කලක් රංගනයෙන් රටම නැලවූ නීල් අලස්ට දැන් අත් වී ඇති ඉරණම.| NEEL ALAS | SINHALA TELEDRAMA

  Рет қаралды 109,674

Rasaduna රසදුන

Rasaduna රසදුන

Күн бұрын

Пікірлер: 229
@ChandaniRak
@ChandaniRak 2 ай бұрын
ගිණුම් අංකයක් දාන්න මනුස්සකම දන්න අය අපේ රටේ ඉන්නවා එයාල අනිවාර්ය යෙන්ම උදව් කරනවා.ඔහු ගොඩක් නිහතමානී කෙනෙක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි!!!
@ariyarathnaambathalawa5206
@ariyarathnaambathalawa5206 2 ай бұрын
ඉතා දක්ෂ රංගනවෙදියෙක් බර හඩක් තෙරුවන් සරණයි දීර්ගායු පතනව ඹබතුමා ට.
@prasadhemantha5823
@prasadhemantha5823 2 ай бұрын
අති දක්ශ නලුවෙක් කැලණි පාලමේ චුට්ටේ ..අනේ නිදුක් නිරෝගි සුව අත්වේවා
@DayarathnaSoba
@DayarathnaSoba 2 ай бұрын
අපේ රටේ අවංක ආදරණීය කලා කරුවන් වයසට යනවිට ගොඩක් අය අසීරු ලෙස ජිවිත ගෙනියන්න වෙලා තියෙන එක කණගාටුයි නිදන් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි.
@DAbeysinghe
@DAbeysinghe 2 ай бұрын
මම හරිම කැමතියි මෙතුමගෙ ඒ ගැඹුරු කටහඬට.මුවන් පැළැස්ස අපි අහපු කාලේ කදිරා චරිතය නිරූපණය කලේ මෙතුමා.ඒකෙන් තමයි මම නම් දන්නේ මෙතුමව.ඉක්මනින් නීරෝගී සුවය ලැබෙිවා.දීර්ඝායුෂ ලැබෙිවා ඔබතුමාට.🙏🙏🙏
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 2 ай бұрын
කැලණිපාලමෙන් මුලින්ම දැක්ක එතුමාගෙ චරිතය අමතක නොවන චරිතයක්............. ඔබ තුමාට නිදුක්..නිරෝගි සුව....දිර්ඝායු පතනව. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
@lakshmanhettitrantrhi4173
@lakshmanhettitrantrhi4173 2 ай бұрын
ඔබේ රංග පෞරුෂත්වය අමරණීයයි. ආදරණීය කලා කරුවාණනී නිරෝගී සුවය දීර්ඝායුෂ.
@binuri633
@binuri633 2 ай бұрын
ඔබට සතුට ඇනසීම ලැබේවා.!!♥️🙏 ජේසුස්වහන්සේගේ ආශීර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏♥️
@palithahemapalasilva9017
@palithahemapalasilva9017 2 ай бұрын
ඉක්මන් නිරෝගී සුවය ලැබෙිවා....බුදු සරණයි...!
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🎉🎉
@captaingalway8005
@captaingalway8005 2 ай бұрын
සූභ අනාගතයක් නිල් අලස් කලාකරූවානෙනි ඔබට නිදූක් නිරොගි සම්පත්තිය ලැබෙවා
@anurakiriella1801
@anurakiriella1801 2 ай бұрын
නීල් අලස් හොද හඩක් තිබුනු නලුවෙක් එතුමා නිසාම මම කැලනි පාලම කීපසැරයක්ම බැලුවා.එතුමාට දීර්ගායුස ප්‍රාර්තනා කරනවා.
@nimalmendis2602
@nimalmendis2602 2 ай бұрын
මෙන්න නියම සුපිරි කලාකරුවෝ . May the triple jem bless you ! ✨🎆❤🇱🇰👍
@AthulaJayawardena
@AthulaJayawardena 2 ай бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.
@Dilru6666
@Dilru6666 Ай бұрын
අපේ රටේ කළාකරුවන්ගේ යහපත සඳහා අරමුදලක් හෝ තිබුනා නම් පසු කාලීනව හෝ ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා යොදාගන්න තිබුනා .. එතුමාට නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏💖🌹
@lalinthaattanayake7214
@lalinthaattanayake7214 29 күн бұрын
හොද රංගන හැකියාවක් සහ හඩ පවුර්ශයක් තිබිච්ච දක්ෂයෙක්. I wish u healthy long life
@jaliyagunsekara3291
@jaliyagunsekara3291 Ай бұрын
මොහු අති දක්ෂ නලුවෙක් ...බෝහෝ කලාකරුවෝ..පුලුවන් කාලේ ගොඩක් මුදල් හම්බ කරනවා වාගේම..එම මුදල් අනවශ්‍ය විදිහට වියදම් කර අවසාන කාලේ ගොඩක් අසරණ විදිහට ජීවත් වෙනවා...උදාහරණයක් ...ප්‍රඩී සිල්වා...😢😢😢
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 2 ай бұрын
අපි ආසම දක්ශ කලාකරුවෙක්. ඔවුන් වෙනුවෙන් කලා සන්ගමයෙන් කිසි දෙයක් කරන්නේ නැද්ද. දීර්ගායුශ පතනවාඑතුමාට කලාව වෙනුවෙන් කල කැපවීමට ස්තුතියි
@m.vidarshanarogerdesilva6967
@m.vidarshanarogerdesilva6967 2 ай бұрын
අති දක්ෂ නළුවෙක් මෙතුමා... අද කාලේ තරුණ අය ගොඩක් මෙතුමාගේ රංගනය දැක නැහැ.
@chandraediri6913
@chandraediri6913 2 ай бұрын
දක්ෂ කලා කරුවකු වන ඔබ තුමාට නිදුක් නිරෝගී සැපවත් ජීවිත ya k මෙන්ම දීර්ඝායුස ලබා ගැනීමට හේතු වාසනා වේවා ❤❤❤❤❤
@RenukaDamayanthi-s2t
@RenukaDamayanthi-s2t 2 ай бұрын
Rajayen udawwak kalanam vatinawa
@gaminijothige6734
@gaminijothige6734 2 ай бұрын
අති දක්ශ කලාකරුවානෙනි ඔබට නිදුක් නීරෝගීවේවා දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි
@EdirisingheAbeyrathna-z6i
@EdirisingheAbeyrathna-z6i 2 ай бұрын
මේ vedio එක ප්‍රේක්ෂකට හොදට feel වෙනවා නීල් අලස් රංගන දායකත්වය ලබා දුන් ,රූප රාමු ඇතුලත් කොටසක් දෙකක් මේකට ඇතුලත් කරා නම් , පවුලේ විස්තරත් සමඟ හොද ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මං හිතනවා, 🙏
@shanmaduranga5354
@shanmaduranga5354 2 ай бұрын
ඉක්මනින් සුව ලැබේවා ,දීඝායු ,තෙරුවන් සරණයි 🙏
@lalanigamage647
@lalanigamage647 2 ай бұрын
පව්...දක්ෂ රංගනවේදියෙක්" ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@LeyanaarachigePerera
@LeyanaarachigePerera 2 ай бұрын
ඔහුගේ සහෝදර සහෝදරියෝ ඔහුට රැකවරනය සැලසුවත් ඔහු ඊට සුභවාදි පිලිතුරු දෙන්නේ නැහැ..ඔහු හරි මුරන්ඩුයි..මම ඔහුගේ සමීපතයෙකු නිසයි මේ විදියේ ප්‍රකාශයක් කරන්නේ..මම ඒක වගකීමෙන් කියන්නේ..
@amarasirigunasekara920
@amarasirigunasekara920 2 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 2 ай бұрын
දක්ෂ නලුවෙක්. අපි සැමටම මෙම අවස්ථාවලට මුහුණදීමට සිදුවනවා මොනවා කරන්නද එය අප ලබා උපන් හැටි ඔබට දළදා සමිදුගේ පිහිට ලැබේවා
@DilihiEkanayake
@DilihiEkanayake 2 ай бұрын
දීර්ඝ ආයුෂ පතමි 🎉🎉🎉
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 2 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !
@lperera982
@lperera982 Ай бұрын
නිදුක් නීරොගී සුවය ලැබේවා තෙරුවන්ගෙ සරණයි
@thissaveerakon6240
@thissaveerakon6240 2 ай бұрын
Athi daksa kala karuwek. Mama itha prirya karana naluwek. Deergausa pathami. 🎉🎉🎉🎉🎉
@renukaliyanage9604
@renukaliyanage9604 2 ай бұрын
නීල් අලස් දක්ෂ නලුවෙක්.නීරෝගි සුව ලැබේවා.
@chandanifernando7456
@chandanifernando7456 2 ай бұрын
කැලණි පාලමේ චුට්ටෙ❤❤
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 2 ай бұрын
නියම නලුවෙක්❤
@srimanthakatukurunda573
@srimanthakatukurunda573 2 ай бұрын
මුවන් පැලැස්සේ කදීරා වික්ටර් මිගෙල්. නීල් අලස් නොවේ. වරද නිවැරදි කිරීමකි.
@sampathcosta5449
@sampathcosta5449 2 ай бұрын
දුකයි....මේ දෙයට එතුමාට වගකිව යුතුයි. නමුත් ඊටත් වඩා මේ රටේ ඇති ක්‍රමයද වග කිව යුතුයි. ඇයි මෙහෙම වෙන්නෙ කියන ප්‍රශ්නය පැරණි කලාකරුවන්ට පොදු ප්‍රශ්නයක්. ඒත් රටක් ලෙසය අපි මේ ගැන ගැඹූරින් සොයන්න ඕනා. ඔවුන්ව රැකබලා ගන්න ඕනා. මේ සඳහා විධිමත් වැඩ පිලිවෙලක් හදන්න ඕනා.
@tcfdesilva1761
@tcfdesilva1761 Ай бұрын
නිල් අලස් විශිෂ්ට නළුවෙක් බව අමතක නොවන චරිත කිහිපයක් ඔවුන් විසින් රඟපා තිබේ.✌️💐💐💖💖
@naturebasemag
@naturebasemag 2 ай бұрын
සුවපත් වේවා
@WimlasiriPathiraga
@WimlasiriPathiraga 2 ай бұрын
දක්ෂ නළුවෙක් නීරෝගී සුව
@champaperera8487
@champaperera8487 2 ай бұрын
මෙතුමාගේ දක්ශ බව ගැන නම් කියන්න වචන නැහැ .ඒ තරම් දක්ශයෙක් . ඇති හැකි අය එතුමාට පිහිට වෙන්න කියලා ඉල්ලනවා ,හරිම දුකයි මේ මනුස්ස ජීවිතය . කොච්චර දක්ශ වුවත් බැරී වුනාම කවුරුවත් නැහැ ,කාටත් ඔහොමයි .
@ashengunathilake8663
@ashengunathilake8663 2 ай бұрын
පවි. .......හොඳ නලුවෙක්,.....සැනසීම ලගාවේවා,.....සියලු දේ අනිත්‍යයි ❤
@leticiasubasinghe6486
@leticiasubasinghe6486 2 ай бұрын
නිදුක් නිරෝගි සුවය දිගාසිරි!
@udayangabanbara3148
@udayangabanbara3148 2 ай бұрын
නීල් අන්කල් නිහතමානී කෙනෙක්
@S.D.sarath
@S.D.sarath 2 ай бұрын
නීල් අලස් හබරකඩ ඉද්දි මම කීප විටක් ගියා 1990 විතර නිහතමානී අවංක කෙනෙක් මම දන්නා තරමට අවිවාහකයි ඉක්මනින් ඉදිරිය බාදා කරදර දුරුවේවා.
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 2 ай бұрын
හබරකඩ වත්තේ කාලයක් හිටියා ..තනිකඩයි තමයි...හිනාවෙච්ච ගමන් ඉන්නේ පව්
@dewikarangama2027
@dewikarangama2027 2 ай бұрын
නළු නිළියෝ එකඑකාට හොරකම් කරන්න කඩේ යන එක නෙවේ කරන්න ඕන එයාල එයාලගේ අය වෙනුවෙන් හඩක් නගන්න ඕන.සල්ලි තියන එවුන් නැති අයට උපකාර කරන්න සංගමයක් පිහිටුවා ගන්න.උන්ට උන්ගේ එකාගෙ දුක තේරෙන් නැතුව අනුන්ගෙ දුක හොයනවා...
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 ай бұрын
නෑ නලුනිලියෝ පර්ලිමේන්තුවට යන්න හඩන්නෙ ඉතිරිකාලය කාෆමන්න නේ
@udenikakarunarathne1779
@udenikakarunarathne1779 2 ай бұрын
Puduma දක්ශ කලාකරුවෙක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤දීඝායු කලකරුවානනි
@clarekekulawela505
@clarekekulawela505 2 ай бұрын
Paw god bless ඔබතුමා
@Readwithme670
@Readwithme670 2 ай бұрын
නිරෝගී සුව ලැබේවා
@chandraruwangalla6928
@chandraruwangalla6928 2 ай бұрын
උපකාර කලහැකි ක්‍රමය දැන්‍වීම වැදගත්‍
@gasnilminikumari443
@gasnilminikumari443 2 ай бұрын
🌱🌱🙏 උතුම් තෙරුවන් සරණයි🌱🌱🙏
@palithasiriwardana2369
@palithasiriwardana2369 Ай бұрын
හරිම දක්ෂ නඵවෙක් ඉක්මන් සුවය ලැබේවා
@shanthade
@shanthade 2 ай бұрын
මුවන්පැලැස්ස ගුවන් විදුලි නාටකයේ "කදිරා" ලෙස හඬින් රඟපෑවෙ "වික්ටර් මිගෙල් ය." නීල් අලස් නොවේ.
@kumudinihettige2823
@kumudinihettige2823 2 ай бұрын
නිවැරැදි යි.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 ай бұрын
ඔව් ඔබ හරි
@naturelover1185
@naturelover1185 2 ай бұрын
Rex Kodippily acted as 'Kadhira' in Muwanpelessa 1.
@nayanadarshani8028
@nayanadarshani8028 2 ай бұрын
ඔවු .
@dianaswarnapali4444
@dianaswarnapali4444 2 ай бұрын
ඇත්ත.කියන එක්කෙනාට වැරදලා
@sarathguruge5839
@sarathguruge5839 2 ай бұрын
ඔබට ඉක්මනින් සුවය ලැබේවා !
@lskseneviratne5032
@lskseneviratne5032 2 ай бұрын
Almighty God bless you !!!
@RuwanPerera-i9l
@RuwanPerera-i9l 2 ай бұрын
God bless you 🙏🙏🙏
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Ай бұрын
ඔහු තාත්වික නළු වෙක්.👍
@Januroma
@Januroma 2 ай бұрын
ආසම චරිතයක්. නියම කලාකරුවන්. අද ඉන්නේ මොක්කුද.
@troncykadana1117
@troncykadana1117 2 ай бұрын
Ane හොඳ naluwek ..කලාකරුවන් උදව් කරන්න ..paw ane..😢
@MalcolmAlwis
@MalcolmAlwis 2 ай бұрын
God bless you
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 ай бұрын
Pray for his soon recovery. Very talented actor. Like him so much. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sepalikasenanayake7579
@sepalikasenanayake7579 2 ай бұрын
Therhuwansaranai,oba suwapath wewa!!!❤
@DANUBENBenadict
@DANUBENBenadict 2 ай бұрын
NIDUK NEEROGI SUWAYA PATAMI❤ ME NALU NILIYO ASANEEPA UNAMA NADDA EYALTA KALA AYATANA WALIN PILISARANAK🎉
@anurawanigasuriya1788
@anurawanigasuriya1788 2 ай бұрын
Mama harima kamathi rangana cilpiyek oba Obata ikman suwaya pathami.❤❤❤
@PeterdeSilva-tl4de
@PeterdeSilva-tl4de 2 ай бұрын
God Bless you !
@LLRanjani-l3r
@LLRanjani-l3r 2 ай бұрын
තානිවම ජිවත්වෙන්කොට සල්ලි නාස්තිකරම ඉතුරු නොකර අපි කාටත් ඔය ඉරණමතමයි
@MrBro53t
@MrBro53t 2 ай бұрын
හොරු මංකොල්ල කාරයෝ රජයේ ගෙවල් බෙදාගෙන ඉන්න එකේ ජනාධිපතිතුමණී මේ ඔබගේ අවධානය පිණිසයි ❤
@tropicalaquaticfishfarm
@tropicalaquaticfishfarm 2 ай бұрын
මුවන් පැලැස්සේ කදිරා වික්ටර් මිගෙල්
@SDMervin
@SDMervin 2 ай бұрын
❤❤❤❤❤get well soon
@kumarageperera1243
@kumarageperera1243 2 ай бұрын
ඇත්තටම මෙය සුලබ තත්වයක් අද අපිට දක්නට ලැබෙන . ජීවිතයේ අවසන් සමයේ මෙවැනි කලාකරුවන්ව රජය මගින් වැඩ පිළිවෙලක් සැකසීම ඉතා වැදගත් . මේ පිළිබඳ අවධානය යොමුකළ නායකයා ප්‍රේමදාස ජනාධිපතිතුමා පමණයි .
@AjithBandaranayaka-g1y
@AjithBandaranayaka-g1y 2 ай бұрын
මම කැමති නළුවෙක් දැක්කම හරිම දුකයි උදවි කරන්න කෙනෙක් ඉන්නවනමි සතුටුයි
@aroundtheworld8964
@aroundtheworld8964 2 ай бұрын
Budusaranai
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Suwapath wewa
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 2 ай бұрын
💛💛💛
@J.a.pJayasuriya
@J.a.pJayasuriya 2 ай бұрын
Nirogi Wenna kiyala Parthana Karanawa Budusaranai 🙏
@mdprasad-q7d
@mdprasad-q7d 2 ай бұрын
Ikmanima suwaya lebewa
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 ай бұрын
Nirogi Suwaya ath wewa 🙏😔
@WithanachchiKalyani
@WithanachchiKalyani Ай бұрын
Puluwan kale bari kale gana hithanna
@chandrajayawardhana-ff7ri
@chandrajayawardhana-ff7ri 2 ай бұрын
Kalani paalama mata mathakai saarthaka ranga pamak . ❤❤❤🎉🎉🎉 nil alas .
@ChandraniPushpalatha-z4f
@ChandraniPushpalatha-z4f 2 ай бұрын
මමත් aasama naluwek god bless u
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 2 ай бұрын
Supiri maluwek,❤❤❤ meya miyagihin kiyala aranchiyak thiyenne aththada😢
@pichchamalsenasanaya5977
@pichchamalsenasanaya5977 2 ай бұрын
උදවි කරන්නෙ කොහොමද ටෙලිපෝන් නොමිබරයක් එවන්න
@samindasandaruwan1174
@samindasandaruwan1174 2 ай бұрын
අති දක්ශයෙක් ❤❤❤❤
@kendealwis4721
@kendealwis4721 2 ай бұрын
කදිරාට හඬ දුන්නේ වික්ටර් මිගෙල් නේද
@malkanthisilva6090
@malkanthisilva6090 2 ай бұрын
❤❤❤❤❤❤❤
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 2 ай бұрын
ඇයි මනුස්සයෝ ඔය තරම් විස්තර කරන එකේ මේ නීල් අලස් කියන නළුවා ඉන්න තැන කියල නැත්තෙ නිවේදකයෙක්ගෙ අඩුපාඩු හොයනව නෙවෙයි ලිපිනය වත් සොයල එවන්න
@samanthadesilva8498
@samanthadesilva8498 2 ай бұрын
ඒක තමයි අපිත් බලාගෙන හිටියේ. අවශ්‍ය දේ කියන්නේ නෑ.
@udayangabanbara3148
@udayangabanbara3148 2 ай бұрын
හබරකඩ ඉන්නෙ
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
කොයිතරම් නාට්‍ය ,චිත්‍රපටවල රගපෑවද? ඇව් ඉන්න තැනක්වත් නැත්තේ.ගොඩාක් නලු නිලියෝ හම්බකරන මුද්ල නාස්ති කරගන්නවා.
@sajinigee
@sajinigee 2 ай бұрын
මිනිස්සු න් ගෙ රාග ද්වේශ මෝහ ඇවිස්සෙන ආකාරයට කටයුතු කරන බොහෝ අය ට...ගායක ගායිකාවෝ නළු නිළියෝ බොහෝ දෙනෙක් ට මෙලොව දී අත්වන ඉරණම ක්
@DJP706
@DJP706 2 ай бұрын
පුළුවන් කාලේ සෙල්ලක්කාර ජීවිත ගත කරනවා...බැරි කාලේ ආවාම අන්ත අසරණ වෙනවා නළු නිලියෝ ගායක ගායිකාවෝ
@samarathungasampath7568
@samarathungasampath7568 2 ай бұрын
අපෙ මෝඩ චුන් කාරයන්ට ඕවා තේරෙන්නේ නෑ ගායක ගායිකාවො නලු නිළියෝ තියෙන කාලෙ කාලා බීලා නටලා කරන්න ඕන වැඩ ඔක්කොම කරලා පස්සේ මිනිස්සු තමා පලි. අපේ ගම්වල ගොවියො ඉන්නව ඕන තරම් රටටම බත දීලා අන්තිමේට දුක් විදින ඒවා ගැන එකෙකුටවත් රිදෙන්නෙ නෑ
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 2 ай бұрын
ආදරණීය දක්ෂතම නලුවෙකු තමා ඔන්න රටේ හැටි රටක් ලොවක් පිනවූ ආදරණීය අයට වෙලා තියන දේ..
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 2 ай бұрын
❤❤❤❤😢😢😢
@UdeniWanninayake-s1w
@UdeniWanninayake-s1w 2 ай бұрын
මෙම. කණගාටුදායක පුවත් වලින් කියන්නේ රටේ ක්‍රම නෑ! පිළියම් නෑ! කියලයි.. පිළියම් කතා කරන වියතෙක් වත් නෑ කියලයි!. ඉතිං කමෙන්ට්ස් වල වුනත් තියෙන්නේ සෙත්වේවා කියලයි.. දියුණූ රටවල් කොපි නොකරන අවූලයි මේ.දියුණු හැම රටකම හැමටම ෆිස්කල් අංකයක් තියෙනවා. හැම රැකියාවටම රජයේ නීතියට කොන්ත්‍රත් අත්සන් කොට රජයේ ලි. ප. කරන්නම ඕනෑ. එවිට වැටූප් ලේඛණ ලැබෙනවා එහි සියලු ලැබීම් කැපීම් තියෙනවා එම සියල්ල රජයේ. නීතියටයි. දැන් රජයේ සේවකයෙක් නම් රජයද.. පෞද්ගලික අංශයේනම් එම ආයතනයද.. ගෙදරකනම් ගෙදර ස්වාමියාද වැටූපෙන් 1/3ක් වෙනම අතිරේඛව රජයට ගෙවන්නම වෙනවාමයි සේවකයාගෙ ෆිස්කල් අංකයට. මෙය මොන රස්සාව කලත් රැකියා කොන්ත්‍රාත්තුවෙන් කොන්ත්‍රාත්තුවට අදාල ආයතන ගෙවනවා මයි නැතිනම් නඩූ වැටෙන්නේ ඔවුනට රජය පැත්තෙනි. මෙසේ සේවකයාට. වයස 63...67..වනවිට රජය විශ්‍රාම වැටූප් ගෙවනවා ගෘහ සේවයටත්.. විශ්‍රාම වැටූප්..! තවද වැටූප් ලේඛණයට.. කොන්ත්‍රත් ලේඛණ වලට 30වසර තෙක් නිවාස ණය ලැබෙනවා.. වාහන යක මිල වසර 3න් ගෙවන්න ලැබෙනවා.... වැනි ප්‍රථි ලාභ තියෙනවා. දැන් කලා කරුවෙකූ.නම් . ස්වයං රැකියා කරන්නෙකි.. එහිදි අන් ස්වයං රැකියා කරන්නන් මෙන්ම තමන් තෝරාගත් ස්වයං. රැකියා. කොන්ත්‍රත් පත්‍රය අත්සන් තබා රජය හා ගිවිසුම් ගත වෙනවා. එසේ නොකොට උපයන්න බෑ,.. එවන් ඉපැයීම් කලු සල්ලි නිසා දඩ පැමිනෙනවා.. දැන් එවන් ස්වයං රැකියා කොන්ත්‍රත් තූව අනූව වාරික තමන්ම ගෙවනවා. එනිසා තම තරුණ කාලයේ දි මහලු කල අවැසි විශ්‍රෑම වැටූප තමන්ම හදා ගන්නවා! මෙවිවා බටහිර රටවල 50දශකයේ ඇරඹූ ක්‍රම. මෙම ක්‍රමය 50දශකයටත් පෙර යුරෝපා වියතුන් සංවාද කල අතර එය බිය නැතිව රටට හදූන්වාදුන් නායකයෙකු තමා ඉතාලියේ. බෙනිටෝ මූසෝලිනි..ඇයි අපරටවල ට. මෙම ෆිස්කල් අංක ක්‍රමය නොගන්නේ.?ඔය බටහිර දියුණූ රටවලට ගිහින් උගත් දේශපාලඥ්යින් සහ ජිවත්වු අය රටවල රැකියා වලට ඉන්න අය මෙව්වා.. දන්නවා. හැබැයි පොදුවේ. ලංකාවෙදි මෙම ක්‍රම තිබුනොත් කවුරුත් බයයි මෙය මගින් ඉපැයීම් දේපල රජයට හෙළි වෙනවානෙ!. එනිසා සද්ද වහලා ඉන්නවා.... උදා දියුණූ රටක කෙනෙක් එම රටේදි මෙම විශ්‍රාම දායකත්වය වැටූපෙන්. කැපීයාම පිළිගන්නවා.. වෙන උ.පයන විට බදුද ගෙවනවා දේපල වලටද බදු ගෙවනවා. එම අයට ලංකාවේද ගෙවල් දේපල තියෙනවානෙ. එම තැන්වලද ගෘහ සේවකයො.. වතු සේවකයො ඉන්නවා. දියුණු රටවල නිවාස දේපල වලට වර්ග මීටර ප්‍රමාණයට බදු ගෙවිය යුතුයිනෙ. ඉතිං එහෙ උපයල ලංකාවෙ දේපල ගත්තාම එවන්. ගෙවීම් නැති තරම්. සේවකයිනට පෙන්ෂන් දායක මුදලත් ගෙවන්නෙ නෑ මරුනෙ..රට යන අය අපෝ පිටරට ටැක්ස් කියල විතරනෙ කියන්නෙ.. දැන් මෙම ක්‍රමය තිබුනානම් අප රටවල කලා කරුවො විශ්‍රාම වැටූප් තියෙන අයනෙ... අපි මෙම ක්‍රම ගන්නෙ නෑ....ඉතිං මනූෂ්‍යයො අසරණ වෙනවා මහලු කල... අපි. පව් කියනවා... ථලක් නෑ නේද. මතකද ලංකාවට ටින් නම්බර් එක ගෙනාවා මිනිස්සු හිනාවුනා ටින් එක කියල.. . දන්නෑනෙ.. රජය රට වැසියනට. කියල දෙන්නෙත් නෑ නෙ.. ආර්ථික ක්‍රම කියල මොනවද දන්නෑ. උගන්වන්නෙ.. මෙව්වා ඉස්කෝලෙ විවිද්‍යාලයෙ උගන්වන්නම එපැයි.. දියුණු ක්‍රම කොපි කරමු. එවිට අසරණ වෙන අය නෑනෙ🎉අනික නිශ්චිත මූල්‍ය කළමණාකරනයක් බදු ක්‍රමයක් නැති නිසා ත් බොහෝදේඋදා. අධ්‍යාපනය.. රෝහල.. නොමිලයේ නිසාත්.. රජය ණය ගන්නවා හැර..... මොක කරන්නද.... දැන් ඔය තිත්ත ඇත්ත කියනවා හොරු අල්ලනවා කියනවානෙ... එහෙම බෑ. එයට ෆිස්කල් අංකයන් බලමින් මුදල් සංසරණය වුණූ හැටි බලන්න හැකි මූල්‍ය ක්‍රමය තියෙන්න එපැයි.. බදු කියන්නෙ උපයන විට දෙයක්නෙ පහල දිළිදු අය අඩු ආධායම් අය ගෙවන්නෑ සමාජ ප්‍රථිලාභ ලබනවා...
@Olofus.
@Olofus. 2 ай бұрын
ඉතිං බං ඒ මනුස්සය කතාකරන එක දාන්න එබැයි.. ඔයා කතාකරල වැඩක් නැහැනෙ…
@Olofus.
@Olofus. 2 ай бұрын
මට පෙන්නන්න බැරි එකක් තමයි KZbin කට්ටිය ඔහොහ මගුල් කියවන එක.
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lalithamarasekara5981
@lalithamarasekara5981 Ай бұрын
මම අහල තියෙන්නේ ගුවන්විදුලි මුවන් පැලැස්සේ නාට්ටියේ කදිරාට හිටියේ වික්ටර් මිගෙල් කියලා වැරදි නම් නිවැරදි කරන්න
@myozin2858
@myozin2858 Ай бұрын
නිවැරැදි යි
@lalithamarasekara5981
@lalithamarasekara5981 Ай бұрын
@myozin2858 thanks
@k.gsujatha5361
@k.gsujatha5361 2 ай бұрын
Ethumata kauru hari udawukaranna 😢😢😢
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 2 ай бұрын
බුමු තුරුණු තවම මතකයි....
@danapalahettiarachchige1182
@danapalahettiarachchige1182 2 ай бұрын
මට ⁣පොඩි උදව්වක් කරන්න පුළුවන් සම්බන්ධ කරගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියන්න
@CHAMINDALIYANAGE-m8b
@CHAMINDALIYANAGE-m8b Ай бұрын
😢
@thamaraarunkanthi4319
@thamaraarunkanthi4319 2 ай бұрын
ඉතාම ගරු කරන අසම සම රංඟන හැකියවකින් පිරි කලා කරුවාණෙනි කලා ලොවේ ඉහලම තැනක වැජඹුන ඔබ වැනිම වූ බොහෝ කලාකරුවන්ගේ අවසාන මැසිවිල්ල මේ තත්වයට වැටෙන්නෙ ඇයි කියන එක මට ප්‍රශ්නයක්.ඔබලගේ රංඟනය සඳහා ප්‍රමාණවත් මුදලක් නොලැබුනේද.එසේ නැතිනම් ලැබූ මුදල් ඔබලා කලමනාකරණය කර නොගත්තේද.දරු මල්ලෝ උගන්වා හොඳ මට්ටමක තැබුවේ නැද්ද කලාකාරයෝ සදහා විශ්‍රාම වැටුපක් වගේ දෙය්ක් ගෙවීම සලකාබැලිය යුතු උවත් ඔබලාට හම්බ කල හැකි කාලයේදී ලැබූ මුදලද අනෙක් සැවොම කර ගන්නා ආකාරයටදරු මල්ලෝ පෝෂණය කරමින් ගෙවල් දොරවල් හදාගෙන අවසාන කාලය සතුටින් ගත කිරීමට අවශ්‍ය වපසරිය සකස් කර ගැනීම ඔබලාගේද වගකීමක් බව කරුණාවෙන් මතක් කර සිටිමි.
@GeethaniHemamala
@GeethaniHemamala 2 ай бұрын
බුදු සරණයි
@mejayawardhana
@mejayawardhana 2 ай бұрын
අතිදක්ෂ රංගධරයෙක්. ඔවුන්ගේ කාලයේ රඟපෑ වේදිකා නාට්‍ය , ටෙලි නාට්‍ය, චිත්‍රපට අප රස ගැන්වූවා. ඔහුට චිර ජීවනය පතමි!❤️
@dammikadamayanthi8612
@dammikadamayanthi8612 2 ай бұрын
ඉස්සර කැලණියේ campus eka ඉස්සර හිටියේ
@paulmitchell815
@paulmitchell815 2 ай бұрын
Is he a valture?
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.