Neela Dase - Official Video

  Рет қаралды 993,316

Romesh Sugathapala

Romesh Sugathapala

Күн бұрын

Пікірлер: 692
@සමීරචතුරංග-හ7ඡ
@සමීරචතුරංග-හ7ඡ Жыл бұрын
2024 me සින්දුව ඒදා වගේ ම අහන මම ❤❤
@kasunjeewantha2730
@kasunjeewantha2730 3 жыл бұрын
මේ සින්දුව මන් ඉස්සල්ලම ඇහුවෙ මන් 9 වසරෙ ඉද්දි. ඒ අහද්දි එදා හිතට දැනුන හැගීම වෙනසක් නෑ අදටත් ඒ විදිහටම දැනෙනවා. ඒ අතීතෙට තාමත් හිත දුවනව. තාමත් මේ සිංදුව ගොඩක් මිහිරිවටම ඇහෙනවා. ♥️♥️♥️♥️
@RomeshOnline
@RomeshOnline 3 жыл бұрын
Thank u
@vijithsrimantha2326
@vijithsrimantha2326 3 жыл бұрын
මන් 11 වසරෙදි මේක release උනේ, එදා ඉඳන් අද වෙනකන් ආසම සින්දු වලින් එකක් ❤️
@strongdiamond815
@strongdiamond815 2 жыл бұрын
1994-1996
@raviilakshan
@raviilakshan Жыл бұрын
මමත්
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
​@@vijithsrimantha2326math bn pissu kolu කොලු kale 😂
@Selin-vlogs
@Selin-vlogs Жыл бұрын
ගෙදරින් ගුටිකකා බැනුන් අහගෙන පොත් වල සින්දු ලියපු කාලේ මතක් උනා..😢😢❤ පුදුම තරන් ආදරණීය කාලයක් අපි ගෙව්වේ .තාමත් පණ වගේ ආදරෙයි ඒ අතීතෙට .💚💚💚💚
@navishkashamindi6833
@navishkashamindi6833 9 ай бұрын
Mmm ow.aththamai ❤ e kaale nm pissuwak...e kale gewapu aya withrai e feeling eka danne.
@moon.1111.
@moon.1111. 9 ай бұрын
😢❤
@baekhyunieeswife5693
@baekhyunieeswife5693 5 ай бұрын
Guti kapu hethuwa mata adatath therenne nah eh unata 😢
@fathimanazla4590
@fathimanazla4590 Ай бұрын
Mage sindu potha thamath thiyenava❤😢. Ea kaleta yanna ona vage
@moon.1111.
@moon.1111. Ай бұрын
​@fathimanazla4590 😢❤
@ayeshamunasinghe742
@ayeshamunasinghe742 2 жыл бұрын
මේ සිංදු අහද්දි නුවර මගේ සුන්දර පාසල් කාලේ මතක් වෙනවා.... නෙතු සැලුනා...,සද කොමලි, නීල දෑසේ, මගෙ සිහිනේ මල් මල් මාලා... මේ ඔක්කොම ඇහෙද්දි මට නුවර මයි මතක් වෙන්නෙ...😍😍😍
@RasanSamarasinghe
@RasanSamarasinghe 2 жыл бұрын
Same feeling here.. I lived in Kandy at that time.
@lyricvibs
@lyricvibs 3 жыл бұрын
I'm from India..I really like this song even tho I can't understand anything ❤️❤️
@ganidulakshitha6547
@ganidulakshitha6547 3 жыл бұрын
Thankyou !
@lahiruchamoda7033
@lahiruchamoda7033 3 жыл бұрын
THIS IS LOVE SONG
@danushkawanniarachchi4007
@danushkawanniarachchi4007 2 жыл бұрын
🇱🇰 and india inter connected
@gjjbj847
@gjjbj847 2 жыл бұрын
V
@055wijewardanalbsu3
@055wijewardanalbsu3 2 жыл бұрын
He loves her musical tone of voice and the Sharp blue eyes
@Thenu_page
@Thenu_page Жыл бұрын
2024 Anyone😩❤️
@maheeshadilranga4760
@maheeshadilranga4760 11 ай бұрын
@sahanlakshitha8621
@sahanlakshitha8621 10 ай бұрын
🥰
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 10 ай бұрын
❤️🌸
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 10 ай бұрын
🥰
@DaniduDeemantha-uc5ld
@DaniduDeemantha-uc5ld 10 ай бұрын
@PraveeDWijayasiri
@PraveeDWijayasiri 2 жыл бұрын
ඉස්සර සිරසේ රසරිසි ගී, දිගන්තයේ නිතරම Play වුන සින්දු....සිරස කුමරිය Theme එකයි මේකයි මට ආලෝකේ songs තමා ඒ දවස්වල නිතරම play වුනේ....චූටි කාලේ ලස්සන දවස්...❤️😫
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
😔 hmm ...
@me.farhanlanka8488
@me.farhanlanka8488 5 ай бұрын
Memories ❤
@oshandinusha
@oshandinusha 3 жыл бұрын
පාසල් යන කාලේ අහපු සිංදු 2021ත් නැවත අහද්දි තියෙන හැගීම 🖤🔥
@vijithsrimantha2326
@vijithsrimantha2326 3 жыл бұрын
18/09/2021 ආපු දවසෙ ඉඳන් සිය දහස් වතාවක් අහපු ආසම සින්දුවක් ❤️
@sandunsuleka3643
@sandunsuleka3643 3 жыл бұрын
අඩේ ඔව් බං.. ❤️
@lakshanmaduranga8712
@lakshanmaduranga8712 10 ай бұрын
2024
@imran_ju38
@imran_ju38 Жыл бұрын
Impressed my Sri Lankan Facebook friends singing this song and sending the voice clips through whats app and messenger. Sri Lankan friends couldn’t believe that those were sung by a Bangladeshi !! Golden days ❤
@nidesx
@nidesx 6 жыл бұрын
‌තවමත් අහනවා රොමේශ් අයියා මේ සිංදු....😢😢 මේව අහද්දි මාව ඈත අතීතෙට ඇදිල යනවා...ඒ තරම් මේ සිංදු මගෙ හිතේ කාවැදුනු ගීත...දැං කාලෙ එක සිංහල සිංදුවක්වත් අහන්න පුලුවන්ද....ඒත් මේ සිංදු කනට මී පැණි දානවා හා සමානයි...
@travelwithgeeya5072
@travelwithgeeya5072 5 жыл бұрын
Travel vlog බලන්න අපිත් එක්ක එකතු වෙන්න
@nifernahndo17
@nifernahndo17 5 жыл бұрын
Lassa soge eka adat adat
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
2007 කාලේ කියන්නෙ ජීවිතේ සුන්දරම කාලයක්.රොමේෂ් ලක්ෂාන් දෙන්නා එකට ඉන්න කාලේ තමයි සුපිරිම 😍
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
🙂❤️ හ්ම්
@vimandidissanayake
@vimandidissanayake Жыл бұрын
api ipadilath ne
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@vimandidissanayake අපොයි වයස කීයද
@frankina127
@frankina127 10 ай бұрын
ඒ දෙන්නගේ සිංදු ටික වෙනම රහක්.. පුලුවන් නම් ඇල්බම් එකක් හොයාගෙන අහලා බලන්න.. lyrics , music මාරම ලස්සනයි❤
@NityaS97
@NityaS97 Жыл бұрын
Um from North india. What a creation. World class singer!!! 🎉
@hkdjsrividyani3943
@hkdjsrividyani3943 Жыл бұрын
මායි මගේ හස්බනුයි යාළු උනේ මේ සින්දුව එයාගෙ ෆෝන් එකෙන් ⁣මගේ ෆොන් එකට transfer කරගන්න ගිහින්....මාත් එච්චරට මේ සින්දුවට ආදරේ කරා...
@kamikaze2918
@kamikaze2918 8 ай бұрын
@Senuka_Govinda
@Senuka_Govinda 7 ай бұрын
❤❤❤
@lahiruwithana3370
@lahiruwithana3370 6 ай бұрын
Share it wlinda transfer kale
@ruwaniishara306
@ruwaniishara306 8 күн бұрын
කොච්චර කවද ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් ❤❤2025
@dilshansuramya4750
@dilshansuramya4750 3 жыл бұрын
නිකමට මතක් වෙලා ඇහුවා...තාමත් ඒ රහ එහෙමමයි...අවුරුදු 13ක් අතීතයට ගියා.තියෙන දුක තමයි මේ යකාම මල් සිංදු ගෙනාපු එක (2021.11.15)
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
මං නම් හිතන්නෙ මල් සින්දු ආවේ රුවන් හෙට්ටිආරච්චගේ නොදැක ඉන්න බැ සින්දුවෙන් පස්සෙ කියලා 🤔😌
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@ruu-og6jd නෑ දිගු දෑස දුටුවාම ඒක ආවෙ 2011 ජනවාරිනෙ ඒකෙනෙ අකිල ධනුද්ධර හොටු පෙර පෙර අඬන්නෙ
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@dilshansuramya4750 එහෙමද .🤭 වෙන්න ඇති
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@ruu-og6jd වෙන්න ඇති නෙමෙයි ඒක තමයි ඇත්ත.රොමේෂ් ලක්ෂාන් දෙන්නම ඉන්නකොට හොඳයි
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@dilshansuramya4750 හ්ම් ඔව් 🤗
@cgdulanjali2346
@cgdulanjali2346 3 жыл бұрын
මේ සින්දුත් එක්ක පුදුම බැදීමක් තියෙන්නේ. 2008 මතක විදියට ඇහුවා. අදත් අහනවා..🧡
@traveltectours6561
@traveltectours6561 4 жыл бұрын
2021 අළුත් අවුරුද්දේ අහන කව්ද ඉන්නේ..??? 🔥😍👍 Anyone in 2021 New Year..??? 🔥😍👍( 03 - 01 - 2021 @ 17.50 🔥😎👍)
@chethanadilshan607
@chethanadilshan607 3 жыл бұрын
Innawa bro. Mt mathaka widiyata me song eka mn ahanne mt aurudu 10 wage idan. Thamath patta adarei bn me sinduwata, dn mt 23i aurudu 13k ahalath thama mn asama sinduwa meka bro.
@avanthilakmali1761
@avanthilakmali1761 2 жыл бұрын
මේ තියෙන්නෙ මගෙ ජීවිතේම වෙනස් කරපු සින්දුවක්. එදා ඉඳන් අහනව. අදටත් අහනව.ඉස්සරහටත් එහෙමමයි. අවුරුදු 10ක අතීතෙකට, ලස්සන මතක ගොන්නකට මාව අරන් යනවා හැමදාම "නීල දෑසේ, වසන්තයේ සිත සැලුනා,නෙතු සැලුනා, හිතුමතේ, අහස නුඹ මෙතරම්, මතු දිනකදි ඔබ, කොහෙද ඔයා " වගේ සින්දු ගොඩක්. මගෙ ආදරේට මේ අවුරුද්දට (2022ට) අවුරුදු 10ක්‌. අපි දෙන්නම ඔයාගෙ සින්දුවලට ගොඩක් ආසයි අයියේ. මේ සින්දුව තමයි එයාගෙයි මගෙයි ජීවිත වෙනස් කළේ. හැබැයි අද එයා මං ළඟ නෑ 😔 ඒත් අදටත් මේ සින්දු හැම රෑකම අහනව. මං දන්නවා කොහේ හිටියත් එයත් අහනව කියල.ඕනිම කාලෙක අහන්න පුළුවන් හරි ලස්සන සින්දු මේ. අපි හැමදාමත් මේ සින්දු වලට ගොඩක් ආදරෙයි😌❤
@ks-zi3eo
@ks-zi3eo 2 жыл бұрын
Math එහෙමයි .eya na ඒත් අහනව ..අතීතය සුන්දරයි..ඒ කාලය මතක වෙනකොට හිත වාවන්නෙ නෑ....😴😴
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
😔👍❤️
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් ❤😍
@vihangafernando3257
@vihangafernando3257 2 жыл бұрын
Aniwa ❤️
@lakshitha0718
@lakshitha0718 4 жыл бұрын
2020-05-05 වෙලාව 12.20යි වැඩ අස්සේ එක පාරටම මතක් වෙලා මේ අහන ගමන් තම රහ තියෙන සිංදුවක්.4:43 ඉඳන් පටන් ගන්න ටොන් එක 100ටත් වඩා වාර ගණනක් අහලා ඇති ,එත් තාම මදි
@lahiruwithana3370
@lahiruwithana3370 6 ай бұрын
Ton walin maninne nathuwa kilogram walin manna nam lesi nadda
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
2022 ත් අහනවා මේ සිංදුව.. 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️ෆට්ට රොමා..😍❤️
@DoggyWorld_2023
@DoggyWorld_2023 5 ай бұрын
මං මේ සිංදුව ඉස්සර වෙලාම අහද්දි 6 වසරේ.. ඒ උනාට ඒ එන හැඟීම තාමත් ඒ වගේමයි ❤
@moon.1111.
@moon.1111. 4 ай бұрын
හ්ම්ම් ඔව් .😊❤
@frankina127
@frankina127 10 ай бұрын
නීල දෑසේ කොහෙද ඔයා නෙතු සැලුනා මගෙ සිහිනේ මල් මල් මාලා රන් උකුලේ නිතබේ සලලා ❤❤❤❤තාමත් ආදරෙයි මේ සිංදු වලට..
@Akila_Rodrigo-Lyricist
@Akila_Rodrigo-Lyricist Жыл бұрын
මේ සින්දුව අහද්දි මම primary student. ඒ කාලෙට හිත යනව සින්දුව දිගේ. වටපිටාව සුවඳ හැමදේම මතක් වෙනව. 💜️
@manmariyo8539
@manmariyo8539 Жыл бұрын
I don't like 2023, I miss 2006🌸 When I first listened to this song, I was just 4 years old💖 Back then, I had a beautiful family, My dad was with us🚶🏻‍♂️But now, everything has changed💔 My life is full of darkness😭 Whenever I listen to this song, it takes me back to those good old days❤ I miss my old family✍🏻
@viduneranjani585
@viduneranjani585 Жыл бұрын
😢😢
@manmariyo8539
@manmariyo8539 Жыл бұрын
@@viduneranjani585 😭😭😭💔😔
@asirikdsl5179
@asirikdsl5179 10 ай бұрын
You're my daughter's age. Let's see what cloud we do for you. If you see this please reply me.
@manmariyo8539
@manmariyo8539 10 ай бұрын
@@asirikdsl5179 Thank u, It means alot🥺
@asirikdsl5179
@asirikdsl5179 10 ай бұрын
@@manmariyo8539 I'm really proud of you. Dark past makes you brighter and brilliant. Love you ❤️
@amashaishadi5833
@amashaishadi5833 3 жыл бұрын
පටන් ගන්නකොටම තියන tone ඒකය්, "මා හදේ "... ඒ ටිකට තමයි godaaaaaaaaakma ආස.. මන් ආසම සින්දුවක්... පට්ට ලස්සනයි ❤❤❤❤
@sandunfernando7478
@sandunfernando7478 2 жыл бұрын
Maath mara dukai e tika 😍❤❤❤❤🥺🥺🥺❤❤
@moon.1111.
@moon.1111. 9 ай бұрын
කොහේ නුඹ සිටියත්.. මා හඬ ඇසුනාම ළගට දිව එන.. නුඹේ මිහිරාවිය මම.. කාලය කොතරම් ගත වුණත් .. සදා එය නොවෙනස් වේවි.. නුඹ අන්සතු වුණත් .. ❤🙂😔 සිරස tv ,මේ සින්දු අමතක වෙන්නෙ නැති ලස්සන ළමා කාලයක් ගෙනාවා ❤.අමතක නොවන මතක 💜️
@TVlogs12347
@TVlogs12347 7 ай бұрын
2006 හෝ 2007 මේ සිංදුව ඇහුවේ. අපේ ආදරේ පටන් ගත්ත කාලේ ❤ දැන් අවුරුදු 18ක්. දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා. ඒත් තාමත් අහනවා. පිස්සු හැදෙනවා ආයේ මේවා අහලා අතීතෙට යද්දි😢😢 ❤❤❤❤
@brianoshwin8096
@brianoshwin8096 5 ай бұрын
Boru kiyanna epa song eka release wuneth 2014😂😂
@pabalukumari8614
@pabalukumari8614 2 жыл бұрын
රෝමේශ් අයියා මේ සොන්ග් එක මම ස්කොලේ යන කාලේ ඇහුවේ... තාමත් අහනවා ඇත්තටම ලස්සනයි ගොඩාක්... නීල දැසේ...🌷❤️
@yashan1234
@yashan1234 4 жыл бұрын
Manuge video eken passe awe...😍😍(2020)
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
ජීවිතේ ලස්සන කාලයක් තිබුණා කියලා මේ සින්දුව මතක් කරලා දෙනවා.🙂❤️..ආදරෙයි රොමේෂ් අයියා ❤️😊
@ashenappuhame4541
@ashenappuhame4541 Жыл бұрын
Kohomada e feeling eka pissuwak ne😢
@kasunjeewantha2730
@kasunjeewantha2730 Жыл бұрын
ඒකනම් ඇත්ත
@Senath_Weerasinghe
@Senath_Weerasinghe Жыл бұрын
ඇත්තටම ❤
@moon.1111.
@moon.1111. 4 ай бұрын
@dbad9664
@dbad9664 3 жыл бұрын
නර්මදා ඉස්සර ක්‍රශ් එකක් ❤️
@UpstreamOn
@UpstreamOn 3 ай бұрын
🌞Be better always.💖 බුදු සරණයි සුවපත් වේවා.
@SadaruNethmina-w9n
@SadaruNethmina-w9n Ай бұрын
ඉස්සර පැල් බැදගෙන අහපුව බං ඒ අතීතයට තාමත් ආදරෙයි ❤❤❤❤❤
@Bhagya-Sir
@Bhagya-Sir Ай бұрын
@moon.1111.
@moon.1111. Ай бұрын
😢❤ 2025
@apsara5191
@apsara5191 3 жыл бұрын
මම 8 වසරෙදි ආසාවෙන් ඇහුව සිංදුවක්.අවුරුදු ගානක් ගිහින්.ඒ කැමත්ත තාමත් ඒ වගේමයි❤️
@sheharakariyawasam223
@sheharakariyawasam223 Жыл бұрын
පාසල් කාලේ අහපු ලස්සනම සිංදුව .. 2023 ආයෙමත් අහන්න හිතුනා.අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...🥺♥️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
❤️
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
පාසල් යන කාලේ ඇහුවෙ.ඒ රහ තවම තියෙනවා.ආදරෙයි අතීතයට ❤❤❤❤.ඒවගේම රොමේෂ් අයියාටත් ලක්ශාන් අයියාටත්.❤️❤️❤️❤️❤️
@kavishkanirmal8213
@kavishkanirmal8213 Жыл бұрын
මේ සිංදුව release උන කාලෙ හැමදාම ඉස්කෝලෙ ගිහින් ඇවිත් tv එකේ ගිය හැම chart show එකක්ම බලනවා. ඒතරම් ආසාවෙන් මේ සිංදුව ඇහුවෙ. මාරම ලස්සන feeling එකක් එන්නෙ මේ සිංදුව අහද්දි❤❤❤
@imashaperera5766
@imashaperera5766 2 жыл бұрын
වෙනමම හැඟීමක්..ඉස්කෝලේ කාලේ ඉඳන්ම හරි ආදරෙන් වැළඳගත්ත සිංදුවක්.2022 anyone ???❤
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
ඉන්නෝ 🙋‍♂🙋‍♂. 2050 දීත් අහනව මැරුණේ නැති උනොත් 🥺🥺❤❤
@Nipzverbatim
@Nipzverbatim 2 жыл бұрын
2006 mama hithanne meka mulinma awe. E kale adare gena marama pure feeling ekak danune wayasa 16k etakota! Puduma lassana song ekak. E feelings dan nethat apahu matak kalat ahanna trm sundarai
@derickswijerathna9011
@derickswijerathna9011 Жыл бұрын
පාසල් කාලයේ හා..තරුන වියේ ආසම ගීතය.හා තරුන විය අවසන් වන විටත් හා .දැනුත් අහනවා.❤🍃❤️🍃
@dinushamalshaan
@dinushamalshaan 5 жыл бұрын
2019/05/27 වෙලාව පාන්දර 00.11 හදිස්සියේ මතක් උනා, අහන ගමං ♥️
@lahiruwithana3370
@lahiruwithana3370 6 ай бұрын
Ai oyata hadissiye meka mathak une
@Koshala_Hashini
@Koshala_Hashini Жыл бұрын
me sinduwa eddi mt awurudu 3i.e kale ahuwata passe ada thama me song eka you tube eke dekke,podi wunath eda kata padam wuna me sinduwa ada thama hariyatma winde...harima lassanai,hitha niwenawa❤
@Ganymede97
@Ganymede97 3 жыл бұрын
මුලින්ම මේ සිංදුව ඇහුවෙ 8 වසරෙදි.. ඒ කාලෙට ගියා ආපහු❤️❤️
@bisomanike1785
@bisomanike1785 11 күн бұрын
මුලකුරැ ඔබයි මාගේ පෙම් පොතේ හෝඩියේ... 😢😢
@Bandaranayaka7
@Bandaranayaka7 11 ай бұрын
ඉස්කෝලේ යන කාලෙ 8 වසරෙදි හිතෙ තිබුන ආදරයක් කියා ගන්න බැරුව හිතෙ තියන් හිටියෙ මෙ සිංදුව මුලින්ම ඇහෙද්දි මට වයස 14 යි මාරම feeling එකක් ආවෙ එදා ඉදන් මෙ වෙනකම්ම අහගෙනම මයි ඉන්නෙ අවුරුදු 14ක් ගෙවිල ගියත් අදටත් එ ආදරෙ කියා ගන්න බැරි උනා ඉතින් මට පාසැල් ප්‍රේමය හිමි උනෙ නෑ. මෙ song එක අහන එක නතර කරෙත් නෑ... මෙක අහද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනව එ voice එක ❤
@deepvibes-w5p
@deepvibes-w5p 11 ай бұрын
මේ සිංදුව මම මුලින්ම ඇහුවෙ 8 වසරෙදි වගේ. ඒ කාලෙ මුලු සිංදුවම හොදට පාඩම් කියවලම. අනේ අදටත් ආදරෙයි ඒ සුන්දර කාලෙට. ප්‍රශ්න දැනුනෙවත් නැති ඒ කාලෙට අදටත් ❤ ගොඩක්.
@LifewithAseli
@LifewithAseli 6 ай бұрын
Love this song❤ රොමේෂ් ඔබගෙන් මෙවන් ලයාන්විත ගීත නැවතත් බලාපොරොත්තු වෙනවා❤
@noyel85
@noyel85 2 жыл бұрын
රොමේෂ්ගෙ මම කැමතිම ගීතය..❤️❤️❤️❤️💓💓💓 මේ වීඩියො එක තමයි ඒකට හේතුව. පුබුදුගෙ රංගනය..ඒ ආදරය ඔහුගේ විඳීම පෙන්වීම.love.it. Great music video...
@sumukhimahawaduge5594
@sumukhimahawaduge5594 7 жыл бұрын
Ohhhhh....I love the melody , I love the vedio n the singing too. It's a quite different song which was nicely broght up to us , thanx Mr. Ramesh. 👌👌👌👌
@RomeshOnline
@RomeshOnline 7 жыл бұрын
u are welcm
@travelwithgeeya5072
@travelwithgeeya5072 5 жыл бұрын
Travel vlog බලන්න කැමති අය අපිත් එක්කත් එකතු වෙන්න
@IsurangaFernando
@IsurangaFernando Жыл бұрын
After so many years still listening. The songs in early times are irreplaceable.
@charithadarshani929
@charithadarshani929 4 ай бұрын
Plz add this song to spotify 😢❤❤ This melody, words🙂 Amazing 😢❤❤
@LifewithAseli
@LifewithAseli 2 ай бұрын
අපිට අපි ආදරය කරන කෙනාවම බදින්න බැරි වෙන්න පුලුවන්....ඒත් අපි බදින කෙනාට පණටත් වඩා ආදරේ කරන්න පුලුවන්
@DonAntonJanith
@DonAntonJanith 6 жыл бұрын
2019 දීත් අහලා බැලුවා
@travelwithgeeya5072
@travelwithgeeya5072 5 жыл бұрын
Travel vlog බලන්න කැමති අය අපිත් එක්කත් එකතු වෙන්න
@dilushikanirmanthi9946
@dilushikanirmanthi9946 5 жыл бұрын
Ekenma..bosa...
@namaladikari2649
@namaladikari2649 21 күн бұрын
2025 anyone 🥺♥️🥀
@dpk9795
@dpk9795 2 жыл бұрын
ගෝටා පිස්සාගේ කාලේ මේක අහන්නේ කවුද????
@INDU3-xd8kf
@INDU3-xd8kf 4 ай бұрын
නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හොඩියේ පිංචිලා ලියවූ දිනේ සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මතකයන් වාගේ හදවත උයන් තෙරේ පිනූ රස පළ වැලේ ඔබ තමා නොඉඳුල් පළේ රස සොයන බිඟු කැලක විස දළ තුඩින් සඳවමි දිවිපුරා මාගේ ආදරේ මා හදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මතකයන් මාගේ නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා මිහිරාවියේ මාගේ.❤
@Priyan87
@Priyan87 3 ай бұрын
Mei boru ne liyala thiyenne :D
@SACHINDU
@SACHINDU 4 жыл бұрын
අතීතය හරිම ලස්සනයි❤ #SACHINDU
@Memesterr34
@Memesterr34 3 жыл бұрын
I commented on this post cus whenever someone likes this I will remember this song🌝❤️
@Sathmisdiary951
@Sathmisdiary951 Жыл бұрын
Oya , oya cmnt eka dalath aurudu2k gihin mn inne 2024 dn 🫶❤️
@Memesterr34
@Memesterr34 Жыл бұрын
@@Sathmisdiary951 you made me remember this again
@Sathmisdiary951
@Sathmisdiary951 Жыл бұрын
🥹💗🫶🇱🇰
@Memesterr34
@Memesterr34 Жыл бұрын
@@Sathmisdiary951 we have the same music taste isn’t it
@Sathmisdiary951
@Sathmisdiary951 Жыл бұрын
Yes 100% ❤️🥹😌
@mohamedshifan8328
@mohamedshifan8328 6 жыл бұрын
Old is gold 😍
@travelwithgeeya5072
@travelwithgeeya5072 5 жыл бұрын
Travel vlog බලන්න කැමති අය අපිත් එක්කත් එකතු වෙන්න
@amaljeewan2604
@amaljeewan2604 Жыл бұрын
ජිවීතේ ලස්සන කලයක් මතක් වෙනවා ඒ කලයක් ❤️❤️❤️
@madeeshapathirage8089
@madeeshapathirage8089 4 ай бұрын
Those days ✨
@denuwan9
@denuwan9 Жыл бұрын
My feelings❤❤❤😌😌😌🤭song එක අහදා්දිත් පිස්සු වගේ එ තරම්ම ලස්සනයි
@kcjayasekara963
@kcjayasekara963 5 ай бұрын
මුලින්ම ආදරයක් හිතට ආවේ මට වුරුදු 20,හෝ 22 වගේ කාලේදී.ඉතින් ඒ කාලේ මගේ ලඟ තිබුණා සෝනි ෆෝන් එකක්.සෝනි හෙඩ්සෙට් එකකුත් තුබුණා.ඔය සිංදුව දාගෙන මම හැමදාම අහනවා.හැබැයි කවදාවත් ප්‍රකාශ කළේ නැහැ.මම අදටත් ඉන්නේ තනිකඩව.මට තාමත් ඒ මූණ හිතේ ඇන්දා වගේ මතකයි.
@pulasthisadaruwan4148
@pulasthisadaruwan4148 2 жыл бұрын
4 වසරෙදි අහපු සිංදුවක් තාමත් අහනවා ❤️
@anjalizen2009
@anjalizen2009 2 жыл бұрын
හරිම ලස්සනයි මේ සින්දුව..❤️❤️
@Koshala_Hashini
@Koshala_Hashini Жыл бұрын
mage punchi kale asama sinduwak....❤adatath ahanawa.💕neela dase wage thawath songs karanna puluwan nm hodai.......💖💖
@anu_pathirana
@anu_pathirana Жыл бұрын
2023 🥂 රොමේශ්ගෙ සින්දු වලින් ahann ආසම සින්දුව 🎧❤️
@RomeshOnline
@RomeshOnline Жыл бұрын
❤️❤️❤️
@Sathmisdiary951
@Sathmisdiary951 Жыл бұрын
2024🥂
@teshannawarathne7404
@teshannawarathne7404 5 жыл бұрын
Masterpiece ❤️.Hitha atheetha mathakayan walata yanawa😔
@modithrajapakse3069
@modithrajapakse3069 4 жыл бұрын
One of the favourite song..great work❤❤❤
@GaiyaJ1340
@GaiyaJ1340 2 жыл бұрын
Mr.Romesh, truth is U are incomplete without Lakshan ( ur friend ) . We need songs like these.
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 3 ай бұрын
Goosebumps ❤ 2024 after a decade
@Ranu___
@Ranu___ Жыл бұрын
නොමැරෙන සින්දු 🥺❤️ 23.05.18
@roshanperera5026
@roshanperera5026 Жыл бұрын
සිරා...
@leeshaslk8047
@leeshaslk8047 3 жыл бұрын
2021 .03.29 .. එක පාර මතක් වෙලා අහන්න හොයද්දි අහම්බෙන් හම්බුනෙ ❤️🔥
@chakiladesilva5334
@chakiladesilva5334 4 жыл бұрын
2021 මේවා songs නෙමෙයි මේවා brands 🖤
@vihangafernando3257
@vihangafernando3257 Жыл бұрын
ඒ හැගීම විස්තර කරන්න තරම් වචන මන් දන්නෙ නෑ😖🥀 පොඩි කාලෙ ඉදන් අහන ලස්සනම සින්දුවක් 🕊️❤️🌻
@Adheesha-7380
@Adheesha-7380 28 күн бұрын
2025 ahana aya ko 🤟😉❤‍🔥.....
@oshadhichamodya1296
@oshadhichamodya1296 2 жыл бұрын
2022/03/05 ත් අහනවා පොඩි කාලේ ඉදන් ආසම සිංදුවක් ඒ වගේම මියුසික් වීඩියෝ එක නර්මදා+පුබුදු❤️
@denuwan9
@denuwan9 Жыл бұрын
❤👍
@dexter7351
@dexter7351 Жыл бұрын
Nostalgic cure for the soul ❤️ still melts inside my mind
@sanjularansidu4512
@sanjularansidu4512 4 ай бұрын
2024 September anyone❤🥹
@CGRCOOL
@CGRCOOL Жыл бұрын
2008 that golden era ♥️😔 still listening 2023 ♥️
@Dilshan17-e9o
@Dilshan17-e9o Жыл бұрын
Everytime my heart say 'Old is Gold' 😘
@fazminanowfer7239
@fazminanowfer7239 2 жыл бұрын
Perfect lyrics .. beauty of Sinhala language. 💜
@danushkanirmal1847
@danushkanirmal1847 4 жыл бұрын
Man oyage sindu walata mara kamathi.oyage sindu kochchara ahuwath epa wenna ewata thiyena asawa thawa wadi wenawa.oyage siyaluma wada katayuthu hodin karaganna kiyala subapathanawa.budu saranai.❤️❤️❤️
@amendramaligaspe7303
@amendramaligaspe7303 2 жыл бұрын
Why isn’t this song on Apple Music! I badly need this on my playlist.
@Iangirlwithluv
@Iangirlwithluv 3 жыл бұрын
2021 welath thama ahanwa❤
@MsLasantha82
@MsLasantha82 3 ай бұрын
අතීතය මතක් උනා 😢2024❤
@sasindumadushan4401
@sasindumadushan4401 2 жыл бұрын
ඉස්කෝලේ කාලෙ ඉදන් තාම අහන සිංදු අතර තියෙන සිංදුවක් ❤
@ViranMusick
@ViranMusick 2 жыл бұрын
2022 and still here
@pradheesandeepana
@pradheesandeepana 3 жыл бұрын
Gosh these videos are so much better than todays crap
@future1infamous
@future1infamous 6 ай бұрын
0:54 song start🎶
@chamithaudantha4558
@chamithaudantha4558 3 жыл бұрын
2021tat ahanawa 😍😍😍
@RomeshOnline
@RomeshOnline 3 жыл бұрын
Thank u
@Lahiru_weerasekara_
@Lahiru_weerasekara_ 28 күн бұрын
Still ❤ 2025
@yomaya810
@yomaya810 3 жыл бұрын
මුලකුරු නුබයි මාගේ සෙනෙහසේ හෝඩීයේ....
@supuntharanga6164
@supuntharanga6164 Жыл бұрын
2023/4/12 01:47 AM බියර් බෝතල් 1.5 😥 නුවර වැඩ කරපු කාලෙත් 😢😢 එයත් මතක් වෙනවා... ඇඬුවා බං ඇඬුවා 😭😢😥
@prasadgunawardhana4916
@prasadgunawardhana4916 2 жыл бұрын
I Love this song very much. Thanks Romesh
@dtharuka3906
@dtharuka3906 9 ай бұрын
Anyone in 2024 may?
@LordSentry
@LordSentry Жыл бұрын
සිංදුව රිලීස් උනු කාලෙ අපි හිටිය හැටි මතක් වෙද්දි ඇස් වල කඳුලු බන්😔🥺
@sanchanasMampe
@sanchanasMampe Жыл бұрын
ඇත්ත බන් 😢
@moon.1111.
@moon.1111. 10 ай бұрын
මටත් 🥺
@mr_dogg2153
@mr_dogg2153 Жыл бұрын
මේ සින්දුව ඇහෙද්දී පට්ට දුකයි.මේක ඇහුවේ 9 10 වසරේ වගේ ඉඳන්. ඒ කලේ ආදරේ කලේ නැ කොච්චර කෙල්ලෝ සෙට් උනත් හරියට. දැන් එව්වා පල දීල වගේ පස්සෙන් එනවා. දැන් මම අදරේ හොයනවා( එහෙම කියල දැන් කෙල්ලෙක් පස්සෙන් යන්න හිතෙන්නෙත් නැ). මේක අහද්දී එන හැගීම කියල වැඩක් නැ. 5/15/2023
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ Жыл бұрын
මටත් උනේ ඒකමයි 💔
@chathurasamarasinghe4553
@chathurasamarasinghe4553 3 жыл бұрын
One of all time favorites ❤
Sulagak Wela Shihan Mihiranga
4:14
isurubuddhikesam
Рет қаралды 1,5 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
Dase Chaya - Pramodha Herath ft. Romesh Sugathapala
5:12
Pramodha Herath
Рет қаралды 221 М.
Sanda Mithuri - Kasun Kalhara feat. Raj (Official HD Video)
4:08
Raj Thillaiyampalam
Рет қаралды 4,1 МЛН
Labendiye Official Music Video | Lahiru Perera | La Signore Music
3:40
La Signore Music
Рет қаралды 3,5 МЛН
Mathudaka Kasi Nisa - Jalinda Karunaratne (Original Video)
4:35
Jali Official
Рет қаралды 167 М.
Sudu Pata  Mal Wetunu - Gayantha Wijayarathne
4:25
Gayantha Wijayarathne
Рет қаралды 1,8 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН