Neela Pabalu - Episode 637 | 10th December 2020 | Sirasa TV

  Рет қаралды 245,968

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 269
@siyanipathmalatha9607
@siyanipathmalatha9607 4 жыл бұрын
දැන් නිල පබලු එනකන මග බලන් ඉන්නේ විශාකා ආවාට පස්සේ සෙ⁣ා්ක් ඉස්සරනමි එපා වෙිලා හිටියේ මම ආසම නිලියක් විශාකා මෝන චරිතේ කලත් ලස්සනයි
@kamaniathuraliya6364
@kamaniathuraliya6364 4 жыл бұрын
අභිමාන ගෙ අම්මා ගොඩාක් හොඳ කෙනෙක්
@kantidas2609
@kantidas2609 4 жыл бұрын
කුරැළුට යි විශාකා ටයි තියෙන්නෙ එක වගෙ අදහස්.❤️❤️❤️❤️❤️❤️👍
@nishanthikumari3272
@nishanthikumari3272 4 жыл бұрын
විශාකා මැඩම් අබිමන්ට පුජා ව බදින්න දෙන්න ඵපා ඵ්යා පුජා නපුරු ගැනියෙක් මිනිහෙක් ව මරපු ගැනියෙක් ඔයා ගෙ පුතාට ගැලෙපෙන්නෙ කුරුලු තමයි හොද ටම
@maduwarna3889
@maduwarna3889 4 жыл бұрын
මාදනී මල්වත්ත ලැබෙන හැම චරිතයම හොදටම කරනවා..
@lakshikanirmali2541
@lakshikanirmali2541 4 жыл бұрын
oyath man wage hitha hoda kenek
@dineshjayasekara8373
@dineshjayasekara8373 4 жыл бұрын
පූජට කෙලවෙලා යනතුරු බලා ඉන්නේ මම විතරක් ද 🤪🤪🤪
@nilmini7271
@nilmini7271 4 жыл бұрын
ඇයි මම
@kamalananayakkara4709
@kamalananayakkara4709 4 жыл бұрын
ඇයි මම
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
🤪🤪🤪🤪
@faisalalhammadi3362
@faisalalhammadi3362 4 жыл бұрын
Ai mama oki epama wela inne
@angelicarossi6842
@angelicarossi6842 4 жыл бұрын
නැ අපි හැම අයම බලා ගෙන ඉන්නේ
@さくら2021
@さくら2021 4 жыл бұрын
කුරුලු බලන හැමෝගෙන පරම පිවිතුරු චේතනාව පූජට කෙළවෙනකන් බලන් ඉන්න එක නේහ්. ඒත් ඒක මේ කතාවේ වෙන්නෙම නෑ. අපේ ලේ පුච්චන්න තමයි මු කැමති. 🥴
@chamanipresadi109
@chamanipresadi109 4 жыл бұрын
මාදනී මල්වත්ත මං බලපු හැම ටෙලිනාට්‍යකම දක්ෂයි. ආදර්ෂමත් චරිතයක් . මං හිතනවා මේ කතාවටත් සාධාරණයක් කරයි කියලා .
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 4 жыл бұрын
අබිමන්ගේ අම්මා නිසා ආයේම කතාව බලන්න හිතුනා,පුජාගේ කපට් හොර මිනිමැරුම් දැකලා එපා වෙලා හිටියේ ,පින්සිද්ද වෙයි අපිට අබිමන්ගේ අම්මාගේ චරිත විනාස කරන්න එපා,.ගොඩාක් ආදරේයි😘😘😘 කරන නිලියක් නිසා
@vasanathilakarathna9692
@vasanathilakarathna9692 4 жыл бұрын
පුජගේ කොන්ඩේ. අබ්මන්ගේ අම්මගේ ඔෆිස් එකේ ඇතුලේ ඉන්නකෝට උඩට බැදලා. ඔෆිස් එකේ දොරෙන් එලියට එද්දී කොන්ඩේ කඩලා 😂🤔දැක්ක අය ලයික්‌ 👍එකක් දාන්න 🤔😂..
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
කුරුළු විශාඛා වගේමයි ජයග්‍රහණය අත ළඟට
@boushbaindia1747
@boushbaindia1747 4 жыл бұрын
දැන් කුරුලු බලන්න මගබලන් ඉන්නේ අබිගේ අම්මා නිසා
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
පූජා විසාක ලගට යනකොට කොන්ඩේ බැදන් හිටියේ එලියට එනකොට කොන්ඩේ කඩා දාගෙන 😀😀
@cristyferman2961
@cristyferman2961 4 жыл бұрын
යන්න කලිනුත් කොන්ඩෙ කඩාගෙන.. අනේ මන්දා මුන්ගෙ වැඩ 😁
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
@@cristyferman2961 😀😀😀😀
@ireshachamari4994
@ireshachamari4994 4 жыл бұрын
Aka nm ඇත්ත .
@nadeeshanifernando3245
@nadeeshanifernando3245 4 жыл бұрын
Mmth eka dekka
@තිළිණි-ඨ2ජ
@තිළිණි-ඨ2ජ 4 жыл бұрын
ඒකනේ අප්පා
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
නීලපබළු බලන අයගෙන් අනුහස්ට ආදරය කරන අය කී දෙනෙක් ඉන්නවද කියලා බලමු ඒ අය අපිව subscribe කරන්න
@nilanthinilanthi7991
@nilanthinilanthi7991 4 жыл бұрын
❤❤❤
@anulaanula8699
@anulaanula8699 4 жыл бұрын
🌹👍
@oshinidelay7540
@oshinidelay7540 4 жыл бұрын
Marasinghe hoda manusayek ❤️
@sadataruka7125
@sadataruka7125 4 жыл бұрын
පූජා කොන්ඩේ කඩාගෙන හිටියේ,විශාකා ගාවට එනකොට කොන්ඩේ බැදලා,ආයේ විශාකාගේ රූම් එකෙන් එලියට යනකොට කොන්ඩේ කාඩලා,මට පේන විදිහට පූජා විශාකාගේ සැලුන් එකට ගිහින් තියෙන්නෙ,😅
@angelicarossi6842
@angelicarossi6842 4 жыл бұрын
විසාකා හාරි හොදයි ඒ වාගේ ගතිගුණ
@nimalibperera3417
@nimalibperera3417 4 жыл бұрын
පුජා මොන බොරැ කිව්වත් වැඩක් නැහැ විශාකා දන්න නිසා....🙄🙄🙄🙄
@warunimalsha8665
@warunimalsha8665 4 жыл бұрын
තෑන්ක්ස් යූ විශාකා මැඩම් 💞😘
@chamilaspushpikachamila8796
@chamilaspushpikachamila8796 4 жыл бұрын
දැන් නම් හරි ආසාවෙන් කතාව බලන්නේ නේද . පූජා එතනත් මොනාහරි විගඩමක් කරයි 🤣
@wasantikumari8885
@wasantikumari8885 4 жыл бұрын
මේ ඩිලාන්ගේ මූණ කපටි නරියෙක් ගෙ වගේ පේන්නේ මට විතරද 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
@angelicarossi6842
@angelicarossi6842 4 жыл бұрын
අනේ දැන් හැම අයම එකතු වෙිලා විසාකාට වැඩක් දෙන්න යන්නේ ...දුකයි විසාකා ගැන
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 4 жыл бұрын
විසාකා මැඩම්ට ❤❤ මගෙන්
@jagathrohana6496
@jagathrohana6496 4 жыл бұрын
yyc
@sujatha1370
@sujatha1370 4 жыл бұрын
මං කැමති පූජා යනකොට කුරුලුගෙ ගෙදර කුරුලුගෙ ලොකුඅම්ම කොරෝනා නිසා එලවන හැටි බලන්න .......
@maheshil2505
@maheshil2505 4 жыл бұрын
😂😂
@nisangidhtjh3713
@nisangidhtjh3713 4 жыл бұрын
😃😃😃😃Alewwoth shok pujawa
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
අම්මප ow
@sujatha1370
@sujatha1370 4 жыл бұрын
@@Rps-d6o 🤣🤣🤣👍👍👍
@Rps-d6o
@Rps-d6o 4 жыл бұрын
@@sujatha1370 🤣🤣🤣🤭🤭🤭🤭
@yhjhhh3803
@yhjhhh3803 4 жыл бұрын
මරසිංහ සුද්දෙක්ද අප්පා පටිට සුදක්නෙ තියෙන්නෙ සුපිරිම රගපැම මරසිංහගේ
@dineshjayasekara8373
@dineshjayasekara8373 4 жыл бұрын
එයා බර්ගර් ජාතික කෙනෙක් .
@chamilaspushpikachamila8796
@chamilaspushpikachamila8796 4 жыл бұрын
අනේ පව් පූජා කොහොමද උඩ පැන්න විදිහ 🤣
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
🤭🤭🤭🤭🤭👌
@faisalalhammadi3362
@faisalalhammadi3362 4 жыл бұрын
Hoda wade okita
@හිරෑ
@හිරෑ 4 жыл бұрын
😁😁😁
@chamilaspushpikachamila8796
@chamilaspushpikachamila8796 4 жыл бұрын
😲😲😲😲🤗
@nuvianjana3960
@nuvianjana3960 4 жыл бұрын
පූජාගෙ room එකෙන් එනකොට පූජා කොන්ඩෙ කඩන් හිටියෙ... ඒත් විශාකගෙ room එක්ට එනකොට කොන්ඩෙ බැදලා ආයෙ room එකෙන් එලියට එනකොට ආයෙත් කොන්ඩෙ කඩලා... අනේ මන්දා... 🤔🤔🤔
@OmanOman-ee5mn
@OmanOman-ee5mn 4 жыл бұрын
Ekanam aththa
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 4 жыл бұрын
මාර සිංහ සාදාරනය වෙනුවෙන් කතාකරන මනුස්සයෙක්
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
මාදනී මල්වත්ත මහත්මිය ( විශාඛා මැඩම් ) ආසම කරන තවත් නිලියක් ...
@nicemoment7028
@nicemoment7028 4 жыл бұрын
ජනනාතට මතක නැද්ද පූජා ලොය්ඩ් ව මරන්න හැදුව කියලා. ඇයි අපි ගොන්නු ද
@sudusudu1693
@sudusudu1693 4 жыл бұрын
විශාක මැඩම් ගොඩක් ඉවසීමෙන් ⁣ හැමදෙයක්ම හොද විදියට කරයි
@jagathrohana6496
@jagathrohana6496 4 жыл бұрын
'buffett. McCainHannavilvil👕🐰@gHanna 77vvv @h🐏🐱
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා 4 жыл бұрын
මෙ ඩිලාන් කියන මිනිහගේ ඇස් වලිං බෙරෙනවා කපටි කම
@harshanisandeepa214
@harshanisandeepa214 4 жыл бұрын
🤨🤨🤨🤨🤨🤨
@skksblogsameera6368
@skksblogsameera6368 4 жыл бұрын
Eeka tamayi kiyanne hoda naluvek kiyala...oya sebee jiivithee neveyi...api balanna oone eyata lebila tiyena charithee..mona taram vatinakamak athi karanawada kiyala
@chapakumati5087
@chapakumati5087 4 жыл бұрын
අනේ විශාඛා මැඩම් ගොඩක් ස්තුතිය
@සඳමාලිසඳමාලි-ණ6ජ
@සඳමාලිසඳමාලි-ණ6ජ 4 жыл бұрын
පවු කුරැලු පුජාට යස වැෙඩ් උඩ පැන්නා වැඩ්යි😀😀😃
@s.n4653
@s.n4653 4 жыл бұрын
Honda wade ikmnta here danna oni kale hari risela wage
@padminikumari9462
@padminikumari9462 4 жыл бұрын
Niyamai marasinghe okkoma kiwwa neda?
@ramaniramani5946
@ramaniramani5946 4 жыл бұрын
මුන් කන්වල එල්ලගෙන ඉන්න එවා .මම මෙිඉන්න .කුවෙිටි ගෙදර ජනෙල්වල රෙ🙃🙃දි වලටාත් දාලා තියෙනවා
@kosalaperera8866
@kosalaperera8866 4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@anudhanajali6964
@anudhanajali6964 4 жыл бұрын
😂😂😂😂😂😂😂
@dineshjayasekara8373
@dineshjayasekara8373 4 жыл бұрын
කාටත් හොරෙන් 2 ගලව ගන්න අනේ😀😀
@ramaniramani5946
@ramaniramani5946 4 жыл бұрын
@@dineshjayasekara8373 එපා අපිට දැකලා එපාවෙලා තියෙන්නේ
@ashokamala9987
@ashokamala9987 4 жыл бұрын
ඩිලාන් ගේ වැඩෙි අනුන්ට ගිනි ගෙඩි දෙනඑක
@chitranissanka9707
@chitranissanka9707 4 жыл бұрын
පුජගේ මිනි මෙරුමත් ඔය විදිහට අහුවෙයි
@ChandanChandan-jn8xy
@ChandanChandan-jn8xy 4 жыл бұрын
මන් නම් හැමදාම පොන් එකෙන් තමයි බැලුවේ ලංකාවේ නොවෙයි ඉන්නෙ රට කොයින්ද tv පොන් එක නැත්නම් වැඩක් නැ ඉතින් හැමොටම සුභ රාත්‍රියක් වෙිවා තෙරැවන් සරණයි ..! සවුදි අරාබිය රියත්
@w.m.tissa.wijethungawijeth644
@w.m.tissa.wijethungawijeth644 4 жыл бұрын
Math ehemai
@brenuka2618
@brenuka2618 4 жыл бұрын
Math ahemae Oman Renuk
@nilmini7271
@nilmini7271 4 жыл бұрын
මමත් එහෙමයි .මම ඉන්නෙ කුවයිටි
@lovefeelinglf2989
@lovefeelinglf2989 4 жыл бұрын
අද කොටස ගැන ඔයාලට මොකද හිතෙන්නේ😍😍🔥🔥
@chandranirajapakse2292
@chandranirajapakse2292 4 жыл бұрын
Sathutui
@chandranirajapakse2292
@chandranirajapakse2292 4 жыл бұрын
Hata aka anakam iwsilak na mata
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
මොකොවත් නෑ .😃😃😃😃😃😃🤭🤭🤭
@මගේසදඔබයි-ඵ2ඥ
@මගේසදඔබයි-ඵ2ඥ 4 жыл бұрын
නියමයි
@bhashiwickramasinghe1643
@bhashiwickramasinghe1643 4 жыл бұрын
විශාකා ලගට යනකොට පුජා කොන්ඩේ ටේල් එක දාලා යන්නේ කොහොමද පනිවිඩේ එනකොට කොන්ඩේ කඩාගෙන ඉදලා...🤭🤭🤭🤭🤭🤭🤭🤭 අමතක වීමක් ..ආයේ පුජාගේ කැබින් එකට යනකොට කොන්ඩේ කඩාගෙන 😆😆😆.විශාකා චරිතයට නියමට පණ පොවනවා ❤
@lk-lt3or
@lk-lt3or 4 жыл бұрын
පුජ මොන ගිනිගෙඩියක් පත්තු කරයිද දන් නැ කුරුලුගෙ ගෙදර ගිහින් නපුරු පුජා 🤔🤔😡😡
@DilrukLasantha
@DilrukLasantha 4 жыл бұрын
විශාඛා ගිහින් කුරුලු එක්කන් ආව නම් එනවනෙ. ඇයි පූජටම ඒක කිව්වෙ? දැන් ඉතිං පූජ ගිහින් බැන්නම එන්නෙ නෑනෙ.. විශාඛාම ගියා නම් පූජා බනින එක අහලා කුරුලු ව එක්කන් එන්න තිබ්බා. අපරාදෙ.. අනේ දෙයියනේ.. විශාඛා ට මොලේ පෑදිලා එයාම කුරුලුට කෝල් එකක් හරි දෙනව නම්...
@s.n4653
@s.n4653 4 жыл бұрын
Eka ne hari kena yawwe
@nisangidhtjh3713
@nisangidhtjh3713 4 жыл бұрын
Vishakath moda weda kalada manda pujawa yewwe
@dammikadissanayka5256
@dammikadissanayka5256 4 жыл бұрын
Abimange amma 👍👍👍👍👍👍
@chamanipresadi109
@chamanipresadi109 4 жыл бұрын
පුජා එකම කොටසක කොන්ඩේ බැඳගෙන , ඒ කොටසේම කොන්ඩේ කඩාදාලා. 🤔
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 4 жыл бұрын
බුදුසරණයි හැමෝටම 😘😘😘😘😘😘💕💕💕💕💕
@reetasepali3219
@reetasepali3219 4 жыл бұрын
Very good marashingha. Oyage ragapam harima lassanai ❤️❤️❤️❤️❤️❤️ good luck 👍👍👍👍👍👍
@nadinadi3494
@nadinadi3494 4 жыл бұрын
දැන් නම්.කාතාව ගොඩාක් ලස්සනයි අබිමන්ගේ අම්මා නිසා....ගොඩාක් හොදයි අයේනම්.කාතාව චාටර් කරන්න එපා .....ඩ්ලේක්ටර්.මහාත්තයෝ ...ප්ලීස්
@chandrikapriyadarshani6321
@chandrikapriyadarshani6321 4 жыл бұрын
Ane ow.me kathawa mehemma iwarakarala ikmanata wena ekak genna.nathnam minissunta oyage t d epa wei
@nadinadi3494
@nadinadi3494 4 жыл бұрын
@@chandrikapriyadarshani6321 එකනේ....👍❤️🌷
@දිමුතුදිමුතු-ට1ද
@දිමුතුදිමුතු-ට1ද 4 жыл бұрын
හ්ම්ම් ඒකනම් ඇත්ත .
@sunethrakoumari5516
@sunethrakoumari5516 4 жыл бұрын
අභිමන්ගෙ අම්ම ලස්සනට ගේම් එක ප්ලේ කරන්න වගේ හදන්නෙ.
@anudhanajali6964
@anudhanajali6964 4 жыл бұрын
Eya hamadeema danagena awith thiyenne.ey krnne pujawa dn nondi krna eka
@chathuchathu7476
@chathuchathu7476 4 жыл бұрын
මෙච්චර ලස්සන අවංක ගෑනියෙක් ඉද්දි මොකටද මන්දා රෙශිලා වගේ හැපින්නියක් ගෙදර ගෙනාවේ..ලොයිඩ් මරලත් මදි තමා මේ වගේ අවංක ගෑනියෙක් අතරමං කරාට..
@dimuthuwijesinghe6645
@dimuthuwijesinghe6645 4 жыл бұрын
විශාකට පොඩි කරාබු 2ක් දාපල්ලා.
@anulaanula8699
@anulaanula8699 4 жыл бұрын
හොද වැඩේ පුජා දැන් පලයන්කෝ 👍👍👍👍උබට ඒ දේ කරන්නම වෙනවා 👍👍👍👍👍
@pathumviraj3947
@pathumviraj3947 4 жыл бұрын
Nice drama
@anomajayasinghe9188
@anomajayasinghe9188 4 жыл бұрын
Pooja marry karata passe බිස්නස් එක බලන්න ලු හිටියෙ ප්ලැන් මොනවාද අහද්දි මුණට මූණ බලනො පලිගන්න රිදවන්න කුරුළු ට කම්පැණී එකෙත් කරේ පූජා එයා කම්පැණී එකේ දියුණුව ක් බැලුවේ නෑනි දුෂ්ට කම විතරක් ඉස්මතු කරලා පෙන්නුවා පූජාගෙ ප්ලැන්🤣
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
මාරසිංහ හොඳ පිච්ටෙකේ ඉන්නේ පූජා එලියට යන දවස බලාගන්න පුළුවන් කියලා
@attanayakaboralagesriyani1201
@attanayakaboralagesriyani1201 4 жыл бұрын
We are waiting
@sanjanaariyawansa8147
@sanjanaariyawansa8147 4 жыл бұрын
මේ ඩිලාන් පේන්න බැරි මට විතරද.
@dreamflixstudio1673
@dreamflixstudio1673 4 жыл бұрын
අයිසේ සිරස. මේ ගොබ්බ කතාව කවද්ද ඉවර වෙන්නේ 😒
@peshaladilshani7977
@peshaladilshani7977 4 жыл бұрын
නියමයි විශාකා ඇන්ටි.හොද වැඩේ ඔය පූජට
@maiamaia6471
@maiamaia6471 4 жыл бұрын
I love it
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
අනේ විසාකා නිසා කුරුළු ට හොදක් උනොත් පව් කුරුළු
@mahendranmahendran3764
@mahendranmahendran3764 4 жыл бұрын
Super ya
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 4 жыл бұрын
අබීමන්ගෙ අමිමා ගොඩක් හොද කෙනෙක් කුරැලු වාගෙමයි
@jacenthagunawardane9953
@jacenthagunawardane9953 4 жыл бұрын
Very nice 💜
@samalidey1141
@samalidey1141 4 жыл бұрын
Adgood👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@මධුෂානි321
@මධුෂානි321 4 жыл бұрын
හොඳ වැඩේ පූජා උඹ wage balliyanta හොඳ වැඩේ
@anushammanathunga717
@anushammanathunga717 4 жыл бұрын
විශාකගේ රූම් එකේ ඉදලා පූජගේ රූම් එකට එද්දී කොහොමද පූජගේ කොණ්ඩය වෙනස් වුනේ
@rathnakumari6267
@rathnakumari6267 4 жыл бұрын
ඒකනමි ..ඇත්ත
@malakwtt3675
@malakwtt3675 4 жыл бұрын
AKANAE.
@tinaelandari2463
@tinaelandari2463 4 жыл бұрын
Room එකට යන්න ඉස්සරත් කොණ්ඩෙි කඩාගෙන හිටියේ... මගකදි ගැට ගහගෙන ඇතුලට ගියා.. එනකොටත් එි කිුයාමාර්ගයම ගත්තා 🤣🤣🤣 බලන්න හොදට
@nimashafernando2203
@nimashafernando2203 4 жыл бұрын
So nice👍
@manikatina6438
@manikatina6438 4 жыл бұрын
කතාවකින් හරි රටට ආදර්ශ මත් වෙන්න විශේෂයෙන් ජනක කුඔුකගේ ව⁣ගේ විශෙශ්ෂ නළුවෝ
@uththarakumarasena
@uththarakumarasena 4 жыл бұрын
Marashinha vitharai hoda
@දීපශිකාඅතපත්තු
@දීපශිකාඅතපත්තු 4 жыл бұрын
ඩිලාන් කියන විසබිජේ අයින් කරන්න අද්දක්සකතුමනි
@oshinidelay7540
@oshinidelay7540 4 жыл бұрын
Director aiye thanks script eka wenas karala dan kathawa therumak athi vidihata pennanna gaththata 🙏🏾
@createchanneltannegedara8565
@createchanneltannegedara8565 4 жыл бұрын
Wowwwwww,niyamai
@nilwatura4436
@nilwatura4436 4 жыл бұрын
විසාක ඵයා කියුදේ පූඡ කරලද කියල බැලුවෙ නැත්තන් වැඩක් නෑ. ඵහෙනන් බොරු කාරයො දිනනවා.
@හිතුහිතු-ට1ඟ
@හිතුහිතු-ට1ඟ 4 жыл бұрын
හි හි පුජා හොද වැඩේ😂😂😂😂😂
@evonfernando3327
@evonfernando3327 4 жыл бұрын
ඒ ගමන මොන ජල්තරයක් දායිද දන්නෙ නැ පූජා මේ ගමන නම් පූජට කිසිම බේරුමක් නැ පූජා
@umanagagayani709
@umanagagayani709 4 жыл бұрын
ඇතුලේ ඉදන් එලියට එද්දි පුජා කොන්ඩේ කඩාගෙන
@malkanthisubasingha629
@malkanthisubasingha629 4 жыл бұрын
ඒක ඇත්ත
@prasadinisansala1621
@prasadinisansala1621 4 жыл бұрын
පූජගෙ කොන්ඩෙ ගැන මොකුත් පශ්න නැද්ද
@ireshachamari4994
@ireshachamari4994 4 жыл бұрын
Thiyenawa
@padminirenuka5921
@padminirenuka5921 4 жыл бұрын
හරිම ලස්සනයි කතාව දැන්..අබිමන්ගෙ අම්මා නිසා..🌻😘😘
@nilanthihemachandra7305
@nilanthihemachandra7305 4 жыл бұрын
ඩිලාන් බූරුවා හැමෝටම බෝල බස්ස බස්ස හිටපන් යකෝ. මුන් සේරම එකතු වෙලා මොනා කරයිද දන්නේ නෑ අබිමන්ගේ අම්මට.....
@ssbfilms9251
@ssbfilms9251 4 жыл бұрын
විශාකා ...පූජට කැමති වෙයි ද නැත්නම් ..කුරුලුට කැමති වෙයි ද.🤔🤔🤔 මොකද ඕනම හොද කෙනෙක් ඉන්නෙ නරක අයනම් ඒ පැත්තට නැවෙනව..
@brenuka2618
@brenuka2618 4 жыл бұрын
Kuruluta onnatawath akkenek heta edala niliyak wenna oni
@ssbfilms9251
@ssbfilms9251 4 жыл бұрын
@@brenuka2618 😮
@FathimaFathima-xg7di
@FathimaFathima-xg7di 4 жыл бұрын
කුරැලුට
@ssbfilms9251
@ssbfilms9251 4 жыл бұрын
@@FathimaFathima-xg7di balamu
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 4 жыл бұрын
Lassanai godak .❤❤❤👌👌🏼
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
අනේ විසාකා කුරුළු හොද ළමයෙක් පුජා වගේ කෙනෙක් නෙමෙයි පුජා මිනි දෙකක් මරපු ගැනියෙක්
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
නියමයි මැඩම්.. නියමයි
@apchakala9712
@apchakala9712 4 жыл бұрын
Oyage wada nam niyamai. Wishaka
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
නීල පබළු බලන ගමන් .මගේ අලුත් චැනල් එකත් එකක් subscribe කරගෙන යන්න මගෙත් එක්කම රැඳිල ඉන්න කැමති අය අදම එන්න
@saeedare9367
@saeedare9367 4 жыл бұрын
ආදරෙයි .ගොඩාක් .පුතේ ඔයාට
@priyanthisirimanne1188
@priyanthisirimanne1188 4 жыл бұрын
This is the way the story should go...
@peshaladilrukshi2893
@peshaladilrukshi2893 4 жыл бұрын
Neela pabalu thawa dawas 10e
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 4 жыл бұрын
Hoda vade puja
@dayaniathukorala6712
@dayaniathukorala6712 4 жыл бұрын
හොඳ වේගෙන ආව.ආයෙත් ඩිලාන් මැද්දට දාගෙන .
@shayamalichandrasiri5666
@shayamalichandrasiri5666 4 жыл бұрын
Kuruluge chariteta lassana kenek dammanam kathawa hodai,kurulu lassanakarala eka nisa
@pushpaairangani3254
@pushpaairangani3254 4 жыл бұрын
ලස්සනයි
@chitrakumarikumari888
@chitrakumarikumari888 4 жыл бұрын
Puja..dan.bayawela.wage.kuruluta.col.karanawa
@nisansalaparamee6561
@nisansalaparamee6561 4 жыл бұрын
පුජා උඩපැනලා ඉවරයි හොද වැඩෙි
@iskoleonline3289
@iskoleonline3289 4 жыл бұрын
මම නොමිලේ උසස් පෙල කෘෂිකාර්ම උගන්වනව ඕනි අය මගෙ චැනල් එකට එන්න
@milakshi1321
@milakshi1321 2 жыл бұрын
පුජා කියන ගැනී ඕක විසි කරලා දායි
@airinabasinha611
@airinabasinha611 4 жыл бұрын
ලස්සන යි
@wazircell8401
@wazircell8401 4 жыл бұрын
Maraseiha maru
@tharakalambert6929
@tharakalambert6929 4 жыл бұрын
👍
@hemamaladsilva897
@hemamaladsilva897 4 жыл бұрын
👍👍👍🔥🔥🔥🤩🤩
@RenukaRenuka-st8vb
@RenukaRenuka-st8vb 4 жыл бұрын
මාරසංහ නියමයි කිවිව නේද විස්තරේ ඔක්කොම ..දැන්වත් හරි විදිහට ගෙනියන එක ගැන සතුටුයි ..වැරදි කාරයෝ ඔක්කොම එලියට දාල දැන්වත් ඔය කමිපැනිය කරගෙන යන්න ...නැත්තන් මෙකෙ වැඩක් උනේම නැනෙ..
@malikamaliika1707
@malikamaliika1707 4 жыл бұрын
Marasiha vitari kuruluta adare eya kuruluge hod hodata danwa marasinha oyata 👍ha
Neela Pabalu - Episode 640 | 15th December 2020 | Sirasa TV
18:16
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Visekari | Episode 70 - (2025-01-27) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 20 М.
Neela Pabalu - Episode 642 | 17th December 2020 | Sirasa TV
18:04
Neela Pabalu - Episode 643 | 18th December 2020 | Sirasa TV
18:34
Neela Pabalu - Episode 620 | 17th November 2020 | Sirasa TV
18:35