No video

මල්ලිට දෙනවනම් මටත් ඕනා..| Nekii with Sadam

  Рет қаралды 31,088

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

Күн бұрын

මේ අපේ පුංචි සුරතලී නෙකී බබාගෙ තවත් වීඩියෝ එකක් ..මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ 2023 03 08 වන දින.
එයා ඉපදුණේ 2019 11 05.එයා හරි හුරතල් වගේම හරිම බුද්ධිමත් .හිතනව,ඔයාල මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටුවෙයි කියලා..ඔයාලගෙ වටිනා අදහස් පහළින් තියෙන Comment section එකේ සඳහන් කරන්නත් අමතක කරන්නෙපා...
ඉතින් ඔයාල තවමත් අපේ "Nekii Girl - නෙකී කෙල්ල " යූටියුබ් චැනල් එක subscribe කරල නැතිනම් , subscribe කරන්න,වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම් 👍 ලයික් එකක් දාන්න.අලුතින්ම දාන වීඩියෝස් ඔයාල ලඟටම ගෙන්වගන්න දකුණු පැත්තෙ තියෙන Notification Bell Icon එකත් click කරන්න . අනිත් අයටත් බලන්න share කරන්න.ස්තූතියි !
Nekii Girl Facebook Page Link; / nekiibaba
This's our little female Dog, Nekii 's another video .Her Birth day on 05th of November 2019.She is very cute ,innocent & intelligent dog.Hope,you will enjoy her videos ..Thank You !
Still ,if you did not subscribe our youtube channel ,please subscribe & click the notification bell icon for receiving latest updates .And also kind enough to share our "Nekii Girl" youtube channel to others . .Thank You !
Facebook Page link ; / nekiibaba
#nekii #smart_dog_nekii #nekii_with_sadam

Пікірлер: 75
@sdhd6319
@sdhd6319 Жыл бұрын
අහංකාරකමක් මහන්තත්තකමක් ඉරිසියාවක්නැති ලදදෙයින් සතුටුවෙලා සතුටින්ඉන්න පිංවත්පවුලක් බුදුසරණයි
@Nekiibaba
@Nekiibaba 8 ай бұрын
💝💝💝🙏🙏🙏
@jayathilakalilanthi2819
@jayathilakalilanthi2819 Жыл бұрын
නෙකී මැණික ට යි සදහම් පුතාට යි ඵක වාගේම තැහි ආදරය සමව බෙදිලා හරිම වාසනාවන්ත පවුල ක් තෙරැවන් සරණ ඔයාලට ❤❤❤❤❤
@rekhakariyawasam9119
@rekhakariyawasam9119 Жыл бұрын
පිංබර වාසනාවන්ත පවුලක්..❤
@hinazsheruza9017
@hinazsheruza9017 Жыл бұрын
මේ දෙන්නගෙ කෝලම් බලනනකො.soo cute❤.එයාලාට තේරෙනවා හැමදේම. සතුටුයි මේවගෙ දෙන්නාටම equal rights given.god bless your family
@shiromichandrika3819
@shiromichandrika3819 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ සියලූම දෙනාට❤
@laylakaram5007
@laylakaram5007 Жыл бұрын
අනේ ඉතිං හැමදාම සතුටින් ඉන්න ලැබෙීවා තෙරුවන් සරණයි ❤❤
@princycyprus820
@princycyprus820 7 ай бұрын
⁣නිකිගේ මෙි video දැක්කාම පපුව පිචිචිලා යනවා ආයමත් ඹයාව දකින්න නැ ඔයාට ගෝඩාක් ආදරය♥️♥️♥️♥️♥️
@lakminianuradhi1478
@lakminianuradhi1478 7 ай бұрын
Ane eka tamai. Ada Neki babage mathaka BANA. heta DANAYA. Uthum manussa bawayak laba, AMA MAHA NIWAN SUWA LABEWA !!! Sudu manikata.
@devikamalkanthi9702
@devikamalkanthi9702 6 ай бұрын
Ane pau දෙයියනේ නෙකී බබාට ත් ගෙනල්ලා දෙන්න සපත්තු 😍😄❤️❤️❤️
@yashintharanuka9247
@yashintharanuka9247 Жыл бұрын
ඔබ සියලුම දෙනාට දෙවියන්ගෙ අශිර්වාදය ලැබෙිවා ජෙසු පිහිටයි
@user-tn6et1sq2q
@user-tn6et1sq2q Жыл бұрын
Rattaran pataw dennawa deviyan wahanse araksha karawi - hamadama adarei - nirogi suwa oba siyalu denata labewa !
@manojapathirana3675
@manojapathirana3675 Жыл бұрын
නෙකී බබාටයි, සදම් පුතාටයි දෙන්නටම බුදු සරණයි.
@hdeepikapriyanthi
@hdeepikapriyanthi 9 ай бұрын
දරුවෝ දෙන්නටත් ඔයාලා දෙන්නටත් තෙරුවන් සරනයි ❤❤❤❤
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Harima වාසනාවන්ත paulak oyala hataradena neki ta katakaranna barikama witarai oyala godak karunawanta hadawath tiyana aya e nisai neki daruwek wage hamadema hidin terenne sadam baba gidak wasanawantai eyata lokemavinna srilankika hamogema adre labenwa tagi labenwa neki tama wasanawa genapu oyalage duwa itin oyala yahapath widiyata jeewathwena bohoma saralawa jeevite widinawa e nisa sbawa darmaya me wishwaya oyalata ashirwadaya denawa sadam babata neki akka wasanawan තෙරුවන් සරණයි oyalata satutin adren inna 🎉🎉🎉🎉❤❤❤❤
@prasaddullewa719
@prasaddullewa719 Жыл бұрын
නියමය මිනිසුන් කියන්නේ mewage කට්ටිය ta බුදුසරණ
@renumaliwijayapura4586
@renumaliwijayapura4586 Жыл бұрын
Prasna athty wenne chuti mallage ekath illapuwa thamay dewi pihitay oyala siyaludenatama 🤩🥰❤❤🙏
@manjulakenny7862
@manjulakenny7862 Жыл бұрын
අම්මෝ නෙකී කෙල්ල ❤❤
@preethigron817
@preethigron817 Жыл бұрын
Sweet malli baba. Budusaranai 🙏💖
@Upekshaekanayake1563
@Upekshaekanayake1563 Жыл бұрын
හපොයි... 😍😍😍😍
@chandranichandrani2946
@chandranichandrani2946 Жыл бұрын
ඔබ සැමට තිසරණ සරණයි .🎉🎉🎉
@sharenpietersz-hd8ef
@sharenpietersz-hd8ef Жыл бұрын
Niki mankta godak adarei ane podi baba th adarei oyata budu sarni ❤❤❤❤❤❤❤❤
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Theruwan saranai හැමෝටම
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 8 ай бұрын
Theruwan saranai siyalu denatama.
@sunandaudeni9688
@sunandaudeni9688 Жыл бұрын
❤❤❤❤
@rohitharajapaksha8649
@rohitharajapaksha8649 Жыл бұрын
දෙන්නම හුරතල්
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Neki wasthuwe Aderey oyala hamotama ❤❤❤❤
@KumariKumari-bg4yu
@KumariKumari-bg4yu Жыл бұрын
Jesu pihitae oyalata
@NaniNani-dl8ew
@NaniNani-dl8ew Жыл бұрын
Nike hada kalla mamat hamadama oyawa balanawa budu saranai
@nalinikumari4724
@nalinikumari4724 Жыл бұрын
Ane niki ta dukahithila malige wagema sapathhu nathi nisa 💖💖ane sadam puthe oyath nikitama hariyana babek 💖asdari babala dennatama.🥰🥰🥰
@nilminibasnayaka7184
@nilminibasnayaka7184 6 ай бұрын
Sne neki kella dakinakotanam hari dukai😢😢
@dammikarajapaksha8063
@dammikarajapaksha8063 11 ай бұрын
Budusarni ❤ you
@GamingGimhan
@GamingGimhan Жыл бұрын
අනේ එයාට චූටි මේස් 4ක් දාන්නකෝ කකුල් 4ටම ❤❤❤❤❤
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 Жыл бұрын
😂😂😂😂😂
@ashaadhikari9641
@ashaadhikari9641 Жыл бұрын
Theruwan saranai.
@isharawanigarathne1165
@isharawanigarathne1165 Жыл бұрын
Gift. Denakota. Loku. Doonige. Hitha. Noridena ewa. Denna. Eya. Paw. Ape. Aadare. Mulinma. Dunne. Eyata. Bs. Necki. Doonita.
@naturelovers3190
@naturelovers3190 Жыл бұрын
Lassanai ❤❤❤
@chandranikadupitige6035
@chandranikadupitige6035 Жыл бұрын
නෙකී ගෙයි සදම් පුතාගෙයි හැම වීඩියෝ එකක්ම හරිම කැමැත්තෙන් බලනව මමත්.හැබැයි මගෙ අදහසක් කියන්න කැමතියි .සමහරවිට එ්කට ඔයාල අකමැති වෙන්නත් පුළුවන්. මම අකමැති දෙයක් තමයි නෙකී අක්ක කිය කිය මනුස්⁣සයො අතරෙ වගෙ නෑදෑ කම් කියන එක.මෙහෙම ලිව්වට මට දොස් කියන අයත් ඉන්න පුළුවන් .එ්ත් ඉතින් මගෙ අදහස තමයි ලිව්වෙ ....
@lathaambegoda5747
@lathaambegoda5747 Жыл бұрын
Niki manika adarei puthe katha karanna ba eth hanngeem danem ehemamai sathuta labewa manika nirathuruwama bs
@wgpathmini8191
@wgpathmini8191 Жыл бұрын
Niketa maas dakak ganath danna ok bs😍😍😍
@inokatissera8403
@inokatissera8403 Жыл бұрын
Ayyoooooo niki❤
@janatj3030
@janatj3030 Жыл бұрын
👌👌👌❤️
@ravindi4994
@ravindi4994 Жыл бұрын
Onna API heta enawa oyalawa balanna hode
@YamunaMalkanthi-lv2xu
@YamunaMalkanthi-lv2xu Жыл бұрын
Ane manika oyage adere kisima bauvekuta Samantha karanna ba❤
@madukasamanthi3651
@madukasamanthi3651 Жыл бұрын
නෙකී බබා මේ ටිකේ පේන්න නැත්තෙ ඇයි
@indikamunidasa8031
@indikamunidasa8031 11 ай бұрын
❤❤❤❤❤
@dineshaniranjaliwijesinghe9572
@dineshaniranjaliwijesinghe9572 7 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anjiweerasinghe9753
@anjiweerasinghe9753 Жыл бұрын
❤❤❤
@malkiwarusavithana2514
@malkiwarusavithana2514 Жыл бұрын
🥰❤🥰
@virgeniafernando5116
@virgeniafernando5116 Жыл бұрын
Lassana paula ❤❤
@edirisinghekumar7349
@edirisinghekumar7349 Жыл бұрын
බලන්න දේන්නගේ ආදරේඔයාලටපුතයි .දුවයි දේන්නයී ආදරේයි පවූලටම දේවි පිහිට යි❤❤❤❤
@prabhamadushani8264
@prabhamadushani8264 Жыл бұрын
අපෝයි නෙකීගෙ හැඩ බලන්නකො...
@ssmedia52
@ssmedia52 Жыл бұрын
⛳⛳⛳⛳
@susilanandani9368
@susilanandani9368 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤😂😂❤
@chuti1487
@chuti1487 Жыл бұрын
Niki pauuuu
@sriyaniswarnalatha7978
@sriyaniswarnalatha7978 Жыл бұрын
❤❤🧡🧡💛💛💚💚💙💙💜💜🤎🤎🖤🖤🤍🤍
@dmshiromi5278
@dmshiromi5278 Жыл бұрын
❤❤❤❤😂😂😂
@lasanthalakmal5190
@lasanthalakmal5190 Жыл бұрын
❤❤❤❤❤❤
@vineethairanganie7680
@vineethairanganie7680 Жыл бұрын
ane ithin mehemath hurathalayak ❤🦮❤
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 Жыл бұрын
Neki ta shoes internet eken balanna.
@madammadam7998
@madammadam7998 Жыл бұрын
Mavta tamai kiyanna mala kolam kiyala
@fathimazahra742
@fathimazahra742 Жыл бұрын
❤🎉🌹💐🦮🦮🦮🦮🦮🌹💐🍓🍒🍉🍉🍑🍊🍍🍌🍋🍈🍏🍅🥥🍇🥝🍐🧑‍🦼🇱🇰🌹💐
@GamingGimhan
@GamingGimhan Жыл бұрын
😂😂😂😂
@idunilpiyankara8800
@idunilpiyankara8800 Жыл бұрын
පවි නිකියා
@ravindi4994
@ravindi4994 Жыл бұрын
Dankotuwa idan
@kamanthidoolwala9549
@kamanthidoolwala9549 Жыл бұрын
😂
@maashaz7839
@maashaz7839 Жыл бұрын
ko thibuna Rosa pata sapathu Neki ge
@user-ls6ew1rj4r
@user-ls6ew1rj4r 11 ай бұрын
❤❤❤❤❤
@meenumadushani9270
@meenumadushani9270 Жыл бұрын
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
❤❤❤
@chandrasrilanka9101
@chandrasrilanka9101 Жыл бұрын
❤❤❤❤❤
@user-df8bw8nm5m
@user-df8bw8nm5m Жыл бұрын
@kamaniweerasekara4830
@kamaniweerasekara4830 Жыл бұрын
❤❤❤❤❤
ස්කොට්ලන්ඩ්වලින් , ලංකාවට 🇱🇰
19:00
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 45 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 54 МЛН
සෙල්ලම්බඩු බෙදාගන්න අපූරුව..| Nekii with Sadam
19:40
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 11 М.
සෙල්ලම්බඩු බෙදාගන්න බැරිව..| @Nekiibaba
10:09
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 63 М.
ශ්‍රී ලංකාවේ අපූරුතම බව් කෙල්ල ..| @Nekiibaba
11:09
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 21 М.