කොරියන් භාෂාව | Nepal High Level Paper For Korean EPS Topik Exam | Paper Discussion | Korean Semiya

  Рет қаралды 7,517

Korean Semiya

Korean Semiya

Күн бұрын

⁉️️මෙය හොඳින් කියවන්න....🙏
🔵 2024 - නව සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ පන්ති ඇරඹී ඇත...
🚫 ඔබ අච්වූ පොත් හොදින් පරිශීලනය කර අවසන්නම් එය වඩාත් අගය කොට සලකමි.. එසේ නොමැතිනම් එය ඉක්මනින් කරගන්න... මන්ද යත් මෙය ප්‍රශ්න පත්‍ර පමණක් සාකච්ඡා කරන පන්තියක් වන බැවිනි..
🔴 සෑමදිනකම අලුත් ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන බැවින් ඕනෑම දිනක සම්බන්ධ වියහැකිය...
🙏 සම්බන්ධවීමට පෙර අපගේ youtube චැනලය ඔස්සේ වීඩියෝ නරඹන්න...
🔴 KZbin - youtube.com/@K....
කාලසටහන, 👁️
🔴 මාසයට දවසක් ඇර දවසක් රාත්‍රී 8.00 ට පැවැත්වේ...
🔴 Zoom තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ...
🔴 පසු දින recording එකද ලබාදීම සිදුකෙරේ...
🔴 පන්ති පැවැත්වීම මාසයට දින 15
🔵 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 05 ක් ( full paper )
🔵 කියවීම ප්‍රශ්න පත්‍ර 05
🔵 සවන්දීම ප්‍රශ්න පත්‍ර 05 ක්
🟢 විෂයට දුර්වල සිසුන් සඳහා ප්‍රශ්න 2000 පොත ආශ්‍රයෙන් නිර්මාණය කල ප්‍රශ්න පත්‍රද, සාකච්ඡා කරනු ලැබේ...
🔵 පිටරටවල ප්‍රශ්න සාකච්ඡා කිරීම
( මාසයට Full Paper 10 )
🔴 අමතර විශේෂ වැඩසටහන්ද පවත්වනු ලැබේ.... ( Special paper )
🔴 පන්තියට සම්බන්ධ වන සිසුන්ට pdf/ recording / Listening copy / listening track නොමිලේම ලබා දෙනු ලැබේ....
🔴 පැරණි pdf සහ recording ලබාගැනීමට පුංචි මුදලක් අය කරණු ලැබේ...
🔵 පන්‍තියට සම්බන්ධවීමට ඔබ ගෙවිය යුතු මාසික ගාස්තුව...,
රු: 1500 /=
( මුදල් අපහසුතාවයක් ඇත්නම් අමතන්න.. 0766509201 )
වැඩිදුර තොරතුරු දැනගැනීමට 0770846121 හෝ 0775139846 අමතන්න...
🚫 සැලකිය යුතුයි..,
( චැනල් එක බලලා හොදයිනම් විතරක් පන්තියට එන්න පුතේ......)
youtube.com/@K...
👑 ප්‍රශ්න පත්‍ර සැකසීම සහ සාකච්ඡා කිරීම
ප්‍රවීණ භාෂා දේශක ,
Semihiru Supun Pemarathne
( korean Semiya)
🔴 අච්චු.පොත සාකච්ඡා කරන පන්තියට සම්බන්ධ වීමට අවශ්‍යනම් පහත අංකයට කතා කරන්න...
0781693482 ( tharusha shehan )
🔴 Facebook - www.facebook.c...
🔴 KZbin youtube.com/@K...

Пікірлер: 94
@niroshanjagoda
@niroshanjagoda 6 ай бұрын
අනිද්දා exam සර්.....මේකට 15 ක් තිබ්බා.....අනිවා ගේමක් ගහලා සර් ට කතා කරන්නම්❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 6 ай бұрын
මං බලන් ඉන්නවා මගෙ පුතේ...❤️🤗
@andyakigaming7073
@andyakigaming7073 5 ай бұрын
Good luck machan exam ekata. 200k gahala enna ❤
@Dev-HN
@Dev-HN 5 ай бұрын
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn 5 ай бұрын
Goood luck brother
@niroshanjagoda
@niroshanjagoda 5 ай бұрын
180 ක් ගැහුවා....❤හදවතේ ගුරුතුමා නිසා🎉
@lakmalsanjeewa3659
@lakmalsanjeewa3659 5 ай бұрын
සුපිරියටම පැහැදිලි කරනවා. කන හරහා මොළයට. ආදරෙයි සර්. Thanks.... ❤❤❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි මගෙ පුතේ
@nadeebandara1196
@nadeebandara1196 2 ай бұрын
Thank you sir❤❤❤
@sasmichan
@sasmichan 5 ай бұрын
thank u sir great
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි
@jayadewa8827
@jayadewa8827 6 ай бұрын
සර් මට උගන්නපු මාගේ මුල් ගුරුතුමා නොවුනත් සර් youtube එකට දාන වීඩියෝ වලින් ගොඩක් දේවල් ඔලුවට දාගත්තා,, ගොඩක් පිං,, 190ක හොද් ලකුණක් මමත් ගත්තා සර්,,,,,❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
අනේ ගොඩාක් සතුටුයි.හොදද පුතේ..ආදරෙයි
@Priyashan___
@Priyashan___ 6 ай бұрын
හිත හොද සර් 🎉❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි පුතේ..🙏🤗
@Rusid111
@Rusid111 3 ай бұрын
Thank you sir♥️
@nishifernandz5813
@nishifernandz5813 6 ай бұрын
මං නිශි 🥰 හදවතේ ගුරුවරයා හැමදාමත්🇰🇷💯❤️
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි ❤️🙏🤗
@pramodasandaruwan1171
@pramodasandaruwan1171 5 ай бұрын
❤❤❤
@priyanthadissanayaka5304
@priyanthadissanayaka5304 6 ай бұрын
Great boss thank u adarey❤❤❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි
@rashmiudara5041
@rashmiudara5041 2 ай бұрын
Attamai සුපිරි
@menakamadushan2045
@menakamadushan2045 5 ай бұрын
ජයවේවා සර් 🙏🙏🙏🙏
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි
@GeethaniNimanthika
@GeethaniNimanthika 5 ай бұрын
❤❤❤❤ සර්
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි
@sayuridiwyanjali
@sayuridiwyanjali 5 ай бұрын
❤ sir katha nani 😌❤😊 lassanai🙏🙂
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
හ්ම්ම්ම්..🤗❤️ ස්තූතියි මැනික
@sureshindragith9077
@sureshindragith9077 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@FFCOC_SCREEN
@FFCOC_SCREEN 2 ай бұрын
12 prashne kiyana asanka aiya 200k gahuwa kollane❤
@BOYIKA-SL
@BOYIKA-SL Ай бұрын
18/20 SIR💙
@STharaka-n9p
@STharaka-n9p 5 ай бұрын
@lasiyawithkorea
@lasiyawithkorea 5 ай бұрын
adarei sir❤❤ 🙏
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි පුතූ
@tharindumadushan5475
@tharindumadushan5475 6 ай бұрын
හදවතේ ගුරුතුමා❤🙏
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි පුතේ...🙏❤️
@Shehan-os2dy
@Shehan-os2dy 5 ай бұрын
Sir,mama Ada exam liuwa,190i, Sirge youtube videos baluwa..Godak dewal igena gatta sirgen..thank you sir🙏
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
සතුටුයි පුතේ ගොඩාක්..තෙරුවන් සරණයි මගෙ පුතාට
@Danidu_tharaka_
@Danidu_tharaka_ 5 ай бұрын
14 ප්‍රශ්නය සුපිරියට තේරුනා සර් ❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ඇත්තද පුතේ..ආදරෙයි
@kapugelakmali6497
@kapugelakmali6497 2 ай бұрын
15/20 සර්..❤️🙏
@sinethradeesha1601
@sinethradeesha1601 6 ай бұрын
අපේ සර්❤🇰🇷
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආ සිනෙත් පොඩ්ඩෝ .කෝමද
@sumudupriyantha487
@sumudupriyantha487 3 ай бұрын
20/ 17 සර් ❤
@athulasenarath5046
@athulasenarath5046 6 ай бұрын
🎉🎉❤❤❤
@KavinduSharitha
@KavinduSharitha 6 ай бұрын
😍❤
@sakunthalapriyadarshani7387
@sakunthalapriyadarshani7387 6 ай бұрын
Mata heta exam sir.man Hoda lakunak Dala sirta aniwaren Kata karanawa.
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 6 ай бұрын
Katha karanna puthe.මං බලන් ඉන්නවා..මගෙ පුතාට පුලුවන්
@sachinitharuka9191
@sachinitharuka9191 6 ай бұрын
අපේ සර්
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ආදරෙයි
@user-og6bp3uv3s
@user-og6bp3uv3s 6 ай бұрын
Thank you sir 27 exam
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
හොදින් කරන්න පුතේ...🤗❤️
@madhujayathilaka6083
@madhujayathilaka6083 3 ай бұрын
දෙවෙනි වතාවටත් පේපර් එක කළා සර්❤️
@FFCOC_SCREEN
@FFCOC_SCREEN 5 ай бұрын
Mge❤
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
🙏❤️
@nuwanmudalige4002
@nuwanmudalige4002 5 ай бұрын
කලින් හමුවුනා නම් දැන් කොරියාවේ මම සහා ගොඩක් කොල්ලො කෙල්ලො
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
දැනුත් පරක්කු නෑ මගෙ පුතේ
@shiranmadusanka3064
@shiranmadusanka3064 5 ай бұрын
12 ප්‍රශ්නෙ, මන් මෙහේ කරන හැමදේම එහේ තහනම් සර් 🥴
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ඕන් ඉතින්.ඕකනේ කරන්න බැරි...😆🤗❤️
@SewWandi-oh7uu
@SewWandi-oh7uu 6 ай бұрын
Sir ge class ekata join wenne kohomada?mama masa 10k ma class ekakat giya eth paper ekak wath hariyata karana heti kiyala dunne nehe.poth deke sinhala translation eka witharai kiyala dunne.e class ekata giyata therumak nehe kiyala hithuna nisa mama newathuna passe sirge video balanna gaththe aththatama hodata kiyala denawa.sirge group thiyanawa nam add wenne kohomada kiyala kiyannako.paper class ekatath join wenna one mata..
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 6 ай бұрын
0766509201
@nuwanmudalige4002
@nuwanmudalige4002 5 ай бұрын
මම ක්ලාස් යන්නෙ නෑ සර් ඒ නිසා ටිකක් අමාරු උනා පේපර් එක 20/13 කමක්නෑ සතුටුයි නොදන්න ගොඩක් දේවල් සර් ගෙන් ඉගෙනගත්ත
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
Hari mage puthe.🙏❤️
@DKsl-uk7mz
@DKsl-uk7mz 3 ай бұрын
20/16❤🎉
@malakabandara3041
@malakabandara3041 6 ай бұрын
15
@Priyashan___
@Priyashan___ 6 ай бұрын
🥺🥰
@shiranmadusanka3064
@shiranmadusanka3064 5 ай бұрын
16යිනෙ සර් ආවෙ 🙁
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
ඇති මැනික
@Nipun-gw8pf
@Nipun-gw8pf Ай бұрын
20/18
@Kavinda_neranjan.
@Kavinda_neranjan. 4 ай бұрын
මේක ෆට්ට 💀❤️
@Rupikapriyadarshanee
@Rupikapriyadarshanee 5 ай бұрын
sr...50 weni padan tiketh abyasa tika karannakooo..listening ekath karannako padan 60 thina...ma e tika igena gaththe srgen...mokada mage laga thina poth deke abyasa mokawath na sr...😢
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
අනිවාර්යයෙන් කරනවා පුතේ
@SupunpupuduPupudu
@SupunpupuduPupudu 5 ай бұрын
25 xseam ane ayi man me vidios kalin dakke naththe 😢
@OneEye998
@OneEye998 5 ай бұрын
28 exam 😊
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
හොදින් කරන්න පුතූ...ආදරෙයි
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh 6 ай бұрын
,clz eketh idala vedio ekath aye balana mama,😢,,,, amarui paper eka sir
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 6 ай бұрын
වචන හොදින් බලලා පාඩම් කරගන්න.. ඕවගෙ ප්‍රශ්න අමතක නොවෙන්න ආයේ ඔයාලට කරනවා මං කෝමත් පුතේ..බය වෙන්න එපා
@user-mi4ww3xz1j
@user-mi4ww3xz1j 5 ай бұрын
❤🙏
@user-mi4ww3xz1j
@user-mi4ww3xz1j 5 ай бұрын
Mekata 12
@koreandreamsrilanka5856
@koreandreamsrilanka5856 6 ай бұрын
16 sir 😞😞😞
@NimeshChathuranga-p4q
@NimeshChathuranga-p4q 6 ай бұрын
Sir mt clz ekt join wenn oni
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 6 ай бұрын
0766509201 whats app msg ekak daanna puthe
@danushkasadaruwan9732
@danushkasadaruwan9732 6 ай бұрын
15😢
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 5 ай бұрын
සර් පේපර් class ekata join wenna oni
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
0766509201
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
Whats app msg ekak danna
@samudithaherath9792
@samudithaherath9792 5 ай бұрын
namber eka dennko sir
@KoreanSemiya-mv7ow
@KoreanSemiya-mv7ow 5 ай бұрын
0766509201
@pmaduwantha543
@pmaduwantha543 Ай бұрын
❤❤
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 6 ай бұрын
❤❤
Korean Language Sri Lankan High Quality Paper 30 with korean semiya
2:21:50
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,3 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
korean language...| sri lankan paper| paper number 07 | KOREAN SEMIYA
1:31:28
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН