HOSTEL ROOM MAKEOVER 🧸🎀 Medical College Hostel Move in 👩🏻‍⚕️🏫 *pinterest inspired* 🌺🍃 Aesthetic 💌🕯️

  Рет қаралды 57,619

Who’s NERA ?

Who’s NERA ?

Күн бұрын

#roommakeover #roomtour #hostel #vlog #universitylife #university #hostellife #aesthetic #pinterest #roomdecor #aliexpress #studymotivation #medicalcollege #medicalstudent

Пікірлер: 244
@VidaraOvindi
@VidaraOvindi 6 күн бұрын
ඕනම දෙයක එපා වීමක් දැනෙන්නෙ අපි විසින්ම ඒක එපා කරගත්තොත්,ලැබෙන හැමදේම හොද විදියට ආසාවෙන් ලබාගන්නවනං,එතන අපිට දැනෙන්නෙ සතුටක්,මං අක්කගෙන් ඉගෙන ගත්ත ලොකු දෙයක් ඒක❤.අක්කගෙ videos වලින් positivity කියන දේ නිකම්ම දැනෙනවා 🥰💗
@shidewmini4321
@shidewmini4321 6 күн бұрын
තමන්ගේ dreams වලට යන මග තමන්ගේ vibe එකේ නැති දේවල් තමන්ගේ vibe එක කරගෙන ඉස්සරහට යනවා දකිනකොට හරිම් සතුටුයි අක්කි.ජයවේවා
@Curly_Girl259
@Curly_Girl259 6 күн бұрын
මට හිතුනෙත් නංගි ඕනිම දෙයක හරි පොසිටිව් දේවල් විතරක් ෆිල්ටර් කරලා ජිවිතේ ලස්සනට හදාගන්නවා.මමත් යුනිවර්සිටි කාලේ හොස්ටල් හිටියා.ඇත්තටම ඒ කාලේ හොස්ටල් හිටපු ලයිෆ් එක කොච්චර ලස්සනද කියලා දැන් හිතෙනවා...නංගි ඔයාට සුභ පතනවා ලස්සන අනාගතයකට.ඔයා දැනට උනත් මාර මෝටිවේශන් එකක් දැක්කම.මම දැන් මාස්ටර් කරන්න ඇවිත් ඉන්නේ.වෙලාවකට මාර ස්ට්‍රෙස් රටක තනිවෙලා ඒ මදිවට ඇකඩමික් ස්ට්‍රෙස් එකත් එක්ක.අපිට ජිවිතේ මොන කාලය පහු කලත් , ජිවීතේ ලස්සනට දකින්න,විඳින්න පුලුවන් කියලා හිතෙනවා ඔයාව දැක්කම.❤
@Warsha_premarathna
@Warsha_premarathna 6 күн бұрын
හැමදෙයක් ගැනම positive හිතන්න ඕනෙ කියලා මම ඉගෙන ගත්ත තවත් කෙනෙක් තමයි ඔයා💖✨💐😘
@Nayomi198
@Nayomi198 6 күн бұрын
ඔයා හරිම ශක්තිමත් කෙනෙක් නංගි, ගෙදර කොච්චර සැපට ඉන්න තිබුනත් ඔයා ඉතින් මෙතනත් ඉන්න ආස විදියට ලස්සනටම හදාගෙන. ආදරෙයි නංගියෝ❤
@chandika3834
@chandika3834 6 күн бұрын
අනේ අක්කේ ඔයාගේ Positive vibe එක මට හොඳින්ම දැනෙනවා. 😢❤❤❤ අක්කේ live study with me video එකක් කරන්න බැරිද? Please
@MCDamayanthi-g6k
@MCDamayanthi-g6k 2 күн бұрын
ඔයා ඇත්තටම ශෝයි අක්කි.ඔයා කොච්චර බිසී වුණත් වැඩ බැලන්ස් කරන් ඔයා මේම වැඩ කරන එක බලන්න ආසයී.මං ඒකමයි ඔයාගෙ වීඩියෝස් වලට ආස වුණේ.ඔයා වගේ ඩොක්ටර්ස් ලා ශෝයි.අපිට ආදර්ශයක් ඔයාලා.❤❤. ඔයාට මේ වගේ ලස්සන වීඩියෝස් තව තවත් දාන්න පුලුවන් වෙන්න ඕනි වගේම.ඔයාගෙ ඉදිරි වැඩ සේරම සාර්ථක වෙන්න ඕනි💐
@ThenikaNilanthi
@ThenikaNilanthi 6 күн бұрын
ඔයාගේ හැම වැඩක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න ඕනි අක්කේ. බුදු සරණයි අක්කේ... 😘🙏❤️
@Saniscarydiary111
@Saniscarydiary111 6 күн бұрын
First viewer 🎀💗😫
@Cloudiixy44
@Cloudiixy44 6 күн бұрын
Oyanam marai akkiyo...life ekata ena hamadema marama positive widihata Aran ekata adapt wenawa .medical student kenek welath oya me widihata hamadema balance karana widiha dakkama marama sathutui saha oyage vlogs walin mamath godaaak life lessons igena gattha....ayeth kiyanawa,oyanam marai🎉💖✨thawa thawath life eka successful wenna one....jaya wewa🤜 Budusaranai akki🙏Love you as always ❤ And btw, your room is marvelous looking now💕
@NimeshaKavindya
@NimeshaKavindya 6 күн бұрын
8:55 Awwww 🥹🤍 cutie
@caley1800
@caley1800 5 күн бұрын
such a positive and cute girl.🥰💗
@IsumiThisenya9
@IsumiThisenya9 6 күн бұрын
The makeover for the room is beautiful Akki 💗 The vlog is amazing too ❤❤
@V_Ama
@V_Ama 5 күн бұрын
Positivity කියන දේ අක්කාගේ life එකේම කොටසක් කියලයි මට නම් හිතෙන්නේ ❤ඒක හරිම ෂෝක් and u are just so lovely
@sanjanapiyumi6561
@sanjanapiyumi6561 5 күн бұрын
අනේ... 🥹✨💗 අක්කගෙ creative mind එක.. හරි ආදරෙයි චූටි අක්කී 🥰❤️😘
@gaminijayasundara3100
@gaminijayasundara3100 5 күн бұрын
wow harima lassanai. you a friend is so lucky having you as her bestie.🤩
@pryanthapopy6002
@pryanthapopy6002 6 күн бұрын
favorite vlogger ❤️
@dineshakumari5658
@dineshakumari5658 5 күн бұрын
Inna labuna thena kohoma unath, eka thamun Asa widihata hadaganna eka thamai wedagath. Ane MN harima asai oya Katha karana widihata, e wagema oyage vibe ekata.❤
@oneJA731
@oneJA731 2 күн бұрын
අනේ ලස්සනයි..මටත් මේ වගේ අක්කෙක් ඔනි...ඊලග ආත්මේ හරී...😢❤😍
@VinumiThimansa-f7f
@VinumiThimansa-f7f 6 күн бұрын
Akka yna one thanak lassnt hadgnnw shoiii🥹❤️
@manojmanjula8359
@manojmanjula8359 6 күн бұрын
akki u are my role model.. I really inspired by u... I addicted to ur vlogs dr.....
@chamodianushani8134
@chamodianushani8134 6 күн бұрын
You give such a positive aura akki Ur room is so beautiful Love uu❤
@thilinimadumali-lo2dq
@thilinimadumali-lo2dq Күн бұрын
අනේ ඔයාගේ vlogs වලට මන් ඇබ්බැහි වෙලා 😩💗
@thirustudyvlogs6510
@thirustudyvlogs6510 6 күн бұрын
Room eka marama lassanai akki 🎉💝
@Hey_Aya
@Hey_Aya 6 күн бұрын
Hey Nera Akki Your videos always inspire and empower me 💖 No matter how busy I am, whenever I see your notification, I make sure to watch. Your positive vibes uplift my life😌 Keep shining.🌟🙌❤
@chathurikamadubashini7136
@chathurikamadubashini7136 6 күн бұрын
Very beautiful decorations 😊
@Keshara_D
@Keshara_D 6 күн бұрын
My doll 🥺💗
@VenuriNilanjana
@VenuriNilanjana 6 күн бұрын
Aneee akkii hariima lassanai ee decorations tika 😍😍 Akkiii hariima creative oni deyak lassana karala gannawa 🥰🥰
@Seleena08
@Seleena08 6 күн бұрын
Ai akke kalin hostel eken ain une. monw unth watichcha thana lassanata pala wenna kiyanavane e wagema thiyana thena e vdihata pluwan vdihata lassana krgena akka comfortable vidihata productive vdiht innwa akka 😊❤🎉
@BabbyCrush
@BabbyCrush 2 күн бұрын
Ane akke konde hodatama yana kenekta konde wawaganna eka gana vedio ekak dnko ❤
@GayaniLakkmali
@GayaniLakkmali 4 күн бұрын
My motivation girl❤😊
@ayodyalakshani6925
@ayodyalakshani6925 6 күн бұрын
Tody vlog is so beautiful & Love you Akkiyoo 💟😘🌹
@ShashenChathurya
@ShashenChathurya 6 күн бұрын
❤❤❤love it
@imashaweerawardena9264
@imashaweerawardena9264 6 күн бұрын
Video eka iwara una danunema na akki❤❤❤lassanai akki 🎉🎉
@mangalathushara2671
@mangalathushara2671 6 күн бұрын
ගොඩක් ලස්සනයි අක්කා ඔයාගෙ room එක ❤❤❤
@Niru_senarathne
@Niru_senarathne 6 күн бұрын
lassnii akke table eki bed ekai 😁💐 oya harim cute😚chooty babek wge
@UpekshaSilva-si3kn
@UpekshaSilva-si3kn 6 күн бұрын
Nera ,you are very optimistic. Good job.
@chamilasandamali4455
@chamilasandamali4455 6 күн бұрын
Hamada math log eka masa lassanai akki hostel eka hodawenna kiyanna mama parthana karanava❤❤❤meta thish
@HashiniTharushika-u7o
@HashiniTharushika-u7o Күн бұрын
Oyage voice eka shoy akki ❤
@amashamadhubhashini2006
@amashamadhubhashini2006 6 күн бұрын
Favourite doctor girl🥹❤️love u dr akke..🥰
@Saubhagyagunathilaka
@Saubhagyagunathilaka 5 күн бұрын
Wow akki.. හරිම ලස්සනයි decorations ටික. 😍🥰❤
@dilmims4386
@dilmims4386 6 күн бұрын
Addicted ❤❤❤..how gorgeous ❤❤❤ 😘😍🥰
@heshanidevindya4866
@heshanidevindya4866 6 күн бұрын
wowwwwww akki,so beautiful 😍💓❤‍🔥❤
@imalshamadhu8377
@imalshamadhu8377 5 күн бұрын
ඔයා ශෝයි අනේ♥️
@amaliudayangani5992
@amaliudayangani5992 6 күн бұрын
එලියෙ study area eketh vedio ekk onii akki 😌😌😌😌🩷
@inokaperera1
@inokaperera1 6 күн бұрын
Ceiling ekata glow mates use karanna
@victory3703
@victory3703 5 күн бұрын
තවත් ලස්සන වෙලා ❤...Wishing u a great future ahead of you🎉🙏
@ShehaniMadhushika-nz3wn
@ShehaniMadhushika-nz3wn 6 күн бұрын
Fv 🥺❤ අනේ ඔයානම් ශෝයි අක්කි❤
@Cestlavie-zp1dm
@Cestlavie-zp1dm 6 күн бұрын
Shokk anee ❤🥰😇🤭harima cute wadak
@Anuradissanayaka310
@Anuradissanayaka310 5 күн бұрын
අක්කිගෙ hair එකට මොන විදියද කරලා තියෙන්නේ
@SanduniFernando
@SanduniFernando 6 күн бұрын
🥺🥰❤️Most waited vlog✨️
@KaylaFernando8982
@KaylaFernando8982 6 күн бұрын
Akki den nm akkige vlog welata addict wela inne❤love you pretty girl❤
@KavindyaJayathilake-i8l
@KavindyaJayathilake-i8l 6 күн бұрын
Akki room eka lassanata hadagaththaaa shoii akkii❤❤❤
@MayashiTharushika-c7p
@MayashiTharushika-c7p 3 күн бұрын
Aney 🥹💗
@ImashaOshadhi-k1n
@ImashaOshadhi-k1n 2 күн бұрын
❤🎉
@yohaniegaambeera
@yohaniegaambeera 6 күн бұрын
Aww akki I really love your videos ❤
@wiki8580
@wiki8580 5 күн бұрын
ආදරෙයි ඩොක්ටර් අක්කේ❤❤.
@B4U_ff
@B4U_ff 6 күн бұрын
How cute ❤
@oshadhisammani256
@oshadhisammani256 5 күн бұрын
❤😊
@PiyumiBandara-jx2iq
@PiyumiBandara-jx2iq 6 күн бұрын
Vlog eka Godaaariyak lassnai akkiyooo 🥰❤️
@SanujiRanruvi
@SanujiRanruvi 6 күн бұрын
Yaluvata danenava aththe surangana loke suranganaviyak ekka innava vagee🥰❤ Harima lassanai akke🩵
@hiru3494
@hiru3494 6 күн бұрын
අක්කා නම් අද හරිම ලස්සනයි අනේ ❤️🥰😇😘
@kumathranmadu
@kumathranmadu 3 күн бұрын
Harim lassni akki❤
@sampathkumara4813
@sampathkumara4813 6 күн бұрын
akki night study vlog akak gannakoooooooooo
@Chamaya-j3q
@Chamaya-j3q 6 күн бұрын
wow....🎀💞
@KushiDias
@KushiDias 23 сағат бұрын
akke medical college select wenna mn bio, chemistry and physics thoragatta ekata amatharawa mn tboraganna ona anith subject eka mokadda please mata ekata. answer ekak denna akki❤
@ChathuriSamarathunga-w2n
@ChathuriSamarathunga-w2n 6 күн бұрын
Lassanai akki ❤❤😍😍 ane oyath ekka room eke inna yluwath lucky😍❤😂 eyatth lassanata inna hambenwne ❤
@Vidusaubhagya
@Vidusaubhagya 6 күн бұрын
අක්කේ.. table එක ලග දාලා තියෙන මල් වැලයි කොල වැලයි එකට පටලවල දාන්න.. නිකන් කොල වැලේ මල් තියෙනවා වගේ..
@methminisanthushi1652
@methminisanthushi1652 6 күн бұрын
12:46 hee heee 😁
@lillife.k2236
@lillife.k2236 5 күн бұрын
Very pretty akki❤💝
@Niniviz-g9n
@Niniviz-g9n 6 күн бұрын
Akkiiiii🥺❤
@sepalikarathnayaka8969
@sepalikarathnayaka8969 4 күн бұрын
Wooww akkiyoo ❤❤❤❤
@_himahima_6677
@_himahima_6677 6 күн бұрын
Wohh❤
@Shyamaliperera0813
@Shyamaliperera0813 5 күн бұрын
කොල වැල කොහෙන් ද ගත්තෙ...
@lakshianthony8192
@lakshianthony8192 6 күн бұрын
Oya kiyepu mandolin colour karana eka hithata sahan yak labai ne.
@yugathhhh
@yugathhhh 6 күн бұрын
Such a cutie ❤
@Jellyfish903
@Jellyfish903 5 күн бұрын
Love your vibes akki ❤
@RoshiniRoshini-e5p
@RoshiniRoshini-e5p 6 күн бұрын
❤❤❤❤❤හරි ම ලස්සනයි
@ShashenChathurya
@ShashenChathurya 6 күн бұрын
Nice akkii❤
@dhammikajayasinghe353
@dhammikajayasinghe353 6 күн бұрын
Anee akkiyoo....❤ oya harima shoi aneeee❤❤❤🎉😢
@__JithmaNamindi__04
@__JithmaNamindi__04 4 күн бұрын
🥰🎀
@studywith9135
@studywith9135 6 күн бұрын
E room ekah 😫💗
@Uk2005-t2d
@Uk2005-t2d 6 күн бұрын
Maaram lassani akko.❤oyage vlogs blnna hri kamthi mn.🌸🥰🦋
@nirunipeiris
@nirunipeiris 6 күн бұрын
අක්කි video කරද්දී අක්කිගෙ යාළුවා නැත්තේ ඇයි ???? ලස්සනයි අක්කි vlog එක ❤️❤️❤️
@sewwandithilakshantha5364
@sewwandithilakshantha5364 6 күн бұрын
Adreiii akkiyooo❤❤❤
@Kimmichbet
@Kimmichbet 6 күн бұрын
Can students get a hostel room for only themselves(without any other roommates).
@shalikasewwandi5495
@shalikasewwandi5495 3 күн бұрын
අක්කි ඇද හදලා ඉවර වෙලා ඒ විඩියෝ ක්ලිප් එක ගත්තෙ....අර ඇදට නගින ඉනිමගේ එල්ලිලා නේද😂😂😂😂❤️❤️❤️❤️❤️
@viduniakithma8748
@viduniakithma8748 5 күн бұрын
Akki kohend night clothes gnnee hrrima cute
@keshaniupeshika4803
@keshaniupeshika4803 6 күн бұрын
Manika ❤
@amayesha257
@amayesha257 5 күн бұрын
Aneee. Hrima lassnai. ❤️
@pujaniweerasinghe-x1j
@pujaniweerasinghe-x1j 5 күн бұрын
Nice akkaa❤
@Jin-in4wk
@Jin-in4wk 6 күн бұрын
Great akka 🥺💞
@uma5602
@uma5602 6 күн бұрын
1st like 🎉
@ranmimadara2412
@ranmimadara2412 6 күн бұрын
Room eka lassnnai akki❤❤🎉🎉
@Kavi-cuttie
@Kavi-cuttie 6 күн бұрын
Aneeeee...harima lassanai akki..❤❤
@diyanthiwm3398
@diyanthiwm3398 6 күн бұрын
❤❤❤❤❤❤❤
@kaveeshanethmi2932
@kaveeshanethmi2932 6 күн бұрын
Lassanayi akki ❤🎉💞
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv 6 күн бұрын
Lassni akki cute make over ...💗🌼 You're such a pretty gail & love you so much ☁️✨️ You 're my inspiration akki 👩‍⚕️☁️✨️💗
@charunikavindya4892
@charunikavindya4892 6 күн бұрын
Harima lassanai akki ❤😊
@inokaperera1
@inokaperera1 6 күн бұрын
Most waited vlog.u r soo cute nanga,lv u 🥰❤
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
ස්නැප් චැට් | Snapchat | Gavi Fernando
12:12
Gavi Fernando
Рет қаралды 223 М.
MCC 25 Green WINNERS with Scar, Jojo & Seapeekay!!
3:11:39
SmallishBeans
Рет қаралды 516 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,2 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН