⛅️📖 MORNING STUDY VLOG [සිංහල/Eng] 👩🏻‍⚕️ Productive morning 📝👩🏻‍💻

  Рет қаралды 28,468

Who’s NERA ?

Who’s NERA ?

Күн бұрын

Helloo guys ! Hope y’all are doing well ✨ As you guys know I’m trying to become a morning person and I’m working on it 📝 So I wanted to share my journey with you guys as well .Hope you guys will enjoy this study vlog too 🎀
You might like :-
⭕️Study vlog 🇱🇰👩🏻‍⚕️📚 | Medical college study vlogs📝💻 | සිංහල vlog | University 🏫🎓
• Study vlog 🇱🇰👩🏻‍⚕️📚 | ...
⭕️2.00 p.m. - 2.00 a.m. study vlog 🌙| weekend at home | study motivation
• 2.00 p.m. - 2.00 a.m. ...
⭕️ඔයාලා ඉල්ලපු To do list video එක අරන් ආවා 📝| To do list App 📱| Study motivation 📚
• ඔයාලා ඉල්ලපු To do lis...
⭕️8.00 pm 🌙 to 4.00 am🌤️ study vlog📚Pulling an all nighter🧋Productive late night studying
• 8.00 pm 🌙 to 4.00 am🌤️...
⭕️👩🏻‍⚕️ Medical college study vlog 📚 Sinhala vlog | University diaries 🏫
• 👩🏻‍⚕️ Medical college ...
⭕️Pull an all-nighter with me 💤 📖 | 8 pm🌙 to 3 am 🌥️ 𝓹𝓻𝓸𝓭𝓾𝓬𝓽𝓲𝓿𝓮 𝓵𝓪𝓽𝓮 𝓷𝓲𝓰𝓱𝓽 𝓼𝓽𝓾𝓭𝔂 𝓿𝓵𝓸𝓰 📚
• Pull an all-nighter wi...
#vlog #studyvlog #universitylife #medicalstudent

Пікірлер: 170
@dreaming960
@dreaming960 7 ай бұрын
අක්කි නිසා මගේ self study පැත්ත ගොඩක් improve වුණා. දැනුත් පාඩම් කරලා brake එකක් ගත්තා විතරයි. මේ vlog එක එ්කට reward එකක් වගේ 🤗❤️
@Cestlavie-zp1dm
@Cestlavie-zp1dm 7 ай бұрын
මම ආසම youtube channel වලින් එකක් තමයි අක්කිගෙ channel එක 🥺✨❤ඔයාගෙ හැම දවසක් ම හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා nera akkiyo 🎀👏
@HiruniPasi-of1vg
@HiruniPasi-of1vg 7 ай бұрын
මමත් දැන් to do list ලියලා තමයි පාඩම් වැඩ කරගන්නේ 😊ඒක මාර වටිනවා 😍අක්කගේ vlog බලනකොට පාඩම් කරන්න motivate වෙනවා ♥️මේ වගේ morning study vlog තව ඕනේ 😊පාඩම් කරද්දී අවශ්‍ය study tips ටිකක් කියන්නකෝ අක්කි 😊
@VishmiSammani-ib3eh
@VishmiSammani-ib3eh 7 ай бұрын
My fav nera akkiii❤💫🌈️ ඔයා නිසා මන් ගොඩාක් දේවල් ඉගන ගන්නවා..මේ මගේ 2nd shy එක අක්කි..අනිවාරෙන් මේ පාර rank එකක් දාලා medicine එනවා colombo 💗🥺💫🌈️
@sandeepadeshan2694
@sandeepadeshan2694 7 ай бұрын
Man godakma day before to do liyanne, akki. Eka more beneficial. Kalin day schedule karala nidagaththama aniwa ude aherenawa, math morning person kenek. It's more nice. 10-4 sleeping. Thank you akki. I also like to lead a KZbin channel. I am first year med student from rajarata uni. After first module exam, I try to try it. Keep it up akki. Thank you ❤
@StudyTeam-h6l
@StudyTeam-h6l 2 ай бұрын
It's 4:25 now . I'm really grateful to u akka because My exams are comig and u really motivate me 🥲❤️🥺✌️🌒
@hhr1304
@hhr1304 7 ай бұрын
මාත් ඔයගේ video බලන්න පටං ගත්තට පස්සේ මාත් හැමදාම wada කරන්නේ to do එකකට...❤thank you අක්කි.... ඇත්තටම දැන් ඒක පුරුද්ද ක්‌ වෙලා... නිකන් free දවසක උනත් to do එකක් ලියනවමයි.....♥️♥️again i am so grateful for you.... 😍😍
@chamodijayamaha749
@chamodijayamaha749 7 ай бұрын
අක්කි වගේ මාත් දැන් කලින් දවසේ රෑ ඊලග දවසේ කරන්න ඕන වැඩ ටික list කරලා තමයි වැඩ කරන්නෙ...ඒත් සමහර දවස් වලට නම් ඒකේ වැඩ ඔක්කොම complete කරන්න බැරි වෙන වෙලාවලුත් තියෙනවා...ඒත් to do එකක් හදලා වැඩ කරන එක ගොඩක්ම effective කියලා මං ඉගෙන ගත්තෙ අක්කිගෙන්...ඒකට අක්කිට ගොඩාක් thanks...🥰❤️
@Arunodi-y7g
@Arunodi-y7g 7 ай бұрын
පාඩම් කරන්න motivation එකක් ගන්න අක්කිගෙ vlog එකක් බලන්න ආපු මම😜❤ luv u akki අපිව motivate කරනවට❤️
@panchaliUmesha
@panchaliUmesha 2 ай бұрын
මාත් සාමාන්‍යයෙන් පාඩම් කරන්න කම්මැලි කෙනෙක්.. අක්කි දවසකට 10h 12h පාඩම් කරනවහ් දැක්කම පුදුම හිතුනා.. ඉතිම් මටත් ආස හිතුනා to do එකක් ලියල time එකක් දාගෙන පාඩම් කරන්න මාත් දැම් සති දෙකක් තිස්සෙ වගේ එක කලා .. to do ලිවුව එ වගේම දවසකට පාඩම් කරන්න කොච්ව්හර වෙලාවක් ද කියල කල්පනා කරල ඒ වැඩ ටික කරනවහ්.. මන් මුලිම්ම පඩම් කලේ 4h වගේ මන් දැම් 7 හ් වගේ පඩම් කරනවහ් .. එකට හුරුවෙලා දැම් මාරම ආසයි පාඩම් කරන්න මොකද මන් දැම් දවසෙම් දවස time එක වැඩි කර කර පාඩම් කරනවහ් එකට නිකම් දැම් addicted වෙලා වගේ.. දැම් මොන වැඩක් කලත් පාඩම් කරන්න යන්නමයි හිතෙන්නෙ.. නිකම් දවස ඔහේ ගෙවල දාල රැට නිද ගන්නවහ්ට වඩ.. මන් දවසකට මේ පැය ගාන වැඩ කල නේද කියල මතක් වෙද්දී මරම සතුටක් දැනෙනේ.. thank you akkiyoo.. 🙈😘😘
@waranganarathnayaka
@waranganarathnayaka 7 ай бұрын
akkage vlog walin mamanm motivate wenwa akki..... YOU ARE SO CUTE LADY DOCTOR OF YOUNGER🥰😍😘
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 7 ай бұрын
අනේ thnks අක්කි පැටියෝ ආවට..හිතට අවුල් වෙලාවක බැලුවේ මේක❤නේරා අක්කි කියන්නේ හිත නිවන භාවනාවක් ..🥺♥️
@ishiniomaya5523
@ishiniomaya5523 7 ай бұрын
Akki thank you so much . Mechchara dawas mage studies harima disorder vidiyata thami kare eth akkige videos baluwama mata mara motivation ekk awe studies karanna. Akkige dewal okkoma success wenna kiyala mn wish karanawa.you have to smile every day cuit angel ❤❤❤
@GayaniLakkmali
@GayaniLakkmali 7 ай бұрын
මම කැමතිම youtube channels වලින් මම ගොඩක් ආසයි අක්කියාගේ චැනල් එකට ❤😊
@Himayapahanmi____
@Himayapahanmi____ 7 ай бұрын
Math hamadama to do list ekak liyanawa.❤❤❤❤❤❤❤ Akki oyage vlogs harima motivated. Mama Asama KZbinr kenek thama oya akki. Matath kawadahari doctor kenek venawa kiyala hithuwe oyage vlogs balala🌹🎀🎀🎀🌹🌹
@mohammadsafuwan3783
@mohammadsafuwan3783 7 ай бұрын
2024 O/L liyana kattiyata best motivational video ekak onii akki🤓☺ oyata godaak aadharei ❤
@kethmihasara7801
@kethmihasara7801 7 ай бұрын
Math to do list hdnwa akkiyooo😘 Mage wdk godak complete krgnn puluwan una to do list hdpu nisa❤ Wendt wada uwmnawen godakwdkrnwa dan akkii To do ek nisa motivation ekak awa study wda successful krgnna Akkit thanka krnna oni me para mage term test eke marks godak wadi hma subject ekktm hoda marks thiyenawa😍😍 Akki nisa thm pdm krnn motivate ekak awe akkit godaaariyk thanks😘 Love my favourite person❤😘 Ummmmma😘 God bless you akkiyooo🥰🥰
@Warsha_premarathna
@Warsha_premarathna 7 ай бұрын
Aww..I was waiting for a vlog akki..😘 I love to hear your voice and see how you work and how you spend your day and I am also trying to change a lot of things in my life after seeing how you spend your day and already little by little I feel that I have achieved those things...❤️, this is one of my favorite channels & it came to 30k and you should be able to go to 50k soon💐😍then let's take it to 100k.. Good luck akkii😘 lvusm❤️🫂🥺🎊
@dhammikajayasinghe353
@dhammikajayasinghe353 Ай бұрын
Mamath dan to do list ekakata thamai wada karanne akkiyo ❤🌸
@Universwithyou
@Universwithyou 3 ай бұрын
Akki oya nisa mama" me" app eka hoyagatha. Dan mata mage dawasa plan karaganna puluwan .thank you akki and you are so cute . One day you will become a kind and very helpful doctor. I wish you. God bless❤❤❤❤❤❤
@nowtyboy-nj6vg
@nowtyboy-nj6vg 7 ай бұрын
AKKI mama new al batch eke science karanne oyage vlogs baluwama loku moral ekak awa hamadama apith ekka sathutin inna ❤
@mhdmh5360
@mhdmh5360 7 ай бұрын
Mama OL liyala inney mama OL thavasvala morning 2 kata padam kala 😊 hope result will be great
@bhashinipaboda2426
@bhashinipaboda2426 7 ай бұрын
Mn asama akkige video vala thiyena positive vibe ekt❤❤❤❤
@rashmibhagya8077
@rashmibhagya8077 7 ай бұрын
To do list is very useful ❤️
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg 7 ай бұрын
Yeap that's true.❤❤❤
@විදුනිසේමින්දි
@විදුනිසේමින්දි 7 ай бұрын
Akki mageth dream eka doctor kenek vena eka oya wage mama godak mahansi vela vada karanawa mama hamadama oyage vlogs balanawa oyage vlogs balala mama to do list ekak liyala vada karanawa issarata vada hodata 😀😀thank you❤️❤️❤️ so much akki motivate karata 👍👍all the best for your future dreams
@ishaknishantha7456
@ishaknishantha7456 7 ай бұрын
You are the best motivation for my studies❤😚✨️
@NisansalaDisanayaka-iv6ti
@NisansalaDisanayaka-iv6ti 7 ай бұрын
Akki doll❤❤
@marshmellows_and_secrets
@marshmellows_and_secrets 7 ай бұрын
I love this vlog ! your study vlogs help me keep motivated to my self studies. Happy Birthday to you ! Expecting more study vlogs 😍😍😍😍😍
@lankatraveller6706
@lankatraveller6706 7 ай бұрын
Ow akke Todo list eka liyanawa.wada karanawa .godak positive energy ekak akki nisa labenawa❤❤❤
@chazidew
@chazidew 7 ай бұрын
Thank you soo much Akki ❤️🥰 November wala exams kranna inne mama. Dn to do list ekta wada krnawa. Hari ma asawen studies krnne. Mn marama kamthi oyge vibe ekata.. keep it up darling ❤️👍
@ChethanaLakshmi-bq8pk
@ChethanaLakshmi-bq8pk 7 ай бұрын
Oyagen dewal godak igena gnnawa akke thnk you so much ❤❤❤❤
@Sachinie11.2
@Sachinie11.2 7 ай бұрын
මාත් to do list එක ලියන්න පටන් ගත්තා අක්කිගෙ video බලලා හැබැයි ඔක්කොමනම් ඉවර කරන්න වෙන්නෑ 😪
@Chandu00031
@Chandu00031 7 ай бұрын
Math do to list eka liyala thama wada patan ganne...Thank you akke oya apita loku hayiyak Love you...akkee...🤭🤗❤️
@Yuthmi_Yasara
@Yuthmi_Yasara 7 ай бұрын
Math to do list ekk lyl weda patn gnne akke 😊 ek marama useful , time save ekk wenw mt nm 😊❤ very nice vedio akke ❤
@positivemind486
@positivemind486 7 ай бұрын
Akka,You are most motivation me.❤😊because I'm Art student,but I following statistics degree.
@kawminipabasaratv
@kawminipabasaratv 7 ай бұрын
The best motivation😚💗😊
@Imanshi-d2w
@Imanshi-d2w 7 ай бұрын
අක්කි මාත් to do එකක් ලියලා තමයි වැඩ පටන්ගන්නේ ❤❤🎉
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr 7 ай бұрын
කියපු වේලාවටම vlog එක දැම්ම කෙනෙක් අක්කි ඔයා ❤❤
@tharikaranchagoda4106
@tharikaranchagoda4106 7 ай бұрын
Thank you Dr. Nera.. ❤❤😘
@ErasVlog
@ErasVlog 7 ай бұрын
Oya nisa to do eka liynn patn arn dn masa gnnak 🥺attatama eka effective thank you so much
@shashinigamodya4257
@shashinigamodya4257 7 ай бұрын
Akki math to do ekak liyanawa Dan. Man eka oyagen thamai igenagaththe. ❤❤
@ErasVlog
@ErasVlog 7 ай бұрын
Video ekak enakn baln inne ❤ . Marama motivate ekk enwa 🥺❤️
@sujeewamanel-it5rs
@sujeewamanel-it5rs 6 ай бұрын
අක්කි මාත් To Do List එකකට වැඩ කරන්නෙ.තැන්කියු අක්කි ව්ලොග් වලට❤
@Ameeshasathsarani-e8g
@Ameeshasathsarani-e8g 7 ай бұрын
Mamath akki to do list ekak start Kara ❤❤😊😊
@sldramaplanet12
@sldramaplanet12 7 ай бұрын
1st ❤🎉
@kethmihasara7801
@kethmihasara7801 7 ай бұрын
Mage life eka sampuranayenm change kare oya Math asawen innawa akki wage med student kenek wenna♥️😍 Mage dream eka successful krgnn road eka pennuwat akkita thanks😘 Hmdm me wage motivation study vlog genna ♥️ Bln innawa asawen ayemath ikmanata vlog ekak genkm♥🥰😍
@diyanthiwm3398
@diyanthiwm3398 7 ай бұрын
❤❤❤❤❤ Best motivation video akki❤❤
@SenuNethu-bv8kv
@SenuNethu-bv8kv 7 ай бұрын
All the best akki for 30k 🌼♥️.....looking for 100k 😘🧚💫✨️🌼
@ThimathiThimathi
@ThimathiThimathi 5 ай бұрын
Akki mamath to do ekak liyala thamai dawase veda patan ganne.man eeka igena gaththe oyagen
@R.H.DAMBAGALLA
@R.H.DAMBAGALLA 4 ай бұрын
Wow 😍😍
@dinushiupamali3320
@dinushiupamali3320 5 ай бұрын
love you akkiii...❤❤👍
@M.sNavindya
@M.sNavindya 7 ай бұрын
Hair care vlog please akki❤
@clrcreatorslk
@clrcreatorslk 7 ай бұрын
Akke 2024 AL apita study tips thawa video ekak genna ko Akkage experience ekke Thawa dawas 140-150 wage ne thiyenne😊 ithin eke effectively padam karanna tips suggest karanna Akkig❤🎉
@LakshikaDilshari-iv7xq
@LakshikaDilshari-iv7xq 7 ай бұрын
God bless akki 🍀❤
@S.A.M-z8h
@S.A.M-z8h 7 ай бұрын
Thank you soo much my akki ❤❤ you are my role model 😊🎉
@DeSilva-mb1nf
@DeSilva-mb1nf 7 ай бұрын
A very valuable video at this time. You are my top inspiration.❤
@DilsharaW
@DilsharaW 7 ай бұрын
Math den to do list ekak liynawa akki❤ godak wada iwara kara ganna puluwan ❤️ thax😘❤️
@ranmimadara2412
@ranmimadara2412 7 ай бұрын
The best motivation video akki. Stay safe and happy ❤❤❤
@Ayeshi-2004
@Ayeshi-2004 7 ай бұрын
I am writing to do list everyday akki
@samanthawijewardhana9571
@samanthawijewardhana9571 7 ай бұрын
ඔයා තවත් ලස්සන වෙලා අක්කි...💖💖💖
@DulaniYumalya
@DulaniYumalya 7 ай бұрын
අක්කිත් ලස්සනයි හැමදාම 🥰 කාමරෙත් ලස්සනයි 😍🥰🤩
@dilrukshipriyadarshani4254
@dilrukshipriyadarshani4254 7 ай бұрын
Hey cutie, Thank you for always motivating us ❤🙏🥰
@simplestudyvlogs
@simplestudyvlogs 7 ай бұрын
Ada video ekath lassanai. Thawa vlogs one ikmanata ❤❤
@SandayaThushani
@SandayaThushani 25 күн бұрын
Akki math to do list ekakata anuwa wadakarane ❤
@chathuchathu8649
@chathuchathu8649 7 ай бұрын
දානකම් ඉන්න බැරුව හිටියෙ 🥺💗❤️
@moonflower-lq6gl
@moonflower-lq6gl 7 ай бұрын
නේරා අක්කි , මං බලන් හිටියා ඔයා එනකන්. 🩶🤍🩷
@AjithSamarananda
@AjithSamarananda 2 ай бұрын
I make dha todo least everydays ❤
@SLSELITHBOY842
@SLSELITHBOY842 7 ай бұрын
My fovurite you tube channel ekak akki❤ adarei hamadama Vide enakam balan innawa ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤ bye
@fminhanaeem
@fminhanaeem 7 ай бұрын
Akke mn me sare al biology...mn akki 3.00a.m nagitinne.3.30 studies patan gena 8 wenakan karano aye 11 idan hawasa5 wenakn.dawasata interval nathuwa 9hours studeis karanawa .night 9ta nida gannawa
@genili
@genili 4 ай бұрын
👍👍
@BandaraWijerathna-eo2ef
@BandaraWijerathna-eo2ef 7 ай бұрын
Akke medical life eke thiyan exam , uganna dewala gana vlog ekkka dennko plzz ❤
@piumyailamperuma
@piumyailamperuma 5 ай бұрын
Akki, you have been a great influencer in my life. I am grateful for your hard work to inspire us. Love U a lot ☺️🥰😘❤ 🫶🏻
@dilaniwickramarachchi3990
@dilaniwickramarachchi3990 7 ай бұрын
Loved it❤❤
@wasanadilrukshi-wu6xn
@wasanadilrukshi-wu6xn 7 ай бұрын
Akki mama Todo list eka liyala thama start karanne🥰
@danushkabandara7595
@danushkabandara7595 7 ай бұрын
Lassan Video ekak thank you❤️
@Angel-lx7ch
@Angel-lx7ch 7 ай бұрын
Akki me+ app eka use jarana widiha kiyala dennko🥰
@PasinduNirmal-wx7up
@PasinduNirmal-wx7up 7 ай бұрын
Akki lankawe MBBS karala iwara wela specialist doctor kenek wenna Kochchara kal yanawada
@SavidyaAthauda
@SavidyaAthauda 7 ай бұрын
Akke oyage garden tour vlog ekak gennako 🥰❤️
@Weerasinghe-zx5hs
@Weerasinghe-zx5hs 7 ай бұрын
First comment & like 💗😇 ..
@nadeekabandaranayake2705
@nadeekabandaranayake2705 7 ай бұрын
Dan aniwarenma to do eka liyana eka puruddak wela akkiyo 𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗮𝗸𝗸𝗶𝘆𝗼𝗼 𝗼𝘆𝗮 𝗻𝗶𝘀𝗮 𝘁𝗮𝗺𝗮𝗶 𝗴𝗼𝗱𝗮𝗸𝗺𝗮 𝗲𝗸𝗮 𝗽𝘂𝗿𝘂𝗱𝘂 𝘂𝗻𝗲 ❤🥹🫂
@TharushiDurasha-l3n
@TharushiDurasha-l3n 2 ай бұрын
11:11
@Noname-r9s6d
@Noname-r9s6d 7 ай бұрын
Ane akki 2 hours study vlog ❤😭😭😭😭
@sasmiamasha6557
@sasmiamasha6557 Ай бұрын
Akki vlogs edit krna app eka kiynnko
@Dasuni-yh2dw
@Dasuni-yh2dw 7 ай бұрын
Akki oyage wallpaper link eka plz
@sandyakumari6929
@sandyakumari6929 2 ай бұрын
Because of sister now I also study for a to do
@pinky7116
@pinky7116 7 ай бұрын
Love your vlogs...❤️
@samanthakalu3218
@samanthakalu3218 5 ай бұрын
❤Mama to do list hadanava❤
@udayakanthiwijesinhe6790
@udayakanthiwijesinhe6790 7 ай бұрын
Harima lassanai akki 😊❤🌷🌼
@Dinikalupahana5860
@Dinikalupahana5860 7 ай бұрын
Mth to do liyano akki❤
@PremasiriVidana
@PremasiriVidana Ай бұрын
Akke oya ara app ekak use karanawa neda dawase wada karaganna ee app mokakda kiyannko😊
@amaliudayangani5992
@amaliudayangani5992 7 ай бұрын
මාත් to do list එකක් හදනව ✌
@Dinuabeshinha
@Dinuabeshinha 7 ай бұрын
hemadama megage challenge ekak oni akki plzz❤
@suayibsamath3700
@suayibsamath3700 7 ай бұрын
Hi akki Usually for how many hours you guys have clinical practices per day?
@k.a.h.k3280
@k.a.h.k3280 7 ай бұрын
Challenge accepted...🤭💗
@BleyaBilos
@BleyaBilos 7 ай бұрын
Onna akkiyo kalinma awa... ❤️❤️
@ExcitedRover-hv8uy
@ExcitedRover-hv8uy 7 ай бұрын
Lassnii akkiyo❤❤
@Sss25-y8u
@Sss25-y8u 7 ай бұрын
Akka use karana to do app eka mokkda
@KithminiDulandi
@KithminiDulandi 7 ай бұрын
Akki mn dan akkige videos balala Todo list ekata wada karanne
@bhagyapoornima8348
@bhagyapoornima8348 7 ай бұрын
ඔයාගේ වීඩියෝ බලල මාත් දැන් 8 hours වලට වඩා වැඩ කරනවා. 🥰❤
@gimhanitharushika5265
@gimhanitharushika5265 5 ай бұрын
Api to do list liyno akki
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 7 ай бұрын
Study challenge ekak karamu ko akki 🎉❤
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Who is Smarter? Engineer vs Chinese 5th Grader
21:08
Cantomando
Рет қаралды 1,6 МЛН
a week in my life as a dental student
11:57
Kay Chung
Рет қаралды 731 М.