NETH FM 8 PASS JOKES 2025.01.30 | දේශපාලන පළිගැනීම් පිළිබද ඩවුන්සවුත්ට වැලන්ටයින්ගෙන් උපදෙස් !

  Рет қаралды 12,180

Neth FM Atapass

Neth FM Atapass

Күн бұрын

NETH FM 8 PASS JOKES 2025.01.30 | දේශපාලන පළිගැනීම් පිළිබද
ඩවුන්සවුත්ට වැලන්ටයින්ගෙන් උපදෙස් !
Subscribe and keep in touch with us.
Hit the bell icon to get notified on our new uploads
Connect with us on
Facebook - / nethfmatapass
Instagram - / nethfmlk
© Copyrights | Asset Radio Broadcasting (Pvt) Ltd. (2025)
#Atapass #comedy

Пікірлер: 39
@SirisenaPerera-i3s
@SirisenaPerera-i3s 6 күн бұрын
නිර්මාණය සඳහා දායක වන සියළුම පාර්ශවයන් ඉතාමත් ඉහලින්ම අගයනවා, ඒ වගේම උත්පාදනය කරන රසය, උපහාසය, රංගනාත්මක දෙබස් හැසිරවීම් මගින් මැවිලා දර්ශනය වීම චිත්‍රපටයකට වඩා ඉහළයි, අප වෙනුවෙන් තව දුරටත් මෙයට දිරිය, ශක්තිය, ධෛර්යය ලැබෙන්න මගේ ආශිර්වාදය.... සැමටම, ස්තුතියි!
@Somalia-nb7jz
@Somalia-nb7jz 7 күн бұрын
අද පරක්කු උනා අප්පා මම හැබැයි ඉතින් හිත තිබුනේ 8පාස් ලග ආදරෙයි ගොඩක් ❤❤❤ හැමෝටම ආදරෙයි හොදේ ඕමාන් අහස යට ❤❤❤
@Muthu-xu8po
@Muthu-xu8po 7 күн бұрын
මොන වැඩ තිබුනත් අනිවාර්යයෙන් බලනවා සුපිරියක් තමා.
@chathurangadhananjaya5142
@chathurangadhananjaya5142 7 күн бұрын
ඩවුන් සවුත් Content නම් සුපිරී 😂
@sisirajayakody2035
@sisirajayakody2035 6 күн бұрын
Niyama wadasatahana. . Do.not stop..we like it.❤❤❤
@gavi8763
@gavi8763 7 күн бұрын
සුපිරියි
@sunilaperera6491
@sunilaperera6491 7 күн бұрын
හැමදාම වගේ අදත් මරු අනේ .පට්ට. 😂
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka 7 күн бұрын
අදත් සුපිරි ❤❤😂😂😅 😅😂❤❤️❤❤️😂😅👍👍
@MahilDole
@MahilDole 7 күн бұрын
Today it’s excellent Very entertaining
@thilakarathna1535
@thilakarathna1535 7 күн бұрын
පැත්තක්නැතුවවැඩේකරගෙනයනවානියමයි👍
@nallaperumarupa5962
@nallaperumarupa5962 7 күн бұрын
Niyamai ❤❤❤❤❤
@Tharinda2002
@Tharinda2002 6 күн бұрын
වැලන්ටයින් ඩවුන්සවුත් මරු චරිත දෙක 😂
@nipunasankalpa4770
@nipunasankalpa4770 7 күн бұрын
සුපිරි 👍
@SuneethaW
@SuneethaW 7 күн бұрын
Supiri❤😂
@justinkahadawa7313
@justinkahadawa7313 7 күн бұрын
රාජපක්ශල කියන වේසිගෙ පුතාල තමයි ලන්කාව කැවෙ
@I_SeriouSaM_I
@I_SeriouSaM_I 7 күн бұрын
Amoooohhhhh adath patta aaaaa. Down south sipiti itin 😅🤣😂😍❤👌💪
@sampathbasnayaka4872
@sampathbasnayaka4872 6 күн бұрын
😃😃👍👍👍👍
@upulmak5037
@upulmak5037 7 күн бұрын
Super🎉😂 😂😂😂👍
@LalvaniDeSilva
@LalvaniDeSilva 7 күн бұрын
Kumba la. Malu kawanam wedapan balalo😅😅😅😅😅😅😅😅😅😅
@AnuraBasnayake-xh3ks
@AnuraBasnayake-xh3ks 7 күн бұрын
ඩවුන්,කවදාවත්,ඔය,නිවසෙන්,යන්නේ,නැ,මැරුණට,පසූ,ඔය,නිවසේ,මලපෙරේත.යෙක්.වෙලා.ඉපදෙයි,2015,පැරදුන්.විදියට,ගෙදර,ගියාද,,අසාව,තන්හාව,,හියවා.ගිය.මනුස්සයෙක්,,පෙරේත,ආත්මයක්,තාමා.උරුම.අනේ,පවු
@sreeathukorala1342
@sreeathukorala1342 7 күн бұрын
🎉🎉🎉🎉🎉
@ChameeraGihan-n6r
@ChameeraGihan-n6r 6 күн бұрын
❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉
@LalvaniDeSilva
@LalvaniDeSilva 7 күн бұрын
Marunat adarai shafm Hamotama nethfm❤❤❤❤
@awimala24apura71
@awimala24apura71 7 күн бұрын
ඇතැමෙක් බෞද්ධ විරෝධි නිරාගමික වශයෙන්ද ඇතැමෙක් බෞද්ධයන් වශයෙන් ද පෙනී සිටිමින් සද්ධාව නැති බුද්ධදර්ශනය නොදන්න මාලිමා පිරිසක් වෘකරැලක් මෙන් සංවිධාන වී ඔවුන්ට පක්ෂපාති නොවන සැදැහැවත් උගත් ගිහියන්ට පමණක් නොව පැවැදිඋතුමන්ට පවා අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතිය වලක්වමින් ඔවුන් වෙත කඩාපනිති. ඔවුන්ගේ ගුණය නැමැති ලේමස් සූරාගෙන කති. ඔවුන්ට පක්ෂ නොවු තැනැත්තාගේ ගුණවත්කම් කොතෙක් තිබුණත් එක සුලුඅඩුවක් හෝ නැති වැරැදි නිර්මාණ කරගෙන හෝ දිගුකලෙක සිට නිතර සමාජමාධ්‍ය තුල බල්ලන්ට මෙන් හෙලාපෙළා කතා කරති. පසුගිය කාලයෙහි බලය වෙනුවෙන් මේ මිත්‍යාදෘෂ්ටිකයෝ කෑම ටිකක්වත් අනුන්ට නොදෙන්නේ නමුත් ප්‍රමාණ කල නොහැකි කෝටි ගණනින් වලින් අන්‍යයන්හට උපකාර කරන, ආගම දහමෙහි සංස්කෘතියෙහි ඉතිහාසයෙහි ආරක්ෂාව ගැන කතා කරන ගිහිපැවැදි බොදුනුවන්ගේ ගුණය අගුණ කොට කතාකරමින් ජාතීවාදීන් යැයි නින්දාකරමින් බිය ගැන්වූහ. ඔවුන්ව සමාජයේ අප්‍රසාදයට වෛරයට ලක්කලහ. මෙ වහල්ලු වැරැදී දෙය නිවැරැදි ලෙසද, නිවැරැදි දෙය වැරැදි ලෙසද දකිති. මාලිමා අන්තවාදිහු පුද්ගලයා ගැන තීරණය කිරීමත් එපරිදිම වෙයි. තම නායකකාරකාදීන් හැමවිටම සුද්ධ කරති. යථාර්තය, දහම, යුක්තිය පහදා දුන් නමුත් එය පිළිනොගනී. අහංකාර උඩගු වුයේ අනිකාට ගරු නොකරති. තමාට වඩා වැඩි ශීලාදී ගුණයෙන් හෝ වයසින් හෝ තනතුරෙන් හෝ ඒ වැඩිහිටිකම් ආදී සමාජ හරයන් නොදනති. මෙ රටෙ පලමුවරට ප්‍රසිද්ධියේ අනිකාගේ ආත්මගරුත්වය කෙලෙසා ගෝත්‍රික ලෙස හෙළාපෙලා කථාකිරීමෙ නීච සම්ප්‍රදායක් හුරුපුරුදු කලේ මාලිමා සමාජිකයෝ වෙති. එවැනි මාධ්‍යයන් ද තිබුණාහ. භෞතිකවාදයෙන් මුලා වී මිත්‍යාදෘෂ්ටික වූයේ ඉපැරැණි හරසම්ප්‍රදායට අපේකමට හරසංස්කෘතියට ඉතිහාසයට ආගමදහමට අපහාස කරති. එයට අවමන් කරති. ප්‍රතික්ෂේප කරති. සිංහල බොදුනුවන් සමඟ බැදුනු වෛර‍යේ තරම ඔවුන්ගේ කොමෙන්ට් හා විඩියෝ තුලින් දැකගත හැක. වාක්සංවරයක් නැති පස් පවෙන් ‍යුක්ත මේ පිංපව් පරලොව අදහන්නේ නැති ගෝත්‍රික මාලිමා පාපීන් නිසා ලැබෙන සාපය මුලුමහත් ජනතාවටම විදින්නට සිදුවෙවී. මොවුහු සිටින තාක් මෙ රටට දියුණුවක් නොලැබෙයි. නව නින්දාඅපහස කල මාලිමා වහල්ලු එහි ප්‍රතිවිපාක වශයෙන් අද ඔවුන් නින්දාඅපහසයට ලක්වී ඇති බව ඔවුන් මිනිසුන්ට එපා වී ඇති බව දකින්නට තිබෙයි ඉහත සඳහන් පරිදි බෞද්ධ වීරෝධි ද්‍රෝහීකම් නිසා රට හැම තැන කෙලවරක් නැති විපත් පවති. අකාල වැසි රෝග උපද්‍රවලින් ගොවිතැන් ඵලදාව ටොන් මිලියන සිය ගණනින් විනාශ වී ඇත. අනතුරු මරණ වැඩිවෙමින් පවති. මෙරටට සැදැහැවත් ගුණනුවැණැති පාලකයෝ නො ලැබෙන තාක් රට සැපවත් කලනොහැකි වෙයි. *යමෙක් කිසියම් පක්ෂයකට වහලෙක් වූයේ මෙන්ම වෛරයෙන් මෝඩකමින් බියෙන් අන්තයට ගියේ නම් ඔහුට යථාර්තය ගුණාගුණ යුක්තිය නොපෙනෙන බව දහම වෙයි. එබැවින් බුද්ධිමතා මධ්‍යස්ථව සිට දහම යුක්තිය දැක රට ජාතිය සමය දිවිහිමියෙන් රැකගන්නේය....
@samankumara6092
@samankumara6092 7 күн бұрын
❤❤❤❤❤❤❤😂
@sanathwickramasinghe831
@sanathwickramasinghe831 7 күн бұрын
🤣🤪😂😛💜💜💜💜💜💜💜💜💜
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 7 күн бұрын
😂😂😂😂😂😂
@nalaniamarasekara7115
@nalaniamarasekara7115 7 күн бұрын
😂❤😂❤😢😮😅😊❤
@GeorgePereraPA
@GeorgePereraPA 7 күн бұрын
Naaki mainata mona joginda baan😅😅😅😅😅😅😅bean 😅
@sumanam.s.perera9092
@sumanam.s.perera9092 7 күн бұрын
🙌🙌🙌💃💃💃👏👏👏🌹🌹🌹
@ChandraKeerthiHapuarachchi
@ChandraKeerthiHapuarachchi 7 күн бұрын
Supiri thamai.
@LalvaniDeSilva
@LalvaniDeSilva 7 күн бұрын
Nattan 🇺🇬🇺🇬Uganda salli hangala tiyanna maina maruna dawasata Uganda salli hambawanna na😂😂😂😂
@RW-Toiya
@RW-Toiya 7 күн бұрын
පව් මහින්ද මහත්තයාට කියන කැත කතා.
@ChamindaLolithaPerera
@ChamindaLolithaPerera 6 күн бұрын
MAGE JIWITHETA AHANA LASSANANAMA PROGRAM EKA... PATTA...
@GeorgePereraPA
@GeorgePereraPA 7 күн бұрын
Rajakam keruwath kelakam palade kiyala katawak tiyanawa down.south mahattayo kum..mas kewa..nam duk windapan ballaloo 😂😂😂😂😂😂😂😂
@LalvaniDeSilva
@LalvaniDeSilva 7 күн бұрын
Kubala malu kawa nam.. Weda wapan ballo🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡🤡
@bennavaratne9815
@bennavaratne9815 7 күн бұрын
Hora kappu dewal Tika Mahajanyata labenda salawala muhudaine Honda puttuwak thiyagena cognac bothakayak thiyagena Ice bucket ekkak thiyagena sapase India Pulluwane
@sajithranathunga6767
@sajithranathunga6767 7 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
කෙඳිරි ගෑවෙන්නම දීලා
5:02
Rate Rala Vision TV
Рет қаралды 1,3 М.
Chooty Malli Podi Malli  ||  Amuthu Doctor (අමුතු ඩොක්ටර් )
19:52
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН