Neth Fm Balumgala | රම්‍යලතා මෑණියෝ බැලුම්ගලට මතුරයි | 2020-02-06

  Рет қаралды 32,942

Neth Fm Balumgala

Neth Fm Balumgala

4 жыл бұрын

#Nethfm_Balumgala
#Subscribe us on KZbin - / @nethfmbalumgala
#Like Us on Facebook - / nethfmbalumgala
#Follow us on Twitter - / nethfmbalumgala

Пікірлер: 168
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
මිත්‍යාව පතුරවන මිනිස්සු අදුන්වාදෙන යු ටියුබ් චැනල් තියෙනවා
@inokakrishanthi7085
@inokakrishanthi7085 4 жыл бұрын
ඔයාලා 3 දෙනාට මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා
@anusha4879
@anusha4879 4 жыл бұрын
මේ වගේ දේවල් වලින් ලැබෙන ප්‍රතිලාභයක් නෑ. නොපෙනෙන බලවේග පසුපස ගොස් සිදු වෙන්නේ ඔබ තවදුරටත් අසරණ වීම පමණි. මේ වගේ කිසිම සත්‍යතාවයක් නැත. අදෘශ්‍යමාන බලවේගවලින් වැඩ ගත්ත කාලයක් තිබුණා අපේ ආදි ඉතිහාසයේ මිනිසුන් සිටියා. නමුත් මේ වෙනකොට එහෙම කිසි දෙයක් කළ හැකි අයෙක් නොවේ. මෙතරම් වටිනා බුද්ධ ධර්මයක් තිබියදී අදුශ්‍යමාන දෙවල් පසුපස ගොස් අමාරුවේ වැටෙන්නේ ඇයි. අටලෝ දහම වටහා ගන්න. බුදුන්ගේ අනන්ත ගුණ සිහිපත් කරගෙන උන්වහන්සේගේ සත්‍ය ධර්මය විශ්වාසයෙන් අවබෝධයෙන් වන්දනාමාන කරන්න. උන්වහන්සේ දෙසූ සත්‍යය ධර්මයේ නාමයෙන් අපට ආශීර්වාද කරන්න කියලා ඉල්ලන්න පුලුවන් නිසැකවම ඔබට ඒ ආශිර්වාදය ලැබෙනවා. මා එය ඉතා විශ්වාසයෙන් ඔබට කියා සිටිනවා. බුදුන්ගේ දහම තරම් මෙලොව කිසිවක් නෑ. ඒ නිසා ධර්මය පිලිපදිනවා සේම ඒ ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න එය ඔබේ ජීවිතයට නිසැකවම ආශිර්වාදයක් වේවි.
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
රාගම ගුරු ගැනත් විමර්ශනය කරන්න.
@midi.k.dayananda2260
@midi.k.dayananda2260
බැලුම්ගල.. ඉදිරියට ම... යන්න.. විද්‍යාව හා අවිද්‍යාව පිළිබදව පැහැදිලිව දුටුවෙමි...
@manke7562
@manke7562 3 жыл бұрын
ලංකාවේ තියෙන මේ පෙරේත ගුබ්බෑයම් විනාශ කරන්න ඕනෑ
@kavindunawanjana4220
@kavindunawanjana4220 4 жыл бұрын
ඔය මුකුත් නෙමෙයි බන්.. හම්මෝ.... වැඩසටහන ඉවර කරපු විදිහයි ආතල්...🤣🤣🤣
@KasunKumara-lt4td
@KasunKumara-lt4td
හොරුන්ගේ වෙස්මුනු ගලවලා අසරන මිනිස්සු වෙනුවෙන් කැප වෙනවට නෙත් ඔයාලට පිං😚
@chamindafernando8329
@chamindafernando8329 Жыл бұрын
මෑණියන් කියන වචනෙටත් මුන් කරන්නේ අවනම්බුවක් මහත්මයෝ....දිගටම මේවා කරගෙන යන්න....
@priyadarshanidarshani2189
@priyadarshanidarshani2189 4 жыл бұрын
අමාලි තමයි අමාලි දවසකට හරි 👀☝👌😂😂😂😂
@p.kwkkarunathilaka5723
@p.kwkkarunathilaka5723 4 жыл бұрын
මී හරක් අවුස්සලාවත් මෙහෙම ආතල් එකක් ගන්ඩ බෑ 😅😅😅
@gunathilakeud8834
@gunathilakeud8834 4 жыл бұрын
Belumgala teruwan saranai! Metek dekapu pattama iwaseema pattama washeeya. Well done mis Amali. Samajayata iwaseema saha e iwaseema etulema wedagath kama karala pennuwata. Teruwan saranai. Uditha from romania.
@virajmaduranga2831
@virajmaduranga2831 4 жыл бұрын
Great programme neth belumgala
@sanjayamiranda698
@sanjayamiranda698 4 жыл бұрын
එල...මෙවා ලංකාවේ නැතිම කරලා දාන්න ඔනා
@supunwijekoon3780
@supunwijekoon3780 4 жыл бұрын
Ane menna radio programs denawa patta athal.well done guys
@kariyawashamgamage8266
@kariyawashamgamage8266 4 жыл бұрын
බුදුසරණයි.
@pradeepchaminda6676
@pradeepchaminda6676 4 жыл бұрын
Niyama wade oba samata theruwan saranai 🙏🏻🇱🇰
@sasinsrilanka3835
@sasinsrilanka3835 4 жыл бұрын
Mama halawatha..... neth FM ... WELL DONE BRO....
@niroeuro
@niroeuro 4 жыл бұрын
අමාලි කජු ගලවන ගමන්ලු ඒක කරේ ,,hikizzzzzz 😃😃😃,,අම්මෝඕඕඕ,,ඒක ,,පට්ට තමයි මාරම,,,ආතල් ☝ ක්,,අද ගත්තෙ ,,👍👍👌👌👌,,නියමයි,,බැලුම්ගල කට්ටිය ,,🤗🤗
@dineshkumara8250
@dineshkumara8250 4 жыл бұрын
Niyamai neth fm
Athbutha Kasiya  |  FM DEARANA KEMMURA ADAVIYA
30:02
FM Derana
Рет қаралды 6 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 37 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 89 МЛН
balumgala 10-10-2017 nandathissa
35:08
Neth Fm Balumgala
Рет қаралды 50 М.
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН