ටින් එකෙන් බදු අයවෙන විදිහ හරියටම දැනගමු | Neth News | Rathu Katta

  Рет қаралды 375,529

Neth News

Neth News

6 ай бұрын

ටින් එකෙන් බදු අයවෙන විදිහ හරියටම දැනගමු
ලක්ෂයක් බැංකු‌ තැම්පතුවේ තිබුණොත් ටින් එකෙන් වෙන දේ
ස්ථාවර තැම්පතුවෙන් බදු කැපෙන්නේ මෙහෙම
ව්‍යාපාරිකයන්ට බදු ගෙවන්න තාමත් හරි ක්‍රමවේදයක් නෑ
- දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ‌ජෙනරාල් සමන් ශාන්ත -
TIN can be obtained using the IRD e-services
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
tin srilanka,ird srilanka,tax sri lanka,tin number,get tin number online,vat srilanka,tax sri lanka news,incometax in srilanka 2024,ird srillanka tamil,taxpay in srilanka 2024,tax account srilanka,ird pin number,taxpayer registration in srilanka,taxpayer tin number,sri lanka tax 2023,sri lankan tax update,online tax payer registration tamil,taxpayer registration,ird login tamil,today news,tax updates,tax sinhala,new tax sinhala,ird gov lk tamil

Пікірлер: 963
@shihanjanith1804
@shihanjanith1804 6 ай бұрын
රාජපක්ෂලා හොරා කාපුවා අපෙන් ගන්න උන්ට හෙන හතම ගහන්න ඔනේ. ඡන්දයක් එනකන් තමයි අපි මේ බලාගෙන ඉන්නේ
@andyandy7194
@andyandy7194 6 ай бұрын
😢😢😢😢අපි ඡන්දය ඵලන් හිටියත් තව හරක් රැලක් ඉන්නව අර කාසිය පෙරලන්න දෙපැත්තට. කාල කන්නි පාලකයො රට කෑව අපි ගෙවනවා.
@mihindudananjaya2297
@mihindudananjaya2297 6 ай бұрын
@@andyandy7194e harakta me para kanna denna ba mokda u hapauwama apita thma wapuranna wenne
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
තොපිවගේ මිහරක් යකෝ රටේ හොරකැම එදා ඉදලතියනවා එක කරන්නේ රටේ උගත්බුද්ධිමත් කියාගන්නා අය? මෝඩ කමට රාජපක්ෂ අල්ලන්න කතා කරාට .එ මිනිස්සු රටට දෙයක් කරා .අනික් එකෙක් වත් රටට දෙයක් කරානම් ණයවෙලා හොරාකැවා රජයේ හැම සේවකයාම එකට සම්බන්ධ අය මොකද ගොඩක් චන්පොරොන්දු ඉටුකලේ ණයට අරගෙන ජේවිපිය විනශ කරපු රට එදා ඉදල ගොඩ ගන්නදගලපු අයත් ණය ගත්තා ගිතියපුවා ගන්න බුරැවෙක් උනාට පෙන්වන්න එපා කොටින්ගේ උවමනාවට උන්ගේ මුදලට ඩිල්දලා සියලුදේම අවුල්කලේ ජේවිපිය සහ උද්ගොෂන මෙයවපු අය
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
හොදට බලාපල්ලා මේ වටැන වල තව හොදයි කවදාහරි උනට දුන්න දවසට රට බෙදලා දෙන්න තමයි ඩිල්එක දෙවනුව රට බහු ආගමික රටක් කරලා සිහලයාට ඇති බලය හින කරලා කතොලික රටක් කරන්න එකට කාදිනල් දැනට වැඩ පටන්ගත්තේ උද්ගොෂන කරන්න සහය දිලා.සමහර රනිල් ඡනාධි පති කමෙන් ඉවත්වෙන්නේ ඔක කරල .එතකොට උබලට හිතන්න දෙයක්නැ.ලංකාවේ හොරකැම නවත්වන්න බද්ද වගේම. සියලුම පුරවැසියෙකුම අනිවර්යෙන් වර්ෂිකව ඔහුගේ ආදායම් වියදම් හදලා ඉදිරිපත් කිරිම අනිවාර්ය විගණනයට ලක්කිරීම වැදගත් අපිට මේරටවල එහෙමයි දියුණු වෙන්නේ. දියුණු හැම රටකම ඉදිකටුවටත් බදු ගහල රෙන බෙට්ටටත් බදු ගහනවා?උබලා ලිං මැඩියෝ යකෝ බද්දකොහොම කවුරැ අවත් ගහන්නේ නැතිව රටක් කරන්න බැ?මොකද රටේ අඩු ආදායම්ලාභී අයට සෙතක් කරන්න පුලුවන් එතකොට පමණයි .පරස්නේ බද්ද දැමීමට තවම එක වෙළෙන්දාට හරියට වැදුනේ නැ,වගේම නැති එකාට ලැබෙන පිලිවෙලක් නැ?
@kkr5886
@kkr5886 6 ай бұрын
​රාජපක්ෂ කරා ලබ්බ....නොදකින් තොපි වගේ කාලකන්නි උන් තව ඉන්නවානේ මේ රටේ​@@batuwitamaithri9789
@sunildesilva1397
@sunildesilva1397 6 ай бұрын
දේශපාළුවො කැප කිරීමක් කරන බවක් නොපෙනේ. උන්ගේ සුඛ විහරණය ට අපිට වන්දි ගෙවන්න වෙලා.
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 6 ай бұрын
ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.
@leelanandagabbalage5217
@leelanandagabbalage5217 6 ай бұрын
බදු ගෙවන්න මිනිස්සු කැමති වෙන්නෙ එකතු කරන බදු මොනතරම් දුරකට නැවත මහජනයාගේ සුබසිද්දියට යෙදවෙනවද යන්න මත ඒ මුදලත් හොරපාරෙන් යනවනම් මිනිස්සු හම්බකරන එක නවත්තල යැපෙන එක හොදයි නේද
@janandaweraniyagodage3324
@janandaweraniyagodage3324 6 ай бұрын
අපි බදු ගෙවන්න ඕනේ.. නමුත් මිලියන ගනන් දේසපාලන හිතවතුන්ගේ නය බොල් නය හැටියට කපා හරිනවා ඒවා ගත්තනම් බදු බර අඩුකරගන්න පුලුවන්
@bandara160
@bandara160 6 ай бұрын
True
@vinithadesilva4333
@vinithadesilva4333 6 ай бұрын
ඔයා හරි
@tharangamadushan9384
@tharangamadushan9384 6 ай бұрын
දුප්පත් මිනිහෙක්ට පොඩි නයක් ගෙවාගාන්න බැරි උනාම උගේ මසුත් කාලා කටුත් සූප්පු කරනවා... මෙහෙම රටක් කවදාවත් හැදෙන්නෙ නෑ හැදි ගෑවිලා යනවා මිසක්..
@ChandanaudayabandaraBath-zz4zz
@ChandanaudayabandaraBath-zz4zz 6 ай бұрын
⁣100% ඇත්ත 👍.ඒත් අවුලක් තියනව .රටේ බත් කන හරක් මේව දැන දැන කටවල් අරින්නැතුව ඉන්න එක තමයි ලොකුම බද්ද.😅
@ayuarana3061
@ayuarana3061 6 ай бұрын
මේවා අහලා අපේ රතු කටු පැනලා ඉන්නෙ මේවට සම්බන්ද හැම එකාටම මේ ආත්මෙත් එන අත්මෙත් හෙන 7ම වැදෙන්න ඕන
@ChanakaRanaweera
@ChanakaRanaweera 6 ай бұрын
පාර්ලිමේන්තු නාකියෝ 225නෙක්.., රටටම සාපයක් උන නාකි මයිනායි උගේ සක්කිලි පවුලයි.. නඩත්තු කරන්න.. මෙච්චර බදු ගහන්න ජරා නීතියක්... මෙච්චර බුදු බණ තියෙන රටේ.. අහිංසක මිනිසුන්ටම හෙන වදිනවා මිසක් මේ පාර්ලිමේන්තු සක්කිලි බල්ලොන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න තරම්.. රටේ මිනිස්සු කොච්චර පවක් කරලා ඇත්ද ..
@hemalatharanawaka5908
@hemalatharanawaka5908 6 ай бұрын
Mun husma gannawatath tax gahayi
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
දර්මානුකූලව බැලුවොත්, ගෙදරක තාත්තා අම්ම හොරකමේ යානම්, දෘ මුනුබුරන් ඉබේම හොරු. රටක මහඑකා හොරෙක් නම්, මැති ඇමති සිට හිඟන්නා දක්වාම හොරුවෙන එක නවත්තන්න බැරිය. මහජනයා බවා කුඩා හෝ හොරකමකට දායකවේ. එනිසාම ඔවුන් අතරින් බිහිවන පාලකයින්ද නැවත නැවත එයම කරයි. නිකම් කියන්න පහලම ඉන්න එලවලු වෙළෙන්දෙක් මාලු වෙළෙන්දෙක් හොරට කිරන්නෙ නැද්ද . හිගන්නො ඔක්කොම ඇත්තටම හිගන්නොද.
@janithdg
@janithdg 6 ай бұрын
The salary they get from the government including the allowances are taxed, just like every other citizen non employment income is voluntary basis
@duladabestsam7213
@duladabestsam7213 6 ай бұрын
ඉතිං උඹ ඡන්දේ ඉල්ලපන්කෝ, ඒකට නීතියෙන් බාධාවක් නෑනේ
@ChanakaRanaweera
@ChanakaRanaweera 6 ай бұрын
@@duladabestsam7213 උබලා වගේ.. වහල්ලු ඉන්න රටක චන්දෙ ඉල්ලා මොකටද බන්.. ගිහින් පාර්ලිමේන්තුවේ 225 ගේ පුක හොදපන් උබට ගැලපෙන්නේ ඒ වගේ වහල් කමක්..
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 6 ай бұрын
😂😂😂බැංකුවට සල්ලි නොදා ඉමූ ගෙදර පොලවේ වලක් හරා ඒකට සල්ලි තැන්පත් කරමූ මේ හොදම ක්‍රමය මගේ 😊😊😊
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn 6 ай бұрын
Polawa harala wali kannawenne
@mordentecstyle.vision112
@mordentecstyle.vision112 5 ай бұрын
@@SeelaGunasekara-bp9fn 😂😂😂😂ඒවට ක්‍රම විධි තියෙනවා බං 😂
@maheshmahinda3520
@maheshmahinda3520 6 ай бұрын
අපි හම්බ කරන් කාලා රජයට බදු ගෙවන්න ඔනී ඇයි රජයෙන් ඉන්නෙ අපේ එවා ගන්න විතරයි මොකුත් දෙන්නේ නෑ බදු ගහන්නයි භාණ්ඩ මිල වැඩි කරන්නයි තමයි උන් ඉන්නෙ හෙන හතම ගහලා මක බෑවිලා පලයවු මෙ කරන දේවල් වලට🙏🙏🙏🙏
@nilanidilrukshi1102
@nilanidilrukshi1102 6 ай бұрын
මේ බදු ගෙවන්නෙ ⁣හොරා කාපු ඒවා ගෙවන්න ධම්මික පෙරේරගෙ බදු සල්ලී එකතු කර ගතත්ත නම් ගොඩක් වටිනවා
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 6 ай бұрын
රට කාපු එවුන්ගෙන් බදු අය කරගත්තා නම් හරිනේ මිනිස්සු අමාරුවෙන් දහදුක් විඳලා හම්බකරන්නෙ බදු ගෙවන්නද අසනීපයක් උනත් ස්පිරිතාලයකටවත් යන්න ගේ ඇතුලෙ ශත පහක් ඉතුරු වෙන්නෙ නැති වැඩක් මේ
@niroshmadushan8791
@niroshmadushan8791 6 ай бұрын
යකෝ බැංකවෙ රුපියල් 1000ක් තිබ්බත් ඒකට ගෙවන ‌‌පොලියෙනුත් 5%ක් මේ කාලකණ්ණින්ට දෙන්න ඕනෙ... එහෙම දීලත් මොනවද අපිට හම්බෙලා තියෙන පහසුකම්...? නොදකිං මෙහෙම රටවල්...
@akidnc
@akidnc 6 ай бұрын
නෑ එහෙම දෙන්න නෑ අපි Fd එකක් දැම්මොත් අවුරැද්දකට බැංකුව අපිට දෙන මුලු පොලියෙන් 5% කපනවා එච්චරයි
@nir1009
@nir1009 6 ай бұрын
පඩියෙනුත් tax එක කපාගෙන, යම් මුදලක් බැංකුව ට දැම්මම ඒකෙනුත් නැවත කැපෙනවනේ.
@pavichama
@pavichama 6 ай бұрын
​@@akidncනෑ 1000k උනත් කපනව
@niroshmadushan8791
@niroshmadushan8791 5 ай бұрын
@@nir1009 මුං කපන්නෙ නැත්තෙ අපේ බෙල්ල විතරයි... ඒක කැපුව නම් කිසි කරදරයක් නෑ... එකපාර ඉවරයි ඔක්කොම...
@dilukasubashini4867
@dilukasubashini4867 5 ай бұрын
5% kepunata passeth ayema tax gegewanna onida
@lushanrambukwella8636
@lushanrambukwella8636 6 ай бұрын
ලක්ශයක් මාසෙට අරන් බදු වැඩි වුන කෑම බීම අරන්,බදු වැඩි වුන වතුර බිල්,ලයිට් බිල් ගෙවලා,වාහන නඩත්තු කරලා,ඒවට බදු වැඩි උන තෙල් ගහලා ,වාරි පනම් ගෙවලා,ඉස්පිරිතාල වල නැති බෙහෙත් පිටින් අරන්,තවත් එන පොලියෙන් 5%ක් ගෙවලා බොහොම ස්තූතී මහත්තියෝ කරන උදවු වලට හොදේ...මහජනයා නෙමෙයි මේවට වගකියන්න ඔන උන් හැමදාම උන්ගේ මහන්සියෙන් උපයලා කෑවේ බිවුවේ..මේ රට මේ තත්වෙට ඇදලා දාපු අයගෙන්ම ඒ හොරාකාපූ සල්ලි වලින්ම රට ගොඩ ගත්තොත් හොද නැද්ද..මොකද දැන් මිනිස්සුන්ට හති...ඔෆිස් එකේ වැඩ කරලා රෑට ගෙදර මිනිස්සු එක්ක ගෑනි එක්ක ළමයි එක්ක ඉන්නේ නැතුව රෑ 12,1 වෙනකල් දැන් මිනිස්සු පාර්ට් ටයිම් කරනවා..ඒ මැරිලත් තව බදු ගෙවන්න ....... ලැජ්ජයි අම්මපා මේ රටට මේ දේ කරපු උන්ව තෝර්ටම පෙනේවා ......
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 6 ай бұрын
අවුරුදු ගානක් රට දුක් විදිනවා ලංකාවට එන්න බයයි... කන්නවත් නැතිවෙයි කියලා ... සල්ලි කොච්චර ගෙනාවත් අවුරුද්දක් යනකොට ඉවරවෙයි.... ආදායමක් එන්න කරන්න කිසිම දෙයක් නැහැ .... අනේ අපේ ලංකාවට කරපුදේ මුන් ටික..... ඉතිඕපියාව ඉස්සර කොහොමද හිටියේ ... මීට අවුරුදු 30කට 35 කට කලින්. දැන් කොහොමද ඉතියෝපියාවේ දියුණුව .... පව් අපේ දරුවෝ දරුවන්ගේ දරුවෝ 😥😥
@lushanrambukwella8636
@lushanrambukwella8636 6 ай бұрын
@@kamanyrupasinghe9051 අනිවාර්යයෙන් .මාර කරුමයක් මේක..
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 6 ай бұрын
මේ කියනකතාව මොකක් උනත් senior citizens FD පොලියෙන් බදු ගන්න එක අන්ත අසාධාරණයක් (5%) පොලියෙන් කපන එක අන්ත අසාධාරණයක් වහා ම වයසක පුරවැසියන් ට කර න මෙම වේදනාකාරී බදු බද්ද ඉවත් කරන්න Senior Citizens කෙනෙක් රට වෙනුවෙන් ජිවිත කාලයයේ රටට කල දායකත්වය සලසා මේ බද්ද senior citizens ගිනුමේ පොලියෙන් කැපී ම නතර කරන්න
@dwna8964
@dwna8964 6 ай бұрын
රැපියල් 100 ක් තිබුනත් 5 ක් කපනවලු 😮
@shantharupasinghe1461
@shantharupasinghe1461 6 ай бұрын
ලක්ශ 12 ක් අවුරුද්දකට කියන්නෙ මාසෙකට ආදායම ලක්ශයයි . ලක්ශයක් මාසෙකට හම්බ වුනත් ඒක ජීවත් වෙන්නත් මදියි ගන්න හැම භාණ්ඩයක්ම හතර ගුණයකින් වැඩි වෙලා .
@rusirukalhara
@rusirukalhara 6 ай бұрын
ආදායම් ගැන කියන්නේ... වියදම් අඩුකරලා..
@bonnyspulle2833
@bonnyspulle2833 6 ай бұрын
True. They talk only about the income. Not considering the expenses.
@gavi8763
@gavi8763 6 ай бұрын
මෝඩකම ඇග හැමතැනම. අං දෙකකුත් ඇති.
@user-oe6or4ir8o
@user-oe6or4ir8o 6 ай бұрын
අපිට 40000 income eka monthly
@gimhanamalshan7442
@gimhanamalshan7442 6 ай бұрын
මාසෙට ලක්ශ 1ක් හම්බ කරන්න 30,000ක වත් තෙල් ගහන්න ඕනි බයික් එකකට නම් (100cc) ලෝන් වලට 25,000ක් විතර යනවා මග වියදම් ලෙව කාලා ගියොත් මාසෙට 15,000කින් ශේප් වෙන්න පුලුවන් ලයිට් බිල්,වතුර බිල්,ටීවී බිල් වගේ ඒවට 8,000ක් වත් යනවා. ඉතුරු වෙන ටික තමයි පවුලට කන්න බොන්න දෙන්න වෙන්නේ.ඒත් බඩු වල ගනන් එක්ක මස් කෑල්ලක් මාලු කෑල්ලක් ළමයෙක්ට මාස 3කට සැරයක් වත් බැරි තත්වෙක කොහොම කරන්න ද
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb 6 ай бұрын
මේ වතාවෙත් නාමල්ට හෝ රනිල්ට ඔබගේ චන්දය ලබා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා ඩ් තව තවත් ලංකාවේ බත් කන හරක් බිහි වේවා ජය වේවා බයියෝ ට
@channelcob1149
@channelcob1149 6 ай бұрын
List ekata Sajith puthano wath danna ..uta vote karanna inneth harak
@user-ze5zw2xs1y
@user-ze5zw2xs1y 6 ай бұрын
එතකොට jvp දෙවැනි මනාපය සජිත්ට දෙන්න හදපු පහුගිය කාලෙ අමතකද .. jvp පරගර කාරයො තමයි රට බන්කොලොත් කෙරුවෙ..
@channelcob1149
@channelcob1149 6 ай бұрын
@@user-ze5zw2xs1y ehema kalayak nan mathaka na ... sajith ta vote karanna nan inne katha karala wadak na ithin
@chandaniegunarathna2866
@chandaniegunarathna2866 6 ай бұрын
අපි රැකියාවක් නොකර අස්වැසුම දෙනකල් බලා සිටීම තමා මින් ඉදිරියට කරන්න වෙන්නෙ ..එහෙම උනොත් රජයට සැපයියියි ...
@methindumuhandiram7153
@methindumuhandiram7153 6 ай бұрын
අපෙන් කපලා උන්ගෙ ගොට්ටන්ව රකින්න හදපු සිස්ටම් එකක් ඔය😂
@pavithrasanjeewani5470
@pavithrasanjeewani5470 6 ай бұрын
මීට පස්සෙ කරන්න වෙන්නෙ කරන රැකියාවට බොරු කරල නිකන් ඉන්න එක
@dhammikaabandara7285
@dhammikaabandara7285 6 ай бұрын
​@@pavithrasanjeewani5470රැකියා කරන අය දැන් හරියටම කරනවද?
@roshantennakoon9073
@roshantennakoon9073 6 ай бұрын
අපෙන් ගන්න හැම බද්දම පුද්ගලික ටින් අංකය හරහා අය කරානම් ඉවරයි .එතකොට අපිට පෙන්නන පුළුවන් වර්ෂයක් තුළ අපි ගෙවපු බදු ප්‍රමාණය
@italy.france.germany855
@italy.france.germany855 6 ай бұрын
😂😂
@gnanawansamendis2211
@gnanawansamendis2211 6 ай бұрын
චූටි බබාගේ ටිකිරි ගිණුමෙනුත් බදු අය කිරීම හරිම කැතයි හොඳේ 😂😂😅😊
@sljd4615
@sljd4615 6 ай бұрын
කළ යුත්තේ 76 වසරක් රට මංකොල්ල කාපු . රනිල් රාජපක්ෂලාට මුලින් ම නීතිය ක්‍රියාත්මක කර මංකොල්ල කාපු මහජන මුදල් ලබා ගැනීමයි
@satankill
@satankill 6 ай бұрын
බූරුවො 225කට කන්න දෙන්න දෙන්න බදු ගෙවමු අපි😂
@user-lp6ee4ov9f
@user-lp6ee4ov9f 6 ай бұрын
අවුරුද්ද කට පෙර මේ රට අමෙරිකාව හෝ චීනය හෝ යටතට පත් උනා නම් ඒ රටක පුරවැසියන් ලෙස හෝ ජීවත් වෙන්න තිබුණා. Me හිවලුන් මළ මුත්‍ර ටික පිට කරන එකටත් බදු ගහන්න පුළුවන්.
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 6 ай бұрын
තරංග ඔබ අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙම අහනවා .බෝම ස්තූතියි ....
@champadamayanthi2446
@champadamayanthi2446 6 ай бұрын
රටේම මිනිස්සු දෙස් තියෙනවා .ඒත් මුන්ට හෙනවත් නැහැ .
@PrinaVeero-rb2qt
@PrinaVeero-rb2qt 6 ай бұрын
මිනිස්සු කැමැත්තෙන් බදු ගෙවන රටවල් ලෝකේ ඔනෑ තරම් තියෙනවා . ඒ රටවල් වල බදු සීයේට විසිපහක් ගහපුවාම ඒකේ ප්‍රතිලාභ සීයේට හැත්තෑ පහක් ඇස් පනාපිට දැකගන්න පුලුවන් . ඒත් අපේ රටේ සීයේට හැටහකට වඩා බදු ගැහුවත් සීයේට විසිපහකටත් අඩුවය් ප්‍රතිලාභයක් පෙන්නන්නේ. ඒක ප්‍රතිලාභයක් නෙවෙය් ලොකු පාඩුවක්. මොකද එයට හේතුව බදු මුදල් හොරපාරේ යෑම. අනෙක පොඩි මිනිහව මිරිකල අඹරලා සාරේ ගන්න හදන මේ දූශිත ආණ්ඩු කෝටිපතියන්ගේ බදු හා නය ලිහිල් කරල නැතීනම් බොල් කරලා. මොකද දූශිත දේසපාලුවන්ට යහමින් වියදම් කල නිසා වෙන්න ඕන. ඉතින් මේ ක්‍රමය සහමුලින්ම වෙනස් කරන්න ඕන. මිනිස්සු බලා ඉන්නෙත් චන්දයක් එනකම් තමය්.
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 6 ай бұрын
NPP ta chande denna
@nir1009
@nir1009 6 ай бұрын
👌
@nimesh333
@nimesh333 6 ай бұрын
සත පහක් ගෙවන්නෙ නැ පුලුවන් නම් ගනින් 😂😂😂 බැන්කු වල සල්ලි දාන්නෙ නැ අදින් පස්සෙ😂
@Vigilante574
@Vigilante574 6 ай бұрын
Salli parissam kara ganna puluvan num gedara tiya ganna eka tama hoda. Minissu duk mahansiyen hamba karala pothaka pathaka salli dala tiyenne ledak dukak hadunama ganna.me kalakanni ekatath kelinna hadanne..
@chamirak
@chamirak 6 ай бұрын
උන්ගෙ සල්ලි පිටරට බැංකු වල.අපේ තියන සොච්චමට තමයි කෙලින්නෙ.
@chathuradhananjaya2771
@chathuradhananjaya2771 6 ай бұрын
සරලව මිනිස්සු බැංකු එක්ක ගනුදෙනු කිරීම නවත්තනව,බැංකු පද්ධතියත් නිකම්ම down
@Nilukakumari-vs2pf
@Nilukakumari-vs2pf 6 ай бұрын
Yes
@SupunWeerakoon-vg5fw
@SupunWeerakoon-vg5fw 6 ай бұрын
කියන්න කිසි දෙයක් නැහැ රටට මේ විනාශය කරපු හොර දේශපාලුවන්ට හෙන හතම වැදියන්
@HuaweiY-kq2yq
@HuaweiY-kq2yq 6 ай бұрын
මම නම් වාර්ශික ආදායම ලක්ශ 11 ක් වෙනකන් වැඩ කරල නිකන් ඉන්නව . 😂😂😂😂
@user-dp1hh1cv8g
@user-dp1hh1cv8g 6 ай бұрын
😮👍
@nirmalsimpleecon
@nirmalsimpleecon 6 ай бұрын
ලැජ්ජ නැද්ද මේ මිනිස්සුන්ට බදු වැඩි කරපු එක හරි කියන්නෙ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ තවත් දේශපාලකයන්ට සැප දෙන්න පුලුවන්ද 😢
@ravanking9865
@ravanking9865 6 ай бұрын
මේ මහත්තයා නලවලා හුරතලේට කියන විදියටම මටනම් බයේ බෑ .😂😂😂 දෙන්නම් පුතේ උඹලට වැඩේ කියලා මටනම් හිතෙන්නෙම 😅😅😅😅😅
@chandanimeegoda2448
@chandanimeegoda2448 6 ай бұрын
😂
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 6 ай бұрын
😅😅😅
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn 6 ай бұрын
Mata danunet a tika.
@Malamalavi
@Malamalavi 6 ай бұрын
එදාවේල හොයාගෙන කන්න බැරි වැඩිහිටියන්ගෙ ගිනුමෙ පොලිය අඩුකරන එක සාදාරන නැහැ නේද . සමහර වැඩිහිටියන්ට තියෙන්නෙ පුළුවන් කාලෙ උපයාගත් මුදල පමනයි. කාත් කව්රුත් නැති වැඩිහිටියන් ඉන්නව.අඩු ගානෙ ඒ අය ගැනවත් සානුකම්පිතව හිතනවනම් බොහොම පිං.
@janakakarunarathne5067
@janakakarunarathne5067 6 ай бұрын
හොරු 225 කට ආතල් දෙන්න මොකටද අපි TAX ගෙවන්නෙ.උන් උන්ගෙ වියදම් එකක්වත් අඩු කරගත්තද ඔකුන්ගෙ තෙල් වලට කෑම වලට overseas trip වලට යන සල්ලි දෙන්නෙත් අපි තමා
@rukshanrukshan221
@rukshanrukshan221 6 ай бұрын
sirawata. mulu lankawama ekathu wela meka nokara imu
@chandanawasantha9786
@chandanawasantha9786 6 ай бұрын
Dadu gewamu munta gahala elawala mahajana anduwak hadagatthata passe ape vat badu salli walin mun sura sapa widinawa janathawata athi sethak naha
@tharangamadushan9384
@tharangamadushan9384 6 ай бұрын
ඕකවුන් මැරුනට පස්සෙ බල්ලෝ පුසෝ හරක් වෙලා තමා ඉපදෙන්නේ...
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 6 ай бұрын
ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.
@samudradesilva5984
@samudradesilva5984 5 ай бұрын
Hemorama eka thiraneka inna berida eththatama..gewanne ne kyla?
@priyankarc4424
@priyankarc4424 6 ай бұрын
අර නාකි 225 ගෙ ඉස්සෙල්ලාම බදු අරගෙන හිටිමුකො...
@SunilRajakaruna-xk9yq
@SunilRajakaruna-xk9yq 6 ай бұрын
ඔය කරන්න යන දෙයින් වෙන්නෙ බැංකු පද්ධතියෙ අවසානය මොකද බැංකුවලට නොදා සල්ලි හන්ගන ක්‍රමක් ඔය ක්‍රමය හොදයි සියලුදෙනාගේම ගනු දෙනු බැංකු මගින් කරනවා නම් එහෙම කරයිද දනවත් අය ඕකෙන් කෙලින්න හදන්නෙ අමාරුවෙන් කීයක් හරි හොයල ලෙඩකට දුකකට ඉතුරු කරගන්න අපිට නේද්
@djdk9309
@djdk9309 6 ай бұрын
එක දිගට නලුවො මැරෙනව , ගායකයො මැරෙනව. මේ රට කාපු නාකි පඩංගු දේශපාලුවන් තාම යහතින්. උන්කල පව් වල වන්දිය අපි ගෙවනව.
@chathuabeykoon3337
@chathuabeykoon3337 6 ай бұрын
ඇත්ත ඒ හැත්තට මොන හෙනයක්වත් නෑ මොකද හිතන්න දේවල් නෑ උන්ට තියෙන්නෙ ක්‍රියා කරන්න විතරයිනේ පොඩි අපි උන්ට කබුරනවා හූල්ල හූල්ල ඉතිම් මිනිස්සුන්ගේ මානසික මට්ටම පහල ඉතිම් නොමැරි හිටියොත් තමයි පුදුමෙ
@nirosharohini9387
@nirosharohini9387 6 ай бұрын
රටක මිනිස්සු බදු ගෙවන්න ඕනෙ තමයි හැබැයි ඒක හැමෝටම සාදාරන වෙන්න ඕනෙ..තරාතිරම ට නේ පෙනුමට,බලයට කුලයට ලොක්කොන්ට සාමාන්‍ය ජනතාවට සමාන වෙන්න ඕනෙ ක්‍රියාවලිය .මෙතෙක් බදු නොගෙවූ කොයිතරම් අය ඉන්නවද? ඒව නොගෙවා ඉන්න ඒ අය ලග ක්‍රමවේද තියෙනව.ඒව ඒ විදිහට හදල දෙන්නම වෙනම අය ඉන්නව.අඩුම මේ රටේ මිනිස්සුන්ගෙ ජාතික හදුනාගැනීමේ සහතිකය ..ඒකවත් කම්පියුටර් සිස්ටම් එකකට දාල නෑ.පුදගලයෙක් විදිහට ඕනෙ තරම් නීතියට පටහැනි දේ කරන්න ඉඩ කඩ ලැබී තියෙනව..මේව හදන්න ඕනෙ මුලින්ම..ලියල ඉවරකරන්න බැරි කාරනා බොහොම යි.ඒ මුදල් වලින් නැවත මිනිස්සුන්ට අවැසි දේම වෙනවද? කවදාවත් නෑ..අදටත් මේ රටේ එක පිරිසක් විතරක් සියලු වරප්‍රසාද වරදාන භුක්ති විදින ගමන්,උන් මේ රටට කල බරපතළ වරදට පොදු මහත් සාමාන්‍ය ජනතාව වන්දි ගෙවනව.කෝ ඒ විනාශයට කවුද වගකියන්නෙ..කෝ දේපළ රජයට පවරා ගැනීම්..අඩුම වරදකරුවන් කෝ???? 😢😢😢😢 වේලක් බඩ පුරෝගන්න දුක් විදින මිනිස්සුන්ගෙ වේදනාව දැක්කම පිච්චෙනව..ඒ පවට නම් මොන විදිහට ගෙවලවත් වත් බෑ ඕකුන්ට ගැලවෙන්න ..😢😢😢
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 6 ай бұрын
ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.
@nethahinsa3570
@nethahinsa3570 6 ай бұрын
හරියට හරි. ඒක තමයි සාමාන්‍ය මිනිස්සුන්ට වෙන අසාධාරණය
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 6 ай бұрын
හරියටම හරි ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ මී හරක් නිසයි මෙහෙම අසාධාරණ පාලනයක් වෙන්නේ, හිතන්න දේශපාලන නායකයෙක් කිසියම් දූෂිත දෙයක් කරල අධිකරණයේ දී ඔප්පු උනා කියල ඒ උනත් ඒ වැරැද්ද කරපු දේශපාලන නායකයාට අනිවාර්යයෙන්ම චන්දේ දෙනවා හොයන්නේ බලන්නේ නැහැ, නැතිනම් ලිස්ට් එකෙන් එනවා ඔහු බලයට ඇවිත් රාජ්‍ය සේවය වෙනුවට වැඩ කරන්නේ පුද්ගලික දේවල්, මුලින්ම කරන්නේ අධිකරණ තීණ්දුව වෙනස් කරනවා සමහර විට තර්ජන පිළිනොගත් විනිසුරු, නීතීඥ්‍ය, අසාධාරණයට ලක්වූ අය, සහය දුන් අයව ඒ හැමෝම රාජ්‍ය නිළදාරින් හෝ රටේ ආරක්ෂාවට පමණක් පොරොන්දු දුන් නිළදාරින්ට විශාල මුදල් 💰 දීම යටතේ ඉතා අභිරහස් විදිහට මරල දානවා, වැරදි කරුට චන්දේ දෙනකොට ජනතාව මේව සිදු වෙයි කියල හිතන්නේ නැහැ ආනෙක් ආගම් ජාතින් මේ රැල්ලටම අහුවෙනවා දෙමළ අය වෙනම ඊළමක් ඉල්ලුවට ඒ අයගේ බොහෝ අඩුපාඩු තිබෙනවා, ලංකාවේ හැම පක්ෂයක්ම වාගේ කොහොම හරි අවුරුදු හයක් පාලනය කලොත් ඒ පාලනය තුල පක්ෂය ගේන්න මහන්සි වුනු නූගත් පිරිස් දානවා ඊගාවට හොඳ ආණ්ඩුවක් ජනතාව ගෙනාවත් වැඩක් නැහැ මොකද අරගොල්ලෝ රාජ්‍ය සේවාවල ඉන්නකම් කාඩාකප්පල් ක්‍රියා කරනවා ඒ නිසා හැම පක්ෂයක්ම රට පාලනය කරනවානම් අනිවාර්යයෙන්ම ඩීල් දාන්න වෙන විදියට රට පාලනය කරන්න වෙනවා, ඒ වගේම විදේශ ගිවිසුම් සියල්ල පහුගිය ආණ්ඩු එක්ක බල පවත්වනවා ඒ නිසා කුමන පක්ෂය අලුතින් ආවත් ලංකාවේ නම් ඩීල් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් වෙලා මේවා ජනතාව දන්නේ නැහැ, ඔවුන් හිතන්නේ චන්දේන් හොඳටම කරන්න පුළුවන් කියල විතරයි එහෙම කරන්න පුළුවන් ලබ්බක් නැහැ චන්දේ දුන්නත් නොදුන්නත් එකයි, ලියා පදිංචි වෙන්න බැරි අයට චන්දේ දෙන්න බැහැ, අලුතින් හොඳ පක්ෂ හැදෙන්නේ නැහැ ලංකාවේ.
@cricket9799
@cricket9799 6 ай бұрын
කිකට් කිඩකයන්ට මෙ බදු අදාල කරන්න.. plz ලොකු ගානක් හොයාගන්න පුලුවන්. රටට අනවශ්‍ය ක්ෂේත්‍රයක් එක. එකට බදු නිදහස් කිරීමේ අවශය නොවේ
@sujithnanayakkara2905
@sujithnanayakkara2905 6 ай бұрын
හොරුන්ට සැප විදින්න අපි බදු ගෙවමු 😅😅
@Nilukakumari-vs2pf
@Nilukakumari-vs2pf 6 ай бұрын
😂😂😂😂😂😂
@natural7307
@natural7307 6 ай бұрын
බඩට කාල නෙමෙයි මිනිස්සු කීයක් හරි ඉතුරු කර ගන්නෙ හදිසි දුකකට ඒකත් කපා ගන්නවද
@nir1009
@nir1009 6 ай бұрын
ඔව්, පඩියටත් tax එකක් ගහලා එයින් යම් මුදලක් ඉතුරැ කලාම ඒකටත් නැවත tax.
@ishankajayathilaka7489
@ishankajayathilaka7489 6 ай бұрын
කාලකන්නිම රටක් වීගෙන යන්නේ, ආයෙ සුනාමියක් ඇවිල්ලා සේරම හෝදගෙනම ගියා නම් හරි එතකොට එකෙක්ටවත් නෑනේ.😂😂😂😂😂
@vinushasilva9179
@vinushasilva9179 6 ай бұрын
සුනාමියක් එනවා නම් රටට ම සමාන ලෙස එන්න ඕනේ. මේ රටේ නැත්තෙත් සාධාරණය. ඒක පැත්තකට දෙකකට ඇවිත් වැඩක් නැහැ 😢
@Nilukakumari-vs2pf
@Nilukakumari-vs2pf 6 ай бұрын
😂
@Nilukakumari-vs2pf
@Nilukakumari-vs2pf 6 ай бұрын
😂yes
@kkr5886
@kkr5886 6 ай бұрын
යකෝ ලක්ශයක් පඩි ගන්න එකෙක්ට දැන් කාලා ඇදලා ඉන්නත් බෑ....කොහොමද යකෝ බදු ගෙවන්නේ....
@Nilukakumari-vs2pf
@Nilukakumari-vs2pf 6 ай бұрын
😂225 ha wadanaa
@kkr5886
@kkr5886 6 ай бұрын
@@Nilukakumari-vs2pf මොකද්ද කීවේ
@sugiishwaramohottiarachchi59
@sugiishwaramohottiarachchi59 6 ай бұрын
අම්මෝ දෙපාර්තමේන්තුවේ ආදරය...
@jayanthamalani5886
@jayanthamalani5886 6 ай бұрын
api wishwasa kala amaricawe hitapu kenek vidiyata e ratawal wage Hoda deyak karai kiyala. une Higannno Horu wadi karpu eka Marenawa kiyala mathak wenne wath nadda danne naha
@shihanjanith1804
@shihanjanith1804 6 ай бұрын
පාර්ලිමේන්තු නාකියෝ 225නෙක්.., රටටම සාපයක් උන නාකි මයිනායි උගේ සක්කිලි පවුලයි.. නඩත්තු කරන්න.. මෙච්චර tax ගහන්න ජරා නීතියක්... මෙච්චර බුදු බණ තියෙන රටේ.. අහිංසක මිනිසුන්ටම හෙන වදිනවා මිසක් මේ පාර්ලිමේන්තු සක්කිලි බල්ලොන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න තරම්.. රටේ මිනිස්සු කොච්චර පවක් කරලා ඇත්ද
@gihanshani5059
@gihanshani5059 6 ай бұрын
ඒ නාකි හු.....නලා මැරෙනකන් රටට සෙතක්නැ
@Nilukakumari-vs2pf
@Nilukakumari-vs2pf 6 ай бұрын
😢
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 6 ай бұрын
අපි නිතියට අනුව කටයුතු කරනවා ,ගරු කරනවා, අපි විතර ද බදු ගෙවන්න ඔන,කොච්චර කට්ටිය මග අරිනවා ද ,නිතිය උස් පහත් බෙදයකින් තොරවසැවොටම පොදු වියයුතුයි ,ක්‍රියාත්මක වියයුතුයි රටක් දයුනුවන්නට,අන්න සාධාරණය
@susanthapalliyaguru429
@susanthapalliyaguru429 6 ай бұрын
ස්ථාවර තැන්පතුවල පොලිය දෙන විටත් 5% ක් කපල ඉතිරිවන් පොලියටත් නැවත බදු අය කලාම එකම පුද්ගලය දෙපාරක් බදු ගෙවනවනේ
@nv3389
@nv3389 6 ай бұрын
ඕක ගොඩක් අයට තේරෙන්නෙ නෑ
@rachelperaud1945
@rachelperaud1945 6 ай бұрын
එහෙම කරන්නෙ නෑ දෙපාර්තමේන්තුව , 😂 දැන්ම නෙමෙයි වස්තුවේ ටිකක් ඉවසල හිටහන් මගෙ මැනික. මේ පටන් ගත්තා විතරනෙ
@madullagavriel4928
@madullagavriel4928 6 ай бұрын
Mungea boru walta ahinsaka minissu alla gann kanta meapani wakkrnwa ita passe thami mun mini kana ballo wage sar wenne paukaryo ahinsaka minissu rawattana
@jayanthapaththuwaarchchi2845
@jayanthapaththuwaarchchi2845 6 ай бұрын
😂
@sepalajayasekara363
@sepalajayasekara363 6 ай бұрын
මිනිස්සු ටින් එකක් අරගෙන පාරට බහින තත්ත්වයට පත්කරලා දැන් කියනවා Tin එක ගන්න දේශීය ආදායම් කාර්යාලයට එන්නලු
@Colo0529
@Colo0529 6 ай бұрын
Tin eka gedrata genat denawalko😢
@surangisrimali5442
@surangisrimali5442 6 ай бұрын
Clear explanation 👍
@asafernando6290
@asafernando6290 6 ай бұрын
මාසෙට ලක්ෂ ගණන් හොයන බිස්නස් අය අඩුවෙන් ආදායම් වාර්තා පෙන්නලා පොඩි ගානක් ගෙවන එක එදා ඉදන්ම කරන්නේ. මාස්‌ පඩිය පැහැදිලිව කොලේට දෙන අයට තමා කෙළවන්නේ.
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 6 ай бұрын
ඒක ඇත්ත අනික අපි රට ඉදල එවන සල්ලි ගෙඩිය පිටින් බැංකුවලට ඒකටත් විදියිද
@asafernando6290
@asafernando6290 6 ай бұрын
@@ranjithhapuarachchi9746 කෑලි කපලා දාගන්න.
@nir1009
@nir1009 6 ай бұрын
රට ඉදලා එවන සල්ලියට හරිම ගානද ලැබෙන්නේ. ඒකත් වැඩි වෙන්න නොදී අල්ලන් ඉදලා ඒ ලාබයත් ගන්නවා හරියට tax වගේ.
@jeewanwajiranga
@jeewanwajiranga 6 ай бұрын
හොඳ වෙලාවට මහින්ද මහත්මයාගේ account thiyenne ලංකාවේ බැංකු වල නෙවෙයි 😂😂😂😂
@Nilu157
@Nilu157 6 ай бұрын
තබ්බත් ඕකුන්ට බඳු අය වෙන් නැ.... අපේ රටේ රාඡ්‍ය සේවකයන් ප්‍රාදේශී සබා මංත්‍රීටත් යටත්
@Nilukakumari-vs2pf
@Nilukakumari-vs2pf 6 ай бұрын
😂😂😂
@psenadheerasenadheera6842
@psenadheerasenadheera6842 6 ай бұрын
මාසෙකට ලක්ෂ යක් උපයනව කියන්නෙ එහි දැන් මූර්ත වටිනාකම රු.30000ක් වගේ.දැන් ජීවන වියදම ඉහළයි ලක්ෂය උපයන මිනිහගවශ්‍යතා පැත්තක දාල සෘජු බදුයි වක්‍ර බදුයි ගෙවපල්ල. බැංකුවල කීයක් හරි ඉතුරු කරන්නෙසල්ලි වැඩිවෙලා නෙවෙයි කරන්න තියෙන හුගක් අවශ්‍යතා මග හැරලයි .හදිසි අසනීපයක් උනොත් බේත් ගන්න මුදල් අවශ්‍යයි.බැංන්කුවෙ තැන්පත් කලත් ඒවත් රටේ දියුණුවට යි යෙදවෙන්න අඩු ගානෙ ලක්ෂ දෙකකට වැඩිනම් බදු අයකිරීම සාධාරණයි.ධනපති පන්තියබදු ගෙවීම් පැහැර හැරල තියෙන ඒව අය කර ගන්නෙ නැතුව ලක්ෂයක් පඩි කන්න මිනිහව හූරල බදු අය කරල නිකමුන්
@rusirukalhara
@rusirukalhara 6 ай бұрын
වැටුප - වියදම = ආදායම
@thejayathunga3634
@thejayathunga3634 6 ай бұрын
Goood explaination...❤
@ruwanelapatha9256
@ruwanelapatha9256 6 ай бұрын
70 - 77 කාලෙ ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමති කාලෙ කැට වල , පෙට්ටි වල , පෙට්ටගම් අස්සෙ තිබුණු මුදල් බැංකුගත කරලා මිනිසුන්ට ඉතිරිකිරීම යනු කුමක් ද කියලා හඳුන්වලා දුන්නා. පසු කාලීනව දේශපාලකයින් ගේ වලපයයි ගොඩපයයි මිතුරන්ට සහ දේශපාලුවන්ට බහුතරයක් ණය ලබාදීලා සහ ණය අරගෙන වලපය ගොඩපය හිටපු උන් මලාම උන්ගේ ණයත් , ණය ගත් නොගෙවා උන්න දේශපාලුවන්ගේ ණයත් බොල් ණය ලෙස කපා හැරලා , දැන් මාසෙකට ලක්ෂ එකකට වැඩි ආදායමක් තියන උන්ගෙන් බදුත් ගන්නවා. ඒකත් එහෙම තියෙද්දෙන්කෝ , තියන විධියකට ස්ථාවර තැන්පතුවක් දාලා මාසෙකට රැ1000 ක් ගන්න එකෙක් ඉන්නවා කියමුකෝ. ඔය කියාපු විධියට උගේ වාර්ෂික ආදායම රු12000.00 නෙ. ඒත් බැංකුවෙන් ගන්න හැම වාරෙකම ගන්න ගනනෙන් 5% ක් කපෙනවා. දැන් ආයෙත් අතට ලැබෙන මුදල් පෙට්ටගම් කබල් අස්සෙ තමයි ගහන්න වෙන්නෙ. දැන් මේ යන්නෙ කලියුගයලුනේ. මේ කාලෙට ලබුත් තිත්තයිලු.
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 6 ай бұрын
අහිංසක මිනිස්සුන්ටම බදු ගහන එකයි මේ කරන්නෙ . මහ පරිමාණ සල්ලි තියෙන අයට, සමාගම් වලට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕනී. කලින් බදු ගෙවන්න ඕනී සමාගම් වලින් මුලින්ම අය කර ගත්තා නම් තමයි හොද
@sampath324
@sampath324 6 ай бұрын
මේ රටේ හොරු අල්ලන නම් රටේ භාවිතා වන ව්‍යවහාරික මුදල් සම්පූර්ණයෙන් අයින් කළ යුතුයි අතින් මුදල් භාවිතා නොකළ යුතුයි .ඒ අනුව ඊ කෑෂ් හෝ digital carrency මගින් ගෙවීම් කිරීමට පුළුවන් විය යුතුයි .
@houseofkandy-tw9fq
@houseofkandy-tw9fq 6 ай бұрын
ලස්සන කතාවක් එකඟයි..ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒකට දැනුම නැ..එහෙම් කරන එක තමා වෙන්න ඕන.
@iampasindu
@iampasindu 6 ай бұрын
Good questions! 👍
@sameerasampath3018
@sameerasampath3018 6 ай бұрын
රට ඉන්න අපිත් මාසෙකට ලක්ෂයක් වගේ එව්වොත් අවුරුද්දකට ලක්ෂ දොළහකට වැඩි වෙනවා
@ruush937
@ruush937 6 ай бұрын
සුරපුරයක් කරන්න පුලුවන් රටක තිබ්බ හැමදේම කාලා කාලා රට විනාසම කරලා දාලා දැන් බදු ගහලා හදයි රටක්. ඒකෙනුත් හොරාම කාලා ඉවර කරයි මුන්ට යන්ට අපායත් හොද වැඩියි.225කට සැප විදින්න අපි නොවිදිනා දුක් විදින්න. මුන් කන බත් පතටත් ණයයි
@wnpprasad8088
@wnpprasad8088 6 ай бұрын
මෙහෙම ගියොත් හැමෝම බැංකුවල තියෙන මුදල් අතට ගත්තොත් බැංකුත් බංකොලොත් වෙනවා
@vijithavijitha1914
@vijithavijitha1914 6 ай бұрын
Neth thanks watina අදහස් tikak denaganna salassuwata. Godak අයගේ prasna udata ගෙනත් පිළිතුරු labadunnata
@renukaaththanayaka7010
@renukaaththanayaka7010 6 ай бұрын
එහෙනම් ඉස්ස්සෙලම බදු අය කරන්න ඕනේ ..ගෝටා ආපු පව්ලේ කට්ටිය ගෙන්
@Pathum43
@Pathum43 6 ай бұрын
දැන් රට ඉන්න මිනිස්සුන්ට මාර අවුලක්නෙ. සේවා සපයන රටටත් සියලුම බදු ගෙවන්න ඕනෙ. ඒ ගෙවලා ලංකාවේ බැංකුවකට මුදල් දැම්මම මරු වැඩේ ලක්ශ 12 පැන්නම මුන් ටැක්ස් ගහයිනෙ. ඒක කොහොමද නීතියට එකග වෙන්නෙ. රටවල් දෙකකට බදු ගෙවන්න බෑනෙ එහෙම
@user-yp6pb6gq9k
@user-yp6pb6gq9k 6 ай бұрын
බලන්න කො පැහැදිලි කරන හුරතලේ විතරක්.එයාම කියනව ඔක්කොම දෙනා වාර්ෂික ගිණුම් හදද්දි බදු අඩු කර ගන්නලු හදන්නෙ.ඒ බව දැන දැන මේ හිර කරන්න යන්නෙ pay sheet එකක් අත්සන් කරල වැටුපක් ගන්න අයයි සමහර විශ්රාමිකයන් වයි නෙවෙයිද කියල හිතෙනව. බදු අය කරන්න කොච්චර අය ඉන්නවද සසිරි බර මෙසිරි ලක....😢
@user-qx4zb9ir3u
@user-qx4zb9ir3u 6 ай бұрын
පිටරට ඉන්න මිනිසුන්ගේ ලංකාවට එවන මුදල් බැංකු වල ඉස් තීර තැම්පත්කළ ඒවාට ලක්ෂ 20 = 25 /// වගේම එක දිගටම තියෙන ඒවාට බඳු ගෙවන්නේ කොහොමද
@smadusnk
@smadusnk 6 ай бұрын
මාසෙ පඩිය ගන්න හිඟන්නන්ට තිතටම බදු ගහයි. බිස්නස් කාරයෝ ගානට බොරු එකවුන්ට පෙන්නලා රිංගයි දැන් වගේම
@user-jt4ko4gz1v
@user-jt4ko4gz1v 6 ай бұрын
අපිටන‍‍ං ඉතිං කාගෙවත් සරනක් නැහැ 225 ටයි .ජනාධිපතිටයි.රට කාල ගිය අනිත් අයටයි බුදුන්ගෙම සරනයි.
@pathmarana5138
@pathmarana5138 5 ай бұрын
සාටක පවුලට සාපවේවා
@user-js5ju8dx3q
@user-js5ju8dx3q 6 ай бұрын
බදු එකතු කරලා මොනවටද යොදවන්නේ විනිවිද භාවයක් තියෙන්න ඕන ඇමතිතුමාට ජිප් එකක් ගන්න දෙන්න එපා
@paradronex403
@paradronex403 6 ай бұрын
Adayam badhu eke eka katha karana vidihatama ranilge lollek bawa hondata penawa. Me parashna ahana eka wadagthma parashne ahanne nane.. Dan me badhu amathiyantath mehemma wadinawada..?
@andyandy7194
@andyandy7194 6 ай бұрын
අප රට ඉදල සල් ඉ එවන්නෙ නෑ මීට පස්සෙ
@h.l.a.wanigasekera2177
@h.l.a.wanigasekera2177 6 ай бұрын
Malimawa aawama ewanna
@sirus3002
@sirus3002 6 ай бұрын
foreign remittance tax-free.
@Nilukakumari-vs2pf
@Nilukakumari-vs2pf 6 ай бұрын
😂
@ayesh.3308
@ayesh.3308 6 ай бұрын
මිනිස්සුන්ට වැඩිපුර හම්බ කරන්න එපා කියලා තමයි කියන්නේ. මහන්සිවෙලා වැඩිපුර හෙවිවොත් අපට දීපල්ලා කියලා තමයි කියන්. වෙන රටවල මේ විදිහට බදු ගහන්නේ නෑ. අපේ රටේ නායකයාගේ සිට ලොකු පුට්වල ඉන්න හැම දෙනාම හිතන්නේ මිනිස්සු සූරං කලා සැප විඳලා මළත් කමක් නෑ කියලා. බඩු මිළ එන්න එන්න වැඩියි. නායකයෝ ගැන හිතනකොට දුකයි. මරණින් මතු ඔසුපත් නිරයේ කල්පයක් පැහෙන බව ඔවුන් දන්නේ නෑ. ඒවා විශ්වාස කරන්නෙත් නෑ. මොනවා කරන්නද.
@clerisperis9659
@clerisperis9659 6 ай бұрын
හරිම ලස්සනයි කටහඩ රුක්ෂාන් මහතාගේ..අහගෙන ඉන්න හරිම ආසයි වගේම කණට මිහිරියි
@naveendraindika7774
@naveendraindika7774 6 ай бұрын
හැබැයි ටැක්ස් කැපෙනකොට එතුමගේ මෑනියොන්ට අගෞරව කරන්න ඔට්ටු නෑ.එයාගේ කටහඩ ලස්සනයි. මරාගේ උඩරැවුලයි බඩයි ලස්සනයිනේද. උබලට ඔහොම වෙලා මදි.අලිත් ගහලා කොටියා කන්නත් ඕනා.
@jayshn-n9575
@jayshn-n9575 6 ай бұрын
මී මැස්සාගේ හඩ වගේ මිහිරියි නේද ? ඇන ගනිං හරකා .
@avishkaishan-ep2bh
@avishkaishan-ep2bh 6 ай бұрын
කටහඩ විතරද අරකත් හොදයි ගෙදර එක්කන් ගියා නම්
@ddmegastores5595
@ddmegastores5595 6 ай бұрын
😂😂😂
@wnpprasad8088
@wnpprasad8088 6 ай бұрын
ඒ වුනත් චමුදිතගේ තරම් කටහඬ ලස්සන නැ ලංකාවේ කාගෙවත්
@iamsheron1695
@iamsheron1695 6 ай бұрын
Rata venues kiyala badhu gewanna puluwag minissunta but minissunge income eka or salary ekath wediwenna ona. Ehema kramayak nethuwa kohomada..
@Lanka79ls-kh5bw
@Lanka79ls-kh5bw 6 ай бұрын
Job karaganna Bari ahinsaka wayasaka minissu idam vikunala fix dagena eke poliyen jivath wenne. Ekenuth wadipura yanne beheth walata..ekenuth tax ekak kapanna gaththama kanna bonna Salli ithuru wenne Naha. Noka nobi marenna wenne...kalakanni mun Tharuna lamai training Kara Kara unwa rata yawanawa.. Rata athule diyunu wenna idak na a lamaita. Ratak hadenne kohomada...diyunu wenne kohomada...
@UpulAnandaSamaraweera
@UpulAnandaSamaraweera 6 ай бұрын
සුපිරි kalakanni
@merilkurera530
@merilkurera530 6 ай бұрын
බැංකුවේ මුදල් ඉතිරියට තියෙනවානම් මුන් අපිට දැනුම් දීමක්වත් නොකර කපනවා...රට පාලනය කරන්නේ තාමත් හොරුනේ...
@naveendraindika7774
@naveendraindika7774 6 ай бұрын
හොද වැඩේ .ජනයා අවුරුදු හැතෑවක් දොයියන් හිටියනේ.දැන් ගෙවපල්ලා.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 6 ай бұрын
අපි දැන් TIN. එක ගන්නවනෙ .අපේ තැන්පතුවලට ලැබෙන පොලිය කීය වුනත් ඒකෙන් 5% ක් කපලා. බැංකුව විසින් දේශීය ආදයම් එකට යවනවා. ඒක අපේ TIN එකට ද යවන්නෙ
@sahantharaka9295
@sahantharaka9295 6 ай бұрын
Bank එකට salary එන එවුන්ට තමා කෙල වෙන්නේ. cash වලින් Business කරන උන්ට ඉතින් හරි හමන් process තාමත් නෑ 🖕 .
@SLReacts-hl1fz
@SLReacts-hl1fz 6 ай бұрын
Anna eka thamai lankawa Cashless payment system ekak promote karanna one, ethakota IRD ekata access thiyenawa financial data walata
@warunaweerasooriya4973
@warunaweerasooriya4973 6 ай бұрын
ඔව් හරියට හරි. Specialist ඩොකාලා හොයනවා දවසට ලක්ෂ 5-6. මොන පකේ බද්දක්වත් නෑ.
@chethanamoral8791
@chethanamoral8791 6 ай бұрын
විගනකාධිපතිට අනුව ගත් ණය 75% උන දෙයක් නැ ඒ ජාති ණය අපි ගෙවන්න ඕන ණය ගෙවන්න
@kumapradipa9229
@kumapradipa9229 6 ай бұрын
රටේ සල්ලි හොරා කාපු එවුන්ගෙ ඒවා අය කරන එක කරගන් නැතිව අපි දුක් විදල හම්බ කරගත්ත සල්ලි වලින් බදු විදියට ගන්න මුන්ට හෙන ගහන්න ඕනී.
@Nilu157
@Nilu157 6 ай бұрын
දියුණු රටවල ඔය බඳු ක්‍රමය තියෙනවා. හැබැයි අවුරුද්දෙ අවසානෙ එකතු උනු බඳු මුදල්වලින් කොටසක් නැවත ඒ රටේ ඡනතාවට බෙිදිලා යනවා... අනික ඒ රටවල මිනිස්සු සතුටින් ඒ බඳු ගෙවනවා... ඒකට හරියන ආදායමක් ආර්ථිකයක් ඒ මිනිස්සුන්ට තියෙනවා.... අනික නැවත අවුරුද්දෙ අවා⁣සානෙ බෝනස් විදිහට එයාලටම ඒ මුදල් ලැබෙනවා... අපේ රටේ බඳු ගහන එව්වා කොමිස් කාක්කෝ වගේ තමා..... මේ පාරවත් අපි මොලේ පාවිච්චි කරලා කතිරෙ ගහමු... හැමදාම රැවටෙන්න අපි ගොං හරක්ද.... දන්නෙ කාලේ ඉදන් දෙපක්ෂය බලයට ඇවිත් රට විනාශ කරා.... දැන් මේක නවත්වන්න කාලේ හරි... නාකි ටික ඔක්කොම පාර්ලිමේන්තුවේන් අතුගාන්න කාලේ ඇවිත් ...... NPP❤ විදෙස් ගත අපේ ශ්‍රමය හුරන් කන උන්ට අපි උත්තරයක් දෙමු
@mevanseresinhe170
@mevanseresinhe170 6 ай бұрын
දැන් බබාලා වගෙ කතා කරන්නෙ. ටින් ඇරියට පස්සෙ ටින් ටින් තමයි.
@user-dp1hh1cv8g
@user-dp1hh1cv8g 6 ай бұрын
ඇත්ත....
@user-lg9od8gb9n
@user-lg9od8gb9n 6 ай бұрын
ලොකේ වැඩ්‍ යෙන්ම හොරු ඉන්න රට කොහෙද දන්නැ තියෙන්නේ 🤔
@tharangamadushan9384
@tharangamadushan9384 6 ай бұрын
එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එජෙම වෙන්නේ නෑ...😂😂😂😂
@molshereen7388
@molshereen7388 6 ай бұрын
When we are working in a company, they will pay rent for car, fuel and expenses also. So that time how can calculate the tex amount?
@rathnayakemaningamuwa712
@rathnayakemaningamuwa712 6 ай бұрын
Updated
@arunaubeysinghe7798
@arunaubeysinghe7798 6 ай бұрын
This 100,000/- tax limit can reduce in future to gather more tax payable people, and this has happened to PAYEE tax earlier. According to my knowledge PAYEE liable for basic salary, not for the allowances. Still IR department not clearly mention this 100,000/- limit liability for basic amount or all inclusive amount. On the other hand still IR department do not have a proper method to collect the correct VAT amount hold by the VAT registered business Community.
@Vigilante574
@Vigilante574 6 ай бұрын
I am a government worker and they deduct paye tax for the gross pay including all the allowances not only for basic salary
@arunaubeysinghe7798
@arunaubeysinghe7798 6 ай бұрын
Thanks for the information and there is a huge risk to reduce the tax payable income ( 100,000/- PM) in future to gather more tax file.
@janithdg
@janithdg 6 ай бұрын
This was changed recently to include gross pay, including non cash benefits, there is a table mapping each benefit and tax amount
@champjanlyn8740
@champjanlyn8740 6 ай бұрын
We paid payee tax for some time when we worked.Now we are retired and live on the bank interests of earned EPF money ,no other income. Without any other income , we have to pay bank Withholding tax of interest and have to open tax file.😢
@virusfounds2021
@virusfounds2021 6 ай бұрын
what is the percentage bro
@manelgamage4731
@manelgamage4731 6 ай бұрын
වැඩිහිටි අයටම % 9 එකෙන් % 5 දුන්නහම ඇති වැඩක් නැහැනෙ මුන්ට හෙනම ගහන්න ඔනේ..
@worldwide3840
@worldwide3840 6 ай бұрын
Bro, tax will be charged on income (salary, interest, business income, etc) not the bank account balance.
@ChandanaSandamal-ov1fl
@ChandanaSandamal-ov1fl 6 ай бұрын
කරන වැඩේ නම් කැතයි, අපි දැනගන්න ඕන ප්‍රශ්න ටිකක් ගැන කතා කරාට ස්තුතියි නෙත් .
@warunkarunarathna8336
@warunkarunarathna8336 6 ай бұрын
මුන් බිස්නස් කාරයන්ට ණය වලටත් බදු සහන දීලා අපිට තමා කෙලින්න එන්නේ..... උන් ගෙවන්නන් හොරට අඩුවෙන් .. ලා.බේ පෙන්නන්නේ මාස දෙ.ක තුන.ක...
@vindya333
@vindya333 6 ай бұрын
රට කාපු හොරැන් හා මිනිසුන් සූරාකන ව්‍යාපාරිකයන් ගෙන් බදු අයකර ගනිව්
@dinukachathuranga1387
@dinukachathuranga1387 6 ай бұрын
Very corect
@RoshenCosta
@RoshenCosta 5 ай бұрын
හරිම අසාදාරනයී මේ රටවල් වල්ත් බදූ ගෙවලා ලන්කාවේත් ගෙව්වාම අපිට කෝ ඉතුරුවක්.දැන් ඉතින් රට ඉන්න මින්ස්සු සල්ලෝ බෑන්ක් වල ඉතූ කරන්න්නේම නැතී වෙනවා ❤
@madhushaniamarathunge3602
@madhushaniamarathunge3602 6 ай бұрын
ඉස්සර වෙලා හොරා කාපු උන්ගෙන් බදු කපා ගත්තනම් හරි . කන්නවත් නැතිව ඉන්න කාලෙ මුන් බදුත් ගන්නවා . 😊
@annamasi1074
@annamasi1074 6 ай бұрын
අපි පිටරට වල ඉදන් දුක් විදලා සල්ලි සොයා ගන්නෙ. මීට පස්සෙ ලංකාවට සල්ලි එවන්නෙ නෑ. අපි ඉන්නෙ පිටරට නිසා මෙහේම සල්ලි ටික තියා ගන්නම්.. ඔය ලොකු පුටුවල ඉන්න අයගෙ ගෙවපු නැති බදු ඉස්සෙල්ලම අය කර ගන්න විදියක් බැලුවා නම් හොදයි නේද ? මහජන මුදල් හොරා කාපු අයට දඩුවම් නෑ... ඒවට වන්දි ගෙවන්න ඕන මහජනතාවද . මේක ලොකු අසාධාරණයක් .
@SeelaGunasekara-bp9fn
@SeelaGunasekara-bp9fn 6 ай бұрын
Lankawata salli awwot bahirawaya gilla wage .inna tananaka toilat hari hodagena paduwe inna
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 6 ай бұрын
ඉතුරු මුදල් නොවේ ,නොකා නොබී හදිසි කට ගන්න යි
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 6 ай бұрын
එතකොට පිටරට සිට මෙහේ යැපෙන්නන්ට එවන මුදලත් කපනවද.අද කාලේ ලක්ෂ යකට වඩා මුදලක් යනවානේ එක්කෙනෙක්ට වුනත් ජිවත් වෙන්න .රට ඉදලා එවන මුදල කොහොමත් බැංකුවට ගාණක් ගන්නවානේ.එතනින් ආයෙමත් පොලියෙනුත් කපනවා නමි ඒක හරිම අසාධාරණයයි .ඇත්තටම පිටරටක පදිංචි වුනානමි හරි.එතකොට සතයක්වත් මෙහෙට එන්නෙ නෑ නේ.දුක් මහන්සිවෙලා අපේ දරැවෝ එවන මුදල් මෙහෙම අසාධාරණ විදියට ගන්නවානමි .මුං කොටියම කන්න ඔනි....එවන සල්ලි ටික මදි බෙහෙත් ටිකටයි පරික්ෂණ වලටයි ගෙවල් කුලිය ටයි ත්‍රිවිල් වලටයි.අපි සතුටින් නෙමෙයි ජිවත් වෙන්නේ.......කතිරේ මාලිමාව දෙන්න පොටක් පෑදුවාට රජයට ස්තුති නැත්නමි මම ඒ පක්ෂ ට කැමතිම නැතුව හිටියේ ....එක හොරෙකුට චන්දය දෙන්නේ නෑ ....මීට පස්සේ ....අඩුම අවුරැද්දට ලක්ෂ 5ක් වත් ගන්න කෙනෙක් ගෙන් මෙහෙම බදු ගත්තටත්, බැංකු පොලියෙන් අඩු කර ගත්තත් කමක් නෑ .මෙතන තනිකරම අසාධාරණයක් වෙන්නේ.මෙච්චර කාලයක් මහ වුන් හොරාකාපු සල්ලි දුප්පත්අපෙන් රට ගිහින් නැහිල සල්ලි එවන අපේ දරැවන්ට ගෙවන්න වෙලා..😢😢😢😢😢
@HasanKumudini-zh4vl
@HasanKumudini-zh4vl 6 ай бұрын
Api hitn hitpu prsna okoma wage ahuwata thanks ..❤❤🙏
@mbnkmb3756
@mbnkmb3756 6 ай бұрын
මෙරට බදු ගෙවන්න පුළුවන් අය නැ😢😢😢😢
@NewVersion...
@NewVersion... 6 ай бұрын
ඇමතිලාට කන්න බොන්නවත් නෑ කියන්නෙ ඇත්තද😢💔
@kdcwd5104
@kdcwd5104 6 ай бұрын
😂
@pali516
@pali516 6 ай бұрын
පවු බස් එකේ ඇමතිවරැ යන්නේ. දුක්ඛිත ඡීවිතයක් ගෙවන්නේ. හරිම අසරනයි.
@sameerasameera2370
@sameerasameera2370 6 ай бұрын
unta hemadama nehene.kaalakanni hettha
@Colo0529
@Colo0529 6 ай бұрын
Eyalaga tin eta apine salli danne😂
@SLReacts-hl1fz
@SLReacts-hl1fz 6 ай бұрын
😢😢😢
@hiroshikakodithuwakku4361
@hiroshikakodithuwakku4361 6 ай бұрын
මං කුවේට් එකේ ගෙදර ක වැඩ, මගේ පඩිය 120kd. Rate eka nisa wadiyaen watenawA, සමහර වෙලා වට අමතර දෙන්නෙක් ගේ පඩිය මගේ AC දාල app එකෙන් අදාල අයට ගෙවනවා, එතකොට මගේ Ac ලක්ෂ 3ක්‌ විතර පෙන්නලා දවසින් බහින්නවා. අප්පට සිරි වෙන්න, කුවේට් බැංකුවේ ඉතුරු කරන එක හොදයි නේ,.. ගෙදර ට 50ක්‌ විතර යවලා.. අහිංසක අත් වලින් දුක් විදලා හම්බ කරන්නේ.. රට යන මිනිස්සු, කාත් කවිරුවත් නැති රටවල් වල, හෙනම ගහන්න ඕනේ Vat මගුල ගෙනාපු එකාට 😢 .
@gurutvchannel6560
@gurutvchannel6560 6 ай бұрын
මාලිමාව ඉක්මනට පත් කරමු...මුන් අපි ඉවර කරන්න ඔනේ...
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
The essential things to know after obtaining a TIN
5:15
Tax Advisor
Рет қаралды 35 М.
club වසන්තට වෙඩි තැබූ ආයුධ මෙන්න.2024.07.14.
23:04
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 258 М.