ඇමති ධූර දුන්න ගමන් ජනපති අනුර ඇමතිවරුන් අමතයි | Neth News

  Рет қаралды 15,639

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 73
@sardha4632
@sardha4632 Сағат бұрын
ජනාධිපතිතුමනි ඔබ තුමාගේ කතාව හරිම ආදර්ශයක් ! ❤අපේ රටට අවස්‍යෛ. රජා ලැබුනා . ඔබතුමාට බුදුසරණයි !! දලදසමිදු පිහිට ලැබේවා ! 33 කෝටියක් දෙවියෝරැකදේවා !!! .🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌻💖💎💎
@traveltectours6561
@traveltectours6561 3 сағат бұрын
ඇත්තටම මේ වගේ ලෝකයක් වටින මිනිස්සු ටික බලයට ගෙන ඒමට රටේ ජනතාව මෙතරම් කල් අසමත්වීමම ජාතියේම අවාසනාවක් !!! ලේ, දහදිය, කඳුලු, ශ්‍රමය වගුරවා ලබාගත් අති විශිෂ්ඨ ගෞරවණීය ජන වරම රැක ගැනීමට අපි හැමෝම කැපවීමෙන් කටයුතු කරමු 🙏 මව්බිම පණ මෙන් රැක ගනිමු !!! ජය වේවා !!! 🇱🇰 ❤️🙏
@shyamakanthi424
@shyamakanthi424 4 сағат бұрын
මෙතෙක් ඇසුව ආදර්ශමත් ජනපති වරයෙක්ගේ කතාවක් ඇහුවමයි ජීවිට්ජ කාලෙටම.ඔවුන්ට ලැබුන අසීමිත බලය අයුතු ලෙස නොයොදා ජනතාවට සේවය කිරීම ඔහුගේ එකම අරමුණයි .ආදරෙයි ජනපතිතුමණි ඔබවැනි කෙනෙක් අපි තෝරාගත්තාට ❤️❤️❤️❤️❤️
@SujeeMadhumali
@SujeeMadhumali Сағат бұрын
❤🎉✌
@SujeeMadhumali
@SujeeMadhumali Сағат бұрын
නිහතමානි ආඩම්බරයක්, සතුටක් ඇත. අපට උන අසාධාරණයන් අපේ දරවන්ට මුහුණ දිය යුතු නැත. ඔබතුමා මෙි කතා කරන මෙහොතෙත් අප දුර්වල මිනිසුන් යැයි කියන තාමත් කොටසක් ඇත.දවසක ඔවුනට තේරේවි.ඔබ ස්තුතියි ජනාධිපතිතුමණි අපව අමතක නොකර පුද කෙරු වචන පෙළට 🌹✌❤🎉 ජය හා දිරිය ශක්තිය නොමදව ලැබෙිවා ! බුදුසරණයි 🙏
@nimalbandara2759
@nimalbandara2759 4 сағат бұрын
ඉදිරියට ගමන්මග ඉතාම පැහැදිලිව ජනාධිපති තුමා ජනතාවාදීව ඉදිරිපත්කලා.ජයෙන් ජයම වේවා !
@stellafonseka8036
@stellafonseka8036 3 сағат бұрын
කතාව මාරයි මාරයි කන් ඇත්තෝ අසත්වා ❤
@bgshelton1070
@bgshelton1070 Сағат бұрын
කලින් ජනාධිපති නව දෙනාම කවුරු හෝ ලියා ඇති දෙයක් කථා කරන එකයි අපි දැක්කේ ශ්‍රිලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ වාදී ජනරජයේ බොක්කේ තියන දේ කෙලින්ම එලියට දාන එකම ජනාධිපති සහෝදරයා
@gaminiSamarasekara
@gaminiSamarasekara 4 сағат бұрын
2035 වෙනකමි ඡනාධිපති වෙිවා තෙරැවන් සරණයි
@HaffeelaAmath-nh3hc
@HaffeelaAmath-nh3hc 4 сағат бұрын
Ow
@NalindaSandaruwan-lg9yr
@NalindaSandaruwan-lg9yr 4 сағат бұрын
@lalithdisanayake5223
@lalithdisanayake5223 3 сағат бұрын
@AchalaaponsuAchala
@AchalaaponsuAchala Сағат бұрын
🧡💐🧭🧡💐🧭🧡💐🧭
@KVasanthi-v6y
@KVasanthi-v6y 2 сағат бұрын
හැමෝම බලය ගත්තට පස්සෙ අපිට වටිනාකමක් දුන්නේ නැහැ උන් රජ උනා අපි balu උනා අපේ ජනාධිපතිතුමා හැම වෙලේම අපිට අගයක් දෙනව ඒකමයි අපි මේ තරම් ඔබ තුමාට ආදරේ ❤❤❤ ලස්සන රටක් හදන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා අපි ඉදිරියටත් ඔබතුමා සමග සිටිනවා
@jayanthikumudini3881
@jayanthikumudini3881 2 сағат бұрын
ජනාධිපතිතුමාගේ කොයි කතාවත් භාවනාවක් වගේ .හදවතට ඇතුලටම දැනෙනවා .ජනාධිපති තුමණි ඇමැති මණ්ඩලය නම් සුපිරි .සුපිරිසිදු යි..ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි .සියලු අභියෝග හිරුදුටු පිණිබිදුසේ වියලේවා.......
@keerthi12345100
@keerthi12345100 2 сағат бұрын
ඔබ තුමන්ලා දිගටම කරගෙන යන ක්‍රමය හරිම පැහැදිලියි ප්‍රංසන්සනියයි. අදත් දිව්රුම් දිමේ වැඩ සටහනත් හරිම simple බොරු විච්චුර්න නැත. තවද අගමැතිනිය ඇතුලු සියලුම ඇමති තුමන්ලාටත් හදපතුලෙන්ම❤️ සුබපතනවා ඉදිරි වැඩ කටයුතු සර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා. ජයවේවා තෙරුවන් සරනයි.
@matildaranjani3946
@matildaranjani3946 3 сағат бұрын
මම කැමති ජනාධිපති තුමා ge කතා කරන wa අහන්න ..බලන්න කොච්චර ලස්සන t වචන ගැලපෙන ආකාරය හරිම prsansaniyai... බොහොමයක් ස්තුතිවන්ත වනවා ජනාධිපති thumani ....❤🌹🇱🇰🙏
@NimalPemasiri-d2k
@NimalPemasiri-d2k 3 сағат бұрын
කතාවනම් නෙමේ ක්‍රියාවෙන් ගොඩක් දුර්වල මිනිස්සු රජ කරන කාලය තමා මේ
@SujithPriyantha-l5w
@SujithPriyantha-l5w 4 сағат бұрын
අපේ දරුවන්ට ඉදිරි අවුරුදු පහට නම් රටක් තියෙනවා සතුටින් ජීවත් වෙන්න. සොබාදහමේ බලයෙන් සදාකල්ම මේ සුන්දර දේශය රකින්න මෙවැනිම පාලකයන් බිහිවේවා!
@SujeeMadhumali
@SujeeMadhumali Сағат бұрын
🙏
@chandanaart3584
@chandanaart3584 2 сағат бұрын
සුභ අනාගතය පිළිබඳව අපේක්ෂිත සිහිනය සැබැ විමේ සතුට ලැබිම කොතරම් වාසනාවක් ද අපිට වඩා අපේ දරුවන්ගේ අනාගතය පිළිබඳව සැබැවින්ම ආඩම්බරයි සතුටුයි ..ජයවේවා මව්බිමට්...
@PubuduWakista-ij1sh
@PubuduWakista-ij1sh 2 сағат бұрын
කවදාවත් ලංකාවට පත්වෙන ජනාධිපතිකෙනෙකුගෙන් මෙහෙම කථාවක් අහන්න ලැබෙයි කියා මමනම් සිතුවේම නෑ. තමන්ගේ රජය විසින් කලයුතු කාර්යභාරය ගැන ඔහුට මනා වැටහීමක් ඇති බවත් ඒ සඳහා අවංකව කැපවී සිටින බවත් දැනේ❤
@matildaranjani3946
@matildaranjani3946 3 сағат бұрын
අපේ අනාගතය දරුවන් ට රටක් තිබේ ..😌 .ජනාධිපති තුමා ඇතුළු සියලුම දෙනාට රජය karganna යන්නට දළදා හාමුදුරුවන් වහන්සේ ගෙ පිහිට ලැබේවා .thisthun කෝටි yaka දෙවියන් ගේම ආරක්ෂා වේවා .🙏❤🇱🇰🌹
@sarathudawela8109
@sarathudawela8109 3 сағат бұрын
rata thiyenawa baya wenna epa .demalllu uthure eye indalama umbalata rata denna patan aran thiyenne.
@alosub9197
@alosub9197 Сағат бұрын
ජනාධිපතිවරයෙක් මෑත ඉතිහාසයේ තම අමාත්‍ය මණ්ඩලයට දුන් ඉතාම වටින අවවාද සහ උපදෙස් අඩංගු වන වටිනාම කතාවක්🎉🎉🎉🎉 අාදර්ශමත් යුක්ති ගරුක රාජ්‍ය නායකයෙක් ❤❤❤❤ සියලු බලාපොරොත්තු සාර්ථක වේවා!!!🎄🎄🎄🎄🎄
@dilukafernando8597
@dilukafernando8597 4 сағат бұрын
Great ❤❤❤
@ramyabasnayake7282
@ramyabasnayake7282 2 сағат бұрын
නියමයි ජනාධිපති තුමනි, ඉතාම අර්ථ වත් කතාවක්
@samankumra3432
@samankumra3432 2 сағат бұрын
අනන්ත බුදුගුණ සත්‍යයි ඒ සත්‍ය අනන්ත යි සත්‍ය යි ඒ සත්‍ය අනුභාව බලයෙන් අනුර කුමාර දිසානායක නව ජනාධිපති තුමාට හා නව අමාත්‍ය මණ්ඩලය ට යහපත් දේශයක් ගොඩනැගීමට හැකිවේවා
@Gagana4899
@Gagana4899 3 сағат бұрын
ජනාධිපතිතුමා කථා කරන වෙලාවට දුරකථනය භාවිතා කරන්න එපා. ඒක ශිෂ්ට නැහැ . අලුතින් පත්වූ හැමදෙනාටම සාර්ථකව කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්‍යය වේවා.
@latawickrama1232
@latawickrama1232 Сағат бұрын
අපේ අනුර ජනාධිපති අගමැතිනිය ඇතුළු මාලිමාවේ සියලුම මැති ඇමතිවරුන්ටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤
@Skumara-xs1yx
@Skumara-xs1yx 4 сағат бұрын
May His Excellency President Anura Kumara Dissanayake, the President of the Democratic Republic of Sri Lanka, receive great strength. It is amazing to rule a country with such a reduced cabinet. According to a sermon by Ananda Maitri Thero, he is the fifth most excellent ruler of Sri Lanka after 2024. 
@ajithlokuge7623
@ajithlokuge7623 Сағат бұрын
පොත්පත් බලන්නැතුව කතා කරන ලස්සන බලන්න...නිදහස ගැන කියපු වචන ටික බලන්න...........ආදරෙයි හැමදාමත්.....🎀🎀🙏🙏💐💐❤❤✨✨👌👌🌟🌟
@shiraninilminiabeyrathne9845
@shiraninilminiabeyrathne9845 2 сағат бұрын
අප මියැදෙන්නට කලින් ඔබ වැනි ජනාධිපති වරයෙක් පත්කර ගැනීමට දායක වීම පිලිබදව මහත්සේ ආඩම්බර වෙමි. ඔබගේ මෙම ආමන්ත්‍රණයට කෙසේ වටිනකමක් දෙම්ද? ඔබ වැනි ජනාධිපති වරයෙක් ලද ලාංකිකයන් වන් අපගේ පිනක් සහ වාසනාවකි.සියලු දෙවියන් ගේ ආශීර්වාදය ඔබට සහ අමාත්‍ය මණ්ඩලයට ලැබේවා!
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 4 сағат бұрын
අපි දුර්වලයො වගේ අවමන් වැඩ කිරීමෙන් බලය පිටුපස යාම හෝ ඩලයට පොරකෑම වෙනුවට, අවංක සේවයක් ඉටු කිරීම තුලින් පමණයි බලය අප පිටුපස එන්නෙ බව ජනතාව හැමටම තහවුරු කල යුතුයි ගරු අනුර කුමාර ජනපති සහෝදරයා.
@DinithiMadesha
@DinithiMadesha 4 сағат бұрын
ඒ පක්ෂෙත් ඉන්නවා ජනාධිපතිතුමා කියන දේ අහගෙන ඉන්නේ නැති කට්ටිය ඒ ගැන තමයි අවධානය යොමු කරන්න ඕනේ
@chithranganidevika2504
@chithranganidevika2504 2 сағат бұрын
❤ theruwan saranai
@KarthikAk-o8b
@KarthikAk-o8b 3 сағат бұрын
❤❤❤❤🎉🎉🎉
@gamilthushara8391
@gamilthushara8391 3 сағат бұрын
වල්පල් නෑ නියම තෑනට නියම දිශාවට හරිම අරමුනට කල දේශනයක්....... සිය වරක් හෝ සවන් දිය හැකියි........ කපුගේ දේශාභිමානී ගීතයකට සවන් දුන්නා වගේ.......
@kamilakumara
@kamilakumara 2 сағат бұрын
❤❤❤👏👏👏👍👍👍
@DilanThilakarathne
@DilanThilakarathne 2 сағат бұрын
මම නාවික හමුදාවේ හිටපු කොමාන්ඩර් නිලයේ නිලදාරියෙක්..... මන් හරියටම මූලික සේවා කාලය වූ අවුරුදු 22 න් pension ආව 2020 අවුරුද්දේ ජනවාරි මාසේ... රාජපක්ෂ කියන හොර හැතිකරේ..... සහ අනිත් උන්ගෙ ජරා.... දේශ ද්‍රෝහී වැඩ ඕනෙ තරම් අපි දැකල තියෙනව.. අත් විදල තියෙනව... ඒ ජරා අතීතය වැනි යුගයක් නැවත නොයෙයි කියල ලොකු ආසාවකින් බලාගෙන ඉන්නව.....
@swarnadias5846
@swarnadias5846 4 сағат бұрын
❤❤❤rate JANADIPATHI ANURA SAHODARAYAWA REJA DEEWA DEVI PIHITAI....SEMADA
@dimanthadimantha2274
@dimanthadimantha2274 2 сағат бұрын
ලංකාවේ පළවෙනි වතාවට සුදුස්සාට සුදුසු තැන ලැබුන හොද උගත් බුද්දිමත් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා ඒකම ඇති මෝඩයෝ අතින් පාලනය උණ නිසා තමා රටට කෙලඋනේ දැන් රටට සුගතියක් වෙයි❤
@Monkey.D.Shorts56
@Monkey.D.Shorts56 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@rupparuppa4256
@rupparuppa4256 4 сағат бұрын
Theruwan saranai ගරු ජනාධිපති thumani බුද්ධ ධම්ම සංග thivida rthnaye පිහිට රැකවරණය නොඅඩුව obathunata ලැබේවා සියලුම ජනතාවට යහපතක් උදාකර දෙන බව mama vishwa sa කරමි බුදු saranai obathumata jaya වේවා
@priyanthapathirana5599
@priyanthapathirana5599 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤AKD
@Maali-f3c
@Maali-f3c 3 сағат бұрын
Athi visistai obathumage kathawa hadawathinma subapathanawa adarei oyala okkotama aperatagoda ganna sakthiya dahirya nowaduwama labewa oyalata🙏🙏💪💪😘😘😘😘
@ChandraseeliSilva-os9kc
@ChandraseeliSilva-os9kc Сағат бұрын
මගේ වයස76ක්.දේසපාලන.විද්‍යව.ඉගන්නුවා.මේ ජීවිත කාලය.තුල.අර්තාන්විතව.රටේ.අනාගතය.පිලිබද.හරවත්.විශ්වසනීය.නායකයෙකුගේ ඉදිරි..dakmak.අහන්න පුලුවන්.වුනා.ඔබතුමා ජනතාවට.ආමන්ත්‍රනය.කරමින්.නව.kabinat මන්ඩලයට ඉටුකල.යුතු..බාරදුර වගකීම් ප්‍රකාශ.කලා.මුලු.කන්ඩායමම.සාමූහික.වගකීම.රකිමින්.අනාගත.පරපුරට යහපත්.පිරිසිදු...අබිමානවත්.රටක්.ලබා දෙතියි.විශ්වස.කරමි.ඒසදහා.ඔබ samata..ශක්තිය..දිරිමත්බව....hakiyawa.labeewa ..
@RohanSilva-j6o
@RohanSilva-j6o 2 сағат бұрын
අපි වබලගන්න
@ivonlalita9395
@ivonlalita9395 2 сағат бұрын
Great prasident ❤❤❤🎉🎉🎉🎉
@affanashara3809
@affanashara3809 Сағат бұрын
Siyalu denatama siyalu deviyange pihita araksawa lebawa dirgausa lebawa ❤❤❤❤❤❤❤❤
@gsamarakoon6643
@gsamarakoon6643 2 сағат бұрын
Honourable sir by you appointed of smashing cabinet ministers from my deep heartfelt salutation all of the members of parliament thanking your honour all of members of parliament lam from the gampola panvillathanna
@majulapanditha3887
@majulapanditha3887 4 сағат бұрын
Great job BUDUSARANAI
@DramaBulathsinhala
@DramaBulathsinhala 4 сағат бұрын
phone භාවිිිතය මදක් නතර උනානමි හොදයි
@LasniFernando-xl6nk
@LasniFernando-xl6nk 3 сағат бұрын
🙏🙏🙏🙏♥️♥️♥️♥️🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🙋🙋🙋🙋🙋
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 4 сағат бұрын
Rata godamu Budusaranai devipihitI
@Sriyani-z5p
@Sriyani-z5p Сағат бұрын
Bowenma istitiy obatumata saktiya daywaya labeewaa srthka obtumata idiriyatama yoda bala yoda saktiya labeewaa budu sarahay 🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️
@ajithlokuge7623
@ajithlokuge7623 Сағат бұрын
3:38 බස් පොලේ කඩපොළේ මගුල් මේසේ,,,,මළ ගෙදර,,,අප වෙනුවෙන් නොමිලේ සේවය කළා,,,මේක වෙනස් කරන්න අපිට උදව් කළා,,,,මේක පරම සත්‍ය,,,ඒක අමතක නොකර අදත් එතුමා කිව්වා,,,ඔවුන් වෙනුවෙන් අපි සාධාරණයක් කරන්න ඕනේ කියලා,,,,
@ramanievidanage5357
@ramanievidanage5357 4 сағат бұрын
89 mage ayiyath ranil alugosuwa marala nodemmanam eyath puduma sathutak labavi 😢
@manawasinghebandara7221
@manawasinghebandara7221 4 сағат бұрын
ඔබේ අයියා පැතූ ලොව බිහිවී ඇත.ඔහුට නිවන් සුව පතමු
@sawronff4257
@sawronff4257 3 сағат бұрын
අයියා පැතු ලොකෙ උදා උනා❤අයියත් එක නිර්මාණය කරන්න ලොකු දායකත්වයක් දුන්න එක්කනෙක් 🥰
@latawickrama1232
@latawickrama1232 Сағат бұрын
කසිප්පුකාරයෝ කුඩ්ඩෝ හොරු නැති මාලිමාවෙන් පාර්ලිමේන්තුවට ආව සැමට හදවතින්ම සුබපතනවා ❤ පුනරුද යුධයකට ආශිර්වාදය ලැබේවා ❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@sumathiwatadenithanna9442
@sumathiwatadenithanna9442 4 сағат бұрын
Rata godagamu Budusaranai devipihitI
@VenithaWickramasingha
@VenithaWickramasingha 4 сағат бұрын
Ape aderaneeya janadhipathi tumani oba tuma apeta sampathak ape balaporathtuwa oba tuma rate ahinsaka janathawata adarei kiyala dannawa api kochchara kalayak balagena hitiyadha me horu Tika pannaganna baruwa ane oba thumata pinsidu wenawa a pinama athi obatumata niwan dakinna ape rata beragaththata obatumage kathawata api kochchara kamathithe a katha we Mona thram awanka kak thiyena wada one tuma atulu siyaliamathi mandalayata budusaranai dewiphitai
@AruniSandunrekha
@AruniSandunrekha 2 сағат бұрын
Puduma sathutak danenne. Mechara kal rata palanaya kale mokkunda kiyala hithenawa.. ape daruwonge wasanawa.. janadipathithumani oba samata me aramunu kara yanna awashya shakthiya dairya labewa!!!❤❤❤
@SamatnthikaUrala-d3o
@SamatnthikaUrala-d3o 3 сағат бұрын
Qarar
@سوماسرلنكا
@سوماسرلنكا 3 сағат бұрын
Garu janadipatitumani hardayangama subapatum kisima ayekuta anisi lesa balaya pavichchi karannata ida notabanu atei api viswasa karanawa idiriyatath api oba samagai
@SakirHusainMohammaduAsanaL-l9p
@SakirHusainMohammaduAsanaL-l9p 2 сағат бұрын
We supported NPP on all fronts.It’s disappointing to see no Muslim representing the Cabinet Ministry.I’ll let them know this is the first Grave they are digging themselves.
@rubilehossan5356
@rubilehossan5356 Сағат бұрын
Premada ve harry deveyan wahanse ape ratata sudusu janapathe agamathe kabenat mandale ta parchchawantha ayade thibenawa. J P i
@sarathudawela8109
@sarathudawela8109 3 сағат бұрын
kayiya witharayi thama
@kanchanaranathunga913
@kanchanaranathunga913 2 сағат бұрын
කුහක කම තියෙන .😏
@danaranawake-lg9js
@danaranawake-lg9js 2 сағат бұрын
පොඩ්ඩක් හිටහන් ගොනෝ දිවුරපු ගමන් රටවල් හදන්න බෑනෙ උඹලා කාලා විනාස කරලා දාපු, දුකනම් නොබලා හිටපන් පතෝලයා
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 16 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 128 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,9 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 26 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 16 МЛН