No video

ක්ලබ් වසන්තගේ බිරිඳට සවිකර තිබූ මැෂින් කිහිපයක් ගලවයි | Neth News

  Рет қаралды 332,826

Neth News

Neth News

Күн бұрын

ක්ලබ් වසන්තගේ බිරිඳට සවිකර තිබූ මැෂින් කිහිපයක් ගලවයි
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
- Facebook: / nethnews
- Twitter: / nethnews
- TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

Пікірлер: 913
@raniajantha8637
@raniajantha8637 Ай бұрын
අහිංසක දරුවෝ වෙනුවෙන් මේ තුමිය ට ඉක්මන් සුවය ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳු ගේ පිහිටයි
@priyankapushpakumari3115
@priyankapushpakumari3115 Ай бұрын
🙏🙏🙏🙏🙏
@ranusrilanka
@ranusrilanka Ай бұрын
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 Ай бұрын
දරුවන් වෙනුවෙන් ඇය ජීවත් විය යුතුයි..නිහතමානී සුන්දර කාන්තාව..තෙරුවන්ගේ ආශීර්වාදයෙන් ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Ай бұрын
දරුවෝ වෙනුවෙන් ඇය ජීවත් විය යුතුයී. ඉක්මන් සුවය ලෙබේවා.
@user-st4rv2pn2z
@user-st4rv2pn2z Ай бұрын
අනේ පවි දෙවියනේ ඉක්මනින් හොද වෙන්න කියලා අපි හැමෝම බුදුන් ගෙන් සහ දෙවියන් ගේ ඉල්ල මු දරැ ටික පවි බුදු සරණයි 🙏🙏🙏
@lakshmiabedeera45
@lakshmiabedeera45 Ай бұрын
සත්තකින්ම
@user-vw1zs1me6s
@user-vw1zs1me6s Ай бұрын
Attendance eya sanipa wenawami. Eya nagitinawami...❤
@user-np5yp5yz9k
@user-np5yp5yz9k Ай бұрын
සුදු බෝලේ දැක්කාම දුක හිතෙනවා .අම්මා ජීවත් වෙන්න ඕනේ .පවු .
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Ай бұрын
Theruan saranai suwa path wawa
@chandimar6390
@chandimar6390 Ай бұрын
ඇය ඔහුත් සමග හොදින් ජිවත් වුනා. සිනහ මුහුණින් සිටි කාන්තාවන් . ඇයට ඉක්මන් සුව...
@kalanirajika7771
@kalanirajika7771 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sandhiyasilva1867
@sandhiyasilva1867 Ай бұрын
Get well soon 🙏🙏🙏
@user-ce7ny5fq4q
@user-ce7ny5fq4q Ай бұрын
⁣ඉක්මනින්ම සුවය ලැබේවා.තෙරුවන් සරනයි
@wihendimuthu7569
@wihendimuthu7569 Ай бұрын
ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑ රදුන් ගේ පිහිටෙන්ට..... එතුමියට.... ඉක්මනින් සුවය ලැබේවා... ලැබේවා... ලැබේවා...
@KumariKumari-nu9df
@KumariKumari-nu9df Ай бұрын
විශ්වයේ ආශීර්වාදයෙන් ඉක්මන්සුවය ලැබේවා
@mohamednasry2982
@mohamednasry2982 Ай бұрын
Hi komada
@user-ih2jt1yf2c
@user-ih2jt1yf2c Ай бұрын
බක්කුල මහා අරහත් මුනිවරයානන් වහන්සේ ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏
@nadeekaniranji4172
@nadeekaniranji4172 Ай бұрын
ජීවිතයක් වටිනා waa..කාගේත් .සුවපත් වේවා.
@ivonroyal5240
@ivonroyal5240 Ай бұрын
පව් දෙවියනේ ..ඇයට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා ...😢😢😢😢😢දොස්තරවරැන්ට..පින් ....
@OnlineBusiness-wr3dg
@OnlineBusiness-wr3dg Ай бұрын
අනේ දෙවියනේ දෙවිපිටයි ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සතර වරම් දෙවියන්වහන්සේලාගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙනවා
@dild3732
@dild3732 Ай бұрын
සමාජය විනාශ කරන මේ වගේ තක්කඩියන්ට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්නේ නෑ බොලව්
@user-vw1zs1me6s
@user-vw1zs1me6s Ай бұрын
Uba balapan​@@dild3732 thopeta wada deviyan hondai e manussatya nagitinawaami.
@Imasha_Welivita
@Imasha_Welivita Ай бұрын
​@@dild3732කියලා වැඩක් නෑ 😂
@malaniathauda9249
@malaniathauda9249 Ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ..ලැබේවා.🙏🙏🙏
@user-pw5rs9si6r
@user-pw5rs9si6r Ай бұрын
සියලුම දෙවියන්ගේ පිහිටෙන් ekman සුවය ලැබේවා .🙏
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m Ай бұрын
පව් ඉක්මනින් සුවපත් වේවා 😢 තෙරුවන් සරණයි 🙏
@Colambage-wp9ux
@Colambage-wp9ux Ай бұрын
කරපු පින් බලයෙ ශක්තියෙන් එතුමියට ඉක්මන් සුවය ලැබේවා..අහිංසක දරුවන් වෙනුවෙන් ඒ අම්මාව ඉක්මන් සුවය ලැබේවා යි ..ප්‍රාර්ථනා කරනවා ❤🙏🙏🙏
@HarshaniJayathilaka
@HarshaniJayathilaka Ай бұрын
ඉක්මනින් සුවපත් වේවා !!!නිරෝගී සුව ලැබේවා !!!දරුවන් සමඟ සතුටින් ජිවත් විමට වසනාව ලැබේවා !!!
@user-fp1uu9ko9j
@user-fp1uu9ko9j Ай бұрын
ඉක්මනින් සුව වේවා
@wasanthifernando2622
@wasanthifernando2622 Ай бұрын
ජෙසුනි ඔබ වහන්සේ ට ස්තුති කරමි එ නැගනිව ඔබ වහන්සේ ගෙ ලෙයින් ආරක්ෂා කර සියලු වෙදනා නැති කර සුවය ලබා දුන මැනව වෙලක් කන්නි මැනියන්ගෙ පිහිටයි 🙏❤️
@suduammaag2203
@suduammaag2203 Ай бұрын
උතුම් ස්වර්න මාලී මහා සෑ රජානන් වහන්සේගේ ආනූගාවයෙන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
@suduammaag2203
@suduammaag2203 Ай бұрын
ආදනීය විස්ව මෑණියන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා ආදරනීය විස්ව මෑණියන් ට ඉස්තුඉ ඉස්තුඉ ඉස්තුඉ
@sarangicabral9160
@sarangicabral9160 Ай бұрын
ආමෙන් ජේසුනි
@darshikapriyadarshani3261
@darshikapriyadarshani3261 Ай бұрын
Amen jesuni
@user-vw1zs1me6s
@user-vw1zs1me6s Ай бұрын
Manussthwaye namen oyala karapu e praathanayata gooodak pin. Aya nagitinawami.ara ahinsaka ganu daruwata e amma onani
@shiranjayasinghe4801
@shiranjayasinghe4801 Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ! තෙරුවන්සරණයි !
@user-hg6mv6kg3y
@user-hg6mv6kg3y Ай бұрын
ඉක්මන් සුව ප්‍රාර්තනා කරනවා
@teresadominic8205
@teresadominic8205 Ай бұрын
ඉක්මනින් සුව වේවා .බුදු සරණයි .ජේසු පිහිටයි
@endohmmmfatiraneh901
@endohmmmfatiraneh901 Ай бұрын
ඔබට ඉක්මනින් සුවය ලැබේවා ..ශ්‍රී දලදා සමිදු පිහිටයි ..සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...
@sajeewanimendis2181
@sajeewanimendis2181 Ай бұрын
අනේ හරි සතුටුයි ❤❤❤❤ ඔබතුමි හරිම වැදගත් විදිහට හැසිරෙනව සමාඡ මාද්‍ය තුල මම හරිම ආදරෙයි ඔබතුමියට ❤❤❤❤
@sampathkeb
@sampathkeb Ай бұрын
ඇය සුන්දර , නිහතමානී කාන්තාවක්.. ඉක්මන් සුවයම පතමි...
@IraniPushpika-qw2hz
@IraniPushpika-qw2hz Ай бұрын
එතුමියට ඉක්මන් සුවය ලැබේවා 🙏 තම ආදරණිය සැමියාගේ මරණය දැන සිත හදාගන්න ශක්තිය ධෛර්යය වීර්ය්‍ය ලබා දරුවන් සමඟ සතුටින් ජීවිත ගමන යන්න සිත පැහැදේවා..🙏 යහපතක්ම වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා .!!
@gaminganuk6441
@gaminganuk6441 Ай бұрын
අනේ හොඳයි. ඉක්මන් සුව සොයුරිය...
@Nethara372
@Nethara372 Ай бұрын
දරුවන් වෙනුවෙන් ඉක්මනට සනීප වෙන්න කියල පතනවා
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා. නිදුක් නිරෝගී වේවා. සුවපත් වේවා....❤❤❤❤
@fgyggg3117
@fgyggg3117 Ай бұрын
තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවවේවා .
@PNSCREATIONS
@PNSCREATIONS Ай бұрын
ඇසීමට සතුටුයි... ඇය සුව වෙයි.... ❤ නොදටු ඇය වෙනුවෙන් ප්‍රාර්ථනා කල ශක්තීන් ට ස්තූති වේවා..
@nilminifrenando4744
@nilminifrenando4744 Ай бұрын
Budusaranai devipihitai mama.ahanna අසාවෙන් අහන්න හිටපු wachana tika akkata සනීප වෙලා කියා දේව මෑණියන්ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻
@user-ml3ty5tw1r
@user-ml3ty5tw1r Ай бұрын
දෙව් පිහිටයි එත් අම්මෙක් දෙවි පිහිටයි ජේසුනි ඇයට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@KilyaniKe
@KilyaniKe Ай бұрын
බුදු සරණින් ඉක්මනින් සුවපත් වේවා❤❤❤
@sonethrasonethra7274
@sonethrasonethra7274 Ай бұрын
ඉක්මනින් සුව ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ඇගේ ජිවිතේ රැක දෙත්වා..
@mudithachandani1835
@mudithachandani1835 Ай бұрын
ඇයට සුවය ලබා දෙන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..... 🙏සියලු දෙවියන් ආශීර්වාද කරත්වා ඇයගේ දරුවන් වෙනුවෙන් .🙏🙏🙏
@padmalathahenadiri1113
@padmalathahenadiri1113 Ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.
@user-pj2xk7db2p
@user-pj2xk7db2p Ай бұрын
ඉක්මනින් සුව වෙිවා
@manodya-g8d
@manodya-g8d Ай бұрын
අනෙ හරිම සතුටුයි . තෙරුවන් සරණයි සියලුම දෙනාට.
@pranikanilukshi6581
@pranikanilukshi6581 Ай бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි 🙏
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා. සියලුම දෙවි පිහිටයි. තෙරැවන් සරණයි. 🙏🙏
@yokothamariya5185
@yokothamariya5185 Ай бұрын
දොස්තර මහත් වරුන්ට පින් පින් පින්🙏
@user-ly5xp8it6y
@user-ly5xp8it6y Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා. තෙරුවන් සරණයි
@nilminidamayanthi4774
@nilminidamayanthi4774 Ай бұрын
අනේ දළදාවහන්සේගේ පිහිටෙන් ඇයට ඉක්මනින්ම සුවය ලැබේවා. දරැවන් වෙනුවෙන් හෝ ජීවත් විය යුතුයි. ඔබට යහපත් සුවය ලැබේවා
@serimaserima2019
@serimaserima2019 Ай бұрын
බුදුසරණයි සුව පත් වේවා දරුවන්ට අම්මා ඕනේ 🙏
@CharityDeA
@CharityDeA Ай бұрын
මෙතෙක් රැස් කරගත් පින් හේතුකොටගෙන සම්පූර්ණ සුවය ලැබේවා ඔබ තුමියට! 🙏
@nilanialawaththa6359
@nilanialawaththa6359 Ай бұрын
දලදා හාමුදුරුවන්ගෙ පිහිටෙන් ඇයට ඉක්මනින් සුවය... ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏
@prasannasampath3169
@prasannasampath3169 Ай бұрын
ඉක්මනින් ම,,,සුව ය,, ලැබේවා
@saddfsav9006
@saddfsav9006 Ай бұрын
ඉක්මනින් සුවය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරවා සියලුම දෙවියන් වහන්සේලාගේ පිහිටෙන්
@user-ti9sw7us1k
@user-ti9sw7us1k Ай бұрын
අනේ බුදුසරණයි ඇයගේ ජිවිතය බේරෙන්නම ඕනේ අහිංසක දරු පැටව් වෙනුවෙන් තෙරුවන් සරණයි
@kumarim305
@kumarim305 Ай бұрын
අනේ හොදයි කාතා කරනමි ඉක්මන් සුවය ලැබෙිවා තේරැවන් සරණයි
@user-jg1sy1nr1b
@user-jg1sy1nr1b Ай бұрын
සුවපත් වේවා
@chandimaarunamali9214
@chandimaarunamali9214 Ай бұрын
ඉක්මනින් සුවපත් වෙිවා ජේසු පිහිටයි ඇයට 🙏🙏
@pushparanjani1045
@pushparanjani1045 Ай бұрын
දරුවන් වෙනුවෙන් ඇයට ඉක්මන් සුවය ලැබේවා 🙏
@user-ti9sw7us1k
@user-ti9sw7us1k Ай бұрын
අනන්තවු බුදු ගුණ බලයෙන් හා උතුම් වු ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි
@irangipriyangani2673
@irangipriyangani2673 Ай бұрын
ඉක්මනින්ම සුවපත් වේවා !
@suwaranahk
@suwaranahk Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂක ලැබේවා
@aliaalia2025
@aliaalia2025 Ай бұрын
අනන්තවූ බුදු ගුණ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා ...🙏🙏🙏🙏🙏
@sampathkeb
@sampathkeb Ай бұрын
ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් ඇය ඉක්මන් සුවයටම පත් වේවා.!!! ❤️
@sriyanigunarathna5748
@sriyanigunarathna5748 Ай бұрын
ඉක්මන් සුවපත් වේවා බුදුසරණයි
@darmasiribasnayake5027
@darmasiribasnayake5027 Ай бұрын
තෙරුවන් සරණ ලැබේවා
@samanthennakoon9220
@samanthennakoon9220 Ай бұрын
අහිංසක දරුවන් වෙනුවෙන් ඉක්මනින්ම සුව වේවා අහිංසක ආදරණීය පවුල කඩා සුනු විසුනු කල අයටත් ඒ දඬුවම් ලැබේවා
@AnushaPriyanthi-w8g
@AnushaPriyanthi-w8g Ай бұрын
බුදු සරණයි !! ඉක්මනින් සුවපත් වේවා !!
@Shani01282
@Shani01282 Ай бұрын
බුදු සරණයි ❤🥺 ඉක්මන් සුවය ලැබේවා ❤️🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 Ай бұрын
බුදුසරනින්.ඉක්මන්.සුවය.ලැබෙිවාා
@user-th2pj6we5g
@user-th2pj6we5g Ай бұрын
දරුවන් ට ඔයා ඕන..ඉක්මනින් සුවපත් වේවා ..තෙරුවන් සරණයි ..
@AsanthiRanthetiyawa
@AsanthiRanthetiyawa Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ...බුදුන් වහන්සේගේ අපිරිමිත බුදු ගුණ බලයෙන් ධම්ම ගුණ බලයෙන් සංඝ ගුණ බලයෙන් සුවපත් වේවා 🎉❤
@ghanadenipitiya3489
@ghanadenipitiya3489 Ай бұрын
බුදුසරණින් සුවපත්වෙවා
@thusharsampath2152
@thusharsampath2152 Ай бұрын
ඉක්මනින්ම තව තවත් සුවපත්බාවයම ලැබෙවා.තෙරුවන් සරනඉ.
@indranigunawardane4012
@indranigunawardane4012 Ай бұрын
ඇයට තෙරුවන් සරනින් දෙවි රැකවරනින් ඉක්මන් සුවය ලබේවා.පවුලේ සියල්ලන්ගේම සිත් සුවපත් වේවා ❤❤
@anulasd3731
@anulasd3731 Ай бұрын
තෙරුවන් සරනින් ඉක්මනින්ම සුවය ලැබේවා
@anjalikafernando633
@anjalikafernando633 Ай бұрын
ඇයට ඉක්මන් සුවය ලාබේවා
@user-uf7yc9xc7d
@user-uf7yc9xc7d Ай бұрын
විශ්ව මාතාවගේ ආකර්ෂණීයෙන් දරුවන් වෙනුවෙන් ඇයව සුවපත් වේවා සියලුබුදු වරුන්ගේ බුවු සරනින් සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඇය යතාතත්වයට පත්වී සුවපත්වේවා
@renukadamayanthi8118
@renukadamayanthi8118 Ай бұрын
තුණුරැවනේ සරණයි..විශ්වයට ස්තුතියි වෙිවා..
@DilaniGamage-wb9dr
@DilaniGamage-wb9dr Ай бұрын
ඔබට ඉක්මන් සුවය ලැබේවා 🙏 දරුවන් වෙනුවෙන් ඔබට ශක්තිය ලැබේවා.
@deepikapriyadarshani1431
@deepikapriyadarshani1431 Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@SeedeviSamarasinha
@SeedeviSamarasinha Ай бұрын
අනේ දෙවියනේ ඉක්මනින් සුවය ලැබේවා දරුවන් වෙනුවෙන් 🙏
@user-yz1jy7py5m
@user-yz1jy7py5m Ай бұрын
සියළුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@swarnalatha.vidanage8975
@swarnalatha.vidanage8975 Ай бұрын
අනන්ත බුදු ගුන බලයෙන් සියලු දෙවියන් ගෙ ආරක්ෂාව ලබා ඉක්මන් සුවය ඔබතුමියට ලැබෙිවා..
@PreethiWijenayaka
@PreethiWijenayaka Ай бұрын
ඉක්මනින් සුවපත් වේවා 🙏🙏
@dulanjalikd5551
@dulanjalikd5551 Ай бұрын
🙏🏻🙏🏻 ඉක්මන් සුවය ලැබේවා
@jagathchandana4564
@jagathchandana4564 Ай бұрын
ඉක්මනින්ම සුවය ලැබේවා දරුවන් සමග ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
@kamarypop65
@kamarypop65 Ай бұрын
❤❤❤අනේ බුදු සරනයි මැඩමිට සුවපත් වෙිවා ඉක්මනින් ,දිිර්ගායු ලැබේවා බුදු සරනයි 💐💐💐
@sriyaniperera9468
@sriyaniperera9468 Ай бұрын
ඉක්මනින්ම සුවවී අහිංසක දරැවන් හතරදෙනා ලගට යන්න වරමි ලැබෙිවා ......🙏
@SandraKodithuwakku-ig3hz
@SandraKodithuwakku-ig3hz Ай бұрын
Ane hama mohotama henawan seteya neduk neroge suwaya labawa keya prartna karame,
@amilasajeewa472
@amilasajeewa472 Ай бұрын
ඉක්මනින්ම සුවය ලැබේවා බුදු සරණයි
@lalanifernandokandanaarach6465
@lalanifernandokandanaarach6465 Ай бұрын
දරුවන් වෙනුවෙන් අයට දෙවියන්ගේ ආශිර්වාද yen ඉක්මනින් සුව වේවා ❤😢
@chandaniathukorala8350
@chandaniathukorala8350 Ай бұрын
තෙරුවන් සරණින් ඇයට ඉක්මන් සුවය ලැබේවායි පතමි .....!!! 🙏🙏🙏
@user-pk7kj2tw6u
@user-pk7kj2tw6u Ай бұрын
ජේසුපිහිටයි ජෙසුපිහිටෙන් ඉක්මන් සුවයලැබෙවා මැනික් ඔයාට
@AnushaHerath-n5b
@AnushaHerath-n5b Ай бұрын
ඉක්මනින් ත්‍රිවිධ රත්නයෙ බලයෙන් සුවපත් වේවා .
@indivlog9458
@indivlog9458 Ай бұрын
සුවපත් වේවා උතුම් ත්‍රිවිධ රත්නයෙ ගුණ බලයෙන් ඇය ඉක්මන් සුවයට පත් වෙවා
@sankasenavirathne5378
@sankasenavirathne5378 Ай бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
@SleepyCorn-kd6or
@SleepyCorn-kd6or Ай бұрын
,තේරැවන් සරණයි
@DilDilrukshi-ju7ki
@DilDilrukshi-ju7ki Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා
@MenakaDilrukshi-u8r
@MenakaDilrukshi-u8r Ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා.
@StanleyMuwagamage-dq1yq
@StanleyMuwagamage-dq1yq Ай бұрын
විශ්වයේ බලයෙන් ඇයට නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏
@harshiharshi6021
@harshiharshi6021 Ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා.
@nilminidissanayaka6333
@nilminidissanayaka6333 Ай бұрын
නිරෝගී සුවය ලැබේවා...budusaranai
@MihiriKalubowila
@MihiriKalubowila Ай бұрын
තෙරැවන් සරණයි ඉක්මන් සුව ලැබේවා 🙏
@nadugek8186
@nadugek8186 Ай бұрын
ඉක්මනින් සුව ලැබේවා තෙරුවන් සරණයි ඔබට
@chandra5654
@chandra5654 Ай бұрын
ඉක්මනින් සුව වේවාබුදුසරනයි
@upuliiroshani8987
@upuliiroshani8987 Ай бұрын
ඉක්මනින් සුවපත් වේවා!
@enukaenuka4060
@enukaenuka4060 Ай бұрын
දරැවෝ වෙනුවෙන් ඇය ජිවත් වෙන්න ඔනි ඉක්මන් සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏
@kumarikumari4480
@kumarikumari4480 Ай бұрын
තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා .
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 28 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,9 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН