ඉන්දියාවට ගිහින් ආපු ගමන් ජනපති කළ සුපිරි කතාව | Neth News

  Рет қаралды 9,456

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 25
@priyantharajarathna245
@priyantharajarathna245 23 сағат бұрын
Ru.100,000 කට වඩා අඩු ආදායම් ලබන වය්‍යාපාරීකයන්ටත් සහන දෙන්න.
@InduFonseka
@InduFonseka 22 сағат бұрын
ගරු ජනාධිපති තුමනි විදේශීය රටවල සේවය කරන අයටත් සහනයක් දෙන්න. පෙන්ෂන් එකක් විස්ශ්‍රාම වැටුපක් ලබා දෙනමෙන් ❤️🌹 කාරුණිකව ⁣ඉල්ලා සිටිමි
@suranjiperera9752
@suranjiperera9752 23 сағат бұрын
ජනාධිපති තුමනී, වයස අවුරැදු. 60 ඉක්මවා ගිය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මාළිමාවට කතිරය ගැසුවා. පෘද්ගලික වාසි තකා නොව රට වෙනුවෙන්. විශ්‍රාමිකයන්ට රැ.3000/- ක් වැටුපට එකතු උනා. අස්වැසුම වැඩි උනා. ගොවියන්ට සහන දුන්නා. පාසල් ළමුන්ට අවශ්‍යතාවයන් ඉටුකළා. බොහොම පිං. එහෙත් විශ්‍රාම වැටුපක් නොලබන, ලැබු අර්ථ සාධකය fd දමලා ,එන සොචිචම් පොලියෙන්, 5%ක් රජයට බදුත් දීලා, ලැබෙන සුලු මුදල් මාසෙ බෙහෙත් වලටත් මදි. දරැවන් පවුල් වෙලා. ඒ අයට කරදරයක්, බරක් වෙන්නත් බෑ. අපිත් බලාපොරොත්තුවක් තිබුණා, සහනයක් ලැබෙයි කියලා. අපි කබලෙන් ලිපට වැටුනා. 8% තිබු පොලිය මේ මාසෙ සිට 7.5ට වැටිලා. මැතිවරණය්දී සජිත් පොරොන්දු උනා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ fd වෙනුවෙන් පොලිය වැඩිකරනවා කියා. අපි ඒවා ඇහුනෙ නෑ. රට දුෂිතයින්ගෙන් බේර ගන්න කතිරය ගැහැව්වා. අපි අද අසරණයි. අපිට මාසික විශ්‍රාමික වැටුපක් නෑ. වසර 60ක් සේවය කල අපි මේ සොච්චමි පොලියෙන් ජිවත් වන්නෙ කොහොමද ? ළගදි සිදුවීමක් උනා වයස අවුරැදු 71ක පියෙකු තමාගෙ රෝග වලට ගන්නා බෙහෙත් නතර කරලා. ආර්ථික අපහසු තාවය නිසා. අසරණ පියා මරැ වැළදගෙන. විශ්‍රාමික වැටුපක් නොලබන, fd පොලියෙන් අවසන් කාලය ගෙවන විශාල පිරිසක් ඉන්නවා. ඔබතුමාගෙ කාරැණික අවධානය හැකි ඉක්මණින් ඒ වෙත යොමු කරන්න. ජෙශ්ට පුරවැසි fd වලින් කපා ගන්නා 5%බදු මුදලවත් ඉවත් කරන්න. අපි අසරණයි.
@nadeeshabalendra8190
@nadeeshabalendra8190 23 сағат бұрын
නියමයි ❤
@matildaranjani3946
@matildaranjani3946 Күн бұрын
ජනාධිපති thumani ඔබ තුමා ට රජය කරගෙන යන්න ට අවශ්‍ය ශක්තිය දිහිර්‍ය්ය ලැබේවා .සියලුම බාධාවක් දුරු වේවා .❤❤❤🧭✌💪👍🇱🇰🙏
@NawodyaThirani
@NawodyaThirani 18 сағат бұрын
❤❤❤..garu.janadipathy.thuma.rate.janathawa.wenuwen.ganna.theendu.theeranawalata.pranamaya.jayawewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@princygamage4171
@princygamage4171 23 сағат бұрын
අපේ ජනාධිපතිතුමා අපේ රට වෙනුවෙන් කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා සහ අපේ ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මහතා ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏♥️
@pushpaguruge2073
@pushpaguruge2073 18 сағат бұрын
අසරන ජනතාව ගැන හිතන එකම ජනාධිපති..අති ගරු අනුර ජනාධිපති 🙏❤
@RandimaNawarathna-n5c
@RandimaNawarathna-n5c Күн бұрын
ජය වේවා....❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 19 сағат бұрын
අපේ රටේ ජනාධිපති තුමා තර්කානුකූල කතා කිරිමට දක්ෂ යෙක් පමණයි 😢😢😢
@pushpaguruge2073
@pushpaguruge2073 18 сағат бұрын
Aneeeee hithata harima sahanayak ජනාධිපති තුමනී🙏❤
@chuladilrukshi5764
@chuladilrukshi5764 Күн бұрын
Janadipathi thumani jesu phitai❤️🙏💐
@wgodagesunil
@wgodagesunil 17 сағат бұрын
මේ ප්‍රතිලාභ ජනතාවට එනවද කියලත් පසුවිපරමක් කරන්න ඕන.
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 14 сағат бұрын
Hari I love you sister
@MerinJayathilaka
@MerinJayathilaka 21 сағат бұрын
❤❤❤theruwansaranai janadipathi thumani ❤❤❤❤
@chithrapriyanganie8215
@chithrapriyanganie8215 23 сағат бұрын
Janadipathi thumata rata karanna Yunnan shakthiya dairriya labewa .budusarani
@senepanapitiya236
@senepanapitiya236 Күн бұрын
Harima sathutin ahagena hitiya janapathi puthe ,Samata Setha salasena bawa penawa jayama wewa Oba samata
@Dhurai-x1p
@Dhurai-x1p 19 сағат бұрын
No one can shake the ruling staritforward party.
@HildaJohnJeyapalan
@HildaJohnJeyapalan 15 сағат бұрын
Sirasa 10.00 p.m YESTERDAY NEW S
@RohanaPrabath-c1o
@RohanaPrabath-c1o 19 сағат бұрын
Menemaruwa
@seedevijayawickrama6983
@seedevijayawickrama6983 Күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉🎉🎉😢😢😢
@RohanaPrabath-c1o
@RohanaPrabath-c1o 19 сағат бұрын
Ratsta kelaweea
@DonJanaka-w3w
@DonJanaka-w3w 18 сағат бұрын
තොගේ අම්මට මම ගැහුවා එලිවෙනකම්.හිල රෝස පාටයි
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
USA strikes Russia / Zelensky's statement on negotiations
15:12
NEXTA Live
Рет қаралды 373 М.
බදු සහන මග හිටියද?
25:47
Newsfirst Sri Lanka
Рет қаралды 14 М.