පතාලෙට නොදෙවෙනි, ඩුබායි රටේ ඉදන් දෙන අලුත් ගේම මෙන්න | 2024-06-18 | Neth Fm Balumgala

  Рет қаралды 40,775

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

පතාලෙට නොදෙවෙනි, ඩුබායි රටේ ඉදන් දෙන අලුත් ගේම මෙන්න | 2024-06-18 | Neth Fm Balumgala
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 188
@manojsujeewapunchihewa9726
@manojsujeewapunchihewa9726 7 ай бұрын
බොහොම ස්තූතියි බැලූම්ගල ඔබලාගේ දැනූවත් කිරීමට. පව් අපෙ මිනිස්සූ මෙතරම් ඇන්දෙන පිරිසක් තවත් නැති තරම්.
@nelumwasala8531
@nelumwasala8531 7 ай бұрын
නෙත් FM බැලුම්ගල අහන්න බලන්න සැමට ආරාධනා කරනව . ඔවුන්ගේ මේ වැඩ සටහනට ගොඩක් ස්තුතියි .
@renukagunawardana8335
@renukagunawardana8335 7 ай бұрын
මේව අහලවත් මනුෂ්‍යයෝ දැනුවත් වෙන්න🙏බොහොම ස්තූතියි බැලුම්ගලට
@samithsilva
@samithsilva 7 ай бұрын
අදරෙයි බැලුම්ගල කරන අපේ සහොදරයන්ට බුදු සරණයි
@isuruthushan7107
@isuruthushan7107 7 ай бұрын
බැලුම්ගල සුපිරි ❤️❤️❤️❤️❤️
@samanthalekamge2995
@samanthalekamge2995 7 ай бұрын
දිත්ථ දමිම වෙිදනිය කර්මය තොපිට පලදෙයි පවි අසරන ජනතාව 🙏🙏🙏🙏🙏
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 7 ай бұрын
මේ ජාවාරම් ගැන සමාජගත කරන එකට නෙත් FM ජාතියේ බුද්ධි නාලිකාවට ස්තුතියි ❤️👍
@soisvejai8771
@soisvejai8771 7 ай бұрын
නෙත් FM බැලුම්ගල ඔබට ස්තුතියි 🙏👍❤️
@ssupunissupuni0is323
@ssupunissupuni0is323 6 ай бұрын
Good video ❤❤❤
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 7 ай бұрын
මම කුවේටයේ අවුරුදු තිහකට වැඩියි. වයස අවුරුදු පනස්තුනක්. කුවේටයේත් ඉන්නවා ඊට අදාළ හෙංචයියලා පිරිසක් ගැහැණු පිරිමි දෙපාර්ශවයම ඉන්නවා. මෙහෙම පිරිස් බිලිබාගන්න. මාවත් යවන්න පුළුවන් කියලා සුරංගනා ටොක්ස් දුන්නා. මාව අල්ලන්න ටිකක් කරදර නිසා බැරිවුණා. විශේෂයෙන්ම නෙත් fm බැලුම්ගල මුල් කාලේ සිටම නරඹන ඇහුම්කන් දෙන පුද්ගලයෙකු වශයෙන් ඇති දැනුවත්වීම් නිසාම මම බේරිලා ඉන්නේ. ස්තුතියි
@rukshansumith9913
@rukshansumith9913 7 ай бұрын
🙏😢මේ වැඩ සටහන මීට කලින් කලා නම් තව ගොඩක් අය අහු නොවී බේරගන්න තිබුණ🙏🙏🙏 ජයවේවා බැලුම් ගල කාර්ය මණ්ඩලයට❤❤
@anthonykrishan
@anthonykrishan 7 ай бұрын
Thanks Balumgala, me horu gena lokayata kiyala dunnata. Munta kauruth ahuwenna epa. Wizard Immigration kiyanne horu tikak
@sanduperera-qs1pj
@sanduperera-qs1pj 7 ай бұрын
මුන්ගෙ live වලට ගිහින් අපි ඇත්ත කතා කලොත් අපිව බ්ලොග් කරනවා
@SriyaniOpathaopatha
@SriyaniOpathaopatha 7 ай бұрын
බොහොම ස්තුති
@mohamednawas2658
@mohamednawas2658 7 ай бұрын
Belumgalete boheme sthuthy🙏🙏🌸👌
@RohiniGunasakara
@RohiniGunasakara 7 ай бұрын
බෙහෙවින් ස්තුතිය නේත් එප් එම් බැලුම්ගලට මම අවුරුදු ගානක් තිස්සේ මේ බැලුම්ගල වැඩ සටහන අහානවා මෙවැනි වැඩ සටහන් බලනවා අහානවා නොදන්නා දෙවල් ගොඩක් දැනැ ගන්න පුළුවන් හරිම වට්නා වැදගත් වැඩ සටහනක් මම මගේ ගේ අයට යාලුවන්ට සේයාර කරනවා හැමෝම දැනුවත් කරනවා අනිවාර්යෙන් බලන්න කියලා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබ සැමැට ❤
@nandanidahanayakanandanida621
@nandanidahanayakanandanida621 7 ай бұрын
❤good to hear thank you
@SriyaniOpathaopatha
@SriyaniOpathaopatha 7 ай бұрын
නියම වැඩක්❤❤❤
@SriyaniOpathaopatha
@SriyaniOpathaopatha 7 ай бұрын
මමත් banna tiktok eaki ඔන්ලයින් ඉන්න කොට
@SriyaniOpathaopatha
@SriyaniOpathaopatha 7 ай бұрын
මුන් වල අල්ලා ගන්න පුලුවන් මම මුදල් දාලා තියෙන්නේ ලංකාවේ n
@sunandaperera3406
@sunandaperera3406 7 ай бұрын
😊 wassa aaa😊
@sanduperera-qs1pj
@sanduperera-qs1pj 7 ай бұрын
බැලුම්ගලට පිං මේ හොරැ ගැන දැනුවත් කරනවට, fb group එකේ මේ හොරැ ගැන තව විස්තර තියෙනවා
@SamsungFgytg
@SamsungFgytg 7 ай бұрын
Horu
@VijayTharindu
@VijayTharindu 7 ай бұрын
ප්‍රෝග්‍රෑම් එකක් දානකම් බලන්න ඉන්න අපි. 👌🏻👍🏻
@NethFmBalumgala
@NethFmBalumgala 7 ай бұрын
ආදරෙයි
@akithadeshanga8299
@akithadeshanga8299 7 ай бұрын
යාකූනේ මගේ හොදම යාළුවා Poland කේනේක්.ඒහේම යන්න පුළුවන්නම් මම මේ වේද්දිත් ගිහින්. ඒහේම බෑ බං.
@sanojweerasinghemudalige-ex3nh
@sanojweerasinghemudalige-ex3nh 7 ай бұрын
බැලුම්ගලට ආදරෙයි.පාතාලය වගේම රට රැකියා ජාවාරම් කාරයො වැඩිම රට ලංකාව.පාතාලය වගේම පිලිලයක්.මම කුවෙට් එකේ ඉන්නෙ.තව ටික කාලයකින් යුරෝප් වලට වඩා මැදපෙරදිග දියුනු වෙනවා.දියුනු වෙන මනුස්සයෙක්ට මැදපෙරදිග කියන්නෙ හොද තැනක්…
@hasthalavistah.k6109
@hasthalavistah.k6109 7 ай бұрын
බොහොම ස්තුතී බැලුම් ගලට මම Hong Kong වල මම ඔයාලගේ වැඩ සටහන් එකක් නෑර අහනවා❤ ඒක නිසා මම දෙපාරක් හිතුවා මටත් කතාකරා මෙයාලා offer තියෙනවා විසා හදලා දෙන්නම් කියා සල්ලී දාන්න කියා කෝල් ගත්තා එක දිගට@ අපි තෙමෙයී වැස්සට 😅බෙ බැලුම් ගල ඔයාලා උදාරයී❤මේවා
@muniappanrukmani7184
@muniappanrukmani7184 7 ай бұрын
Balumgala 🙏👍
@ChamilaFenandu
@ChamilaFenandu 6 ай бұрын
අපිත් ඉන්නෙ ඩුබායි අපි අහු වෙයි ඕවට පොලොන් වලට වැඩිය ඩුබායි අපිට labena🙏වැටුප ඇති 😁😁😁😁
@ChathuraIndika-vr6ls
@ChathuraIndika-vr6ls 7 ай бұрын
ඩුබායි ඉන්න දෙන්නෙක් ඉන්නවා අහුවෙනකම් ඉන්නේ අනිවාර්යයෙන් කකුල් දෙක කඩනවා තවත් බලු වැඩ කරන්නේ නැති වෙන්න,ලංකාවට එනකම් ඉන්නේ
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 7 ай бұрын
gahala marapiyaw
@akithadeshanga8299
@akithadeshanga8299 7 ай бұрын
Un lankawe koheda bro ?
@tharinduperera9781
@tharinduperera9781 7 ай бұрын
Name eka kiyapan ban
@sanduperera-qs1pj
@sanduperera-qs1pj 7 ай бұрын
බක පන්ඩිතයා රිප්ලයි ව්ඩියෝ කරපන් අපෙන් ගත්ත සල්ලි වලින් තොපේ පවුල් වලට කන්න දීපුවා ගැන, තොපිට හෙන ගහනවා, ඔයිට වඩා හොදයි හිගා කාපන්
@bbJok-qz1ux
@bbJok-qz1ux 7 ай бұрын
රෝ වැරදි හොයලා දෙන එක හොඳයි ඒකට සෙලවුඩ්
@bbJok-qz1ux
@bbJok-qz1ux 7 ай бұрын
වගේම ඒක
@dhammikalkr2036
@dhammikalkr2036 7 ай бұрын
රෑමෙණියවෙත් බොහෝ අය මෙකට අහූ වෙලා ඉන්නවා
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 7 ай бұрын
මෙ පෝලන්තයෙ යවන එක 2018 ලංකාවෙත් සිද්දවුනා.100 දෙනෙක් ගත්තොත් 5ක් 10ක් විතර තමයි ගියේ අනිත් අය ඔක්කොම රිජෙටි.
@yasithasridinushka7842
@yasithasridinushka7842 7 ай бұрын
ඒක තමයි ඇත්ත
@KumaraKoralage
@KumaraKoralage 7 ай бұрын
සවුදි ඉදන් තව ටිකෙන් මාත් අහුවෙනවා
@danushkasaranga8236
@danushkasaranga8236 7 ай бұрын
Great job Mr balumgala........ Thawath mafiyawak kriyathmaka wenawa aaruda karayo Tikak . Puluwannam a Gena hoyala balanna ratawal wala enna ahinsaka minissu rawattanna Patan aragena tiktok eken
@siresy5319
@siresy5319 6 ай бұрын
Ahu wanna apa kaurut apita labana hodarama ati kiyala hiragana Inna Sourav souriya
@pradeepKumar-i7j1v
@pradeepKumar-i7j1v 7 ай бұрын
Mamath me agancy eken Poland apply karala embassy giya.. Namuth deparama riject una.. Api 3 denek giya eka yaluvekuta visa vaduna.. Magshodama yaluvek Poland giya me sujan thamai a yaluvageth agent..
@ChampikaChampikaRanasingha
@ChampikaChampikaRanasingha 7 ай бұрын
Supra Neth Fm ❤❤❤❤
@EATHTHA-
@EATHTHA- 7 ай бұрын
❗️*රට කියන්නේ අමු දුක* phone video වලට පමණයි හොද.
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 7 ай бұрын
Mama kuwait enne mama salli dunna dinner 720 shnai kiyala sujan kiyala mun dennata tamai salli dunne niyama horu
@sriyanichandrika305
@sriyanichandrika305 7 ай бұрын
මේ කතාව ඇත්ත මන් ඉන්නේ ඉතාලියේ මන් පොලන්ඩ් ගැන හොදට දන්නවා මන් පොලන්ඩ් ඉදලත් තියෙනවා මාස 10යක් මගේ මල්ලි මාස හයකට සැරයක් පොලන්ඩ් එන යන කෙනෙක් ඒ අනුව පොලන්ඩ් විසා ගැන මන් හොදට දන්නවා ඒ නිසාම මන් මේ කෙනෙක්ට කතා කරා ඇත්ත මුන් හොරු මුන් මැදපෙරදිග ඉදගෙන තමයි මේක මෙහෙයවන්නේ
@EUROPA-b9o
@EUROPA-b9o 7 ай бұрын
oya italy da inne?
@sriyanichandrika305
@sriyanichandrika305 7 ай бұрын
@@KasunWISG මන් එහෙම කරලත් නැහැ එහෙම කරන්න හැකියාවකුත් නැහැ මොකද මාත් ඇවිත් ඉන්නේ ජොබ් එහෙකට
@samanthalekamge2995
@samanthalekamge2995 7 ай бұрын
⁣රටක ඉදලා තව රටකට අපට යන්න බැ නේද මොලය පාවිචිචිකර වැඩ කරන්න 😮😢😮😢😮😢😮
@KumaraKoralage
@KumaraKoralage 7 ай бұрын
මදු කියන එකා මගෙන් රියාල් 10000ක් ඉල්ලුවා
@sarathranige8782
@sarathranige8782 7 ай бұрын
❤❤❤🙏🙏🙏
@subasuba3997
@subasuba3997 7 ай бұрын
රැල්ලට ගිය රැල😂😂😂😂😂
@holmana6281
@holmana6281 7 ай бұрын
දැනටත් කට්ටියක් polan යන්න එහේ ඉන්නවා
@subramaniyamramu9922
@subramaniyamramu9922 7 ай бұрын
❤💝❤🙏👌
@dhammikalkr2036
@dhammikalkr2036 7 ай бұрын
මමත් අහූඋනා හැබයි ස්කයි වේ ඒජන්සි කාරයට
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 7 ай бұрын
❤❤❤
@chandi6066
@chandi6066 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@bbJok-qz1ux
@bbJok-qz1ux 7 ай бұрын
ඉතිං අපිට හොඳ තැන් කියලා දෙන්නකෝ ඒගොල්ලන්ගේ යුතුකමක් නේ ඒක ශ්‍රී ලාංකිකයෝ වශයෙන්
@dhammikalkr2036
@dhammikalkr2036 7 ай бұрын
ලේසියෙන් යන්න බැ යවන අය මෙහෙ නෑ
@Sadun340
@Sadun340 7 ай бұрын
අපි අහු උනා ලක්ෂ හයක් ඉවරයි මුන් බොරු කියලා අහිංසක මිනිස්සු න්ගේ සල්ලි අරන් කව්රුත් යවන්නේ නෑ මුන්ගේ account වලට සල්ලි දාගත්ත ට පස්සේ මගහරිනවා එක එක බොරු කියලා
@dineshalakmali8542
@dineshalakmali8542 7 ай бұрын
නම් ගම් එක්ක කියන්න..කවුද කියලා
@praneethcharuka.
@praneethcharuka. 7 ай бұрын
Ow..apen අජිත් agent
@pradeepKumar-i7j1v
@pradeepKumar-i7j1v 7 ай бұрын
Balumgalata meken Poland giya kaurth hoyaganna barida
@TheKingMaker666
@TheKingMaker666 7 ай бұрын
අපිව කොරේසියා අරං යන්ටකෝ😊
@අජානිජයසිංහ
@අජානිජයසිංහ 7 ай бұрын
මැදපෙරදිග ගෙවල් ඇතුලේ වලං හේතුවට ටොයිලට් හේතුවට බහුතරයක් කාන්තාවෝ මෝඩයෝ නෙමෙයි කිසිම මැදපෙරදිග කාන්තාවකට පහත් විදිහට කතා කරන්න එපා පව් දුක්විදිනව අසාමන්ය විදිහට එක්කෙනෙක් දෙන්නෙක් ගොන් වැඩ කරාට හැමොම එහෙම නැ දුකයි මැදපෙරදිග වැඩ කරන කාන්තාවට කතා කරන හැටි අහපුවහම😢😢
@NuwanKumara-e4g
@NuwanKumara-e4g 7 ай бұрын
මෙි මිනුස්සු ලන්කාවට ගෙනල්ලා දඩුවමි දෙන්න බැරිද
@pattidoradanawathie1376
@pattidoradanawathie1376 6 ай бұрын
වයිට් කාල හන්දියේ ඉන්නෝ හොරදෙටුවෙක් පල්ලිය තියෙන පැත්තෙම තියෙන ගෙදර ඉතාලි යවනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි වංචා කිරීම තමයි කරන්නේ තව කටුනේරිය සනත් කියලා ඉන්නවද දැන් හැංගිලා ඉන්න මිලාන්වලින් එයාගේ නෝනගේ නමෑන් පොතෙකුත් ඉන්නවා. එයත් කරන්නෙම වංචාව මිනිස්සුන්ගෙන් සල්ලි ගසාගෙන කනවා රට යවනවයි කියලා හුරුදෙන්නාව හොයා බලා නිසි පති දඬුවම් දෙන්න
@SriyaniOpathaopatha
@SriyaniOpathaopatha 7 ай бұрын
Dan Auwila ඉවරයි
@devikaamarasekara632
@devikaamarasekara632 7 ай бұрын
Ape lankawe aya kohegiyat karanne baluwada asarana minissutawat asarana karana kalakanni okunta hena hatama gahanna one😊
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 7 ай бұрын
ජාත්‍යන්තර පොලිසියට ඇයි දැනුවත් නොකර ඉන්නේ ???
@lakraj1
@lakraj1 7 ай бұрын
ජාත්‍යන්තර පොලිසිය යන්න සාක්ෂි දෙන්න කවුද එන්නේ මෝඩ ප්‍රශ්නය අහන්න එපා සහෝදර ඔයා හිතුවද ගමේ පොලීසිය ගිහින් දාන පැමිනිල්ලක් දානවා වගේ කියලා
@sanathchandrasiri7541
@sanathchandrasiri7541 7 ай бұрын
ඩුබ්‍යි ඇඩ්ඩ්‍රස් එක දෙන්නකෝ
@dhammikalkr2036
@dhammikalkr2036 7 ай бұрын
බිස්නස් බෙ ටවර් එකේ ඒජන්සි ඔක්කොම එතන තියනව පට්ට හොරැ
@KasunWISG
@KasunWISG 7 ай бұрын
Boulevard plaza Tower 1, Downtown Dubai,1301
@subasuba3997
@subasuba3997 7 ай бұрын
😂😂😂😂😂
@chadiyapa6661
@chadiyapa6661 7 ай бұрын
මේ ජාවාරම අනිත් රටවල අයත් කරනවා. Tik tok
@induamarasingha7630
@induamarasingha7630 7 ай бұрын
මම නමි කවදාවත් නුහුරු නුුපුරැදු දේවල් වලට ඇබ්බැහි .විමක් නැහැ
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 7 ай бұрын
Ammooo bola ahu wrynna apaooo🙈🙈🙈🇦🇪🇱🇰
@upalidissanayake
@upalidissanayake 7 ай бұрын
Apema nail apema kai
@nimalnaulla6189
@nimalnaulla6189 7 ай бұрын
ඔය ටික් ටොක් කාරයො කරන්නෙ සෙන්ගන් රටකට සංචාරකයෙක් වශයෙන් යවන එක. ඒ යවන්නෙ පළමු එයාර්පෝට් එක වශයෙන් වෙනත් රටකට යවල ඒ රටේදි වීසා ගහල දෙවනුව සෙන්ගන් රටකට යවන එක. එවිට සෙන්ගන් රටේ සීල් එක නොවදින නිසා ඒරටේ රැකියාවකට හෝ නැවතීමට අවස්ථාවක් නැත.
@SriyaniOpathaopatha
@SriyaniOpathaopatha 7 ай бұрын
මම .සෞදි ඉන්නවා ඔය කතා කරන ඇක්කා ට කරපු dema තමයි kare
@Ramani-vh5ij
@Ramani-vh5ij 7 ай бұрын
Pala hora hata manusayo dukanada pau ansaka minisu amaruwa dana hadanahti kalkani oya jawarama karayanata labada yanawa balungalata jaya wawa
@YasithaDhananjaya
@YasithaDhananjaya 7 ай бұрын
Patta.. api ahu wela salli dila visa reject wela inne. Dn sallith me sanipath ne. Munge work permit 1000kun visa 2,3 wadinwa. Echcharai.. e tika allan hemoma story danwa 😂😂 ona kenek inbox enna proof thynwa serama. Salli gnnwa vitarai. Anthimedi benum ahannth ona mungen sallith dila. Patta horu
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 7 ай бұрын
Sujan kiyanne niyama horek .salli aragena block karanawa lankawe police danuwath karanna one
@ajithnisantha5899
@ajithnisantha5899 7 ай бұрын
Oya TikTok nawaththanna
@mohamednawas2658
@mohamednawas2658 7 ай бұрын
Please karna karela mungwe Lankawete gennela Lankawe minissunge Sally welete margeyak hadanne udew karanne belumgale please
@HewageGhn
@HewageGhn 7 ай бұрын
MAMATH OKATA CALL KALA MAMA DUBAI INNE MATA AYALA GENA WESWASAYAK NETHI NISA OFFICE AKE TRADE LICENCE AKE COPY AKA WHATSAPP AWANNA KIYALA MAMA CHICK KALA. LICENCE AKA THIYENNE PAKISTAN 2 PARTINERSLATA. MAMA CALL KARALA KIUWA LINE AKA CUT KALA. AHUWENNA APA THANKS BALUMGALA
@MohamedSinghawanasa
@MohamedSinghawanasa 7 ай бұрын
Me setaka FB eketh innawa
@dilakshaprabhavi678
@dilakshaprabhavi678 7 ай бұрын
Wizard imitation kiynne pal horu..😂
@SriyaniOpathaopatha
@SriyaniOpathaopatha 7 ай бұрын
මගේ ලක්ෂ 03
@KarunaThilak-cf4wi
@KarunaThilak-cf4wi 7 ай бұрын
❤mh katar walath innawa ahu Whacaha aya lk 5/ 7 dipu aya innawa
@prasannaranjith4121
@prasannaranjith4121 7 ай бұрын
පොරවල් ටිකක් සෙට් වෙලා කරන්නෙ මේක , අපේ එවුන්ම තමයි මෙතන වැඩ කරන්නෙ හරිම කැතැයි ඒක , මෙහේ පොඩි පොඩි රස්සාවල් කරලා හුගාක් දුක් විදලා සල්ලි හමිබකරන්නෙ ඒම මිනිස්සුන්ව තමයි මෙතනින් ටාගටි කරන්නෙ, ටික් ටොක් එකේ පොර කලා අපේ අය මාට්ටු වෙන්නෙ පවි ඉතිං මෝඩ මිනිසුන්
@subasuba3997
@subasuba3997 7 ай бұрын
ලංකාවේ ගව සම්පත 😂😂😂
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 7 ай бұрын
"රිෂාඩ් ඉමිග්‍රෙෂන් " ඔය නම අහන්නත් අප්‍රිය යි ඔය නම් තියෙන හුගාක් අය පට්ට හොරැ . මෙහෙත් ඉන්නවා ඒ නම තියන පට්ට හොරෙක් එකා විල්පත්තුවෙ පැල හිටවනකන් අපි තාමත් බලාගෙන ඉන්නවා
@pradeepKumar-i7j1v
@pradeepKumar-i7j1v 7 ай бұрын
Dan neth fm eka kiyanne wizard immigration eken kauruvathma Poland giye nha kiyalada???
@somaratnehetti7411
@somaratnehetti7411 7 ай бұрын
සියයට සීයක් සහතික කරලා කියනවා ඒකෙන් කිසිම කෙනෙක් පෝලන්ඩ් වලට ගිහිල්ල නෑ
@pradeepKumar-i7j1v
@pradeepKumar-i7j1v 7 ай бұрын
@@somaratnehetti7411 oya lankaveda inne vennath ratakata inne. Mama danna de kivve. Mamath reject una eth mama ekka ekata giya malli kenekuta visa vadunan. Hari deta hari de kiyanna ona ekai kivve. Dubai inna godak Aya dannava meken Poland giyada nadda kiyala. Samahara ayata asadaranayak vela athi mata una death dakka death kivve..
@somaratnehetti7411
@somaratnehetti7411 7 ай бұрын
තවත් මේ හොර කොම්පැණිකාරයාට කඩේ යන මෝඩ හැත්ත ඉන්නවනෙ, මුංම තමා පිරමිඩවලට සල්ලි දාලත් කෙළව ගත්තෙ, කවදාවත්ම පාඩමක් නම් ඉගෙන ගන්නේ නැති පාටයි,
@sagaraillangakoon3228
@sagaraillangakoon3228 7 ай бұрын
Shani kiyala hora ganiyek.ennwa
@hitamituru9692
@hitamituru9692 7 ай бұрын
කුරුණෑගල පෲඩෙන්ෂල් කියන්නෙත් ඔයවගේ යුරෝපෙ යවනව කියල සල්ලි ගරපු ඒජන්සියක් තමා..
@chinthakamahesh7714
@chinthakamahesh7714 7 ай бұрын
මෙහෙම දැනුවත් කිරීම හොදයි. මම හිතන්නෙ එයාලත් ( විසද්) සම්බන්ද කරල කතා කල නම් තවත් වටිනව.. මොකද මම හිතනව ස්විඩන් වල ඉන්න කොල්ලෙක් තමයි මේ complain එක කරන්න ඇත්තෙ ඒ ‍රටවල් වල ජොබ් දෙනව කියල සල්ලි ගන්න කෙනෙක්. එකිනෙකාට තරහයි.. හරිම තොරතුරු දෙන්න කියල බැලුම්ගලින් ඉල්ලා සිටිනව..
@sanduperera-qs1pj
@sanduperera-qs1pj 7 ай бұрын
මේක කවුරැ බැලුම්ගලට කිවුවත් ඒ කියපු දේවල් සහතික ඇත්ත, අපේ සල්ලි ගන්නකම් Wizad එකේ හොරැ පන දෙන්න හිටියෙ, පහු වෙනකොට සල්ලිත් නැ හොරැන්ගෙ ලොකුකම් බලන්නත් ඕනි
@yokothamariya5185
@yokothamariya5185 7 ай бұрын
ගල් ගහලා😢
@visakharubi699
@visakharubi699 7 ай бұрын
Me wage dewal keranne me ayede meradewal wele wede nede pinede dene salli welin jiwade wenne eke nisa salli ganne ainseke miniszuge owa kerenewa
@dammimadu154
@dammimadu154 7 ай бұрын
Parissamin
@harithgunasekara5024
@harithgunasekara5024 7 ай бұрын
Oya AGENCY wallatta ahuwenna eppahrr.Europe wallatta Visa nathiwa enna eppahharr.Embassy ehkihnn nitharama ahhalla ballanna.
@LadduDimantha
@LadduDimantha 7 ай бұрын
මේ රටවල හොරු ඇති වෙන්න ඉන්නවා මුන් ගැන කියනවා නම් 😢😢😢
@SriyaniOpathaopatha
@SriyaniOpathaopatha 7 ай бұрын
ලක්ෂ 05 1/2.ක් dapu 07 ඉන්නවා
@rbandara7050
@rbandara7050 7 ай бұрын
kohmda muge toak patta horau
@bbJok-qz1ux
@bbJok-qz1ux 7 ай бұрын
මීට වැඩේ නරකද හොඳද කොහෙලා දුන්නොත්
@WickramaDissan
@WickramaDissan 7 ай бұрын
අයියේ ඕකේ දුලාරි කියල කෙනෙක් ඉන්නවද කියලා බලන්නකො එයා මගෙන් ඩිරාම් 1100ගත්තා තවත් දාන්න කියනවා
@RasikaSanjeewa-np5od
@RasikaSanjeewa-np5od 7 ай бұрын
Ow innewa. Mn tiktok ekan dakla thiynawa
@DulariOshani
@DulariOshani 7 ай бұрын
Man dulari thami man thawa salli illanawa apply karaddi dunna agreement eka mekata ma dannko okkoma
@siresy5319
@siresy5319 6 ай бұрын
Kuwat Dana padiya hodatoma ati a Salli parissaman karaganna aka Taman satui wadiyau Janna yanna apa soura souriya
@padmapadidilian5488
@padmapadidilian5488 7 ай бұрын
ඔිකගෙ ම්‍රන පෙන්වන්නකො.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 7 ай бұрын
Iඉටලි යන්න නෙමෙ බොන්ඩා යන්න බැරි ද තොසෙ නම් මුලින් ගියා ඊට පස්සෙ බඩ ගහගෙන ගියා දැන් ලන්කවෙ එමට කෝටි පතියො බිහිවෙලා ඉන්නෙ අප්ප්ච්ච් ලයි මැනිවරුයි ජොති හොරුයි ගූ ටියුබ් කාරයොයි එකතු වෙලා රට්ම ගොඩ දාලා තියෙන්නෙ ලොක බැන්කුවෙනුත් අවා අපෙ ජොර්ති හොරු හම්බ වෙන්න ආවා ගු ටියුබ් කාරයො යි ජොතිර් පෛයොයි උන්ට කෝටි ගනන් දිනුම් ඇදලා දුන්නා
@praneethcharuka.
@praneethcharuka. 7 ай бұрын
Ape ලක්ෂ 6.30 😢
@subasuba3997
@subasuba3997 7 ай бұрын
Balum galat a puluwannam mata katha karanna
@namalgunathilaka-t5l
@namalgunathilaka-t5l 7 ай бұрын
බැලුන්ගලට විඩියො එකාක් දාන්කම් මංවිතර බලාගෙන ඉන්නෙ❤❤❤
@NethFmBalumgala
@NethFmBalumgala 7 ай бұрын
ආදරෙයි
@sanathchandrasiri7541
@sanathchandrasiri7541 7 ай бұрын
ඇයි ඔයාලට මෙයාලගේ ලංකාවේ ඇඩ්ඩ්‍රස් එක දෙන්න බැරි
@jayanthajayakodl
@jayanthajayakodl 7 ай бұрын
Hoyala..munge..lankawe..ekkek..marapiyaw..ginithiyapiyaw...😅😅😅😅
@KasunWISG
@KasunWISG 7 ай бұрын
ඔයා කොහෙද ඉන්නේ කියන්නකෝ?මොකද යාපනේ ඉදන් හොයන්න අමාරැයි Address ඔයාට😂
@subasuba3997
@subasuba3997 7 ай бұрын
😂😂😂😂
@JmnBandara-oq4th
@JmnBandara-oq4th 7 ай бұрын
ඇයි මුන වහ්නනේ
@shamashama9802
@shamashama9802 7 ай бұрын
Kalakanni munta hena Path wenna ona ahinsaka Minisunge mudal,kawata😢😅
@mustang350eco7
@mustang350eco7 7 ай бұрын
පට්ට හොරු 😂 ක්‍රොඒෂියා වල පඩි පට්ට අඩුයි 😅
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
NETH FM 8 PASS JOKES 2024.12.10 | හාල් මෝල්ලු  !
22:06
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19