වෙලේ සුදාගේ කුඩු සල්ලි වලින් රජය කරන්න යන දේ මෙන්න |

  Рет қаралды 88,433

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер: 211
@SilawathiSilva
@SilawathiSilva 8 күн бұрын
ජනපති තුමෙනි මේ පාතාලය සහ කුඩු වියාපාරය ලන්කාවෙන්ම තුරන් කරන්න ඔබ ලොකුම පිනක් ජෙසුපිහිටයි
@Sandun_putha
@Sandun_putha 13 күн бұрын
ගරු ජනාධිපතිතුමනි අපිට වාහන අඩුවට ඕන නෑ✅️ ආහාර මිල අහස උසට ගියත් කමක් නෑ✅️ පාතාලය මර්දනය කරන්න අපිට නිදහසේ ජීවත්වෙන්න ❤️🙏
@ShanikaAmaraweera
@ShanikaAmaraweera 13 күн бұрын
❤❤❤
@nirmaladamayanthi984
@nirmaladamayanthi984 13 күн бұрын
අවංක ප්‍රාර්ථනයක් ....
@DevHania
@DevHania 13 күн бұрын
😂😂😂
@chanraman
@chanraman 13 күн бұрын
අයිතිකරු නොමැති මල්වානේ ගෙදර රාජසන්තක කරලා වෙන්දේසි කරන්න හැදුවාම ඒ වෙන්දේසිය අවලංගු කරගෙන ආපසු තමන්ගේ රජයක් එනකම් අල්ලාගෙන හිටියා රාජපක්ෂ රෙජීමය. ඊලඟට ඔවුන් නැවත පාවිච්චි කරා ඊලඟට මොකක්ද උනේ කියලා දැනගන්නට නෑ . ඒ පිලිබඳ දැනගන්නට කැමතියි
@Sandun_putha
@Sandun_putha 12 күн бұрын
@@ShanikaAmaraweera ❤️❤️❤️
@chamildiss
@chamildiss 13 күн бұрын
අපෙ ජනාධිපති තුමා දෙවියෙක් 💘💐💕
@DevHania
@DevHania 12 күн бұрын
@@chamildiss 😂😂😂
@stellafernando5753
@stellafernando5753 13 күн бұрын
මුන්වෙනුවෙන් කතාකරන ලෝයස්ලට තලන්න ඕන සේරටම කලින්
@smhs3313
@smhs3313 10 күн бұрын
ඇත්ත.
@Rosakatu304
@Rosakatu304 8 күн бұрын
අපේ අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් ආඩම්බරයි.
@prashanwijayawardana2968
@prashanwijayawardana2968 13 күн бұрын
අපිට මුලින්ම නීතිය හදල දෙන්න .....සියලුම...සියලු ම අංශවලට අදාල වන පරිදි .... මූල්‍ය නීතිය ...හදන්න .... බැංකු කරැවො ජනතාවගේ බෙල්ල මිරිකකනවා ....අසාධාරණ බැංකුව ක්රමය ...හදන්න ... බැංකු දේශපාලනය කරනවා ....ඇමතිවරයාට ...එක නීතයක් ...අපට එකක්
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 13 күн бұрын
අනේ මේ විධියටම නාමල් සහ බැසිල් රාජපක්ෂලාගෙ මහින්දලා එහෙම හොරා කාපු ඒවා රාජ සන්තක කරා නම් රටේ ණය ඔක්කොම ගෙවා ගන්න පුලුවන්. අපේ බඩු මිලත් අඩු කර ගන්න පුලුවන්.
@niranthanirantha9959
@niranthanirantha9959 13 күн бұрын
අනිවාර්යයෙන්
@lisaraperera5095
@lisaraperera5095 13 күн бұрын
ඔය කුඩු සල්ලි වලින් කුඩු බීලා විනාශ වු දරුවන්ගේ ජිවිත ප්‍රතිස්ථාපනය කිරීමට හා කුඩු සහ පාතාල ය අවසන් කළ යුතු ය
@lisaraperera5095
@lisaraperera5095 13 күн бұрын
භාවිතා කළ යුතුය
@channabuwanaka5885
@channabuwanaka5885 8 күн бұрын
එකින් එක....one by one. කළබල වෙන්න එපා
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 13 күн бұрын
කවුරැත් කලබල වෙන්න එපා දේශපාලන හොරැන්ටත් මේ දෙයම වෙනවා වැඩි කාලයක් යන්න ⁣ඉස්සර
@pbbandara2887
@pbbandara2887 11 күн бұрын
දැන් මූන පෙන්නම්ම බැලුම්ගල කරනවා කියන එකෙන් මාරම අදහසක් නේ පෙන්නන්නෙ ❤
@bp7064
@bp7064 12 күн бұрын
ජනාධිපතිතුමනි ඔබට තුනෙන් දෙකේ බලයක් දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ මහජනතාව ඔබ පසුපස ඉන්නවා. අපි ඔබට ගොඩාක් ගොඩාක් ආදරේයි 💞💞💞💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏
@nirmaladamayanthi984
@nirmaladamayanthi984 13 күн бұрын
Neth එකේ චන්di ටික අදයි දැක්කේ .....ආදරෙයි ❤❤❤
@sirimathwijesooriya6578
@sirimathwijesooriya6578 13 күн бұрын
වෙලේ සුදාට මෙහෙම නම් මෙයාලත් එක්ක දේශපාලනය කරපු දේශපාලකයන්ට මොකුත්ම වෙන්නේ නෑනේ. හිටියට වඩා හොදින් ඉන්නවානේ.
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 12 күн бұрын
❤❤❤❤තෙරුවන් සරණයි බැලුම්ගල ❤cyprus ❤️q
@mealniebibile6859
@mealniebibile6859 13 күн бұрын
ක්ලීන් ශ්‍රී ලංකා මම හිතන්නෙ පාර වල් හා වටාපිටාව පමනක් නෙවෙයි දූශනය වන්චාවන් උත් ක්ලීන් කිරීමයි
@SanjuSumith-c4s
@SanjuSumith-c4s 13 күн бұрын
ඒකට තමා ක්ලීන් sri lanka කියන්නේ...😂😂...ඔයා හිතුවෙ පාර සුද්ද කරන එක කියලද...😂😂😂
@donamie2808
@donamie2808 13 күн бұрын
ක්ලීන් ශ්‍රීලංකා කියන්නෙ මිනිසුන්ගෙ ආකල්ප සහ වැරදි ගතිපැවතුම් වෙනස් කිරීම. මේ මගින් සියලු දේ ක්ලීන් වෙල හරිමගට එයි. එහි වගකීම ඇත්තෙ ජනතාව අතේ මිසක් පොලීසියේවත් රජයේවත් නෙමෙයි.
@KanthiKanthi-jg7qx
@KanthiKanthi-jg7qx 13 күн бұрын
පාරන.පාලූන්ගෙ.වැඩ.තමයි
@sraatnike170
@sraatnike170 9 күн бұрын
Api.ජනාධිපති tumata j❤❤ජයවේවා ..බුදු saranai .🙏🙏🙏
@PulasiriEdirishinghe
@PulasiriEdirishinghe 13 күн бұрын
වාහන ක්ලීන් කිරීම නොවේ කරන්න ඕනේ මාරක අනතුරු නොසැලී කම නිසා සිදුකරන අනතුරුරියදුරන්ගෙ රියදුරු බලපත් අවලංගු කිරීම හොඳ යි
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 13 күн бұрын
අපේ ජනාදිපති සහොදරයා JVP මාලිමාවේ අපේ පරන සහොදරයෝ දසක පාහාකට වැඩි කාලයක් ජවිතේ කරාපු කැපවිම් ආපහාස උපහාස විවිදාකාර දුක් කරදරවලට මුනදිලා ආ ගමන චොර කරන්න දෙන්න එපා මාලමාවේ පාර්ලිමේන්තුවට යවපු අයට එ වගේම හර්ෂන නානායක්කාර කියන්නේ වාසුදෙවගේ මුනු බුරේක් රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ කලාකාරයන්ගේ හොදම යාළුවෝ හර්ෂන නානායක්කාර හැසිරේනම විදිහෙන් තෙරේනවා හොරුන්ට මිනිමරුවන්ට පාස්කු අපරධ වලට දඩුවම් ලැබේන එකක් නැහැ එක නිසා හර්ෂන නානායක්කාර අයින් කරන්න ජනාදිපති සහොදරයා එ වගේම බන්දනාගාරයේ වෛයිද්‍ය වරු ඇතුලේ ඔක්කොම පට්ට හොරු නේද මේ අයට කවමදාවත් දඩුවම් දේනේ නැහැ එ වගේම මේ ජරාජිර්න උන රට ලස්සන නිතිගරුක රටක් හදන්න නම් මරන දන්ඩනය එල්ලා මැරිම නියම කරන්න ජනාදිපති සහොදරයා අස්සන් කරන්න මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන අය ලංකාවේ ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ ජනාදිපති සහොදරයාට බලකර සිටිමු දුමින්දට බන්දනාගාරයේ තියෙන විශේෂත්වය අනික වැඩි හරියක් බන්දනාගාරයේ ඉන්නේ කුලියට හිරේ ගිය අයයි ජනාදිපති සහොදරයා එල්ලුම් ගාහාට අස්සන් කරනවනම් රටේ අහිංක මනුස්සයෝ කුලියටත් හිරේ යන්න එන්නේ නැහැ මොකද යම් දෙකට හිරේ යන්න ඇවිත් මරන දන්ඩනය නියම උනෝත් එකට කවුද කැමති වේන්නේ අපේ ජනාධිපති සහොදරයා අනාගත දරුවෝ ගැන සිතා රටේ දරුවන්ට අහිංක මනුස්සයන්ට සැනසිමේන් ඉන්න මේ මරන දන්ඩනයට අස්සන් කරන්න අපි සියළුම දෙනා බල කර සිටිමු
@Ranjith-c8s
@Ranjith-c8s 8 күн бұрын
The efforts of the three of you are very valuable. May you have the strength and courage to continue presenting such facts in the future
@priyanipriya4745
@priyanipriya4745 8 күн бұрын
Thank all of you
@dianadesilva678
@dianadesilva678 8 күн бұрын
පොඩි ලමයි අරගෙන රෑ දවල් දෙකේම අව්වෙ වැස්සෙ හිගා කන ගැහැණු පිරිමි සූපමාකට්, කෑම කන තැන් වල ,පාර මැද වාහන නවතන කලර් ලයිට් වල ඉන්නවා. පොඩි ලමයි මත් කරලා වගෙ නිදී දවසෙ බොහෝ විට. දරුවන් ට පොඩි සාධාරණක් කරන්න. ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනෙන් ජනාධිපති ගෙන් ඉල්ලනවා.
@meriandiss6675
@meriandiss6675 9 күн бұрын
Fantastic
@chamaleesilva
@chamaleesilva 12 күн бұрын
ඔය අම්මලට දරුවෝ ගැන හිතන්න තිබුණේ ඔය වැරදි වැඩ කරන්න කලින්
@damithsri6351
@damithsri6351 13 күн бұрын
Clean sri lanka👍👍
@HPKusumalatha
@HPKusumalatha 13 күн бұрын
බඩු ගණන් යවල හරි පාතාලය හා කුඩු නවත්තන්න.
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 11 күн бұрын
Aniwern mge darwo evari kudu nisa horakam wedi mali mamata jaya weva
@plkanandarajah9157
@plkanandarajah9157 12 күн бұрын
ජනාධිපතිතුමනී, අපි නම් මාර මිනිස්සුන්, 😂😂😂😂😂 රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී අපේ බඩු මිලත් අඩු කර දෙන්නත් ඕනී අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී හොරු අල්ලන්නත් ඕනී
@gihanshani5059
@gihanshani5059 10 күн бұрын
හෝව් හෝව් ඉවසපන් පපුව මහජනතාවගේ පැත්තෙන් අපිට කියන්ඩ තියෙන්නේ ඔහොමයි (chathuranga😢 )
@donj.christy2308
@donj.christy2308 12 күн бұрын
මාර වැඩෙ ඇයි මරනදඩූවම නොදි ඔයවිදිහෙ තීන්දූ දෙන්නෙ අනෙමන්දා ඕවා ආයෙ කරන්න තමයි ඔය විදියේ දඩූවම් දෙන්නෙ 😢😢😢
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Күн бұрын
මරන දඩුවම ට අස්සන් කලොත් හාමුදුරුවෝ සිව්‍ර්‍ර කරේ දාගෙන එනවා බුද්දාගමික රටක් නොයෙක් දේ කියලා ජනාධිපති එපා කරවයි 🤣
@janakajayarathne7097
@janakajayarathne7097 13 күн бұрын
මාර වැඩේ එතකොට දුමින්ද සිල්ව ගේ කාමරය තව කීදෙනෙක් සමඟ බෙදාගන්න වෙයිද දන්නෙ නෑ නේද බොලව්...🇱🇰🇱🇰🇱🇰🇱🇰
@janakas.balasooriya.3974
@janakas.balasooriya.3974 13 күн бұрын
ගහට, අලුත් කබයක් ගේමු.
@maheshperera7959
@maheshperera7959 9 күн бұрын
Very excellent explain
@meegodagenk2614
@meegodagenk2614 13 күн бұрын
හිරැට උඩින් ඉන්න අයගේ දේපල රාජසන්තක කරන දිනය වන තුරු බලා ඉන්න මම
@sujeewasilva7652
@sujeewasilva7652 12 күн бұрын
Horu kudu gena weradi wedawalin hambakarana mudal depala aniwaryenma rajasanthika karanna one 👍💪💪💪💪👏👏👏
@lathaudagedara2749
@lathaudagedara2749 13 күн бұрын
කුඩු සල්ලි නම් ගන්නමයි තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ට ඉස්පිරිතාලවල⁣ට බෙහෙත් අරන් දෙන්න පින් සිද්ද වෙයි
@gihanshani5059
@gihanshani5059 10 күн бұрын
කුඩු අල්ලපුවම විකුනන්නෙකාටද විනාසකරනවානේ ඉතිංඵතකොට සල්ලි හම්බ වෙනනෙ නැැනෙ මොනාකරනිඩද මහවුන්ට දඩුවම් හරි ලැබෙයිනෙ ඒකට සතුටුවෙමු
@lahirumendis8978
@lahirumendis8978 13 күн бұрын
කහ පාට කමිසය ඇදන් ඉන්න මහත්තයා පමණක් මේක කරානං හරි.. අනිත් දෙන්නා ඉන්නවෙක අපරාදේ 😂 සම්පූර්ණ වැඩසටහනින් විනාඩි 44 ක් එතුමා කතා කරා 😂
@MThilakarathna-l9t
@MThilakarathna-l9t 13 күн бұрын
නෙත් ස්තූතිය
@PatminiWijesingha
@PatminiWijesingha 12 күн бұрын
Horu allanna.
@Joy-bn9jw
@Joy-bn9jw 9 күн бұрын
අනික් වැඩසටහන ට 1කෙන්ක් හිටියම ඇති,ඩිල්සාන්, අනිත් දෙන්න පොඩ්ඩක් නානව වගේ පේනව😆
@MahindaBasnayaka
@MahindaBasnayaka 13 күн бұрын
කුඩු බොන උන් කාගෙ හරි දරුවො තමා උන්ගෙ දරුවන්ට අනුකම්පාව ක් මොකටද
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Күн бұрын
ඒ දරුවෝ යහමඟට ගන්නේ නම් හොඳයි නේද උන්ගේ දෙමාපියන් දුකෙන් ඇතී
@Sandun_putha
@Sandun_putha 13 күн бұрын
මේ ආන්ඩුව කිව්ව වගේම පාතාලය මර්දනය කිරීමට බැරිද???????????😢
@UpaliPushpakumara-u7e
@UpaliPushpakumara-u7e 9 күн бұрын
සිමෙන්ති මිල රු. 100 කින් අඩුකරල මොටද....වැඩි වුනේ 100කින්ද....මේක ලොකු මිල අඩුකිරීමක්ද..හාල් පොල් මිල අඩු කරන්න ඔින නැද්ද..............එක්තරා බූරුවෙක් කමෙන්ට් එකක් දාල තියෙනව හාල් පොල් මිල, වාහන මිල; අහස උසට ගියත් කමෙක් නෑ කියල...එ්කා තණකොල කන එකෙක් වෙන්න අැති....
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Күн бұрын
පුළුවන් හැමදේම ජනාධිපති අඩුකරනවා එයා ආවේ මේ රටට හොදක් කරන්න හම්බ කරගෙන යන්න නෙමෙයි
@ShanthaPerera-n8g
@ShanthaPerera-n8g 13 күн бұрын
Ģood progrem
@chandanawijekumara545
@chandanawijekumara545 12 күн бұрын
අනිවාර්යයෙන්ම ..මේ ක්‍රමය දිගටම කරගෙන යන්න අනුර කුමාර වසර දහයකට රටම හදන්න..පරණ පඩන්ගූ කවුරුත් ආය එපා ..
@NeelSamantha
@NeelSamantha 13 күн бұрын
සුපිරි
@yapakumara1880
@yapakumara1880 13 күн бұрын
❤❤❤❤❤
@neethajayaweeea3760
@neethajayaweeea3760 12 күн бұрын
Ane janapathi thumani hora රාජපක්ෂ ...පවුලේ නීතිවිරෝධී උපයාගත් දේපල ...වහාම සොයා me..rate ණය ගෙවන්නට බැරිද????
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 6 күн бұрын
Tanks මල්ලිලා ඔයාලට දරණ උත්සාහයට ස්තුතියි.. නමුත් ඔයාලට ඔහොම හරි ආණ්ඩුවට චෝදනා කරන්න ලැබුනේ මාලිමාව නිසා.... හොඳේ...
@PriyankAbeypala
@PriyankAbeypala 11 күн бұрын
Monawath karanna epa Ahinsaka🎉minissunta denna Monawath karanna epa pls duppath minissunta account walata danna 😢😢😢 kannath naha minissunta aththa kathawa ekai😢😢😢😢Mr anura pls 🙏
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 13 күн бұрын
❤❤❤❤❤❤Kuduwalin mathkuduwalin daruwo bera gamu
@shanioman5704
@shanioman5704 12 күн бұрын
Me ආණ්ඩුව hodi ❤❤❤❤
@priyanipriya4745
@priyanipriya4745 8 күн бұрын
Thank ජනාධිපති tumane
@GayanFdo-uy3rj
@GayanFdo-uy3rj 12 күн бұрын
පරිස්සමෙන් idapan r . i . p balumgala
@SarathKaluthotahewage
@SarathKaluthotahewage 7 күн бұрын
Tharuwansarani. Janadepathi. Thumata
@janakas.balasooriya.3974
@janakas.balasooriya.3974 13 күн бұрын
ගණන් එදා ඒවද, දැන් ගනන්ද
@lahirusankalpa5598
@lahirusankalpa5598 13 күн бұрын
අවුරුදු 1 1/2 ක නෙමෙයි ඕක සුදාගේ සතියක ආදායම 😊
@YfGf-mf1vm
@YfGf-mf1vm 12 күн бұрын
මත් ද්‍රවයජාවාරම් කරලා මුදල් හොයන අයගේ සල්ලි වලට ඔහොම තමා කරන්න ඕනේ
@RuwanNishantha-o5r
@RuwanNishantha-o5r 12 күн бұрын
ජනාධිපති තුමනි procare ආයතනය ගන සොයා බලන්න .ඒකත් ,ommax වගේ නීති විරෝධී එකක්ද සොයා බලන්න
@mhewage
@mhewage 13 күн бұрын
පාතාලය මත්ජාවරම පොලිස් කප්පම් ගැසීම මැසියල්ල මැඩ පැවත් වුවහොත් රටම clean ජනතාව සතුටින් ආයෙහ් ලොවෙත් ජනතාව මාලිමාව අත හරින්නේ නැ
@KuwaitKwt-cp7iq
@KuwaitKwt-cp7iq 9 күн бұрын
Honda weda satahanak. ❤eth me kisi kenek katha nokarana peththak thiye awa. 😮ekathamai. Me therum karanne. MathdrauYa walin upaYA ganipu mudal rajayTa bragana mathdrwuy a walin vinashUna. Daruwange paulwalata bedadena ekai mokada man mehema vachAna tikak Hari kiyanna thawama. Meri. Meri jewath wena nisa. Mama rata indan lankawatA ewapu hema rupiyalak ma. Oyajara kudu nisa nethuwa giya inna gedarak wath nethuwa adatath rata kudu. Nisa lankawe daruwo kochchara vinasha welada kawadawath me kudu prshnaya nisa anagathe baraganna inn a lami iwrtama iwarai. Janadhi pathi thumani oba kageth duka danna honda kenek me kudu prshnata wisadumak. Ganna hema denatama budu saranai devi pihitai.
@herbertmercyjoy2005
@herbertmercyjoy2005 12 күн бұрын
Aniwarayenma janadipathithumani
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 13 күн бұрын
මුං වෙනුවෙන් පෙනී සිටින නීතී නිලධාරින් ලබන ආත්මේ නිගන්ටයන් වෙනවා සිකුරුයි
@nirmaladissanayake4958
@nirmaladissanayake4958 9 күн бұрын
Which bank
@MohmadhRasmi
@MohmadhRasmi 13 күн бұрын
Malimawata jayen jayawewa .horunta passe aapu anurata jayawewa .
@DammaPradeepikaMW
@DammaPradeepikaMW 12 күн бұрын
ලැබුන බලය බුද්ධියෙන් පාලනය කලොත් බුද්ධිමත් මිනිස්සු ආන්ඩු පෙරල්න්න උනන්දුවක් වෙන්නෙනෑ. රටවැසියො හරක් කියල හිතාගෙන කටයුතු කරපු හැමෝටම ගමන ඉක්මන් උනා. ඒ නිසා බුද්ධිමත් ජනතාවට බුද්ධිමත්ව සේවාවක් කරන්න.
@KamalJayasuriya-f7q
@KamalJayasuriya-f7q 9 күн бұрын
allana kudu walata monawada venne kiyalath kiyanna.
@NAlaka245
@NAlaka245 13 күн бұрын
හොරුන්ට වංචාකාරයින්ට ස්ත්‍රී දුෂකයන් වේනුවෙන් ඉදිරිපත් වන මුදලට කැදර ලෝයර් මන් කොල්ල කාරයන්ට ජනතාව අවශ්‍ය දේ කලා නම්????
@Anilkumarasinghe-n9p
@Anilkumarasinghe-n9p 9 күн бұрын
ජනපති තුමනි කුඩු මත්දාවය සහමුලින්ම නැතිම කරලාම දාාන්න මෙි නතර නොකර ආන්ඩුවකට අගලක්වත් ඉස්සරහට යන්න බැ
@thamarabasnayake8950
@thamarabasnayake8950 13 күн бұрын
සියල්ලටම ඉහළින්ම ඉන්න කෙනා මේක දැක්කද දන්නෑ 😂😂😂😂😂
@Pimalarabegoda555
@Pimalarabegoda555 9 күн бұрын
Oya horungey mudal seyrama gannawaanam. delindagey akk denakata kaamata yana veyadama adu karanna puluwanney..
@pandukadesilva4420
@pandukadesilva4420 12 күн бұрын
Wele suddage mudal yedawiya uththe asarana pawulwala daruwanta (kuduwalin) compensation hariyata Diya uthui?
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h 13 күн бұрын
මීට කලින් ඔය තොරතුරු හොයා ගත්තනම් තව මුදල් ඉතිරි කර ගන්න තිබුන..නෙ .
@marytheresaFernando
@marytheresaFernando 10 күн бұрын
Me mudal janadepathi aramudaleta dala peleka rogenta denna
@AnomaRanjani-s3s
@AnomaRanjani-s3s 12 күн бұрын
Neyamai....neyamai
@Lalifa.lkamlnl
@Lalifa.lkamlnl 12 күн бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏
@sudeerasampath8223
@sudeerasampath8223 12 күн бұрын
Hiru eke news monawa unath balumgalanam supiri mehewarak karanne...
@NihalWije
@NihalWije 12 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@chandrikadonald9170
@chandrikadonald9170 13 күн бұрын
👍👍👍👍
@LalithaIrangani-qi3kc
@LalithaIrangani-qi3kc 8 күн бұрын
Owa ahinsaka daruwanta dena kota hithune nadda matah..daru 3 innawa kiyala daruwan pau ath neethiya karanna ona aya amma kenekda
@InduIndu-r1y
@InduIndu-r1y 13 күн бұрын
👍👍👍❤😊
@Lath-q2t
@Lath-q2t 10 күн бұрын
අම්මල ඉන්න දරුවො මීට වැඩිය වගකීමෙන් කටයුතු කෙරුව නම් හරිනෙ මට ප්‍රරස්නයක් අහන්න හිතුන දැන් එයාපෝට් එකෙන් නීතිවිරෝධීව අල්ලන රත්‍රන් වලට මොකද වෙන්නෙ කොයිතරමක් පසුගිය කාලෙඇල්ලුවද නය බරින්වත් නිදහස් වෙන්න පුලුවන් නම් ලොකු දෙයක්
@AnomaRanjani-s3s
@AnomaRanjani-s3s 12 күн бұрын
Wele sudata o..wa hetanna tebune werade karanna kalen .karana kalata paw meereya mee see
@IshanAththanayake
@IshanAththanayake 12 күн бұрын
අනුරගෙ වැඩ ගැන නම් ඔක්කෝම දැන් අවුලෙන් ඉන්නේ , ස්ටේජ් වල බෙරිහන් දීලා කියපු එකක්වත් කරේ නෑ , දැන් හාලා තියෙන්නේ මාලිමාව රට
@gaminggodyt2807
@gaminggodyt2807 12 күн бұрын
Pissu dodonava
@IndraniKumari-d6z
@IndraniKumari-d6z 10 күн бұрын
Ane Janadipathi thumani gamwala thiyena kasippu nathikarannako ahinsaka daru pataw Saha ganu pudum dukak widinne me hora kasippu karayo nisa 👃👃👃👃👃
@Mphettiarachchi
@Mphettiarachchi 12 күн бұрын
නෙත් කියන්නේ මහින්දගේ සට්ටම්ඹිලා 😊
@ceylonuk6250
@ceylonuk6250 13 күн бұрын
❤❤🙏🙏
@MohmadhRasmi
@MohmadhRasmi 13 күн бұрын
Apita push bike athie horu kooduwata daanna .polime innawa hitapalla .
@RenukaDamayanthi-s2t
@RenukaDamayanthi-s2t 13 күн бұрын
Photo danna balanna
@donamie2808
@donamie2808 13 күн бұрын
කුප්‍රකට ද සුප්‍රකටද???
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 9 күн бұрын
කුප්‍රකට . අයහපත් දේට ප්‍රසිද්ධවූ..
@donamie2808
@donamie2808 9 күн бұрын
@kuruppuarachchiw4160 එකියන්නෙ බැසිල් වගේ 😲
@DannyBoy-x6y
@DannyBoy-x6y 13 күн бұрын
Thawa kochara athida Bossa pora gawa...! Wele Sudhata Koti 17k kiyane chuti chocolate kelak witharai bro...! 😂🍫🤌
@NeMiYa_
@NeMiYa_ 12 күн бұрын
Rajapaashala hire danna ona naha. Ethboun horakapu vishala danaskandaya thiyenawa eka ekkenage namata . Siyalu denage eathkam upayagath akaraya balala depala rajayata aragena mudal kara bhandagara gathaka rate ahinsaka minissinge prasnawalata pilithuru denawanam hodai. Hethu me ahinsaka minissunge danaya thamai horakala kihipadenek pamanak sapa ganne.
@upulnisantha8709
@upulnisantha8709 11 күн бұрын
Obage kathawa harii...eth maalimawata maasa 6k demu..cleen sri lankakiyala kiyala biswala triiweel wala keli galawana eka weradiii...upades denda tibunaa wegen yanda epaaa loku saund hoon gahanda epaaa .anith ayatta baadaaa wena idiyata elawanda eppaaa ..ehema deYak kqarAnda tibuna...heDa karapu bus ekak happa ganne ne. Heda karapu weell ekak happa ganne neee..meewaaa polisiye koolammmm
@GhanaSaraswathy61
@GhanaSaraswathy61 13 күн бұрын
Hirunekata Dunne baratha laksman monawathe wekke ?
@PriyankAbeypala
@PriyankAbeypala 11 күн бұрын
Mu mecchara salli hoyana Kota kedenek mewagen asarana wenna athida ke kenek kuduwalta abbahi wenna athida ke denek marenna athida ane Honda wade okunta maranna one harinam 😅😅😅 Mekata politics aniwaryenma sambandai hoyala balanna Mr anura🎉🎉🎉
@hdtv8370
@hdtv8370 13 күн бұрын
Koti 17 wele sudata kaju lella wage
@GhanaSaraswathy61
@GhanaSaraswathy61 12 күн бұрын
Genaun elluwanam ewaray Pakistan gella gannathe
@DIddamalgoda
@DIddamalgoda 10 күн бұрын
Oya salli walin goveengen wee tika ganna berida
@GhanaSaraswathy61
@GhanaSaraswathy61 13 күн бұрын
Mema thadaganna puluwanthe coteganan ?
@GhanaSaraswathy61
@GhanaSaraswathy61 13 күн бұрын
Wele suda kudu wekke anduwata salle denna the ?
@GhanaSaraswathy61
@GhanaSaraswathy61 12 күн бұрын
Suda suddakeranna yanne
@AnuraKaluarachchi-i4v
@AnuraKaluarachchi-i4v 9 күн бұрын
Kaage Salli kaage unath gota wage nondi wela ballek wage merenna kawruth issarahata ona ne.ape nama mageth nama nondi nokara polowa yata thiyena eka ekaa hara haaraa ganna Nidhan wasthu plowed menik udata aran hari thamunge kaalaye man weda kare weda demme mehemayi kiyanna beri nam apita eka ekaage boru warnanaa erlang aanduwakin one ne
@Nadishakumari-uv4vc
@Nadishakumari-uv4vc 13 күн бұрын
Mata wanchawak keyanna
@pandukadesilva4420
@pandukadesilva4420 12 күн бұрын
Amathyansa dusitha lekamwaru thamai clean Sri Lanka yatathe clean kalauththe
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН