වසන්ත ඝාතනයේ හතර වටෙන් එකතු වෙලා ගහපු ගේමේ හෙළිනොවූ සුලමුල | 2024-07-09 | Neth Fm Balumgala

  Рет қаралды 408,809

Neth Fm Balumgala

Neth Fm Balumgala

16 күн бұрын

වසන්ත ඝාතනයේ හතර වටෙන් එකතු වෙලා ගහපු ගේමේ හෙළිනොවූ සුලමුල
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 560
@user-ox7fu6wx6y
@user-ox7fu6wx6y 15 күн бұрын
ගෙදර නිදාගෙන ඉන්න තරුණයො මිලි ග්‍රෑම් දෙක තුනක් එක්ක අත් අඩංගුවට ගන්න පොලිස් හමුදාවක් යනවා. මේ මිනිමරුවෝ එළිපිට රඟනවා.
@diksansamarasinghe3537
@diksansamarasinghe3537 15 күн бұрын
පොලිස් මාද්‍ය ප්‍රකාශකගෙන් අහනවට වැඩිය හොදයි ලග හිටපු ගෑනු කෙනෙකුගෙන් ඇහුවනම්
@saumyaperera6788
@saumyaperera6788 15 күн бұрын
ඌ කොහොමත් ගිරවා. ලියලා දෙන ඕනේ කෙහෙල්මලක් කියවනවා.
@user-zn8ke1dt9o
@user-zn8ke1dt9o 14 күн бұрын
එකත්....පොඩි..අවුකල්.???
@chathurapriyankara4377
@chathurapriyankara4377 14 күн бұрын
ගෑනිගෙන් ඇහුවම නම් කියයි... කියන දේ වගකීම ගනීද?
@samanbandara4456
@samanbandara4456 14 күн бұрын
මොකො කියන්නේ t56 රෙද්දවල් නැතුව sniper 2 දාලා ගෙමක් ගහමුද අහුවෙන්නෙත් නෑ
@user-zy2sl3oq7w
@user-zy2sl3oq7w 14 күн бұрын
කන්ජි පාන්..රටින් පැනල යනකන් අපේ පොලිස් මාමලා දොයි ...😂😂😂😂
@Ravan-AtathunaSon
@Ravan-AtathunaSon 14 күн бұрын
Kalukadayo salli walata goo kapu hinda, policya hariyata wede kara
@rajivewee2085
@rajivewee2085 14 күн бұрын
මුලින්ම මේ රටේ මේ කාලකන්නි දේශපාලනය වෙනස් කල යුතුයි, දේශපාලකයන් tamai මේ රට මේ තත්ත්වය ට පත් kale
@Darshana316
@Darshana316 14 күн бұрын
ලංකාවෙි මිනිහෙක්ගෙන් රැ.5000 ගානේ එකතු කරලා පාතාලෙට ඒ සල්ලි දිලා පාර්ලිමේන්තුවේ සෙටි එකටම මෙහෙම වෙඩි තියවන්න බැරි වෙයිද..අහු උනත් රටෙි සියලුම ජනතාවටම නඩු දාන්න ඇයි...කරමුකෝ...අපේ හින විනාස කරාට මුංව ජිවත් වෙන්නවත් සුදුසු නැ...
@anurakotandeniya
@anurakotandeniya 14 күн бұрын
එ වැඩෙට අපි හැමෝම කැමති පාතාලෙට බාරදෙමු 225
@champapereranedagamuwage6953
@champapereranedagamuwage6953 13 күн бұрын
😃😃😃😃
@anuraupalihettiarachchi438
@anuraupalihettiarachchi438 14 күн бұрын
පාතාල විස්තර, අරව මේව සවිස්තරව ඉදිරිපත් කරන ඔබ සැමගේ ජීවිතත් අවදානම් නෙවේද? පරිස්සමෙන් කටයුතු කරන්න. ජයවේවා!!!
@sumedhapriyanka8164
@sumedhapriyanka8164 14 күн бұрын
ඔතනදි ආණ්ඩුව ගැන කීවනම් තමා අවුල.😅 නැත්තම් තර්ජනයක් නෑ.
@amaholan7854
@amaholan7854 14 күн бұрын
@@sumedhapriyanka8164 exactly
@lalithpeiris424
@lalithpeiris424 14 күн бұрын
❤😊
@lalithpeiris424
@lalithpeiris424 14 күн бұрын
😊😊😊😊😊
@lingeshwaranlingesh7831
@lingeshwaranlingesh7831 15 күн бұрын
බැලුම්ගල සුපිරි..💪👍🔥
@user-nb7fn1ff7r
@user-nb7fn1ff7r 15 күн бұрын
පොලිසිය කන්ජි පානිව ඇල්ලුව ඒත් අපේ රතු ජංගි නීතිඥ මහත්තුරු මැදිහත් වෙලා ඇප අරන් දුන්නා. කොටි ගනන් ගත්තා කතා කරන්න,
@AnneNirmali-by5yt
@AnneNirmali-by5yt 14 күн бұрын
Eda nitiya hariyatha karanam ada mahama dayak nowanna tibuna appiriyai mawa ahaddit 🤮🤮jiwat wana tika kalatha mokatada macchara salli iyaa
@chula8410
@chula8410 14 күн бұрын
කංජිපානිගේ එකවුන්ට් එකට දාලා වෙන කවුරු හරි ගේම ගැහුවා වෙන්න බැරිද?ඔච්චර ගේම් ගහන පාතාලේ එවුන් උන්ගේ නම් ගම් පතුරම් වල ගහයිද ? ඕකත් නිකන් එක දේශපාලන ගේම් එකක්.ටික දවසක් යනකොට එලිවෙයි නැත්නම් වැලලිලාම යයි පාස්කු බෝම්බ ප්‍රහාරේ වගේ 👌👌👌
@DhanushiTharangani-ju9pw
@DhanushiTharangani-ju9pw 14 күн бұрын
Sathutui ohoma hithana set ekak inna ekata
@chula8410
@chula8410 14 күн бұрын
@@DhanushiTharangani-ju9pw eliwena jameta hoda hoda sellam.balan imu api 🤓
@hashanthilakarathna5786
@hashanthilakarathna5786 11 күн бұрын
හරියටම හරි මටත් හිතුන දෙයක් තමයි ඕක
@Socrates12
@Socrates12 15 күн бұрын
කංජි පානි ව රට පැන්නුවේ ඒවාට උදව් කරේ කව්ද???
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 15 күн бұрын
කන්ජිපානි ට ඇප දුන්නේ ලන්කාවේ මහලොකු අධිකරණය සහ කලුකෝට් කාරයෝ ටික නේද
@UdaraRasanjalee
@UdaraRasanjalee 15 күн бұрын
ලෝයර්ස්ලා තමා අනිත් උන්..උනුත් මේ පාතාලා උන්ට කඩේ යනවනෙ සල්ලි වලට
@dilulife4456
@dilulife4456 15 күн бұрын
​@@UdaraRasanjaleeඑකගයි
@user-kd6ec4qy3f
@user-kd6ec4qy3f 15 күн бұрын
හරී සන්තෝසයි ලංකාව දැන් හරී දියුනුයි චිකාගේ වගේ කියලා නඩුකාරයත් කිව්වේ
@B99912
@B99912 15 күн бұрын
ලංකාවෙ එල්ලුමි ගහ ක්‍රියාත්මක කරන්න ඔන
@salinda891
@salinda891 14 күн бұрын
දේශපාලනය + පාතාලය + පොලීසිය.. මේ තුනම ඒක්කට ඒකක් සම්බන්ධයි ඉතිං..
@ravishanmihiranga5660
@ravishanmihiranga5660 14 күн бұрын
හොයා ගන්නවා නම් හොයා ගන්න ඔනේ කන්ජිපාන් වගේ යලුවෙක්❤
@B99912
@B99912 14 күн бұрын
කංචිපානිට ඇප දිලා එලියට දැම්මෙ ඇයි මෙවට සමිබන්ද හැම එකාවම හොයන්න ඔන
@nimeshisansala7731
@nimeshisansala7731 14 күн бұрын
යල් පැනපු නීති අයින් කරලා අලුත් නීති ගේන්න ඕන.ඇප පනත පවා සංශෝදනය කරන්න ඕන.ඇප දෙන එක තමා ලොකුම වරද.වරදේ තරමට මුන්ව දාන්න හිර ගෙවල් හදන්න ඕන.සිරකරුවොත් මනුශ්ශ්‍යයෝ ගගා වැලලෙන් නැතුව.
@surajsandakelum3513
@surajsandakelum3513 14 күн бұрын
ඉතින් යකෝ උන්ව එලියට රට පැන්නුවෙ මහ ජනතාවද..? ඒව කරේ කවුද කියලත් කිව්වනම්
@thusharakumara2362
@thusharakumara2362 15 күн бұрын
කොයිතරම් කිව්වත් කෙරුවත් ජිවිතේට පාතාලය හා මත්ද්‍රව්‍ය නැති කරන්න බෑ
@prageethnadeera972
@prageethnadeera972 14 күн бұрын
අනේ මුං ඔක්කොගෙම බයිල ලංකාවෙ ජීවත් වෙන්න බැරි තත්වෙට පත්කරල ඉවරයි දැං හැම පැත්තකින්ම 😢😢
@vitharanachami4001
@vitharanachami4001 14 күн бұрын
Thank you
@SuResh-wc7en
@SuResh-wc7en 14 күн бұрын
ලංකාවේ බුද්ධි අංශ දැන් මන්ද බුද්ධික අංශ වෙලා.😂 පතාලය එලිපිට ටි56,pistol,revolver අතතිව මිණිමරණවා.බුද්ධි අංශයට කිසි තොරතුරක් නැහැ.හැබැයි සිද්දියවුනාට පස්සෙ පොලිසීයයි‍,stf එකයි ගිණි අවිත් එක්ක සිද්දිය වෙච්ච තැන ආරක්ෂා කරනවා.ආණ්ඩුවට‍,ජනාධිපතිට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය වෙනවා නම් ඕන්න බුද්ධි අංශ නින්දෙන් ඇහැරෙනවා.😂පරික්ෂණ ටික දවසක් කරගෙන ගිහින් අන්තිමට කියන්නෙ ඩුබයි රටේ ඉදන් තමයි මේ ගේම් ප්ලැන් කරේ කියලා.ඔච්චරයි.සිද්දාලේප බන්දුවාගෙයි‍,කොමිස් අලස්ගෙයි යුක්තිය මෙහෙයුමට මේවා අහුවෙන්නෙ නැහැ.නමට යුක්තිය.යුක්තිය මෙහෙයුම කරන්නෙ තමන්ට හිතවත් කුඩු මුදලාලිලා‍,පතාල නායකයන්ගෙ ප්‍රතිවාදීන්ව මර්දනය කරන්න.මහා ලොකුවට මාධ්‍යට ඇවිල්ලා පම්පොරු ගහනවා රටේ කුඩු උවදුර‍,මිනිමැරුම් 2025 වෙද්දි සම්පුර්ණයෙන් තුරන් කරනවා කියලා.නමුත් c.d වික්‍රමරත්නගෙ පොලිස්පති ධුර කාලයේ අවසානභාගයේ සහ සිද්දාලේප බන්දුවාගෙ පොලිස්පතිධුරයේ දි තමයි ලංකාවේ වැඩිම අපරාධ සහ මිණිමැරුම් සිදුවෙන්නෙ.ඉදිරියේදි ආණ්ඩු පෙරලියක් සිදවෙලා club වසන්ත වැනි කළු සල්ලි සුදු කරන පුද්ගලයන්ගෙන් රටේ ප්‍රබලයන් ගැන තොරතුරු එලියට එයි කියන බයට මේ ඝාතනය සිදු කරා වෙන්න පුළුවන්.🤣🤫
@Peace-mx1rz
@Peace-mx1rz 15 күн бұрын
ඔක්කොලාම වැඩ්ඩො නෙවේ අපායෙ යන මෝඩ මිනිස්සු අද වැඩ්ඩො කියලා හිතන් ඉන්න ගොඩක් මිනිස්සු හෙට බල්ලො වෙනවා
@sampath-kuruppu
@sampath-kuruppu 15 күн бұрын
සල්ලි කාරයෝ ඔක්කොම වගේ ඔක්කොම අසාධාරණ වැඩ කරපු අය බලාගෙන යද්දී.
@prasadpremachandra2990
@prasadpremachandra2990 14 күн бұрын
මේවා අස්සේ සනිල් සර් පාර්ලිමේන්තුවේ මොනවා සම්මත කරගන්නවද දන්නෑ ඒක ගැනත් අවදානෙන් ඉන්න 😂
@silkroute.concepts
@silkroute.concepts 14 күн бұрын
CID එකෙන් වැඩක් නැහැ! තව ටික දවසකින් යූ ටියුබ් ශර්ලොක්හෝම්ස්ලා තමයි ඉතිං ගේම ගහන්නේ...😂
@tharudasun887
@tharudasun887 15 күн бұрын
බැලුම්ගල සුපිරි...❤
@user-td9nk2dd5t
@user-td9nk2dd5t 14 күн бұрын
ඔයාලත් මාර බඩුනෙ දැන්ද හඩපට එලියට දාන්නෙ ජිවත්වෙලා ඉද්දි වසන්තගැන කුවෙ නැහැනෙ චාමික..😮
@ujithajayarathne6929
@ujithajayarathne6929 14 күн бұрын
චීත්ත = බැලුම්ගල ගූ බය ඒ කාලේ
@LathaLatha-uo9to
@LathaLatha-uo9to 13 күн бұрын
000
@LathaLatha-uo9to
@LathaLatha-uo9to 13 күн бұрын
000000000
@sujithpremachandra9344
@sujithpremachandra9344 14 күн бұрын
තැන්ක්ස් නෙත් fm බැලුම්ගල 💪🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾👍🏾💕💕💞💕💕
@sugathnishantha4461
@sugathnishantha4461 14 күн бұрын
🙏🙏😘💞💞💞💞💞💞💪💪🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@CharakaNiranjan-bc7vc
@CharakaNiranjan-bc7vc 12 күн бұрын
අනිවා ..මුං නැත්තම් පාතාලෙ එවුන්ට ආතල් එකක් නැ..හිරෙ ⁣ඉදන් බල බල ⁣ඉන්න
@renukakapilakumaridewapura4973
@renukakapilakumaridewapura4973 12 күн бұрын
කවුද කැමති ටැටූ ආයතන විවෘත කරන්න යන්න 😊
@AmilaFernando-dd5vz
@AmilaFernando-dd5vz 11 күн бұрын
ඒකා ටැටු ගහන එකෙක් නෙමෙයි බ්ං උගෙ ෆ්බ් එකෙ කෙරුව එක ටැටුවක් වත් නෑ තියෙන්නේ පොඩි ඇඩ් කෑලි වලට උන්න එව්වායි සිංදු කිව්ව එව්වායි විතරයි රැල්ලට ගියාට කමක් නෑ හොයල බලලා උම්බෑ කියපං 😂😂😂
@sithufernando6384
@sithufernando6384 15 күн бұрын
පියුමි හන්සමාලිත් ඔය පාතාලේ කලු සල්ලි සුදු කරන ගේම් එකේ එක ඉත්තෙක්
@withshadow2303
@withshadow2303 15 күн бұрын
වගකීමෙන් වග්‍රෙ කියන්නෙ. සාක්ශි ඇතිනෙ. පොලිසියට වැදගත් වෙයි
@visalhewagama2355
@visalhewagama2355 15 күн бұрын
Cream gala kalu salli sudu karanava
@user-ol7wd1yo7j
@user-ol7wd1yo7j 15 күн бұрын
ඔව් ඔය හංසමාලි මොනමොවා කරනවද දන්නෙ නැහැ
@Hugo-ky8vm
@Hugo-ky8vm 15 күн бұрын
Aniwa😂😊
@user-no5zk8fo3x
@user-no5zk8fo3x 15 күн бұрын
Wasanthage wife dubai wala sale karanneth hansamalige cream ekama thamai​@@withshadow2303
@liyanagegeethani9797
@liyanagegeethani9797 12 күн бұрын
කොන්දක් නැති පාලකයෝ ඉන්න රටක තත්ත්වයක තමා මේ. අවංක දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ අයට වැඩක් කරන්න දෙන්නෙත් නෑ
@Dnadee
@Dnadee 14 күн бұрын
K sujeewaත් කලු සල්ලි සුදු කරන කෙනෙක් වෙන්න පුළුවන්. cream විකුණනවා කියලා කියනවා. මාර දැහැමි සිතුවිලි තියෙන්නේ යුටියුබ් එකේ Wasanyhala ,piumi hansamalila වගෙ.k sujeewa වගෙ කෙනෙක් නිකමෙක් ඉන්වයිට් කරපු පලියට එන් නෑනේ
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 14 күн бұрын
මට නම් හිතෙන්නේ මේක ආණ්ඩුවේන්ම දීපු ගේමක් වගේ.පස්සේ අර Tattoo කාරයාගේ Account එකට බැර කරන්න වගේ හදන්නේ ඔක්කොම කුණු ටික.ඌත් වැරදි ඇති ඒත් ඉතින් කෝ දැන් මේක ගහපු උන් තාම අල්ලලා නෑනේ? අරයා කරා මෙයා කරා කිය කිය පොලිසියත් ඉන්නවා ඇග බේරන්.තව ටික දවසකින් මෙක අමතක වෙලා යයි ඔහොමම මිනිස්සුන්ටත්.
@SanjayaKarunasena-jf1cq
@SanjayaKarunasena-jf1cq 14 күн бұрын
පොලිසියේ අය කරන්නේත් ලංකාවේ මිනිස්සු ජොබ් එකක් මේ ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරී හොද අය ඉන්නවා ජරා පගාව ගන්න අය ඉන්නව මේ පාතාලේ ඉන්න උන් ලංකාවේ ඉන්න තුවක්කු චන්ඩි මෙල්ල කරන්න stf ත්‍රිවිද හමුදාවට දෙන්න අල්ල ගත්ත ඔක්කොම ප්‍රේසිද්දියේ දෙන්නෙක් තුන්දෙනෙක් මරුවනම් මීඩියා දීලා රට ඉන්න උන්ට ලංකාවට ගේන්න නැතුව ඒ ඉන්න රටේම වැළලෙන ක්‍රියා ත්‍රිවිධ හමුදාවේ උන් කරයි පගාව නෑ උන් ළග අපිට ඕනේ ලස්සන මිනිස්සු ඉන්න රටක්‌ හදන්න
@sarigama9472
@sarigama9472 14 күн бұрын
කොටි 30 😂😂😂 ද ඉට වඩා පියුමි ගාව තියෙනවලුනෙ..
@Dprasanna1430
@Dprasanna1430 14 күн бұрын
එක නෙ කොටි 85 ක් 😂
@musicdragonofficial
@musicdragonofficial 14 күн бұрын
මම හිතුවෙම වසන්ත කියන්නේ හොද කෙනෙක් කියලා. දැන් නම් තේරෙනවා මැරිච්ච එකම තමා හොද කියලා
@Nethara372
@Nethara372 14 күн бұрын
ලංකාවේ තරම් සුපිරි පොලීසික් ලෝකේ කොහෙවත් නෑ
@nalindaranasinha5717
@nalindaranasinha5717 13 күн бұрын
ආසදරන සල්ලි …සාමජයට අයහපත ලාබ දිම ..මෙලොවදිම විපාක දෙන කර්ම දිට්ඨ ධම්ම වේදනිය කර්මය නම් වේ….
@Malithvidushan
@Malithvidushan 14 күн бұрын
දැන් club වසන්තට කන්ච්පානි ඉම්රාන් call කරානම් එයාගේ phone calls track කරල තව සාක්ශි හොයන්න පුලුවන් නේ ?
@samansenavirathna5814
@samansenavirathna5814 14 күн бұрын
Thanks ❤❤❤balumgala
@ChathuraIndika-vr6ls
@ChathuraIndika-vr6ls 13 күн бұрын
මේකට අනිවාර්යයෙන් මේ කියන එකෙක් සම්බන්ධ නෑ ,මුන් ඔක්කොම නොමග යැවීමක්
@mahawadugeperera.999
@mahawadugeperera.999 15 күн бұрын
ඔකේ අවසානේ රාජපක්ෂලා ඉන්නවා , වසන්තගේ ,මදුෂ්ගේ ,,රාජපක්ෂලාගේ ඉත්තෝ ,මුන්ට ගහන්න,කන්චි පනේ ඉම්රම්ව දෙම්ම එලියට ,උ වැඩේ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුලුවන් ,නමුත් වුව සම්බන්ද KPI ගහලා කොපුවල
@didulalakdika7141
@didulalakdika7141 15 күн бұрын
ජය වේවා බැලුම්ගල.....
@ALIENAGENT
@ALIENAGENT 14 күн бұрын
ශ්‍රී ලංකා පොලිසිය කරනවා අම්මගේ රෙද්ද. උනුත් ඒවට සම්බන්ධයි. කුඩු කාරයෝ දෙන්නෙක් ඇවිල්ලා සන්නද්ධ පුහුනු පොලිස් කාරයෝ 16 දෙනෙක් වට කරගෙන හිටපු මධූෂ්ට වෙඩි තියල පයින්ම පැනල දුවනවා. ශ්‍රී ලංකා පොලිසිය මේ කියන්නේ. කෝ උන් දෙන්නව ඇල්ලුවද? නැහැ. ඇයි? උන් දේශපාලන සහ පොලිස් සම්බන්ධතා පිලිබද සාක්ෂි මකා දැමීමට ආ දේශබන්දුලගේ මහින්දලගේ ගෝලයෝ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මාකදුරේ මදූෂ්ගේ බංකු ගිනුමේ සහ අරහේ මෙහේ තිබිච්ච ඒවා බෙදාගන්න එක විතරයි. ටිරාන් අලස් කියන්නේ ප්‍රේමදාසලා රනිල්ලා එක්ක එකතුවෙලා LTTE එකට ආයුධ දුන්න එකෙක්. උන් මේ සේරම දන්නවා. උපාසකයෝ වගේ කති කරනවා.
@upulupul7574
@upulupul7574 14 күн бұрын
බොහොම ස්තුති බැලුම්ගල
@user-xc4ue9vg6u
@user-xc4ue9vg6u 14 күн бұрын
මෙ එක්කෙනෙක් දෙන්නෙක් කවදද පාස්කු ප්‍රහාරයෙ පැල්න් කරපු අහින්සක මිනිස්සු මරපු උන්ට තාම යුක්තිල්ය ඉශිට උනාද අලුත් ප්‍ශ්නෙට කලින් උන දෙට යුක්තියයක් තාම වෙලා තියනවද සන්වදයට????
@abcnirmala981
@abcnirmala981 10 күн бұрын
හිතාගන්න බැරි විදිහට කෝටිපතියො වෙන උන් ගැන සෝදිසියෙන් ඉන්න එක හොදයි
@user-cj6ir8mq3x
@user-cj6ir8mq3x 11 күн бұрын
යම්කිසි අපරාධයකට පොලීසියේ ලොකු එකෙක් හරි දේශපාලුවෙක් හරි සම්බන්ධ නම් ඒ හරියේ CCTV වැඩ නැතුවා වගේම කිසිම දිනෙකු කරපු එවුන් හෝ වෙඩි තියපු උන් මේ සිරි ලංකාවේ අල්ලන්නේ නැත නිව්ටන්ගේ 47 වෙනි නියමය 😂😂😂
@Pawankiwlegedara
@Pawankiwlegedara 14 күн бұрын
අඩි දෙකකට එහා දුර පෙනෙන්නේ නැති ෆේස්බුක් හරක් මොන්ටිසෝරි ළමයි අන්දන තරම් සිල්ලර විදියට අන්දගෙන මුන් සුදු චරිත වගේ වැජබෙනවා අපි මොනවා හරි කිව්වම ෆේස්බුක් හරක් ගේ තර්ක වන කුහකකම ,දූපත් මානසිකත්වය ,ගොඩේ ,ඒක කලාවක් ,ජිවිතේ විදින මිනිස්සු වගේ ග😂😂ගොන් තර්ක වලින් කොටනවා
@lankamailbox
@lankamailbox 14 күн бұрын
Ow
@georgerajapaksha6226
@georgerajapaksha6226 14 күн бұрын
මුන් ඔක්කොම මරිනා කැසිනෝ එකේ සෙට් වෙනවා .අමල්.වසන්ත ,රයන්.තව ඉන්නවා
@pathtomindfulnesslife5784
@pathtomindfulnesslife5784 14 күн бұрын
😂😂 යකෝ මේව CID එකෙන් බලන්නෙම නැද්ද. යකෝ මුන් සේරම දන්නවනෙ. ආයේ වෙන සාක්ෂි ඕන්නෑ නේ.
@shakkaa7449
@shakkaa7449 14 күн бұрын
CID නෙවෙ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි කොළඹ පාතාලෙ ගැන 😂
@NC-ud1lk
@NC-ud1lk 14 күн бұрын
Next පියුමි ගංසමාලි 😜
@user-vu6nq5nf2z
@user-vu6nq5nf2z 15 күн бұрын
අනිවා .මදුස්ගේ සල්ලි සුදු කරන්න .වසතට ලගට එන්න මදුසුයි වසන්තයි මුනගස්සන්න ඇත්තෙ අමල් පෙරෙරා අයෙ හොදන්න දෙයක් නෑ .
@lakshithagajaweera1799
@lakshithagajaweera1799 14 күн бұрын
රයන් වැන්‍ රෝයල්. අමල් ප්වෙර්
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 15 күн бұрын
මදූෂ්ට ගහපු ඔක්කෝටම ගහන්න ඕන.... රංගජීවටත් වදිනව ඉස්සරහට මේ යන විදිහට
@UdaraRasanjalee
@UdaraRasanjalee 15 күн бұрын
ඇයි මදූෂ් උබේ තාත්තද
@webshealth7877
@webshealth7877 14 күн бұрын
great work
@nuwan7477
@nuwan7477 14 күн бұрын
කන්ජී පානි ට එලියට දාන්න උදව් කරපු එවුන් වග කියන්න ඔනෙ ඇපකාරයෝ කෝ
@kanchibashini1117
@kanchibashini1117 14 күн бұрын
පියුමිත් ආස ඇති එයාගේ ක්‍රිම් බිස්නස් එකට හෙන ගැහුවනේ...වසන්තගේ ව්යිෆ් නිසා....😂
@SuResh-wc7en
@SuResh-wc7en 14 күн бұрын
අනීවාර්යයෙන්ම.පියුමි හන්සමාලි කියන්නෙ club wasantha ව කාලයක් ලඟින්ම ඇසුරු කරපු කෙනෙක්.මොකද පියුමි හන්සමාලි නයිට් ලයිෆ් එකට night club බහින්න පුදුම ආසාවක් තියන ගෑනීයෙක්නෙ.ඉතින් පියුමි වසන්කව ලොකුවටම ආශ්‍රය කරනවා.වසන්ත තමයි පියුමි හන්සමාලිට ඉස්සෙල්ලාම වසන්තගෙ ගල්කිස්ස sunhill hotel එකේ night club එක කරන්න බාර දෙන්නෙ.හැබැයි ලොකු කාලයක් පියුමිට club එක කරගෙන යන්න හම්බෙන්නෙ නැහැ වසන්ත හොටෙල්ස් ටික විකුණනවා ණය ටික ගේවා ගන්න.එතනින් පියුමිට club එක නැතිවුනාට පස්සෙ තමයි පියුමි cavali කියලා night club එකක් පටන් ගන්නෙ නවම් මාවතෙ green lanka building එකෙ.පියුමිට වසන්තගෙ hotel එකෙ club එක නැතිවෙච්ච එකෙ අවුලත් එක්ක පියුමි වසන්ත එක්ක තරහා වෙනවා..ඒ අතරේ තමයි වසන්තගෙ වයිෆ් cream business එක පටන් ගන්නෙ..එයාලට පස්සෙ තමයි පියුමි cream business එක පටන් ගන්නෙ.එතනත් පොඩි වලියක් තියනවා.ඒක නිසා තමයි පියුමිට විරුද්ධව පැමිණිල්ල දාපු සංජීව ගැන පියුමි කියන්නෙ සංජීවව පියුමිට විරුද්ධව තවත් cream business කරන කාන්තාවක් පාවිච්චි කරනවා කියලා..පියුමි ගාව තියෙන්නෙත් මේ රටේ ප්‍රභූන්ගෙ සහ අපරාධකාරයෝන්ගෙ කලු සල්ලි‍,club wasantha ගාව ති⁣යෙන්නෙත් ඔය කියන පුද්ගලයන්ගෙ කලු සල්ලි.පියුමි ඔච්චර ලඟින් ආශ්‍රය කරපු,පියුමිට night club එක දාන්න උදව් කරපු‍,තමන්ගෙ hotel එක දුන්න club wasantha මිය ගියාට පස්සෙ පියුමි අද වෙනකන් කිසිම ශෝක පණිවිඩයක් පියුමිගෙ සමාජ මාධ්‍ය ගිණුම්වල දාන්නෙ නැහැ.ඒ කියන්නෙ පියුමිත් මේ සිද්දිය ගැන සතුටු වෙනවා..
@kanchibashini1117
@kanchibashini1117 14 күн бұрын
@@SuResh-wc7en හ්ම්ම්ම් පොඩියට හිටියට හොද බඩ්ඩක් මෙයත්...😂
@SuResh-wc7en
@SuResh-wc7en 14 күн бұрын
@@kanchibashini1117 පොඩි 🤣 හොද පොඩි .
@starseven4208
@starseven4208 14 күн бұрын
ඔච්චර කල් ඔයාලත් කියවනවා අපිත් අහනවා නමුත් කරපු දෙයක් නැහැ කරන මිනිස්සු කරගෙනයි ඉන්න ඉරේ යන්න බය නැති එකයි මැරෙන්න බය නැති එකයි උන්ගේ වැඩේ උන් කරගෙන ඉන්නවා අපි තම තැලෙන්නේ
@Therover-1
@Therover-1 14 күн бұрын
වසන්ත‍, ඉරාජ් ‍, පියුමි හන්සමාලි ‍, චන්දිමාල්‍, මිස්ටර් කොත්තු ‍, අශේන් ‍, ශැංග්‍රිලා මුදලාලි ‍ ‍, උමන්දාව ‍, කොටුවේ පොඩී ‍, දෙරණ Tv ‍, අමල් පෙරේරා ‍, ඤානසාර‍, මේ තමා බඩු ටික තව ප්‍රසිද්ධ නැති බොහෝ අය ඉන්නවා කළු සල්ලි සුදු කරන
@sske60
@sske60 14 күн бұрын
පොලිසියෙ අය කවුද
@siyoranjewellers1962
@siyoranjewellers1962 14 күн бұрын
Hariyata hari
@lankamailbox
@lankamailbox 14 күн бұрын
Ow
@GayanGayan-qu1mf
@GayanGayan-qu1mf 14 күн бұрын
මුන් youtube වල රගන උන් තව ඉන්නවා ලංකාවේ කෝටිපති top 10 ඉන්න එවුන්😊
@user-kw4hz6rr9u
@user-kw4hz6rr9u 14 күн бұрын
බැළුම්ගල හොදයි ලංකාවෙ c.i.d එකට වඩා මුන්ගෙ දේපල ඔක්කොම අහිමි කරන්න ඕනි හරි විදිහට හම්බකරපුව නෙමෙයිනෙ ආදරෙයි බැළුම්ගලට හැමදාම ❤
@hasula-gg6yu
@hasula-gg6yu 14 күн бұрын
Cid kiyanne ara keheliyale dayanale gewal wala bathroom hodanawa kiyala rawayak giye ekada 🤣
@romeshadithya3284
@romeshadithya3284 14 күн бұрын
ගෝඩ් ෆාදව මරලා මුන්ට පාඩුවේ ඉන්න දෙන් නෑ.ගෝඩ් ෆාදර් මඩුශ්❤
@shashanizubaida4558
@shashanizubaida4558 13 күн бұрын
පාතාලයේ අයටයි දේශපලනය කරන අයටයි කළු සල්ලී සුදු කරන අයටයි...ලංකාව මුන් ටිකට ඉන්න දීලා අපට යන්න වෙන ලොවක් හදලා දුන්න නම් හොඳයි අප්පා රජයෙන් 😢
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 12 күн бұрын
ලෙකු තරුව පෙඩි..... තරුව....
@user-ll6ud2uj1m
@user-ll6ud2uj1m 14 күн бұрын
Judge who has given bail to Kanjipana Imran should be prosecuted for allowing infamous criminals to escape from our legal system and leaving the society in fear.
@charakamaduranga3205
@charakamaduranga3205 15 күн бұрын
මෙක හිරු දෙරන පොලිසිය එක්ක කාගේ හරි උවමනාවට ඇත්ත යට ගහනවා. නැතිනම් අරූ කොහෙද බන් ලක්ෂ 10ට ඕක කරන්නේ.. ඌත් සම්බන්ධ ඇති හැබැයි කන්ජිපානි එක්ක නෙවෙයි.. කොටින්ම කිව්වොත් කන්ජිපානි ඔකට සම්බන්ධ නෑ..
@Savvy800
@Savvy800 15 күн бұрын
wadiya hitnna ynepa
@truefeelings3174
@truefeelings3174 14 күн бұрын
ලැජ්ජයි බැලුම්ගල 🤮 හරි පුදුමයි නේ මේ රටට වෙන දේ… රටේ මිනිස්සුන්ගෙ යහපත, සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරපු නිසා මෑතකදි නන්නාදුනන වෙඩික්කරුවන් විසින් දැමූ PHI මහත්මයා ගැන දොස්තර මහත්මයා ගැන කතා නොකල media කටවල් දැන් කතා කරනහැටි 🧐🙄 🤢🤮 රට බංකොලොත්
@thusharifernando2620
@thusharifernando2620 14 күн бұрын
ස්තුතීයි ගොඩාක් ♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
@ChathuraIndika-vr6ls
@ChathuraIndika-vr6ls 13 күн бұрын
මුන් මේ කියන ඔක්කොම කතා බොරු ,කැට තියලා කියනවා ,මේ ඔක්කොම නාට්‍ය ,අපේ රටේ උන් අන්දන්න ලොකු අමාරුවක් නෑ😂😂😂😂
@MuhammadAbdullahZaharani
@MuhammadAbdullahZaharani 12 күн бұрын
මාර නම් shooter Riders 😂😂😂😂😂😂😂😂😂😂😂😂මුන් ව FBI එකට යවන්න ඕනේ.car වල ඉන්නේ riders la නෙවෙයි හුත්තෝ car වල ඉන්නේ drivers ලා. පාතාල ලෝකේ එන්ග්රිසි පන්තිය 😄😄😄😄🙄🙄🙄🙄😂😂😂
@user-ii1su3hb6s
@user-ii1su3hb6s 14 күн бұрын
ඉලගට ඔන්න බල්බල්ලා යන්නෙ පියුම් හන්ස මාලි කරම්‍ය් හරි පඩ්සන් දෙන්වා
@nalakasuresh4430
@nalakasuresh4430 14 күн бұрын
මෙි ළඟදි බයික් ටිමි එකක් හැදුව නෙද පොලිසියෙන් අපරාධ කරල පැනලයන උන් අල්ලන්න😅 ඒ ටිමි එකට මොකද උනෙ
@user-yl8xi9nd3j
@user-yl8xi9nd3j 14 күн бұрын
😂😂
@user-yl8xi9nd3j
@user-yl8xi9nd3j 14 күн бұрын
ඒක npp ඔත්තු බලන්න
@ayeshmaduranga727
@ayeshmaduranga727 14 күн бұрын
ගායකය-අමල් පෙරේරා රංගන ශිල්පියා- රයන්
@DamithRoshan-ru6cv
@DamithRoshan-ru6cv 13 күн бұрын
😂
@JavindraMadurasinghe
@JavindraMadurasinghe 14 күн бұрын
Under world,organized crime, drugs, mafia, Ali baba a side aken baluwoth well planned & success, Sherlock Holmes mathak wenawa, investigator kenek ta interesting game akak , gama plan karapu dial aka master brain for subject, well done 👍☝️
@thisaramadushan1928
@thisaramadushan1928 11 күн бұрын
ඇත්ත කතාව ඔය මොකුත් නෙමේ ඔය හැම දේම මුලින් ඉන්නෙ දිලීප් තෙන්නකෝන් සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුලුවන්
@UdeniHewage
@UdeniHewage 14 күн бұрын
පියුම් ta e ළඟට shot eka ලැබේ 😂
@krishnakrishna-su6qp
@krishnakrishna-su6qp 15 күн бұрын
Now 2000 k watching 😮😮😮
@mspjayanath5812
@mspjayanath5812 15 күн бұрын
Okkoma patta horu malli eth okkotama neetiyen daduwan sobha dhamin daduwam labeemata niymithay natinam budu dahama boru wey bro
@dineshdarshana8623
@dineshdarshana8623 12 күн бұрын
😂😂😂කන්ජි පානි teledrama එක ලංකාවේ ගෝඩ් ෆාදර් නිෂ්පාදනයක්
@iradee5655
@iradee5655 14 күн бұрын
වසන්ත කරපු වීඩියෝ බලන්න.ඒවා වලින් ගොඩක් දේවල් හිතා ගන්න පුලුවන්. දේශපාලනය මේවට කොච්චර කිට්ටුද කියලා හිතේවි.ජඩ මාද්‍ය මේ
@am.kumarabasnayaka7238
@am.kumarabasnayaka7238 14 күн бұрын
කන්ජි ඉන්න තැන හොයන්න පුලුවන්නෙ වසන්තගෙ පෝන් එක ඹැලුවනන්
@DextorUzi
@DextorUzi 14 күн бұрын
😂😂
@samarakoonamg7703
@samarakoonamg7703 14 күн бұрын
යකෝ කේ සුජීවා කියනගෑනි අනිත් මල මිනිහාගේ ගෑනි කියලත් කියනවා ඇයි බැලුම් ගලට ඒ මැසේජ් එක ආවේ නැද්ද?
@AjjthKumara-ps6wb
@AjjthKumara-ps6wb 13 күн бұрын
අනිවරයෙන්ම.මෙඹක්කකම..යාලුනෙ..මල්ලි
@warunadissanayake
@warunadissanayake 14 күн бұрын
රටට අරන් ආපු කන්ජිපානියා යනකල් දන්නෙත් නැ.රටෙ නිතිය
@dilukarosha7297
@dilukarosha7297 14 күн бұрын
යනකම් වගේ නෙවෙයි ඒක යැව්ව වගේ
@user-yn8vg7bn5i
@user-yn8vg7bn5i 13 күн бұрын
කීර්තී රත්නායකව ගෙන්නන්න ඉන්ටර්වීව් එක කරන්න 🙏
@dilukarosha7297
@dilukarosha7297 14 күн бұрын
සති කීපයක ඉදල cctv චෙක් කරල බලල නැද්ද ප්ලෑන් එකේ හැටියට වෙඩිකරුවො දෙන්න අනිවාර්යයෙන්ම එතනට කලින් බලාගෙන යන්න ඕනි එහෙම බැලුවොත් හොඳ තොරණක් ගන්න පුළුවන් 😊😊
@lalanthalab
@lalanthalab 14 күн бұрын
කංජිපානිව බේරගන්න පුදුම අමාරැවක්නෙ තිබුනෙ අරගලේ හිටපු පෙරකදෝරැවොන්ට
@user-ig7gi9om5l
@user-ig7gi9om5l 14 күн бұрын
අනිවාර්යයෙන් දැන් උන්ගේ බල්ලෝ කෑගහනවා.
@user-nq9wz9mx5c
@user-nq9wz9mx5c 14 күн бұрын
ඕවා. ගැන. කතා. කරලා. වැඩක්. නෑ.මහා එකාගේ. ඉදල පොඩි. එකා.. දක්වා. පාතාලේ සම්බන්ද. එඋන්. ඉන්නේ යුක්තිය. නීතිය. අහිංසක. Duppataata.. විතරයි. විතරයි 😡😡😡😡
@ljayasinghe1232
@ljayasinghe1232 15 күн бұрын
Guuuu..sujieeewa ...😮
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 14 күн бұрын
අන්‍තිමට මේක ගැහුවෙ කවුරුත් අරු අනුන්ගෙ නඩුවක් තමන්ට දාගෙන නේ 😂. ප්‍ර්ංශෙටවෙලා පොඩි කෑල්ලක් බැදල ලස්සනට නොයිද මෙ හුත්තලටනම් පිස්සු
@Mahesh-i3c
@Mahesh-i3c 13 күн бұрын
ලන්කාවෙ එක්කොම පාතාලේ ඉන්නේ එතකොට ඩුබායි, හොදම මොල ටිකලු . ඩුබායි එකටත් ගහල රට අල්ලන බැරි කමකුත් බැරි නැහැ
@nilukasampath5447
@nilukasampath5447 15 күн бұрын
කරනවා genita
@sudarshanaeceepace519
@sudarshanaeceepace519 14 күн бұрын
Avi gaththo aviyenma nase ... Jevitha ahimi u ayata niwan suwa ..... Chamika aiye ta horakm ganath hoyayanna .... Loku loku aya social media haraha jame bera gannawa ... Api wage podi minissu duk vidala amaruwen lankawata badu tikak yauwama ape paule ata ewa horakam karanawa..... So post serama horu mata ma kepa wathawak una aiye... Api godak mansi wela salli hoyanne sl post ganath puluwanm kiyanna Bs❤
@anuruddhamaxwell3334
@anuruddhamaxwell3334 14 күн бұрын
සම්පූර්ණ වැරැද්ද අයියේ නිතිවල. නඩු වැඩක් නැහැ ගූ කෑලි වලට ගහලා දාන්න ඕන අයියේ ☠️☠️
@ShashiBandara-ev7zx
@ShashiBandara-ev7zx 11 күн бұрын
ඔය කියන කතාව බොරැවක් සැලැස්ම කන්ජිපානි ඉම්රාන්⁣⁣ගෙ එක තහඋරැ වෙන්න උන්ඩ වල නම ගහලා තියනවා මෙතන අවුල දුරකතන සංඥා වලිං ලොකේෂන් හොයන්නෑ කතාවෙ සාමාන්‍ය විදියට කැමරා දත්ත උප⁣යෝගි කරලා කතාව රටට කියලා කන්ජිපාන ඉම්රාන්ගෙ නම සමාජගත කරනවා මේකෙ සැබෑ සැලැස්ම මං කියන්නද මුංව හසුරන අනුබල දෙන දේශපාලන හොරැ තවත් කන්ඩායමකට බැට් කරනවා උංගෙ පවර්ස් ඕකමයි රටින් එන හොර බඩු වරායෙන් අල්ලන්නේ ⁣ගේම ඉල්ලුවොත් අරිනවා කියන්න ඒත් ඔය එකක්වත් එලියට එන්නෙ ජනතාව අතරට එන කතාව නෙවෙයි ඔය ගේම් එකෙ තවත් පැත්තක් තියනවා මේ රටේ මිනිස්සු ග්‍රිස් බූතයෝ නිට්ටෑවො කියලා නම් හැදුවෙ නෑ මීඩියා වලිං ඒ නම් අාවෙ නමුත් ඒක ඇතුලෙ ජනතාව මුලා කරලා වැඩක් කරා තව එක මැච් එකක් තියනවා කොවිඩ් වෛරස් මං හිතන්නේ ආරක්ෂිතව තියලා වෙලාව ආවමඑක නැවත සමාජගත කරලා හරි ජන්දෙ කල් දාන වැඩක් යන්න පුලුවං බැලුම්ගල කියන කතාව ඇත්ත ඇති ඒත් ඊට වඩා කතාවක් තියනවා ඒක හරියට පොඩි දරැවෙක්ට මල්ලි කෙනෙක් ගේන්න අම්මා ඉස්පිරිතාලෙ ගියා කියලා කියනවා වගෙ සරල කතාවක් තමයි ⁣මොනා උනත් සමාජ ගත වෙන්න සමහර විට පියුමි හන්සමාලි හරි මොකෙක්ගෙ හරි වත්කම් හොයන එකෙක්ට ගහපු කනේ පාරක් මේක
@user-np5yp5yz9k
@user-np5yp5yz9k 15 күн бұрын
බැලුම්ගලත් එළ තමයි .කොහොම කොහොම හරි වැඩේට එන්ටර් වෙනවා .
@Hishan.Gunasekara
@Hishan.Gunasekara 14 күн бұрын
ගායකයා අමල් පෙරේරා කියලා හිතන අය කෝ😌
@SuResh-wc7en
@SuResh-wc7en 14 күн бұрын
නැහැ Funky Dirt group එකේ Shenal Maddumage
@MaheshDilushan
@MaheshDilushan 14 күн бұрын
😊
@sampathjeewan4608
@sampathjeewan4608 14 күн бұрын
යකෝ ඔච්චර ප්ලෑන් කරලා ගැහුව නම් ටැටූ ශොප් එක ඇතුලේ CCTV හයි කලේ ඇයි... නිකන්ම අහුවෙන බව දැන දැන..🤔
@dilukarosha7297
@dilukarosha7297 14 күн бұрын
දැන් අහුවුනාද
@kasunthiwanka3626
@kasunthiwanka3626 14 күн бұрын
ආහු වුනේ අහු වෙන්න කියලා මග දාල ගිය කාර් එක විතරයි තාම
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 38 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 7 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 58 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 77 МЛН
" පොහොට්ටුවෝ ඇයව ඇන්දවූ හැටි..."
14:08
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 38 МЛН