UNLIMITED SAJEEWITHA | W. WINIL | 2021.01.01

  Рет қаралды 43,980

Neth FM

Neth FM

3 жыл бұрын

#nethfm #nethfmsajeewitha #winilmanik #winilgems
UNLIMITED SAJEEWITHA
විනිල් මැණික් අධිපති, දේශමාන්‍ය ඩබ්ලිව්. විනිල් මහතා සහභාගී වූ සජීවිත සම්පූර්න වැඩසටහන.
-----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
Like our Official Facebook Page :
/ nethfm
/ nethfmonair
/ nethnewsoffi. .
/ nethgossip
/ nethfmradio
Follow our Official Instagram Page : / nethfmonair95

Пікірлер: 183
@nadeeshadiwakara9667
@nadeeshadiwakara9667 2 жыл бұрын
ඔබ තුමා ගිය පාරේ යන්න මුල් අඩිතාලම දාලා හිමිට ඒ ගමන යන ගමන්. මැණික් ව්‍යාපාරයේ රජ්ජුරුවෝ ඔබ තුමා. 🙏
@diltv5079
@diltv5079 11 ай бұрын
ඔයා Gem course එකක් කරාද මටත් විස්තර ටිකක් කියනවද
@chanchaladewmini1419
@chanchaladewmini1419 11 ай бұрын
විනිල් මැණික් මුදලාලි උනත් ඔබ නියම මනුස්සකම ඇති සද්ගුණවත් මනුස්ෂයෙක් ඔබතුමාට දීර්ග ආයූලැබේවා
@gihanaselaperera
@gihanaselaperera Ай бұрын
මේ නිහතමානීකම හදවතින්ම ඉපැදුනු එකක් කියල මෙතුමාව ආශ්‍රය කරපු ඕනැම කෙනෙක් දන්නවා 🙏
@jayaekanayake2728
@jayaekanayake2728 Жыл бұрын
ඔබතුමා මනික් ව්යපරිකයන්ට පමනක් නොව රටටම පූර්වදර්ශයක්. තෙරුවන් සරනයි දීර්ගයුශ වෙවා!
@chathurawimalarathne8052
@chathurawimalarathne8052 9 ай бұрын
ඒ ආදරණීය ගැහැණු කටහඬ තමයි විනිල් අව්‍යාජ ලෙස එළියට ගන්නේ ❤️. එච්චරයි
@diltv5079
@diltv5079 11 ай бұрын
හරේන්ද්‍ර ජයලාල් අයියා, චමුදිත අයියා හරි මේ program එක කරානම් පට්ටම පට්ටයි ❤❤❤👌👌
@donleon2474
@donleon2474 10 ай бұрын
🤣🤣🤣🤣🤣
@ChathuraIndika-tv6oc
@ChathuraIndika-tv6oc 3 ай бұрын
@ChathuraIndika-tv6oc
@ChathuraIndika-tv6oc 3 ай бұрын
pussuda yakow 😂😂😂විනිල් මැණික් එක්ක ගහගනිය්
@user-bc4kc6pn1z
@user-bc4kc6pn1z 2 жыл бұрын
මමනමි හිතුවෙි සුපිරියටම සල්ලිතියෙන මිනිසුන් හැමොම නිහතමානි නැ කියලා අද දැනගත්තා මුල මතක මිනිසුන්ට පුදුම විදිහට ආදරෙ කරන පතාක යොදයෙක් මටනම් හිතාගන්න බැ මම හෙට දවසෙ ඉදලා මැනිකක් ⁣කොහොම හරි හොයාගෙන මෙතුමා ගාවට යන්න පින මටත් දවසක ලැබෙිවා දැක්කත් ඇති මම ආසම මනුස්සයෙක් පාතාක යොදයෙක් මෙතුමාට තෙරැවන් සරණයි දෙවි රැකවරනයි
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
මම හිතුවේ නෑ කවදාවත් මේ වගේ කෙනෙක් මෙහෙම කතා කරයි කියලා.... ගොඩාක් දේවල් ඉගෙනගත්තා..... තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏
@lahiruwijesingha2809
@lahiruwijesingha2809 3 жыл бұрын
වටින මනුස්සයෙක් ....නූගත් මෝඩ නිවේදිකාව ඔක්කොම කෑව...ඉගෙනගන්න මුලින්...
@sarathnimal8702
@sarathnimal8702 3 жыл бұрын
ඔබට ජය මටත් මැණික් ගලක් හම්බවුනොත් ඔබතුමා ළඟටයි ගෙනෙන්නේ
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
මාරම පිංවත් පුද්ගලයෙක්
@Ego990
@Ego990 9 ай бұрын
ස්වභාදහමෙන් පවා ආශිර්වාදය ලබා දෙන්නෙ ඔබගේ හදවතටයු ☺️☺️ දිනෙන් දිනම දියුනුවට පත්වේවා ☺️☺️ තව තවත් සමාජයට වෙනුවෙන් වැඩ කිරීමට ශක්තිය ධයිර්‍ය වාසනාව ලැබේවා 🙏🙏🙏
@kumudinijayasundara7848
@kumudinijayasundara7848 8 ай бұрын
ගොන් වැස්සියෙකුට නේ මේ වැඩ සටහන කරන්න දීලා තියෙන්නේ. ඇත්තටම මෙලෝ රහක් නැහැ මේ ගොන් ගෑණි. එයා යනවා love කරන්න. විනිල් මැණික් අදිපති තුමනි ඔබ‍ට දිර්ගයුෂ පතමි. 🙏
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 жыл бұрын
මැනික් ව්‍යාපාරයෙන් ඉදිරියට යන්නාගේ හැසිරිම මැනික් වගේම ලස්සන විය යුතුයි.දියුනුවෙ රහස එයයි. හිතාගෙන හිටියට වැඩිය.ඉහල සිතිවිලි ඇති හොද කෙනෙක්. සතුටුයි ඔබෙ සිතිවිලි වැඩ කරන ආකාරය ගැන.
@welikalagems1576
@welikalagems1576 27 күн бұрын
ඇත්තටම ඔබ හන්ගන්නේ නැතුව හැමදේම කියලා දෙනවට ගොඩක්‌ පින් ❤❤❤
@engineeringbros
@engineeringbros Ай бұрын
Great Personalty. Respect you SIR😍😍😍
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 3 жыл бұрын
මේ වගේ අයගේ කාලය ගොඩක් වටිනවා. ඉන්ටවි කරන කෙනා මල වලාමක් උනොත් ඔක්කොම ඉවරයි... ඇසු පිරූ තැන් ඇති ඉන්ටවිවර් කෙනෙක් ලව්වා ඉන්ටවිව් කලා නම් යමක් දෙන්න තිබ්බ තව...
@user-mk6mz3xi5k
@user-mk6mz3xi5k 20 күн бұрын
ජීවිතේට ගන්න ගොඩාක් දෙවල් තියෙන්වා....🥰🥰🥰
@pasindupriyashantha
@pasindupriyashantha 3 жыл бұрын
නිවේදිකාව නම් මෙලෝරහක් නෑ..මිල කරන්න බැරි ගොඩක් වටින වැඩසටහනක් හරියට වැඩසටහනක් මෙහෙයවන්න බැරි එකියකට දීලා ඒ මනුස්සයගෙ වෙලාවත් කාලා..කොච්චර වැදගත් කරුණු මෙතුමාගෙන් ලබා ගන්න තිබුනද..
@manukaprabhath6091
@manukaprabhath6091 3 жыл бұрын
සිරාවටම
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
සිරා
@cdrathgamage1619
@cdrathgamage1619 2 жыл бұрын
Atta
@MadushaniAnuradha-rs3by
@MadushaniAnuradha-rs3by Жыл бұрын
නිවෙඩ්කාව මල වලාමක්
@diltv5079
@diltv5079 11 ай бұрын
සිරාම කතාව
@Life_Boosters
@Life_Boosters 2 ай бұрын
ස්තුතියි...❤
@yasiruinduwara2319
@yasiruinduwara2319 3 жыл бұрын
තරගයක් නෑ..බැදීමක් තියෙන්නේ....♥️
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw Жыл бұрын
බුදුසරණයි
@samansendanayaka3988
@samansendanayaka3988 3 жыл бұрын
S.t Sendanayaka I am very happy your huminity
@dushanlk392
@dushanlk392 Ай бұрын
Ada dekke, oba thuma gena godak adambaray,, kahawaththen yaddi man hemadama ethin vinil menik ara loku bilding eka diha, lassana wahana diha bala bala yanawa...❤❤🎉🎉🎉
@judefernando8981
@judefernando8981 2 жыл бұрын
hitha gannavth ba obage adhas prakasha kirema gana thank you
@rosseranda1977
@rosseranda1977 Жыл бұрын
නිවේදිකාව විශිෂ්ඨයි , ප්‍රශ්න ඇහුව විදිය,
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
ඔක්කොම හොදයි... නිවේදිකාව ඇඩුවේ නැත්නම්🥴අපරාදේ වටින කතාබහක්...😢😢
@user-bn7su4bm2g
@user-bn7su4bm2g 3 жыл бұрын
අනිවාර්යයෙන් කාලය ගොඩක් වටිනවා මෙතුමන්ලට.... 😍😍😍
@chathurangawaduge8118
@chathurangawaduge8118 Жыл бұрын
මොන විකාරයක්ද මෙ ගැණු කෙනා නව කතාවක් කියවනව වගේ මෙ මනුස්සයාගෙන් කොචිචර දෙයක් මෙ ඉන්ටර්විවි එකෙන් ගන්න පුලුවන්ද
@erandigalappaththi5805
@erandigalappaththi5805 3 жыл бұрын
Great
@millenniumfire7176
@millenniumfire7176 3 ай бұрын
මෙතුමාගේ හිත හරි අවන්කයි. බුදුසරණයි
@Upasena-pl4sb
@Upasena-pl4sb 19 күн бұрын
Mama adai meka baluwe thuk nodakin buddiyak nathi sinhala jathiya yako thopita puluwanda maadyak meheyawanna oka thamai hadawathin ena sithivli eka nodanna wachala kama lokaya hodata penawa ..depalatama jaya wewa.....❤
@chnrik2717
@chnrik2717 3 ай бұрын
Supiri. Oba thumata jaya wewa❤
@damithsanjaya9476
@damithsanjaya9476 Жыл бұрын
Adaraniya hithak thiyenna gunawath pinwantha kenek oba thumata theruwan saranai
@dilankaprabhash6159
@dilankaprabhash6159 2 жыл бұрын
Excellent
@gishanj1563
@gishanj1563 3 жыл бұрын
Budu Saranai Oba Thumata.
@salihashaffy1194
@salihashaffy1194 2 жыл бұрын
ඔබතමාගෙ මනසෙන් කතා කරන්නේ කටින් නෙවෙයි ඔබතුමාගෙ වචනය මාණික්‍ය
@ceylonegems6970
@ceylonegems6970 Жыл бұрын
කවුද බන් මේ නිවේදිකාව....ඇඩ් එක දානවා වැඩියි....අඬනවා..හුරතල් ාවනවා....මෙලෝ රහක් නැත...කිසිම ප්‍රොෆිශනල් තත්වයක් නැ...හරින්ද්‍රගෙන් අඩුම අර දිල්කා දිහාවත් බලල ඉගෙනගත්තනම් හරි....තොදොල් වීම හොඳයි නලුවෙකුට හරි රුපලාවන්‍ය ශිල්පියෙකු හරි ඉන්ටවීව් කරද්දි නම්...
@lalithwikrama8214
@lalithwikrama8214 Ай бұрын
Mata kavada hari davasaka obatumava dakinna asai sir Good luck.....
@chamodgayashan9341
@chamodgayashan9341 3 жыл бұрын
🙏 jaya wewaa......
@ajithpriyantha7322
@ajithpriyantha7322 3 жыл бұрын
great successful businessman 🤙
@user-gj7pq2jg2q
@user-gj7pq2jg2q 7 ай бұрын
mahaththyao oba nam deviyek ,korona, dawaswala mage puthuta una fit 1, hedila ape thivill ake theluth iwara una pelmadulle pola laga idan mage puthawa aran ada ada pare kahawaththa rohalata yanna painma kanda udata wenakam awa kauruth wahanayak nathara kale ne ada yanna giya wahanaya abahu harawagena mage puthawa rohalata gihin mahththyo oba thawa thawa diyunu wenna oni me amma kenekuke hadawathinmai kiyanne,😊❤ korona hedei kiyala wennethi anith wahana 1wath nathara kale ne😂 mage puthuta korona thibbe ne ,budu mahaththayata
@HotGammiris
@HotGammiris 3 жыл бұрын
👍
@funvlogs9314
@funvlogs9314 3 жыл бұрын
❤ King of the my filled ❤
@ajithmarcelin3849
@ajithmarcelin3849 7 ай бұрын
Program eka hodai hebai me newedikàwage hothne ahanna appiriyai
@lalithwikrama8214
@lalithwikrama8214 Ай бұрын
Obai mage veraya sir
@krishankalpage3566
@krishankalpage3566 3 жыл бұрын
සර් ❤️
@nilanthiranaweera4403
@nilanthiranaweera4403 3 жыл бұрын
ape gal issallama penwanne oyata cangratulation. . mama...uden.../
@manukaprabhath6091
@manukaprabhath6091 3 жыл бұрын
නෙදකින් මේ වැඩසටහන කරන ගොං ලබ්බි,ශිට් මදැයි බලන්න ආව
@shamyadesilva
@shamyadesilva Ай бұрын
Jaywewa
@nngroop
@nngroop Жыл бұрын
Jewetaya hodin terum , aran , keling Maha polawe hetan enna respect minisaaaa obai 🎉
@cjcomunication
@cjcomunication 3 жыл бұрын
මේ නිවේදිකාව වැඩ සටහනම කනවා ටොයිලට් බරද කොහෙද
@RMS-on8pq
@RMS-on8pq Жыл бұрын
🤣🤣🤣
@SLDK758
@SLDK758 4 ай бұрын
use Speed 1.25x
@dananjayamadushanmadushan8090
@dananjayamadushanmadushan8090 3 жыл бұрын
SUPER VOICE NETH FM .😍😍😍
@sithumperera9746
@sithumperera9746 3 жыл бұрын
Hodaii vinil mahaththaya .
@vinoddeshan001
@vinoddeshan001 Ай бұрын
මේ තියෙන්නේ FM රසය.
@pradeepkumara9555
@pradeepkumara9555 2 жыл бұрын
Samajeta godak watina raththaran manussayek.
@shariksailani2378
@shariksailani2378 3 жыл бұрын
Real leader
@nalinjayawewa1893
@nalinjayawewa1893 3 жыл бұрын
🙏
@krishanwijetunga7969
@krishanwijetunga7969 3 жыл бұрын
successful businessman with the great vision . He is also a person who help a lot of people financially those who needed the most . Very simple man.
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
Have you seen him
@arnoldsubasinghe2519
@arnoldsubasinghe2519 Жыл бұрын
ගැහුවොත් ගැහුව බැන්නොත් බැන්න කියන දේ නෙවෙයි චණ්ඩිකම.තමන්ට එන අභියෝග දුක කදුළ දරාගෙන ජීවිතේට මූණ දීල ජීවිතය ජයගන්න එකයි. ❤
@supunbadulle4822
@supunbadulle4822 2 ай бұрын
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 3 ай бұрын
👍👍👍😍
@Sugatho
@Sugatho 3 жыл бұрын
Oba Thumata Tharuwansaranai
@Sugatho
@Sugatho 3 жыл бұрын
Atha kathawa Hitha Hodainam Kanakuta ierisiyawa Nathinam Oba wani Aya Tharunawa Budusaranai
@nadeedinesh8554
@nadeedinesh8554 3 жыл бұрын
ඔබ තුමාගේ නිහත මානි කතාවට ගොඩක් ආදරේ .ඔබට එම ගති පැවතුම් හදවතින් ක්‍රියා වේන් තියේ නම් ගොඩක් මගෙ අද පිරි සුභ පැතුම් .
@arnoldsubasinghe2519
@arnoldsubasinghe2519 Жыл бұрын
මම එකම එක වතාවක් මෙතුමව දැක්ක කොළඹදි. මම මෙතුමා ගාවට මැණිකක් අරන් යනවාමයි මතු යම් දවසක.
@yohanlive
@yohanlive Жыл бұрын
Kahawatta ❤
@damiththaranga9821
@damiththaranga9821 3 жыл бұрын
නිවෙදිකාව කතා කරන විදිහ හොදටම සවුත්තුයි. බොරු කතා විලාසයක්
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 жыл бұрын
මහත්තයො එ ඔබට දැනෙන හැටි. නිවෙදිකාව ඉතාම නිර්මානශිලිව වචන හසුරැවන්ට දන්න කෙනෙක්. සෙම්‍යයයි.
@damiththaranga9821
@damiththaranga9821 3 жыл бұрын
ඒ ඔබට දැනෙන හැටි.
@NJay380
@NJay380 Жыл бұрын
@@jayanthaedirisinghe4256 ඔයා නිවේදිකාවගෙ කව්ද ? ඔයාට විතරයි නිවේදිකාව හොඳ..අනිත් අයට නම් මෙ මෝඩ ගෑනි අප්පිරියයි
@sajithmadhusankha5251
@sajithmadhusankha5251 Жыл бұрын
❤️❤️❤️
@user-xq9jz4wm3v
@user-xq9jz4wm3v 6 ай бұрын
නිවේදිකාව ඇත්තටම හොදයි . මමත් නිවේදිකාවක් . මෙතුමා සංවේදී වීම නිසයි විස්තර ගොඩාක් කියවුනේ.
@ishankavlogs1185
@ishankavlogs1185 Жыл бұрын
කවුද මේ ගොන් ආතල් නිවේදිකාව...වැඩසටහන කනවා...🤮🤮🤮🤮
@chamisasanka5490
@chamisasanka5490 Жыл бұрын
❤🥰❤️
@gayantharaka7630
@gayantharaka7630 3 жыл бұрын
Baila nogaha hariyata interviwe karanawad akki.mata vikarai oii.mawa vikanawakoooo..mata kichi wage..wachana saralawa karapan bn.vikanawa ahinoth..ummmmm adareii..manika..kenthigana apa..
@shabrymhd3215
@shabrymhd3215 Жыл бұрын
Wachanen wachana ehuwa bohoma sthuthi
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 3 ай бұрын
2024 බලමි💌👍
@sudheerachandrasena6965
@sudheerachandrasena6965 11 ай бұрын
මේ ගෑනිගෙ කයිය එපා වෙනව 🤮😂
@ranjithhewavitharana9964
@ranjithhewavitharana9964 Жыл бұрын
මෙතුමාගේ දුර කථන අංක දන්වන්න,,, බුදුසරණයි,,
@nadeerahemal6930
@nadeerahemal6930 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sunethrarathnamali7926
@sunethrarathnamali7926 4 ай бұрын
Please use direct wards to interview
@chithrapriyadarshani9571
@chithrapriyadarshani9571 3 жыл бұрын
Jayawewa Oba Thumata Api Kahawatthe
@chamilapushpakumara7590
@chamilapushpakumara7590 Ай бұрын
Winil aiyye oyawa mama adarsheta gannaea.mama w chamila
@chamilapushpakumara7590
@chamilapushpakumara7590 Ай бұрын
Gannawa
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanthaalgewatta2474
@samanthaalgewatta2474 Жыл бұрын
මොන.මැණික.ලැබුනත්..රට.අන්දුරෙ. ෂාක්ෂරතාවෙණ්..අඩුම.රත්නපුරය.. ගුරුගෙ.විනිල්.තිස්ස.අප්පො..රටම.ගොඩ. ගන්න.පුළුවන්.අය..රටටම.ඹ්න.නෑ.. රත්නපුරය.දියුනු.කරන්න..එහෙමත්.නැත්ණමි.තමණ්ගෙ.නගරය...කුරුවිට. කහවත්ත.පැල්මඩුල්ල..බැරිකමක්.නෑ. ඹබතුමාලගෙ.සල්ලි.ගොඩ.වැඩි.කරණ්න මිනිස්සු.දැනටත්.වැඩ රට.ගැණ.සිතන්න.එපා..රත්නපුරයෙ.දුක් වින්දින.මිනිස්සු.ගැන.සිතන්ණ. සියළු.. මුදලාලිලා.එකතූ.උනොත්.මෙය. කරන්න.බැරිකමක්...නැහැ
@sampathsuranga8284
@sampathsuranga8284 11 ай бұрын
මටත් හිතාගන්න බැරි ඒ ඇයි කියල ඔබ හරි. ලංකාවේ සියලු නය ගෙවන්න පුළුවන් තරමෙ වත්කමක් සබරගමු පලාතෙ මැණික් ව්‍යාපාරිකයින් දහ දොලොස් දෙනෙක්ගෙ අතේ තියනව. ඒත් තමන්ගෙ නගරය වත් සුර පුරයක් කරන හීනය කාගෙවත් හිතට එන් නැත්තෙ ඉට වඩා සබරගමු ජනතාවගේ අකුසල් බලවත් නිසා වෙන්න ඇති හරියටම අපි ලංකාව කියන නිදානය උඩ ඉදගන ලෝකෙට නය වෙනව වගේ
@lankahero7616
@lankahero7616 2 жыл бұрын
Interview Karanna wena kawruthma nadhdha? Kanagatui neth FM😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😞
@AGrowCeylon
@AGrowCeylon Ай бұрын
Pattaa kemeththen balanna patent gaththe arakige andawediyawata epaa una
@nethushiimansa7315
@nethushiimansa7315 3 жыл бұрын
Pinvanthayek 🙂
@verangakarunaratne7770
@verangakarunaratne7770 3 жыл бұрын
Not sure if even presenter knows what she is talking. Your presentation is frustrating. ...
@dinidupathum2450
@dinidupathum2450 Жыл бұрын
Gongeni kathakaraddi hirikithai
@dinidupathum2450
@dinidupathum2450 Жыл бұрын
Gongeni wedasatahana kewa
@kevinfernando5546
@kevinfernando5546 Жыл бұрын
මොන කාලකන්නි ගෑනියෙක්ද මේ ඉන්ටවිව් කරන්නේ... කරැමයක් මුන් නම්..
@monromalan3181
@monromalan3181 Жыл бұрын
Etumage lagata awa kenek seken yanna dila na etuma mn danna deyak api wena thenakata giyoth manikak aran gedara enakal baye enna one eth metuma lagata giyoth manikak aran gedara enakal sampurna vishwasa wantha arakshawak apita lebenawa vishwasen kiyanne
@dinushakumuduni3276
@dinushakumuduni3276 Жыл бұрын
galak thiyenawa mokadda denaganna puluwanda
@PP-td2sq
@PP-td2sq 4 ай бұрын
Niwedikawata juice giyada😂😂
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 2 ай бұрын
නිවේදිකාවට මොනව හරි හිතිලා වගේ.
@renu3045
@renu3045 Жыл бұрын
Sar namba eka Danna
@kumarikumari-ok4kt
@kumarikumari-ok4kt Жыл бұрын
Obathuma wage pinwanthayo apata waasanaawan.......
@gemswithprasad
@gemswithprasad 3 жыл бұрын
මම පලවෙනි මැණික් ගල ගත්තෙ රුපියල් පන්දාහකට වික්කේ පහළොස් දාහකට
@nadeerahemal6930
@nadeerahemal6930 3 жыл бұрын
Itin api ahuwa ay😅😅😂
@idunilsanjeewa7291
@idunilsanjeewa7291 3 жыл бұрын
Aiya rathnapura koheda
@champikapriyadarshani5767
@champikapriyadarshani5767 3 жыл бұрын
මැණිකක් අලෙවි කර ගන්න මුල්ම විදිහ කියන්න පුලුවන්ද
@gemswithprasad
@gemswithprasad 3 жыл бұрын
​@@champikapriyadarshani5767 manika ganna thanaththata obawa wihwaasi wiyayuthuy.e kenata oba dena gala gana pahadimak thibiya yuthuy,dedenatama wasanawath thibiyayuthuy
@champikapriyadarshani5767
@champikapriyadarshani5767 3 жыл бұрын
Mata oba thumage contact number ekak denna puluwanda
@janakasampath6920
@janakasampath6920 3 ай бұрын
නැලවිල්ල විතරයි තියෙන්නේ නිවේදිකාව,,කොහොම මනුස්සයෙක් ද මේ,,රටේ සම්පතක්,,❤
@indudissanayake935
@indudissanayake935 14 күн бұрын
Hoda kenak methuma
@wasantakumara9743
@wasantakumara9743 Жыл бұрын
Manik galak hamba unot uba tumata genne kohomada
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 3 жыл бұрын
Mage yaluwek ge akka kenek marry karala inne harima hodai vinil aiyai akkai godak nihathamani saman devi phitai aiye 🙏💐👍💎💎💎
@KalanaGems
@KalanaGems 3 жыл бұрын
💎💎🇱🇰
@prasadliyanaarachchi1850
@prasadliyanaarachchi1850 3 жыл бұрын
Mage gewal kittuwa metuma ..man sehenna adare karana charitarayak..adambarai kahawatte ipadima genat
@forgetthememory-5767
@forgetthememory-5767 3 жыл бұрын
Mama laga menikak thiyanawa මුදල් karAnna උදව්වක් dennako
@shavinditharukaatharukaa7898
@shavinditharukaatharukaa7898 3 жыл бұрын
Akke mata kiyanna puluwanda vinil manik aiya sambanda kara ganna vidihak loku udauwak
@prasadliyanaarachchi1850
@prasadliyanaarachchi1850 3 жыл бұрын
@@shavinditharukaatharukaa7898 ok sambanda karala dennam ..mage hitawatek innawa etuma adurana
@donleon2474
@donleon2474 10 ай бұрын
නිවේදිකාවනම් පිස්සු මගුලක්. මේ වගේ ලොකු වටිනකමක් තියෙන කතාවක් මීට වඩා ලස්සනට වැදගත්ව කරන්න පුළුවන්. කවි බණ වගේ බයිලා ගහන්වා වැදගත් මනුස්සයෙක් ගෙනල්ලා.
@Zvolgexplorer
@Zvolgexplorer 2 ай бұрын
Sir I have pink sapphire small pieces 200g 1g prices 6000/-rs
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 19 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
UNLIMITED SAJEEWITHA | KELUM SRIMAL | 2021.01.15
1:30:24
Neth FM
Рет қаралды 6 М.
Chooty Malli Podi Malli | Mahatha Remake (මහතා රීමේක්)
1:07:22
Chooty Malli Podi Malli
Рет қаралды 54 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 612 М.
ХОТЕЛ ПОТОПИТЬ ДЖЕКА, НО НЕ ВЫШЛО
0:51
Tasty Series
Рет қаралды 1,2 МЛН
THE ROBBER SAVED MY LIFE
0:39
dednahype
Рет қаралды 7 МЛН
#новинки2024 #фильм2024 #чтопосмотреть
1:00