No video

2024 ජන මත විමසුමේ නුවරඑළිය මස්කෙලිය සමීක්ෂණ ප්‍රතිඵල - Prediction Results 2024

  Рет қаралды 127,591

Neth TV

Neth TV

Күн бұрын

In the 2024 presidential election in the United States, the Democratic candidate emerged victorious in the swing state of Nevada, securing a crucial electoral victory. This outcome had significant implications for the balance of power in the nation's political landscape, as it contributed to the overall electoral success of the Democratic Party.
2024 Nuwaraeliya District Election Results
Nuwaraeliya District Election Results 2024
President election 2024 nuwaraeliya District
Nuwaraeliya District Election Results 2024
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය
Prediction Results Nuwaraeliya District 2024
Nuwaraeliya District Election 2024

Пікірлер: 393
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
පාර්ලිමේන්තු වේ ආසන 3 උනත් මුදලට බලයට වරප්‍රසාද වලට යටත් නොවුණු පාට පක්ෂ මාරු නොකෙරු පක්ෂය මාලිමාවයි එකම විශ්වාසය එකම බලාපොරොත්තුව මාලිමාවයි දිනවමු මාලිමාව 💪💪
@hewagechaminda-cd1di
@hewagechaminda-cd1di 3 ай бұрын
මොකා අවත් නැතත් අපි ජනතාව වෙනුවෙන් මාලිමාව දිනවනවා
@nelkafernando1187
@nelkafernando1187 3 ай бұрын
ඔයාට ඔහොම කියන්න බැ...ගන්නවනම් චන්ද ගන්නෙ සුදුසු විදිහට...පක්ශෙ නමට හානි වෙන විදිහෙ ප්‍රකාශ නොකර ඉන්න
@ShyamaPelpita-uw2gu
@ShyamaPelpita-uw2gu 3 ай бұрын
​@@nelkafernando1187 මොකක්ද වැරැද්ද ?
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 ай бұрын
අනිවාර්යයෙන්ම නැත්නම් වැඩක් නැහැ
@niroshikagayani2224
@niroshikagayani2224 3 ай бұрын
👍🏻💐 🧭❌
@nelkafernando1187
@nelkafernando1187 3 ай бұрын
@@ShyamaPelpita-uw2gu ආයිම එයා ලියපු එක කියවල බලන්න
@jumpathiadd5833
@jumpathiadd5833 3 ай бұрын
අනිවාර්යයෙන්ම අපෙ සහය npp එක දැන් වෙනස් වෙන්නෙ නෑ ජයවේවා npp
@wasanthadissanayake9433
@wasanthadissanayake9433 9 күн бұрын
😂😂😂
@tharakasandakelum1079
@tharakasandakelum1079 3 ай бұрын
Npp එකට හිතුවට වඩා හොඳයි
@Catman346
@Catman346 3 ай бұрын
Npp එකට හිතුවට වඩා හොදයි නමුත් තව ජන්ද වැඩි කරගත යුතුයි
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
මාලිමාව දිනනවා ❤❤
@user-lo5vm6ei5b
@user-lo5vm6ei5b 3 ай бұрын
😂😂😂
@user-jr5nb8od3j
@user-jr5nb8od3j 3 ай бұрын
අපේ ආදර අනුර කුමාර දිසානායක සහොදරයට ජය වෙවා , මාලිමාවට . මේ පාර හොරු එලවන්වානය්.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 3 ай бұрын
Aniwaren.
@niroshikagayani2224
@niroshikagayani2224 3 ай бұрын
​@@user-lo5vm6ei5b👍🏻💐 🧭❌
@user-un6vu6fb1v
@user-un6vu6fb1v 3 ай бұрын
මලිමාවට ජය වේවා
@niyassamad8755
@niyassamad8755 3 ай бұрын
ජාතික ජනඛලයට ජයවේවා
@vijitharanathunga2974
@vijitharanathunga2974 3 ай бұрын
මාලිමාවට ජයවේවා.දෙමල සහෝදර වරුනි හරි පැත්ත තෝරාගන්න.
@dammikacooray4123
@dammikacooray4123 3 ай бұрын
Kotiyo kohomath in ekkai ,UN ne salli denne
@jagathfernando9351
@jagathfernando9351 3 ай бұрын
ඉතා හොද ප්‍රතිශතයක් ....වයබ දකුන බස්නාහිර ,උතුර මෙද,ඌව ,සබරගමුව පහසුවෙන්ම npp...
@PathumLivera-zf8nk
@PathumLivera-zf8nk 3 ай бұрын
මාලිමාව ගොඩක් ඉහළට ඉස්සිලා. මං නම් බලන්න කලින් හිතුවේ 10%ක් වත් නැතිවෙයි කියලා. ජය
@wimalnakandala7513
@wimalnakandala7513 3 ай бұрын
රට අලුත් දිශානතියකට හැරවීමට දායකවන නුවරඑළිය මස් කෙලිය දමිළ සහෝදර ජනයාට ප්‍රණාමය.. මාලිමාවට ජයවේවා..
@user36623
@user36623 3 ай бұрын
NPP ජයවේවා 💪🧭. නුවරඑළිය මෙහෙම නම් අනිවා සුපිරි.
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 3 ай бұрын
NPP❤❤❤AKD
@goergegt905
@goergegt905 3 ай бұрын
මාලිමාවට ජය
@user-qp3ud1tv4c
@user-qp3ud1tv4c 3 ай бұрын
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා
@hasithchanaka6049
@hasithchanaka6049 3 ай бұрын
Npp ❤️❤️❤️ AKD 👍👍👍
@user-nf6ft8fz7c
@user-nf6ft8fz7c 3 ай бұрын
මාලිමාවට ජයවෙවා ❤
@koekloeren3797
@koekloeren3797 3 ай бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා 💪💪
@akalankadayananda2806
@akalankadayananda2806 3 ай бұрын
වතුකරය හා උතුරු නැගෙනහිර ඇති අවාසිදායක තත්වය නැති කරන්න සිංහල ප්‍රදේශවලින් ලොකු බහුතරයකින් දිනන්න ඕන බව මාලිමාව අවබෝධ කර ගත යුතුයි
@milamila6109
@milamila6109 3 ай бұрын
Malimawata jayawewa
@tissakarannagodage1346
@tissakarannagodage1346 3 ай бұрын
සාමාන්‍යයෙන් ඔය පැතිවල සමීක්ෂණ කරන එකේ තේරුමක් නැහැ මොකද බහුතරයක් මිනිස්සු චන්දෙ දෙන්න ඕන කාටද කියලා තීරණය කරන්නේ දිගම්බරම් හෝ තොණ්ඩමන් කියන විදිහට පව් ඒ මිනිස්සු හැමදාම දුක් විඳිනවා බලමු NPP ආණ්ඩුවක් යටතේ වත් ඒ මිනිස්සු න් ගේ අවශ්‍යතා ඉටු කරයිද කියලා
@janathmahagamage3940
@janathmahagamage3940 3 ай бұрын
Really ...👍
@kapilavithana
@kapilavithana 3 ай бұрын
අනුරට 34%ලැබුණා කියන්නේ දකුණ 100% ලැබෙන වගේයි.
@johnlee357
@johnlee357 3 ай бұрын
අනිවා ❤
@hirimuthugodaranasinghe9012
@hirimuthugodaranasinghe9012 3 ай бұрын
❤❤❤තව තවත් වැඩ කරමු🙏🙏🙏🙏🙏🙏
@WeerarathnaWeerarathna-yx6bs
@WeerarathnaWeerarathna-yx6bs 3 ай бұрын
ඒක සහතික ඇත්ත
@user-ob3hh3mo3t
@user-ob3hh3mo3t 25 күн бұрын
මෙරටට අවංක හදවතින් ආදරය කරන එක මිනිහෙකුට අනුරට ඇරෙන්න වෙන කෙනෙකුට කතිරේ ගහන්න බැ.
@anurarathnayake3461
@anurarathnayake3461 3 ай бұрын
මාලිමාව චන්ද පදනම වැඩි කර ගන්නවාමයි .
@NihalKannangara-gt9hn
@NihalKannangara-gt9hn 3 ай бұрын
අනුරට ජයග්‍රහණය නියතය
@susilajayapala3768
@susilajayapala3768 3 ай бұрын
😊😊😊😊😊
@dammikacooray4123
@dammikacooray4123 3 ай бұрын
🤪🤪🤣🤣
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky 3 ай бұрын
❤❤❤❤❤
@RuwanJanaprasada
@RuwanJanaprasada 2 ай бұрын
අනිවාර්යයෙන් ❤
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 3 ай бұрын
මලිමාවට ජයවේවා ❤
@Nalinda.
@Nalinda. 3 ай бұрын
Akd ❤❤❤
@user-zj9zx5es2y
@user-zj9zx5es2y 3 ай бұрын
Npp ජයවේවා
@ranaweeragewijesiri139
@ranaweeragewijesiri139 3 ай бұрын
මෙහිදී බහුතරයක් තම මතය ප්‍රකාශ කිරීමෙන් වැළකීම තුල මාලිමාවට වාසිසහගත තත්ත්වයක් ලෙස උපකල්පනය කළ හැකිය.
@nimalwijekoon5211
@nimalwijekoon5211 14 күн бұрын
අනිවාර්යයෙන්
@user-hw3bt2vp7o
@user-hw3bt2vp7o 3 ай бұрын
NPP jayawawa ❤❤❤❤❤
@user-ng2ml2jm7d
@user-ng2ml2jm7d 3 ай бұрын
Npp jaya wewa ❤❤❤❤❤❤❤
@ThkNn-hl3he
@ThkNn-hl3he 3 ай бұрын
ජයවේවා NPP එකට මස්කෙලියෙත් 34% ක් එනවා කියන්නෙ සජ්ජට රනිල්ට ඇපත් නෑ😂😂
@krishanishara9339
@krishanishara9339 3 ай бұрын
Hithanna amaruii bro
@Dilshan1989
@Dilshan1989 3 ай бұрын
අනුරයට ඔච්චර ගන්න බෑ බං නුවරඑළියේ ,5% ගනී උපරිම 🤣🤣
@ThkNn-hl3he
@ThkNn-hl3he 3 ай бұрын
@@krishanishara9339 කොහොමත් මෙච්චර ඕනෙ නෑ 25%ක් ගත්තත් හොඳටම ඇති
@ThkNn-hl3he
@ThkNn-hl3he 3 ай бұрын
@@Dilshan1989 සිකුරිටි රැකියා අපේක්ෂකයෙක් 🤣🤣 දිගටම සජ්ජටම දීපන්😅
@RASANJANADINUSARA
@RASANJANADINUSARA 3 ай бұрын
​@@ThkNn-hl3he😂 lapaya pardai bn
@jayarathnaliyanage-cq2oj
@jayarathnaliyanage-cq2oj 3 ай бұрын
මෙවා කටිටිය දමිමල එගොල්ලනට වාසි විදිහට ජනතාවට පෙන්නවා මෙවා තනිකරම බොරැ කඩෙි යනවා
@user-nx4mo6bi5j
@user-nx4mo6bi5j 3 ай бұрын
බයියෙක් .......
@dammikacooray4123
@dammikacooray4123 3 ай бұрын
​@@user-nx4mo6bi5jumba
@user-gc5ot5to2f
@user-gc5ot5to2f 3 ай бұрын
Boru sammekshanayak. Ranil.sajth tama nuwaraelya dinanna
@samanwsinghe1347
@samanwsinghe1347 3 ай бұрын
වසර 76ක් රට පාලනය කල උන් බොරු තමා.බොරුව දන්නවා නම් රටට මෙහෙම වෙනවාද ..
@raweendrasaparamadu3302
@raweendrasaparamadu3302 3 ай бұрын
දිගම්බරම් තොන්ඩමන්ල නැතිවත් npp malima 34% ක් ගන්නව කියන්නෙ🌷🌷🌷🌷🌷🌷🌷👍😊
@shehands-eq5rv
@shehands-eq5rv 19 күн бұрын
uba mewat wishwasa karada bn🙆‍♂️😅
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 3 ай бұрын
අනුර කුමාර දිසානායක අනිවාර්යයෙන්ම දිනනවා
@user-uo7zi5ur8q
@user-uo7zi5ur8q 3 ай бұрын
මාලිමාව ට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා
@sudathbalasooriya6270
@sudathbalasooriya6270 Күн бұрын
අනුර සහොදරයා නියත ජය ජයවේවා npp .
@user-cl9zp4hb4w
@user-cl9zp4hb4w 29 күн бұрын
මාලිමාව ටජයවෙවා
@dulanidinushka6868
@dulanidinushka6868 3 ай бұрын
මාලිමාවට ජය නියතයි ❤
@user-wz8nw1do3i
@user-wz8nw1do3i 3 ай бұрын
ජය මාලිමාවට ජය මාලිමාවට ජය
@nimalabeseka4501
@nimalabeseka4501 3 ай бұрын
අපි මාලිමාවට මම නුවර එළියේ
@nimalherath3950
@nimalherath3950 3 ай бұрын
මාලිමාවට ජය නියතයි
@antonypaul3609
@antonypaul3609 3 ай бұрын
Malimaveta jaya...❤
@user-qq9xn7yb7i
@user-qq9xn7yb7i Ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වෙිවා
@RajabUddin-fc8kd
@RajabUddin-fc8kd 3 ай бұрын
NPP JAYA WEWA JVP JAYA WEWA ANURA KUMARATA JAYA NEYATHI ❤
@nilangadias281
@nilangadias281 3 ай бұрын
මස් කෙලිය කියන්නෙ බහු ආසනයක් . UNP උඩින්ම දිනන පක්ෂයක් . සාමාන්‍යයෙන් පරතරය ලක්ෂයක් පන්නනවා . ඒ අතින් NPP වඩා හොඳයි .
@asithachathu2974
@asithachathu2974 3 ай бұрын
හැම දේම නිකන් දෙනකන් බලන් ඉන්න අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි... ඒත් සතුටුයි..
@Lata-hs7tt
@Lata-hs7tt 3 ай бұрын
මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
@user-xg6fz7ch6f
@user-xg6fz7ch6f 3 ай бұрын
මේ මිනිස්සු මේවතාවේ රවට්ටන්න බැරි වෙවී දුප්පත් බව ආයුඩයක් කර ගන්න බැරි වේව්
@palithaalahakoon6778
@palithaalahakoon6778 3 ай бұрын
Jayawewa n p p ❤
@sujithpriyantha1793
@sujithpriyantha1793 3 ай бұрын
Npp❤❤❤
@jayanthaperera2076
@jayanthaperera2076 3 ай бұрын
රටට මෙච්චර කෙලවිලා තියෙද්දිත් තවමත් නොතේරෙන මී හරක්, පුන්නකුත් එක්ක තණකොළ කාපියව්.
@nimalabeseka4501
@nimalabeseka4501 3 ай бұрын
මාලිමාවට ජයවෙිවා
@thakshisenani3075
@thakshisenani3075 3 ай бұрын
Malimawata jaya wewa ❤❤❤❤❤❤❤❤
@PriyanganiRenuka-eh1ib
@PriyanganiRenuka-eh1ib 3 ай бұрын
යැපීම් මානසිකත්වයෙන් පෙලෙන නුවරඑලියේ වතු ජනතාවගෙන් මීට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.ඒ වෙනුවට අනෙක් පලාත් වල බහුතරය අනුර කුමාර සහෝදරයා ට බලය ලබාදේවි.මාලිමාවට ජය නියතයි.ජයවේවා
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw Ай бұрын
මාලීමාවටජයජය ❤❤❤
@dilshan.desilva
@dilshan.desilva 3 ай бұрын
Ha Api malimawata
@anuraweerakoon307
@anuraweerakoon307 3 ай бұрын
Npp ජය වේවා
@user-qr7cp7mr1p
@user-qr7cp7mr1p 19 күн бұрын
ජාතික ජනබලවේගයට ජයවේවා ❤
@user-qm4tb6vc3b
@user-qm4tb6vc3b 3 ай бұрын
මාලිමාව ට ජයවේවා
@user-cd5zi5mo8o
@user-cd5zi5mo8o Ай бұрын
ජාතික ජන බලවේගයේ ජය නියතයි
@newnn1268
@newnn1268 3 ай бұрын
ජය වේවා මාලිමාවට.සජිත් මොන වගේ කෙනෙක්ද කියල දෙමල ජනතාවට 50% හරි හැටි අවබෝධයක් නෑ.ඒ නිසා දෙමළ ජනතාව දැනුවත් කල යුතුයි!
@chinthakamuhuppuarachchi8097
@chinthakamuhuppuarachchi8097 3 ай бұрын
කවුරු මොනවා කිව්වාත් රටේ 80% මලිමාව සමග
@Nishanthagamagengamage
@Nishanthagamagengamage 3 ай бұрын
Npp
@user-iu3gu4nb8p
@user-iu3gu4nb8p 3 ай бұрын
NPP NPP NPP
@user-wm8xi2bq1p
@user-wm8xi2bq1p 3 ай бұрын
මත් මාලිමාවාට ජයවෙවා
@indrajithupul6395
@indrajithupul6395 3 ай бұрын
මාලිමාවට විශිෂ්ඨ ජයක්
@user-rd7cg9bl2l
@user-rd7cg9bl2l 3 ай бұрын
❤❤❤ NPP ❤❤❤
@JinappriyaGanganath.A.-cp5uk
@JinappriyaGanganath.A.-cp5uk 2 ай бұрын
දෙමළ සහෝදරවරුනි මාලිමාව මෙවර දිනවීමට කටයුතු කරමු. නිල් කොල පක්ෂ දෙකම අවුරුදු 76 ක් දෙමළ ජනතාව රැවැට්ටුවා,ඒ නිසා ඔබලට අනුර කුමාර සහෝදරයා ජයග්‍රහණය කරවීමෙන් ඔබලගෙ අනාගතය අනිවාර්යෙන් අලුත් මගකට හරවා ගත හැකි වෙනවාමයි වෙනවාමයි. මෙවරත් රැවටෙන්න එපා.
@priyashanthasaman2683
@priyashanthasaman2683 3 ай бұрын
මස්කෙළිය 🧭ට කියන්නෙ ඉතින් අනික් ප්‍රදේශ සුවර්..
@renukarajapakshe7743
@renukarajapakshe7743 3 ай бұрын
නුවරඑලිය ඔය මට්ටමට අනුරට තියෙනවනම් ඉතාම හොදයි මම හිතුවෙ නැහැ මෙච්චර ප්‍රතිශතයක් තියෙයි කියල අනුරට ජය වේවා
@sandyakumari7862
@sandyakumari7862 3 ай бұрын
අනික් පළාත්වලින් මාලිමාව දිනනවා 75% නුවරඑළියේ මස් කෙලියේ මිනිස්සුන්ටත් සමාජ මාධ්‍ය තුළින් දැනගන්න ක්‍රමයක් නැහැ 😢 ඒ නිසා අසරණ මිනිස්සු චන්දෙන් පස්සේ අපි එයාලට නිදහස ලබාදී නිවැරදිව දැනුවත් කරමු😂 ජය වේවා මාලිමාවට🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
@Tan-xc6um
@Tan-xc6um Ай бұрын
ජයවේවා malimawata ඡන්දය දීලා රට hadamu
@chanka5178
@chanka5178 3 ай бұрын
නංගි කාලෙ වෙනස් තාලෙ වෙනස් මෙවර නුවර එළිය මස්කෙළිය මාලිමාව ජය ගන්නේ වාර්තාවක් තියලයි.
@DilshikaSmadush
@DilshikaSmadush 3 ай бұрын
මේ පාර සජිත්ට සහ රනිල්ට දෙන්නෙක්ට ලැබෙන ඡන්ද ඔක්කොම ගිය පාර unp එකෙන් සජිත්ට හම්බුනේ.. ඒ කියන්නේ මේ පාරත් සජිත් 44% රනිල්ගෙ 20% එකතු කලාම 64%ක්.. මාලිමාවට වැඩි වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ඡන්ද . නුවරඑළිය මස්කෙලිය කවදත් unp (සජිත් +රනිල්) බලකොටුවක්.. මේ සමීක්ෂණයේ ප්‍රතිඵල හරි වෙන්න ඕනි..
@Curvy_Craze
@Curvy_Craze 3 ай бұрын
thama hari kena ubala dakalath na ban
@nishanthasuresh396
@nishanthasuresh396 2 ай бұрын
රටේම තත්ත්වය ඕකම තමයි 👍
@slcrypto7059
@slcrypto7059 3 ай бұрын
මාලිමාවට ජයවේවා
@chamindawijesekara5036
@chamindawijesekara5036 3 ай бұрын
SJB ජයවෙිවා
@user-wm8xi2bq1p
@user-wm8xi2bq1p 3 ай бұрын
අපි අනිවරෙන් අනුරට
@user-qu5tf6pr8c
@user-qu5tf6pr8c 3 ай бұрын
Nuwara eliya kata giyath rata jayaganne AKD malimawa pamanai.
@UmanjaleeKarunarathne
@UmanjaleeKarunarathne 3 ай бұрын
Adui kiyala hithala wediyen weda karamu.jayawewa npp❤❤
@bandaraarambepola4361
@bandaraarambepola4361 3 ай бұрын
ජාතික ජන බලවේගයට මස්කෙලියෙ 34% තියෙනව කියන්නෙ සිරානෙ. මම ජීවිතේට හිතුවෙ නෑ ඒ වගේ ගානක් එයි කියල
@user-ou5qq2bf9k
@user-ou5qq2bf9k 3 ай бұрын
මේ ප්‍රතිශතය මාලිමාවට ගන්න බෑ.
@GP63002
@GP63002 3 ай бұрын
Malimawata Jays wewa❤
@akalankawithanage7378
@akalankawithanage7378 3 ай бұрын
NPP💪💪
@slnumberfour4566
@slnumberfour4566 2 ай бұрын
මාලිමාවට 🇱🇰❤️🧭
@PrabodaSampath-np7ir
@PrabodaSampath-np7ir 2 ай бұрын
ජයවේවා සජිත්
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x 3 ай бұрын
Npp ජය වේවා ❤❤❤❤❤
@chathurasanjeewa6925
@chathurasanjeewa6925 3 ай бұрын
මාලුමාමට ජයවේවා
@NishaniUdeshika
@NishaniUdeshika 17 күн бұрын
කොහොම උනත් අපි මේ පාර මාලිමාවට වැඩ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indunilperera6171
@indunilperera6171 3 ай бұрын
මේවගේ ජනතාවගෙ අදහස්වල වොයිස් ක්ලිප් එක්කම මෙ සමීක්ෂන ප්‍රතිපල පල කරන එක ඉතාම හොඳයි දිගටම මෙහෙම කරන්න.
@wwsthushara7706
@wwsthushara7706 2 ай бұрын
ඇත්තත කමක් නැහැ මාලිමාවට ජය වේවා!!
@MohamedFawmy-oq8gc
@MohamedFawmy-oq8gc 14 күн бұрын
Niyata janapathi sajith Premadasa magatiya ekka mulu ratama ❤❤❤❤
@SisiraGunarathana-xc5eh
@SisiraGunarathana-xc5eh 3 ай бұрын
නුවරඑළිය maskeliya ඉන්නේ දුප්පත් මිනිස්සු paw ,piti killo 1, haal killo 1 chande දෙනවා ,paw එයාල
@user-ou5qq2bf9k
@user-ou5qq2bf9k 3 ай бұрын
ඔබලා සිතන මාලිමාව නුවර එළිය මස්‌කෙළිය 10%ටත් අඩුවිය හැකියි. දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඔවුන්ට සේවය කළ තොන්ඩමන් සහ දිගම්බරම්ට මිසක් වෙන දෙයක් ඔවුන් නොකරයි.
@user-op9fn7fi1f
@user-op9fn7fi1f 3 ай бұрын
සන්තෝෂයි ටික දෙනේක් හරි මාලිමාවට ඉන්න එක ගැන
@d.awimalasiri3991
@d.awimalasiri3991 3 ай бұрын
Damila sahodara waruni Anna APA ha akathuwa ape rata hadamu malimawata jayawewa
@sachithishara7402
@sachithishara7402 2 ай бұрын
Sjb 75% ta wada gannawa❤
@LankanaTharindu
@LankanaTharindu 10 күн бұрын
Aniva ban
@balangodatech5678
@balangodatech5678 2 ай бұрын
නුරවඑළිය කම්කරු ජනතාව මැදකොළඹ ධනපතියොන්ගේ පක්ෂයට සහය දෙනවා කියන්නේ කොතරම් මෝඩකමක්ද..
@sahanmadushan1128
@sahanmadushan1128 3 ай бұрын
ලබිබ සඡිත් ලක්ෂ 2 පැනලා ගන්නවා මස්කෙළිය ඒ වගේම වැඩි ඡන්ද ලක්ෂ 2 ආසන්න ගානකින් වැඩි පුර ගන්නවා ❤❤❤
@udarawimukthi1199
@udarawimukthi1199 3 ай бұрын
ලක්ෂ දෙකක් වැඩිපුර චන්ද ගන්නවා.මොන විහිලුද මේ.මේ නෙත් F.M.එකෙන් කරන්නේ.ස්වාධීනව.
@sisirajaya4228
@sisirajaya4228 3 ай бұрын
😂😂😂😂😂😂😂😂
@dumindatharaka1045
@dumindatharaka1045 3 ай бұрын
මාලිමාව වෙනුවෙන් ගාල්ලේ අපි එකට... 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭
@lalranjith7320
@lalranjith7320 2 ай бұрын
බඩට පෙර. රට ගැන හිතන අපි මාලිමාවට.
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 4,6 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 29 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 4,6 МЛН