ජපානයේ පැතිරයන මාරාන්තික බැක්ටීරියාව ඇත්තක් ද? | NEW BACTERIA IN JAPAN

  Рет қаралды 36,711

Hithumathe JAPAN

Hithumathe JAPAN

Күн бұрын

Пікірлер: 105
@pushpafernando8255
@pushpafernando8255 4 ай бұрын
පැහැදිලිවම විස්තරය කිව්වට ස්තූතියි.මාත් ඉන්නේ ජපානේ ඇත්තටම ලංකාවෙන් කිව්වට පස්සේ තමයි අපි දන්නේ😂මෙහේ එහෙම ලොකුවට බයවෙන්න දෙයක් නෑ. රෝග කියන ඒවා ඕනෑම රටක මිනිස්සුන්ට හැදෙනවා .තමුන් ඒවා වලින් පරිස්සමට ඉන්න දැනගන්න 😊❤
@mallika8744
@mallika8744 4 ай бұрын
😅
@Chathuranga1234.
@Chathuranga1234. 4 ай бұрын
ගොඩාක් ස්තුතීයි අයියෙ අක්කේ ජපානයේ වත් ඔය නිව්ස් එක ප්‍රචලිත නෑ අපේ රටේ ටික් ටොක් ගියත් ඇති හිරු , දෙරණ , ස්වර්ණවාහිනිය වැඩියෙන්ම හිරු තමයි ඕක අදින්නේ 😢😢😢
@UpekshaMadhu
@UpekshaMadhu 4 ай бұрын
අපි ඉන්නෙ නම් ලන්කාවෙ එත් මේ වගේ බොරු ප්‍රචාර බොරු නිවුස් කියනකොට ඇත්තටම ලොකු බයක් දැනුනා ඔබ දෙපලට ගොඩක් ස්තුති පුතේ ඔය දෙදෙනාට ගොඩක් පින්❤❤❤
@sumithrarandeniya9269
@sumithrarandeniya9269 4 ай бұрын
ගොඩක් ස්තුතියි! ඔයාලට තෙරුවන් සරණයි!
@shaniidesilva453
@shaniidesilva453 4 ай бұрын
ලංකාවේ ශුවර් එකටම ඕක ප්‍රචාරය කරන්නේ ඡන්ද ගුන්ඩුවක් නිසා තමයි රනිලාගේ🙄🙄ඕක පිටින්හරි දාලා චන්දේ කල් දාගන්න ට්‍රයි එකක් දෙන්න ඇත්තේ..😅😅😅😅ස්තූතියි ඔබ දෙපලට මේ දැනුවත් කිරීමට🙏❤️🙏
@rasikakurupitage4100
@rasikakurupitage4100 4 ай бұрын
corona wage ikmanin minissu athara spread wune nethi wunath, e bacteria eka body eka athulata giyoth, body eka athule ikmanin pathirena eka thama prashne?
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 4 ай бұрын
ඔහෝම පින් ,පුතේ නිවරැදි තොරතුරු දුන්නාට. මගේ දරුවත් ඉන්න නිසා මන් වැඩි විස්තර සොයමින් හිටියේ.. දරුවනේ ඔබ්‍රෙ කටයුතු සාර්ථක වේවා .තෙරුවන් සරණයි ...........🙏
@roshanlakvijitha6336
@roshanlakvijitha6336 4 ай бұрын
අදත් වීඩියෝ එක ගොඩක් වැදගත් ගොඩක් වටිනවා අයියේ අක්කේ...❤️❤️ ඔයාලට ගොඩක් ස්තූතී අපිව මේ රෝගය ගැන මහන්සිවෙලා හොයල බලලා දැනුවත් කලාට...💖❤️ ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න අයියේ අක්කේ...💕 පරිස්සමින් ඉන්න ඔයාලත් 🥺❤️ ආදරෙයි ❤️❤️
@rasikakurupitage4100
@rasikakurupitage4100 4 ай бұрын
mekata behethak hoyagena nethda thama, godak kal idala thiyana ekak ne?
@upanandaegodawatte
@upanandaegodawatte 4 ай бұрын
Thank you for the fine presentation on the present condition in Japan with regard to the spread of 'flesh eating 'bacteria. Informative and educational. Please exercise much care .Theruwan Saranai.
@WishYasho
@WishYasho 4 ай бұрын
Thank you dennatama hamadama wage adath vedio eka godak watinawa parissamen enna 💌🇯🇵
@ThusithChathuranga-y5m
@ThusithChathuranga-y5m 4 ай бұрын
❤ බොහොම ස්තුතියි පැහැදිලි කිරිම ගැන ..😊
@RanhotiPedi
@RanhotiPedi 4 ай бұрын
Mamath inne japan wala but me news eka denagatte lankawen.thank you so much both of you for the truly informational video ❤
@nufrazackeydeen6652
@nufrazackeydeen6652 4 ай бұрын
පැහැදිලි කීරිමට ගොඩක් ස්තුතිය ... ආසම දෙන්නෙක් තමා.. ජය වේවා ❤
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 4 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාලට දෙනුවත් කලාට 🤗🤗😍😍
@NilukaGeethani
@NilukaGeethani 3 ай бұрын
ආදරෙයි දෙන්නටම දැනුවත්කලාට
@vasithagunaratne5303
@vasithagunaratne5303 4 ай бұрын
මගෙ දරුවත් ජපානෙ ඉන්නෙ. මං ගොඩක් බයෙන් හිටියේ. ගොඩක් ස්තුතියි මේ ගැන අපි දැනුවත් කළාට. හිත නිදහස් වුණා දැන්නම් 🙏❤
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 4 ай бұрын
Mage nangige duwala dennath ahe inne.api itali wala apith baya una lankawen Loku karala kiyaddi.eyalata OWA ganan ganneth naha kiyana tharam lokuwata.😅
@AmaliWaidyarathne-yf6vh
@AmaliWaidyarathne-yf6vh 4 ай бұрын
දැනුවත් කිරිම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි අයියේ අක්කේ. ❤
@Dudevegaslv
@Dudevegaslv 4 ай бұрын
Are you guy’s doctors in Japan?
@batapola8405
@batapola8405 4 ай бұрын
you do a good job explaining the situation to worried people. Very Good, especially given that you are not scientists. Such bacteria is present in other countries as well. UAS has flesh eating bacteria.
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 4 ай бұрын
මේ වීඩියෝ එක දානකල් බලන් හිටියෙ ගොඩක් ස්තූතියි හිතුමතේ ඩබලට ❤🥰
@srlyalatharambawala.kankan4442
@srlyalatharambawala.kankan4442 4 ай бұрын
❤ thank you
@konarakarunarathna6561
@konarakarunarathna6561 4 ай бұрын
Thanks dr..❤
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 4 ай бұрын
ජපානයට අලුතින් එන කෙනෙක් ට අඩුවට ගන්න පුළුවන් වාහන මොනවද price කොහොමද,, ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඉක්මනටම ඕනේ
@Dprasanna1430
@Dprasanna1430 4 ай бұрын
ඔයා ට ජාපනයෙ ගිහින් වහන යක් පාවිච්චිට ගන්න පුලුවන් ලංකාවේ වහන business කරන අය ඉන්නවා එ අයගෙන් ගන්න පුලුවන් ලාබෙ ට නම්
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 4 ай бұрын
@@Dprasanna1430 samnyen kiyak wage wenkot gann puluwan da
@RanaweeraRamya
@RanaweeraRamya 4 ай бұрын
Thanks දැනුවත් කිරීම ගැන මමත් බයවෙලා හිටියේ මගේ පුතාත් ජපන් නිසා 😢❤
@KasuniSenanayaka-zs3eu
@KasuniSenanayaka-zs3eu 4 ай бұрын
Harima watinawa me danuwath kirima thanks ekata godak oyala dennath parissamin inna❤
@DilkiBalasuriya-wv7tn
@DilkiBalasuriya-wv7tn 4 ай бұрын
Akke mama A/l kle 2023 mata 3B thiyenwa .government uni selecte wela inne ,eth mata japan enn idea ekk thiyenwa uni noya man ema awoth mata deyk krgnn puluwn weid nathn degree ek complete krlama end oylt hithena widiyt hoda mokd 😢
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 4 ай бұрын
ප්‍රතිශතය වැඩිවෙලා කියන්නෙ ජපානයේ මෙම රෝගය පැතිරෙනවා වෙන්න පුලුවන්..කොහොමත් ජපානය වගෙ රටවල් ඔයවගෙ දේවල් අපේ රටෙ වගේ ප්‍රසිද්ධ කරන්නෙත් නැ..
@lavanya1097
@lavanya1097 4 ай бұрын
අනේද කියන්නේ
@kethminabandara7595
@kethminabandara7595 4 ай бұрын
ඔයාට පිස්සුද 😂
@ranagaminglk6858
@ranagaminglk6858 4 ай бұрын
ජපානෙ ප්‍රසිද්ධ කරන්නෙ නැත්නම් ලංකාවෙ නිවුස් කාරයො දැනගත්තෙ කොහොමද 🤣
@kavindudeemal2631
@kavindudeemal2631 4 ай бұрын
Thank you akka & aiya❤
@chandanasamanpura660
@chandanasamanpura660 4 ай бұрын
මෙහෙ උන්ට කපුටෙක් ඉගිල්ලුනත් ඇති. ප්‍රවර්ති මවන්න. බොහොම ස්තුතියි පැහැදිලි කලාට. 👌👍❤
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 4 ай бұрын
Thank you so much oyala denatama Theruwan saranai
@sew7749
@sew7749 4 ай бұрын
ගොඩක්ම ස්තුතියි ❤❤❤
@maliwijesuriya7707
@maliwijesuriya7707 4 ай бұрын
අපි ජපානයේ ඉන්නකෙනෙක් ගැන විමසුවා කියන තරම් එහි මෙම රෝගය පැතිරීම දරුණු නැති බව තමා දැනගත්තේ. බොහෝ කලක් සිට තියන බව ක්, ඒ සදහා ප්‍රතිකාර සාර්ථකව කරගෙන යන්න තමා දැනගතේ.
@danisasri2043
@danisasri2043 4 ай бұрын
හොදයි.අනේ.දෙව්යන්ගෙ.පිහිටයි
@thilinasampath6329
@thilinasampath6329 4 ай бұрын
Great work .thnx for the details ❤️❤️❤️👍
@DiliniMaheshika-v3t
@DiliniMaheshika-v3t 4 ай бұрын
මේ බැක්ටීරියාවගේ නම මොකක්ද ?
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 4 ай бұрын
ඇත්තටම කියන්න වෙන්නේ ශ්‍රී ලංකාවේ මිනිස්සු පරිස්සම් වෙන එක ගොඩක් හොඳයි කියලා තමයි. මොකද ජපානේ සංචාරකයෝ ලංකාවට එනවා. ඒවා කොහොමත් නතර කරන්නේ නැහැ. නතර කරන්නත් බැහැ. දැන් ජපානේ , ඕස්ට්‍රේලියා වගේ රටවල් නං ඒකට බෙහෙත් කරලා මොනවාහරි කරගන්න පුළුවන් බෙහෙත් වල ප්‍රශ්නත් නැහැ, doctorsලත් ඉන්නවා. ඒත් අපි ලංකාවේ තත්ත්වය දන්නේ නැහැනේ ලංකාවේ බෙහෙත් තියනවාද ???????????????? 😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳 දැන් ලංකාවේ ඩොක්ටර්ස්ලට බෙහෙත් කරන්න පුළුවන්ද??????????😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳😳🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 සමහරු නං කිව්වේ අනියත බියක් නම් ඇති කරගන්න එපා කියලා. ඒත් ඔය අනියත බියක් ඇතිකර ගන්න එපා කියපු අයට නං ඕස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකාව වගේ රටවල් වලට බෙහෙත් කරගන්න යන්න පුළුවන් ඇති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😅😅😅😅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gayancintaka14
@gayancintaka14 4 ай бұрын
ලංකාවෙ eka එක්කෙනා eka eka දේවල් කියනවා akkiyo.mage hasbanuth japan ඉන්නේ
@happypoppypandashow5806
@happypoppypandashow5806 4 ай бұрын
❤️✍️✍️✍️
@whitehorsecorona2633
@whitehorsecorona2633 4 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීමට 👍
@plkiller1521
@plkiller1521 4 ай бұрын
Good video thank you so much ❤❤
@jayangathilini1290
@jayangathilini1290 4 ай бұрын
අපේ රටේ සමහර මීඩියා වලට මාකට් කරන්න පුලුවන් නං ජපානෙ ලෙඩක් හරි කමක් නෑ. 😒 හැබැයි එක දෙයක්, මේ වීඩියෝ එකෙන් හරිම වටින වැදගත් තොරතුරු ටිකක් දැනගත්ත මේ ලෙඩේ ගැන. ස්තුතියි දෙන්නටම... අර තට්ටු දාපු එක්කෙනත් එක්ක තුන්දෙනාටම ❤❤❤
@IMPRESSIVECOLLECTION
@IMPRESSIVECOLLECTION 4 ай бұрын
Thank u aiye akke❤❤
@Floridavaz
@Floridavaz 4 ай бұрын
Ane duwe mage puthath japane enne math hodatama bayawela hitiye danam hitha sahallui oylata sthuthi apiwa danuwath kalata
@rohanshedi3455
@rohanshedi3455 4 ай бұрын
Great work
@manojfernando1028
@manojfernando1028 4 ай бұрын
good topic. thank you
@lihinishome
@lihinishome 4 ай бұрын
Godak watinwa. Thank u oyalata ❤
@gayathriprasadini915
@gayathriprasadini915 4 ай бұрын
thank oyalata parissamen inna oyala❤❤❤❤❤❤
@wishmisandeepa4375
@wishmisandeepa4375 4 ай бұрын
හරිම වටිනවා ❤
@sajethkumara9201
@sajethkumara9201 4 ай бұрын
මෙි වගේ රෝගයක් කුමන හෝ රටක සුළළුවෙන් හෝ තියෙනවනං පරිසං වෙන එක හොදයි.යමක් උනාට පස්සෙ කලබලවෙනවට වඩා.
@azrahbooso3908
@azrahbooso3908 4 ай бұрын
Api labana mase yanna inne niwaduwata lankawata ape ammalat godak baya wela me news nisa 😢video eke link eka damma balanna ammata asanipat wela me kiyana ewa ahala😢mamat duwage doctor ahenuwa eyala Hina wenawa amuthu ate news eka kiyaddi😂
@kumuduniaberathna2686
@kumuduniaberathna2686 4 ай бұрын
Eka aththa mehe news mawnwa , Oyla 2na parissamen inna, Theruwan Saranai
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 4 ай бұрын
Meken. Berenna. Baha. Mewata. Beheth. Kala. Dostaraya. Th. Marila. Rogin. Suwapath. Karanna. Gihin.
@iroshakumuduni
@iroshakumuduni 4 ай бұрын
Oya bectiriyawa apa egama tiyana dayak.doctar kanak kiyala tiyanawa antibayotik wedi pura gattama wayiras aka vikurti walai ohoma wanna kiyala
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 4 ай бұрын
😢😢😢Bayee හිටියේ Ayath karumaykda කියලා
@ishanchanaka3989
@ishanchanaka3989 4 ай бұрын
ඔයාලට තේරෙනව නෙද ජපාන මානව සම්පතයි ලංකාවෙ මානව සම්පත අතර වෙනස ඵ්වගේම ලංකාවෙ ස්වභාවික සම්පතයි භෞතික සම්පත් වලයි අතර වෙනස ජපානයේ මිනිසුන් තිබෙන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නව අලුත් අලුත් දේ සොයාගන්නව රට දියුණු කරල සියලුම රටවැසියන්ට යහපත් ජීවන තත්වයක් නිර්මාණය කරල තියෙනව....... ගුණධර්මයෙන් දැනුමෙන් සහ ස්වභාවික සම්පතින් පෝෂණය වූ ලංකාවේ තත්ත්වය පිළිබඳව අදහසක් දක්වන්න 🎉🎉🎉
@asankadematapitiya7261
@asankadematapitiya7261 4 ай бұрын
Ammoo.. mechchara pirisidu rataka me wage leda thiyanawadha,bthbayath hitenawa.
@batuwitamaithri9789
@batuwitamaithri9789 4 ай бұрын
ලංකාවේ ඔක ගෙනල්ල හරි බොකරනවා ජේවිපියවගේ අය රාජපක්ෂලා බලයේ හිටියනම් ?රනිල් ගේ පරපුර එහෙම දැන් එච්චර දුරයන්නේ නැ සුවර් බලය රනිල්ගේ රාජපක්ෂ ලා ගෙදර නිසා😂
@LakshmiPerera-u5c
@LakshmiPerera-u5c 4 ай бұрын
Meka. Laduru. Wargayak. Habai. Meka. Tibenawa. Meka. Panuwa gen. Hadena. Ekak. Shariraye. Atulenmai. Hadenne. Me. Rogaya. Ata. Atitaye. Patan. Tibuna. Ekak. Natuwa. Tibuna. Oka. Hari. Wedanakari. Deyak.
@Ushan_Don5
@Ushan_Don5 4 ай бұрын
@lavanya1097
@lavanya1097 4 ай бұрын
බලපු නැති අය වෙන ජාත්‍යන්තර මාධ්‍ය වල නිව්ස් බලපල්ලා.නිකන් මේ ජපානේ ඉන්න අය කියන පද බලන්නේ නැතිව.covid කාලෙත් ඒ ඒ රටවල අය ඒ රටවල ⁣එහෙම නැ මැරෙන්නේත් අඩුවෙන් කිව්වවේ.තමන් ඉන්න රටේ දේවල් හොද නැතත් කවුරුත් ඒවා කියන්නේ නැ
@samanpriya3800
@samanpriya3800 4 ай бұрын
Oya koheda inne.. japan walada..??😂
@rhthenul
@rhthenul 4 ай бұрын
Ayye akke parissemen inna oya denna ❤😢❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 4 ай бұрын
ලංකාවේ අය ටිකක් baya වුණාට kamak nh parisam wenn oni කියන දේ අහන්නේ nhthi නිසා
@gayanichampika9842
@gayanichampika9842 4 ай бұрын
Mehe News wala keuwata Japan aya danne keyala tamay keyanne
@GishaniSanjana
@GishaniSanjana 4 ай бұрын
Thanks akka aiya
@YakalleMeththaji
@YakalleMeththaji 4 ай бұрын
මමත් ජපානෙ ඉන්නේ දන්නෙ අද
@WathsalaDilahani
@WathsalaDilahani 4 ай бұрын
අනේ අපිට ජපානජට යන්න බැරිවෙයිද😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@yukishan2505
@yukishan2505 4 ай бұрын
Appo kate sadda hodai dumriyadepartumentuwata udeta wedikawa kiyanna 😂
@SasinduDilshan-jd8vu
@SasinduDilshan-jd8vu 4 ай бұрын
Hiru 😂😂නම් පල් වැඩ තමයි 🤣🤣
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 4 ай бұрын
ජපානේ දී ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන් ද,, එහෙම ගෙවන්න ගන්න පුළුවන් නම් කොහොමද ගන්නේ, කොහෙන්ද ගන්නේ, සකන් හෑන්ඩ් ෂොප් එකකින් ගෙවන්න ගන්න පුළුවන් ද, ඒ සම්බන්ධ වීඩියෝ එකක් ඕනේ
@Ishanbroooo
@Ishanbroooo 4 ай бұрын
Second hand shop වලින් ගෙවන්න දෙන්නෑ. Phone shop වලින් තමයි දෙන්නෙ. එකත් brand new
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz 4 ай бұрын
@@Ishanbroooo 15 Pro max ekak gewann gaththoth kiyak wittara wenawada maseta
@PosasASASD
@PosasASASD 4 ай бұрын
ප්පන් යන්න ඉන්න අය බයකරන්න එපා....... චුට්ටක්.... 👌 කියන්න...
@PremaMangalika-p8w
@PremaMangalika-p8w 4 ай бұрын
Mage daruwa ethulu lankaawe daruwo godaak innawa japaanaye.siyaluma daruwan ethulu .a tate siyalu janathawa .niduk weewa nirogi weewa suwapath weewa .
@shericlasnaka4584
@shericlasnaka4584 4 ай бұрын
🇯🇵❤
@Astrogregary
@Astrogregary 4 ай бұрын
Endium barm.
@ThashiyaGaming-j2r
@ThashiyaGaming-j2r 4 ай бұрын
Parissamin inna❤️‍🩹🌹
@user-bl3rv5hf7i
@user-bl3rv5hf7i 4 ай бұрын
🙏❤
@neethasolaman159
@neethasolaman159 4 ай бұрын
Don't warry this is the life soo one day every one have to daie not going to live five hundred years stop telling nonsne.
@desikadissanayake2710
@desikadissanayake2710 4 ай бұрын
Ane mun
@YakalleMeththaji
@YakalleMeththaji 4 ай бұрын
අඩෝ ජපන්නුවත් දන්නෑ මෙහෙම එකක් තියනවා කියල
@haroonbabanoor9099
@haroonbabanoor9099 4 ай бұрын
Lankaawe ispiritalaya hari hondai ney 👍😂
@vijithagwaduge1245
@vijithagwaduge1245 4 ай бұрын
❤❤❤
@ShanthiWavita
@ShanthiWavita 4 ай бұрын
අනුර කුමාර සොහොයුරා. ජපන් යන්න හදපු නිසා තමා ඔය වගෙ නිවුස් එකක් මැවුවෙ. අපි හැමෝම දැනගන භිටියෙ ගුන්ඩුව😅😅😅😅
@slchanidu2538
@slchanidu2538 4 ай бұрын
අපිට මයින්ද මාත්තියා ඉන්නකම් බය වෙන්න දෙයක් නැ❤😂
@ThisalGD
@ThisalGD 4 ай бұрын
❤️‍🩹🤍❤️‍🩹
@inoj-p6b
@inoj-p6b 4 ай бұрын
😢👍
@ajithkumara8579
@ajithkumara8579 4 ай бұрын
යකෝ බොරු කියල මිනිස්සු බය කරන්න එපා මිට වැඩිය හොදඉ හිගා කපියඋ උබල දැක්ක වගේනේ කියන්නේ
@SSMUSICSRILANKA
@SSMUSICSRILANKA 4 ай бұрын
zombi enni ynne 😑
@cristyperera1936
@cristyperera1936 4 ай бұрын
poor presentation!
@slthiwa5756
@slthiwa5756 4 ай бұрын
@damithakalanka8106
@damithakalanka8106 4 ай бұрын
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 8 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 922 М.
Wait… Maxim, did you just eat 8 BURGERS?!🍔😳| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 8 МЛН