හරිම දුර්ලභ ඉබි පැටියෙක් 😍 | NEW! CUTE Rare Baby Tortoise |FPBfavoritepetbook

  Рет қаралды 2,510

FPB favorite pet book

FPB favorite pet book

3 ай бұрын

#rareTortoise #Tortoise #Tortoises #cuteTortoises #Tortoiselovers #animals #jangalanimals
ඉඩෝරයක් වගේ දිගටම පෑවුවා මේ දිනවල සතුන් ඉන්නේ බොහෝමයක් පිපාසයෙන්
එක පාරටම අහඹු සිදුවීමක් සිදුවුණා
ඒ කියන්නේ මේ පරිසරයට නුපුරුදු සතෙක් අපේ පුංචි ගෙවත්තෙන් මතු වුණා
ඒ වෙලාවේ කරගන්න දෙයක් තිබ්බේ නෑ මොකද අතහැර දැම්මනම් බල්ලෙක් හෝ වෙනත් සතෙකු හෝ මේ පැංචව ගොදුරක් බවට පත් කරගන්නට ඉඩ තිබ්බා
එම නිසා ඒ වෙලාවේ කළ හැකි හොඳම දේ වූයේ මේ ඉබි පැංචට සුදුසු පුංචි නවාතැනක් සකස් කර දීමයි ඉතින් අපි ඔහුට හොඳින් කන්න බොන්න දීලා අවශ්‍ය වටපිටාව සැලසුවා ටික කාලයක් මේ විදියට මේ පැංචව හදලා සුදුසු පරිසරයකට නිදහස් කරන්නට තීරණය කළා ඉතින් මෙම පුංචි සිදුවීම ඔයාලට මම ගෙන එන්න හිතුවා මේ විදියට මේ පැංචා ගැන තවත් විස්තර ඔබට මම ගෙන එන්නම් ඉදිරියේදී ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝවක් සමග නැවත හමුවෙමු ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා දුන්නු සහයෝගයට ගොඩක් ස්තුතියි මව සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් ඉන්නවනම් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
• 🔥 වර්ග 25 ක්‌ සිටින do...

Пікірлер: 50
@rashivitharana5340
@rashivitharana5340 3 ай бұрын
එයා හරිම ලස්සන චූටි ඉබි පැංචෙක්.මෙයාට හානියක් වෙන්න නොදී එයාව අරක්ශිතව කෑම බීම දීලා බලා ගන්නවට පින් ඔයාලට.ඉබ්බා හෙමින් යනව කිව්වට මෙයාගෙ ගමනනම් හෙමින් නෑ වගේ😊 ❤🥰😍
@kavindagayan-uc2np
@kavindagayan-uc2np 3 ай бұрын
❤❤
@madushiwasana5095
@madushiwasana5095 3 ай бұрын
❤❤❤❤
@arunipriyadarshani5099
@arunipriyadarshani5099 2 ай бұрын
Ibbek gedara hadana eka hondaida
@AkilaAthsara
@AkilaAthsara 2 ай бұрын
Megollo hoyaganna puluwan kohenda aiyye
@user-lv7xq8kh7p
@user-lv7xq8kh7p Күн бұрын
Aiye meya thama innawada?.... Man hada ganna kamathi. Kiyak wunath kamak na......😊
@favoritpetbook
@favoritpetbook Күн бұрын
@@user-lv7xq8kh7p 0752205012
@user-qv4tz1mw5g
@user-qv4tz1mw5g 3 ай бұрын
මෙහේ ඉන්නවාද මේ වගේ ඉබ්බෝ
@Chef_with_cooking
@Chef_with_cooking Ай бұрын
Ane Mata denna ko plz Oya illana on a ganak dennam denna ko mm bandarawela
@favoritpetbook
@favoritpetbook Ай бұрын
0752205012
@favoritpetbook
@favoritpetbook Ай бұрын
Cll ekk dennako balamu api
@favoritpetbook
@favoritpetbook Ай бұрын
කො රිප්ලයි
@arunipriyadarshani5099
@arunipriyadarshani5099 2 ай бұрын
Aiyye me ibbawa dennako
@favoritpetbook
@favoritpetbook 29 күн бұрын
Oneda
@user-jw5ix3ns8h
@user-jw5ix3ns8h 3 ай бұрын
මේ වගේ අය විකුනන්න ඉන්නේ කොහේද බන් මල්ලි
@nethmihimansa934
@nethmihimansa934 3 ай бұрын
ඒ ඉබ්බෝ විකුණන්න තහනම්. ගොඩක් දුර්ලභයි. මේ වගේ දුර්ලභ සත්තුන්ව විකුනන්නත් එපා. ගොඩක් අය කරන්නේ ආසාවට අරන් ටික කාලෙකින් සතා ගැන මතකවත් නෑ. අන්තිමට සතා මැරිලා යනවා
@user-jw5ix3ns8h
@user-jw5ix3ns8h 3 ай бұрын
@@nethmihimansa934 පොන්ට් එකක් තියනවා dr එකට danna බැලුවේ විකුනන්න නැත්තම් මේ අය කොහේද ඉන්නේ වෙලේ නැනේ මඩ පාට අයනේ ඉන්නේ ප්ලීස් rly කරන්න
@favoritpetbook
@favoritpetbook 2 ай бұрын
Mila adikai
@favoritpetbook
@favoritpetbook 2 ай бұрын
Na mn wathure inne na
@AkilaAthsara
@AkilaAthsara 2 ай бұрын
​@@favoritpetbook megollo hoyaganne kohenda
@nethmihimansa934
@nethmihimansa934 3 ай бұрын
අනේ අයියේ මෙයාව සල්ලිවලට ඉල්ලගෙන හුඟක් අය එයි. විකුණන්න නම් එපා. ගොඩක් දුර්ලභයි මෙයාලා. ඔයා මෙයාව ලොකු වෙනකල් හදලා ස්වාභාවික පරිසරයට යවන්න. ලොකු පිනක්. වෙන අයට දෙන්න යන්න එපා
@favoritpetbook
@favoritpetbook 3 ай бұрын
Apo na dr meyalata one swabawika parisaraye sathutin jiwath wenna tikk luku unahama nidahas karamu
@user-of4gw4zf3t
@user-of4gw4zf3t 2 ай бұрын
InnawA.oneda
@AkilaAthsara
@AkilaAthsara 2 ай бұрын
One
@AkilaAthsara
@AkilaAthsara 2 ай бұрын
Oya koheda inne kohomada ganna puluwan
@user-of4gw4zf3t
@user-of4gw4zf3t 2 ай бұрын
Mata.oyage.nombarayak.danna
@AkilaAthsara
@AkilaAthsara 2 ай бұрын
@@user-of4gw4zf3t 0-7-1-3-2-7-0-0-5-2
@AkilaAthsara
@AkilaAthsara 2 ай бұрын
Meke number eka danna ba delete wenawa
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 11 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 10 МЛН
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 3,8 МЛН
penyuntikan vitamin pada lembu galak
0:18
Mantri Hewan Togos
Рет қаралды 101 МЛН
ЭТОТ КОТЁНОК ТАКОЙ КЛАССНЫЙ!! 🥺🥰
0:17
Геналдиньо
Рет қаралды 802 М.
drgn drgn drgn, and life goes on..  #alk00n
0:14
Almas Alkoon
Рет қаралды 4,5 МЛН
Пробовали корм для животных?) Я - ни разу) #shorts
0:45
Виталий Смирнов
Рет қаралды 3,1 МЛН
У этой рыбы чешуя тверже стали
0:37
Фактифай
Рет қаралды 2,8 МЛН
kimler böyle
0:19
Ekim Sürella
Рет қаралды 12 МЛН