කලුගල්ලට සතුටක් ගෙනාපු දවසක් | New Kalugalla Bus ‍

  Рет қаралды 3,721

 Sudu Mahathaya Vibes -  සුදු මහත්තයා

Sudu Mahathaya Vibes - සුදු මහත්තයා

Күн бұрын

Пікірлер: 11
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 2 ай бұрын
මහනුවර 17 මොරටුව බස් එක ඔබතුමාගේ ඩිපෝ එකෙන් දුවන්නේ නැහැ නේද ඔබතුමාලා දුවන්නේ නැති නිසා පුද්ගලික බස් රථකරුවෙක් ඒක ඉල්ලනවා ඩී.එස් මහත්තයා කැමති වෙයිද
@lahirumadumal3425
@lahirumadumal3425 5 ай бұрын
අපිත් අලුත් බස් එකක් ගත්තා ගිය අවුරුද්දේ ඔය ඩි.එස් මහත්තයා ඔපනින් එකටවත් ආවේ නෑ තරහට අපි බස් එක ගත්තා ඒ තමයි වේරගොඩ රිදීතොටුව අද හොඳ ආදායම් අපි ඩිපෝවට ලබාදෙනවා ඔබතුමාට පුලුවන්නම් අපේ බස් එක ගැන විඩීයෝ එකක් කරන්න අවුරුදු 9කින් ගිය අවුරුද්දේ අයේ ධාවනය ආරම්භ කරේ
@ThenukaDeshan-r4g
@ThenukaDeshan-r4g 2 ай бұрын
උඩ දුම්බර නෙ
@sudumahathayavibes
@sudumahathayavibes 2 ай бұрын
e kiwe
@ThariduMayuranga
@ThariduMayuranga 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😢
@nishanthaekanayake2713
@nishanthaekanayake2713 13 күн бұрын
mokaada me DS ? Tharakage gedara walan hodana ekek da? haddda parana bus ekak deala kiyawanawa brandnew bus ekak dunna wage.
@kapilabandara2272
@kapilabandara2272 4 ай бұрын
තාරක මහත්තයා තාරක මහත්තයා තාරක මහත්තයා......දේශපාලකයන්ගේ...පුක...ලෙවකන තට්ටයෙක් ....
@yashithapushpakumara
@yashithapushpakumara 4 ай бұрын
parana bas ekak yako ...
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 5 ай бұрын
මම මීට පෙරද පෝස්ට් එකක් ඔබතුමාට දැම්මා කෑගල්ල ඩිපෝ ඒකෙන් දහවනය වූ මහනුවර 17 මොරටුව බස් එක නවත්තලා අවුරුදු ගානක් වෙනවා ඩී.එස් මහත්තයා මිනිස්සු රවට්ටමින් බොරු කිය කියා සිටි අපි මේ සම්බන්ධව ලංගම ප්‍රධාන කාර්යාලයේ සභාපතිතුමාවද දැනුවත් කර ඇත ඔබතුමාගේ ද සහයෝගය ලබාදෙන්න මම 17 බස් මගී එකමුතු සංගමයේ සභාපති
@blazeexworld
@blazeexworld 5 ай бұрын
මහත්මයා ඉස්සර වෙලාම කියනන් මම කියන දේට තරහ ගන්න එපා, මෙකට උත්තරයක් නොදුන්නේ මම මේ ගැන හරියටම තොරතුරක් දන්නැති නිසා වගේම මේ චැනල් එකේ මම දාන්නේ මට එදිනෙදා මම වැඩ කරන තැනදි තව කෙනෙක්ට පෙන්නන්න හොදයි කියලා හිතන දේවල් විතරයි. ඒ නිසා මේ චැනල් එකේ තියන වීඩියෝ වලින් දේවල් දේශපාලනීකරණය කරන්නෙපා ඒ වගේම පෞද්ගලික දේවල් වලට ගන්නත් එපා.
@blazeexworld
@blazeexworld 5 ай бұрын
ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ කීවොත් බස් එකක් දීවා තමයි ඒක නැවතිලා තියනවා කියන එකත් ඇත්ත. මේ වෙනකොට සියලුම අංශ දුර ගමන් සේවා නැවත ආරම්භය ගැන සැලකිලිමත් වෙලා තියනවා. මේ සම්බන්දයෙන් ඉහල අංශ අපෙන් තොරතුරු ලබාගෙනත් තියනවා මට කාලවකවානුවක් කියන්න බෑ. ඔයාගෙ වැඩෙත් ඉක්මනින්ම වෙයි. මට තොරතුරක් විදිහට දෙන්න පුළුවන් ඔච්චරයි.
CTB bus accident - කෑගල්ල ඩිපෝවේ උන බස් අනතුර
11:35
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 10 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Brake Down | බ්‍රේක් ඩවුන් එක ගැන | sudumahathaya #ctb
13:51
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 5 М.
Travel with Chatura - KANDY-DEIYANNEWELA 30th May 2015
27:32
TV Derana
Рет қаралды 84 М.
yellow bird | ඇදගෙන යන යන්තරේ #vlog30 #kegalle #ctb #2024
2:09
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 4,1 М.
രായിരനെല്ലൂർ മലയിൽ
27:36
Talk Travel and Taste with Girish Ongallur
Рет қаралды 226
සුරකිමු අපි අපේ ලංගම #ctb #bus #sudumahathaya
2:39
Sudu Mahathaya Vibes - සුදු මහත්තයා
Рет қаралды 4 М.
🌞GIHIN SUPER SERVICE 💙 Tangalla To Trincomalee🌿 | Volg 19 🇱🇰
13:56