අලුත් වුනු ජීවිතෙන් තවත් එක ලස්සන දවසක් | New Life with New Born Baby | Sinhala

  Рет қаралды 65,552

Giorno 23

Giorno 23

Күн бұрын

Пікірлер: 382
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
ඔයාලට 23 කියන්නේ හරිම ලස්සන නම්බර් එකක් ❤️ ඒ වගේම ඒ ලස්සන නම්බර් එක තවත් ලස්සන කරන්න 2023 අවුරුද්දේ අලුත් සාමාජිකයෙක් ඔයාලගේ පවුලට එකතු වුණා ඉතින් 2023 අවුරුද්ද ඔයාලට සාමය සතුට සැනසීම නිරෝගී කම සපිරි සුභම සුභ නව වසරක් වෙන්න කියල ආදරණීය පුංචි පවුලට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️ හීන බලාපොරොත්තු ගොන්නක් කැටි කරගෙන මේ සුරංගනා ලෝකෙට ආපු ආදරණීය පුංචි දුවටත් ඒ වගේම මේ ලස්සන දවසට උපත දුන් ඔයාෙග ආදරණීය අම්මාටත් ඒ සිහිනයට පාට දුන් ඔයාෙග ආදරණීය තාත්තාටත් අපි හදවතින්ම සුබ පතනවා❤️ ඒ දවස ඔයාලගේ ජීවිතේ ගොඩක් ලොකු හීනයක් දිනපු දවසක් ආඩම්බරෙන් ලෝකෙටම කියන්න පුළුවන් හදවතක් තිෙයන අම්මා තාත්තා කෙනෙක් වුණ දවසක්❤️ ඔයාල ෙග ජීවිෙත් ආෙයමත් අලුෙතන් ඉපදුන දවසක්💐 ඉතින් ඔයාලගේ මේ ලස්සන ජීවිතේ තවත් අලුත් කරන්න තවත් අර්ථවත් කරන්න ඔයාලගේ ලෝකෙට පාට එකතු කරන්න ආපු ඉතාලියේ අපේ පුංචි කුමාරියට අපි හැමෝම හදවතින්ම සුබ පතනවා 🙏💐 ආදරණිය පුංචි දුවේ😘… සියලු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ඇතිව මේ ලෝකෙ දිනන්න ශක්තිය ඔයාට ෙනාවඩුව ලැබේවා 🙏 ඒ ගමනට හයියක් දෙන්න දිරිය දෙන්න ෙම ලස්සන ගමනට පාර කියන තාරුකා වෙන්න ඔයාගේ අම්මට තාත්තට ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ආදරනීය පුංචි කැදැල්ලට 🇯🇵❤️🇱🇰
@hansikavindi3084
@hansikavindi3084 Жыл бұрын
Mta harima sathutak danenwa akki aiya
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthii me lassana Adaraniya comment ekata…❤❤❤🙏🏻🙏🏻 hamadama satutin inna ❤Budusaranai 🙏🏻🙏🏻 Adarei ❤❤😊😊😊
@Giorno23
@Giorno23 Жыл бұрын
@@hansikavindi3084 ❤❤❤❤❤❤
@Chathuinjapan
@Chathuinjapan Жыл бұрын
@@Giorno23 ❤️❤️❤️
@SachiniErandika-lq2py
@SachiniErandika-lq2py Жыл бұрын
අනේ අයියා ගොඩක් සතුටින් ඉන්නෙ පුංචි පැටියෙක් ඉන්න නිසා.මමත් ආසාවෙන් ඉන්නෙ මගේ මහත්තයාට ඔය සතුට දෙන්න.ඒ වාසනආව ඉක්මනටම උදාවෙයි.හැමදාම සතුටින් ආදරෙන් ඉන්නේ
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
අනේ ඇත්තමයි අයියට මැණිකක් ලැබිල වගේ.මේ වගේ වැඩ බෙදාගෙන සහයෝගයකින් වැඩ කරන husband කෙනෙක් ලබන්න ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනි අක්කී.ඇත්තමයි ඔයා හරිම lucky.මං දැක්ක හොදම අයිය ඔයා.තෙරුවන් සරණයි තුන් දෙනාටම.😍
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
ඇත්තටම අයියා නම් ගොඩක් හොද සැමියෙක් 💖😍අක්කට මාර support එකක් දෙන්නෙ..
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් මට හැමදේටම උදව් කරනවා .. මහත්තයා තමයි හැමදේම හොයලා බලලා කරන්නේ...❤😘 තෙරුවන් සරණයි 🙏
@Qtygurl12
@Qtygurl12 Жыл бұрын
ඉක්මන්ට ඕනී......😍ඔන්න මුලින්ම මං බලනෝ......වෙලාව එනකන් හිටියේ ♥️♥️♥️අනේ මැණික් කැටේ 🥺ආස හිතෙනවා ඒ ජීවිතේට ..ආදරෙයි පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...😘 පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි 🙏 ❤
@supunsarasandamali1592
@supunsarasandamali1592 Жыл бұрын
Video ekak nathiwa balagena hitiye ..harima sathutui chuti patiyawa dakkama..budu saranai ...parissamin inna 3 denama ..adareiiii
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 Жыл бұрын
Dennama lassana wela. Chooty manika nisa godak sathutin inne kiyala dennawama dakkahama penawa. Thaththige adaraya rakawaranaya uthura yanawa patiya ekka iddi. Ane mata nam penne ape chooty nona Ammi wage kiyalai. Harima asai patiya ekka gathakarana jeevithe dakiddi . Parissamin inna. Ape manikata godak adarei.❤️ Budusaranai 🙏.
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Sthuthi 🙈🙈❤️❤️😘 ow dan jeevithe api hithuwatath wadiya sundarai.. thaththi nam chuty manika lagin hellenne naha. Ape chuty Manika mona wageda kiyala thawa tika dawasakin kiyanna video eka danna hama😘 sathutin parissamin innna. Godaak Adareii❤️Budu Saranai🙏🏻
@dimuthunadeesha7540
@dimuthunadeesha7540 Жыл бұрын
Video eka balanna asawen innawa. Budusaranai 🙏
@ashiyuwanika9004
@ashiyuwanika9004 Жыл бұрын
Ane.....itin nanga hittiyatath vadiya lassana vella.ape cuuuuuutti manikata godaaaaaaaaaaak aadarei me sooosa malata🌼🌼🌼🌼🌼
@udayangaudayanka6325
@udayangaudayanka6325 Жыл бұрын
අනෙ න0ගි මම දැන් දැක්කෙ videyo එක මේ දවස් වල මගෙ දොනිට සනිප නැහැ දැන්නම් හොදයි........මැනිකට ජෙසු පිහිටයි ......ගොඩක් ආදරෙයි අම්මා කෙනෙක් වෙන්නම ඔනා ඒ සතුට දැනෙන්න.........ගොඩක් ආසයී න0ගි .....තුන්දෙනාට ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
@malshisenarathna1546
@malshisenarathna1546 Жыл бұрын
අපේ චූටි මැණිකව මතක් වෙනවා අපිටත් හුගක් බුදුසරණයි තුන්දෙනාටම 😍😘
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි නැන්දි...😘❤🙏
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
Ada mata mathak una duwa oyawa..den tikak busy nisa tikak aduwen ne dakinne...oyalage punchi kedalle den hari lassanai ..arsai ..sathutui ..parisamin petiyawath balagena inna.Budusaranai .
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤ow dan tikak busy wuna api denna e sundara athdakeema Wdinawa. Godaak Sthuthi Aunty….❤ parissamin satutin inna. Budu Saranai 🙏🏻❤️
@sashihemathunga8529
@sashihemathunga8529 Жыл бұрын
Aiyage chuti menika♥️😍 godaaaariyk asawen hitiye akki chuti menika balanna😍♥️ oyala denna wgema apith chuti menikta hrima adarei😍 Eyth loku wela hi kiyankl api adaren balan ennwa akki🙈🧚 oyala thundenatama budu sarani prissmin inna❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤😘 api Chuty Manikawa ikmaninma lagata pennannam Nanga...❤ ape Chuty Manika godak wasanawanthai me widihata Adare labanna...😘 sathutin inna .. Budu Saranai 🙏
@hansikavindi3084
@hansikavindi3084 Жыл бұрын
mta hariiima sathutak danewa oyla me vidiyt sathutin innkota..mn hadawathinma prarthana krnawa oylat hamdaam mehem sthutin inn lebenna kiyla...budu saranaiiii thundenatama...patiywa hodain balgnna aiya akki oylath prissamin❤❤❤
@harinijayathilaka8985
@harinijayathilaka8985 Жыл бұрын
Harima sathutui akkiyo lassata inna one oya wage hamadamath
@dasunichamodya1045
@dasunichamodya1045 Жыл бұрын
Aneee harima adaraniyai nangi.lankawen pita rataka iddi aththatama husband and wife oyala denna wage adaren akinekata udau karagena inna eka godak watinawa.mokada oyala dennagema gedara aya laga nathi hinda.ithin oyala dennatama api godaak adarei a wagema hemadama adaren sathutin chuti menika ekka inna ❤️❤️❤️ paissaman❤❤
@renukamanel5561
@renukamanel5561 Жыл бұрын
Budusaranai 🙏 doni menikata❤️ parissamin satutin ❤️inna nangi malli❤️❤️❤️❤️❤️❤️
@madhu19968
@madhu19968 Жыл бұрын
😁😀 thama sundara une ne kema kawanna gaththama saha awruddak vithara yaddi balannko thawath sundarai kiyala hithei.😁.mokada mamath ohoma hitapu kenek..lankawe sistem eka newe nisa ithin eka echchra loku deyak wena ekakuth ne.mehe nam ithin wenama sistem ekakne.kohoma unath adarei patiyo.visheshayenma oyage hinawata.🤗😘❤️
@danushkapreamathilaka4307
@danushkapreamathilaka4307 Жыл бұрын
ඔබ දෙපළටත් දුව පැටියටත් බුදුසරණයි. අලුත් ජීව්තයට සුබපැතුම්. ඔක්කොම video බලනවා. බුදුසරණයි
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි 🙏 ❤ ගොඩාක් ස්තූතියි ...❤ පරිස්සමෙන් සතුටින් ඉන්න
@nimeshi8196
@nimeshi8196 Жыл бұрын
Akki sathutin innkota munawal ibetama eliya watenwa....akki thma mn dkka hodama example eka....hamdama akki ayyai manikai sathutin ina one....eka tma mage prarthanawa❤️❤️❤️adrei godak....jesu pihitai punchi paulata🙏😍❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Godak Adarei Nanga me Adareta...😘❤❤ Nangath Sathutin Adaren parissamen inna .... oyageth hama yahapath balaporottuwakma ishta wenna kiyala prarthana karanawa..Jesu Pihitai..🙏❤
@rasikaamarawickrama9134
@rasikaamarawickrama9134 Жыл бұрын
Ane puthe harima asawen baluwa man chuoti patiya parisamen thurunuwangema pihitayi
@ameliyawijesooriya4937
@ameliyawijesooriya4937 Жыл бұрын
🙂❤️‍🩹මානසිකව සමහර ප්‍රශ්න නිසා විදවනකොට එවා අමතක කරන්න මං අක්කාගෙ vlogs බලනවා 🙂ඇත්තටම එවා බලනකොට මට තව ජීවත් වෙන්න අසා හිතෙනවා 💖
@kumuduniweeramanthri7729
@kumuduniweeramanthri7729 Жыл бұрын
Reta pipuna suwada sepalika malak wage ape menika..chuti voices aka ahenakota asai...ape adare ashirwade meda aya ekmanatama loku wei neda.ayage hurathal balnna asawen ennwa❤️.thundenatama budusaranai 🙏🙏parissamata enna🥰adarei ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔයාලගෙ ආශිර්වාද මැද තමයි අපේ චූටි මැණික නිදුක් නීරෝගී ව මේ ලෝකේ ට බිහිවුනේ...❤ අනිවාර්යයෙන්ම ඔයාලගෙ ආදරය ආශිර්වාද මැද තමයි ලොකු වෙන්නෙත් .. අපිටත් ගොඩාක් සතුටුයි ..❤😘 පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි 🙏
@ashaniliyanage5854
@ashaniliyanage5854 Жыл бұрын
Hamadamath sathutin inna. Theruwan saranai oyala 3 denatama
@Giorno23
@Giorno23 Жыл бұрын
Oyath hamadama sathutin inna..❤😘 Theruwan Saranai🙏🏻
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය Жыл бұрын
අක්කි තවත් ලස්සන වෙලා.....බුදු සරණයි තුන් දෙනාට ම.. ජේසු පිහිටයි ♥️🎁
@Giorno23
@Giorno23 Жыл бұрын
🙈🙈අනේ ......❤😘😘😘 බුදු සරණයි 🙏 ජේසු පිහිටයි නංගා . 🙏
@dinithij
@dinithij Жыл бұрын
aneee man hthuwa akkila video genna gdk parakku weii kyla❤ anee akkiwai manikawai dkinnth asaiii❤ ane chuti manika ekka aluthma jeewithyk ne akkiii❤ akki thwth lssna wela gdk❤ hrima lssnaiiii❤ thwa videos genna akki plwn una gmn adreii 3 denatama❤ budu saranaiii❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අනේ හරිම ලස්සනයි මේ වීඩියෝ එක.නංගීයී මල්ලීයී පැටියයී එකතුව ගෙන එන මේ වීඩියෝ මම ගොඩාක් ආසාවෙන් බලන්නේ .ඔබ තිදෙනාටම සම්මා සම්බුදු සරනයී .ජය වේවා .
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ ..❤😘 ආදරෙයි ❤️ අක්කටත් සම්මා සම්බුදු සරණයි 🙏 ජයවේවා ❤
@senurianuththaraalgewathth4698
@senurianuththaraalgewathth4698 Жыл бұрын
Parissamin inna oyala thun denma...labana sathyeth lassana video 1 k Genna...api ethkm bln innwa...
@gangamadushani4335
@gangamadushani4335 Жыл бұрын
Akki diga video ekak danna.. kochchara diga unath balanna asayi ❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Hari api issarahedi karannam Nanga❤😘😘
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
Akki video ekak danakam balan hitiye doni petiya aiya akki adarei parissamin sathutin inna ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ..❤😘 parissamen sathutin inna ...🙏
@nilunilu5648
@nilunilu5648 Жыл бұрын
@@Giorno23 ❤️❤️❤️❤️
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Ane chuti patiya shoi ❤️oya dennage me lassana aluth jeewitheta man hathawathinma suba pathanawa.hamadamath ohoma inne.chuti manika ikmanata loku wenawa balanna asai. 😍😘.budusarai oyalata.sathutin inna ❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii 🙏🏻🙏🏻❤️❤️ Budusaranai parissamin inna ❤😊😊😊 adarei
@ashinibotheju6916
@ashinibotheju6916 Жыл бұрын
Ape chutii manikaa adareiii rosa mala❤❤❤ mage as walta kadulu awa akki sathutata chutii manika shoi ❤❤❤ akkigei aiyagei sathuta dakkma mt marama sathutui ane.❤❤❤akkige videos balannmi mn anne.mage chuti manikti akki pnhti aiyatai budu saraniiii parissamin inna oyala thun denama adarei akkiii..❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
godak Adarei Nandi.....❤ Budu Saranai Nanga oyatath.. 🙏❤😘 sathutin Adaren inna...
@amidumahesh1949
@amidumahesh1949 Жыл бұрын
Hari lassanaii vidio ekka chuti patiya aiya aki hamadamath sathuta adaren Inna kiyala paththana karannawa theriwan saranai oyala hamotama♥️💗♥️
@nirushadilshani8983
@nirushadilshani8983 Жыл бұрын
ආශාවෙන් හිටියෙ අපේ රෝස මැනිකව බලන්න ආදරෙයි ගොඩාක්😘😘😘😘❤❤.අක්කිගෙ මූණ පිරිලා හරිම ලස්සනයි දැන්.තෙරැවන් සරනයි අක්කි.😘😘❤
@Giorno23
@Giorno23 Жыл бұрын
අනේ නංගා ගොඩාක් ආදරෙයි ...❤😘 පරිස්සමෙන් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි 🙏
@nalindamiththa7867
@nalindamiththa7867 Жыл бұрын
Ane aeththatama ow matath innawa podi dennek ammo weda kara ganna bohoma amarui.ithin oya dennage me aluth jiwitheta suba pathanawa budu sanai akki &aiya cuti menikatai parissami inna
@Giorno23
@Giorno23 Жыл бұрын
Anee ❤😘 ape palaweni athdakeema sundarawa widinawa.. Godak sthuthi Nanga..😘oyath parissamin sathutin adaren inna. Budu Saranai oya lassana pawlata❤😘😘🙏🏻
@nalindamiththa7867
@nalindamiththa7867 Жыл бұрын
@@Giorno23 💖💖💖💖
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
ආසාවෙන් ආදරෙන් වීඩියෝ එක බැලුවා ,ඔයාලා දැන් පවුලේ අය වගේමයි,දැන් පවුලම සම්පූර්ණයි නේද නංගී මල්ලී ,ඉස්සරහට එන්නේ හරිම ලස්සන දවස් ,දවස ගානේ කරන හුරතල් වැඩ බලන්න ඇස් දෙක මදි කියලා හිතෙනවා ,ගොඩක් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම.තෙරුවන් සරණයි !
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 ඔව් හැමදේම සම්පූර්ණ යි.. දැන් අපි දෙන්නා ආසයි චූටි මැණික ත් එක්ක හැම දවසක්ම සතුටින් විදින්න ...ඇත්තටම මාර හුරතල් කොච්චර හිටියත් මදි ලගට වෙලා ...❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Chuti manika apith godak adarei godak lassanai budu saranai
@Giorno23
@Giorno23 Жыл бұрын
Adareiiiii❤😘 Godaak stuthii..😘Budu Saranai 🙏🏻
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Daru patiya wadi pura atata tiyaganta apa.issarahata wadak karaganta ba.api adare wadikamata ahema tiyaganne.issaraha dawas walata amarui.BUDU SARANAI TUNDENATAMA💕
@たなか田中-i6d
@たなか田中-i6d Жыл бұрын
Godakma Aadarabara Semiyek Duwa Oyata Inne. Vedio eka Balana Apitath Hari Gaurawayak Denenawa.🙏 🌸Chuuti Menikath Wasanawantha Duu Petiyek.🌸 🍀Wasanawai Wasanawai🍀 ❤️❤️Dennama Aadarayen Samagiyen Inna. Oyalawa Dakina Apith Wasanawanthai😃
@Giorno23
@Giorno23 Жыл бұрын
❤ow mata hamadekatama support karanawa.. mata godak Adareiiii..❤️ Godaak Adareiii me Adareta 😘 satutin parissamin Adaren inna. Budu Saranai..🙏🏻
@quotesfor_u_99
@quotesfor_u_99 Жыл бұрын
Harima sathutui duwa thundenatama budusarani parissamin
@ntmnswad8649
@ntmnswad8649 Жыл бұрын
Woww akki man balan hitiyama video ekak ilaga sathiye 🥳🥳 thank you oyala 2ta kochchara busy unath apita balanna lassana videos diga video danawata 💖
@Giorno23
@Giorno23 Жыл бұрын
Ane Nanga oyatath godak sthuthi apith ekka innawata saha balanawata... ❤😘 Budu saranai 🙏
@Aaa-ho9fg
@Aaa-ho9fg Жыл бұрын
Video eka danakn balana hitiye.akkige wada walata aiyagen godak sahayogayak labenawa neda. 3denama sathutin parissamin inna.
@tharu4960
@tharu4960 Жыл бұрын
Balagena innawa rosa mala dakinna asai budusaranai nangoooo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤😘😘
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
අක්කිලා අලුත් video එකක් දානකල් පරණ videos ටික බැලුවා...😍❤️
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 Жыл бұрын
Lassanai vediyo aka asawan baluwe ayath ekmanata anna chuti manekata and oyala dannatama jesu pehetai❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ..❤😘 ආදරෙයි ..❤ ජේසු පිහිටයි 🙏
@chitrakumari5884
@chitrakumari5884 Жыл бұрын
Budu saranai oyalata paressamen bala ganna ape roosa boolewa
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි ..❤🙏😘 ආදරෙයි ❤️
@tharu4960
@tharu4960 Жыл бұрын
Lassanai nanga ape rosa malata adarei ,,parissamata inna budusaranai nango adarei hamadama
@priyanthiathukorala286
@priyanthiathukorala286 Жыл бұрын
Tun danatama budu saranai ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Budu Saranai 🙏🏻❤️
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
අනේ බුදුසරණයි තුන්දෙනාට ම.පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .ආදරෙයි චුටි මැනික ගොඩක් .......💘💘💘💘💘
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි 🙏 ❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ..ආදරෙයි ❤️
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
සුබ පැතුම් අක්කෙ අයියා .. 🌼❤🌼✨️ චුටී මැනික ලස්සනයි අක්කෙ✨️ චූටී මැනිකට තෙරුවන් සරණයි ..!
@malshiimesha2096
@malshiimesha2096 Жыл бұрын
ane chuti mnikata jesupihitai budusaranai hamadama sathutin inna ❤️❤️🌹🌹🥰🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Jesu Pihitai..🙏 Budu Saranai ❤ 🙏 hamadama sathutin parissamen inna ..❤
@dulajravindana
@dulajravindana Жыл бұрын
වීඩියෝත් ලස්සනයි.ලස්සනයි ඔය තුන්දෙනාම ❤️. මමත් ඉතාලියට ආවේ ඊයේ. ඔය දෙන්නා ජීවත් වෙන හැටි දැක්කම ආස හිතෙනවා.
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ..❤😘 ඔයාට හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා ... බුදු සරණයි 🙏
@hha2692
@hha2692 Жыл бұрын
Hrima lassanai video eka akka.... hrima adraneeyai.....satutin inna 3denama...budusaranai😘😘😘❤❤
@faizafaizer8183
@faizafaizer8183 Жыл бұрын
This is the only video I'm enjoying, very great
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Ane ape chooty manikai ayyai akki dakinne natuwa Mara paluwen hitiye Dannam marama sathutui akkitai ayyatai patiyatai 💖 budu saranai hamadamath adarei godak 🥺 akki lassana wela 💖🌼 love you all ❤️❤️❤️❤️❤️
@thilakshiwathsala4841
@thilakshiwathsala4841 Жыл бұрын
ඔයාලා ඉන්න විදිය හරිම ශෝයි❤❤❤සතුටින් ඉන්න❤❤❤❤❤
@chamodiwathsala4070
@chamodiwathsala4070 Жыл бұрын
අනේ හරිම ආදරණීයයි අක්කියො 😍😍 ඔයාලා තුන් දෙනාගෙ පුංචි පවුල හරිම ලස්සනයි ආදරේ පිරිලා ඉතිරිලා, දැක්කම ආස හිතෙනවා.ඔයාලා දෙන්න හරිම ආදරෙන් තේරුම් අරගෙන චූටි මැණිකගෙ වැඩ ටික ලස්සනට පිළිවෙළට කරගෙන ඉන්න විදිහ හරිම ලස්සනයි 😍👌 පරිස්සමෙන් ආදරෙන් ඉන්න 😘😘 බුදු සරණයි...
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ආදරෙයි මේ ආදරේට වගේම ගොඩක් ස්තූතියි නංගා ...❤❤😘😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .බුදු සරණයි 🙏
@chamodiwathsala4070
@chamodiwathsala4070 Жыл бұрын
@@Giorno23 අක්කි චූටි මැණික 6 නේද? මං ජනවාරි 5😍😍 මං හිත හිත හිටියෙ මගෙ දවසෙ වෙනව නම් කියලා 🤗🤗 ඒත් කමක් නෑ මගෙ දවසට පස්සෙ දවසෙනෙ, ජනවාරි නෙ😊
@thephfamly
@thephfamly Жыл бұрын
අනේ අයියගෙ වැඩනම් මගෙ husband වගෙමයි 😂 කොච්චර තේ එකට සීනි දැම්මත් එයාට ඒ ගාන මදි.. අපිත් ඉතින් එයාලට හොඳ නැති වෙයි කියලා බයෙන් බයෙන්නෙ සීනි ටික ටික දාන්නෙ නේද අක්කා.. මමත් අක්ක වගේමයි අහන්නෙ "සීනි මදිද?" කියලා 😄
@Giorno23
@Giorno23 Жыл бұрын
❤😁😂 ඔව් නංගා කොච්චර දැම්මත් මදි . අපි ආදරේට නෙ කියන්නෙ...❤
@Upeksha12
@Upeksha12 Жыл бұрын
Ane budusaranai akki aiya chuti menika hrima lassnai ❤❤❤ blnn hitiye petiya gdr enknma 😊
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ..😘❤
@ranmimadara2412
@ranmimadara2412 Жыл бұрын
Hemadama sathutin parissamin inna akki God bless you and your family and chuti manika❤️❤️❤️❤️💖💖💖
@roshika7155
@roshika7155 Жыл бұрын
Beautiful family budusarenai 😘love u parissemen inna nanga malli and chuti menika
@nim7625
@nim7625 Жыл бұрын
Budu saranai mage akkatai aiyai chuti manikatai❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budu Saranai Nanga oyatath..❤️🙏🏻
@thilinaashan3246
@thilinaashan3246 Жыл бұрын
Ane harima lassanai ❤❤ oyala thundenama sathutin parissamin inna aiye ,Akke ❤❤ bs dp 🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ...❤😘 ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි 🙏
@hiruninimsara2357
@hiruninimsara2357 Жыл бұрын
Ane oya thundenata mn gdk adrwi akki oyalata budu sarani parissamen akka ❤️
@ayeshap.premachandra3934
@ayeshap.premachandra3934 Жыл бұрын
Oyala thawath lassana wela akki 😘😘❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගා ..❤❤😘😘
@anushadilrukshi2802
@anushadilrukshi2802 Жыл бұрын
Anee chutii Manika shoooii akkii 😘😘vedio ekk danakn balan hitiye hemadama sathutin inna akkii❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Anee Thank you so much ..❤😘 Adareiiii.❤ hamadama sathutin parissamen inna Nanga .. 😘 Budu Saranai 🙏
@deeshananihari6203
@deeshananihari6203 Жыл бұрын
Anee hamadama godaaaaaaaaaaaaaaaaliyakama sathutin parissamen adalen inna akki..nangi petiyata halima adalei ane..eya halina lassanai godaaaaaaaaaaaaaaaaliyakama cute vageee..💖💖💖😍😍😍👧👧
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneeee godak sthuthi Nanga ...❤😘😘 oyath sathutin parissamen adaren inna oni...💖 godaaaaak cute....😘
@shewonranshana7760
@shewonranshana7760 Жыл бұрын
සුබ පැතුම් අක්කි & අයියා 😊 චූටි මැණික හරිම ලස්සනයි 😊😊😊 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම 😍 බුදු සරණයි 🙏 ආදරෙයි
@kokilageethanjalee
@kokilageethanjalee Жыл бұрын
❤❤❤ ane ithin kynn wachana ne mata. Hrima sathutui oyala thun denawa dakiddi ❤😍🤗 Parissmen sathutin adaren inn thun denama.... Adarei akki, aiya & chooty manika mage 🤗 😘
@hirushikodagoda74
@hirushikodagoda74 Жыл бұрын
😘😘😘love u chooty patiyo😍😍🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Love you too...❤😘😘
@methsadani
@methsadani Жыл бұрын
Video එක දානකම් මග බලාගෙන ඉන්නවා චූටි මැනිකගේ හුරතල් බලන්න ❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤😘😘
@hasinithilhara3809
@hasinithilhara3809 Жыл бұрын
Ane akki patiyage depathen athata venna kotta 2k thiyannko vatei kiyala byata kiuve 🤗🤗🤗🤗🤗🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️ lv u chuti pattiyo 🤗🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneeee hari Nanga api thiyannamko...❤ Adareiiiii.❤😘
@susa1974
@susa1974 Жыл бұрын
ඔයාලා දෙන්න චූටි මැණිකේ වත් අරගෙන රවුන් ගහන්න යනවා නේ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖 ආදරේ ඔය තුන්දෙනාටම පරිස්සමින් ඉන්න පුතේ තෙරුවන් සරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕 💕💕💕💕💕💕💕
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් දැන් අපේ චූටි මැණික ටත් පුරුදු කරන්න ඕනෙ රවුම් ගහන්න.. ගොඩාක් ආදරෙයි තාත්තේ ...❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘 තෙරුවන් සරණයි 🙏
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Budu saranai ,පරිස්සමෙන් inna oyala
@Giorno23
@Giorno23 Жыл бұрын
Budu Saranai 🙏 ❤ Parissamen inna sathutin Adaren inna..❤
@rithu489
@rithu489 Жыл бұрын
Adarei oyalata❤❤❤❤❤😍😍🌍
@chilanpesh
@chilanpesh Жыл бұрын
Ane harima lassanai akki.oyala godak adaraneeyai.budusaranai ❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Godak sathuthi Nanga..❤😘 Budu Saranai 🙏
@sheharaishini1749
@sheharaishini1749 Жыл бұрын
Budu saranai akki thun denatama❤️❤️💫
@Giorno23
@Giorno23 Жыл бұрын
Budu Saranai ..❤🙏
@mandirapancholi2890
@mandirapancholi2890 Жыл бұрын
Vlog eka godaki lsanaiii akkii♥️♥️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthii Nanga❤😘 Budu Saranai 🙏🏻
@dilmikawshalya8603
@dilmikawshalya8603 Жыл бұрын
Ane shoi akki oyl thundenama sthutin parissmin inn😘😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ❤ oyath sathutin parissamin inna 😘😘
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
Parissamin akkiyo aiyoo cutti manika 💖 budu saranai ....... ❤️😍💖
@Giorno23
@Giorno23 Жыл бұрын
Oyath parissamen sathutin inna Nanga ..❤😘 Budu Saranai 🙏
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
@@Giorno23 ❤️❤️❤️❤️❤️
@dinithinuwangi6131
@dinithinuwangi6131 Жыл бұрын
Budu saranai Thun dennatama ❤️❤️❤️❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි 🙏 ❤😘
@dilkijenisha97
@dilkijenisha97 Жыл бұрын
Thak u akki welawa nathuwa unath amaruwen hari vedio ekak dunnata budusaraniii ♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
Api kohomahari videos gennam Nanga ...❤😘 Budu Saranai 🙏
@thashmivinodra694
@thashmivinodra694 Жыл бұрын
Congratulations Akka & Ayya ❤ Sathutin Parismt inna chuty Manika ekk😘❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much Nanga ❤😘 oyath parissamin sathutin inna..❤
@ThiliniJinendramala
@ThiliniJinendramala Жыл бұрын
Harima aadaraniiyai
@kaveechathumini1501
@kaveechathumini1501 Жыл бұрын
අපේ චුටි මැණික ❤ ආදෙරෙයි ඔයාලා තුන්දේනාටම පොඩි සෝනූ බබා බුදුසරණයි මැණික ❤🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤😊😊 Budusaranai 🙏🏻🙏🏻
@methsadani
@methsadani Жыл бұрын
හරිම ලස්සන යි අද video එක
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ස්තූතියි මෙත්සදනි ...❤😘
@methsadani
@methsadani Жыл бұрын
@@Giorno23 ❤️❤️❤️❤️ ආදරෙයි අක්කේ
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai
@malithlakshitha2414
@malithlakshitha2414 Жыл бұрын
අනෙ අක්කටයි අයියටයි චූටිම චූටි මැණිකටයි බුදු සරනයි...😘😘😘😘
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Chooty menika ❤❤..oyl thun denatama budu saranyi
@Giorno23
@Giorno23 Жыл бұрын
Budu Saranai 🙏 ❤
@mahrebarka5145
@mahrebarka5145 Жыл бұрын
Budu saranai cuti manikata
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි 🙏 ❤
@nawodayadivianjalee7305
@nawodayadivianjalee7305 Жыл бұрын
Ane thun දෙනාම parissamin inna.man අවුරුදු 21 genu ළමයෙක්.mata puluwa nam උදව් කරන්න.mata adakui mettakui ganna ඕනි.eth ඒවාගේ දෙයක් ganna be ganna තරම් ආර්ථිකමය wath kamak ne.mata job එකක් කරන්න be.man වැටිලා mage කකුල danissa penala කකුල adai.ගොඩක් dura awidan යන්න hitan inna bara ussanna be mata..eka නිසා පුළුවන් nam උදව් කරන්න.ගොඩක් pin
@Giorno23
@Giorno23 Жыл бұрын
Mata puluwan nam messenger eken ewith number eka danawada...? Parissamen sathutin ..❤😘 Theruwan Saranai 🙏
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Budusaranae oyalt 🙏🙏🙏 ❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි 🙏❤😘
@isharikaumayangani7842
@isharikaumayangani7842 Жыл бұрын
බුදු සරණයි තුන්දෙනාටම නංගී අයියා පොඩ්ඩි හරිම ආදරෙන් හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න 🖤🖤🖤
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 Жыл бұрын
Aneee mnika😌❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤😘😘
@shashinimanoddaya590
@shashinimanoddaya590 Жыл бұрын
අනේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ. අක්කියෝ . චුට් පැටියා බලන්න ආසයි ❤️🕉️
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤😘😘
@kanchanaedirisinghe3707
@kanchanaedirisinghe3707 Жыл бұрын
Amma ,thathai ,chooty manikela thundentama budusarnai 🥰🥰🥰
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි ...🙏❤😘
@wimalkawimalaratna1905
@wimalkawimalaratna1905 Жыл бұрын
තුන්දෙනාටම බුදුසරණයි...
@Giorno23
@Giorno23 Жыл бұрын
බුදු සරණයි 🙏 ❤
@Ourlifescript
@Ourlifescript Жыл бұрын
දළදා සමිදු පිහිටෙන් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම 🙏🙏❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
දළදා සමිදු පිහිටයි අක්කේ ..❤😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ..ආදරෙයි ❤️
@mandirapancholi2890
@mandirapancholi2890 Жыл бұрын
Akki day in the life vlog eka aran enna api asaii❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Hariiii gennam Nanga..❤ Budu Saranai 🙏🏻
@kyliewini8995
@kyliewini8995 Жыл бұрын
ආසයි දැක්කාම ඔයායි අයියායි සැහැල්ලුවෙන් ඉන්නවා චුටි මැණිකට ආදරෙයි ❤ අක්කේ ඔයලා කොහොමද ඔහොම සැහැල්ලුවෙන් ඉන්නේ? මගේ බබා ලැබෙන්න ඉන්නකොට හස්බස්න්ඩ්ගේ රස්සාව නැති උනා හරිම පීඩනයකින් මම හිටියේ ඒක නිසා. අපිත් ඉන්නේ පිටරටක දෙමාපියන්ගේ යාලුවෝ කවුරැත් නෑ අපි ආව මුල වගේ නිසා. ඒත් හරියටම බබා ලැබුන දවසේ හස්බස්න්ඩ්ට වෙන ජොබ් එකක් ලැබුනා. ඒත් මුලින් උන සිදුවීම නිසා මගේ මානසික මට්ටම හොද උනේම නෑ. දැන්නම් ගොඩාක් දුරට එහෙම නෑ. ඒත් දැන් මට පසුතැවීමක් තියෙනවා බබාගේ හුරතල්ම කාලේ මම එන්ජෝයි කරේ නෑ කියලා. මට කියන්නකෝ අයියාගේ ජෝබ් එක ආපහු ලැබේනවාද ?දැන් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ කොහොමද ඔහොම සැහැල්ලුවෙන්?
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි නංගා ..❤ සැහැල්ලුවෙන් ජීවත්වෙන්නෙ අපි දෙන්නට දෙන්න ගොඩාක් උදව් කරගෙන ජීවත් වෙන්නෙ.. මහත්තයා හැම දේම හොයලා බලලා කරනවා වගේම මමත් මහත්තයාට උදව් කරනවා.. මහත්තයා ගෙවල් ලග වැඩ කරන නිසා මට තවත් පහසුයි වගේම දෙන්න එකටමයි ඉන්නෙ.. ඒ නිසා ගොඩාක් සැහැල්ලුවෙන් ජීවත් වෙනෙවා..❤
@thishanthisutharjan2610
@thishanthisutharjan2610 Жыл бұрын
Stay blessed forever when you going to show baby's face can't wait to see her
@Giorno23
@Giorno23 Жыл бұрын
Will show her soon......❤😘 God Bless you ..🙏
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Paradeese | Episode 122 - (2025-01-16) | ITN
21:24
ITN Sri Lanka
Рет қаралды 16 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН