New Mantra for Getting Rich | Earn More Dollars & Achieve Luxury Life | Luxury Life

  Рет қаралды 1,560,486

මන්ත්‍ර- Mantra

මන්ත්‍ර- Mantra

Жыл бұрын

This Video is about New Mantra for Getting Rich | Earn More Dollars & Achieve Luxury Life | Luxury Life
If you like this video, please
LIKE
COMMENT
SHARE
SUBSCRIBE
Thank you for watching!!

Пікірлер: 3 100
@user-cc5pt1tj3l
@user-cc5pt1tj3l 10 ай бұрын
Gana deviyange pihiten mage siyalu sithum pethum itu wewa!!anagathe lassana suba jeevithayak gatha karanna lebewa !! E wagema loka wasi siyaluma denageth siyaluma sithum pethum itu wewa !!🙏🙏🙏🙏🙏🙏🙏
@user-pw4pw1hn1n
@user-pw4pw1hn1n 6 ай бұрын
ගනදෙවියන්ගෙ පිහිටෙන් සියලු අපල දුරුවි මගෙ දරුවගෙ , අම්මගෙ සියලූ ලෙඩරෝග දුරු වි ශාන්තියක්ම උදාවෙවා. නය තුරුස් ගෙවා ගැනිමටහැකි වෙවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sujathakumari425
@sujathakumari425 5 ай бұрын
පින්වත් නුවණැති ගණ දෙවියණි මගේත් රටේ සියලූම ජ්නතාවගේත් මුදල් ගැටලු වලට විසදුම් ලබාදෙන්න.හැම දෙනාගේම ධන සම්පත් දිනෙන් දින වැඩිකර දෙන්න දෙවියණි.දුක් ගිනි නිවේවා!❤🙏🙏🙏🙏🙏🙏🙏
@user-oq1pg2bj5n
@user-oq1pg2bj5n 5 ай бұрын
ගනදෙවි පිහිටෙන් මුදල් ප්‍රශ්න විසදේවා...සියලු ලෝක වාසී සැමදෙනාටම වාසනාව උදා වේවා.
@user-yr5nv4vp1v
@user-yr5nv4vp1v 9 ай бұрын
Gana deviyange pihiten apage siyalu gatalu visadeva mila mudal sathuta samaya labeva ❤
@user-ml2er7kx5o
@user-ml2er7kx5o 6 ай бұрын
ගණ දෙවි පිහිට ලැබේවා සියලු සිතුම් පැතුම් ඉටුවන සුබම සුබ දවසක් වේවා සියලු දෙනාට
@AKNKUMARAKumara-op9ol
@AKNKUMARAKumara-op9ol 9 ай бұрын
GANA deviyange pihiten mage siyaluma prarthanawan ishta wewa
@user-hm8tp9tl5o
@user-hm8tp9tl5o 5 ай бұрын
ගනදෙවියන්ගේ ආශිර්වාදයෙන් මා ඇතුලු සියලු ලෝක වාසී අහිංසක මිනිස්සන්ගේ සියලු පැතුම් ඉටුවේවා 🙏🙏🙏
@ashanimaduwanthi89
@ashanimaduwanthi89 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ ද මෙය අසන සියලු දෙනාගෙද සියලු පැතුම් ඉටුවේවා 🙏🙏
@thassaravihaga1435
@thassaravihaga1435 Жыл бұрын
Aaaaaaaaaaaaaaasaa
@Rasheli_tharulya
@Rasheli_tharulya 11 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙත් ලෝක වාසි සියලු දෙනාගේත් පැතුම් ඉටු වේවා🙏🙏🙏
@Priyanganijayarukshi
@Priyanganijayarukshi 7 ай бұрын
ගනදෙවියන්ගෙ පිහිටෙන් මාගේ සවාමියාගේ සියලුම ලෙඩ දුක් කරදර දුරු ව .ලොතරැයි දිනුමමක් ලබාදි අපටත් මෙය අසන සයලුම දෙනාටත් සෙතක් සාන්තියක් ලබා දේවා පින් සිදුවෙිවා
@DedunuLangka
@DedunuLangka 6 ай бұрын
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
@NethmaShehan-ub1hr
@NethmaShehan-ub1hr 10 ай бұрын
ගන දෙවියන්ගෙ පිහිටෙන් මෙ ලොකෙ සිටින සැම සත්වයකුගෙම හොද සිතුම් පැතුම් ඉශ්ට සිද්ද වේවා🙏🙏🙏
@sugathweerasekara7751
@sugathweerasekara7751 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙ සියලු බලාපොරොත්තු ඉටු වෙවා!දුක් කරදර අඩු වෙවා!මුදල් ප්‍රශ්න විසදේවා!හිතට සහනයක් ගෙන දේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-nb8su2np2s
@user-nb8su2np2s Жыл бұрын
MAge puthh 🎉😢. .😊
@thisarimaduwanthi4579
@thisarimaduwanthi4579 Жыл бұрын
ඝන දෙවියනගේ පිහිටින් මගෙත් අනෙකුත් සියලුදෙනාටත් මුදල් ප්‍රරශ් ඉක්මනින් ඉවර වේවා.......
@user-kp1dt3om4l
@user-kp1dt3om4l 6 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ලෝක වාසී සෑම සත්වයන්ටම සෙත ශාන්තිය සැලසේවා.
@hasithbalagalla3000
@hasithbalagalla3000 9 ай бұрын
ගනදෙවි පිහිටෙන් සියලු දෙනාටම ශාන්ති අත්වෙවා
@malshibandara2234
@malshibandara2234 Жыл бұрын
Gana දෙවියන්ගේ පිහිටෙන් සියලුම පැතුම් ඉටු වේවා.ණයෙන් nidahas වීමට mata මුදල් labewa🙏🙏🙏
@dinushalakmini1985
@dinushalakmini1985 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ පාදයේ තිබෙන අසනීප දුරුවී මට හොඳින් ඇවිදීමට හැකිවේවා!!! සාධූ! සාධූ!!සාධූ!!!
@user-ii4ip5dl5m
@user-ii4ip5dl5m 10 ай бұрын
ගණපති දෙවි පිහිටෙන් මගෙ සියලු ප්‍රශ්න බාදක දුරු වී සිතට සහනය උදාවේවා...
@user-if2pt7qs9v
@user-if2pt7qs9v 7 ай бұрын
ගණ දෙවියන්ගේ ආශීර්වාදය අපටත් ලැබෙිවා!!! මාගේ සියලුම ප්‍රශ්න විසදේවා!!! මුදල් ප්‍රශ්න සිතේ ප්‍රශ්න නිවාස ප්‍රශ්න ගණ දෙවියන්ගේ පිහිටෙන් විසදේවා !!!!!!!! ගණ දෙවියන්ගේම පිහිටයි !!!!!!!!
@kumariherath7847
@kumariherath7847 Жыл бұрын
ගණපති දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය අපට ලැබිලා කුවේට් ඉන්න අපිට ආරක්ෂාවක් ලැබේවා ගොඩක් අසරණ වෙලා ඉන්නෙ ගණ දෙවියනි
@TharangaGuruge4845
@TharangaGuruge4845 Жыл бұрын
ඝණ දෙවි පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉශ්ට වේවා🌸🙏🌸
@anjalikakumari9108
@anjalikakumari9108 9 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏
@samankumara8995
@samankumara8995 7 ай бұрын
Gana deviyange pihiten mage siyalu pathum ithu weva
@AmilaKLS
@AmilaKLS 9 ай бұрын
මාගෙත් මේ අසන සියලු දෙනාගේම සියලු පැතුම් ඉටු කර දුන් මැනවි
@d.sshanthi7898
@d.sshanthi7898 Жыл бұрын
ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ ලෙඩ සුව ලැබේවා .
@dulanjanisomapala6499
@dulanjanisomapala6499 11 ай бұрын
ගන දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලුම මුදල් ප්‍රශ්න විසදේවා...හිතට සහනයක් ගෙන දේවා...🙏🙏🙏🙏🙏
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w 11 ай бұрын
මිත්‍යා දෘෂ්ටිකය
@ThanujaMaduwanthi-je5yj
@ThanujaMaduwanthi-je5yj 8 ай бұрын
ගන දෙවියන් ගේ පිහිටෙන් මගේ මුදල් පස්න විසදෙවා 🙏🙏🙏🙏
@user-kz1eg8vx2d
@user-kz1eg8vx2d Ай бұрын
😊
@sperera4496
@sperera4496 10 ай бұрын
ගණදෙව්යන්ගේ පිහිටෙන් මගේ සියලු ප්‍රර්ථනා ඉටුවේවා.
@RashmiDilhani-gv7xr
@RashmiDilhani-gv7xr 10 ай бұрын
ගන දෙවියනේ සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටුවී මගේද මුදල් ප්‍රශ්න මේ සවන් දෙන මොහොතේ සිටම ලැබේවා.
@sandayakumari8432
@sandayakumari8432 9 ай бұрын
Gana dewiyani siyalu denagema situm petum etuwi mageda mudal pasna me sawan dena mohotema lebewa
@NadeeChamila
@NadeeChamila 2 ай бұрын
😊😊
@nilushianuruddhika6262
@nilushianuruddhika6262 Жыл бұрын
ගණදෙවි යන්ගේ පිහිටෙන් මට ලොතරැයියක් දිනුමක් ඇදේවා මගේ හිතේ බලාපොරොත්තු ඉටු වේවා
@sankavlog
@sankavlog Жыл бұрын
අම්බො 🤣🤣🤣
@dilanibuddhika7091
@dilanibuddhika7091 Жыл бұрын
@@sankavlog 😁ganapathi deiyo mewa balala monawa hithanawa athida
@SL_Ashiya
@SL_Ashiya 5 ай бұрын
මොකො උනෙ
@user-pq2yg8oc2q
@user-pq2yg8oc2q Жыл бұрын
ගණ දෙවියන් ගේ පිහිටෙන් සියලු සිතුම් පැතුම් ඉටු වේවා 🙏🏻
@maxbro6848
@maxbro6848 11 ай бұрын
ගණ දෙවියන්ගෙ පිහිටෙන් මාගේ රටටත් ලොක වාසී සැමටත් යහපතක් වේවා...🙏
@RaweendraRanjith
@RaweendraRanjith 4 ай бұрын
👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃🌹🌹🌹🌹🌹🌹🌹🌹
@thilinisajana6269
@thilinisajana6269 10 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ හැමොම රැකදෙවා🙏🙏🙏🙏🙏
@nilanthirenuka8629
@nilanthirenuka8629 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙ සිතෙ තියෙන මුදල් මට ඉතා ඉක්මනින් ලැබෙවා! 🙏
@onekisayu6759
@onekisayu6759 Жыл бұрын
ගන දෙවි පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏
@ShehaniSanjula-ko4qn
@ShehaniSanjula-ko4qn 6 ай бұрын
මාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වෙත්වා !මාගෙ ජිවිතය සාර්ථක වෙත්වා !🙏🙏🙏
@DinushiIshara-ik5xo
@DinushiIshara-ik5xo 8 ай бұрын
ගන දෙවි පිහිටෙන් ඔබේත් මගේත් සියලු පැතුම් ඉටු වේවා..!
@himashigunarathna831
@himashigunarathna831 Жыл бұрын
ගනදෙවියන්ගෙ පිහිටෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏
@nadishakumari5010
@nadishakumari5010 Жыл бұрын
ගන දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න විසඳේවා🙏🙏🙏
@shenulyrics3104
@shenulyrics3104 9 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ සිතුම් පැතුම් ඉටුවෙලා ගෙදර සිටින අයගෙත් සිතුම් පැතුම් ඉටු වේවා 🥺❤️
@SaumyaMihiranga-ru3rk
@SaumyaMihiranga-ru3rk 10 ай бұрын
හැමොටම සතුටින් ඉන්න ලැබේවා... පැතුම් ඉටු වෙවා..🙏🙏🙏🙏🙏
@amilagayani2705
@amilagayani2705 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් ඔබ වහන්සෙගේ සත්‍යානුභාවයෙ මාගේ සිතෙහි ඇති මුදල් ප්‍රශ්න ඒකාන්තයෙන් විසදේවා...
@MangalikaRupasinghe-bc9wr
@MangalikaRupasinghe-bc9wr 7 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටි ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සියලු ප්‍රර්ථනා ඉෂ්ට වෙවා තබන පියවරක් පාසා ජිවීතේ ජයවේවා සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏
@nishadimadushanka2059
@nishadimadushanka2059 6 ай бұрын
මගේ හිත තනියෙන හැම මුදල් පස් නැවක්ම විසදෙවා.දෙවියනි
@sitagunawardana5701
@sitagunawardana5701 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Жыл бұрын
ඝණ දෙ පිහිටෙන් මාගේ පවුලටම සියලු දුක් කරදර පුස්න නැතිව සව්ඛාගය ඉතිරේවා නිරොගි ඇති වෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@user-xt4le9cc1d
@user-xt4le9cc1d 8 ай бұрын
ගණ දෙවි පිහිටෙන් සියල්ලගේම කරුණු කාරණා ඉෂ්ට වේවා
@AnushaKumari-eb5tl
@AnushaKumari-eb5tl 11 ай бұрын
ගන දෙවියන් ගේ පිහිටෙන් මගේ සියලු මුදල් ප්‍රශ්න ටික විසදෙවා.ඕ නමෝ සිවාය.....
@kumikumari5717
@kumikumari5717 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටන් මගෙ සියලුම පැතුම් ඉස්ට වෙිවා මගෙ පවුලේ සියලුම දෙනා නිරොගිමත් වෙිවා දරුවන් අරක්ෂා කර දෙන්න මැනියනි🙏🙏🙏🙏🙏සාදු මගෙ සියලුම බලාපොරොත්තු ඉස්ට වෙිවා
@user-jm5bz9mt7c
@user-jm5bz9mt7c 6 ай бұрын
See 21:25 😢😮😢
@EshaKeraminiyage
@EshaKeraminiyage 3 ай бұрын
We
@RehanSamitha
@RehanSamitha 21 күн бұрын
😢😢😢😢😢😢😢
@user-iq4yb2ej5k
@user-iq4yb2ej5k Жыл бұрын
සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා 🙏
@deepthakumara1190
@deepthakumara1190 10 ай бұрын
මා සිතනා පතනා සැම දේම හා මේ ගතාව ශ්‍රවනය කරන සියළුම දෙනාගේද සියළුම සිතුම් පැතුම් ඉෂ්ට වේවා ජයෙන් ජයම වේවා🙏🙏🙏🙏
@user-wb9wt8ug9h
@user-wb9wt8ug9h 10 ай бұрын
😅.
@chanidinesha-zh5tr
@chanidinesha-zh5tr 11 ай бұрын
ගනපති දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් තිබෙන සියලු අපල දුරුවි නය තුරස් වලින් මිදි සතුටින් ජිවිතේ පුරාවටම විස්වයටම පින් දහම් කරමින් සතුටින් ඉන්න ලැබේවා ..ගනපති දෙවියන්ගේ පිහිටයි
@priyanthidesilva4204
@priyanthidesilva4204 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉටු කර දෙන සේක්වා 🙏❤️
@bandararathnayake9710
@bandararathnayake9710 8 ай бұрын
ගණ දෙවියනෙග් පහිටෙන් මාගේ සියලු පැතුම් ඉටුෙවේවා🙏🙏🙏🙏සියලු ලෝක වාසි සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏
@KanthiSenevirathna
@KanthiSenevirathna 2 ай бұрын
ගනදෙවියන්ගේ පිහිටෙන් මගේ සියලුම පාුර්තනාවන් ඉස්ට වෙිවා .
@sudeerasujerani7285
@sudeerasujerani7285 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් ඔබ වහන්සේගේ සත්‍යානුභාවයෙන් මාගේ සිතෙහි ඇති මුදල් පුශ්න එකාන්තයෙන්ම විසදේවා කියා මම පතමි
@shenuperera7167
@shenuperera7167 Жыл бұрын
Jaya ganesh...❤️❤️❤️🙏🙏🙏🙏🙏
@shenuperera7167
@shenuperera7167 Жыл бұрын
Ganeshge pihiten mage hithe davena prashna valata ekman visadumak labewa......🙏🙏🙏🙏ganeshta pin aithi wewa...sadu sadu sadu....
@gmremyx8959
@gmremyx8959 Жыл бұрын
I need my lifepartner fastly
@kumariachala
@kumariachala 10 ай бұрын
​@@shenuperera7167බඵ 22:32
@LilyDilani-ex1ch
@LilyDilani-ex1ch Жыл бұрын
මෙය ශ්‍රවනය කරන සැමගෙ බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏🙏🙏🙏
@chathurasanjeewa8990
@chathurasanjeewa8990 9 ай бұрын
මේව ඇහුව කියල බලාපොරොත්තු ඉටුවෙන්නෙ නැහැ ,,මහන්සිවෙලා වැඩ කරන්න ඕන ,,
@BadBoyNS
@BadBoyNS 5 ай бұрын
​@@chathurasanjeewa8990ඒක ඇත්ත , අනිවාරෙන්ම කැපවීමෙන් වැඩ කරන්න ඕන💪
@user-ex2wm4xv8m
@user-ex2wm4xv8m 10 ай бұрын
ගන දෙවියන්ගේ පිහිටෙන් සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා
@wineethakulathunga3783
@wineethakulathunga3783 10 ай бұрын
😂😂😂😂😂😂😅😅😅😅
@jayanidissanayake359
@jayanidissanayake359 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මාගේ නිවාස සිහිනය සෑබැ වේවා .. 🙏🙏
@RaweendraRanjith
@RaweendraRanjith 4 ай бұрын
👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@samadhidilshara-ge4ut
@samadhidilshara-ge4ut 10 ай бұрын
ඝනදෙවි පිහිටෙන් මාගෙත්,සියලු දෙනාගෙත් යහපත් පැතුම් ඉටු වේවා!!!🙏🙏🙏
@DammlkaSasith
@DammlkaSasith 10 ай бұрын
ගණ දෙවිදුන්ගේ පිහිටින් අපටත් සියලුම දෙනාටත් යහපතක්ම වේවා.
@AnushaNilmini-fd1ix
@AnushaNilmini-fd1ix 10 ай бұрын
Mage pathuma itu wewa
@maleeshashehani7883
@maleeshashehani7883 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මගෙ සිතේ තියන කරන කියන සියලු දෙවල් ඉටු වේවා..! 🙏
@T.J.805
@T.J.805 Жыл бұрын
ගණ දෙවි පිහිටෙන් හිතේ සතුට සැනසීම ලැබේවා!!! ❤
@nimalidilrukshi7121
@nimalidilrukshi7121 10 ай бұрын
ගණ දෙවියන් ගේ පිහිටෙන් මෙය අසන මගේත් සියලු දෙනාගේත් සියලු සිතුම් පැතුම් ඉටුවේවා !🙏🙏🙏
@nilanisalgadu7460
@nilanisalgadu7460 5 ай бұрын
ගණදෙවියන්ගේ පිහිට බලේ හෙට දිනට මාගේ ගෙවිමට ඇති ණය මුදල් ගෙවා ගැනිමට අවශ්‍ය මුදල් හෙටම ලැබේවා,ලැබේවා!!!!!🙏🏻🙏🏻 අනෙක් මුදල් ද ඉක්මනට ගෙවා අවසන් කිරිමට ගණදෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් හැකි වේවා!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-wb5ht3tf4b
@user-wb5ht3tf4b Жыл бұрын
ගණ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ ප්‍රාර්ථනා ඇතුළුව සියලුම දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා
@priyanigamage8777
@priyanigamage8777 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිට ලැබී මගේ මුදල් ප්‍රශ්න විසදේවා..🙏🙏🙏
@ranganidileka9249
@ranganidileka9249 10 ай бұрын
ඕම් ශිව නමස්කාර වේවා..ගෞරී මාතාගේ ආදරණීය පුත්‍රරතනය..ඉතා පිරිසුදුයි සත්‍යයයි.....මෙහි අර්තය...
@pubudusulochana9012
@pubudusulochana9012 9 ай бұрын
මගේ සියලු පැතුම් ඉටු වේවා. සාදු සාදු සාදු
@malimaliliyanage8828
@malimaliliyanage8828 Жыл бұрын
ගන දෙවියන්ගේ පිහිටෙන් මා අඇතුලු පවුලේ සියලුම දෙනාටත් සියලුම ලෝ වැසියන්ටත් සියලුම කරදර බාදක දුරු වී සෙතක්ම වේවා 👃
@Sutable-kota
@Sutable-kota 11 ай бұрын
Gandeviyange balen siyalu parthana sapale veva
@user-bg4kb2dk1s
@user-bg4kb2dk1s 10 ай бұрын
​@@Sutable-kotaය්ය්ය්ය්😊
@malkikaushalya8994
@malkikaushalya8994 Жыл бұрын
ගණ දෙවියන්ගෙ පිහිටෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා ..!
@PrabathSirisoma
@PrabathSirisoma 8 ай бұрын
❤ 14:03 Im😊😊😊😊😅😅😊😊😊😊🎉🎉🎉Imagine
@prageethprasanna7789
@prageethprasanna7789 Ай бұрын
ගණදෙව්යන්ගෙ පිහිටෙන් මාගෙ සියලුම පැතුම් ඉටු වේවා 🙏
@isuruisuru4429
@isuruisuru4429 8 ай бұрын
ගණ දෙවි පිහිටයි
@piyumihansika2034
@piyumihansika2034 11 ай бұрын
ගණදෙවියන්ගේ ආශිර්වාදය ඔබටත් මටත් මගෙ පවුලේ සැමදෙනාටමත් ලැබේවා!!! ඒ පිහිටෙන් සියලු කරදර ප්‍රශ්න දුරුවේවා!! සතුට ඉතිරේවා!!යහපතක්ම වේවා!!🙏
@user-df6lw1wf1f
@user-df6lw1wf1f 8 ай бұрын
ganadaviyan ge pihiten mage prasnaya visadewa..!
@menakaindula4378
@menakaindula4378 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිට අනුභවයෙන් මාගේ සහ ලෝකවාසී සියලුම දෙනාගේ සියලුම පැතුම් ඉටු වේවා !!!!!!!!!!!!
@ireshanilmini4344
@ireshanilmini4344 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් රැකී රක්සා ඉටු වේවා
@sangeethsilva
@sangeethsilva 5 ай бұрын
ඝන දෙවි පිහිටෙන් මාගේ සියලු කරදර නිමා වී සියලු ප්‍රර්ථනා ඉටු වේවා...
@dulikanadeeshani312
@dulikanadeeshani312 8 ай бұрын
ඝනදෙවිදුන්ගේ පිහිටෙන් මා හට කෝටියක ලොතරැයි දිනුමක් ලබා ගැනීමට හැකිවේවා.අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .
@sandunihansika-ty8sy
@sandunihansika-ty8sy Жыл бұрын
ගණ දෙවියන් ගේ පිහිටෙන් සියලු දෙනාගෙම සියලු පැතුම් ඉටු වේවා!!!!!!!!මාගේ මුදල් ප්‍රශ්න විසදී අගගිග කම් දුරු වේවා !!!!!!!!!!
@hildarajapaksha707
@hildarajapaksha707 11 ай бұрын
සියලු petum ඉටු වේවා!!!!!!!!
@damithkumara8110
@damithkumara8110 Жыл бұрын
ගණ දෙවියනි ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව අපේ පවුලේ අයට මෙන්ම අනාගතයට ත් ලැබේවා 🙏
@user-qo6uw1iv5c
@user-qo6uw1iv5c 11 ай бұрын
ගණදෙවි පිහිටෙන් මට ද පවුලේ සියලුදේනාටම..රට වසිසැමට යහාපතක් වෙිවා.....🙏🙏🙏🙏mage hitana patana සිතුම් පැතුම් ඉටුවෙිවා....🙏🙏🙏🙏🙏
@NadeeshaNadeesha-w3t
@NadeeshaNadeesha-w3t 4 күн бұрын
ගණ දෙවි පිහිටෙන් මගේ මහත්තයාගේ රට යන දිනේ ඉක්මන් වෙන්න මගේ පුතාගේ ඉගැනීමේ කටයුතුවලට නුවණ ලබා දෙන්න සැම දරුවන්ගේ ලෙඩ දුක් රැකි රක්ෂා වලට පිහිට වෙන්න ගණ දෙවියනේ... 😔🙏🏼🙏🏼
@piyumiprasadi2910
@piyumiprasadi2910 Жыл бұрын
සැමදෙනාගේම සියළුම සිතුම් පැතුම් ඉටු වේවා 🙏🙏
@susanthawijesooriya83
@susanthawijesooriya83 11 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිට්න් මාගේ සියලු පැතුම් ඉටුවේවා...🙏🙏🙏🙏🙏🙏 ලොක වාසි සියලු දෙනාගේ සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවේවා ආගීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏
@user-vu6ls9ne8w
@user-vu6ls9ne8w 11 ай бұрын
💊💊💊💊💊💊💊💊💊😀😁😂🤣
@Kity___
@Kity___ 8 ай бұрын
Mage hina olkoma itu wewa..💜️💜️!
@priyanthapathirana2266
@priyanthapathirana2266 9 ай бұрын
ගනදෙවියන්ගේ පිහිටෙන් සියලු ලෝවැසියන්ට මිල මුදල් ලැබේවා හැමදාම සතුටින් නිදුක් නිරොගීව ජීවත්වීමට ඔබ වහන්සේගේ පිහිටයි අරක්ශාව සැම දාම ලැබේවා
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
ගන දෙවියන්ගේ පිටෙන් මගේ පවුලේ සියලු ම දෙනාට ම යහපතක් උදා කර දෙත්වා..🙏🙏🙏🙏
@user-vj8rc2bo4t
@user-vj8rc2bo4t 7 ай бұрын
මගේ දුව හැමදාම ගණපති වන්දනා කරනවා.ඇය ඉතාම ව්ශ්වාසයක් ගණපති දෙවිදු කෙරෙහි තියෙනවා .ඇයගේ සියලු අද්‍යාපන කටයුතු උසස් ප්‍රතිඵල ලැබේවා.A/L ඉහලින් ම සමත් වේවා.ජයශ්‍රී.
@lishanmadusanka9753
@lishanmadusanka9753 10 ай бұрын
ගණ දෙවි පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා 🙏🙏
@shamalishamali787
@shamalishamali787 Жыл бұрын
ගණ දෙවි පිහිටෙන් මාගේ ද මෙය අසන සියලු දෙනාගේම සියලු සිතුම් පැතුම් ඉටුවේවා!!!🙏🙏🙏
@induwa9306
@induwa9306 11 ай бұрын
Seyalu denaa hata ganaavi peheti
@induwa9306
@induwa9306 11 ай бұрын
🎉
@nilanthiherath4530
@nilanthiherath4530 Жыл бұрын
මගේ සිතේ තියන ඉල්ලිම සහ සියළුම දෙනාගේ යහපත් පාර්ථනා ඉස්ට වේවා 🙏🙏🙏
@sri1la
@sri1la Жыл бұрын
ඉශ්ට උනාද 😁🤣
@hchjjchn6782
@hchjjchn6782 Жыл бұрын
💗💗💗💗
@pradeepawasalamuni8435
@pradeepawasalamuni8435 Жыл бұрын
Seyalu danata yahapathakma wawa
@madushiranasinghem5344
@madushiranasinghem5344 Жыл бұрын
Obasamatama gana devi pihitayi
@erishaerisha377
@erishaerisha377 Жыл бұрын
L0
@M04Samsung
@M04Samsung Ай бұрын
ශේුස්ථ ගණපති දේව රාජංං 🌹 පාදපද්මංං නමාහමංං 🌹 සාදු සාදු සාදු 🌺 මාගේ උතුම් නමස්කාරය වෙිිවා 🌹 🌺🌹
@mangalikamangalika2459
@mangalikamangalika2459 10 ай бұрын
Thanks for univers and to you
@champikajayavikrama391
@champikajayavikrama391 Жыл бұрын
ගනදෙවි පිහිටෙන් මගේ හිතේ බලාපොරොත්තු ඉස්ට වේවා......
@hirunithilakarathna1066
@hirunithilakarathna1066 Жыл бұрын
උතුම් ඝනදෙවි පිහිටෙන් හැමදෙනාගේම මුදල් ප්‍රස්න ඉක්මනින් ම විසදේවා 🙏🙏🙏
@shamalnanayakkara396
@shamalnanayakkara396 Жыл бұрын
අනේ දෙවියනේ මේ පොලිය ⁣⁣ෛිදචඉ
@tamashashani1212
@tamashashani1212 Жыл бұрын
Utum ganadavi pihitan kiyak hari mudalak mata labawa
@gayalinihinsa8562
@gayalinihinsa8562 Жыл бұрын
Ahema depu kauruhari ma loke innawada modayo
@Sanjana_deshan
@Sanjana_deshan 6 ай бұрын
ගණ දෙවියන්ගෙ පිහිටෙන් මටත් මාගේ පවුලටත් තියන කරදර බාදක දුරු වෙලා සියලුම පැතුම් ඉටුවේවා
@nishanthakoralege1951
@nishanthakoralege1951 10 ай бұрын
ගණ දෙවියන්ගෙ පිහිට ලැබේවා.. සියලු දෙනාගෙම පැතුම් ඉටු වේවා....
@IshankaMadusanki-vp4sv
@IshankaMadusanki-vp4sv Жыл бұрын
ගණදෙව් පිහිටෙන් මාගේ සියලුම ණය ප්‍රශ්න විසඳේවා... සියලුම අගහිඟකම් දුරු වේවා... හිතට සැනසුම ලැබේවා.... ඕම් ගනේෂා නමහඃ..🙏🙏🙏🙏🙏🙏
@thilinasangeeth9537
@thilinasangeeth9537 Жыл бұрын
ගණ දෙවීයන්ගෙ පිහිටෙන් මගෙ සිතු පැතුම් සපල වෙන්න ❤️🙏🙏
@user-uu1mo6lq4e
@user-uu1mo6lq4e 28 күн бұрын
ගණ දෙවියන්ගේ පිහිටයි මගේ සියලු පැතුම් ඉටුවේවා 🙏🏻🙏🏻🙏🏻
@prabathdhammika7884
@prabathdhammika7884 9 ай бұрын
ගණ දෙවිපිහිටෙන් මගේ සියලු කරදර නිදහස් කර.මාගේ මුදල් කරදර නය තුරුස් නිදහස් කර ගණ දෙවි පිහිටෙන් සියලුම අහින්සක ජනතවටත් සෙතක් සාන්තියක් වෙවා..ඕම් මමෝහ් නමහක් නමක්..🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻🌻🙏🙏🙏🙏
@tazocmaster
@tazocmaster Жыл бұрын
ගණ දෙවියන්ගෙ පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටු වෙිවා....!!!! ❤🙏
@salindamadushanka355
@salindamadushanka355 Жыл бұрын
Mage suyaluma pasna duru wewa gana devyange pihiten
@parakramamotors9099
@parakramamotors9099 Жыл бұрын
ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදයෙන් මාගේ සහ සියලුම දෙනාගේ බලාපොරොත්තු සහ සියලුම පැතුම් ඉෂ්ට වේවා
@user-jg9ti3bz2w
@user-jg9ti3bz2w 4 ай бұрын
ගණදෙවියන් ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මට නිවස සාදාගන්න මුදල් ලැබෙන මාර්ගය සාදා දෙන්න ❤❤රට සිටින මාමා එක්ක කතාකරන්න ඉඩ සලස්වා දෙන්න දෙවියනේ ❤❤
@buddikamadushanka8669
@buddikamadushanka8669 10 ай бұрын
ගණ දෙවියන්ගේ පිහිටෙන් මටත් මේ අසන සියලුම දෙනාටත් යහපතක්ම. වේවා !!!
@chamindathushara4416
@chamindathushara4416 Жыл бұрын
ගණ දෙවියන්ගේ අනූභා ඛලයෙන් මාගේ නිවස සාදා ගැනීමට මූදල් ලඛේවා...සියලූ දෙනාටම ගණ දෙවි පිහිට ලැබේව..,,🙏🙏🙏
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
00:26
CRAZY GREAPA
Рет қаралды 2,7 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 31 МЛН
Mantra For Attract Money | Mantra For Save Money | Mantra For Financed Idea🔴✅
15:43
මන්ත්‍ර- Mantra
Рет қаралды 598 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 207 МЛН