බැජි දීපු උණු උණුම එක | New Nonstop

  Рет қаралды 699,326

SUSANGA VIDEO TEAM

SUSANGA VIDEO TEAM

6 ай бұрын

සංගීත ප්‍රසංග නැරබිමට මෙම Channels එක SUBSCRIBED කරන්න

Пікірлер: 240
@SanathBamunuge
@SanathBamunuge Ай бұрын
සුපිරි තමයි වදිනවා සුපිරියටම
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
බැජී නම් සුපිරියක්ම තමයි... ජයවේවා ❤
@user-dz7pl2xs3n
@user-dz7pl2xs3n 5 ай бұрын
ඇතත ❤
@trexmass4816
@trexmass4816 5 ай бұрын
අමෝ ඒ ගල් ටික ❤❤
@dinukamadusanka5136
@dinukamadusanka5136 5 ай бұрын
😂
@loshithakaveesh8054
@loshithakaveesh8054 5 ай бұрын
ම්ම්ම්...
@chethanaridmanga2175
@chethanaridmanga2175 5 ай бұрын
😂😂😂
@nadeeradilshan1436
@nadeeradilshan1436 5 ай бұрын
ම්ම්ම්😂
@Poddamax-yg2xg
@Poddamax-yg2xg 5 ай бұрын
🍑🍑
@nawodnawod8630
@nawodnawod8630 5 ай бұрын
පුලුවන් හැම වෙලේම වගේ අහනව සුපිරි
@danuka_prasantha
@danuka_prasantha 5 ай бұрын
ඒක මරු BE🎷i 🔥😍🎶 කැමේලියා ❤
@kalingakawidu
@kalingakawidu 5 ай бұрын
සින්දුව කොහොමද කියන්න දන්නෙ නෑ .කෙල්ලො ටික නං පට්ට😊
@dhammikaperera4059
@dhammikaperera4059 3 ай бұрын
එක තමයි මචන් theory එක. සින්දුවෙන් ලංකාවේ ජාතික කොඩියට කුණුහරපෙන් බැන්නත් අපි අහන් ඉන්නවා. ඕක තමයි ඉතින් දේශපාලන campaign වල උනත් වෙන්නේ. ඒ වෙලාවට අරක්කු ටිකක් , කෙල්ලෝ ටිකක් ඉස්සරහට දාලා මොළ හෝදලා ගේම ගහ ගන්නවා. ඒ වෙලාවට නටලා drink එකක් දාල පොඩි අර්තෙල් එකක් ගත්තට අවුලක් නැහැ, එකට කන බොන සෙට් එක අගම කර ගන්න එක නේ ප්‍රශ්නේ.
@TikTok_Shorts651
@TikTok_Shorts651 3 ай бұрын
කෙල්ලෙක් දැක්කොත් උබලත් ඉතින්....😅😅
@tainichathurani7197
@tainichathurani7197 2 ай бұрын
​@@dhammikaperera4059ohcb
@NavinkokilaNavinkokila-ox5pb
@NavinkokilaNavinkokila-ox5pb 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බන් අම්බෝ අන්තිම සින්දුව නම් පිස්සුවක් ❤😮😊🎉
@kazzmi_editzz
@kazzmi_editzz 5 ай бұрын
අරා සැපටම දෙනව ඒකනම්
@damidurukshan2705
@damidurukshan2705 5 ай бұрын
මැද නටන අක්කනම්......mmmmm🌚
@buspissa-zk2ej
@buspissa-zk2ej 4 ай бұрын
මරු නෙ 🌝
@gamingmaliya5964
@gamingmaliya5964 3 ай бұрын
Maruu neeh asaii😘😘
@gamingmaliya5964
@gamingmaliya5964 3 ай бұрын
Pusata umma ekak denna onii😘
@dilshandananjaya4523
@dilshandananjaya4523 27 күн бұрын
මැදිලා ඇත්තෙ 😢
@user-ml2xz1kb7o
@user-ml2xz1kb7o 5 ай бұрын
නැටුම මරු
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 5 ай бұрын
නියමයි බැජි😍❤
@ddmusic7861
@ddmusic7861 5 ай бұрын
ඕක live බලපු අපි ❤
@Pasidu_Keshan
@Pasidu_Keshan 5 ай бұрын
Ithin mokakda kiyanne
@ddmusic7861
@ddmusic7861 5 ай бұрын
@@Pasidu_Keshan supiri kiyala thama ithin kiyanne
@NirodaNiroda-th2iq
@NirodaNiroda-th2iq 4 ай бұрын
එදා බොන්නත් නෑ
@pramodsathsara5216
@pramodsathsara5216 4 ай бұрын
නටන සෙට් එකනම් සුපිරි. සින්දුව ප්ලේ කරන තාලෙට හිනා යනවා 😁
@lakshithadjmusichub303
@lakshithadjmusichub303 5 ай бұрын
Supiri sindu set ekak 😍💗
@SurprisedChihuahua-pi3gm
@SurprisedChihuahua-pi3gm 4 ай бұрын
සුපිරි Baji❤ජයවේවා🌹😍😍
@suddamx8148
@suddamx8148 5 ай бұрын
Beji kiyanne ithim wenama atal ekak adarei beji 😗😗😗
@damithasanjeewa915
@damithasanjeewa915 5 ай бұрын
ආදරෙයි ♥️♥️💞💞
@user-rh1jd1zz4v
@user-rh1jd1zz4v 5 ай бұрын
අතල් ඈ❤🎉
@user-qj8cc2we1k
@user-qj8cc2we1k 3 ай бұрын
Thada kora ... 💚 adarei palenna beji ... 💚
@Pasiya625
@Pasiya625 5 ай бұрын
ගැම්මක් තමයි beji❤
@themiyakumara8184
@themiyakumara8184 5 ай бұрын
Eka මාරු 🫶❤️❤️
@user-xc9gh3kf2y
@user-xc9gh3kf2y 18 күн бұрын
මරැ.බං❤❤❤❤❤❤❤❤❤❤❤❤
@arunashantha646
@arunashantha646 3 ай бұрын
SUPIRIYAK BAJI ❤❤
@user-dn8vu2ib8g
@user-dn8vu2ib8g 5 ай бұрын
සුපර් ❤
@loshithakaveesh8054
@loshithakaveesh8054 5 ай бұрын
සුපිරියක්.. ❤
@nimsanamalminde2327
@nimsanamalminde2327 14 күн бұрын
සින්දුව මාරු ආදරෙ යි ❤
@dimuthumaduahan3984
@dimuthumaduahan3984 5 ай бұрын
ම්ම්ම් කනට රෙනවා🌝
@N.Thatsgang
@N.Thatsgang 4 ай бұрын
Ow bn kotthu kada patta oyita wada
@ashituneslk
@ashituneslk 4 ай бұрын
Ahnnepa mchn ehenm😮❤
@AudiProduction0130
@AudiProduction0130 29 күн бұрын
pissu whottek 🥲​@@N.Thatsgang
@samankumara2654
@samankumara2654 5 ай бұрын
සුපිරියක් තමා beji ❤
@user-ne8kd8dp6k
@user-ne8kd8dp6k 5 ай бұрын
😢mekanam pissuwak bn 😊😊😊😊😊
@imeshumayanga8156
@imeshumayanga8156 4 ай бұрын
Supiriyak ♥️🥺
@S_han_3_S_han
@S_han_3_S_han 5 ай бұрын
එක පට්ට😁
@sathsarawaruna7139
@sathsarawaruna7139 5 ай бұрын
Supiri ❤
@sunethrajayanthi5827
@sunethrajayanthi5827 3 ай бұрын
Base madi ban
@-hinadiganthe1076
@-hinadiganthe1076 5 ай бұрын
Baji ❤ Camellia ❤
@user-pw2np3pd2f
@user-pw2np3pd2f Ай бұрын
සුපිරි kello tika 😢❤❤❤
@TechPlusChamindu
@TechPlusChamindu Ай бұрын
Dangale Wadi Oyage sinduwe dance ekath okamai 😆
@nipunbandara7490
@nipunbandara7490 5 ай бұрын
Ammo eka Patta beji ❤️
@user-ll4ec6tw4y
@user-ll4ec6tw4y 4 ай бұрын
කොච්චර aheuwath epa wenna na mara beji❤❤❤❤❤
@ChamilChamil-kn9dd
@ChamilChamil-kn9dd Ай бұрын
Hodai ahaliyagdayat o wage oni🎉🎉🎉🎉😢
@slkvproduction
@slkvproduction 5 ай бұрын
Beji ❤❤
@user-tq4dv6my5b
@user-tq4dv6my5b 5 ай бұрын
Super❤🤟
@uthpalakavinda6211
@uthpalakavinda6211 5 ай бұрын
Cupiriyk ❤️🔥
@user-bv7qp7ci2o
@user-bv7qp7ci2o 5 ай бұрын
Eka maru ❤
@PriyanthaPushpakumara-oc6pg
@PriyanthaPushpakumara-oc6pg 5 ай бұрын
Full show eka dannako
@ashanwerasingha7027
@ashanwerasingha7027 4 ай бұрын
Live balanna awa.apu wele idan nidimatha.melo rahak ne.😅
@OshithaRanasinghe
@OshithaRanasinghe 2 ай бұрын
Gal tika maru
@SkSubaddra
@SkSubaddra Ай бұрын
ලස්සනයි
@rameshhasintha7010
@rameshhasintha7010 5 ай бұрын
Supiri. A❤❤❤❤
@SahanNayanidhu
@SahanNayanidhu 4 ай бұрын
Eka pattah❤😍
@i.m_shana
@i.m_shana 3 ай бұрын
@user-gw5go8uw5m
@user-gw5go8uw5m 2 ай бұрын
Patta bakin eka👍
@r.s.t.sathsara3346
@r.s.t.sathsara3346 5 ай бұрын
Das eka maru
@user-dj5dn5gb8y
@user-dj5dn5gb8y 5 ай бұрын
Mada dans k kella ft ❤
@TharunTiikshana
@TharunTiikshana 2 ай бұрын
ස්පිරියක් ඇ❤
@SupunChamoditajayasundara
@SupunChamoditajayasundara 5 ай бұрын
Meka balanna giya mama😊
@user-en8wb5yn7m
@user-en8wb5yn7m 5 ай бұрын
Koheda me 🙂
@SupunChamoditajayasundara
@SupunChamoditajayasundara 5 ай бұрын
Rathnapure kahavaththe
@DimithriSathsara
@DimithriSathsara 5 ай бұрын
රිදෙන්න දෙනවා එක පහර😻❤️
@GayasanGayasan-un5hp
@GayasanGayasan-un5hp 2 ай бұрын
Gammak bn
@tharu6923
@tharu6923 5 ай бұрын
මරැ හැබයි වැඩියක්ම හොද කතරගම කාවාඩි ගහන්න
@mukkz1
@mukkz1 5 ай бұрын
😂attc
@Pasidu_Keshan
@Pasidu_Keshan 5 ай бұрын
ඉතින් උබ ගිහින් කියපංකෝ මෙලෝ රහක් නැත්නම් 😂
@Slcarrompool
@Slcarrompool 5 ай бұрын
​@@Pasidu_Keshan bande එකේ අයිතිකාරයට රිදිල පව්
@alexgaming7753
@alexgaming7753 3 ай бұрын
patta ptta
@hiroboy3404
@hiroboy3404 5 ай бұрын
සුපිරි
@kasunthilaksha8423
@kasunthilaksha8423 4 ай бұрын
ඒක නම් පට්ට 😊😊😊
@user-mj4oo7cv6n
@user-mj4oo7cv6n 4 ай бұрын
මරු ඈ 🎸🎸🎸🎸🎸💪💪💪💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🎸
@rukmandfernando9128
@rukmandfernando9128 5 ай бұрын
The girl dancing on the right of the screen was a very good dancer and cute too. Asih with Bali, Suba with Camelia always dance sexily. Love to watch them.🔝
@xmercy4873
@xmercy4873 4 ай бұрын
koththu para 😍
@slvidio5178
@slvidio5178 5 ай бұрын
Adarei Beji kollane ❤
@baggayaudayaogani
@baggayaudayaogani 4 ай бұрын
ලස්සයිඅක්කෙ❤❤❤❤
@user-cj7ct5sr8n
@user-cj7ct5sr8n 5 ай бұрын
නශූ මැණික ❤
@prasadumayanga7061
@prasadumayanga7061 5 ай бұрын
😂
@rasindupramod8550
@rasindupramod8550 5 ай бұрын
Natuma maru
@wathsakahasitha8867
@wathsakahasitha8867 5 ай бұрын
Gahana un unta ona taaleta gahanawa Kiyana ewun gahana unta ona bambuwak karaganna kiyal un unta hitena widiyata kathawak kiyanawaa. Natana un gahana untai kiyana untai degollontama bambu gahaganna kiyala exercise tikak karanawa😂😂😂 Gayan aiyage arenna meke sindu kiyana anith un nm melo rahak na
@user-qf8dx9dv9c
@user-qf8dx9dv9c 4 ай бұрын
Ammo edaa❤️😌 raddalla
@dilshanpriyankara5117
@dilshanpriyankara5117 5 ай бұрын
ඒක නම් ❤️👌✌පුළුවන් නම් අලුත් සින්දු ටිකක් දාන්න😌
@WasanthaWasantha-vu4ew
@WasanthaWasantha-vu4ew 4 ай бұрын
Patta sindu tika
@kumarilanka2749
@kumarilanka2749 5 ай бұрын
Super ❤
@user-od8wj5fi9k
@user-od8wj5fi9k 3 ай бұрын
අහෝ! මස් වැදැලිවලින් අසූචි ලේ සෙම් සොටුවලින් පිරුනු කුණු කයක් අපගේ රාග සිත් අවුස්සන අපූරුව... 😌 අකුසල් සිත් නූපදවාගන්න. නොපමාව කුසල් රැස් කරගන්න... 😇🤌😁😂 බැජි එල
@sandeepatharusha8688
@sandeepatharusha8688 2 ай бұрын
අම්මො ඒ ගල් ටික සැපක් තමයි❤❤❤
@DagayaUmayanga-vl9jo
@DagayaUmayanga-vl9jo 2 ай бұрын
😂
@RajaKaruna-rj6wp
@RajaKaruna-rj6wp 5 ай бұрын
Ela😂
@user-bw7ul4nz4w
@user-bw7ul4nz4w 4 ай бұрын
පට්ටහ්හ්හ්හ් ❤❤❤බෙන්ස් එකත් පට්ටාහ්
@user-iv2wh3xv6b
@user-iv2wh3xv6b 2 ай бұрын
Paka😂
@erangamadushani5351
@erangamadushani5351 4 ай бұрын
❤️❤️❤️❤️
@user-lz8mo2tp3i
@user-lz8mo2tp3i 5 ай бұрын
Niyamai API balanna awa ❤❤
@neranjgunarat3481
@neranjgunarat3481 5 ай бұрын
Meka seriye jathika giya bawata path wela den😂💗.
@ayeshfilm7038
@ayeshfilm7038 4 ай бұрын
දැන් නම් බැජී මෙලො කොල්ටියක් නෑ
@HappyJigsawPuzzle-gv4ts
@HappyJigsawPuzzle-gv4ts 5 ай бұрын
සුපිරි බැජි 😍😍🫢😶
@user-cu7zx3im6h
@user-cu7zx3im6h 3 ай бұрын
Ela supar
@GimhanaWijenayaka
@GimhanaWijenayaka 2 ай бұрын
Superb ❤
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 5 ай бұрын
nawada bn me ? muntama set wena dancing team eka.
@ChalanaSachil
@ChalanaSachil 5 ай бұрын
Akki bbala nam maru ane 😂
@user-vb2hs7lw5x
@user-vb2hs7lw5x 5 ай бұрын
ආදරෙයි ගොඩක් 😂😂😂😂😂
@tharindudanshka-ur1di
@tharindudanshka-ur1di 5 ай бұрын
අම්මෝ ඒ සැප. 😚😚💞
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 5 ай бұрын
anunge sindu tikk kohen hari hoyagnnawa nonstop kottuwak ghnw. ithi wenasak kiya kiya thalanawa. melo rahak na
@SL-JP
@SL-JP 5 ай бұрын
ඇත්ත බන්..මරදානෙන් කොත්තු කඩ ටිකක් දාලා දුන්නනම්😂😂😂
@mr.tenny1
@mr.tenny1 5 ай бұрын
මටත් කාලේක ඉදලා දාගන්න බැරුව හිටපු com එකක් කවුරැ මොනවා කිව්වත් ඇත්ත කතාව හොද තැනදි හොද කියනව වැරැද්දක් දැක්කොත් වෙන කාල කන්නි වගෙ බනින්නේ නැ එක කියනවා හැබැයි. ලංකාවේ බැන්ඩ් රැලි ගොඩක් ආවා flash back all right sahara flash ඔය හැම බැන්ඩ් එකක්ම ලංකාව හොල්ලන කොට රග රග හිටියේ නැ දෙන්න ඔන සැප උපරිමෙන්ම දුන්න බය නැතුව කියනවා බැජි රැල්ලක් යන්නේ . Sahara flash All right කරපු වගෙ බාගයක්වත් බැජිට කර ගන්න බැ . බැන්න නේවේ වැරැද්ද කිව්වේ .❤
@Eranga-Lochana
@Eranga-Lochana 5 ай бұрын
@@mr.tenny1සිරා කතාව බ්‍රදර්.
@Pasidu_Keshan
@Pasidu_Keshan 5 ай бұрын
​@@mr.tenny1Flash Back/All Right / Sahara Flash ඔය 3ට පුක දිදී ඉදපං තෝ එතකොට හරි , පොංටින් කෙනෙක් වෙන්න එපා යකෝ , උන්ට පුලුවන් විදියට උබලටම නේද ඔහොම සිංදු කියන්නේ , අනික් තොපිලන නේද බැන බැන ඕවා බලන්න යන්නේ 😂🖕
@PasinduEshan-tj5dj
@PasinduEshan-tj5dj 2 ай бұрын
Super 😊
@user-dn8vu2ib8g
@user-dn8vu2ib8g 4 ай бұрын
Supar song Bejiiiiiiiii❤
@IshakaUdeshika
@IshakaUdeshika 4 ай бұрын
Every one song
@hiruninavodya325
@hiruninavodya325 5 ай бұрын
Beji kiynne supiriyak tamai❤
@wasiyatube8096
@wasiyatube8096 5 ай бұрын
😂😂Melo rahak na...ekamai. drama ayin kalata passe wedakma na dan...
@mixfunchannel5072
@mixfunchannel5072 3 ай бұрын
Maru😊😊😊😊😊
@user-rl9oh2ml8u
@user-rl9oh2ml8u 5 ай бұрын
Eliyata paninna balagena inne😊
@ChalanaSachil
@ChalanaSachil 5 ай бұрын
Beji ela ❤❤
@NuwanBandara-ch5pd
@NuwanBandara-ch5pd 3 ай бұрын
Akila😅😅😅😅😅❤❤❤❤
@rukmandfernando9128
@rukmandfernando9128 5 ай бұрын
Top dance group.
@chethanaridmanga2175
@chethanaridmanga2175 5 ай бұрын
Cameramen maru ahh 😅
@baggayaudayaogani
@baggayaudayaogani 4 ай бұрын
❤❤❤❤❤❤❤❤ඔකපටිට
RUN RATE tik tok Nonstop #2024 අලුත්ම ටික [0760824355]
11:17
Run Rate Music Band
Рет қаралды 921 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 88 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 26 МЛН
All creatures are from God #jesus #jesuschrist #jesuslovesyou
0:19
Jesus By Your Side
Рет қаралды 52 МЛН
Кто из девушек быстрее печатает?
0:58
Anxiety panic attack (Inside Out Animation)
0:11
FASH
Рет қаралды 9 МЛН
Вы так любезны
0:16
KOTVITSKY
Рет қаралды 1,7 МЛН
There’s A Starman #superman #shorts #memes
0:26
Walking Streets 워킹스트리트
Рет қаралды 52 МЛН
Matt Kills Dexter's Deer | Dexter: New Blood S1E1 | #Shorts
0:51
Clashed PR
Рет қаралды 24 МЛН