New sinhala cover collection 😍එකදිගට අහන්න | Maduu Shanka NEW Collection 2022 |

  Рет қаралды 99,604

Maduu Shanka

Maduu Shanka

Күн бұрын

Пікірлер: 280
@thushaniumayangana9267
@thushaniumayangana9267 2 жыл бұрын
මේ කටහඩට පිස්සු වැටිච්ච අය මේ කොනට..🙈🙈😊
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
🥺🙈❤
@dagakariff7293
@dagakariff7293 2 жыл бұрын
.😌💞
@nawodachathurya1893
@nawodachathurya1893 2 жыл бұрын
Ane mt nm pissu wage😍😍😍😍
@ShanikaShanika-tv3bs
@ShanikaShanika-tv3bs Жыл бұрын
❤❤❤❤❤
@nethu912
@nethu912 Жыл бұрын
Me🥺
@asku7772
@asku7772 Жыл бұрын
ලස්සනම ලස්සනයි මදු අයියෙ තව අලුත් එවා ඔනෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
හරිම..ලස්සන..ගිිත..අහගෙන.ඉන්න..අාසම..හඩ..ඔයල..දෙන්න.. ♥♥♥♥♥♥😕😕⭐⭐⭐😘😘🌹🌹👍
@dinithipabasara6287
@dinithipabasara6287 2 жыл бұрын
හිත නිවන ඒ කටහඩ 😘😘😘.හිතට ගොඩාක් දැනෙනවා අය්යෙ ඔයාගෙ කටහඩ😍.ලස්සනම සින්දු එක දිගට 🥺🥺.පුදුම සැනසිමක් ගේනව අය්යෙ හිතට.අය්යගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 😘❤️❤️❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ❤😍
@nadeeshadilrukshi4269
@nadeeshadilrukshi4269 2 жыл бұрын
Post-harvest technologies are combination of techniques and inter-disciplinary science applied to crops after harvest for the purpose of their preservation, quality control, processing, storage and distribution. These technologies will make sure that products will meet the food and nutritional needs of the consumers
@priyanthajayasuriya8336
@priyanthajayasuriya8336 2 жыл бұрын
Oyage mata hara lassanai aiiye
@thuoanthuoan3437
@thuoanthuoan3437 Жыл бұрын
❤❤❤❤❤
@shanuxbro8967
@shanuxbro8967 2 жыл бұрын
මදු අයියා 🥺🥺❤️ ආදරෙයි ඕයි ❣️❣️😓😓 ඔයාගෙ වොයිස් එක අහනකොට...එයාව මතක් වෙනවා..කදුලු එනව සට සට ගාලා 😓😓😓😓🌎🌎🌎🌎🌎❣️❣️❣️❣️
@danumahi6019
@danumahi6019 2 жыл бұрын
හිතට ලොකු දුකක් දැනුන හැම වෙලෙම අයියගෙ සිංදු ඇහුවා අයියෙ... හිතන නිවෙන කට හඩක් අයියෙ... ආදරෙයි හැමදාමත්... බුදු සරණයි අයියෙ ... සමන් දෙවි පිහිටයි අයියෙ...🙏
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ අනේ🙈🙈❤️❤️❤️
@SajeewaniRoshika
@SajeewaniRoshika Жыл бұрын
පිස්සු ඩබල් වෙනවා.මාර voice ❤❤super❤❤❤එපා වෙන්නෙම නෑනේ. ❤❤❤
@kawshika
@kawshika Жыл бұрын
Ayiyage kata hada godak lassani man hamawelema ahanawa oyage song godak lassani ayiye ❤️👌💫
@chandanachandana6630
@chandanachandana6630 2 жыл бұрын
Hithata dukak danunu welawata aththatama me kadahada puduma sanasimak.deviyange pihitai ayye oyata siyalu katayuthu sarthaka wewaa..
@nethu_bae9302
@nethu_bae9302 2 жыл бұрын
මාර ලස්සනයි අයියෙහ්❤ අහන් ඉන්න ආස හිතෙන ලස්සන කටහඩක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ..☺🎧❤ ඒ කටහඩට හැමදාමත් ආදරෙයි🌹🍃
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ ආහ් 😍🙈
@udarabroo
@udarabroo 2 жыл бұрын
කට හඩ බවනාවක් වගේ බුදුසරණයි
@nalindarshana7734
@nalindarshana7734 2 жыл бұрын
මට හම්මවුනේ ටික් ටොක් එකෙ දැන් තමයි චැනල් එකට අවෙ මාරම ලස්සනයි කොල්ලො උබ ගැන ආඩම්බරයි සුපිරි ආදරෙයි හැමදාම ❤️❤️
@samadhithathsara9158
@samadhithathsara9158 2 жыл бұрын
අහම්බෙන් වගේ අයියේ හම්බුනේ.... 🥰🥰 ඇත්තටම ගොඩක් ලස්සනයි...❤️❤️
@nethmidewindi602
@nethmidewindi602 2 жыл бұрын
අම්මො එ voice එක නම්.පිස්සුවක් 🥰🥺
@nethu912
@nethu912 Жыл бұрын
හැමදාම දවස පටන් ගන්නේ මේ ටික අහල 🥺 ඒක බවනාවක් 🥺💔
@ErandiKaushalya-gn3fh
@ErandiKaushalya-gn3fh Жыл бұрын
Ane harima lassanaii...budu saranai..❤
@NishiSLakmali
@NishiSLakmali 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන Voice එකක්..🥰 හිතේ තියෙන හැම දුකක් වේදනාවක්ම නැති වෙනවා ඔයාගෙ voice එක ඇහෙද්දිත්.. 💓දවසට එක පාරක් හරි ඔයාගෙ සිංදුවක් ඇහුවෙ නැත්තම් ඒක මාරම අඩුවක් 🥺 පරිස්සම් කර ගන්නෝනි Voice එකක් 🎙️🥰 𝑩𝒆𝒔𝒕 𝒐𝒇 𝒍𝒖𝒄𝒌..✨🎶🎧 තෙරුවන් සරණයි මදූ..💓
@wthema8798
@wthema8798 2 жыл бұрын
Eka nm attha ane math hari asai me Madu ayiyage sindu ahnna❤
@NishiSLakmali
@NishiSLakmali 2 жыл бұрын
@@wthema8798 ☺️🥰
@wthema8798
@wthema8798 2 жыл бұрын
😍😍
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ 🥺❤
@NishiSLakmali
@NishiSLakmali 2 жыл бұрын
@@MaduuShankaOfficial 💓☺️
@nadeeshamadumali3310
@nadeeshamadumali3310 2 жыл бұрын
Oyage sindu vitharai mage 4n eke thiyenne. Hemadama eka parak hari ahanawa okkoma. Oya katahada abbahi vimak... ❤️❤️❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thankyouu ah 🥺❤
@nadeeshamadumali3310
@nadeeshamadumali3310 2 жыл бұрын
❤️❤️❤️❤️
@nadeeshamadumali3310
@nadeeshamadumali3310 2 жыл бұрын
' සුපෙම් සුවඳක් අරන්' මේ සින්දුවට cover එකක් දෙන්නකෝ... plzzz..
@sevminebagiya6955
@sevminebagiya6955 2 жыл бұрын
ඔයාගේ කටහඬ මාරම ලස්සනයි අයියේ ❤ මේ වගේ සිංදු තව ගොඩක් කරන්න
@diliniherath7429
@diliniherath7429 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අයියේ. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම 🥰❤️🌎
@r..2..r981
@r..2..r981 2 жыл бұрын
මාරම ලස්සන කට හඩක්...හිතට දැනෙන සින්දු ටිකක් ...👌👌👌
@nethmidewindi602
@nethmidewindi602 2 жыл бұрын
පිස්සු හැදෙනවා 😻❤️
@Sachini..mahesa...Perera
@Sachini..mahesa...Perera 8 ай бұрын
මෙ.හඬ .නම්.මාරම.පිස්සුවක්මොන.සින්අු.ඇවුවත්.මෙක. තමයි.ලස්සනම...හිිනයක්. ❤❤👍❤🤩🥰🥺🥺🥺
@madhu4176
@madhu4176 2 жыл бұрын
වහින වෙලාවට බස් එකක ජනේලේ ලග ශීට් එකේ තනියම යනකොට මේ සින්දු ටික කියන්නෙ පරන මතක වලට එක්කන් යන ශෝක් බෙහෙතක්.... ඒක විදලම බලන්න ඔනී.....💝😍😘
@kavindaya9311
@kavindaya9311 2 жыл бұрын
❤️❤️❤️❤️ ඒ කටහඩට වශී උනා 🥺🥺 හ්ම්ම්ම් ගොඩාක් හිත හැදුනා . පුළුවන් පරන කාලේ සින්දු ටිකක් කියන්න අයියා
@dinidunimsara6276
@dinidunimsara6276 2 жыл бұрын
Supiriyak thama bokka. Thangol
@semikamusicproductions7463
@semikamusicproductions7463 2 жыл бұрын
ගැම්මක් තමයි අයියේ ආදරෙයි හැමදාමත් Luv U !💘😔💫💞
@indianmusiclovers3815
@indianmusiclovers3815 2 жыл бұрын
💘💘🥰🥰
@ishinisadumini6972
@ishinisadumini6972 2 жыл бұрын
❤💕
@majesticdeepmusic878
@majesticdeepmusic878 2 жыл бұрын
ඒක නම් එත්ත බං 💖😘
@semikamusicproductions7463
@semikamusicproductions7463 2 жыл бұрын
@@majesticdeepmusic878 Hmm
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ ආහ්.. ආදරෙයි පැලෙන්න ❤🙈😍
@sasikadilrukshi9488
@sasikadilrukshi9488 Жыл бұрын
Hii අයියෙ 😇
@CHATHURAGIMHANA-2012
@CHATHURAGIMHANA-2012 Жыл бұрын
ස්තූතිය අයියේ මගෙ දුකට මේක ලොකු සහනයක් 😪😥😢
@Sachini..mahesa...Perera
@Sachini..mahesa...Perera 8 ай бұрын
හැමදාම.මෙ.ගිත.අහනවා ටයිම්..තියන.වෙලාවට.හරිම. ලස්සන.හඬක්.තියනවා.එයාට..❤️‍🩹🥺🥳🥰🌺🌺
@dulakshidewmini6596
@dulakshidewmini6596 2 жыл бұрын
ඇහුවට එපා වෙන්නැති සිංදු ටිකක්🙂♥️ආසම වොයිස් එකෙන් 🙂♥️😊
@chathuchathu3196
@chathuchathu3196 2 жыл бұрын
ක්ලාස් ඉවර වෙලා ගෙදර යන ගමන් අහන්නෙ හැමදාම ❤❤️❤️❤️
@WasanaDilrukshi-md1bp
@WasanaDilrukshi-md1bp Жыл бұрын
හිත නිවන භාවනාවක් ලස්සනයි ගොඩක් ආදරෙයි
@damiyacreations2558
@damiyacreations2558 2 жыл бұрын
ඔබට දීඝායු සමග සුභ පතනව ඇර වෙන මොනව කරන්නද සහෝ. බුදුසරණයි..❤
@malithsithara3260
@malithsithara3260 2 жыл бұрын
කටහඩ නම් මාරම ලස්සනයි😍..සමහර සිංදු වලට ඇඩෙනවා ඒ තරමටම ලස්සනයි❤️
@hashiniupeka4608
@hashiniupeka4608 2 жыл бұрын
අම්මෝ අයියෙ. සුපිරී ඈ.🤟🤟🤟🤟
@pramodruchira4455
@pramodruchira4455 2 жыл бұрын
Eka හොදා එක දිගට පැය ගානක් අහගෙන ඉන්න පුලුවන් .💖💖💖
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
මලයා💓
@anuruddikasandamali6485
@anuruddikasandamali6485 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අයියේ ඔයාගේ Voice එක භාවනාවක් වගේ.. අහන් ඉන්න ආසයි 🤗🤗 තව ලස්සන සිංදු.. අපිට දෙන්න අයියේ.. ඔයාගේ අනාගතේට සුභ පතනවා හදවතින්ම..💕💕 Oll the best ❤️❤️අයියෙ..💖💖
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි ❤🙈
@thilininishanthika1478
@thilininishanthika1478 Жыл бұрын
​@@MaduuShankaOfficial❤
@nethmiudara8057
@nethmiudara8057 2 жыл бұрын
අලුත් cover එකක් එනකන් බලන් ඉන්නේ අයියේ......කියන්න වචන නෑ.....ඒ තරම් දැනෙනවා.....තව ලස්සන cover එකකින් ඉක්මනට එන්න අයියේ......Best of luck.....බුදු සරණයි ඔයාට....😊😊
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ නංගි බුදුසරණයි 😍❤
@AmilaRathnayaka-j5p
@AmilaRathnayaka-j5p 6 ай бұрын
Oyage mulaidhan sindu tika owna❤❤❤❤❤
@AjithRohana-nx6pv
@AjithRohana-nx6pv Жыл бұрын
මාරම ලස්සනයි අයියෙ ඔයාගෙ වොයිස් එක...😍♥️ හිතට වැදුණු ලස්සනම කටහඩක් ඔයාට තියෙන්නෙ අයියෙ..🙈😍 ඔය කටහඬ පරිස්සම් කරගෙන තව ලස්සන සිංදු කරන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..🙏 බුදු සරණයි අයියෙ අයියටයි අයියගෙ වොයිස් එකටයි දෙකටම ආදරෙයි අයියෙ ගොඩාරියක් 🙈♥️♥️😘
@ayeshadissanayake4872
@ayeshadissanayake4872 2 жыл бұрын
ඒ කටහඬ භාවනාවක් ❤️✨️ ඇත්තටම හිත නිමන හඬක් තියෙන්නේ 💖 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️✨️❤️❤️❤️
@Ahacinga.978
@Ahacinga.978 2 жыл бұрын
Aiiya oyga kathada Harima lasnie ♥️👍 oyga Nuba dakina warya sinduwta godtkasie. Oyga wada katutika sarhtka wawa..💓
@darmasirisamarakoon7201
@darmasirisamarakoon7201 2 жыл бұрын
හිත නිවන මෙ කටහඩනම් මරයි😍😍
@karunanandajayashiri1145
@karunanandajayashiri1145 2 жыл бұрын
මාර ලස්සනයි අයියේ.හිතට දැනෙනවා පුදුම විදිහට.😢😢
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
Thankyouuu ah 😍❤
@lahiruperera273
@lahiruperera273 2 жыл бұрын
Good luck maduu aiya..🥺♥️ kiyanna wachana na..🎤♥️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
මලයා💓
@suranganuwan7821
@suranganuwan7821 2 жыл бұрын
රත්තරන් අලුත් ekak dapan.. ♥️♥️♥️
@nadunchathuranga2405
@nadunchathuranga2405 2 жыл бұрын
මරු එක❤️❤️❤️
@apdsujeewa7990
@apdsujeewa7990 2 жыл бұрын
ඒ කටහඩ...❤ භාවනක් වගේ...ප්‍රශ්න අමතක වෙනවා ඔයාගේ සින්දු අහද්දී... Good luck ..❤🥰🥰🥰
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ හොදද 😍🙈
@dayanmadhusanka4138
@dayanmadhusanka4138 Жыл бұрын
මාත් ආසම කටහඩක් අයියේ.❤️❤️❤️
@indiumh6790
@indiumh6790 2 жыл бұрын
නුඹමයි හිත නිවනා හුස්ම වුණේ..❤❤😘😘😘
@ayomiayomi1974
@ayomiayomi1974 2 жыл бұрын
මර ලස්සනයි බොක්ක ආදර්යි පන 🥰🥰❤️❤️💖💖💖
@glennmaxwell.5180
@glennmaxwell.5180 2 жыл бұрын
මදූ අයියා වෙනස් මේ පොටො එකේ 🥺❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
කොන්⁣ඩෙ කැපුවනේ 😁😁😁😁
@glennmaxwell.5180
@glennmaxwell.5180 2 жыл бұрын
@@MaduuShankaOfficial ආ ඒකනෙ.😃
@oshadhinavodya2308
@oshadhinavodya2308 2 жыл бұрын
Marama lassanai ane voice ekah😘😍
@gayanimadurawala8712
@gayanimadurawala8712 Жыл бұрын
Mama ahanna asama voice akak patta❤😘😍💐💐💐
@NavodyaNavodya-p3l
@NavodyaNavodya-p3l Жыл бұрын
මාරම ලස්සනයි ❤
@LasithaChamod588
@LasithaChamod588 2 жыл бұрын
හිත නිවන කටහඩක් ❤️ හිතට දැනෙවා අයියේ 😍ලස්සනයි සින්දු ටික අයියාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤️
@user-qu5so8hz6o
@user-qu5so8hz6o 2 жыл бұрын
අනේහ් ඒ වොයිස් එක🥺💞පරණ මතක...see more😔💔
@dilinimadushika7216
@dilinimadushika7216 2 жыл бұрын
Aiya haduwak pa karannd e song ekt cover ekak krnnkoo😍
@kavinukavi2492
@kavinukavi2492 2 жыл бұрын
ගැම්මක්‌
@sanjanadevindi5944
@sanjanadevindi5944 2 жыл бұрын
ඔක්කොම එකට...ලස්සනයි මදූ❤️❤️❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
යාලු 🙈😍
@sahithyajayamini1701
@sahithyajayamini1701 2 жыл бұрын
භාවනාවකට සමවැදුන වගේ අහන් ඉන්න පුලුවන්.හැමදාම රෑට පාඩම් කරන්නෙ අයියගෙ සිංදු අහ අහ පුදුම විදියට මනස නිදහස් වෙන්නෙ. ❤️❤️❤️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
නංගි 🙈❤😍
@JaniduRashmika-e6o
@JaniduRashmika-e6o Жыл бұрын
ලස්සන සින්දු ටික අනේ
@madubeauty9150
@madubeauty9150 2 жыл бұрын
රන් කෙන්දෙන් බැදි song eke cover ekak dennko darling ....🌺🌺😣😣🕊️🐰🦄🦄👍👍 Girl voice ekakin
@nisumisahasna9354
@nisumisahasna9354 2 жыл бұрын
Mara lassanai ayye sindu tika,
@prasadavishan4518
@prasadavishan4518 2 жыл бұрын
ඒ කටහඩ භාවනාවක්💚📎
@saduniayesha222
@saduniayesha222 2 жыл бұрын
Aneee aiye oyage katahadata mn washi wela inneee. Duka hithuna hema welama aiyage sindu ahala hitha hada ganna wara ananthai aththamai aiye...........
@harinihemanthi2371
@harinihemanthi2371 2 жыл бұрын
හොය හොයා අහන්නෙ❤️❤️❤️❤️
@fathimasudath9528
@fathimasudath9528 2 жыл бұрын
මම තමා අද ආවේ
@Sadunirajapaksha8323
@Sadunirajapaksha8323 2 жыл бұрын
ආසම...😍 👉 ඔයාගෙ වොයිෂ් එකහ් ❤👈 හැමදාම අහනවා මේ සිංදු ඒත්..ආයෙ ආයෙ අහන්න ආසයි 😍
@SasiKala-rb9pw
@SasiKala-rb9pw Жыл бұрын
අන්සතු ඔබ තරම් මටම හදලා වගේ aiye tanqs❤
@b.a.cdeshaa..7226
@b.a.cdeshaa..7226 2 жыл бұрын
හදවතට කතා කරන කටහඩ...... ගොඩක් ලස්සනයි අයියේ... කියන්න වචන නෑ... 😍♥️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ ආහ් 😍🙈
@thathsara2813
@thathsara2813 2 жыл бұрын
මාරම ලස්සනයි අය්යා.....😍😍😍😍
@sasidusankalpa6369
@sasidusankalpa6369 2 жыл бұрын
Ft aiyha 😊❤️
@sachinilakshika2468
@sachinilakshika2468 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හිත නිවන කටහඩක් 🥺❤️‍🔥 Mine bby ♥️
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
සචිබබෝ😍
@nikeboy4452
@nikeboy4452 2 жыл бұрын
අයියෙ හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න....ආදරෙ...තව වැඩි වැඩියෙන් හරියන්න ඕන අයියෙ ඔයාට..🌹🤗
@IrehaFintas-uc5lj
@IrehaFintas-uc5lj Жыл бұрын
Amme me mula lokema amathaka wenawa me voic ekata mage hithe bawanawak me voice eka Adaren wenada wedina sama hithakama suwapath karana lassanama lassana behethak gilan unu hadawath thulata ema wedanawa suwapath karana I love you so much Thank you
@ireshanilangani8410
@ireshanilangani8410 2 жыл бұрын
මගේ පන ලස්සනයි අනේ
@lakmalikosala8003
@lakmalikosala8003 2 жыл бұрын
Lassanai aiye bs 💙❤️my favorite
@RLSumanasena
@RLSumanasena Жыл бұрын
🌹🌹😍Marma lassanai ane epa wenne na 🌹🌹😍
@nethmidananjana6534
@nethmidananjana6534 2 жыл бұрын
Anee e katahada😊❣️🔥🔥😍😍😍🔥🔥❣️😊
@sureshsanjeewa6298
@sureshsanjeewa6298 2 жыл бұрын
අදරේයි ❤️❤️
@nadeejayathunga5682
@nadeejayathunga5682 2 жыл бұрын
හරිම ලස්සනයි .බුදු සරණයි ...තවත් ලස්සන සින්දු ටිකක් ඉක්මනට අරගෙන එන්න .....❤❤❤❤😍😍😍😍
@isuriprabodha8403
@isuriprabodha8403 2 жыл бұрын
මාරම ලස්සනයි මධු අයියෙ...ඒක නම් පිස්සුවක් ❤👀ආදරෙයි හාද🙈😌
@sumaliherath5955
@sumaliherath5955 2 жыл бұрын
හිතට දැනෙන කටහඬක්
@MahesaSiri
@MahesaSiri 10 ай бұрын
beautiful .song.❤❤❤
@malshanwiduranga698
@malshanwiduranga698 2 жыл бұрын
මරු අයියේ👌✌️🖤🤗
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
මල්ලි🥺❤️
@kavindyaprobodani7885
@kavindyaprobodani7885 2 жыл бұрын
My fv singer ♥️🤟
@SandarekaMuthumali-xz5yd
@SandarekaMuthumali-xz5yd Жыл бұрын
හිත නිවන හඩක් ❤️
@piyuminadee5232
@piyuminadee5232 2 жыл бұрын
😘❤️ හිත වෙනම තැනකට අරගෙන යනවා.. අයියා 🤗😘
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
නංගි 🙈❤
@සිතුබබාහ්
@සිතුබබාහ් 2 жыл бұрын
හදවතේ ගායකයා.....💋
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
හායි😁😍
@සිතුබබාහ්
@සිතුබබාහ් 2 жыл бұрын
හායි😜😊❤️‍🩹
@lasangasuranthi1166
@lasangasuranthi1166 2 жыл бұрын
හැමදාම කියනව වගේ වචන නෑ කියන්න මල්ලියා ❤
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
අක්කේ 😍🙈
@SachiSilva-z9l
@SachiSilva-z9l 29 күн бұрын
Katahada NM pissuwak 🥰🥰 ♥️♥️
@shashiniranasinghe1103
@shashiniranasinghe1103 2 жыл бұрын
හිත නිවන ඒ කටහඩ හිතට ගොඩාආක් දැනෙනවා අයියේ.. 🥰🥰🥰
@rajithsamarasingha5129
@rajithsamarasingha5129 2 жыл бұрын
Gemmak gemmak hode adarei madu aiyaa...❤️💪
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
මලයා💓
@chamika5230
@chamika5230 2 жыл бұрын
Nice songs good luck aiya👍
@erandikaushalya1303
@erandikaushalya1303 2 жыл бұрын
කටහඩ භාවනාවක් පෑරුනු හිත් වලට බෙහෙත් දානවා වගේ ...❤️
@wthema8798
@wthema8798 2 жыл бұрын
Supiri Madu ayiya 😍 Mama asama gayakaya thmai Madu ayiya.oyage sindu Mn hemdma ahnwa e tharam pissuwak wela 😘😘 e wagema jenu ayiyat ft asai 🤩 adarei Madu ayiya godk.ayiya oyagei jenugei aluth cover ekak onii🙊❤ Mata asawak tiyenwa Madu ayiya ekkai jenu ayiya ekkai song ekak karanna 😂🙊
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ ගොඩාරියක් 🙈❤
@wthema8798
@wthema8798 2 жыл бұрын
@@MaduuShankaOfficial wellcome maduwo😁
@sanduminikavindi4243
@sanduminikavindi4243 2 жыл бұрын
ඔයාගෙ කටහඬ මාරම ලස්සනයි..අහන් ඉද්දි වචනයක් ගානෙ හිතට දැනෙනවා.හැමදාම සින්දු අහල හාෙරන්ම යනවා comment නොකර.ඔන්න අද comment කලා..☺☺🙂🙂
@piyuminimeshika6332
@piyuminimeshika6332 2 жыл бұрын
Congratulations aiye...❤
@kavishka814
@kavishka814 2 жыл бұрын
භාවනාවක් අයියා❤️💖
@MaduuShankaOfficial
@MaduuShankaOfficial 2 жыл бұрын
තැන්ක්යූ ආහ් ❤🙈
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Udaya sri - song
24:50
rko max
Рет қаралды 12 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН