අදහන්නත් බෑ කොටුව දුම්රිය ස්ථානය කියලා-ඇමෙරිකන් new york station පරාදයි අම්මට සිරි ක්ලින් ශ්‍රී ලංකා

  Рет қаралды 41,560

Talk with Lal

Talk with Lal

Күн бұрын

Пікірлер: 1 000
@forestgum1237
@forestgum1237 3 сағат бұрын
මෙන්න සැබැ ජනතාවාදි ආණ්ඩුවක දිගු ගමනක ආරමිභය ජය වේවා 🚩
@thusithasuraj755
@thusithasuraj755 3 сағат бұрын
මිනිසුනේ කරුනාකරලා මේවා පරිස්සම් කරගනිල්ලා, මේ හැමෝගේම බදු සල්ලි වලින් හදපුවා 👍👍
@Rmd289
@Rmd289 3 сағат бұрын
දේශීය මෙන්ම විදෙස් සංචාරකයන් ගේ සිත් ඇදගන්නා ළෙසින් අලංකාරව පිරිසිදුව තබාගමු.👍💯♥️
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 3 сағат бұрын
අනිවාර්යයෙන්ම මේවා පිරිසිදුව තබාගන්න මහජනතාව උනන්දු වේන්න ඕන,,, අනුර ජනපතිට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤
@ayeshmadhusanka8208
@ayeshmadhusanka8208 2 сағат бұрын
Supiri🎉
@KarunaKularatne
@KarunaKularatne 2 сағат бұрын
ජයවේවා🎉 මගෙ මව්බිම දිලේවා
@PrinceKumara-b1l
@PrinceKumara-b1l 3 сағат бұрын
මම දකින්නේ හීනයක්ද.❤❤❤ ලස්සන ලංකාවක් උදා වෙමින් පවතිනවා.❤❤❤❤🎉
@Gagana4899
@Gagana4899 2 сағат бұрын
ඇත්තටම .....!
@jayshn-n9575
@jayshn-n9575 2 сағат бұрын
😂😂😂😂😂😂😂👍👍👍👍👍❤❤❤❤❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 2 сағат бұрын
❤❤❤❤💯💯💯🇱🇰🇱🇰🇱🇰🙏🙏🔥🔥
@AkbarFawseya
@AkbarFawseya Сағат бұрын
@BtwinUnW
@BtwinUnW Сағат бұрын
උදාවූ දේ රැකගැනීම යුතුකම
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 2 сағат бұрын
මේ ආණ්ඩුව ඇත්තටම අවුරුදු දෙකක වැඩ කරලා තියෙන්නේ මේ ටිකට.ඒවායේ ප්‍රතිඵල ඉක්මනට රටේ මිනිස්සුන්ට දැනෙන්න ගනිවී
@shanthijayamanna3255
@shanthijayamanna3255 Сағат бұрын
මොන පිස්සු බලන්න FB එකේ ඉන්න un ජනාධිපති තුමාට කරන අපහාස .😢
@puretrading-n2g
@puretrading-n2g 9 минут бұрын
😂😂😂පිස්සුද යකෝ
@nalakawijerathne281
@nalakawijerathne281 Сағат бұрын
Comments දැක්කාම තෙරෙනවා අපෙ පින් කදට මිනිස්සු කොච්චරනම් ආදරෙද කියලා❤ අනුර ඔයා අපෙ හදවතෙ ජානාදිපතී.
@Sanu19455
@Sanu19455 3 сағат бұрын
ආඩම්බරයි මගේ රටේ මිනිස්සු ගැන. ආදරෙයි බං උඹලට. 🫶🏻🥰 ඔහොම සෙමින් යමු.👍🏻
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 сағат бұрын
අප්ප ට සිරි අනේ මයේ අම්මලා අප්පල පිරිසිදුව තියා ගනිල්ල .ඔය රට අපේ කාගෙත් රට ඒක මාලිමාවද u.n.p.ද පොහොට්ටුව ද තවත් තියෙනවා නම් පක්ශ විපක්ෂ අපි හැමෝගේම .🙏🙏🙏🙏🙏🙏
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 3 сағат бұрын
පොහොට්ටුව ද සජබෙද එජාපයද මෙහෙම කරයි කියලා ඔයගොල්ලෝ හිතනවාද ගහදනවනම් අවුරුදු 76 ක් උන් කෙරුවා උබලා දැක්කද හොරකම් කරපු එක නම් කරා
@smhs3313
@smhs3313 3 сағат бұрын
සහතික ඇත්ත.
@smhs3313
@smhs3313 3 сағат бұрын
​@nilminimadhushanishani6190 අම්මපා සහතික ඇත්ත .
@SahanAbeysekara-d1e
@SahanAbeysekara-d1e 3 сағат бұрын
ඇත්තම ඇත්ත 👍👍👍👍
@UrekaJayathilake
@UrekaJayathilake 3 сағат бұрын
👍👍🙏🙏🙏
@vimalavimala8190
@vimalavimala8190 3 сағат бұрын
නියමයි ඔහොඔ තමයි වෙන්න ඕන මේ විදියට කරොත් ලංකාව ලස්සනම රටක් වෙයි ජයම වේවා ❤❤❤❤❤❤
@thusharadilruksh2034
@thusharadilruksh2034 2 сағат бұрын
💯💯💯💯❤️❤️❤️👏👏👏🇱🇰🇱🇰🇱🇰
@antonfernando7588
@antonfernando7588 3 сағат бұрын
ස්තුතිය ගරු ජනාධිපති තුමා ඇතුලු සියලුම දෙනාට , 🙏🙏🙏💞
@UserUser-ku3rg
@UserUser-ku3rg 3 сағат бұрын
හරි වටිනවා. ස්තුතියි ඔබලාට අපේ මිනිස්සු දැනගන්න ඕනේ ඒවා පිරිසිදුව තියාගන්න. කැපඋනු සියළුම දෙනාට ස්තුතියි
@warshabopitiyagedona4589
@warshabopitiyagedona4589 3 сағат бұрын
පුනරුදය. ❤❤❤❤ මාත් අවෘදු ගානක් කෝච්චියේ වැඩට ගියා ඉස්සර ඔය තැන්වලට යන්න බෑ අප්පිරියය්
@sudeshmuthumunige6180
@sudeshmuthumunige6180 3 сағат бұрын
අපේ රටේ මිනිස්සුත් ඕවා හොඳට පාවිච්චි කරන්න ඕන.රට කොච්චර පිලිවෙලකට හැදුවත් වැඩක් නෑ.ඒවා හරියට පරිහරණය කරන්න මහජනතාවට බුද්ධියක් නැත්නම්.ඕවට හානි කරන අයව නීති මගින් දඬුවම් කරන්න ඕන
@shazferds7913
@shazferds7913 3 сағат бұрын
Agree 100000%
@sunilrathnayake2120
@sunilrathnayake2120 3 сағат бұрын
Mudalak Ayakirima hodai
@MohamedNifras-u6v
@MohamedNifras-u6v 3 сағат бұрын
yes....
@jeevadarshanie8625
@jeevadarshanie8625 8 минут бұрын
Anivaryenme
@kudagamaks8493
@kudagamaks8493 2 сағат бұрын
පිංසිද්ධ වෙන්න ඕන අපේ බෝසත් නායකයා ට..තමන්ට හිමි දේත් කැපකරල පොදු ජනතාවට සුවසෙත සලසනවට.. අනුර ජනාධිපති සහෝදරයා මේ මහා විශ්වයේ සියලු යහපත් ශක්තීන්ගේ බලයෙන් ආරක්ෂා වේවා ආශිර්වාදය නොඅඩුව ලැබේවා යහපතම වේවා ...💖💐🙏
@ajithsilva3233
@ajithsilva3233 Сағат бұрын
Yako 88 89 anurala ubae bohosath etumala tamai Mae ratae rajaye dapala relway, CTB bus depo ginitiyala winasa karae,
@shanthijayamanna3255
@shanthijayamanna3255 Сағат бұрын
අනිවාර්යයෙන් ජනාධිපතිතුමාට විශ්වයේ සියලු ආශිර්වාදයන් ඔහුට නිරන්තරයෙන් ලැබෙනවා 🌷🙏🌷🙏
@veruniapsara8916
@veruniapsara8916 Сағат бұрын
😂 amarui ne mewa dakiddi... baiyonta ridenaw thama.. 🤣​@@ajithsilva3233
@KushanFernando-o5y
@KushanFernando-o5y Сағат бұрын
බෝසත්😂😂😂😂😂😂😂😂😂
@AgosthinaHami
@AgosthinaHami 58 минут бұрын
Niyamai ne
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 3 сағат бұрын
ඉදිරියට පැවැත්වෙන සියලුම මැතිවරනවලින් මාල්මාවට බලය දෙමු.
@Bbbfnnnd
@Bbbfnnnd 2 сағат бұрын
😂😂😂😂😂 උඹ වගේ ගොබ්බ වහලෙක්
@jeevadarshanie8625
@jeevadarshanie8625 7 минут бұрын
Anivaryenme
@benjaminfernando7892
@benjaminfernando7892 2 сағат бұрын
මම මීට පෙර කොටූව දූම්රිය පොල වොෂ් රූම් එකට ගොස් ඇත්තෙ අවසාන 1988 තමයි. මාව එහිදි හූස්ම හිර වන තරමට දූර්ගන්දයක් හා එහි තුළ අමතක නොවන සිදුවීමක් ද උනා .. AKD ජනපති තුමාගෙ.මෙ වැඩපිලිවෙලව අපෙ බවවත් ප්‍රනාමය හා බලවත්ම සතුට මෙ සමග එවමි.ඊළගපාරට ලංකාවට ආවාම අනිවාර්යයෙන්ම බලයකින් වනවා.මෙ යා තමන් හොදින්ම රැකබලා ගන්න.ලාල් මල්ලිට ගොඩාක් ම ස්තිතීයි.❤❤❤
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 сағат бұрын
😂 කාන්තාවන්ගේ ඒවා එච්චර ගදද ? 😂😂
@samjewellery3755
@samjewellery3755 47 минут бұрын
Thawamayh ehdma thamdi,den pennuwe neene den toilet eka.ekak hadala pennenawa ratema heduwa wage.
@thameerasampathhewage2702
@thameerasampathhewage2702 43 минут бұрын
2023 yanakota hitagannako....hoda husmak aran ahulata yanne wedey karagena eliyata enakota bayath hitenawa huk gala hitiwida kiyalath...😂😂
@bandarahrcs3731
@bandarahrcs3731 3 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා සුභපැතුම්...
@Basuxditzcricket
@Basuxditzcricket Сағат бұрын
දෙයියනේ මෙච්චර ලස්සන රටක් මේ. ස්තුති ජනාධිපති තුමා ඔබට
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 сағат бұрын
රට හැදෙනවා දරුවනේ... අපේ දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථකයි පැහැදිලියි...❤❤❤ මාලීමා ආණ්ඩුවට ජයෙන් ජයමවේවා!!!❤❤❤
@Jaya-up4ln
@Jaya-up4ln 2 сағат бұрын
කවදාවත් හිතුවේ නෑ මේක නඩත්තු කරන්න ඕන කියලා ... මෙව්වා වටිනා වැඩ.. ලංකාවේ තියෙන ප්‍ර්දාන දුම්‍ර්‍රිය ස්තානය..❤
@SUCCESS.ENGLISH.COLLEGE
@SUCCESS.ENGLISH.COLLEGE 2 сағат бұрын
රජය මේ විදියට මිනිස්සුන්ට සුව පහසු පහසුකම් දෙනකොට මහජනතාව අපේ වගකීම තමයි මේ දේවල් හොඳට පරිහරණය කරන එක. ඒකට මිනිස්සුන්ගේ ආකල්පත් දියුණු වෙන්න ඕනේ. ❤❤❤❤
@shanthijayasinghe3404
@shanthijayasinghe3404 41 минут бұрын
අනිවාර්යයෙන්ම
@ajeekp
@ajeekp 2 сағат бұрын
නියම වැඩක්. මහ ජනතාවටත් ලොකු වගකීමක් තියෙනවා මේ පොදු දේපල පිළිවෙලට පරිස්සමට පාවිච්චි කරන්න. ලංකාවේ හැම දේම පටන් ගනිද්දි ලස්සනට තිබුනට මාස දෙක තුන යද්දි ලගින් යන්න අප්‍රසන්නයි. එහෙම වෙන්න නොදී හොදින් නඩත්තු කෙරෙන්නත් ඕනේ. දායක උන හැමට ගොඩක් පිං.. සහ ගරු කරනවා.
@Mmmirs
@Mmmirs 19 минут бұрын
මේ වගේ පොදු ස්ථාන පිරිසිදුව තබා ගැනීමත් පින්කමක්🤲🤲
@Whiteangelkurana
@Whiteangelkurana 3 сағат бұрын
ජනපතිට , අවංක රාජ්‍ය නිලධාරීන් ලැබේවා
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 2 сағат бұрын
Ani waarayenma.
@lishanperera1680
@lishanperera1680 2 сағат бұрын
එකෙන්ම👌👍💪
@sriyanigamage9859
@sriyanigamage9859 2 сағат бұрын
Anna ou...නැත්නම් හොරු tami ඉන්නේ ..
@marinadamayanthi6077
@marinadamayanthi6077 38 минут бұрын
මාර සතුටුයි...අපේ ජනාධිපති තුමාට ජයවේවා ..ශ්‍රී ලංකාව දිනේවා🎉🎉🎉❤❤
@neelikachandrani4557
@neelikachandrani4557 2 сағат бұрын
මේවා දකිනකොට විපක්ෂ නටන එක අහන්න දෙයක් නෙමෙයි. හැබැයි කොටුවේ දුම්රිය ස්ථානයේ මේ කාන්තා වූ ඒකාගාරයේ දැක්කහමනම් හරිම සන්තෝසයි හරි සතුටුයි. ජය වේවා මාලිි මාවත
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 3 сағат бұрын
මෙ ආන්ඩුව මෙච්චර ලස්සනට වැඩ කරද්දි විපක්ශයේ තිරිසන්නුන්ටයි උන්ගේ ගු කන තිරිසන්නුන්ටයි මෙවා පේන්නෙ නැ
@rachelperaud1945
@rachelperaud1945 3 сағат бұрын
අනේද බන් කියන්නෙ . සුද්දො තියල ගිය විදියටම තිබිච්ච එක. කොහොමද හැදිල්ල. ගෝට්ටන්ට පොට්ටයි.
@navodfernandoz
@navodfernandoz 2 сағат бұрын
මේවා කලින් ඉදන්ම මෙහෙම තමයි තිබ්බෙ 😅
@kckevin6416
@kckevin6416 2 сағат бұрын
@@navodfernandoz palayan yanna weesa bayiya. adanawa iwarayak na😂
@jehanfd
@jehanfd 2 сағат бұрын
​@@navodfernandozThibba ube ammgy htta 😂😂
@kudagamaks8493
@kudagamaks8493 2 сағат бұрын
​@@navodfernandozඅනේ කුහකකම .කොහෙද තිබ්බෙ කලිං මෙහෙම ..
@lakmalsadaruwan5143
@lakmalsadaruwan5143 3 сағат бұрын
නියමයි ලාල් අයියේ මේවා තමයි පෙන්නන්න ඕනේ.මේවා මාද්දයේ යන්නේ නෑ
@buddhikapeiris8794
@buddhikapeiris8794 2 сағат бұрын
ජයවේවා මාලිමාවට 🙏 ජයවේවා දුම්රිය දෙපාර්තමේන්තු සියළුම නිළධාරීන්ගේ කැපවීමට❤❤❤❤❤❤
@ChandrarathnaDewage
@ChandrarathnaDewage 3 сағат бұрын
මගේ ඡන්ද ය ගැන ආඩම්බරයි ❤❤❤❤❤malimawata ජය
@galiver9360
@galiver9360 Сағат бұрын
මේවගේ ලොකර් හැම දුම්රිය ස්තානයකම, බස් ස්ටෑන්ඩ් එකකම, නගරයකම, ප්‍රසිද්ද ස්තානයකම, තියෙන්න ඕනෙ දේවල් ..විශේශයෙන්ම සන්චාරකයින්ට මේක ගොඩක් වටිනව..පුද්ගලික අන්ශයට උනත් මේවගේ සේවයක් පටන් ගන්න පුලුවන්..
@thanujasumudu9621
@thanujasumudu9621 2 сағат бұрын
අවුරුදු ගානකට පස්සේ මෙහෙම දෙයක් කරේ,respect සර්,අම්මෝ .....😊...සුපිරි ..මේ විදිහටම නඩත්තු කරානම් නියමයි. ස්ටේෂන් වල ඉදගෙන ඉන්න බැරි තත්ත්වයක් තිබුණේ ,මකුනෝ පිරිලා,විනාඩි 5ක් ඉදගෙන හිටියොත් පස්ස ඉදිමෙන්න කසනවා😢 ,මේක තමයි වෙන්න ඕනේ .😊
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 2 сағат бұрын
thx lal bro . ..දුම්‍රිරිය දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාටම ස්තුති
@surangameddegoda6
@surangameddegoda6 3 сағат бұрын
සත්තු වගේනම් හැසිරෙන්න එපා...🙏🙏🙏
@sunilweeraman9789
@sunilweeraman9789 2 сағат бұрын
අපි දිපු චන්දය ගැන සතුටට පත් වෙමු ජයවෙව ජනතාව ජයවෙව රටට සුභ අනාගතයක්.
@PadminiPadmini-j7f
@PadminiPadmini-j7f Сағат бұрын
ජනතාවනි මේවා පිරිසිදුව තබා ගැනීම ඔබ සතු වගකීමක් වේ. මේ අපේ ලංකාවයි.❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 сағат бұрын
මරු මෙකට සිකුරිටි ලෙඩ් කෙනෙක් දමන්න නෙති නම් මෙවා නාස්ති කරලා දමයි 😒😒🇱🇰🇦🇪
@ShanIndunil
@ShanIndunil Сағат бұрын
මහජනතාවගෙ මුදල් මේ ඉතින් අපි අපේම මුදල් වලින් රජය කරන මේ වගෙ හොද දේවල් රැකගමු සියලු දෙනාම රටට ආදරෙ කරන පුරවැසියන් වෙමු❤🎉🙏
@dineshperera2599
@dineshperera2599 Сағат бұрын
සොබාදහමේ ආසිවාර්ඩය.ජනතාවගේ .ජනාධිපති අනුරට බුදුසරණයි
@kamalsanjeewa9556
@kamalsanjeewa9556 3 сағат бұрын
මේවා විනාශ කරන එහෙම නැතිනම් ජරා කර බුලත් කෙළ ගැසීම එවැනි දේ කරන ඕනම කෙනෙකුට දඩයක් නියම කරන්න නැතිනම් මේවා දිගු කාලයක් පවත්වාගෙන යන්න බැරිවේවි
@nethmipabasarahewage3271
@nethmipabasarahewage3271 2 сағат бұрын
අනිවාර්යයෙන්
@NalinSumathipala-q5z
@NalinSumathipala-q5z 2 сағат бұрын
Sira katawa. Kelinama athulata daanna oone dawasakata hari. Dayakuth gahanna oone.
@jayshn-n9575
@jayshn-n9575 2 сағат бұрын
පාරේ බුලත් කෑම තහනම් කිරීමට කාලය එලබ තිබේ . පාරෙ බුලත්විට කෑවොත් කෙල ගහනවමයි . මේ ගැන හොදින් හිතාමතා සාකච්ඡාකර හොද විසඳුමක් ගැනීම ඉතාමත් අත්‍යවශ්‍යය . ඒ වගේම රුපියල් 50 /= මුදල ඉතාමත්ම සාධාරණයි .
@ashannilanka9685
@ashannilanka9685 3 сағат бұрын
අඩුපාඩුවට තියෙන්නේ ට්‍රේන් එක එන වෙලාව යන වෙලාව display කරන්න ඕන, ඇත්තටම හොදයී ❤
@NimaliHemanthi
@NimaliHemanthi 3 сағат бұрын
අනිවාර්යයෙන් ,පිටරට වගේ
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 3 сағат бұрын
ආකල්ප වර්ධනය කරන්න ඕනි මිනිස්සුන්ගේ මොකද මේවා පවත්වාගෙන යන එකයි හැමකෙනාගේම වගකිමයි අපිත් ආසයි අපේ රට ලස්සනවෙනවට.
@Amilaruwan621
@Amilaruwan621 Сағат бұрын
ලාල් අයියේ ඔයාටත් පින් මේව මිනිස්සූන්ට පෙන්නනවට❤ටිකින් ටික හෙමින් හරි විදියට මගෙ රට ලස්සන වෙනවා අපේ ජනාධිපති ඇතුලු රාජ්‍ය සේවකයන්ට පින්..මහජනයාටත් වගකීමක් තියෙනවා මේවා රැක ගන්න ....ජරා කරනව දැක්කොත් කනට ගහපල්ලා😊
@SarathUdatiyawala
@SarathUdatiyawala 3 сағат бұрын
නියමයිනියමයි. නියමයි නියමයි. සුපිරි ඔන්න අපේ රටට ෞභාග්‍ය උදාවීගෙන යනවා මේවා ලස්සනට තියාගන්න
@MallikaLanka-l2f
@MallikaLanka-l2f 58 минут бұрын
ජයවෙිවා ජයවෙිවා මාලිමාවට සියලු දෙනාටම තෙරැවන් සරනයි
@nandane4647
@nandane4647 41 минут бұрын
පෝසත් රටක් ලස්සන ජිවිතයක් 👍👍🌹🌹මාලිමාව 👍👍👍👍
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 57 минут бұрын
ඡයවේවා ජාතික ජන බලවේගයට ජය රටට ජය මාලිමාවට ජනතාවනී හැමදාම පිරීසීදූව තබා ගන්න
@Sriyanihewage-eo3jh
@Sriyanihewage-eo3jh 3 сағат бұрын
ඇත්තටම මේ ආන්ඩුව ගෑන ආඩම්බරයිව❤❤❤❤
@Thanosupmax
@Thanosupmax 3 сағат бұрын
නියමයි. පොදු ස්තාන හොටෙල් වගෙ ලස්සන කරන්න ඕනෙ
@ChandanaPerera-e6o
@ChandanaPerera-e6o 2 сағат бұрын
මම පුද්ගලිකව vidala තියනවා දැනුත් විදිමින් සිටි. මගේ ලංකාවේ ඉන්න අහිංසක ජනතාවට මෙම පහසුකම් සලසා දීමට කටයුතු කරන .කරපු අය කරමින් සිටින අය! ට ආයු බෝ වේවා
@Meshawrsngh
@Meshawrsngh 2 сағат бұрын
Thank you ලාල් අයිය අපිට මේවපෙන්නනවට.අපිත් බල බල හිටියෙ clean sri lanka කියල මොනාද කරන්නෙ කියල
@kanthipinnawala2041
@kanthipinnawala2041 Сағат бұрын
ඇත්තටම මාර ලස්සනට හදලා.. කොටුව දුම්රිය ස්ථානයට මහ ජනගගක් එනවා දිනකට... ජනතාවගේ වගකීමක් මෙය පිරිසිදුව තබාගන්න.. විශේෂයෙන් විදෙශිකයන්ගෙ සතුටට කරුණකි.. ලංකාවම පිරිසිදු වෙනකොට විදේශිකයන්ගෙ පැමිණීම සියයට සියයක් ස්ථිරයි ❤❤ රටට සුභයි.. ජනතාවට සුභයි ❤❤
@SudarshaniSudarshani-oj8mu
@SudarshaniSudarshani-oj8mu 3 сағат бұрын
අපෙ ජානාතිපති සාහොදරයාට ඉදිරියටම යානවා සුපිරිම සුපිරි රටක් තවම අපි සාහොදර ජානාතිපති සමග මගෙ මව්බිමට ආදරෙයි 🇱🇰🇱🇰🙏🙏💪💪👍👍😍😍😍😍🌹🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖💖
@BLDChandrarathna
@BLDChandrarathna 2 сағат бұрын
ප්‍රධාන මාධ්‍ය තුළ නොපෙනෙන මෙවැනි සැබෑ ජනතාවාදී වැඩ පිළිවෙළවල් තව තවත් ජනතාව ට පෙන්වන්න ඔබට ශක්තිය හා ධෛර්ය ලාල් සහොදරයා ❤❤❤
@benjaminfernando7892
@benjaminfernando7892 2 сағат бұрын
ෂා , නියමයි නෙ.හරීම ලස්සනයි, හරි ම සංතොසයි. ඉතාමත් ප්‍රසංසනියයි සැමදාමත් මේ විධියටම, තියාගැනිම අපෙ ජනතාවගෙ වගකීම යි.ජයවෙවා.
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama 3 сағат бұрын
මිනිසුන්ගෙ හිත්වලට ආකල්ප ඇතුලත් කරන්ඩ මේවා අපේ දේපල කියල.
@chandanisaram3401
@chandanisaram3401 Сағат бұрын
මෙය ඉතාමත් හොඳ වැඩක්. මේ වගේම, දිනපතා කෙටි දුර ධාවනය දුම්රිය න්හි දුම්රිය මැදිරි, මගීන්ට අවම පහසුකම් යටතේ වත් ගමන් කිරීමට ඒවයේ ජනෙල් අරින්න හා වහන්න පුලුවන් විදිහට සකස් කර දෙන්න.
@luwisfernando3889
@luwisfernando3889 2 сағат бұрын
කරුනාකරල රැකගනිල්ල තමන්ගෙ වගේ. මෙිවා අපේ අනාගත පරමිපරාවට අයිති දේවල්
@piyalathamanikeherathmudiy5194
@piyalathamanikeherathmudiy5194 58 минут бұрын
ෂා හරිම ලස්සනයි,පිලිවෙලයිඑය ඒ විදියටම රැකගෑනීම ඔබේ යුතුකමයී.❤❤❤🎉🎉🎉අපේ ආදරණීය ඡනපතීතුමා සැරදේවා❤❤❤❤🎉🎉🎉🎉.
@RupaWanigasekara
@RupaWanigasekara 2 сағат бұрын
හැමදාමත් හැමෝටම මේ පිරිසිදුකම මේ ලස්සන අත්විඳින්න පුළුවන් විදියට හැමෝම පොදු ස්ථාන ආදරයෙන් රැකබලා ගනිමු. පාවිච්චි කරමු.👍👍👍👏👏👏💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰
@PiumiNadishaa
@PiumiNadishaa 3 сағат бұрын
හැම නිලදරියෙක්ම අවංකව සෙවය කරන්න අපේ රට දිවිනුකරල පිරිසිදු රටක් කරන්න❤❤❤❤
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 сағат бұрын
ලාල්...... ඒ..... අයි.....ද මල්ලි ... ❤ ආදරෙයි ලාල් හරිම වැදගත් ...පුදුම සහගතයි...❤ ලාල් මේවා නොදකින අය ...ට ත් ක්‍රම වේදයක් සාකච්ඡාවට භාජනය කරමු ...❤🙏
@sarathsudasingha
@sarathsudasingha 2 сағат бұрын
ඉතා වටිනාම කාර්‍යයක් මේ නම් ලොකෙ හැම තැනින්ම එන විදේසීය ජාතීන් මෙන්ම අපේ අය්ටත් .ඉතින් හැමදාමත් මේ විදිහටම තියා ගන්න වගකීම තියෙන්නෙ අපිටමය් කුඩා දරුවන්ට අර්න් දෙන ටොෆි .චොක්ලට් .බීම බෝතල් නිසි අයුරින්ම බැහැර කිරීමට අපි වගබලා ගන්නම ඕනෑ ඔබ සැමට ගොඩක්ම පිං .ජයම වේවා සොයුර සොයුරිය .
@sureshsanjeewasanjeewa536
@sureshsanjeewasanjeewa536 3 сағат бұрын
නියම ගැම්මක් ❤
@i.d.a.gunawardana2452
@i.d.a.gunawardana2452 23 минут бұрын
අනේ ඕවා පිරිසිදුව තියාගන්න ...පිටරට වල අපි දකින දේ ..ලංකාවේ ඊටත් වඩා හොදින් දකින්නයි ආශා❤❤❤
@chariyavlog
@chariyavlog 3 сағат бұрын
දෙයියන්ගෙ නාමෙට මේව හොදට පාවිච්චි කරහල්ල.. මේ රට ලස්සනට තියාගමු🙏🙏🙏.
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 3 сағат бұрын
ආයතනය පිරිසිදුව තියාගන්න මහා ජනතාවගේ ලොකු කැපවීමක් තියෙන්න ඔනෙ.
@mrmmaujoon7931
@mrmmaujoon7931 2 сағат бұрын
ලස්නයි මේ‍වගේම ස්ට්‍රක්නැතුව වෙලාවට කෝච්‍චිටික දුවනවනම්‍ දෙවියන්ගෙ පිහිටයි. බොහෝම ස්තුති ඔබසැමට. ❤️💯🤲
@thilakgamage2539
@thilakgamage2539 20 минут бұрын
ඇත්ත වශයෙන්ම අගය කරන්ඩ ඕන ලංකාව වෙනස්ම විදියකට හැදෙන හැඩයි
@renukadamayanthi8118
@renukadamayanthi8118 Сағат бұрын
අපේ ජනාධි පති තුමාට ජාති ජාතින් පින් සිද්ධ වෙිවා...අපේ රට ලස්සන රටක් බවට පත් කරන්න මොන තරමි කැප වීමි කරනවාද..පවි ඇත්තමයි..උතුමි තුණුරැවනේ සරණයි අපේ ජනාධි පති තුමාට..දීර්ඝායු වෙිවා..🙏❤️
@lewangamamalki5687
@lewangamamalki5687 17 минут бұрын
අනේ හරිම ලස්සනයි පක්ශ පාට නැතුව මේවා පරිස්සම් කරන්න ලංකාවෙන් පිට ඉන්න අපිටත් ඉක්මනට ලංකාවට එන්න හිතෙනවා.
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 3 сағат бұрын
නියමයි මිනිස්සු නේ අනාගතේ ලොකයේ දියුණුම රට අපේ රටයී❤🎉
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 2 сағат бұрын
ගොඩයන්ට මැජික්. යකො මම ජපානයට ගියේ 1985 . එතකොටත් එහේ මිට වැඩිය පිලිවෙලයි. ලාල්ට මේවා මැජික්.
@samanathulakumara2504
@samanathulakumara2504 Сағат бұрын
මෙය රැකගැනීම අප සතුයි. සුභ පැතුම් ❤
@UpulKasthuriarachi
@UpulKasthuriarachi 3 сағат бұрын
ඕව මොනවා කලත් වැඩක් නෑ පවත්වා ගැනීම කල යුතුයි.
@thusharinimeshika5725
@thusharinimeshika5725 52 минут бұрын
මරු.පාවිච්චි කරපු චන්දෙ අපතේ ගිහින් නෑ ❤.... මේවා ලස්සනට තියාගන්න ඒක අපේ යුතුකම, වගකීම 👍
@pradeepadamayanthi2002
@pradeepadamayanthi2002 2 сағат бұрын
අනේ හිතාගන්නත් බෑ. මේ කොටුවෙ ස්ටේෂන් එකද? පුදුම සතුටක් දැනෙනවා ස්තුතියි ආදරණීය clean sri Lanka. අපේ පැතුම ❤❤❤
@dimax404
@dimax404 39 минут бұрын
අපේ ජනතාව තා මේවා ඒ වගේ පිරිසුදුව තබා ගැනීම අපේ යුයුකමයි.
@sumithnandana2684
@sumithnandana2684 Сағат бұрын
ඇත්තටම මාරම සතුටුයි රටේ යටිතල පහසුකම් හදන්න ඕන සුපිරියට අපේ රටට අබිමාණයක් මේවා හොදටම නඩුත්තු කරන්න ඕන හැමදාම පොරින කෙනෙක් ව සතුටු වෙන විදිහට තියෙන්න ඕන 👍👍👍🇱🇰🇱🇰🇱🇰
@crishanliyanage1227
@crishanliyanage1227 3 сағат бұрын
රු100/ ක් කරත් ප්‍රශ්නයක් නැහැ.අඩුවට දුන්නාම ප්‍රශ්න මතුවෙනවා.
@anandamarkalanda1878
@anandamarkalanda1878 Сағат бұрын
ලස්සන - ඒ වගේම තියාගමු ! ජය
@eazy-eye-srilanka
@eazy-eye-srilanka 2 сағат бұрын
කොටුව දුම්රිය ස්ථානය හදන එක ගැන නම් මාර සතුටුයි....❤❤❤❤
@gaminidomingo9021
@gaminidomingo9021 2 сағат бұрын
හොඳ වැඩක්. මේ සඳහා දායක වූ සැමට ඉස්තූතියි.
@playz-sae777
@playz-sae777 3 сағат бұрын
ඇත්තටම අවංකවම ස්තූති වන්ත වෙනවා. මේ සලසා තියෙන පහසුකම් වලට
@playz-sae777
@playz-sae777 3 сағат бұрын
වෙහෙස මහන්සියෙන් එන වෙලාවේ ලොකු පහසුවක්. අනෙක් හැම ස්ටේෂමකමත් මේ ආකාරයට සකසන්නේනම් බොහොම වටිනවා. ජනතා සම්මානය අපේ
@BauEnglishPlatform
@BauEnglishPlatform 3 сағат бұрын
නියමයි .නියමයි ❤❤❤❤
@rosiranasinghe504
@rosiranasinghe504 3 сағат бұрын
අපේ මිනිස්සු මේවා හරියට පාවිච්චි ක⁣රයිදදන්නේ නැහැ
@SanchiSanjana-ir8vu
@SanchiSanjana-ir8vu Сағат бұрын
ජයවෙිවා.මවුරටට.දලදාසමිදුගේ.පිහිට.ලැබෙිවා.ජනපතිතුමාට.සහඅතදුන්.සියලු.නිලදාරින්ට.මාලිමාවටජය
@calistafernando1713
@calistafernando1713 Сағат бұрын
මුළු රටම පෙළගස්වනවා ස්ථිර යි 🙏🏽 කිලීන් ශ්‍රී ලංකා සංකල්පය රටතුළ සිදුවෙමින් ඇති වෙනස ට ජනතාව හුරුවන්න 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@jayshn-n9575
@jayshn-n9575 2 сағат бұрын
අතිශයින්ම විශිෂ්ට ඉස්තරම් කාර්යයක් . ගොඩක් සතුටුයි . අපේ රටේ ප්‍රධාන දුම්රිය ස්ථානය , ආඩම්බරයි . ඒත් දේශපාලන කුහකයින් ගෙන් ආරක්ෂා කර ගන්න සිදු වේවි . උන් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ ඔහොම හොද වැඩ කරනවට .ඒ සදහාත් සුදුසු වැඩ පිළිවෙලක් සැලසුම් කරන්න . නව රජයට තෑන්ක්ස් .
@Rkdu_Reb62
@Rkdu_Reb62 2 сағат бұрын
හිගන මිනිස්සු ගැන නම් නීතියක් ගේන්නම ඕන, හරිම අසුන්දරයි.
@disnaw992
@disnaw992 3 сағат бұрын
අමිමට සිරි මාලිමාවට ජය වේවා!!!
@indiradamayanthi9559
@indiradamayanthi9559 2 сағат бұрын
හරිම ආඩම්බරයි.. මෙහෙම තමයි වෙන්න ඕනා....
@SLchoise
@SLchoise 3 сағат бұрын
ලොකුම දේ තමයි මේවා හදනවා දන්නෙත් නැහැ චීත්ත පටි කපන්න ඇමති ලත් නැහැ
@sheilamacdonald4052
@sheilamacdonald4052 2 сағат бұрын
Yes ❤ ✋ 👍 you have given a very good valuable comment
@madhumuthukumarana2871
@madhumuthukumarana2871 2 сағат бұрын
සල්ලි ගත්තට කමක් නැහැ .හොදට පිරිසිදුව තියගන්න ඕනෑ තව එකක් ලෝකයේ හම රටකම සල්ලි ගන්නව පිරිසිදුකම තියාගන්න වැඩ කරන අයට ගෙවන්න ඕනෑ ..හරිම ආඩම්බරයක් අවුරුදු 76 අපේ රට කාපු කාලකන්නි හොරු මිනිමරු වෝ උන් පොහොසත් උනා රටට ජනතාව ට යහපතක් කරෙ නැහැ ..අපිට හරිම ආඩම්බරයක් අපේ A kD ජනාධිපති තුමනි ඔබ සහ මාලිමාවේ සියලු දෙනා මේ කරන දේවල් වලට ස්තුති කරන්න අගය කරන්න වචන නැහැ .මේ කරන කැප කිරීමට ඔබ තුමාට සහ මාලිමාවේ සියලු දෙනාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රකවරනය ආශිර්වාදය නිරතුරුවම ලබේවා ලස්සන රටක් පොහොසත් ජිවිතයක් හදන්න දිරිය සක්තිය නොඅඩුව ලැබේවා අපි ආදරෙයි ආදරෙයි ආදරෙයි ..❤❤❤❤❤ කොටුවේ දුම්‍ර්‍රිය කලමනා කාර තුමා අතුලු කාර්යය මන්ඩලයටත් හද පිරි ස්තුතිය පුදකර සිටිමි..❤❤❤❤❤❤❤
@sherinfernando9263
@sherinfernando9263 2 сағат бұрын
මෙම ආකාරයට හැමදාම තියාගන්න
@WeerasinghaSomadewa
@WeerasinghaSomadewa 3 сағат бұрын
රට පිළිවෙලකට ගොඩ නැගෙමින් පවතිනව. ඇත්තටම සතුටුයි.
@Wasalamenike
@Wasalamenike 3 сағат бұрын
මින් ඉදිරියට ගමන් බිමන් කෝච්චියේ තමයි. හරිම සතුටුයි. හොද දේ අගය කල යුතුමයි .
@shogaimbulgoda4447
@shogaimbulgoda4447 Сағат бұрын
ජරා කලොත් දඩ ගහපිය කෙල ගැහව්වොත් බ්ජ්ජ කපන්න ඕනෑ
@lakshmebertei9052
@lakshmebertei9052 34 минут бұрын
ඇත්තෙන්ම අද බස් එකක ගියත් හ‍රි ලස්සනයි පිරිසිදුයි. ස්තුතියි ! විශේෂයෙන් මේ ක්‍රමයට රට ගැහෙන්න උනන්දු කරවන මාලිමාවට‍ 🙏❤️
@ChandrawansaKumaragama
@ChandrawansaKumaragama 3 сағат бұрын
ලස්සනයි,ලස්සනයි.
Naujas projektas (Mirties kapsulė - 1 serija)
23:15
GYTUONIS
Рет қаралды 1,3 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
160. ඩුප්ලිකේට් රදලයන්ගේ පැටිකිරිය මෙන්න!
50:40
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 10 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН