New Zealand යන්න ආසද? | E27 | RED TV

  Рет қаралды 93,596

RED TV NZ

RED TV NZ

9 ай бұрын

Today with Red Talks,
Kanchana Kulasinghe
The director at ivisalaw.
දහස් ගනණකගේ නවසීලන්ත සිහිනය සැබෑ කරගැනීමට ඇයගෙන් ලැබුන සහය අති මහත්.
ඇගේ අත්දැකීම් මෙන්ම, නවසීලන්තයට පැමිණීමට පෙරුම් පුරන ඔබට, මේ කතා බහ ලොකු පිටුවහලක් වනු ඇත.
#NewZealandStudentVisa #StudentVisaProcess #StudentVisaSinhala #StudentVisaSuccessRate #NewZealandStudyPermit #StudyProcess #StudentPathway #StudyInNewZealand #CanadaStudentVisa #StudyInCanada #NewZealandVisa #VisaUpdate #VisaProcess #ApplyOnline #WorkVisa #guide
RED TV is your premium influencer and entertainment channel that fits right into your busy lifestyle and hustling daily chores.
With RED TV, various shows ranging from cooking to politics are at the forefront of your eyes and you can entertain and get updates on politics and world affairs right onto your phone.
We upload videos and content weekly, so subscribe to RED TV today and turn on notifications to never miss out on anything.
This may help you
Jobs in New Zealand
Department of Immigration
Immigration and emigration
Seek new zealand
Australian skilled migration
New Zealand job vacancies
international organization for migration
immigrant emigrant
career opportunities in New Zealand

Пікірлер: 341
@REDTVNZ
@REDTVNZ 9 ай бұрын
Ivisalaw සම්බන්ද කර ගැනීමට මෙම Facebook පිටුව වෙත පිවිසෙන්න facebook.com/ivisalaw.co.nz
@rohan3260
@rohan3260 9 ай бұрын
Facebook නැති නම් කොහොමද සම්බන්ධ වෙන්නේ ?
@pushpajasinta793
@pushpajasinta793 9 ай бұрын
Visthara dhenna
@user-kn4hk7pc7e
@user-kn4hk7pc7e 8 ай бұрын
Mis sambanda kragnne kohmda nz walata enawanam
@motivationhub3072
@motivationhub3072 8 ай бұрын
IELTSකරන්න ඕනෙද
@pushpakumarakumara7484
@pushpakumarakumara7484 8 ай бұрын
​hi rohn komada
@mallikaweerasinghe6006
@mallikaweerasinghe6006 8 ай бұрын
නිරහංකාර අව්‍යාජ කතාබහකට සවන් දෙන්න ලැබීමත් පිනක්. කවදා හෝ මගේ දරුවන්ට ඔබව මුණගැසේවා. කාන්චනා ඔයාට තෙරුවන් සරණයි.
@MrsNishanthi
@MrsNishanthi 9 ай бұрын
ගොඩක් ම සතුටුයි. ස්තූතියි නිහතමානී කමට.
@dammivithanage526
@dammivithanage526 8 ай бұрын
ගොඩක්ම ස්තුතියි 💜️
@sanjayarajapaksha4290
@sanjayarajapaksha4290 8 ай бұрын
ස්තුතියි පැහැදිලි කිරිම සිදුකිරිම සබැදිව.....❤❤
@krishanthakumara1531
@krishanthakumara1531 8 ай бұрын
නිහතමානීබවට ගොඩක්ම ස්තුතියි ..තෙරුවන්සරණයි
@priyanthafonseka3410
@priyanthafonseka3410 8 ай бұрын
ගොඩාක් වටිනාකමක් ,ඇති දෙයක් ඔයාට ශක්තිය ලැබේවා .
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 7 ай бұрын
ඔයා ගැන හරිම ආඩම්බරයි...නිරහන්කාරකම අගේ කරනවා...තෙරුවන් සරනයි ...පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❤❤️💜️💜️ ,🙏🙏🙏🙏💜️❤💜️
@Prasadkarunaratne
@Prasadkarunaratne 8 ай бұрын
ඔබ අවංකව කල කතාව ගැන සතුටුයි .ස්තූතියි
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 9 ай бұрын
Thank you very much for organising this valuable conversation with this talented , humble lady . Her genuine advices and guidance for our Sri Lankans to reach NZ in this challenging time would definitely be an assist . Though it's a very worrying thing to see losing so many intellectuals so rapidly ( permanently ) to our motherland , uncertainties in most of the sectors in our Sri Lanka is one of the few options left for our young families. Thanks again RED TV NZ for beautifully presented programme .
@anagikalpani7172
@anagikalpani7172 8 ай бұрын
හරීම සතුටුයි .... නිහතමානිකමට ස්තුතියි
@ShenoliThinuli
@ShenoliThinuli 3 ай бұрын
වටිනා අදහස් ට්කක් ඉදිරිපත් කිරීම සම්බන්ධව බොහොම ස්තූතියි.තෙරුවන් සරණයි!
@kanthiattanayake2927
@kanthiattanayake2927 8 ай бұрын
Very proud of you. without jealousy you have explained lot of things. Sri lank is in need of a one like you to the country nowadays. Anyway we wish you a great future and healthy blessed life ahead there. Theruwan saranai to you and your the family.
@Damithasenanayake
@Damithasenanayake 8 ай бұрын
It’s true and most valuable explanation for new comers
@rosemarierandall8870
@rosemarierandall8870 7 ай бұрын
Great advice, appreciate you so much. ❤.
@thusitanadee1322
@thusitanadee1322 9 ай бұрын
Good job thank you so much congratulations 🎉🎉🎉
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 7 ай бұрын
බොහොම සතුටුයි ශ්‍රී ලාංකික කාන්තාවක් හැටියට හැකියාවන් අගයකරමි.මම හිතන්නේ ඔබේ දියුණුවට මූලික හේතුව බුදු දහමේ ආභාසයයි💐
@piyumikasandeepani6748
@piyumikasandeepani6748 9 ай бұрын
Thank you very much madam. Good advice. ❤❤
@sanuthijayakody6888
@sanuthijayakody6888 8 ай бұрын
හරිම සතුටුයි මිස් ගැන කතා කරන්න ආසයි ඒත් මම වෙිනුවෙන් කාලය නැති වෙිවි
@prasannasenevirathne6135
@prasannasenevirathne6135 7 ай бұрын
Thank you very much and appreciate for Guidance ...
@dissanayakemenaka
@dissanayakemenaka 9 ай бұрын
Congratulations ❤
@mahamithawadhammarathana7966
@mahamithawadhammarathana7966 7 ай бұрын
තෙරුවන් සරණයි !!! කාංචනා මිස් ඔබට හා අපේ නිවේදක තුමාට !!! We wish you all the best !!! May you be well and happy !!!may you live long with happiness and peace ,because you are a sri lankan buddhist women . we are very very happy .may the triple gems bless you ever .thank you so much !!!
@renukafernando6337
@renukafernando6337 8 ай бұрын
Thanks you very much.both of you and God bless you all
@nalinkumaraj3786
@nalinkumaraj3786 7 ай бұрын
ස්තූතියි නොදන්න දේ බොහෝ දැන ගත්තා.
@ashvinisunethra4314
@ashvinisunethra4314 8 ай бұрын
Proud of you mam. Marvelous
@kumudunicaldera7237
@kumudunicaldera7237 9 ай бұрын
ඔබ ලංකාවේ මට ආඩම්බරයි❤
@kumarawelivita5021
@kumarawelivita5021 6 ай бұрын
ගොඩක් hoda හදවතක් thiyena kaenek.....ආඩම්බරයකි
@user-yb1xx2wd6l
@user-yb1xx2wd6l 5 ай бұрын
ඇත්තටම සතුටුයි මෙම පනිඩය දැන ගන්න ලැබීම ගැන. හරිම වටිනව. මම මගෙ දරැවො මේ හරහ යවනව.
@KuwenisFather
@KuwenisFather 8 ай бұрын
❤Greate Kanchana
@chandrikaweragalaweragala9878
@chandrikaweragalaweragala9878 9 ай бұрын
Godak hoda vidio akak godak awankawa uttara danawa godak stuti madam❤
@chandrikaweragalaweragala9878
@chandrikaweragalaweragala9878 9 ай бұрын
Mis mama inna istrayal wala mata advise ganna oni kohomada contract kara ganna❤
@madharadilshan8063
@madharadilshan8063 8 ай бұрын
Aii inna barid dan israel
@user-dy9ch8qk6w
@user-dy9ch8qk6w 8 ай бұрын
Take you so much ❤
@hashslvlog427
@hashslvlog427 8 ай бұрын
මේ ආයතනය හෝ කාංචනා මහත් මිය සම්බන්ධ කර ගැනීමට email or contact details ලබාගැනීමට අවශ්‍යයි
@supunnilanjan4020
@supunnilanjan4020 5 ай бұрын
Ane man video eka okkama baluwa madam
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 5 ай бұрын
Thanks dear....very good advisor...hoping to send my son there...will contact you Kanchana ..lm so proud of you... BUDUSARANAI 🙏❤️
@user-nc4ur6pf4m
@user-nc4ur6pf4m 9 ай бұрын
හරිම සතුටුයි ලංකාවේ මිනිසුන් ගැන හොදක් අහන්න ලැබීම ගැන .හරිම ආඩම්බරයි
@thisaranabookcenter318
@thisaranabookcenter318 9 ай бұрын
Great speech
@upulcrane9934
@upulcrane9934 8 ай бұрын
Great programme
@palitharathnayake4266
@palitharathnayake4266 9 күн бұрын
අහම්බෙන් දැක්කෙ.. බුදු සරණයි... ඇත්තටම හරිම ආදරණීය යයි. ❤
@namalsameera2529
@namalsameera2529 6 ай бұрын
very good discussion
@marymunasinghe9552
@marymunasinghe9552 9 ай бұрын
Great job nangi Congratulations ❤
@sumanthifrancishewage3403
@sumanthifrancishewage3403 9 ай бұрын
Chef or pastry section eken as student New Zealand walata visa apply karanna puluwanda?
@juderoshan6353
@juderoshan6353 7 ай бұрын
Great job 🎉❤
@parackramahulangamuwa6777
@parackramahulangamuwa6777 8 ай бұрын
Congratulations dear kanchana...
@AjanthaAjantha90
@AjanthaAjantha90 8 ай бұрын
Good
@dineshkumara4358
@dineshkumara4358 9 ай бұрын
Hello...oyata Kohomada? Thanks you your program.. mama heavy vehicle driver kenek. Ithin apiwage ayata driving job ekakata nz enna puluwanda.. Kohomada aka wenne.. oba program eka kara misgen job offer akak hoyaganna puluwanda. Bs
@user-xt3jd3xx6j
@user-xt3jd3xx6j 7 ай бұрын
❤❤❤❤❤❤❤❤ Good work
@rosemarierandall8870
@rosemarierandall8870 7 ай бұрын
Very interesting, ❤
@user-it9yi8ve6k
@user-it9yi8ve6k 7 ай бұрын
Thank you madam
@pkaru4622
@pkaru4622 6 ай бұрын
Congratulations Kanchana
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 7 ай бұрын
සතුටුයි ඔබ ගැන, ඉවසීමෙන් කතා කරන කෙනෙක් ,දැනගන්න පුළුවන් da miss,වෙන Country එකක ඉඳල එන්න බැරිද ???
@nilanthawijesinghe6653
@nilanthawijesinghe6653 8 ай бұрын
🎉Thanks for your advice ❤
@neranjiranaweera6082
@neranjiranaweera6082 5 ай бұрын
ඇත්ත හැමෝම ඔය කතාව කියනවා.වෙන රටවල් වල ගිය අය srilankans ලට බනිනවා විතරයි අහල තියෙන්නෙ ඒ රටත් කනවා කියල.ඒත් newzeland එහෙම නෑ.ගොඩක් සතුටුයි...ඔයාලව contact කරන්නෙ කොහොමද
@rasikarasa6457
@rasikarasa6457 7 ай бұрын
New zealand enawa nam mulinma kohomada sambanda wenne,man caregiver level 3 course ekak karapu kenek,godakma ස්තුති oba depalata ❤🙏
@nadeekarendage9387
@nadeekarendage9387 8 ай бұрын
Mewage aya inna eka harima sathutuyi❤
@leelakahadagamage9783
@leelakahadagamage9783 8 ай бұрын
Great ❤❤❤
@ashanherath9447
@ashanherath9447 2 ай бұрын
Thank you ❤
@piumisandamali6722
@piumisandamali6722 7 күн бұрын
හරිම නිහතමානී කාන්තාවක් මම කීහිප වාර ගානක්ම කතා කලා ඇය හරිම හොද කාන්තාවක්
@sulochanamadushani4328
@sulochanamadushani4328 2 ай бұрын
Thank you so much
@unistuff7754
@unistuff7754 5 ай бұрын
Wish you all the best kanchana......
@lahirusandungamuwa9529
@lahirusandungamuwa9529 7 ай бұрын
Good job mis
@chanakapinthu5899
@chanakapinthu5899 7 ай бұрын
බුද්ධ දර්ශනයත් එක්ක ජීවත් වන ඔබ තුමියට කවදාවත් වරදින්නේ නැ. Good luck
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 9 ай бұрын
Good ,,video
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 7 ай бұрын
Stuti oba depalatama etama wadagat❤🙏💘
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 8 ай бұрын
Dear Sir /Madam ! Please send me the information for New Zealand ...I like it very much ...
@harshajayasuriya390
@harshajayasuriya390 8 ай бұрын
good job DilJ
@trevonranasinghe3692
@trevonranasinghe3692 8 ай бұрын
වෙන country එකක ඉන්න කෙනෙක්ට apply කරන්න අමාරුද
@gayandewenigoda4278
@gayandewenigoda4278 8 ай бұрын
How can i apply as a caregiver in new zeland pls let me know if you have any agency or how can i apply directly
@tisalmandinu1942
@tisalmandinu1942 6 ай бұрын
Mia, electricion and plumber experience thiyenwa aurdu 16k quatar ,iraq ,saudi arabi ,moldivs ,dubai ratawala .apply karane kohomada ?
@minhaelson5865
@minhaelson5865 9 ай бұрын
Have you got any vacancies for automobile technician have done nvq4 please help
@danushkaariyarathna43
@danushkaariyarathna43 5 ай бұрын
මගේ ජීවිතේ වෙනස් කර ගැනීමට හැකි ඔවදන් ටික ලැබුණා attatama pinsedda වෙනවා බුදුසරණ
@janakaaluthge
@janakaaluthge 7 ай бұрын
හොද මනුස්සකම තියෙන නිරහංකාර කාන්තාවක්
@LakmalVithanage-mr9ss
@LakmalVithanage-mr9ss 8 ай бұрын
මමත් විදේශ රැකියාවක් සොයනවා . ලංකාවේ එජන්සියක් තියේනවද. විස්තරයක් දැනගන්න .
@anuramendis2360
@anuramendis2360 9 ай бұрын
Job ekk hoya gann පුළුවන් de madem ..juki mechen mechanic ,spre paint ,tinker wage
@ruwanpathirana9053
@ruwanpathirana9053 8 ай бұрын
මම agro technology (Hon) digri එකක් තියෙනවා ..agricultural sector එකට Newzelend එන්න ඕනෑ ..ඔබ ආයතනය සමඟ සම්බන්ධ වෙන්නේ කෙසේද ....
@chamindasenanayaka1732
@chamindasenanayaka1732 8 ай бұрын
Godak sathutui miss miss kleening job ehekata kohokada enne miss mama danata kuwait wala wada karanne driving
@derrickcramer4564
@derrickcramer4564 8 ай бұрын
Hi do you have Mechanical jobs in new Zealand if so what's the ege limit. I don't mind doing anything but I am a handy man but .I was Automobile service Advisor/ Head tecnition. Even a garden work. Can you pls advices me on this thank you so much. Pls let me know what's the age limit .I also have done Mechanic co at GTTI institute in Moratuwa 2 years week end cose.i have also worked a brod for 8 years try and pls help me.
@piyumikasandeepani6748
@piyumikasandeepani6748 9 ай бұрын
Madam mama 3 year experience tiyena caregiver kenek . Puluwan da help karanna?🙏🙏❤
@SonaliDias-mj8kf
@SonaliDias-mj8kf 9 ай бұрын
Best visa law....from sonali dias❤️❤️
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 5 ай бұрын
What a nice video.
@lamahewageshriyani6228
@lamahewageshriyani6228 4 ай бұрын
Ane mtath asyi
@NandaniSathkumara-ni3uj
@NandaniSathkumara-ni3uj 23 күн бұрын
Ane mis mage gehanu lami 3 matai mahaththayatai palathuru ho elawalu wawanna hari kamak neha, enna udaw karannako mis, meha lamainta uganwanna beha viyadama samaga, mage lamain ekkanek wayasa 10, 5, 3, puluwannam help me
@user-bt4so4uq5l
@user-bt4so4uq5l 8 ай бұрын
Cleaning walata hari caregiver hari newzeland walata enna sponsored ship ekk hoyaganna puluwan widiyak hoyala denna
@chandanasudusinghe1890
@chandanasudusinghe1890 9 ай бұрын
මම ත් නවසීලන්තයට එන්න උදවු කරන්නකො මම දැනට t.o කෙතෙක්
@user-cx3yt8ru3d
@user-cx3yt8ru3d 8 ай бұрын
Good job ❤️
@NandaniSathkumara-ni3uj
@NandaniSathkumara-ni3uj 23 күн бұрын
Mama enna kemathi, clining walata hari kamak neha, obthumiya apata udaw karannako, pleas
@ajithkumara3274
@ajithkumara3274 9 ай бұрын
අවුරුදු 55 කෙනෙකුට බැරිද මම auto tinkar අවු 35 වැඩි පලපුරුද්දක් තියනවා දැනට පොලිස් දෙපාර්ථමේන්තුවේ ටින්කර් කෙනෙක් හැටියට අවු 28 සේවය කරනවා
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 5 ай бұрын
Thanks ...caregiver job එකකට එන්න කොහොමද?රජයේ රෝහලක අවු.5 වැඩ කරනවා.NVQ 3 කරලා තියෙන්නෙ.ielts කරලා තියෙන්නෙ
@rasikakalansooriya949
@rasikakalansooriya949 8 ай бұрын
Madam, mata 5years experience thiyenawa caregiver, madaperadiga 3 years experience thiyenawa, mata miswa sambanda kara ganna puluwan widiyak kiyanna
@MadushaniNilangika
@MadushaniNilangika 3 ай бұрын
Congratulations
@lakminiambepitiya2203
@lakminiambepitiya2203 8 ай бұрын
I am a teacher Mathematics secondary having 18 years experience with pte score 63 . Have you got any vacancies? How to contact .Pls help.🙂
@NuwanSampath-qs3ds
@NuwanSampath-qs3ds 9 ай бұрын
Theruwan saranayi Mama Nuwan mis Mata avurudhu 17 ka rakiya palapurudhdhak thiyenava mata nivsiiland vala rakiyavak soya ganna puluvandha
@user-er8jp3lh9e
@user-er8jp3lh9e 8 ай бұрын
Madam oyata godak pin
@asankagunasekara1985
@asankagunasekara1985 8 ай бұрын
Good work ❤❤❤❤❤
@harshanganiudayakumari7261
@harshanganiudayakumari7261 8 ай бұрын
Madame 12 aurudu palapurudda teyanawa ceargiver kenek wedeyata mata job ekak hoyala denna puluwanda
@user-xl5qp6ey3s
@user-xl5qp6ey3s 5 ай бұрын
Mis mage akama putha masa 6kata pera away oba thumiya muna gasenne kohomada
@FathimaShazna-gx2nl
@FathimaShazna-gx2nl 9 ай бұрын
Mage husband baker kenek 11 yes experience thiyanawa so mata madam wa contact karaganna puluwan da?
@user-vn4sp3po6v
@user-vn4sp3po6v 6 ай бұрын
Have a pleasant day! Thank you for the valuable helpful I'm formations. Mam how can I contact you kindly let me know... Have a good day... Thank you
@anurakumara9858
@anurakumara9858 8 ай бұрын
Newzeland yanna mamath kamathi udau karanna puluwanda.mata fiberglass wasara 15 athdakimak theyanawa
@RrMalkanthi-hi8uo
@RrMalkanthi-hi8uo 6 ай бұрын
mamath cypres caer give kara kohomada mis apply karnne mekata
@user-ub6fh3fe2c
@user-ub6fh3fe2c 7 ай бұрын
මමත් mahen oparetar කෙනෙක් කොහොමද setll වෙන්නේ
@user-xe5qf8yb7n
@user-xe5qf8yb7n 6 ай бұрын
😀😀😀good luck mrs kanchana b.s
@vsdesign98
@vsdesign98 8 ай бұрын
👀💛💛💛💛💛
@ashikaganga3533
@ashikaganga3533 9 ай бұрын
❤❤❤
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 15 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 85 МЛН
අපිට මොකද වුණේ...?
22:43
mage jeewithe - මගේ ජීවිතේ
Рет қаралды 48 М.
High demand jobs in New Zealand for Skill migration and Students Visa @NewZealand.Diaries
11:03
Life in New Zealand -සිංහල
Рет қаралды 11 М.
Этот парень написал картину... 😎
0:29
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
0:30
FASH
Рет қаралды 16 МЛН
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 9 МЛН
And who would you choose?👇
0:20
Kitty Power
Рет қаралды 15 МЛН