New Zealand වල JOBS නැත්තේ ඇයි? | Job එකක් හරියටම හොයා ගමු

  Рет қаралды 7,778

Journey with Sha

Journey with Sha

Күн бұрын

Пікірлер: 93
@Gaya-u1w
@Gaya-u1w Ай бұрын
What both of you saying is same around globally in many developed countries. UK, Australia, NZ and Canada same news. At least both of you have this KZbin channel as a passive income plus sharing real ground situation to fellow Sri Lankans. My advise to rest Sri Lankans plannig to seek jobs overseas in developed countries, 1. Have good communication skill. Try to improve that. 2. Do lot of hands on practice on your profession. Even if you don’t have job experience but you have tested them on your personal time, your community activity really counts. Rest this couple really sharing in genuine passion. Kudos to both of you.
@AsanthaKarunarathna
@AsanthaKarunarathna 7 күн бұрын
ඔයාලගෙ වීඩියෝ කීපයක් මම බැලුවා.ඒත් එක්කම මැසේජස් එහෙමත් බැලුවා .ඇත්තටම මට හිතෙනවා NZ ගැන මම හිතාගෙන හිටපු විදිහ වැරදියි කියල ....මම ජපානෙ ඉදන් ලන්කාවට ආවෙ අවුරුදු 9කින් , ගිය අවුරුද්දේ අගෝස්තු අන්‍තිම.ඉතීන් මේකයි කතාව..මගෙ පුතා දැන් වයස අවුරුදු 22යි. එයා A /L හොදට පාස්.මම ජපානෙ ඉද්දිම ර්‍ එයා දැම්ම NLDB එකේ dairy farm , NVQ Leval 4 course , 6 months එකට. එයාගෙ plan එක NZ. දැන් එයා pvt farm එකක වැඩ කරනවා experience හන්න. ඒ එක්කම තව plan එකක් තමා experience වලට සෞදි වල Almarai farm එකට යන්න . ඉතින් මගෙ ප්‍රශ්නෙ ......මේ සේරම කරල NZ ආවොත් එයාට වැඩක් නැති වෙයිද .please කියන්න
@AsanthaKarunarathna
@AsanthaKarunarathna 7 күн бұрын
ඇත්තටම good explanations.thanks to you both. Good night
@harshanabandara2565
@harshanabandara2565 Ай бұрын
Wish you all the best for 14K subs. This is very useful video. Thank you very much ❤🇳🇿
@journeywithsha
@journeywithsha Ай бұрын
Thank you! 😃
@waranganakag2478
@waranganakag2478 Ай бұрын
Important video, Lankawata vacation Yana Aya ready wenna ona widiya step by step karannko
@journeywithsha
@journeywithsha Ай бұрын
Ape Sri Lankan video series eka balanna. Mage preparation thiyenawa dear
@SandarekaDissanayake
@SandarekaDissanayake Ай бұрын
ගොඩක් ස්තුතියි මේ වගේ විස්තර දෙනවට. මට දැනගන්න partner of worker work visa - condition (AEWV) තියෙන කෙනෙක්ට Volunteer සහ part time job කරන්න පුලුවන්ද කියලා. මේ ගැන හරියටම විස්තර දැනගන්න විදියක් නෑ. වීසා එකේ තියෙන්නේ ඕනම Accredited Employer කෙනෙක් ලග median wage යටතේ වැඩ කරන්න පුලුවන් කියලා විතරයි. පැය ගානක් mention කරලා නෑ.
@journeywithsha
@journeywithsha 25 күн бұрын
Mention karala nattam prashnayak nathi wei. Immigration call centre call karanna hariyatama wistara dana ganna
@FathimaIlma-i3h
@FathimaIlma-i3h Ай бұрын
අනේ අක්කි මට පොඩ්ඩක් කියන්නකො sim එකක් ගන්න විදියයි හොද සිම් වර්ගයි ගැන විස්තර ඔහෙ
@chinthapremamalee4313
@chinthapremamalee4313 Ай бұрын
Very important video.Tks for the sharing valuable things.
@journeywithsha
@journeywithsha Ай бұрын
It's my pleasure
@NeilDeSilva-n4w
@NeilDeSilva-n4w Ай бұрын
මේ පැත්ත පලාතක එන්න එපා. Job නෑ. එනවා නම් අවම පැයට 30NZ$ Job එකකට එන්න
@ruhigunawardana
@ruhigunawardana Ай бұрын
ඇත්තටම කිව්වොතින් NZ ජීවිතේ හොඳ ඇති ඉස්සර කාලෙ. දැන් නම් හරිම sad story එකක්. interview එකක් එන්නෙත් හරිම කලාතුරකින්. අඩුම ක්ලීන ජොබ් එකක් දැම්මත් ඒකෙ ඇප්ලිකේෂන් 3500ක් විතර ගිහින් තියෙනවා කියලා පෙන්නනවා. මම දැන් නවසීලන්තයට ඇවිල්ල මාස පහක්. තවම ජොබ් එකක් නැහැ. ලංකාවේ හොඳට ජීවත් වෙන ෆැමිලි එකකුට මෙහේ එන්න හොඳ නෑ. ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ජීවත් වෙච්ච පවුලක් අපි. මහත්තයයි මමයි දෙන්නම රස්සාවල් කරලා. ළමයි දෙන්න එක්ක අපි ලංකාවේ සතුටින් ජීවත් වුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ජීවත්වෙන අයට නවසීලන්තය ආවා කියලා experience කරන්න ලොකු දෙයක් නෑ. ලංකාව පොඩි රටක් විදියට මේ තියෙන හැමදේම පොඩි version එක ලංකාවේ තියෙනවා. මම නවසීලන්තයට ඇවිල්ලා අලුතින් experience කරේ AC කරපු කෝච්චි බස්. සීතල දේශගුණය විතරයි. මෙහෙ ලෙඩක් උනෝතින් මැරෙන එක සැපයි ඊට වැඩිය. අපිට ඕන වෙලාවට ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බෑ. ඒක වෙනම ප්‍රොසෙස් එකක්. මෙහේ ආවම තමයි තේරෙන්නේ ලංකාව කොච්චර වටින රටක්ද කියල. කාලකන්නි දේශපාලනඥයෝ ඒක විනාශ කරාට. අවුරුදු හැත්තෑවේ අසූවේ මිනිස්සු හිටන් රස්සාවල් කරේ නැත්නම් මෙහි ජීවත් වෙන්න බෑ. අපේ අම්මල තාත්තලා අදටත් අවුරුදු පනහ හැට වෙද්දී ඒගොල්ලන් ගෙදට්ට වෙලා ඒගොල්ලන්ගේ ජීවිතේ ගත කරනවා සතුටින්. අවංකවම කිව්වොත් මම නම් මෙහෙ නවතින්නෙ නෑ. හැබැයි ආවේ ඉන්න හිතාගෙන අනිත් එක තමයි මිනිස්සු අහනවා ඇයි ඕගොල්ලන් එන්නේ නැත්තේ ඔච්චර හොඳ නැත්නම් කියලා. ඇත්තටම මෙහෙ ආවම තමයි තේරෙන්නේ ඒකට හේතුව. student visa වලින් මේ රටට එන්න කෙනෙක් වියදම් කරනවා අඩුම ලක්ෂ සීයකට වැඩිය. ඒ අපි ලංකාවේ හම්බ කරපු සල්ලි. සමහරවිට අපේ මුළු ජීවිත කාලෙම වියදම් කරලා හම්බ කරපු සල්ලි. ඒ ටික වියදම් කරලා මෙහෙ ආවම ආයිම අනිත් පැත්තට හැරුණොතින් ලොස් එකක් විතරයි මුළු ජීවිතේම. එතකොට හිතෙනවා වියදම් කරපු ගාන හරි හම්බ කරගන්නේ නැතුව යන්නේ නෑ ලංකාවට කියලා. නමුත් මේ තිත්ත ඇත්ත කවුරුත් කියන්න කැමති නෑ. හොඳ නැත්තං ඇයි එන්නේ නැත්තේ කියලා අහන්න කලින් මේකේ ඇත්ත තේරුම් ගන්න. මගේ බැච් එකේ ළමයි හතළිහක් ඉන්නවා කැම්පස් එකේ. ඒකෙ ළමයි 17 ලංකාවෙ අය අනිත් අය වෙනත් රටවල් වල අය. මුළු හතළිස් දෙනාගෙන්ම රස්සාවල් තියෙන්නේ 13 දෙනාටයි 😢 තරුණ ළමයි මෙහෙය ඇවිල්ලා කට්ටක් කාලා ගොඩ යන්න පුළුවන් වෙයි. නමුත් family පිටින් මෙහෙය ඇවිල්ල දුක් විඳින්න එන්න එපා. අහිංසක දරුවෝ පව්. මේක මගේ පෞද්ගලික අත්දැකීම. අපිට නම් යන්න ගෙදර ලංකාවෙ තියෙනව. සමහර අය ගෙවල් දොරවල් විකුණලා මෙහෙ එනවා. ජීවිතයේ කවදාවත් ඒ මෝඩ වැඩේ කරන්න එපා. මේ කතාව මගේ ඇත්ත කතාව මේකෙන් කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් නම් අරගන්න 🙏👍 මම නම් ලංකාවෙ ඉන්න කිසිම කෙනෙකුට මෙහේ එන්න කියලා reccomend කරන්නේ නැහැ. මේ කිව්වේ කෙනෙකුට අදහසක් ගන්න මිසක යූටියුබ් චැනල් එක කරන අයට blame කරන්න නෙමෙයි👍
@sachinifernando1069
@sachinifernando1069 Ай бұрын
Api inneth NZ wala dan 1 year awilla. Mamath oyage comment eke t agree wenewa. NZ wala job ekak hoya ganne harima amarui. Ledak hadunoth medicine ganne puduma dukak vidinne.eeta wada hodai lankawe hitiya nam.
@journeywithsha
@journeywithsha Ай бұрын
Kohomahari job ekak hoya ganna uthsaha karanna. Bari wena ekak Naha. Always first job is difficult. Don’t give up hopes.
@asankaperera1872
@asankaperera1872 Ай бұрын
ඇත්ත මම දැකපු හොදම comment එක, මෙහෙ ඉන්න කිසිම ඇත්ත කියන්නේ නැ, මොකද උන්ගේ වලටම දාගන්න try කරන්නේ , කියන්නත් බැ ලැජ්ජාවකුත් ඇතිනේ , NZ health service එක අන්තිම සවුථ්ථුඉ බෙහෙත් ගන්න ගියාම දවසම පෝලිමේ ඉන්න වෙන අවස්ථාත් තියෙනවා , අපේ සමරුන්ගේ දරුවෝ උපදින්කොටම මැරෙනවා ඒ එයාලගේ mistake වලින් ඒවාට කතාකරන්න කවුරුවත් නැ, මම දන්නා යාලුවෙකුගේ මාස 2 බබාට lose motion දෝ හැදිලා hospital අරන් ගියාට බෙහෙත් කරලා නැතුව බාබා නැති උනා, ඔය සිද්දි අපිට NZ වල වෙනවා ඉතින් කාට කියන්නද. ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ NZ කාරයෝ සුපිරි කියලා ඇවිල්ලා බලන්න ආස හිථෙඉ, මම NZ ඇවිල්ලා 7 years සති 3 කට කලින් job එකෙක් හෙණ ගැස්සෙව්වා ඒ south African කාරෙක් තාම ජොබ් එකක් හොයාගන්න try කරනවා, එන්න එපා කියනවා නෙමෙඉ welcome to New Zealand, පඩ show කාරයන්ට හොදම රට මේක,
@asiriprinterscommunication7547
@asiriprinterscommunication7547 Ай бұрын
Mr zesanal work visa akakata awoth kohomada
@nuwanniroshan5383
@nuwanniroshan5383 Ай бұрын
නවසීලන්තයේ වර්තමානයේ තියෙන වීසා සමිිබන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙයිද ?
@journeywithsha
@journeywithsha Ай бұрын
Visa gana video karanna baha, ekata registered visa advisor kenek hambenna oni
@Phoenix_kirilli
@Phoenix_kirilli Ай бұрын
Great content ❤
@journeywithsha
@journeywithsha Ай бұрын
Thank you
@piyumalperera8494
@piyumalperera8494 Ай бұрын
අයියේ; NZ වල construction field එකේ Planning වලට පාවිච්චි කරන software එක මොකක් ද? MS Project / Primavera
@journeywithsha
@journeywithsha Ай бұрын
Dekama use karanawa. Primavera wadiyen dakala thiyenawa
@piyumalperera8494
@piyumalperera8494 Ай бұрын
@@journeywithsha Thank you aiye ❤️
@chinthapremamalee4313
@chinthapremamalee4313 Ай бұрын
Please upload the CV format.
@journeywithsha
@journeywithsha 25 күн бұрын
Please visit careers.co.nz , there is a easy guide to create a good cv
@thusharidissanayake2198
@thusharidissanayake2198 Ай бұрын
Useful video.Thanks.❤❤
@journeywithsha
@journeywithsha Ай бұрын
Welcome 😊
@dianamadu3866
@dianamadu3866 Ай бұрын
Akke mage husband motor mechanic karana kenek.16 years experience thiyenava .accredited employer kenek yatathe visa damma.eth eyage license eka cancel una nisa thama yanna bari una.8 month vithara balagena innava.ekata karanna puluwan vena option ekak thiyenavada akke
@journeywithsha
@journeywithsha Ай бұрын
Visa gana kiyanna danne Naha, thawa jobs hoyanna uthsaha karanna
@Kaveeshmiuranga
@Kaveeshmiuranga Ай бұрын
🇳🇿 walata ena civil engineering kanakta 🇳🇿 walata galapana course hari igana gana dawal thiyanawada. Job ekata suport ekata.
@journeywithsha
@journeywithsha Ай бұрын
Drafting software 3D civil Autocad BlueBeam
@Kaveeshmiuranga
@Kaveeshmiuranga Ай бұрын
@@journeywithsha thank you
@nalikafernando9880
@nalikafernando9880 10 күн бұрын
Mama MBA graduated kenek . Study visa walata master Level 9 research one year karanna puluwan kiyala Agent kiyanawa. Research base job market eka kohomada.
@isurisen
@isurisen 5 күн бұрын
මටත් මේකම කිව්වා......අපි තව හොයලා බලමු නේද
@prasadkumara1328
@prasadkumara1328 8 күн бұрын
Chef lata jobs thiyenawads
@asiriprinterscommunication7547
@asiriprinterscommunication7547 Ай бұрын
okland wala Zesanal work visa akak thiyenawa keuwa mage yaluwek.vistara danna wanam kiyanna ko
@journeywithsha
@journeywithsha 25 күн бұрын
Ehema danne naha
@revathakulathunge9150
@revathakulathunge9150 Ай бұрын
Quantity surveying field 1ke job 1k hoyaganna widiya describe kranna. as soon as
@journeywithsha
@journeywithsha Ай бұрын
Jobs walata apply karana hati kalin videos karala thiyenawa. Balanna Mahe QS inna ayath ekka katha karala
@shiromidesani6491
@shiromidesani6491 Ай бұрын
Thank you 🎉🎉🎉
@journeywithsha
@journeywithsha Ай бұрын
You’re welcome 😊
@nisansalasewwandi5242
@nisansalasewwandi5242 Ай бұрын
What about nutrition field in Dunedin
@journeywithsha
@journeywithsha 25 күн бұрын
Research karala balanna. E field eka gana danne naha
@ajithgunawardana3362
@ajithgunawardana3362 Ай бұрын
Thanks you akka, very important video.. ❤, I also suppose to come for Msc degree in cyber security next year March, I have completed Bsc degree in specialisation cyber security so is it hard to find cyber security related jobs in NZ..?
@Gaya-u1w
@Gaya-u1w Ай бұрын
IT sector high demand jobs still have success rate and demand. Cybersecurity, Cloud Engineering (DevOps), AI engineering still have high demands. Not to worry too much but job competition is somewhat high.
@Gaya-u1w
@Gaya-u1w Ай бұрын
BTW happy to help you for a job since I am already in that sector in NZ.
@ajithgunawardana3362
@ajithgunawardana3362 Ай бұрын
OK thanks..
@journeywithsha
@journeywithsha Ай бұрын
Thank you
@DilithMadushanka
@DilithMadushanka Ай бұрын
Welding side eke kenek genna.
@journeywithsha
@journeywithsha Ай бұрын
👍
@isharashashikala
@isharashashikala Ай бұрын
Plumber side aka ganath kiynna akka
@journeywithsha
@journeywithsha Ай бұрын
👍
@nadeeramadushan4438
@nadeeramadushan4438 18 күн бұрын
New zealand job nadda
@journeywithsha
@journeywithsha 13 күн бұрын
Thiyenawa
@udaraanushika3345
@udaraanushika3345 Ай бұрын
IT and Agriculture sectors walin gennanna
@journeywithsha
@journeywithsha Ай бұрын
Issarahata balamu
@nisansalasewwandi5242
@nisansalasewwandi5242 Ай бұрын
Dunedin wl job kohomd
@journeywithsha
@journeywithsha 25 күн бұрын
Oyata kamathi field eka gana hoyala balanna seek.co.nz
@DevikaJayasekara-t2p
@DevikaJayasekara-t2p Ай бұрын
Lovely video
@journeywithsha
@journeywithsha Ай бұрын
Thanks 🤗
@priyadarsaninirmala8439
@priyadarsaninirmala8439 Ай бұрын
Oyalatath Nz EPA velada.vena ratakata Maigret venna hithanavada.dao Nz vala horu,aparadakarayo laokave vageda.laokave kenkge vidio ekak balala mava disappoint una.aththatama laokavata hapaoda dao Nz.
@journeywithsha
@journeywithsha Ай бұрын
Video eka full balanna
@JaythriKiwiLankan
@JaythriKiwiLankan Ай бұрын
Are u in Auckland? I am❤🎉
@journeywithsha
@journeywithsha Ай бұрын
Yes 👍
@Kaveeshmiuranga
@Kaveeshmiuranga Ай бұрын
❤❤❤❤
@journeywithsha
@journeywithsha Ай бұрын
👍
@jayasinghegeanura1948
@jayasinghegeanura1948 Ай бұрын
❤👍🙏
@KevinwalterSilva
@KevinwalterSilva Ай бұрын
Cover letter 50 , posh
@journeywithsha
@journeywithsha Ай бұрын
Thank you.🙏
@rohanakumarasiri8132
@rohanakumarasiri8132 Ай бұрын
There are no jobs here now due to the ongoing economy crisis here. This started from June 2024. Almost everyone came here after June 2024 are suffering a hell lot here. Pathetic all are regretting the decision, We lost all money and no hope as well. Tell people the true situation.
@priyankasuriya6256
@priyankasuriya6256 Ай бұрын
Caregivers job gana kiyannako
@journeywithsha
@journeywithsha Ай бұрын
👍
@ranjanwijerathna6398
@ranjanwijerathna6398 Ай бұрын
Everything defend on money.
@journeywithsha
@journeywithsha Ай бұрын
👍
@shanikaherath6311
@shanikaherath6311 Ай бұрын
Many Thanks Guys
@journeywithsha
@journeywithsha Ай бұрын
Thank you 🙏
@eranga_ranasinghe
@eranga_ranasinghe Ай бұрын
I would really appreciate if you could join Finance/Accounting professionals to discuss career opportunities in NZ Thank you in advance
@journeywithsha
@journeywithsha Ай бұрын
Yes we are looking forward to do one. Very busy lately
@eranga_ranasinghe
@eranga_ranasinghe Ай бұрын
@@journeywithshaThank you for the reply and considering my request
@rodnimanoj2403
@rodnimanoj2403 Ай бұрын
Me halo boru kiyanna epa. Oya ratawalwala inna un hithagena inne lankawe inna aya ahasin wetilakiyala. Oyalata ochchratama ape rate minissu gena kekkumak thiyanawanam oyalage visthara Chaneleke danna . Godak aya😳😡 karanne thamanta 😡😡😡😡 adayamak hoyagannaeka thama. Ane pau ape rate minissunta. Hemadamath une kauruhari rawattapuekathama.😡😡😡
@journeywithsha
@journeywithsha Ай бұрын
Ha halo mama oya kiyana widiyatama karannam. 😂 amathaka wela thibbe 😅
@Gaya-u1w
@Gaya-u1w Ай бұрын
So narrow mind comment. This couple sharing insight based on their understanding and experience. Reality sucks do take it as it is. Don’t comment in low class level. Appreciate what they try to do. If you don’t like what they saying say do in professional manner with proper proof.
@journeywithsha
@journeywithsha Ай бұрын
@@Gaya-u1w Thanks for understanding and appreciate your comment 👍
@lilanikodikara932
@lilanikodikara932 Ай бұрын
Please try to understand what they are doing in these videos. They are sharing here the real situation which is very helpful for people who are planning to come here. Don't compare it with your bad experiences and be careful when using your words.
@GAYATHRIDEEGIRIGE
@GAYATHRIDEEGIRIGE Ай бұрын
I came to NZ last April, Its hard to find a job here, at last I got a job at Mcdonals but they are not giving enough shifts because they are over loaded with staff. so this couple is trying their best to help who need their advises. thank you journey with sha. good luck with your channel.
@ArunaKumara-zy5gy
@ArunaKumara-zy5gy Ай бұрын
@journeywithsha
@journeywithsha Ай бұрын
👍
@dineshckj
@dineshckj Ай бұрын
❤❤❤
@journeywithsha
@journeywithsha Ай бұрын
❤️
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 63 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 9 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 31 МЛН
HOUSE TOUR (FULL DETAILS) l WILBERT TOLENTINO
47:31
Wilbert Tolentino VLOGS
Рет қаралды 32 М.
Каха и лужа  #непосредственнокаха
0:15
Sanggol na bata nasama sa pag lipad ng saranggula🙏😭
0:20
KAJHONYTV 2.0
Рет қаралды 93 МЛН
Happy birthday to you by Secret Vlog
0:12
Secret Vlog
Рет қаралды 2,9 МЛН
Она Сохранила Любимое Место Пса ❤️
0:18
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
@ShowerThinkerz  РЕЗИНОВЫЕ КУКЛЫ
0:23
PRO100 Russia
Рет қаралды 2,9 МЛН