No video

New Zealand Recovery Work Visa 2023 | Guide Me Vindy

  Рет қаралды 95,454

Guide Me Vindy

Guide Me Vindy

Жыл бұрын

මා ආගමන උපදේශකයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මගේම අත්දැකීම්, දැනුම සහ පර්යේෂණ මත මා සොයා ගත් තොරතුරු මත පදනම්වය. සංක්‍රමණ නීති සහ රෙගුලාසි තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.
Kindly note that i'm not an immigration consultant.This video is created based on the information i found on my own experience, knowledge and research. Please be aware immigration rules and regulations change depend on situation. Thank you so much and I'll definitely share my knowledge. So keep watching and give me feedback. 🙌
Follow me on:
/ guidemevindy
...
www.tiktok.com...
Useful Links👇
New Zealand Official Immigration 👉 www.immigratio...
Recovery Visa - Employer Supplementary Form 👉www.immigratio...
Australia Skilled Migration 2023 NT & ACT
• Australia Skilled Migr...
Canada PR process
• Canada PR process | Gu...
Denmark ,SIRI work permit for all nations
• Denmark ,SIRI work per...
නේදර්ලන්ත රජයෙන් විදේශ ශ්‍රමීකයන් සදහා අලුත් Jobs web site එක
• Netherland's governmen...
කැනඩාවේ ස්තීර පදිංචිය අයදුම් කිරිමට 2023 වර්ෂය සදහා අනූමත සංක්‍රමණය වැඩසටහන්
• කැනඩාවේ ස්තීර පදිංචිය ...
Migrate to Canada as a Caregiver 2023
• Migrate to Canada as a...
Student එනවා නම් Regional එන්න
• Student එනවා නම් Regio...
ඕස්ට්‍රේලියාවේ ස්ථිර ප්දිංචිය සම්පූර්ණ ක්‍රියාවලිය මුල සිට අගට
www.youtube.co....
විදෙස් රටකදි Passport එක නැති වුනොත්?
www.youtube.co....
Australian Student Visa Application එක Online Submit කරන විදිහ
www.youtube.co....
#guidemevindy #newzealandlife #sinhalatutorials #howto #immigrationupdates #jobs #migratetonewzealand #newzealandworkvisa #newzealandtourism #newzealandrecoveryvisa
#newzealandjobs #newzealandprprocess

Пікірлер: 565
@sandslive4712
@sandslive4712 Жыл бұрын
රට ගිය අය අපිට කියලා දෙන්නෙත් නෑ. ඇහුවොත් කියන්නේ හරිම අමාරුයි. වැඩක් නෑ. පඩි නෑ. බඩු මාර ගණන්... ඇවිත් වැඩක් නෑ. රට යන එකත් එපා වෙනවා ඒ කියන ඒවා ඇහුවම. ඒත් එයලා ලංකාවට එන්නෙ නෑ. රට යන්නේ සැප විදින්න නෙවෙයි. දෙයක් කරගන්න නම් කොහේ හිටියත් කට්ට කන්න වෙනවා. ඒක අපි දන්නවා. වැඩේ කියන්නේ එයාලා අපිට කියලා දෙන්නෙත් නෑ. ඒත් මේ වගේ හැමදේම කියලා දෙන කවුරුම හරි හිටියොත් ඒ මනුස්සයගේ වීඩීයෝස් වලට ගිහින් කමෙන්ට් කරනවා කියන දේවල් බොරු.. කවුද ඔච්චර ගෙවන්නේ.. දන්න මගුල තමයි. ඔන්න ඔහොමයි අපේ මිනිස්සු. අක්කව දන්නේ, මේ චැනල් එකෙන් නම් නෙවෙයි.. උදය අයියා නිසා. ඔයාලා marry කරපු කාලේ ගොඩක් TV programmes වලට ආවනේ. ඉතින් ඔයාලගේ luv story එක ගැන කියපු කතා මට තාමත් මතකයි. ඔයාලගේ affair එක finally marriage එකක් වෙනකන් අරන් එන්න ඔයාලා කරපු sacrifices, ගෙදරට හොරෙන් meet වෙන්න කාපු කටු මේ හැමදේම ඒ programmes වලදි අක්කා අයියා කියපුවා මට තාම මතකයි. ඔයාලා hotel clarion එකේ wedding එක ගත්තේ. මට තාම මතකයි. මගේ lap එකේ අදටත් තියෙනවා ඔයාලගේ wedding photos save කරගත්තුවා. මම ඒ තරම් මාරම ආස කපල් එකක්.. උදය අයියා Solo songs කරලා පස්සෙ කාලයක් silent වුනානේ.. පස්සේ දන්නේ ඔයාලා migrate වෙලා කියලා. ඇත්තටම මට මේ හැමදේකින්ම කියන්න ඕනේ වුනේ උදය අයියා වගේම අක්කා ගැනත් මගේ හිතේ තියෙන හැගීම. අක්කා celebrity කෙනෙක්ගේ wife කෙනෙක් වුනත්, නිකමටවත් ඒක videos වල කියන්නෙ නෑ. ඒ තරම් නිහතමානී නිරහංකාර කෙනෙක් ඔයා අක්කේ මට මේ වීඩියෝස් බලද්දි ඒක හොදටම තේරුණා. ඒ වගේ ලස්සන සාර්ථක පවුල් ජීවිතයක් ගෙවන ඔයාට කොහොමත් you tube කරලා හම්බ කරන්න ඕනෙම නැති බව මම දන්නවා අක්කේ. උදය අයියා කියන්නේ පුදුම විදිහට බුදු දහමට ලැදි කෙනෙක්. මට මතක හැටියට උදය අයියා vegetarian කෙනෙක්. ඉතින් ඔයාලා බෞද්ධ දර්ශනයට අනුව කර්මය විශ්වාස කරලා ජීවත් වෙන බව පේනවා. අපි කරන්නේ යම් සේද, අපිට ලැබෙන්නේ එලෙසින්මයි කියන විශ්වාසයම ඇති අක්කේ. ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි... ඇත්තටම අක්කවයි අයියවයි පුතාවයි ධර්මයෙන් රකිනවා මේ රටකට ගිහින් ජීවිතේ ගොඩ දාගන්න පිපාසිතව ඉන්න මිනිස්සුන්ගේ ඒ හීනයට යන්න උදව් කරන මේ පුණ්‍ය කර්මයට...❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you very much මේ ආදරයට 🙏🫶❤️appreciated for your time🥹
@Suneth123
@Suneth123 Жыл бұрын
Thanks you for your support......
@sankananayakkara2227
@sankananayakkara2227 11 ай бұрын
@@guidemevindy This is great!👍👍 Your help means alot.....
@soobtay
@soobtay 9 ай бұрын
🙏🙏🙏
@soobtay
@soobtay 9 ай бұрын
Nangi man nawaloka nurse kenek After that I went to Israel as a care giver 6 years now In living Sri Lanka please help me
@dhammikaabeysekara4700
@dhammikaabeysekara4700 Жыл бұрын
ඔයා කියන කථාව 100%ක් ඇත්ත , ලංකාවේ ගොඩක් මිනිස්සු කුහකයෝ ,
@gunathillakedharshani1035
@gunathillakedharshani1035 Жыл бұрын
Dear Vindy, your genuine contribution itself is a blessing for you. Do not spend even a second on addressing unnecessary /unworthy matters . Be straight as you are and go ahead . Good aims and wishes can not be blocked by any barriers ! 👍👍👍
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@thaarakagodage
@thaarakagodage Жыл бұрын
ඔයා හොද වැඩක් ලොකු සේවයක් කරන්නේ, වැඩේ කරගෙන යන්න. ඔයාගේ අදහස් සාර්තකත්වයට ආදර්ශයක්. ජයවේවා 👍👍💪💪
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@chandanaherath9431
@chandanaherath9431 Жыл бұрын
Eththatama oyata godak pin me apata me karana udawwalata
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@Tharindurochana
@Tharindurochana Жыл бұрын
කවුරු මොනවා කිවුවත් උඹේ ගමන උඹ පලයන් 💪 Never ever give up ❤️💐👏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@jayanthimangalika
@jayanthimangalika Жыл бұрын
ඇත්තටම අවංක කෙනෙක්,. අපේ රටේ කාටද බනින්නේ නැත්තේ.. ගොඩක් රට ගියාට මිනිසුන්ට උපකාර කරන්නේ නැහ...ඔයා ගැන සතුටුයි 🎉.. සුභ පතනවා ❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@ishakimuththuniroshan9808
@ishakimuththuniroshan9808 Жыл бұрын
thats true
@thejaanusha9838
@thejaanusha9838 Жыл бұрын
ඔයා කියන ඒවා සම්පූර්ණ ඇත්ත. තව කාටවත් උදව් කරන්නෑ.
@tharangakrishnathi3691
@tharangakrishnathi3691 Жыл бұрын
ඔයා කල කිරමෙන් කකා කරන්නේ . ඔයා හරි හොද කෙනෙක්...ඔයා කියනදේ අනිවාර්යයෙන් හරි...බුදුසරණයි .❤🙏🙏🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@YouANDMe-TruthANDInsight
@YouANDMe-TruthANDInsight 10 ай бұрын
Don't worry Vindy... Never stop this.. we are on your side to help... these are really help to the community. all the best...
@guidemevindy
@guidemevindy 10 ай бұрын
Thank you
@shanviraj5653
@shanviraj5653 Жыл бұрын
මේ වගේ හොද දේවල් දිගටම කරන්න , ගොඩක් පින් ❤️👍🙏🙏🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@prettyDinaaya
@prettyDinaaya Жыл бұрын
Dont worry darling Vindy. You are doing great job❤❤❤ keep it up. We always with you
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@achalaperera8726
@achalaperera8726 Жыл бұрын
රටට නය නැති දියනියක් සුබ පැතුම් සහෝදරී
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@dinindu9941
@dinindu9941 Жыл бұрын
😂
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 Жыл бұрын
වහල්ලු දැනුවත් කිරීම අතිදුෂ්කර කාරියක් ඔබ කරන්නේ සේවයක්. Tks best rgds
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@bokka9668
@bokka9668 Жыл бұрын
Mama nam asama channel eka meka minissunta salli nogena udaw karana ekama.kena vindy❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
🙏 Thank you 😊
@dinushalakmali1569
@dinushalakmali1569 Жыл бұрын
අනේ නංගි අපිට මේ වගේ අලුත් දේවල් දාල ඔයා අපිට කරන්නේ ලොකු උදව්වක් ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින්.ඔයාටත් පව්ලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි.🙏♥️
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@charithpathirathne-xc8tn
@charithpathirathne-xc8tn Жыл бұрын
Vindy,you're doing a good job. Keep up the good work.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thanks, you too!
@vineethaperera1566
@vineethaperera1566 Жыл бұрын
Thank you for helping others to overcome the difficulties that they face when migrating
@hsstationery5129
@hsstationery5129 Жыл бұрын
Dear Vindy , Thanks for sharing this information with us 🤟🙏
@mw3ash
@mw3ash Жыл бұрын
Thank you so much for your videos .. Jayawewa obata
@Native7i
@Native7i Жыл бұрын
6:40 you know the hela people's pride. Thanks for the good work!
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@nimeshakaushalya9777
@nimeshakaushalya9777 Жыл бұрын
don't worry sister, ape unge gathiyak eka, unwa hadanna ba. all the vary best. Jayawewa !
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@user-kx5lf5ui4p
@user-kx5lf5ui4p Жыл бұрын
0ya wediya hithanna epa ane mokadha ape woon cohomath ohomane ape woomta thiyenne irsiyawa oya may karana dhe godak watinawa apitanam oyata godak thank you so mach aththatama mon kuhakai ekai mon mehema hithanne
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Nangi matat dream 1k tibba ratakata gihin gvte goda daganna eth den eka hinayakma wela.eth oyage adahaswalin mata ayemat positive energy 1k awa e gana hitanna.oyata pin..me wage tawa ayage gvta goda daganna upades dima gana.❤🙏🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 😊
@nishadjanaka5346
@nishadjanaka5346 Жыл бұрын
ඇත්තටම ලොකු පිනක් එහෙම අවස්තාවක් ලැබෙනවා කියන්නේ උපරිමයෙන්ම උත්සහ කරනවා පිං බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@choolanarasingha8150
@choolanarasingha8150 11 ай бұрын
ඔයාගෙ මෙ සෙවය මටනම් මහමෙරක්...අපිට උදව්කරන්න කිසිකෙනෙක් මම මෙකෙ ඉන්න you tube වලින් ඉතාමත් අඩුම අඩුවෙන්....ලංකාවෙ ඉන්න ගොන් කුහකයො බහුතරයක් අත්තටම...එක 100%....ඔබ මෙ සෙවය අපි බලපොරොත්තුවෙනව හෙටත්....❤❤❤❤ජයවෙවා...
@guidemevindy
@guidemevindy 11 ай бұрын
Thank you 🙏
@user-zb7rw1xv4z
@user-zb7rw1xv4z Жыл бұрын
Ane oyata godak sthuthi.denuwath karanawa.kihipa denek ge uwamana walata dos kiyanawa.eewata oya duk wenna epa. Mama nam.oyata hari kemathi.nodanna deewal godak denagaththa. Oyata sthuthi
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@RishithaNishadh
@RishithaNishadh Жыл бұрын
Thank You akki. Wena kawruth kiyana ewa ganan ganna epa. Apita godak watinawa me videos hemadama api Balanawa. Oyata godak Pin. All the best Akka. Please keep posting. We are with you! 🙏💌
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
ලෝකයේ කාටවත් හැමදාම හොදවත් හැමදාම අපහාසවත් ලැබෙන්නේ නෑ සහෝදරිය ඒ නිසා ඔය දේවල් ගණන් ගන්න එපා ඔයා ඔය කරන දෙයින් එක මනුස්සයෙක් හරි ජීවිතේ හදාගත්තොත් ඒකෙ පින ඔයාට. ගොඩාක් ස්තුති ඉදිරියටත් අපි ඉන්නවා ඔයා එක්ක ❤️🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@surangasameera4693
@surangasameera4693 Жыл бұрын
අක්කෙ ඔයා එහෙම කියන්න එපා.ඔයා හැදු වැඩූ දෙමාපියන් දෙපලටත් අඩුම තරමෙ ඔයාගෙ දරුවන්ටත් මේ ඔයා කරන දේයින් පින් පල දෙනව දෙනවාමයි....අසූකෙලක් දර්මස්කන්දයෙහි පහස ලැබුවා වූ උතුම් වූ ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි ඔබ සියලු දෙනාට මේ සියලු සත්කාරයන්ට.🙏✈️
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 😊
@erandagunasekara1245
@erandagunasekara1245 Жыл бұрын
Thak you Vindy. Its very clear all your instructions and directions. great work and please keep it up !!!!!
@jagathmuthu3991
@jagathmuthu3991 Жыл бұрын
Ok akke , nagiya u godak hoda.....u goood luke for you.. u kara gana yannna.. Budu sarani...❤❤❤❤❤❤❤......
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@wasulasamarasinghe2039
@wasulasamarasinghe2039 Жыл бұрын
Brilliant...thank you Very kind of you.... Don't worry about our uncivilized Barbarians...' kuhaka kama ' Keep on doing your good job
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@ravichchandiransellathurai4583
@ravichchandiransellathurai4583 Жыл бұрын
Your advice is very informative, thank you. Good work 👍
@DDR555
@DDR555 Жыл бұрын
Hi Vindy thanks a lot for your guidance and directions. We really appreciate the efforts you take to help us. Keep up the great work. 🙏🙏🙏 thanks again.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@buvinikaperera849
@buvinikaperera849 Жыл бұрын
10 out of 10 , accountant kenke newe Universit lecture kenek wage e tharamata pahadili presentation skill eka outstanding🥰🥰 do not worry about people said u r doing great sis🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@dhanushkajeewani2191
@dhanushkajeewani2191 Жыл бұрын
Kawru monawa kiwwath oya oyage gamana yanna Akkiyoo godak hoda sewayak karanne god bless you and your family.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@MihiraniHerath-hq2wg
@MihiraniHerath-hq2wg Жыл бұрын
Good work.keep it up 💯
@yumyum6197
@yumyum6197 Жыл бұрын
Daana hama video ekama watinawa, Ada thawath dheyak igenna gattha, pin 🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@chandanakulasinghe3778
@chandanakulasinghe3778 Жыл бұрын
THANK YOU MADAM. APITA TERENAWA OBATUMIYA SATAYAKWAT BALAGENA KARANA DEYAK NEWE. OWA KIYANNE JANAWALINMA ENA TIRISAN GATI TIYENA TIRISANUN. OBATUMIYA APITA MILAKARANNA BERI TARAM WATINAWA. ETTA MINISUNTA MADA GAHANNE TIRISAN JANA TIYENA AYA. THANK YOU AGAIN MADAM. 🙏🙏🙏🙏🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@sarathruwandesilva8065
@sarathruwandesilva8065 Жыл бұрын
Aththa nangiyee....
@dineshbandara9797
@dineshbandara9797 Жыл бұрын
බොහොම ස්තුතියි මේ කරන වැඩය. ඕවා ගනන් ගන්න එපා. කවුරු හරි ගොඩ යනවනම් ලංකාවේ කෙනෙක්ට නේ හරි යන්නේ . මමත් රට ඉඉන්න කිහිප දෙනෙක්ගෙන් ඇහුවා. එයාලා කියන්නේ ඒජන්ට් කෙනෙක් හරහා එන්නලු. සල්ලිනම් ලොකු ගානක්ඕන කිව්වා. ගොඩක් අය කැමති නැහැ අපේ කෙනෙක්ට හරි යනවට.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@heshanthilakshana7113
@heshanthilakshana7113 Жыл бұрын
Akki oya godak hodath danuwat karanawa t.u
@user-sz1ki3ku3m
@user-sz1ki3ku3m Жыл бұрын
You talked honestly. Thank you for the guidance.❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Glad it was helpful!
@SandaruwanUyanage-yo1ol
@SandaruwanUyanage-yo1ol Жыл бұрын
Grade ideas as well, good target.. thanks.
@beautyforeverwithkanish8962
@beautyforeverwithkanish8962 Жыл бұрын
Dear sis don’t be upset ❤ go ahead ur videos so valuable for us❤❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@trincovlog
@trincovlog Жыл бұрын
Hi Vindy. Thank you very much for the video about the NZ Recovery Visa. It is very useful. I am really sorry for the inconveniant cercumstant due to some of us. There are few of us whose job is to criticise others. Do not worry about them and go ahead.
@maryabraham7728
@maryabraham7728 Жыл бұрын
Well said👍...Important information that we are getting from you..goahead..good luck❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@naleenkannangara988
@naleenkannangara988 Жыл бұрын
You don’t mind what peoples says !!! You are doing well !!! Keep it up !!!
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@chathurajayawardhana6389
@chathurajayawardhana6389 Жыл бұрын
Very good information. Thank you for this video.
@studio3td170
@studio3td170 10 ай бұрын
අනේ මිස් ලංකාවේ මිනිස්සු හරිම කුහක අය හොද කරලා කවදාවත් හොදයි කියන්න නැ ඕව ගණන් ගන්න එපා බුදුසරණයි.
@guidemevindy
@guidemevindy 10 ай бұрын
Thank you 🙏 😊
@2217717
@2217717 Жыл бұрын
Thank you so much so informative and keep up the good work gbu
@guidemevindy
@guidemevindy Жыл бұрын
My pleasure
@user-ml3uk2lv7n
@user-ml3uk2lv7n Жыл бұрын
Many Thanks for your great help and information.... and also some useful advice for our life path... God Bless You. Thaya, Jaffna-Sri Lanka
@guidemevindy
@guidemevindy Жыл бұрын
You're most welcome
@dananjabuddhika9284
@dananjabuddhika9284 Жыл бұрын
Your work is highly appreciated. Don't think about negative thinkers. ජයවේවා...
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@priyadarshaniperera9915
@priyadarshaniperera9915 Жыл бұрын
Thank you duwa. Oyata godak pin. Kawru monawa kiwwath oyage gamana oya yanna .
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@harshiekanayake4007
@harshiekanayake4007 Жыл бұрын
You are a good human being akki.. Love you!
@samithriwee855
@samithriwee855 Жыл бұрын
ඔයා මාරයි ස්තූතියි ...ජය!!
@inokapriyadarshanee6139
@inokapriyadarshanee6139 Жыл бұрын
Great work
@susanthathalpawila4861
@susanthathalpawila4861 Жыл бұрын
Hi vindy thank u grt job to our mother land❤❤❤.forget about what people's blabbering. You do your good job for our nations appreciated
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you so much
@asankadissanayake2098
@asankadissanayake2098 Жыл бұрын
Great vindi 👍 Godaak pin 🙏
@oshandinusha
@oshandinusha Жыл бұрын
ඔයාගේ ගමන දිගටම යන්න අක්කා ඔයාගෙන් මම ගොඩක් දන්නෙ නැති දේවල් දැන ගත්තා ඒක නිසා ඔයා ඔය කරන දේවල් වලින් තව කෙනෙක්ට උදව්වක් වෙන්නෙ ඒක නිසා දිගටම කරන්න මිනිස්සු කෝමත් කතා කියනවා ඒක අපිට නතර කරන්න බෑ අනික මේ වගේ KZbin Channel පොඩ්ඩයි තියෙන්නෙත් මොකද හරිම විදිය හරියටම කියලා දෙන ඒක නිසා දිගටම කරන්න Keep it up 😎🖤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@anneliyanage2768
@anneliyanage2768 Жыл бұрын
Thank you windy dear. Your explanation is very useful to the younger generation. May God bless you & your family. 🙏🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@ranjithsiriwardana976
@ranjithsiriwardana976 Жыл бұрын
Ur video is very important.good luck dear.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@ranaanola3564
@ranaanola3564 11 ай бұрын
Oyata godak pin mis
@saliyapriyantha6898
@saliyapriyantha6898 Жыл бұрын
අනෙ mis,නිව්සිලන්ඩ් යන්න job එකකට කොහොමද කියන්න ,Fabricater ,Welding කරලා තියෙන්නේ ,දැනට අබුදාබියෙ වැඩ ,salarey මෙහෙ මදි family එකකට ,දැන් ලන්කාවෙ යන වාතාවරණය අනුව ,මට උදව්කරන්න බොහොම වටිනවා ,🙋💪🇱🇰🔥🤘
@guidemevindy
@guidemevindy Жыл бұрын
Video eke tiyenna widhihata try karanna
@thakshilagodawela8450
@thakshilagodawela8450 Жыл бұрын
අපි සිංහලනේ. ඒ නිසා කණගාටු වෙන්න එපා. අපේ ජාතියේ අවුලක් තියනවා. ඒකයි අපි ජාතියක් විදියට පරිහානියට යන්නේ. තෙරුවන් සරණයි ඔයාට. ගොඩාක් පිං 🙏
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 😊
@krishanthagayan3749
@krishanthagayan3749 Жыл бұрын
Great information , thank you so much .
@maheshudayanga3296
@maheshudayanga3296 Жыл бұрын
Oyage video s godaaaaaak watinawa sis.eka Nisa kawru monawa kiwath Go go Ahead...
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@heartismylife6158
@heartismylife6158 Жыл бұрын
Oyata godak pin me wage deyak karanawata.selenna epa hemoma saththu newei.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@maheshchathuranga6986
@maheshchathuranga6986 Жыл бұрын
Thanks... ගොඩක් try කරනව newzeland එන්න... මම seychelles හිටිය ඖරුදු 6 ක්‌...( Barman ). 🙏🏻
@niroshaniwelikannage8801
@niroshaniwelikannage8801 Жыл бұрын
Pure heart saying. ...thank u very much. ....akka.. highly appreciate d vedio. ..
@guidemevindy
@guidemevindy Жыл бұрын
Welcome 😊
@vinsri7129
@vinsri7129 Жыл бұрын
U are doin a great job....keep up the good work
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@inokahettiarachchi7093
@inokahettiarachchi7093 Жыл бұрын
good job...super..so proud...soooooooooo helpful...
@tharangadhanushka6558
@tharangadhanushka6558 Жыл бұрын
Welder , Fabricator (Metal) ,Machinist වගේ job වලට ගියපු කව්රුත් ඉන්නවද. comment එකක් දාන්න.. සප් එකක් දෙන්න.
@guidemevindy
@guidemevindy Жыл бұрын
Man agent kenek newe, only a Guide ..! Job sites gana one tharam kiyala deela thiyenwa pls watch videos and try your self..!
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Lankawe minissu kohomath kakulen adinawa oya karanade Nangi hadawathinma karanna Oyata waradinne naha kawadawath, mama inneth pitarataka mama 3denekuta Udawkarapu kenek aesathunta marai obata jayawewa!
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@ajithckumara
@ajithckumara Жыл бұрын
Thank yoy so much for your valuable service..may you success day by day...!!!
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you too
@ruwanrathnayake6918
@ruwanrathnayake6918 Жыл бұрын
You'r are the best helping inch other gold best you 👍 bs
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@besteye8798
@besteye8798 Жыл бұрын
Great Job ... Don't Stop.. Keep it up..
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@chanchalanuwandi6777
@chanchalanuwandi6777 Жыл бұрын
Because they criticized u , Today I subscribed your channel , thank you
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you
@lasanthasrimal-ch6vi
@lasanthasrimal-ch6vi Жыл бұрын
එක එකාගේ කතා වලට ඔයාල වැටෙන්න එපා අක්කේ congratulations ඔයලට ❤❤❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@nalindharmarathna7141
@nalindharmarathna7141 Жыл бұрын
U re doing a great service .please help srilankan . Please dnt be discouraged . Thanks
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@sudarshandesilva3464
@sudarshandesilva3464 Жыл бұрын
Don’t worry,You go ahead!!!
@PositiveVibes-yt5my
@PositiveVibes-yt5my 9 ай бұрын
Ane plz me page eka nawattannepa oyata pinak wenawa wagema meka loku samaja sathkarayak.oyage vedio balala mn godak dewal igena gannw minissu ehema thamai weradi hoyanna tamangodak welawata balanne.e durwala minissu plz issarahata yanna dagalana godak ayata me wage page ekak godak watinw plz ❤
@PositiveVibes-yt5my
@PositiveVibes-yt5my 9 ай бұрын
Igena gena overseas job karana api wage ayata ita passe target eka wenne ettatatama hoda rataka citizen ganna eka itin ekata udau karanna kenek nethi apita me wage advices godak watinw kiyanna wachana ne oyata tawa tawat hariyannan ona daruwanta pawa 😘😘😘
@guidemevindy
@guidemevindy 9 ай бұрын
Thank you 🙏☺️
@99krishantha
@99krishantha Жыл бұрын
Godak simple vidiyata share karanawa knowledge eka.. Keep up the good work. Pin!
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@SupunPeter
@SupunPeter Жыл бұрын
Keep up the good work. Thank you so much
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@virajrajapaksha6219
@virajrajapaksha6219 Жыл бұрын
හොද හිතින් කරන දේවල් කවුරු මොනව කීවත් අතහරින්න එපා
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@geethaniwijetunga8864
@geethaniwijetunga8864 Жыл бұрын
Tnx a lot puthe, godak pin ❤
@Euro_diary
@Euro_diary Жыл бұрын
නියමයි වෙනස් කතාවක් කලා අද❤
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@dineshlakmal6310
@dineshlakmal6310 Жыл бұрын
Don't care what our people say,just keep doing what you are doing . Beacuse your time ❤👍
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@dumindarukshan2407
@dumindarukshan2407 Жыл бұрын
Math video ekak balala hoda ho naraka comment thiya like reaction ekakwath danne nethi kenek namuth mekata comment ekak dannama ona nisa danawa. Dawas 3k weda karala masayak kala bila Inna puluwan rataka Inna kenekta masayak wedakarala ganna padiya dawas 3kin iwarawena rataka Inna kenek benala comment kalata wediya gannan ganna epa kiyawala hinawela amathaka karala danna
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@krishanthakumara1531
@krishanthakumara1531 Жыл бұрын
Thanks so much ..තෙරුවන්සරණයි
@isurujeewantha2283
@isurujeewantha2283 Жыл бұрын
Good work. keep it up
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thanks a lot
@sudathdesilva8865
@sudathdesilva8865 Жыл бұрын
Your videos are brief & contentful. Thank you .
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@kwen_axo2339
@kwen_axo2339 Жыл бұрын
You are doing a great job akki♥️
@NoName-zs6by
@NoName-zs6by Жыл бұрын
Don't worry windy we appreciate your efforts
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 Жыл бұрын
ඔබට බොහොම ස්තූතියි ...❤
@buddhikabandara3254
@buddhikabandara3254 Жыл бұрын
me vade godak vatinawa sis.oyata godak pin.....
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
@kosthaart4241
@kosthaart4241 Жыл бұрын
Meka sambanda video dakka.. dan thama danagatte job ekak set karaganna ona kiyala.
@durgadarani4936
@durgadarani4936 Жыл бұрын
Thank you so much for your informations.
@nilushaappuhamy346
@nilushaappuhamy346 Жыл бұрын
Akki oya nm great ❤ proud of you
@guidemevindy
@guidemevindy Жыл бұрын
Thank you 🙏
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 1,7 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 13 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 54 МЛН
New Zealand Work Visa
15:17
New Sriland Immigration Services
Рет қаралды 943
UK ඇවිල්ල Settle වෙන්න හොදම ක්‍රමය | UK Skilled Worker Visa ගැන
19:26