Newcastle Dhamma Discussion රූපය වෙනස් වෙනවද? වෙනස්වීම රූපයක්ද?

  Рет қаралды 11,206

Bandarawela Wangeesa Thero

Bandarawela Wangeesa Thero

Күн бұрын

Пікірлер: 89
@seelamunasinha9339
@seelamunasinha9339 2 жыл бұрын
අවුරුදු 20ක් පමන කාලයක් තිස්සෙම බුදුන්වහන්සේගේ පනිවිඩය හෙව්වා දුකෙන් ගලවෙන්න.නමුත් තිබුනටත් වැඩිය 😭 වැඩි උනා.ගැලවිමක් හෙව්වා .පැටලිමක් ලබුනා.වාසනාවකට ඔබවහන්සෙගෙ දේසනාවක් අහන්න ලබුනා . තිගස්සුනා.මේක නේද මම හොයන්නෙ කියල ඇස්ඇරුනා.සියල්ල කනපිට පෙරලුනා.දුක් විදින්නෙක් නැති බවත් ගැලවිමට දගලනඑකේ මුලාවත් තේරුන.මනසේ විජ්ජාවප්‍රජ්නාවෙන් දැක්කා .ප්‍රශ්නයක් දැනෙනහැම වෙලාවෙම කය දිහාවට සිත යොමු කිරිමට පුරුදු උනා.සිත කය ප්‍රශ්න සියල්ල ට මුලාවෙන හැටි දැක්කා .ඔබ වහන්සෙගෙ සියලිම දේසනා ගොඩාක් වතාවක් ඇහුවා.නිවනක් නැති බවත් සොයන්නෙක් නැති බවෙත් මුලාව දැක්කා.සෙවීම නැති උනා සොයන්නා බොද උනා.වෙහෙස නිමාඋනා.ගමන නැවතුනා.කතාව ඉවර උනා. සියල්ල නිමාඋනා .බුදු හිමියන් ගේ බලාපොරොත්තුව ඔබ වහන්සේ ඉටු කරා.කල්‍යාන මිත්‍රයන් වහන්ස ප්‍රජ්නාවට මම දෙපා නැමද නමස්කාර කරමි සාදු සාදු සාදු .🙏🙏🙏🌺🌺🌺🏵️🏵️💮💮🌼🌸🌸🌹🌹🌹
@aselaegalvishion9149
@aselaegalvishion9149 2 жыл бұрын
සංතෝෂයි ආඩම්බරයි
@kasunbandara6362
@kasunbandara6362 2 жыл бұрын
So great 🙏
@kasunbandara6362
@kasunbandara6362 2 жыл бұрын
So great 🙏
@jayampathirajapaksha2630
@jayampathirajapaksha2630 2 жыл бұрын
කිසිවෙක් නොමැරෙ.. සියල්ල නොඉපදෙ......නාගර්ජුනපාදයන්
@sumanarathana9093
@sumanarathana9093 2 жыл бұрын
මටද කීමට ඇත්තෙ ඒ ටිකමයි...
@janakisuranjani9592
@janakisuranjani9592 2 жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස පින් සිදුවේවා. කොහොම කියන්නද මේ සතුට
@chakra32chakra41
@chakra32chakra41 2 жыл бұрын
ඔබ වහන්සේට ස්තුතිවන්තවනවා බොහො දෙනෙක් කතාකරන්නට අකමැති ඒත් සැබෑ සත්‍ය ස්වභාවය මතු කර පෙන්වා දෙනවාට🙏
@nilanthimala6867
@nilanthimala6867 3 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@chamarigangoda2196
@chamarigangoda2196 2 жыл бұрын
🙏🙏🙏 අනර්ඝ පැහැදිලි කිරීමක් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස ! ඔබ වහන්සේට යහපතක්ම වේවා !
@sumithkumara6247
@sumithkumara6247 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා... දිගාසිරි වේවා........
@priyankanishani182
@priyankanishani182 2 жыл бұрын
මාගෙ පින්වතුන් වහන්සේ ට මා නමස්කාර කරමි
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
@sue9552
@sue9552 Жыл бұрын
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏
@anurabandara477
@anurabandara477 2 жыл бұрын
Dunnu uththara tika nam patta niyamai swaminwahansa ⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏
@thamaradamayanthi2457
@thamaradamayanthi2457 2 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. සාදූ සාදූ සාදූ
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@beyondtheillusion3446
@beyondtheillusion3446 2 жыл бұрын
ඇත්තම ප්‍රශ්නේ තමා ඉස්සරහට ප්‍රශ්නයක් එයි කියලා හිතෙන එක
@nishanikalupahana3792
@nishanikalupahana3792 15 күн бұрын
හිතන්නැතුව හිටියොත් ප්‍රශ්න එන් නැද්ද ?
@beyondtheillusion3446
@beyondtheillusion3446 14 күн бұрын
@nishanikalupahana3792 දැන් තියන ප්‍රශ්නෙ මොකක්ද?'හිතන්නේ නැතුව හිටියොත් ප්‍රශ්න එන්නේ නැද්ද 'කියන එක නේද?
@beyondtheillusion3446
@beyondtheillusion3446 14 күн бұрын
@nishanikalupahana3792 මේ විදිහට ප්‍රශ්න හැදෙන ස්වභාවය දකින්න..එතකොට තේරෙයි අපි කරන්නේ නැති ප්‍රශ්න විසදන එක කියලා
@nishanikalupahana3792
@nishanikalupahana3792 14 күн бұрын
ප්‍රශ්න හැදෙන වෙලාවට නේද ප්‍රශ්න හැදෙන හැටි බලන්න ඕන්.නැත්නම් කලින්ම හිතන්න කියලද කියන්නේ ? වාදයක් නෙමෙයි ...ඔබ අගය කරන මේ ඉගැන්වීම් තුළ යතාර්තවත් යමක් තියෙනවා ද කියලයි මමත් මේ හොයන්නේ....කැමැති නම් තව පැහැදිලි කරන්න .
@beyondtheillusion3446
@beyondtheillusion3446 14 күн бұрын
@nishanikalupahana3792 ප්‍රශ්න කියලා කියන්නෙම මායාවක්. බොරුවක්. සංස්කාර. උත්තර ගැන කවර කතාද? කාලයක් අදාල නෑ. ආකාලිකයි
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️
@aselaegalvishion9149
@aselaegalvishion9149 2 жыл бұрын
මෙි දවස්වල ඕස්ට්‍රේලියාවයට ඉරක් පායලා.එහෙ ඉන්න පෙර පින් තියෙන ,ප්‍රජ්ණාවන්තයන්ට සද්ධර්මය ඇහෙන කාලයක්.හැබැයි තව මාසෙකින් ඉර බැහැල යයි.අප්‍රමාදී වේවා .නිවේවා.
@chathuralasantha4986
@chathuralasantha4986 2 жыл бұрын
දේශනා ප්‍රාතිහාරය අති විශිෂ්ඨයි 🙏🙏🙏
@sweerasekara3769
@sweerasekara3769 2 жыл бұрын
I also feel differently. Relatively ok. Still listening.....
@aselaegalvishion9149
@aselaegalvishion9149 2 жыл бұрын
ඒ අම්මට මගේ නමස්කාරය වෙිවා .කාලෙකදි මන් වගෙම අම්මා කෙනෙක් .මාත් ඔබවහන්සේ ගෙන් කරන්න දෙයක් අහපු.හැබැයි ප්‍රජ්ණාවන්තයෙක් .
@melaniindumali9667
@melaniindumali9667 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏
@MrDjgeeth
@MrDjgeeth 2 жыл бұрын
බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස...
@shyamamunasinghe5258
@shyamamunasinghe5258 2 жыл бұрын
ඒ තමයි ලෝකෝත්තර බව....👌👌 හැප්පෙන්න ලේසි නෑ...😊
@nishanikalupahana3792
@nishanikalupahana3792 14 күн бұрын
@@shyamamunasinghe5258 සුදුසු කෙනෙකු ඉදිරිපත් වෙනවනම් ඔතැන යතාර්තවත් දර්මය නැති බව පෙන්වා දිය හැකියි.
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 2 жыл бұрын
මොහොතට අවදි වන්න.. මොහොත හරිම නිහඬයි.......තෙරුවන් සරණයි
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 4 ай бұрын
මොහත සකස් නොවෙන්නක්.ඒකය්.නිස්සත්තො නිස්ජීවො ශුන්‍යතො.මායාව මම ඔබ ලොක දුවය්.ශුන්‍ය පදනම්ව පෙරට වඩා හොදින් මොකද,ක්‍රියාව අදාල.තනින් වන නිසා
@amithaweerasekara7765
@amithaweerasekara7765 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
@sumithbandara3960
@sumithbandara3960 Жыл бұрын
Saadhu saadhu saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
@nimaliedeepakumari533
@nimaliedeepakumari533 2 жыл бұрын
නමස්කාරවේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@susanthafonseka6090
@susanthafonseka6090 2 жыл бұрын
Pera noasu dahamak muniduni 🙏🙏🙏
@ChandraPiyaseeli-k6s
@ChandraPiyaseeli-k6s 10 ай бұрын
❤pujakarame swameni
@moreenvanicia3205
@moreenvanicia3205 2 жыл бұрын
Ape rahathanwahanseta deergausha labewa
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 4 ай бұрын
වෙන්ස්ස්වීම රුප්පනය වීමට රුපය කිව්වා ක්ක්‍රියාවක්වෙන්නෙ දෙයක් කෙරෙන.verb.noun welaa නිසාප්‍රශ්නෙ.සිදුවීම් දෙවල් වෙලා.වෙන්නබරි වඩක් වෙනවා.මම ලොක ප්‍රශ්නෙ.අහුත්වා සම්භූත.හුත්වානභවිස්සති
@piyalsilva8328
@piyalsilva8328 2 жыл бұрын
teruwansarni himi 🙏
@chandanajanaka3790
@chandanajanaka3790 2 жыл бұрын
Good
@samarasrivijaya9655
@samarasrivijaya9655 7 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@hansiashara88
@hansiashara88 3 ай бұрын
🙏🏻🙏🏻🌻🙏🏻🙏🏻🌻🙏🏻🙏🏻
@samarasrivijaya9655
@samarasrivijaya9655 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@Vindyyvuk
@Vindyyvuk Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼
@udarawijesinghe7130
@udarawijesinghe7130 2 жыл бұрын
Theruwan saranai swamin wahansa
@ChanulWeerawarna
@ChanulWeerawarna 8 ай бұрын
💐💐💐🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@senaniramanayake3848
@senaniramanayake3848 2 жыл бұрын
🙏🙏🙏
@ramaninishshanka6000
@ramaninishshanka6000 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@lakshmijayasekera8130
@lakshmijayasekera8130 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@nishanikalupahana3792
@nishanikalupahana3792 15 күн бұрын
ආශ්වාදය ගැනතේරුම් ගන්න, විදලා ඉවරකරන්න ඕන කියන කතාව...😢...මොනතරම් මිනිස්සු මුලාකිරීමක්ද? කුඩුබීලා එන ආශ්වාදය ගැන දැනගැනීමට ත් , විදලම බලමු.
@chiran1988427
@chiran1988427 Жыл бұрын
✨🙏🌼✨🙏🌼✨🙏🌼
@ChrishanthieEdirisuriya
@ChrishanthieEdirisuriya 2 жыл бұрын
🙏🌻
@janakasuresh4086
@janakasuresh4086 2 жыл бұрын
හමුදුරුවනෙ සව්න්ඩ් මදි
@iranipalwehera2726
@iranipalwehera2726 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@hemamalifonseka390
@hemamalifonseka390 2 жыл бұрын
🌻🌻🌻🌻🌻
@nadeerasangallage4482
@nadeerasangallage4482 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@piyalweerawarne6335
@piyalweerawarne6335 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@yasithasamanbandara4940
@yasithasamanbandara4940 2 жыл бұрын
Sadhu sadhu sadhu
@sumanawathisanthileka
@sumanawathisanthileka Жыл бұрын
ANARGA PAHADILIKIREEMAK HAMUDURUWANE HONDIN WATAHUNA.STHUTHI.
@janithaupendra7138
@janithaupendra7138 2 жыл бұрын
මේ හාමුදුරුවන්ගෙ නම මොකක් ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. 🙏🏾
@sandapakarunarathne7678
@sandapakarunarathne7678 2 жыл бұрын
Bandarawela wangeesa himi
@deepaljayalath1722
@deepaljayalath1722 Жыл бұрын
බුදුන් වහන්සේ නිසාවෙනි ධර්ම ය කියල දෙයක් දේශනා කලේ .ඒ නිසා තමයි සාසනේ කියල බිහිවුනේ.ඒ නිසා තමයි ඔබවහන්සේ වැනි සංඝ සමාජ යක් බිහි වුණේ ඒ නිසා තමයි අපි වැනි මෙලෝ දෙයක් නොදන්නා ගිහියන් ඇවිත් ධර්ම ගැටලු විමසන්නේ ඒත් කිසි දෙනෙකු ට ගැටලු සදහා පිලිතුරු ලැබෙනවාද ගැටලු ව කි.බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට පැවසුවේ ඕවැනි පිලිතුරු ද.අහන හැමෝම තෙරුවන් සරණයි හාමුදුරුවනේ කියා කමෙන්ට්ස් දැමීමට කාටවත් තේරුම් ගන්න පුලුවන් දැයි නොවැටහේ .මීට පෙර ද ගැටලු ඉදිරිපත් කලත් පිලිතුරු නොලැබීම කනගාටුවට කරුණක් .නැතිනම් කමෙන්ට්ස් ඉවත් කර තිබිණි
@nishanikalupahana3792
@nishanikalupahana3792 15 күн бұрын
ප්‍රශ්නය ට තවත් ප්‍රශ්නය කින් පිලිතුරුදීම තුළ අසන්නා වික්ශිප්තකර තාවකාලිකව පැනයාම බුදුන් දවසත් සමහර මහන බමුනන් අනුගමනය කල ක්‍රමය කි.
@anurapathirana2525
@anurapathirana2525 2 жыл бұрын
🪔🙏🙏🙏
@samarasrivijaya9655
@samarasrivijaya9655 Ай бұрын
🌼🙏🙏🙏🌼
@hansiashara88
@hansiashara88 3 ай бұрын
🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻🌻
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 Жыл бұрын
🙏🙏🙏🙏
@athula6657
@athula6657 2 жыл бұрын
🙏🙏🙏
@malinirajapakshe9787
@malinirajapakshe9787 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🪔🪔🌷🌷
@nishanijayaratne5706
@nishanijayaratne5706 2 жыл бұрын
🙏🙏🙏
@shiromanesirithunga5883
@shiromanesirithunga5883 2 жыл бұрын
🙏🙏🙏
@shiromanesirithunga5883
@shiromanesirithunga5883 2 жыл бұрын
🙏🙏🙏
@dhanushkaliyanagunawardana1349
@dhanushkaliyanagunawardana1349 2 жыл бұрын
🙏🙏🙏
@asokasriyani9641
@asokasriyani9641 2 жыл бұрын
🙏🙏🙏
@iranganeemahadivulwewa8123
@iranganeemahadivulwewa8123 Жыл бұрын
🙏🙏🙏
@sumuduthilanga8697
@sumuduthilanga8697 6 ай бұрын
🙏🙏🙏
Sydney Dhamma Discussion ඔබේ ගැලවුම්කරුවා ඔබමය
1:49:16
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
අච්චෙන්ති සූත්‍රය |   පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ
1:10:14
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 5 М.
නිවන සොයා ගිය විද්‍යා ගුරුවරයා | Pansil Maluwa |#pansilmaluwa #sirasafm
1:24:59
Canberra Dhamma Discussion පුරුද්දට දුක් වීම
1:30:53
Bandarawela Wangeesa Thero
Рет қаралды 8 М.