News 1st: Lunch Time Sinhala News |(27-09-2024 ) දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති

  Рет қаралды 55,800

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

News 1st දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - 2024/09/27
#LunchTimeNews
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 75
@SangeethTharu-b2p
@SangeethTharu-b2p Сағат бұрын
AKD නිසා නිවුස් බලන මන් ❤🎉
@chandimohotti7867
@chandimohotti7867 Сағат бұрын
Maath
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 48 минут бұрын
Mama balnwa
@anomaimbulana7839
@anomaimbulana7839 Сағат бұрын
හරිම සතුටුයි . හැකිනම් කෙටි ධාවන දුම්රිය මාර්ග ** මෙට්ට්‍රෝ ** බංගලිදේශයට ලබා දුන් , පහසුකම අලුතින් ඉල්ලා ගන්න. උත්සාහ කරන්න .ජපානයට ස්තුතියි .❤❤
@sadeeedance664
@sadeeedance664 Сағат бұрын
බාසාවට නෙමෙයි සලකන්නෙ හරිදේ කරන කෙනෙක්ට කියලා,,,,තේරුම්ගන්න කාලය ,ඇවිත් ,❤️❤️❤️❤️❤️❤️
@Nisal-or1zg
@Nisal-or1zg Сағат бұрын
Ow ekath aththa. E unaata pradaana deya Eka newei. Ape rate pihitima oya kaatath wadagath. Oya kawruwath apiwa tharaha karaganna kamathi naa ape rate pihitima nisa. Apith ekka tharaha wena eken eyaalata tharjana walata muhuna Panna wenawa anith ratawal walin. E nisa hamoma apiwa yalukamin thiyangannawa. Ekata ranil kiyanawa wage English danaaganna oni naa. Kawda kiwwa wage Japan danaaganna onith naa. Rajyathanthrika sabadatgawayai wadagath. Janadhipathithuma me gana kiyala thiyei chandayata kalinuth.
@hema1965Mali6
@hema1965Mali6 Сағат бұрын
අනිවාර්යයෙන්
@anuradhapavithrani2077
@anuradhapavithrani2077 Сағат бұрын
ඇමරිකාව හා ජපානය ලංකාවෙ ජනාධිපති ගෙ ක්‍රියාකලාපය බලලයි සුභ පැතුවෙ.
@kernelparadigm
@kernelparadigm 30 минут бұрын
America is liberal state with a senile president. So the answer is no. we have to be factual when we discuss these things. Japan wished as in good faith.
@waltergunetilleke5344
@waltergunetilleke5344 50 минут бұрын
ටිරාන් අලස් යම් අයථා ගනුදෙනු හෝ නීති විරෝධී වැඩ කර ඇත්තේ ද යන්න විභාග කරන්න ජනාධිපති තුමනි.
@RashikaAnthony
@RashikaAnthony 58 минут бұрын
New government eka nisa dan news balanna hithenawa🫡parana මුණු පේන්න නැති එක ගැන පුදුම සතුටක් 👈මාලිමවට jaya 🫡🫡
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 Сағат бұрын
No commison Deal....Now clear introduction....weldone Mr Anura
@jagathravindra902
@jagathravindra902 Сағат бұрын
සිස්සත්වය සහෝදරිය අවසාන විභාගය විය යුතුයි .
@pakaya8007
@pakaya8007 Сағат бұрын
පිටරට ඉන්න ලංකාවේ තනාපතිලාගේ ආතල් ට්කත් පොඩ්ඩක් බලන්න සමහර උන් පාට් දානවා රටවල්වල් ඉදන්
@dipanicvvv4021
@dipanicvvv4021 Сағат бұрын
Aaniwarayama
@chamodisenevirathne2541
@chamodisenevirathne2541 Сағат бұрын
රටක අධ්‍යාපනය අගාදයට යාම මුළු රටකම අවසානය කියලා රජය පමණක් නෙව් වැඩිහිටි සියළුම දෙනාගේම වගකීමක්, දරවන්ට ගෙදර ආගම දහමට ලැදි කිරීම, තමන්ගේ වැඩ තමන් විසින් කර ගැනීමට ඉඩ දීම මෙන්ම කෙනකේතුට ගරු කිරීමට ඉගැන්වවීමද අද්‍යාපනය වේ 🙏ඒ වෙනුවෙන් රජය සතු වගකීම ඉෂ්ට කිරීම පිළිබද ස්තුතියි 🙏
@bajeerabaji849
@bajeerabaji849 44 минут бұрын
අපේ රටේ ඔය පොන් වලට එන ජරා ඇප් සේරම බොලොක් කරන්න ඔනා ඒවගෙන් තමයි විනය පිරිහෙන්නෙ ගොඩක්ම
@weerarathnekgk2201
@weerarathnekgk2201 23 минут бұрын
නිමල් සිරිපාල වගේ කොමිස් කාක්කො ජාතික ජනබලවේගයේ නැති නිසා ජපානය තවත් උදව් කරයි.
@PiumalMahawasala
@PiumalMahawasala 28 минут бұрын
එක තැන පල් වෙවී තිබ්බ රට එක පාරට ඉස්සරහට යනව වගේ දැනෙන්නෙ මට විතරද? දිගටම මෙය මෙසේම වේදැයි අවධානයෙන්ද පසු වෙමි. (මම කැපුවත් යම් පක්ශයකට සහය දෙන අයෙකු නෙමෙයි. නමුත් රට ඉදිරියට ගෙනයන ඕනම වැඩපිළිවෙලකට සහය වන අතර, රට අගාධයට දමන/දැමූ අයට සහය නොවෙමි.)
@indranielkaduwa2676
@indranielkaduwa2676 Сағат бұрын
Oya exam eka wahama nawathwanna..prime minister..Mrs Harini..oka kisima wedak nathi lamai wehesata path karana ekak witharai..
@Nisal-or1zg
@Nisal-or1zg Сағат бұрын
Siyaluma pasalwala gunathmakabhawaya wadi karala oka nawaththanna
@Cse.Thomme
@Cse.Thomme 2 сағат бұрын
France embassy eka gana hoyala balanna.paspot bara dela auruddak wenawa tama labune na.
@sriyanisonny4772
@sriyanisonny4772 2 сағат бұрын
Hodet hithela diyawanawa suda krne jenethaweni dan obe wreyai🎉🎉jayawewa malimawat
@chanakajayasingha-t6q
@chanakajayasingha-t6q 33 минут бұрын
Jivitheta news balapu nathi aya dan news enkam balan inne.. kohomda wenasaa..❤❤❤❤❤ A K D jayawewaa
@gihandon3928
@gihandon3928 41 минут бұрын
akd nisa news balanne
@sumithradevi6682
@sumithradevi6682 39 минут бұрын
තෙරුවණ් සරණයි අපේ ලෙබනන් තානාපතිතුමාට අපිව ආරක්ෂා කරනවට බොහොම පිං ඔබතුමාට 🙏
@thevoice5363
@thevoice5363 36 минут бұрын
කාලකන්නි 225 ක් පර්ලිමන්තුවේ තියාගෙන රටක් තියා අඩුගානේ මොන්ටිසෝරියක් හරියට කරන්නවත් බෑනේ බන් . රට එක මිටට දිවි ඇතිතුරු මාලිමවට. මැරෙන්න ඕනේ නිදහස් , නිවහල්, දියුණු දේශයක් අපේ අනාගත නූපන් පරපුරට බාර දීල . ඒ වෙනුවෙන් රටම එක පෙලට පෙළ ගැසෙමු. තෙරුවන් සරණයි.
@anuradhapavithrani2077
@anuradhapavithrani2077 Сағат бұрын
ලංකාවෙ ආර්ථික ඝාතකයන් ට ඇයි නීතිපතිවරයා චෝදනා ගොනු නොකරෙ ?
@raweendrawicramasinghe6657
@raweendrawicramasinghe6657 Сағат бұрын
Scholarship exam will have to hold again.
@renukaperera-g1t
@renukaperera-g1t Сағат бұрын
Keep up your good job all the best 👍🥰🇩🇰
@FujiHera
@FujiHera Сағат бұрын
Oya 5 sissathwe nethi karala dannako methiniyani honda iskola tarage den oni ne kiwane jnpathi tuma km 3 k tula 5 k tula lngama pasalata danawa kiwane e de krnne aye oya hora kapu sissathwe exam wedak ne tiyala
@arunakumara8202
@arunakumara8202 5 минут бұрын
AKD❤🇱🇰💪NPP
@roshanbuddika1655
@roshanbuddika1655 18 минут бұрын
NPP ❤❤❤❤❤❤❤
@KAVIRATNARAMANI-yo7dz
@KAVIRATNARAMANI-yo7dz 31 минут бұрын
Lankwta hamdama wahinwa
@KemaKarunathilake
@KemaKarunathilake 25 минут бұрын
News balana eka aasvadayak.
@MOKH-od5ji
@MOKH-od5ji 13 минут бұрын
❤❤❤❤❤
@dipanicvvv4021
@dipanicvvv4021 Сағат бұрын
👍👍👍👍👍👍👍
@Pathmini-j3v
@Pathmini-j3v Сағат бұрын
❤❤❤❤❤🎉🎉
@renukaperera-g1t
@renukaperera-g1t Сағат бұрын
😮👍
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 Сағат бұрын
@TharangaDarshani-jo2lf
@TharangaDarshani-jo2lf Сағат бұрын
Menna andu balaganna ❤❤❤
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 2 сағат бұрын
වාහන සංදර්ශනය ඉවරයි ..shirt එකයි kalisamayi anungen ඉල්ලන් andha unta වාහනයක් ලැබුණා ..dan ඉතිං awa ගාල් කරන්න බංගලා oni ..akath හෙට අනිද්දා ලැබෙනවා
@dananjayachandimal1692
@dananjayachandimal1692 2 сағат бұрын
හරියට නිවුස් බලපන් තණකොලයා
@ChathuHETTIARACHCHI-qj3ky
@ChathuHETTIARACHCHI-qj3ky 2 сағат бұрын
උබලා තමයි බෙල්ල තියනවාට ඔලුව තියන මොඩ⁣යො රට හදනවාට අකමැති කාලකන්නි
@KaruraratnaKaruraratna-rx2mr
@KaruraratnaKaruraratna-rx2mr 2 сағат бұрын
Munta tama terennena
@mrdemon7875
@mrdemon7875 2 сағат бұрын
@@dananjayachandimal1692thone thanakolaya anith unta thanakolaya kiyana😂
@JBandara-ny1xq
@JBandara-ny1xq Сағат бұрын
ජනතාවගේ ධනය හොරාකාපු තොපිවගේ අවජාතකයෝ වෙව්ලලා ඉන්න බව රටම දන්නවා... සට්ටැඹියෝ...
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 2 сағат бұрын
පාලකයන් සිය බල perethakama උදෙසා ජනතාව අන්දමින් තවත් awuruddakin තැබිය යුතු maha මැතිවරණය හදිසියේ ලබා දෙමින් එහි වියදම wu රුපියල් billion 110 k upayasheeleewa බලහත්කාරයෙන් ape කරුම බදු බරට එකතු කලා ..dan ඉතිං hure දාන ගමන්ම අපි කරුම බදු ගෙවන්නට මහන්සි v වැඩ කරමු ..ඉතිං මෙවැනි රටක් bankoloth නොවී තිබුණොත් තමයි පුදුම නේද ?
@dananjayachandimal1692
@dananjayachandimal1692 2 сағат бұрын
උඹේ බෙල්ලෙ පාලුවට ඔලුව තියෙන්නෙ
@mrdemon7875
@mrdemon7875 2 сағат бұрын
@@dananjayachandimal1692thoge appage😂
@mrdemon7875
@mrdemon7875 2 сағат бұрын
@@dananjayachandimal1692hodatama ridila wge😂
@dananjayachandimal1692
@dananjayachandimal1692 Сағат бұрын
@@mrdemon7875 පව් බන් උඹලා පව්..🥱👍
Сағат бұрын
bankoloth rata hadannai balaya one.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
отомстил?
00:56
История одного вокалиста
Рет қаралды 7 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 53 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 19 МЛН
နေ့လယ်ခင်းသတင်း (၂၀၂၄ စက်တင်ဘာ ၂၇ ရက်)
7:14
RFA လွတ်လပ်တဲ့အာရှအသံ
Рет қаралды 24 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 27 - 09 - 2024
29:56
Siyatha News
Рет қаралды 34 М.
🇹🇷 Türkiye - President addresses General Debate, 79th Session
37:28
Organisation des Nations Unies - ONU
Рет қаралды 265 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17