🔴NEWS ALERT🚨ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් පොලීසියට තුවාල - විරෝධතාකරුවන් අත්අඩංගුවට

  Рет қаралды 58,113

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 955
@Malathijayasekara
@Malathijayasekara 2 сағат бұрын
හොඳ පුහුණුවක් ඕන ගුරුවෘත්තිය ට එහෙම නැතුව ගුරුවරු වෙන්න බැහැ.
@Thusithanuwan-g8c
@Thusithanuwan-g8c 2 сағат бұрын
එක ඇත්ත❤❤❤
@LakshmiNelum
@LakshmiNelum 2 сағат бұрын
Aniwaryanma
@priyangeeganage1349
@priyangeeganage1349 2 сағат бұрын
Muta baya wennaaaaa
@AnojaMaduvanthi
@AnojaMaduvanthi 2 сағат бұрын
අවුරුදු හතරක පුහුණුව මදිද.ආත්මාර්ථකාමී මිනිස්සු.විභාග තියල දේශපාලන ලිස්ට් වලින් පහුගිය දවස්වල ගුරු පත්වීම් දුන්න.එතකොට ඔහෙල koheda හිටියෙ
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 Сағат бұрын
පාර්ලිමේන්තුව පුහුණුද...රටක්ම...භාර ගත්තේ.... පුහුණු අය...කොහොමත්...ගන්නේ..නෑ..පස්සේ..පුහුණුව ..
@SIKELENAX
@SIKELENAX 2 сағат бұрын
දෙන්න එපා ගුරු පත්වීම් මේ වගේ අයට.මෙහෙම අය ලමයිට උගන්වන්න සුදුසු නෑ එච්චරයි
@lahiruku
@lahiruku Сағат бұрын
Ubala Tamai sudusu jep po pu😂😂😂
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
@@lahiruku ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@bhanumadushnka8245
@bhanumadushnka8245 Сағат бұрын
​@@lahirukuවිභාගයක් ලියලා ගන්න එකට විරුද්ධ වෙනාවා කියන්නේ සුදුසු නෑ තමයි
@lahiruku
@lahiruku Сағат бұрын
@@bhanumadushnka8245 pu jpi gembo
@hackingworld6703
@hackingworld6703 Сағат бұрын
@@dinushanuwanbandaraekanayake ම‌ේග් යාලුවා පශ්චාත් උපාධියක් (MA) පවා තියෙනවා. ගුරු විභාගෙත් පාස්. ඒ්ක පාස් වුනාම ඒයාගෙ විෂයෙ වෙකන්සි නෑ කිව්වා.
@gihanishara3421
@gihanishara3421 2 сағат бұрын
ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බදවා ගන්න.නැතිනම් වැරදි පූර්වාදර්ශයක්
@chamal5782
@chamal5782 Сағат бұрын
අනිවාර්යයෙන්ම
@KumudiniPriyangika-ph2qf
@KumudiniPriyangika-ph2qf Сағат бұрын
A/l යන්තම් ගොඩ ගිය ස්වේච්ඡා කළා කියපු උන් ගන්න කොට උඹ ව්‍යවස්ථාව රෝල් කරල ........කේ ගහගෙනද හිටියෙ
@Jmkays66
@Jmkays66 Сағат бұрын
​@@KumudiniPriyangika-ph2qfනෑ උබෙ අම්මගෙ පුකෙ ගහගෙන හිටියෙ
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@AnojaMaduvanthi
@AnojaMaduvanthi 37 минут бұрын
ඔව් .ඔයාල වගේ එකෙක් ඉන්න තැනින් කොහොම හරි ඇදල දාලා ඒතනට රිංග ගන්න උදවු කරන්න.අනේ .මෙහෙම ජරා ගති තියාගෙනද උගන්වන උන් ඇදල දාලා ගුරුවරු වෙන්න හදන්නෙ.දන්නෙ නැද්ද උපාධියක් ගන්න කොච්චර විභාග ලියනවද කියලවත්
@සෙත්සර
@සෙත්සර 2 сағат бұрын
එක වසරේ සිට විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය ලබා ගෙන රස්සාවක් හොයා ගන්න බැරිව ආණ්ඩුවෙන් රස්සා ඉල්ලන අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාලකන්නි ය.
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 2 сағат бұрын
😂😂😂ඒ දවස් වල..හා..එහෙමද?
@gangasiriwardhana
@gangasiriwardhana Сағат бұрын
ඉස්සර ජේවීපී ය මේව කලේ මෙහෙම තමයි ආණ්ඩු කරනකොට හිතන තරම් කියන තරම් ඕවා වෙන්නෙ නැහැ.
@AshanRajapaksha
@AshanRajapaksha Сағат бұрын
@@yamunawanigasooriya7336රජපක්ෂ පිංපඩි දේශපාලන පත්වීම රස්සා තියන උන් මේ ගුරැ විභාග නැතුව සුදුසුකම් නැතුව 😂😂😂
@nisalfernando7183
@nisalfernando7183 Сағат бұрын
එතකොට doctors ලත් කාලකන්නිද?????😅
@x_Legend_rod
@x_Legend_rod Сағат бұрын
😂 ඉස්සර ඒම කිව්වෙ නෑ නේද lol ජෙප්පා
@PolyPacks
@PolyPacks 2 сағат бұрын
මුන්ට මොංගල්.උන් ගන්නවනම් අපිවත් ගුරුවෘත්තියට ගන්න ඕනෑ.😅😅
@Dkdinesh6922
@Dkdinesh6922 2 сағат бұрын
මෙවා දේශපාලන කුමන්ත්‍රණ......ඉවසීමෙන් .බුද්ඩියෙන් වැඩ කරමු
@chamal5782
@chamal5782 Сағат бұрын
අනිවාර්යයෙන්ම
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Сағат бұрын
මොකටද දැන් පාසල් සංවර්ධන නිලදාරි න් ගුරු සේවයට ගන්නේ , ගුරු සේවය ට ගන්න විධිමත් ක්‍රමයක් තියෙද්දී .... කලිනුත් ගත්තා කළමනකාර නිලධාරීන් , සමුර්දි නිලධාරීන් , .
@methmikapahanmethmikapahan
@methmikapahanmethmikapahan Сағат бұрын
ඔයාල දන්න තරම තමා මගෙ අම්මත් මේ වගේ DEO කෙනෙක් උනත් අවුරුදු 5 ක් ළමයින්ට ඉගැන්නුවා ඉස්කෝලෙ. එයාල අද ඊයේ ඉදන් නෙමෙයි දැන් හුඟක් කල් ඉදන් ඒ ඉල්ලීම ඉල්ලන්නේ.. එයාලත් උපාධි තියෙන අය තමා.
@nalinimanamendra6959
@nalinimanamendra6959 Сағат бұрын
විභාගය පාස් වෙලා එන්න කියන්න.​@@methmikapahanmethmikapahan
@sassajee
@sassajee 51 минут бұрын
අනේ තෝ දන්න පුක. ඒ කාලෙ ඉදන් දැන් ආණ්ඩු පක්ශෙ ඉන්න උන් තමා කෑවෙ රට
@AlesliVijeysekara
@AlesliVijeysekara 2 сағат бұрын
මේවා ගේම්.බුද්ධියෙන් කටයුතු කරන්න.අවුළුවන්න හදනවා.කල්පණාවට
@RandomA1b2
@RandomA1b2 Сағат бұрын
ඔව් ඔව් ජෙප්පන්ට විතරයි අයිතිය තියෙන්නේ උද්ඝෝෂණ කරන්න
@samithathero7049
@samithathero7049 25 минут бұрын
@SSUser-n6o
@SSUser-n6o Сағат бұрын
මේ ආණ්ඩුව එනකම් හිටියේ උබලා කලින් ආණ්ඩුවට කියලා කරගන්න නේ තිබුණේ. විනයක් නැති මෙවැනි අය ගුරු වෘත්තීය ටකොහෙත්ම සුදුසු නැහැ .මේ අයට ගුරු පත්වීම් දුන්නොත් ළමයින් ට දෙයියන්⁣⁣ගෙම පිහිටයි.
@kalanaprabhathkariyasekara9305
@kalanaprabhathkariyasekara9305 2 сағат бұрын
ඕකුන්ට දෙන්න ඕනි නෑ. විභාගයක් තියල පාස් එවුන්ට දෙන්න ඕනි. නැතුව හැමෝටම නෙවෙයි.
@ramanikeragala4877
@ramanikeragala4877 2 сағат бұрын
Aniwa
@saviya4038
@saviya4038 Сағат бұрын
Ajiwa
@pavithraperera5638
@pavithraperera5638 35 минут бұрын
මෙයාලට ශිෂ්‍යත්වෙට දෙන පේපර් එකක් දෙන්න ඕන.කරකොලා අතහැරෙන්න.😂😂😂😂😂
@DilshanIsuru-r9r
@DilshanIsuru-r9r 2 сағат бұрын
මේ වගේ එවුන් ගුරුවරුන් උනොත් හිතපල්ලා මොනවා වෙයිද කියලා...
@rangikakelum2804
@rangikakelum2804 2 сағат бұрын
University සහෝදරවරු මොන විදිහට උද්ශෝෂණය කරත් අව්ලක් නෑ නේද සහෝදරයා
@kanthifashion7758
@kanthifashion7758 Сағат бұрын
ඒ උනාට අනුරහිටිය නම් ඉස්සෙල්ලම පාරටබහින්නේ ජෙපි කල්ලිය .අනේඉතින් උන් ටිකකොහේඑ,ගියාද😂😂
@kanthifashion7758
@kanthifashion7758 Сағат бұрын
උබලත් එක්ක වෙනදා උබලවකුලප්පු,කරවලා පාරට බහිනජෙපි ත්‍රස්තකල්ලිය කෝ ..තැපෑලෙන්දුන්නට උබලට උබලට හොදට සලකනව නේ.🤣🤣🤣
@Jmkays66
@Jmkays66 Сағат бұрын
​@@rangikakelum2804ලමයි හා ගුරුවරු කියන්නෙ දෙපලක් බව මේ හය හතර නොතේරෙන ගොබ්බයට කවුරුන් කෝ කියා දෙන්න 😂
@Jmkays66
@Jmkays66 Сағат бұрын
​@@kanthifashion7758අනුරලා කවදාවත් ඩිග්‍රි නැති උන්ට ජොබ් දෙන්න කියලා උද්ගෝශන කරලා නැ 😂 බැල්ලි
@anomamanel6360
@anomamanel6360 2 сағат бұрын
මේ සංවර්ධන නිළධාරින් ගමට කරලා තියෙන්නේ සේවාවක් නැහැ, මේ ගොල්ලෝ ගුරු සේවායට නම් කොහොමත් ගැලපෙන්නේ නැහැ.
@AnojaMaduvanthi
@AnojaMaduvanthi Сағат бұрын
ගමට සේවාව කරන්න ගමේ සංවර්ධන නිලධරින් නෙමෙයි මේ.ඉසකෝලවල උගන්වන පත්වීම විතරක් සංවර්ධන නිලධාරි කරපු පිරිසක්.ඒකවත් දන්නෙ නැතිවද අදහස් දෙන්නෙ
@saviya4038
@saviya4038 Сағат бұрын
Vinayak nethi mehema minissunta guru path weem dunnoth rate anagatheta sorry ma thamai.kisima vinayak ne.guruwaru kiyanne mehema narumayantada.meyala hodai maalu kadeta.kisima ugath bawak penne ne.illana deyak para ainata wela kalanam kiyna de ahala paren ain unanam anawashya prashna athi wenne nene.mewa Sajiyage ho Ranilage henchaiyange wedak
@Jmkays66
@Jmkays66 Сағат бұрын
​@@AnojaMaduvanthi😂 ගිහින් ඩොක්ට කෙනෙක් හම්බෙයන් 😂 ඩිග්‍රියක් වත් නැති එක එකාලට ජොබ් දෙන්න මේක මුන්ගෙ අප්පගෙ රට නෙවෙයි 😂
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 2 сағат бұрын
මුන් අවුරුදු ගානක් තිබුන ආණ්ඩුවට බැළමෙහෙවර කරලා පාර්ලිමේන්තුව රැස්වෙන්නත් ඉස්සර නටනවා .
@disnaw992
@disnaw992 2 сағат бұрын
රජය ඔලුව උස්සයි කියලා බත් බැලයෝ කරන අපරාධ මේවා. පාට පක්ෂ භේද තියන තාක් කල් රටක් ගොඩ නඟා ගන්න බැරි වෙයි.
@sanetaap2542
@sanetaap2542 Сағат бұрын
ඉතින් බලය එන්න පෙර ඔයාලගෙත් රස්සාව උනේ පාරෙ සද්දෙ දාන එකනෙ ඉතින් ඇය් ඒක හොද නැත්තෙ
@AnojaMaduvanthi
@AnojaMaduvanthi Сағат бұрын
නෑ.මේ අසාධාරණය වුන පිරිසක්.අදහස් ඉදිරිපත් කලාට ප්‍රශ්ණය මොකක්ද කියන්නවත් Oyalata අවබෝධයක් නැනැ
@gangasiriwardhana
@gangasiriwardhana Сағат бұрын
එහෙම කියන්න එපා. මේ සේරම මාලිමාවට චන්දය දුන් අය.
@chandimaarunamali9214
@chandimaarunamali9214 Сағат бұрын
මෙවුන් එකකුටවත් රස්සාවල් දෙන්න හොද නැහැ සේරම කරන්නේ රනිල්ගේ සජියගේ එවුන් තමයි රට කන්න ආපු එවුන්
@madurangam4111
@madurangam4111 Сағат бұрын
රජයට කොහෙද මොලයක්
@ShanDissanayake-m9g
@ShanDissanayake-m9g 2 сағат бұрын
සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් විදිහට වැඩ කරද්දි ඇතැමුන්ට හරියාකාරව උගන්වන්න බෑ. ඒකයි ඇත්ත.
@smilingmind1963
@smilingmind1963 2 сағат бұрын
ඇත්ත පොඩි පංති වලට උගන්නන්න දාලා.හරියට උගන්නවත් බෑ.
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 сағат бұрын
ඔව් ඩැනුත්පාසල්වල උගන්වන්න ඩන්නෙ නැතිගුරුවරු ඉන්නවා ඕකුන්ගෙන් එකඑක විසයට අෆ්හාල ප්‍රස්නයක් අහන්නකො
@LakshithaMadushan5777
@LakshithaMadushan5777 Сағат бұрын
ඇත්ත
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 53 минут бұрын
😂😂😂😂​@@smilingmind1963
@AlesliVijeysekara
@AlesliVijeysekara 15 минут бұрын
@@LakshithaMadushan5777 දේශපාලන පත්වීම් එපා.අනාගතය ඉවරයී.ඇත්ත කථාව.
@pradeepjayasundara4741
@pradeepjayasundara4741 Сағат бұрын
විපක්ෂය සංවර්ධනය කරන නිලධාරී
@NishanPriya-cx3fq
@NishanPriya-cx3fq Сағат бұрын
අනිවාර්යයෙන් machan harima kathai me anduwata epa karanwa wada karanna e minissu patta mahansiyak wenwa rata goda danna me parayo kage hari lanu kala methana ka gahanwa henama gahanna ona munta
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc Сағат бұрын
රජයවිනාශ කරන්න දෙන්නබෑ.මේ කාගෙ උවමනාවක්ද.මුන්ට මෙහෙම වෙන්නපුලුවන්ද. මේව රනිල්ට කියල කරගන්න තිබුනනෙ.මුන්ට මෙහෙම නටන්න පුලුවන්ද රටේ නීතියක් නැද්ද.
@NishanPriya-cx3fq
@NishanPriya-cx3fq Сағат бұрын
Ou bn mata harima dukai ai mehema mnissu karanme jara kuhaka wada
@smilingmind1963
@smilingmind1963 2 сағат бұрын
ඊයේ සාකච්ඡාවකට ගියා අද ගිහින් විරෝධතා මුන්ට පිස්සුද මන්දා😥
@newfilmtrailer7733
@newfilmtrailer7733 Сағат бұрын
smilingmind1963 ඊයේ සාකච්චා වලට ගියානම් අද උද්ගොශ්නය කරනවද මැට්ටෝ.. අද උද්ගොශ්න්යක් කියලා ගහපු news එකක් ඒක
@Hasunaldimel
@Hasunaldimel 2 сағат бұрын
අධ්‍යාපනවේ‍දි උපාධිය අරන් ගුරු විද්‍යාලයට ගිහින් අවශ්‍ය කරන දේවල් සම්‍පුර්ණ කරලා එන්න
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@AravindiTharaka-tr8dp
@AravindiTharaka-tr8dp 56 минут бұрын
අනිවාර්යයෙන්
@udaratagowiya
@udaratagowiya 47 минут бұрын
​@@dinushanuwanbandaraekanayakeඅනිවාර්යයෙන්
@muditharathnayaka7922
@muditharathnayaka7922 2 сағат бұрын
වැදගත් අනාගත වගකීමක් අැති වෘත්තියට ව්‍යවස්ථාවට පිටින් බදවා ගන්න එපා මෙය දරුවන්ට කරන හානියක් පන්ති කාමරයට නුපුහුණු අය යවන්න එපා වෙනත් කාර්යාල වෘත්තීන්ට මේ අය බදවා ගන්න අද මේ අය මෙසේ වේනම් වෘත්තියට පැමිණි විට කෙසේ වෙයිද කියා දැන්ම පේන්න තිබෙනවා ගුරු වෘත්තියේ ගරුත්වය හා වගකීම අාරන්ෂා කරමු.
@AnojaMaduvanthi
@AnojaMaduvanthi 2 сағат бұрын
දැනටමත් වෘත්තියේ ඉන්නෙ.වැඩ කරල දෙනකල් හොදයි.සාදාරනය ඉල්ලනකොට තමයි අනාගතේ මතක් වෙන්නෙ.
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 2 сағат бұрын
රැල්ල..නිවැරදී...දැන් වැරදී ...😂😂😂
@KumudiniPriyangika-ph2qf
@KumudiniPriyangika-ph2qf Сағат бұрын
A/l යන්තම් ගොඩ ගිය ස්වේච්ඡා කාරයන්ට ව්‍යවස්ථාවට පිටින් ජොබ් දෙනකොට උඹ නිදිද?
@sethukidina4850
@sethukidina4850 Сағат бұрын
මෙි හැමෝම පුහුණු ගුරුවරු
@LakshithaMadushan5777
@LakshithaMadushan5777 Сағат бұрын
මෙච්චර කල් ඉගැන්නුවෙ මුං තමයි.දැන්ද තොපිට නරක් උනේ.
@cinderella9826
@cinderella9826 2 сағат бұрын
මොවුන් වගේ අය ගුරුවරු උනහම තමයි අපිට ටියුශන් යන්න වෙන්නේ😂😂😂
@AnojaMaduvanthi
@AnojaMaduvanthi Сағат бұрын
ඒ කියන්නෙ ටියුෂන් කරන එක්කෙනෙක්වත් ගුරුවරු නෙමෙයි.ඔක්කොම සංවර්ධන නිලධාරින්
@Jmkays66
@Jmkays66 Сағат бұрын
​@@AnojaMaduvanthi නෑ .ටියුශන් කරන උන් තමයි ගුරුවරු. මුන් ගුරු හොරු
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@xchuckyff4000
@xchuckyff4000 Сағат бұрын
​@@AnojaMaduvanthieya la guruwaru newe guru Dewi waru
@ShanDissanayake-m9g
@ShanDissanayake-m9g 2 сағат бұрын
පාසල් වල සංවර්ධන නිලධාරීන් ඔලුව උදුම්මන් හැසිරෙන ආකාරය සොයා බලන්න. ඇතැමුන් ගුරුවරුන් සේ නිසියාකාරව කටයුතු කරන අතර බහුතරය වෘත්තියට සුදුසු නෑ
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@Hiruma-t9i
@Hiruma-t9i Сағат бұрын
අපේ ඉස්කෝලෙත් ඉන්නවා...සමහර අයනම් හොඳයි,ඒත් සමහරඅය මෙලෝ වැඩක් කරන්නෙ නෑ...හෙන ලොකු කමෙන් ඉන්නෙ..
@V1234gam
@V1234gam 2 сағат бұрын
රජයෙන්ම ඉගෙන ගෙන රජයෙන්ම යැපෙන්නට බලා සිටින පුදුම ගනයේ මිනිස්සු...🤷🤷
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 Сағат бұрын
රැකියාවක් තියනවා නේ, ගුරු පුහුණු ව ඕන නේද
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
@@pushpamallawaarachchi7864 ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@V1234gam
@V1234gam 57 минут бұрын
@pushpamallawaarachchi7864 රජයට ගුරුවරු ආකාර දෙවිදියකට බඳවා ගන්න එකක් විද්‍යා පීඨ පුහුණු ගුරුවරු අනිත් එක උපාධිධාරී නුපුහුණු ගුරුවරු... උපාධිධාරී ගුරුවරු තමයි උසස් පෙළ පංතිවලට දාන්නේ... මේ සංවර්ධන නිලධාරීන් විදියට ගොඩක් වෙලාවට යන්න කලා උපාධිධාරීන්
@chamaramdsy353
@chamaramdsy353 Сағат бұрын
ගිය ආණ්ඩුවෙ දේශපාලන ගොන්කම් මෙවා....විභාගයක් තියලා ගන්න..
@loshithak
@loshithak 2 сағат бұрын
මේවා breaking news ද දෙරණටත් ඕනේ රට අවුලන්න ....
@HarinduBandara-y3o
@HarinduBandara-y3o 2 сағат бұрын
Haiya
@WarangaThilakarathna-x4j
@WarangaThilakarathna-x4j 2 сағат бұрын
ගහලා එලවන්න ඔනේ තැපැල් චංද වලට කල ගුණ වසයේන්😂😂
@anuradhaedussuriya1346
@anuradhaedussuriya1346 2 сағат бұрын
Meke awililak na prasne dane na ti ayata
@deepanisirisena9465
@deepanisirisena9465 2 сағат бұрын
Ubala balayata Anna kalin kerapuwanay ban. Podi daytath parata bahala ke gahawway. Porondu deela balayata awa nam awa deepalla
@dnatapaththu2093
@dnatapaththu2093 2 сағат бұрын
Ei ubat amarud
@ShyamaliePanawala
@ShyamaliePanawala Сағат бұрын
ගුරු සේවයට ශෝක් මෙයාලා...
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 51 минут бұрын
අනේද කියන්නේ.මෙපමන කල් කොමා වෙලා හිටපු එවුන් මේ මාස එකාමාරට සිහිය අැවිත්.
@nawoda7032
@nawoda7032 2 сағат бұрын
DO ලට කිසිම පෞරුශත්වයක් නෑ exam එක ලියලා පාස් වෙලා ජොබ් එකට යන්න 😅 හෑයියා ලැජ්ජයි 😂
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@harshipathirana5072
@harshipathirana5072 42 минут бұрын
සිරාවටම ඔච්චර කෑගහන්න හයියක් තියෙනවනම් exam පාස් වෙලා ජොබ් එක ගන්නකෝ exam ලියලා ගුරු වෘත්තියට එන අයට කොච්චර අසාධාරණයිද
@priyanthiliyanagunawardana1777
@priyanthiliyanagunawardana1777 Сағат бұрын
ගද ගහන දේශපාලකයන් ඉන්කන් මේ රට බැහැ ..ඉවසීමෙන් වැඩ කරන්න .ජනාධිපති තුමනි .
@SujeeMadhumali
@SujeeMadhumali Сағат бұрын
අාදරණිය ජනතාවනි.බුද්ධිමත් වෙන්න
@arulrajani4392
@arulrajani4392 Сағат бұрын
අනුර මහත්තයා මේ දේශපාලන කුමන්ත්‍රණයක් උන් එළවලා දාන්න පුලුවන්
@RandomA1b2
@RandomA1b2 Сағат бұрын
අනිවාර්යෙන් ජෙප්පන්ට විතරයි උද්ඝෝෂණය කරන්න අයිතිය තියෙන්නේ!
@lahiruku
@lahiruku Сағат бұрын
Ane Yako tope un me hema karaddi a mokakda ubala nam Shirama minissu😂😂
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@NandanaNissanka
@NandanaNissanka Сағат бұрын
කලින් ජෙප්පෝ අවුස්සපු ඒවම තමා ඔය
@RoboᲽtalin
@RoboᲽtalin 2 сағат бұрын
විභාග පාස් වෙලා නැති අයට රස්සා දෙන්න ආණ්ඩුව මෝඩ නෑ 😂.
@Catman346
@Catman346 2 сағат бұрын
@@RoboᲽtalin මේ ගෝඨා අර රක්ෂා ලක්ශයෙන් දුන්න අය නේද
@rathnayakaariyarathna4172
@rathnayakaariyarathna4172 2 сағат бұрын
Ane pala meyala upadidaarin.
@gaminidasanayka8395
@gaminidasanayka8395 2 сағат бұрын
පාසල් අතුගන්න දාන්න මුන් ටික
@thadeepaasanka7779
@thadeepaasanka7779 2 сағат бұрын
Kwda upadi dunne 😂😂 ​@@rathnayakaariyarathna4172
@Thusithanuwan-g8c
@Thusithanuwan-g8c 2 сағат бұрын
😂😂😂😂😂
@Emasha23
@Emasha23 2 сағат бұрын
සුදිස්සාට සුදුසු තැන දෙන්න උද්ඝෝෂණ කල පලියට රස්ස දෙන්න් එපා
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@krishanthaperera6549
@krishanthaperera6549 2 сағат бұрын
සන්වර්දන නිලදාරින් අපෙ පලාතෙ ඉන්නවා උන්ගෙන් උන සෙවයක් නම් නැ
@tishmikashehan598
@tishmikashehan598 Сағат бұрын
ගොන්බිජ්ජො මේ ගම් වල ඉන්න සංවර්ධන නිලාධාරි නෙවේ😹😹
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 Сағат бұрын
තාමත් සංවර්ධනය වන රටක්....😂😂😂😂
@thejateja5420
@thejateja5420 29 минут бұрын
අවංකවම ඇත්ත . උන් පඩි ගත්තා විතරයි . ගමට , හෝ අපට කල සේවයක් නෑ .
@SalinaPerera
@SalinaPerera 20 минут бұрын
උ න් හරියට හොරා කනවා 😢
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@slkolla69
@slkolla69 Сағат бұрын
ඇත්තටම මෙවා දේශපාල katha වැඩ, මේවාට උසිගන්වන අයටත් එන අයටත් මොලේ නැ, උපාධි ලබා, ඉන්න අයට සහ පීඨ අය ට ගරු වරු කරන්න
@anomakanthi634
@anomakanthi634 Сағат бұрын
හොද වැඩේ මුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඕන රට හදාගෙන යනකොට මුන්ට නටනවා
@dasunpramuditha8536
@dasunpramuditha8536 2 сағат бұрын
නියමිත සුදුසුකම් සපුරා තිබේද?
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@hackingworld6703
@hackingworld6703 10 минут бұрын
@@dinushanuwanbandaraekanayake මගේ යාලුවා, ඒම් ඒ් ඒකකුත් තියෙනවා. උපාධියක් තියෙනවා. ගුරු විභාගෙත් පාස්. හැබැයි සංවර්ධන නිළධාරි. මොකක්ද අවුල?
@Roafhunter
@Roafhunter Сағат бұрын
පාසල් සංවර්ධන නිලධාරීන් කොහොමද යකෝ ගුරු සේවයට බදෝ ගන්නෙ පිස්සුද මුන්ට
@AmandaGamage-iy1yc
@AmandaGamage-iy1yc 2 сағат бұрын
මුන්ට තියෙන රුකියාව කර ගෙන ඉන්න බෑ.මේකයි හැමොටම ගුරුවරුන් වෙන්න බෑ.
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@ssskjyr.1999
@ssskjyr.1999 2 сағат бұрын
කොහොමද හරි මේවා අනිත් අයගේ වැඩක්
@dasunpramuditha8536
@dasunpramuditha8536 2 сағат бұрын
අපේ ගමේ පාසලේත් ඉන්නවා මොනවා කරනවද දන්නෙ නෑ
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@pranamawickramasinghe8953
@pranamawickramasinghe8953 2 сағат бұрын
එහාටත් නැති මෙහාටත් නැති උපාධියක් ගත්තම ඔහොම තමා වෙන රස්සා නෑනේ යන්න 😂😂
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@shyamalchaminda4887
@shyamalchaminda4887 2 сағат бұрын
මෙයාලගෙ උද්ගෝශන නීති විරෝධියි අසාධාරන ඉල්ලීමක්
@pathumviraj9989
@pathumviraj9989 2 сағат бұрын
ඇයි exam ලියල ජොබ් එකට යන්න බයද
@renukasamarasekara3865
@renukasamarasekara3865 2 сағат бұрын
මේ සංවර්ධන නිලධාරීන් අතර උපාධිධාරීන් වගේම අටපාස් අයත් ඉන්නව මම දන්න තරමින්
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 2 сағат бұрын
මොනවෆ්හ මුන් සන්වරඩනයවෙනුවෙන් කරතිබෙන්නෙ pi h i kiyalaa innava nikam padi gannavaa thaama bAluvenAa paaradigeekunu maadiwela paara
@AnojaMaduvanthi
@AnojaMaduvanthi Сағат бұрын
මෙ මැසේජ් එක දැක්කම දන්න තරම හොදටම පේනව.ඔයාට පුලුවන් නම් අට පාස් සංවර්ධන නිලධාරි කෙනෙක් ඉස්කෝලෙක ඉන්නව නම් කියන්න බලන්න
@sethukidina4850
@sethukidina4850 Сағат бұрын
8 පාස් කොහෙද මෙි හැමෝම උපාධි ධාරීන්
@hl-vz2md
@hl-vz2md Сағат бұрын
දන්නවනං ඉතින් සද්ද නැතුව ඉන්නකො 😂😂😂
@chandanadisanayaka2515
@chandanadisanayaka2515 Сағат бұрын
ඉන්නව 8 පාස් පකක්
@randimalgamage4977
@randimalgamage4977 55 минут бұрын
කෝමා වෙලා Comment දාන්න එපා ජවිපේ වෘත්තිය සමිති තමයි කලින් ආණ්ඩු ථීන කාලේ සංවර්ධන නිළධාරින් ගුරු සේවයට බඳවා ගන්න කියලා සටන් පටන් ගත්තෙ, දැන් ජවිපේ ආණ්ඩුවක්නේ තින්නේ, සටන් කරන්න දෙයක් නෑ.. ඉල්ලිම් ඉෂ්ට කරන්න 🙏🙏🙏
@AsankaSumith-t6g
@AsankaSumith-t6g 2 сағат бұрын
කමක් නෑ ඊළඟ මැතිවරණෙත් මාලිමාවට
@CharukaNawodaya
@CharukaNawodaya 37 минут бұрын
අනිවාරෙන් 💯❤
@dmdsjayathilaka5545
@dmdsjayathilaka5545 21 минут бұрын
වහල්ලු
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 сағат бұрын
පිස්සො වගෙ තර්ජනය කරද්දි දැන ගත්ත වැඩෙ කෙලවෙනව කියල 😂😂😂
@NandanaNissanka
@NandanaNissanka 56 минут бұрын
මහ ලොකුවට කමෙන්ට් මෝඩයෝ දන්නේ නෑ මේ මිනිස්සු දැනටමත් ඉස්කෝලවල උගන්වනවා😂😂
@dilininilushika8111
@dilininilushika8111 2 сағат бұрын
මේවා දේශපාලන ගේම
@SarojaPerera
@SarojaPerera 2 сағат бұрын
ඔව් අනිවාර්යෙන් ආණ්ඩුව පෙරලන්න වැඩක්
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@Kandyසුද්ද
@Kandyසුද්ද 2 сағат бұрын
ඉස්සර උද්ගෝශන කරනකොට හුරේ දාපු අය.....අද බනිනව.....ඕකට තමා කියන්නෙ වහල්කම කියල 😂
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 2 сағат бұрын
ඉස්සර එහෙමයි දැන් මෙහෙමයි😂
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 Сағат бұрын
🤌🤌🤌​@@තිස්සකුට්ටි
@shadowextreme3962
@shadowextreme3962 Сағат бұрын
සුදුසුකම් නැත්නම් රස්සාව නැ ... දෙශපාලන පත්වීම් මේ .. මුං සංවර්ධනය නිලධාරීන් වෙලා ගමට කරපු සංවර්ධනයක් කියපං???
@chamal5782
@chamal5782 Сағат бұрын
@@Kandyසුද්ද වැරදි දේට වැරදි කියන්න් පුරුදු වෙන්න. ඒකට ඉස්සරද දැන්ද කියන එක අදාල නැ
@chithranandagamage2154
@chithranandagamage2154 Сағат бұрын
ඉස්සර වෙලාම සිද්ධිය බලපං වහලා
@danushkaewm
@danushkaewm 2 сағат бұрын
ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් වගේ ඕන කෙනෙකුට ගුරුවරු වෙන්න පුලුවන්ද ? 😂😂😂😂😂
@GeethaDammi-q8t
@GeethaDammi-q8t 2 сағат бұрын
Yoko uba niyamai gonek yudda kra gonnuda bola para ballo
@tissawijesooriya3322
@tissawijesooriya3322 Сағат бұрын
Napunasakaya....oba wadapu undeda keewe ona ...youdda karannapuluwan kiyala...
@MrWebSurfer
@MrWebSurfer 2 сағат бұрын
මොනවද බං මුන්ගෙන් ස්කොල වලට තියන ප්‍රයෝජන? ගොඩක් ස්කොල එකම තැනනේ කිසි සංවර්ධනයක් නෑනේ. දන්නේ නැති නිසා අහන්නේ
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@Catman346
@Catman346 2 сағат бұрын
මේ අර ලක්ශේ රැකියා දුන්නු උන් නේද ගෝඨා
@karokepodda
@karokepodda 2 сағат бұрын
😁😁😁😁😁
@KumudiniPriyangika-ph2qf
@KumudiniPriyangika-ph2qf Сағат бұрын
ඒ උඹේ අම්මට දීපුවා
@shyamagunasekara237
@shyamagunasekara237 16 минут бұрын
නෑ.මෙයාලා උපාධිධාරී අය.
@upendramadduma8621
@upendramadduma8621 2 сағат бұрын
මේවා දේශපාලන ගේම්
@AkalankakodikaraAkalankakodika
@AkalankakodikaraAkalankakodika 2 сағат бұрын
අත්දැකීමෙන්ද කියන්නේ.ඉස්සර ත් ස්ට්‍රීක් කලේ දේශපාලන ගේම් නිසා නේ.
@anuradhaedussuriya1346
@anuradhaedussuriya1346 2 сағат бұрын
Meke ati desapalane gemak na awit baluwot tereipasal walata
@NishanPriya-cx3fq
@NishanPriya-cx3fq Сағат бұрын
අනිවාර්යයෙන් eka atta
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 39 минут бұрын
දරුවන්ට දෙයියන්ගේම පිහිටයි,😢
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 56 минут бұрын
ඇත්තටම පිනට උගන්වන එකේ විපාක තමා. ලෝකෙ දියුනු රටවල කරනවා වගේ උසස් අද්‍යාපනයට යන ලමයින්ට රජයෙන් බැංකුව හරහා ඇපකරුවන් දෙදෙනෙක් තියාගන විශ්ව විද්‍යාල පාටමාලාවට වැයවන මුදල නයක් විදියට දෙන්න. පසුව අයකරන්න. හැම රටකම කරන්නෙ එහෙම තමා. ලෝකෙ කිසිම රටක නිකං දේවල් දෙන් නැත්තෙ ඔන්න ඕක නිසා තමා. දෙයක් දෙනවනං ප්‍රා.ලේ කාර්යාල හා අදාල රජයේ ආයතන හරහා සිස්ටම් එකේ බදු , ඉන්ෂුවරන්ස් ආදි නොයෙක් සියලුම ගෙවිම් කරලද කියලා එකක් නැර චෙක් කරනවා. පිනට උගන්නලා පිනට ඉන්න දිලා පිනට කන්නත් දිලා පිනට බෙහෙතුත් කරලා රස්සාවලුත් හොයලා දිලා කවලා පොවලා ආන්ඩුවට මුංගෙ පුකවලුත් හොදන්න වෙලා😂
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake 52 минут бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න. ශ්‍රී ලංකා උපාධිධාරින්ගේ සංගමය
@Kushan865
@Kushan865 29 минут бұрын
යකෝ එ් රටවල උපාදිය ගත්තම job තියෙනවා නය ගෙවන්න පුලුවන්.. 😂😅 මෙහෙ උපාදි ගත්තට job නැතිව ගෙවන්නෙ කොහොමද..
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 10 минут бұрын
@ ජොබ් එකක් කරන දවසක තමා නය ගෙවන්න පටන් ගන්නෙ. සියලුම ගෙවිම් අනිවාර්යෙන් බැංකුවක් හරහා කල යුතු නිසා කවදාහරි දවසක රස්සාවක් හම්බවෙලා පලවෙනි පඩිය බැංකුවට වැටෙනවත් එක්කම ඉන්පසු හැම මාසෙ පඩියකින්ම කොටස් වශයෙන් අද්‍යාපනික ලෝන් එකත්, ඊට අමතරව වෛද්‍ය රක්ෂනය, රැකියා රක්ෂනය, ගෙවල් කුලි, ආදායං බදු, වරිපනං බදු, විවිදාකාර ඉන්ෂුවරන්ස් සියල්ලම කපා ගන්නවා. ඉන්ෂුවරන්ස් එකකට ඇතුලත් වෙලා නැත්තං කිසිම හානිපුරනයක් නැත. ලංකාවෙ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ හැමදේම ආන්ඩුවෙන් නිකං පිනට. වැස්සක් වැහැලා කුඹුර යටඋනත් ආන්ඩුවෙන් සියලු වියදං ගෙවිය යුතුයි කියලා. පිටරටනං ඔබ ගොවි රක්ෂනයට ඇතුලත් නං හානියෙන් සැලකිය යුතු කොටසක් ප්‍රතිපුරනය කරනවා. ඒ එක උදාහරනයක්. දියුනු හැම රටක්ම ලංකාව වගේ කිසිම දෙයක් නිකං දෙන්නෙ නැ. ලංකාවෙ ඉගෙනගෙන පිටරටවලට රස්සාවට යනවා. ඒකට කමක් නැ. අරවිදියට තමන්ගෙ අද්‍යාපනයට වැයවු මිල නැවත ගෙවිය හැකිනං. එතකොට පිටරටවල හොද රස්සාවලට ලංකාවෙ ලමයි යන්න ගනියි. ලංකාවෙ රස්සා නැහැයි කියලා ඔතන හිරකරගන ඉන්නවට වඩා ලෝකෙ ඕන තැනක රස්සාවකට යන්න පුලුවන් තමන්ටත් රටටත් බරක් නැති ක්‍රමයක් නැතිකමක විපාකය තමා ඔය ගෙවන්නෙ.
@Jhkusbhhkkoduasjxkoi
@Jhkusbhhkkoduasjxkoi 9 минут бұрын
@@Kushan865 ජොබ් එකක් කරන දවසක තමා නය ගෙවන්න පටන් ගන්නෙ. සියලුම ගෙවිම් අනිවාර්යෙන් බැංකුවක් හරහා කල යුතු නිසා කවදාහරි දවසක රස්සාවක් හම්බවෙලා පලවෙනි පඩිය බැංකුවට වැටෙනවත් එක්කම ඉන්පසු හැම මාසෙ පඩියකින්ම කොටස් වශයෙන් අද්‍යාපනික ලෝන් එකත්, ඊට අමතරව වෛද්‍ය රක්ෂනය, රැකියා රක්ෂනය, ගෙවල් කුලි, ආදායං බදු, වරිපනං බදු, විවිදාකාර ඉන්ෂුවරන්ස් සියල්ලම කපා ගන්නවා. ඉන්ෂුවරන්ස් එකකට ඇතුලත් වෙලා නැත්තං කිසිම හානිපුරනයක් නැත. ලංකාවෙ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ හැමදේම ආන්ඩුවෙන් නිකං පිනට. වැස්සක් වැහැලා කුඹුර යටඋනත් ආන්ඩුවෙන් සියලු වියදං ගෙවිය යුතුයි කියලා. පිටරටනං ඔබ ගොවි රක්ෂනයට ඇතුලත් නං හානියෙන් සැලකිය යුතු කොටසක් ප්‍රතිපුරනය කරනවා. ඒ එක උදාහරනයක්. දියුනු හැම රටක්ම ලංකාව වගේ කිසිම දෙයක් නිකං දෙන්නෙ නැ. ලංකාවෙ ඉගෙනගෙන පිටරටවලට රස්සාවට යනවා. ඒකට කමක් නැ. අරවිදියට තමන්ගෙ අද්‍යාපනයට වැයවු මිල නැවත ගෙවිය හැකිනං. එතකොට පිටරටවල හොද රස්සාවලට ලංකාවෙ ලමයි යන්න ගනියි. ලංකාවෙ රස්සා නැහැයි කියලා ඔතන හිරකරගන ඉන්නවට වඩා ලෝකෙ ඕන තැනක රස්සාවකට යන්න පුලුවන් තමන්ටත් රටටත් බරක් නැති ක්‍රමයක් නැතිකමක විපාකය තමා ඔය ගෙවන්නෙ.
@mangalanishantha5451
@mangalanishantha5451 48 минут бұрын
ගුරුවරුන්ගෙ සුදුසුකම අනිවාර්යෙන්ම උපාධිදාරී විය යුතුයි...එහෙම නැත්නම් අධ්‍යාපනයේ ගුනාත්මකභාවය නැත්තටම නැතිවෙනවා
@ShanDissanayake-m9g
@ShanDissanayake-m9g 2 сағат бұрын
සංවර්ධන නිලධාරීන් අතර අවුරුදු 35ට වඩා වැඩි පිරිසුත් සිටිනවා ඒ අයටත් දෙන්න ඕනද ගුරුවෘත්තිය😂
@Shanu-ga
@Shanu-ga 2 сағат бұрын
Ow den exam eka 45 dakwa ayata liyanna denna hadannwa rajaya. Scl wala ayata witharak neweiii ayathanawala inna ayatat 45 ta adu nan liyannn puluwan. Maha ketha weda mun karanne. Me rajaya. Mokakwath job nethiii unta hulan
@traveleditstudio
@traveleditstudio 2 сағат бұрын
Ei Exam liyala enna bari, sanwardanapathwim bohomayak deshapalana pathwim, mewa hodai kisideyak nodanna modainta
@chamal5782
@chamal5782 Сағат бұрын
@@ShanDissanayake-m9g සමහරු 45ටත් වැඩි
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake Сағат бұрын
ආදරණීය දෙමාපියනි, ගුරු ව්‍යවස්ථාවට අනුව තරඟ විභාගයක් සමත් වී නිසි පරිදි ගුරු සේවයට නොගොස් බාහිර උපාධියක් අරගෙන පිනට ගුරු වෘත්තියට එන්න හදන මොවුන්ට විරුද්ධව නැගී සිටින්න. මොවුන්ටවත් එක්සෑම් එකක් පාස් වෙන්න බැරුව කොහොමද ඔබේ දරුවාගේ අනාගතය තීරණය කරන්නේ. රටේ අධ්‍යාපනය විනාශ වෙන්න දෙන්න එපා. නිසි ක්‍රමවේදයකට ගුරු සේවයට බඳවාගන්න.
@lakshikamadushani9457
@lakshikamadushani9457 Сағат бұрын
මේවගේ උන් අපේ දෘරුවන්ට උගන්වන්න ගන්න එපා.
@RasikaShamali-w5q
@RasikaShamali-w5q 2 сағат бұрын
ටිකක් ඉන්න බැරිද තවම රට වැල්පාලමේ යන්නේ රනිල් කිව්වා නෙද අවුරුදු 48 වෙනකම් ඉන්න කියලා 😂 හදිස්සියෙ මෙව කරන්න බැහැ දේශපාලනයට රනිල් ද එවුවෙ 😂😂
@nilminiperera7182
@nilminiperera7182 Сағат бұрын
මේවගේ අයට ගුරුපත්වීම් දෙන්න හොදනැ හැමදෙටම විරොදතා
@sujeewaranasinghe50
@sujeewaranasinghe50 2 сағат бұрын
හරිම සංතෝෂයක් දැනෙන්නෙ,
@sachinianuththara2592
@sachinianuththara2592 13 минут бұрын
හරිම ශෝක්.මුන්ට ගුරු පත් වීම් දුන්නම අවුරුදු හතරක් කැම්පස් ගිහින් දුක් විද්ලා ඉගෙන ගෙන ගුරු විභාග ලියලා ඉන්න අපිට මොනවද ලැබෙන්නෙ
@SM-ERholdings-k2i
@SM-ERholdings-k2i Сағат бұрын
ඉස්සර උත්ගෝෂණ වලට හොද කියපු උන් මෙන්න බනිනවා 😂😂😂ආතල් ජෙප්පෝ 😂😂😂
@SithijaSathsara-k8v
@SithijaSathsara-k8v Сағат бұрын
මුන් නම් නියම වහල්ලු කියලා වැඩක් නෑ
@Yasithaillangakon
@Yasithaillangakon 22 минут бұрын
Kiyala wadak na😂
@cHettiarachchi-h3l
@cHettiarachchi-h3l 6 минут бұрын
චන්දෙ තියල මාසයයි රටෙන් බාගයක ගන්වතුරෙන් ඉවරයි ටිකක් ඉවසන්න ඕනි.
@sethukidina4850
@sethukidina4850 2 сағат бұрын
ඉතාමත් දක්ෂ ලෙස ඔවුන් පාසල් තුල ඉගෙන්වීම කටයුතු පමණක නොව සියලුම බාහිර කටයුතු සාර්ථක සිදු කරනවා. ඔවුනට ඉක්මනින් සාධකයක් ඉටු විය යුතුයි❤
@aselaprasad4116
@aselaprasad4116 2 сағат бұрын
උඹ ට කවුද කිව්වේ 😂😂😂
@RamyaNavurunnage
@RamyaNavurunnage 2 сағат бұрын
❤❤❤❤❤❤❤අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉටුවිය යුතුයි ජයවේවා
@smilingmind1963
@smilingmind1963 2 сағат бұрын
ඔක්කොම නෙවෙයි හැබැයි.
@prabodhahewage7801
@prabodhahewage7801 10 минут бұрын
👍👍👍
@DimuthPalliyaguru-k4y
@DimuthPalliyaguru-k4y 52 минут бұрын
දරුවන් ට ඉගැන්වීමට හොදින් විභාග සමත් විනය ගරුක ඉවසීම ප්‍රගුනකරපු උගත් බුද්ධිමත් අය වියයුතුය .සතුන්ට දෘරුවන් බාරදීමට නොහැක. දරුවන් ගේ දියුණුව රටේම දියුණුව යි. (අත්දුටු වයි ප්‍රත්‍යක්ෂ යි)
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 2 сағат бұрын
අන්න අරූට කොල්ලො තුන්දෙනා ගෙනත් දිපල්ලා . 🤣🤣🤣
@Anulabandaranayake
@Anulabandaranayake Сағат бұрын
හොදවැඩෙ.දැන් අඩපල්ලා
@ShanDissanayake-m9g
@ShanDissanayake-m9g 2 сағат бұрын
සජබෙ ලණු කාපු උන්. ඇයි බං ගිය රජයෙන් ඉල්ලුවේ නැත්තේ😂😂😂
@deepanisirisena9465
@deepanisirisena9465 2 сағат бұрын
😂 hoda weday thopi malimawata chanday deela Dan yana anaman ne. Ubala rawatuna
@InokaNilmini-s5b
@InokaNilmini-s5b 31 минут бұрын
👌👌👌👌👌👌පලවෙනි උද්ගෝෂණ 👌👌👌👌👌සුපිරි 👌👌👌👌
@InduChamila-pz9je
@InduChamila-pz9je 31 минут бұрын
7by by
@indikachaminda177
@indikachaminda177 2 сағат бұрын
ලැබු ජය සාමකාමිව සමරමු
@EnaJanapathi
@EnaJanapathi Сағат бұрын
ජෙප්පානන්දලා ඉස්සර කරපු වැඩ දැන් ජෙප්පානන්දලා පස්සෙන් එනවා.
@TestTest-jx7rg
@TestTest-jx7rg 2 сағат бұрын
මෙවා දේසපාලන පත්විම්
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 Сағат бұрын
🤔🤔 සන්වර්ධන නිලධාරීන් ගුරු සේවය ට🤔 ඒක අසාදාරනයි නේද 💔 කුමන්ත්‍රණවලට නොරැවටී රට අස්ථාවර නොකර ඉමු මේ ඒක ට වෙලාව නෙවේ
@sunilabeythunga873
@sunilabeythunga873 2 сағат бұрын
පාසැල් සංවර්ධන නිලධාරීන් කියන්නෙ ගුරුවරු නෙවෙයි
@AlesliVijeysekara
@AlesliVijeysekara 2 сағат бұрын
ඕවට බූද්ධියෙන් කටයුතු කරන්න. වැටෙන්න එපා.පිටුපස ඉන්න අය සොයාබලන්න.
@GayanWejayasooriya
@GayanWejayasooriya Сағат бұрын
කොහොමද අනුරයියා දුන්න පුනරුදය
@CharukaNawodaya
@CharukaNawodaya 37 минут бұрын
ගැම්මක් ❤💯මේවා clean වෙන්නම ඕන තැන්
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 2 сағат бұрын
😂😂😂😂😂😂 පටන් ගත්තා දැමිම කැම දිලා යැවුවනමි හරි 😂😂😂
@sanjeewabandara2953
@sanjeewabandara2953 Сағат бұрын
අනුරට චන්දේ දීපු අයම දැන් අරගලය පටන් අරන් 😮
@mentrocareservices4403
@mentrocareservices4403 Сағат бұрын
මාලි මාව ට ඡන්ද දුන්නු අපිට වෙච්ච දෙයක්
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි Сағат бұрын
ඔයා UNP කරයෙක්නේ බං?😂 අපිට එකතු වෙන්න!💓
@Vhhds136
@Vhhds136 34 минут бұрын
ලමයින්ට දෙයියන්ගෙ පිහිටයි
@ThanojaNuwan
@ThanojaNuwan 2 сағат бұрын
ඔය ඇවිත් සියාගේ රාජපක්ෂ ජුන්ටාවෙ.අලුත්ම කුමාන්ත්‍රනේ ඔය ගැන මිට කලින් තොරතුරු ලැබාලා තිබිබා
@tissawijesooriya3322
@tissawijesooriya3322 Сағат бұрын
Balagena...okun boge gundawath kadan yai .
@r.g.p.wijesinghe3999
@r.g.p.wijesinghe3999 Сағат бұрын
ගුරු වෘත්තියට සුදුසුම් නෑ කියලා මේ මිණිස්සු මනාවට ඔප්පු කර පෙන්නනවා. අනික රටේ ගංවතුරෙන් පීඩා විදින මිණිස්සු වෙනුවෙන් මේ වෙලාවේ වැඩිම අවධානයක් යොමුකල යුතුයි. මේ විදිහට මෙවන් මොහොතක උත්ඝෝෂණ කිරීම කොහෙත්ම සාධාරණය කල නොහැක. මෙයට නීතිය ක්‍රියාත්මක කල යුතු නොවේද ?
@sanetaap2542
@sanetaap2542 Сағат бұрын
ඔයා පහුගිය කාලෙ හිටියෙ ලන්කාවෙ නෙවෙයි ද😂😂😂
@warunajayasundara4198
@warunajayasundara4198 2 сағат бұрын
හොද වැඩේ තොපිට,උඩ දාගෙන ගිහින් දුන්න😂😂😂😂😂
@anuranishanthanishantha851
@anuranishanthanishantha851 Сағат бұрын
එහනම් මටත් ගුරු පත් විමක් දෙන්න්කෝ
@chamudithadiss6251
@chamudithadiss6251 2 сағат бұрын
Breaking news. නේද 😂
@AnojaMaduvanthi
@AnojaMaduvanthi Сағат бұрын
මේකෙ ඉදිරිපත් කරල තියෙන අදහස් දැක්කම තේරෙන්නෙ මෙච්චරයි.මේ ගැටලුවේ යථාර්ථය දන්න කිසි කෙනෙක් නැහැ.😊
@Ish_edy
@Ish_edy Сағат бұрын
මහින්ද සමරසිංහ ගේ ගෙදරට යන්න ඔය හැමෝම විසදුමක් ලැබෙයි 😂
@athulaudayakantha8999
@athulaudayakantha8999 Сағат бұрын
මෙවා ඉසර කරණකොට කැගහපු අය දැන් සද්ද නැහැ...
@Yasithaillangakon
@Yasithaillangakon 22 минут бұрын
😂😂😂😂😂
@sameerarathnasekara563
@sameerarathnasekara563 2 сағат бұрын
Oka breaking news denna deyakda ballo... නොදකින් vitharak
@NewslMusic-y7s
@NewslMusic-y7s 2 сағат бұрын
ඇයි අවිල්ද
@nishanvlogs2399
@nishanvlogs2399 Сағат бұрын
මුන්ව ගුරු සේවයට ගත්තත් ඔච්චරයි.දරුවන්ට උගන්වන්න මුන්ව පත් කළොත් මුන් අරගල කරාවි හැමදාම.අපි ජනතාව හැටියට ඉල්ලන්නේ මුන්ව ගුරු සේවයට පත් කරන්න එපා.මුංට කැමතිනම් වෙනම වෘතීය පුහුණු පාඨමාලාවක් පවත්වා වෙනත් රැකියාවකට අනුයුක්ත කරන්න😢😅😅
@NewslMusic-y7s
@NewslMusic-y7s 2 сағат бұрын
අන්ඩුවෙ බල්ලා නැද්ද ලාලා
@sajithyasawardana5546
@sajithyasawardana5546 2 сағат бұрын
බොගෙ ගෑනිට පස්සෙ දාගන්නද
@maryjacinthawarnakulasuriy4826
@maryjacinthawarnakulasuriy4826 Сағат бұрын
දැන් උඹලට සැපද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ
@gthisari9031
@gthisari9031 2 сағат бұрын
Mun guruwarunta dammoth lamai mee harak wei
@voicegreen-vl6j
@voicegreen-vl6j 2 минут бұрын
වෙන දියුණු රටවල්වල වැඩිම හොදම පුහුණුවක් ලද අය තමයී ගුරු භූමිකාවට ගන්නේ..අපේ රටේ මෙහෙම අගාදයට යන්නත් ප්‍රමිතියකින් තොර ගුරු සේවය බලපාලා තියෙනවා .මනෝ උපදේශනය පිලිබද ලමා මනස පිලිබද විද්‍යාත්මක අවබෝධයක් තිබිය යුතුයි .
@NewslMusic-y7s
@NewslMusic-y7s 2 сағат бұрын
අනුරගෙ පොලිසිය
@karokepodda
@karokepodda 2 сағат бұрын
මහින්ද ගෙ ගෝටාභයගේ සජිත් ගේ මුලු රටේ ජනතාවගේ පොලිසිය
@NewslMusic-y7s
@NewslMusic-y7s 2 сағат бұрын
@karokepodda අනිත් අන්ඩු තියනකොට මලිමවෙ අය කිවවෙ එයාලගේ පොලිසිය කියලා
@HirunKarunaratne
@HirunKarunaratne 2 сағат бұрын
​@@NewslMusic-y7s එහෙම කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලටත් පටහැනිව පොලිස්පතිලා කරගෙන තියාගෙන හිටිය දේශබන්දු තෙන්නකෝන් වගේ බටලන්ද රනිල්ගේ ඩෝබියෝ නිසා කියලා ඔය උන්නැහේට තේරුමක් නැද්ද? අද පොලිස්පති වෙලා ඉන්නේ පොලිසියේ පහළ ම ඉඳලා සුදුසුකම් හදාගෙන ඉහළට ආව දක්ෂ නිලධාරියෙක්. පේන්නැද්ද මේ NPP ආණ්ඩුව බලයට ආව මේ මාසෙට දෙකට ම කුඩු කොච්චර නම් ඇල්ලුවා ද? ඊයේ පෙරේදා කෙලින් ම මහ මුහුදෙත් මත්ද්‍රව්‍ය ඇල්ලුවා. එහෙවු පොලිසියක් සහ නාවික හමුදාවක් අපිට ඉන්නේ සෙල්ලං නෑ දැන්.
@kumasrilanka2311
@kumasrilanka2311 55 минут бұрын
නියම ක්‍රමයට වරෙල්ලා..එතකොට සාධාරණය වෙයි
@Jeanfrecesche
@Jeanfrecesche 2 сағат бұрын
මර්දනය පටන් අරන් 🤮
@RoboᲽtalin
@RoboᲽtalin 2 сағат бұрын
මොකද්ද මර්දනය? මෙයාලා කලහකාරීව හැසිරෙන්නේ පොඩ්ඩක් නියුස් එක බලන්න
@aselaprasad4116
@aselaprasad4116 2 сағат бұрын
එහෙමද බං😂😂😂...මාර මර්දයනයක් නේ
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 Сағат бұрын
හොඳයි එහෙනම් හොඳයි හොඳයි මේකට තමයි වෙනස 😢 කියන්නේ චන්දෙ දීපු උංගෙන් තමයි අහන්න ඕන හැත්තෑ වසර සාධාරණයි නේද 😢
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 80 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН