අනුර අනුරපුරට ඇවිත් අටමස්ථානාධිපති හිමිත් බැහැදකී.විධායක ජනපතිකම අහෝසි කරන්නයි ඉන්නේ NEWS TODAY 6.55

  Рет қаралды 129,269

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 955
@srimadeepani2321
@srimadeepani2321 2 ай бұрын
Anura මහතාට හොඳta ආරක්ෂා ලැබේවා ...සපයා දෙන්න ...
@sameeraudurawana3368
@sameeraudurawana3368 2 ай бұрын
L 3:42 😮l😮so 😮😮ppl lllol😮l😮
@NPPKANDY
@NPPKANDY 2 ай бұрын
අනුරට ඉන්නවා හොද ගාඩ් එකක් , පණ උනත් දෙන උන් ටිකක්. කලු ශර්ට් ඇදගෙන විතරයි නැත්තේ
@shant.v5466
@shant.v5466 2 ай бұрын
ටම මදි..දැන් හැමෝම ​@@NPPKANDY
@MrHash8
@MrHash8 2 ай бұрын
මම රටකින් බලාපොරොත්තු වන දේ කෙලින්ම කියන මාලිමාවට මගේ ඡන්දය ගියවර සජිත් ප්‍රේමදාස ට ඡන්දය දුන්නේ
@ranjithnimal566
@ranjithnimal566 2 ай бұрын
ekenma mamat ..❤❤
@MalanieWatagoda
@MalanieWatagoda 2 ай бұрын
වෙනසක් දකිමු🎉❤❤
@ruwansampath8197
@ruwansampath8197 2 ай бұрын
මම පුත්තලම සනත් නිශාන්ත මහත්තයා එක්ක පොහොට්ටුවට වැඩ කරපු එකෙක් ..ගෙදර ඡංද හතරයි හතරම මාලිමාවට
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 2 ай бұрын
පව්ලේ ඒවත් 🧭 හරවන්න
@ranganakankanamge3712
@ranganakankanamge3712 2 ай бұрын
​@@ruwansampath8197❤
@wgodagesunil
@wgodagesunil 2 ай бұрын
උඩමලුවේ මහ බෝ හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා!!!
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
අනූර රටට 🇱🇰❤️🇱🇰 අපි අනූරට 🇱🇰❤️🇱🇰 අපි ඔක්කොම 🇱🇰❤️ මාලිමාවට 🇱🇰❤️🇱🇰 🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇩🇪
@Sarath-fp1ll
@Sarath-fp1ll 2 ай бұрын
❤❤❤❤❤❤❤❤​@@Guglhupf-yd9kp
@sadarusaman8332
@sadarusaman8332 2 ай бұрын
​@@Guglhupf-yd9kp❤❤🌎🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰
@MohamedShazardSamsudeen
@MohamedShazardSamsudeen 2 ай бұрын
100% Lord Buddha Bless Anura Kumara Dissanayake
@wsumedha1823
@wsumedha1823 2 ай бұрын
කවුද දැක්කෙ අපෙ පොලිස් මහත්තයෙක් අනූට ආයූබෝවන් කියනවා.....❤❤❤❤❤
@nilminiranathunga3422
@nilminiranathunga3422 2 ай бұрын
@wasanthadisanayaka4276
@wasanthadisanayaka4276 2 ай бұрын
Mama dekaa
@SamanthaJayamanna-e2s
@SamanthaJayamanna-e2s 2 ай бұрын
ජයග්‍රහණයේ සලකුණු
@premawathiranasinghe406
@premawathiranasinghe406 2 ай бұрын
ඔව්මයි මාත් ඒක දැක්කා මම ත් මේ කියන්නමයි හිටියෙ
@NadeeshaNadeeshadilhani
@NadeeshaNadeeshadilhani 2 ай бұрын
සංඝරත්නයට දණ ගහල වඳින නායකයෙක් දැක්කමයි
@newopportunity6715
@newopportunity6715 2 ай бұрын
එයාලට බඩ තියෙන නිසා නැවෙන්න බැහැලු. ඔවුන් ට ළඟදීම, බඩ බස්සගන්න කාලය ලැබෙනවා!
@gam4598
@gam4598 2 ай бұрын
@@newopportunity6715😂😂 bada thinn hinda anith anith ewath bariuwa athi bada alan rata hadann ennwa
@bashithamaduwantha5209
@bashithamaduwantha5209 2 ай бұрын
අනිත් උනුත් කැමතියි.කොහෙද බඩත් එක්ක අමාරුයි 😅😅😅
@SubashiniPiyadasa
@SubashiniPiyadasa 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@chamindaprasad7020
@chamindaprasad7020 2 ай бұрын
❤❤❤
@kG-vj7tl
@kG-vj7tl 2 ай бұрын
ඔබ ජේවීපී එකේ ඇති හොඳ ප්‍රතිපත්ති පමණක් අරන් මධ්‍යස්ථ පක්‍ෂයක් හැදුවා. අපට ඔබ විශ්වාසයි සහෝදරයා. ඔබ දිනුවොත් දෙන්න හැකි උපරිම සහාය අපි දෙනවා අපි ඉපදුනු රට ගොඩ ගන්න​. මේ රටේ දරුවන්ට ලස්සන රටක් ශීලාචාර රටක් දියුණු රටක් හදාදෙමු සහෝදරයා
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾
@priyanthakelum2402
@priyanthakelum2402 2 ай бұрын
දිනුවොත්.නෙවෙයි සහෝදරයා අනිවාර්යයෙන්ම දිනනවා.❤
@rukshankeshan7750
@rukshankeshan7750 2 ай бұрын
ආගම දහම සොබාවදර්මය ඔබ සමගයි ජනතාව විදියට අපි හදවතින්ම ඔබ සමගයි ජාතික ජනබල වේගයට ජයවේවා ❤️❤️❤️❤️
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@chamindaprasad7020
@chamindaprasad7020 2 ай бұрын
❤❤❤❤
@rasikakosala5117
@rasikakosala5117 2 ай бұрын
සියලු නායක හාමුදුරුවන් බැහැදකින්න.....මාලිමාවට ජයවේවා ❤
@JinappriyaGanganath.A.-cp5uk
@JinappriyaGanganath.A.-cp5uk 2 ай бұрын
මාලිමාවට ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ හා සියලු දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ලැබේවා!දුප්පතුන්ට අනාගතයක් උදාවේවා!
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
අභීත එඩිතර නිර්භීත බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක තරුණ දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී අභිමානවත් අපේ අනූර දිසානායක මැතිතුමා.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@RanjithKariyawasam-lg6li
@RanjithKariyawasam-lg6li 2 ай бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකවරණයි සියලු දෙවියෝ රකීවා.
@mTEC85
@mTEC85 2 ай бұрын
# මාලිමාවටකෝටියක් 👍👍👍👍👍 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@yajasaji5955
@yajasaji5955 2 ай бұрын
ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි ..අතිඋතුමි ද්‍රෝනයක් දාතූන්වහන්සේලා වැඩසිටින අතිඋතුමි රැවන්වැලි මහා සෑ රාජයාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා...
@muzicfilmhub4545
@muzicfilmhub4545 2 ай бұрын
ඔබ ජවිපෙ හොද ප්‍රතිපත්ති අරන් මධ්‍යස්ථ පක්ෂය ක් හැදුවා අපි ඔබව විශ්වාස කරනවා❤
@MalaDamayanthi-o9n
@MalaDamayanthi-o9n 2 ай бұрын
ජයෙන් ජයම වේවා.අනුර සහෝදරයාට ලංකා ඉතිහාසයේ වැඩිම චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය ලැබේවා.
@jayantharillagodage3637
@jayantharillagodage3637 2 ай бұрын
මාලිමාවට කෝටියක් අපේ සුබ පැතුම් අනුර සහෝදරයාට . එක්වී ජයගමු.🧭 ❤️💪🇺🇸
@nimalkumarasinghe4719
@nimalkumarasinghe4719 2 ай бұрын
ලස්සන හෙට දවසකට අනුර සහෝදරයා ජනාධිපති කරමු
@DsKarunasena-qr8lj
@DsKarunasena-qr8lj 2 ай бұрын
අපේ අනාගත ජනාදිපති තුමාට දලදාසමිදුගෙ පිහිටයි මාලිමාවට ජයවෙිවා
@sunilaperera6491
@sunilaperera6491 2 ай бұрын
Malimawata jaya wewa රට හරි මඟට ගණන් ධෛර්යය ශක්තිය ලැබේවා.
@samanthidarmdasa7611
@samanthidarmdasa7611 2 ай бұрын
අනුර ඇතුළු මාලිමාවේ සියලු දෙනාට ජයමා හාමුදුරුවන් ගේම පිහිටයි .
@piyasenama2620
@piyasenama2620 2 ай бұрын
N P P Jay
@Tan-xc6um
@Tan-xc6um 2 ай бұрын
ජයවේවා anura කුමාර දිසානායක රටේම බලාපොරොත්තුව malimawa
@mahindaaberathna1956
@mahindaaberathna1956 2 ай бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි .. නියත ජයග්‍රහණය මාලිමාවටමය ...
@bhaichan5520
@bhaichan5520 2 ай бұрын
අපට යුක්තිය සාදාරනය ඕනා සහෝදරයා ඔබගෙන්. අපි දැන් ජීවිත සටනෙන් හෙම්බත් වෙලා. කාලකන්නි රදල හැතිකරේ හැදිගාලම දාමු 🙏🏻🙏🏻❤❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
හරියටම හරි තක්කඩි පල් හොරු කල්ලිය පන්නා දැමිය යුතුයි.
@HarithHettiarachchi
@HarithHettiarachchi 2 ай бұрын
❤ඉතාම ගව්රවයෙන් යුතුව සුබ පතමි .සියලු සහෝදරයන්ට සියලු රැකවරණ ලැබේවා .
@ShyamaNakandala
@ShyamaNakandala 2 ай бұрын
එතුමාට විශ්ව ශක්තියේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා. ❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 ай бұрын
අපේ අනාගත 🇱🇰 ජනාධිපති අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.🇱🇰❤️🇱🇰
@chandrasirisilva1300
@chandrasirisilva1300 2 ай бұрын
ඔබගේ ජයග්‍රහණය පෞද්ගලිකවම ජනතාවගේ ජයග්‍රහණය කි.එහි භූක්තිය ඔබට පමනක් නොවේ.අපගගේද උරුමයක් හිමිවීමකි.
@mahindasiribandarawela901
@mahindasiribandarawela901 2 ай бұрын
ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් දූෂිත දෙශපාලනයෙන් රට මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම සාර්ථක කිරීමට මාලිමාවට බලය ලැබේවා
@ShehanAwishka-e3n
@ShehanAwishka-e3n 2 ай бұрын
අනුරට මහා සෑයේ ආශිර්වාද වේවා
@Surangika123-o4r
@Surangika123-o4r 2 ай бұрын
තෙරුවන් සරනයි සහෝදරයා ..අනිවාර්යයෙන්ම ආගම දහම වගේම සොබාදහම ද ඔබ ඇතුළු මාලිමාව කන්ඩායමට ආශිර්වාද කරනවා ....මේ අදූරදර්ශි පාලකයො පලවා හරින්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරනවා ...ජය වේවා ❤❤❤
@wijithapanagoda3818
@wijithapanagoda3818 2 ай бұрын
ස්වර්ණමාලි මහා සෑරජාණන්වහන්සේගේ ද්‍රෝණයක් පමණ වන ධාතූන් වහන්සේලාගේ පිහිටයි අනුර සහෝදරයා ඔබට !!!
@WasanthaKumari-x7h
@WasanthaKumari-x7h 2 ай бұрын
තාතාගත අමාමෑනී බුදු පියානන් වහන්සේ ගේ ද්‍රෝනයක් දාතූන් තැන්පත් මහසෑ රජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා අනුර සහොදරයා ව රැකදේවා මාලිමාවට ජය වේවා ❤️❤️❤️
@danudesilva9634
@danudesilva9634 2 ай бұрын
මේ වගේ ලස්සන ප්‍රතිපත්ති ලංකා දේශපාලනයෙන් කතා කරනවා ඇසුනාමයි මාලිමාවට ජය වේවා .
@Nilmini-n5c
@Nilmini-n5c 2 ай бұрын
Awankawamasa
@anandathilakarathne9127
@anandathilakarathne9127 2 ай бұрын
නියම කතාව කලාවැවේ සොරව්ව ඇරියා වාගේ මහා මැතිවරණය උඩින්ම දිනනවාමයි ඒක සහතික ඇත්ත කතාව # මාලිමාවටකෝටියක් #අපිනෙඡන්දෙදෙන්නෙ
@LalaniWeerakoon-h6u
@LalaniWeerakoon-h6u 2 ай бұрын
නිහතමානී ආඩම්බරයක් ඔබතුමා ගැන ❤ අනුර සහොදරයා මාලිමවට චන්ද කෝටියයි
@ajithfernando4343
@ajithfernando4343 2 ай бұрын
සෑම ආගමීක නායකයින්ගේ අනිවාර්යයෙන්ම ආශිර්වාදය අනුරට ලැබෙනවා. මාලිමාවට ජයවේවා
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 2 ай бұрын
ධර්මයේ පිහිටත් අනිවාර්යයෙන් ලැබෙනවා ජයවේවා AKD ❤❤❤❤❤❤❤❤❤❤❤
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 2 ай бұрын
බලාපල්ලකො සිංහයා වගේ ගැම්මට එන ලස්සන. #මාලිමාවටකෝටියක්
@DnaHerath
@DnaHerath 2 ай бұрын
ජය මහ බෝ සම්දු පිහිටයි අනුර මහතානෙනි.ජයවේවා මාලිමාවට .❤❤❤❤❤❤❤
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 2 ай бұрын
මම ඉතා හොඳින් ජවිපෙ අධ්‍යයනය කරලා තමා ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ .මම මින් පෙර ඔවුන්ට චන්දය දීලා නෑ.ඇත්තටම මගේ හද පතුලෙන්ම මම ඒ ගැන කම්පා වෙනවා.කිසිම දිනක මමවත් ජවිපෙ නායකයන් අනුගමනය කරන ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නෑ දේශපාලනයක් කලොත්. සෝමවංශ අමරසිංහ කියලා තියෙනවා ජවිපෙ යනු පක්ෂයක් නොව මනෝභාවයක් කියලා. ඇත්තටම මෙතැන ඉන්න ගොඩක් මිනිස්සු කරන ස්වෙච්ඡා දේශපාලනය ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්.
@saharafurnishers617
@saharafurnishers617 2 ай бұрын
100% ඔබ නිවරදියි, අපිත් මාලිමාව සමඟයි,
@dilanHewage
@dilanHewage 2 ай бұрын
❤❤❤❤❤
@erandadliyanage3878
@erandadliyanage3878 2 ай бұрын
අධ්‍යනයකින් තොරව අනිත් අය කියන දේවල් අහපු කෙනෙක් මමත්. ඒත් මට මුණගැසුණු සාර්ථක ග්‍රාමීය පුද්ගලයින් දෙදෙනෙකු මා සමග මිතුරු වීමත් ඔවුන්ගේ සාර්ථකත්වයට හේතුවත් ඔවුන් දරන ලද දේශපාලන මතය සමග සම්බන්ධ වූ සමාජ රටාවත් බව මා හටද වැටහුනි. පසුව මා ද ඒ සම්බන්ධව වඩ වඩාත් උනන්දුවෙන් සොයා බලන්නට විය. ජීවිතයේ අඩක් පමණ ගෙවා අවසන් කල පසු හෝ සත්‍ය වැටහීමක් අප ලද භාග්‍යයකි.... ජයවේවා....
@chinthakanuwan8015
@chinthakanuwan8015 2 ай бұрын
සහතික ඇත්ත මල්ලි.. මමත් එහෙමමයි..
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 ай бұрын
❤❤❤❤❤
@roshankwt409
@roshankwt409 2 ай бұрын
හොරුන්ට මේවා පේන්න බෑ. මලිමාවට ජයවේවා 🌹
@Aba-ee1eo
@Aba-ee1eo 2 ай бұрын
අම්මා හරි ලස්සනයි අද, කට්ටියම සුදු ඇදගෙන
@UpulKanthi-l9s
@UpulKanthi-l9s 2 ай бұрын
රුවන් වැලිසෑරදුන්ගෙ ජය සිරිමහ බොසම්දුන්ගෙ පිහිට රැකවරණය ලැබේවා
@Navinda-gt4hq
@Navinda-gt4hq 2 ай бұрын
සතරවරම් දෙවිමහරජ සතර අතින් ඇවිදින් පිරිත්පැන් ඉසිති පුතුනේ පුවක්මල් කිනිත්තෙන් අනුර 1
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 ай бұрын
👍👍👍👍👍🙏
@Aba-ee1eo
@Aba-ee1eo 2 ай бұрын
අනිත් එවුං බනින ඒවා මාලිමාවට අදාල නෑ.
@thinkdifferent257
@thinkdifferent257 2 ай бұрын
ආදරණීය අපේ සහෝදර යා රටට යුක්තිය ඉටු කරන්න
@ajithpriyalal839
@ajithpriyalal839 2 ай бұрын
බුදු සරනයි අනුර සහොදරෙයට ආරක්ෂාව ලබේවා තෙරුවන් සරනයි
@rohankotelawala7080
@rohankotelawala7080 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️මලිමාවට ජය නියතයි ,
@alexranasinghe4366
@alexranasinghe4366 2 ай бұрын
මාලිමාවට කෝටියක් # අපිනේ ජන්දේ දෙන්නේ නියත ජනපති අනුර දිසානායක මහතා ජය නියතයි ජාතික ජනබලවේගයට ජය වේවා අප දේශයේ ජනතාවට ..
@kddharshana
@kddharshana 2 ай бұрын
අනුර රැලි නවත්වා පෝය දින සෙත් පතා අනුරාධපුරයට . දසරාජ ධර්මයෙන් රට කරන්න ඉන්න මිහින්තලේ ගේ ජනාධිපති අපේක්ෂක සජිත් චන්ද රැලි තියමින් ආගමික කටයුතුවලට බාධා කරයි. බල තන්හාවට පෝයත් අමතකයි.
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@rrathnasiriweihenarrathnas225
@rrathnasiriweihenarrathnas225 2 ай бұрын
අනුරට ජයවේවා ❤❤❤❤❤❤❤මෙසිරිලක ජනතාවාදී නායකයා ❤❤❤❤
@WasanthaKumari-x7h
@WasanthaKumari-x7h 2 ай бұрын
ශ්‍රීමා බෝ සමිදු පිහිටයි කිසිම කරදරයක් නොවේවා බුදු සරනයි ජයෙන් ජයම ලැබේවා ❤️❤️❤️
@nimaliperera9457
@nimaliperera9457 2 ай бұрын
බෝ කොලයක් ගානේ ...උඹලට ආශිර්වාදය ලැබේවා.... ❤❤❤
@ErangaBoyagoda
@ErangaBoyagoda 2 ай бұрын
ශක්තිය නිරතුරුව ලබෙවා.❤.......
@pradeepdharmaratne3133
@pradeepdharmaratne3133 2 ай бұрын
ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ පිහිට ආශිර්වාදය ලැබේවා ඔබට.
@Surangika123-o4r
@Surangika123-o4r 2 ай бұрын
ජය වේවා
@chiranjeewaweerasekara8917
@chiranjeewaweerasekara8917 2 ай бұрын
සියළුම ආගම්වලට ගරු කරන ජනතාවක් සිටින ලස්සන රටක් බිහි කරමු. සියල්ලම මාලිමාව වටා එකතු වෙමු.
@rahimfaizal3638
@rahimfaizal3638 2 ай бұрын
Only Inteligent Acctive Furture Supreem Leader Anura ජයවේවා ජයවේවා ජයවේවා 🙏🇱🇰❤️
@glalgunarathna
@glalgunarathna 2 ай бұрын
මාලිමාවට ජයවේවා ජයශ්‍රී මහාබෝ සමිදු පිහිට ලැබේ වා....
@IndraniKusumlath
@IndraniKusumlath 2 ай бұрын
ජයවෙවා.අනුර. සහෝදරයට
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 2 ай бұрын
JVP නිසා අපේ දෙවෙනි අය්යා අපිට නැතිවුනා. 89 අවුරුද්දෙ. එයා අජිත් විමලසුරිය. අපේ පවුලේ සියලු දෙනාම මාලිමාවට.❤️❤️❤️❤️💐💐💐💐
@jayanisandamali6125
@jayanisandamali6125 2 ай бұрын
දුකයි.. ඒත් සතුටුයි..
@premasirirajapaksha9061
@premasirirajapaksha9061 2 ай бұрын
​@@jayanisandamali6125ඔබට ස්තුතියි.ඔබෙි කැපවීමට.
@kamalabayarathna233
@kamalabayarathna233 2 ай бұрын
මාලිමාවට ජයවේවා
@samanthilaka1963
@samanthilaka1963 2 ай бұрын
හොඳ උත්තරයක් දුන්නෙ ඔහොම යන් ජයෙන් ජය වේවා
@AnuraRathnayake-z3u
@AnuraRathnayake-z3u 2 ай бұрын
අනුර සහෝදරයට ඇතුලු සියලුම සහෝදරයට තෙරුවන් සරනයි
@LmPremadasa
@LmPremadasa 2 ай бұрын
මම අනිවාර්යයෙන්ම මාළිමාවට
@RenukaGunawardena
@RenukaGunawardena 2 ай бұрын
නියත ජය ඔබට ලැබේවා 👍
@sunil9834
@sunil9834 2 ай бұрын
ජය ග්‍රීමා බෝසමිදුන් පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤ 🙏🙏🙏👍
@kumarigeeganage8234
@kumarigeeganage8234 2 ай бұрын
දලදා.මැදුරේ.රනන්.කොතමුදුනේ.මගේ.රට.දලදා.හිමිසරණයි....තෙරැවන්සරණයි
@percyweerasingha6947
@percyweerasingha6947 2 ай бұрын
❤❤❤❤❤❤මාලිමාවට ජයග්‍රහණය නියතය
@samithmadushanka2055
@samithmadushanka2055 2 ай бұрын
ජයවේවා 🎉❤
@BandaraSenarathna-mg6zu
@BandaraSenarathna-mg6zu 2 ай бұрын
රනිල් ,සජිත් මචංලා තව පෝය 1යි ❤❤❤❤❤ජය❤❤❤ NPP
@sumedharandeniya
@sumedharandeniya 2 ай бұрын
ජය නියතයි සහෝදරයා .❤❤❤
@ChitraPerera-x3n
@ChitraPerera-x3n 2 ай бұрын
මලිමාවට ජය වේවා 🩷🩷🩷🩷🩷🩷
@lakshikamaduwanthi3907
@lakshikamaduwanthi3907 2 ай бұрын
නිහතමානී කම කොච්චර තියෙනවද. පිරිත් නූල ගැට ගහනකම් දන ගහගෙන. ආදරෙයි ඔබේ ඔය නිහතමානී බවට.. නියත ජය... ❤❤❤
@LearnWithYuki2023
@LearnWithYuki2023 2 ай бұрын
ප්‍රධාන මාද්‍ය නැති උණාට කමක් නෑ. සමාජ මාද්‍ය තමන්ගේ වගකීම ඉශ්ට කරනවා. මගේ රට... මගේ දරුවා වෙනුවෙන් සාධාරණ රටක් වෙනුවෙන්...❤
@DayaseeliMalalpola
@DayaseeliMalalpola 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාව.විජයග්‍රහණය කරමු.
@RanjithKariyawasam-lg6li
@RanjithKariyawasam-lg6li 2 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අනුරාධපුර ජනතාව වෙනුවෙන් ජයවේවා මාලිමාවට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා.
@pradeepkeerthisinghe7135
@pradeepkeerthisinghe7135 2 ай бұрын
රටටත් ජනතාවටත් ජයවේවා මාලිමාව දිනේවා
@SumithPriyadarshana-xe6lr
@SumithPriyadarshana-xe6lr 2 ай бұрын
Jayawewa ..
@manelherath2964
@manelherath2964 2 ай бұрын
ජයශ්‍රි බෝසමිදුගෙ පිහිටයි අනාගත ජනාධිපති කියල අපි විස්වාස කරනව අනුර කුමාර දිසානායක සහෝදරයා දිනවමු මාලිමාව දිනවමු ❤❤❤❤❤
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 2 ай бұрын
අනුර මැතිතුමාට ජයශ්‍රී මහබෝ සමිඳු පිහිටයි
@sandeepanitharuka105
@sandeepanitharuka105 2 ай бұрын
මෙතුමාව දෙවියන් ආරක්ෂා කර දේවා
@Itoi-hl4vp
@Itoi-hl4vp 2 ай бұрын
තෙරුවන් සරණයි, දෙව් පිහිටයි 🌹🌹🌹🌹❤️❤️👍👍
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz 2 ай бұрын
ආගම...දහමේ...ආසිරි..වාදය...ඔබසමගයි❤❤❤❤
@isurusampath8647
@isurusampath8647 2 ай бұрын
අනුර ඇතුලු මාලිමාවෙ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා ❤❤❤❤
@anandakulasooriya8721
@anandakulasooriya8721 2 ай бұрын
අනුර සහෝදරයා ඔබට බුදු සරණයි දෙවි රැකවරණය ලැබේවා!
@SamanPriyantha-sb6ef
@SamanPriyantha-sb6ef 2 ай бұрын
🧭 ජය නියතයි. බුදු සරණයි! දෙවි පිහිටයි!
@ranjithgamage3329
@ranjithgamage3329 2 ай бұрын
Well done AKD keep it up Jayawewa we are with you AKD Jayawewa NPP Jayawewa AKD
@rohanabandara7430
@rohanabandara7430 2 ай бұрын
නායක ස්වාමින් වහන්සේගේ කාරුණික ආශිර්වාදය ඔබතුමට ආශිර්වාදයක්ම වේවා
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 2 ай бұрын
.දිනුවේ නැතත් කමක් නැ දුශිතයන් ගන්න එපා... මිනිස්සු එකයි මලිමාවට කැමති..
@ErangaBoyagoda
@ErangaBoyagoda 2 ай бұрын
Akd අපෙ ශක්තිය..
@KarunarathnaRanepura
@KarunarathnaRanepura 2 ай бұрын
ජයවේවා...ජයවේවා....ජයවේවා...NPP
@nevilamarasingha4586
@nevilamarasingha4586 2 ай бұрын
ජයශ්‍රී මහා බෝධින්ගේ පිහිටයි.
@NRJayantha
@NRJayantha 2 ай бұрын
#මාලිමාවටකෝටියක් #අපිනෙචන්දෙදෙන්නෙ Jaya Weva JVP NPP Jaya Weva AKD
@sudanapoli6016
@sudanapoli6016 2 ай бұрын
Budusaranai ape hamuduruvana ❤❤❤anura shavodaraya budusaranai malima jaya veaya budusaranai srilanka ❤❤❤❤
@priyantharohana4087
@priyantharohana4087 2 ай бұрын
ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 malimawata ජය වේවා 🎉🎉🎉🎉🧭 මාතෘ භූමියට ජය වේවා 🎉🎉🎉🎉🧭
@gihanperera7609
@gihanperera7609 2 ай бұрын
ජය වේවා සහෝදරයා..... ❤❤❤
@nandanakumara3267
@nandanakumara3267 2 ай бұрын
බලන්න ගමනේ තියෙන කඩිසර බව.පූතාපවත් බව.මාලිමාවට කෝටියක්
@nissankaashoka4793
@nissankaashoka4793 2 ай бұрын
❤මලිමාවටජය
@PriyadarshaniMaithripala
@PriyadarshaniMaithripala 2 ай бұрын
Great explanation Victory for NPP Victory for us too.🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 81 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 4,9 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН