විද්‍යාපීඨ යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද 👩‍🎓👩‍🎓 || විද්‍යාපීඨ News ||

  Рет қаралды 43,936

විද්‍යාපීඨ News

විද්‍යාපීඨ News

Күн бұрын

විද්‍යාපීඨ යන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද 👩‍🎓👩‍🎓 || විද්‍යාපීඨ News ||

Пікірлер: 609
@ashwininawanjana
@ashwininawanjana 8 ай бұрын
Agri bio chemistry karama mokdd krnn puluwn
@DiladasanayakaDila-un2jc
@DiladasanayakaDila-un2jc Жыл бұрын
Mama 2020 Al karapu kenek.mata den apply karanna berida
@Pushpachandani-v2h
@Pushpachandani-v2h 8 ай бұрын
Ganan valatai english valatai elawel s tibbot vidya pita yanna barida
@sandunikanethmini4781
@sandunikanethmini4781 Жыл бұрын
2022/2023 result ආපු අයට විද්‍යාපීඨ apply කරන්න පුලුවන්ද...සුදුසුකම් මොනවද
@dilshan0710
@dilshan0710 Жыл бұрын
මාත් බලන් ඉන්නෙ ඒකට
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
විද්‍යාපීඨ ගැසට් කරන්න ඕනී apply කරන්න.තව කොච්චර කාලයක් යයිද කියන්න බෑ අන්තිමට විද්‍යාපීඨ ගැසට් කරලා තියෙන්නෙ 2019/2020 al කරපු අයට
@Pathum-e5g
@Pathum-e5g Жыл бұрын
ඒ කියන්නේ ගොඩක් කල් යනවා නේද
@dilshani7902
@dilshani7902 Жыл бұрын
Ganan walata s thibunama vidyapita ynn puluwanda
@madhumadhu-hp6dd
@madhumadhu-hp6dd 11 ай бұрын
Ba​@@dilshani7902
@kawshalyakoralegedara5750
@kawshalyakoralegedara5750 15 күн бұрын
වයස 25 ට වැඩි අයට අවස්ථාවක් ලැබෙන්න ප්‍රවණතාවයක් තියේද?
@NimsaraSadavinna-mp3dr
@NimsaraSadavinna-mp3dr 11 ай бұрын
අක්කේ මට හරියටම දැන ගන්න ඕන දෙයක්🙏 විද්‍යාපීඨ පාඨමාලාව ට අයදුම් කරන්න බැරිද Bio ,Chemistry ,Agri කරපු කෙනෙක්ට Agrith ජීව විද්‍යා විෂය කාන්ඩයේම තියන විෂ්‍යක් A/L වල හරියටම හොයල කියන්න 🙏🙂
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 11 ай бұрын
Pulwan apply krnna gest eka blnna
@ChamudiApeksha
@ChamudiApeksha 26 күн бұрын
Akke mata mekata aniwryen reply ekk denna english walata s thiyagena vidya peeta ynna barida samahara course walata vithry neda english blnne ethkota ewa thoraganne nathuwa wena course thoragaththoth eka aulk wenne nadda😢
@MalshaDWeerasinghe
@MalshaDWeerasinghe 25 күн бұрын
Mn danata degree ekak karana kenek mta aye pita apply karanna barida aye a/l s karala
@GopaniSavidya
@GopaniSavidya 12 күн бұрын
O/L ගනන් වලටයි ඉංග්‍රීසි වලටයි දෙකටම S තියෙන්නෙ එහෙම අයට පීඨ යන්න පුලුවන්ද
@AmamiAnumodana
@AmamiAnumodana Ай бұрын
Ane akki mt dngnn onii art krpu kenekt mona wge results ekk onid....sinhala,geography ,political krnne...smnyen kochchr wge results ekk onid...
@kasunihansamali9477
@kasunihansamali9477 Жыл бұрын
අක්කේ මම 2022(2023) a/l කරේ මට resta eka A 2 c1 z ekth 1.12 thibun සමානය පෙලත් A 5 B 1 c 3 tibuna mata pita ynn brid
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytma kiynna baa eka oy 2018 විද්‍යාපීඨ cut out mark eka goggle eken downlod krla blnna
@kasunihansamali9477
@kasunihansamali9477 Жыл бұрын
Ek mama baluwa ake eke z ekth ekk mta dann pulwanm mama kandy inn kenk
@PoornimaWijesooriya-z9z
@PoornimaWijesooriya-z9z 19 күн бұрын
​@@kasunihansamali9477 oyt campus ynnt puwm ni piita wlt udim ma ynn puwwm😊
@nimanthikumari1631
@nimanthikumari1631 Жыл бұрын
Akka plz reply ...mn 2022 a/l mn geography sinhala agriculture kare A B S result ...0.7705 z eka mata pita eida ...ol maths A , science C english S...
@mahimanilupul5090
@mahimanilupul5090 Жыл бұрын
මන් 2022(2023) a/l කලේ B 2 C 1 results ,z එක 0.8473 මාව select veid විද්‍යා පීඨ
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytma kiynna ba oy 2018 විද්‍යාපීඨ cut out mark eka goggle eken downlod krla blnna adhasak gnna pulwan wei
@sudeshikamadhuwanthi-py3qb
@sudeshikamadhuwanthi-py3qb Жыл бұрын
Akke open university eke register wela innw nm peeta danna barida..kattiya kiynwane open university eke register unt ona ekkata danna puluwn kiyl.ona rajaye campus ekkata unath danna puluwn koyl..ane reply ekak dnnko akke plzzz..😢🙏
@madhumadhu-hp6dd
@madhumadhu-hp6dd 11 ай бұрын
Ane eka matth danaganna oneeee😢
@ChamodyaSewwandi-cp3hs
@ChamodyaSewwandi-cp3hs Ай бұрын
Commerce karapu jenekta ynn puluwanda
@hashinihashinideumini26
@hashinihashinideumini26 10 ай бұрын
අක්කේ මට සාමාන්‍ය පෙලට පලමු පාර s එකක් තිබුනා ඊට පස්සෙ දෙවෙනි පාර ලියලා c එකක් තිබුනා මට පුළුවන් ද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 10 ай бұрын
ඔව් පුලුවන්
@hashanim.c3546
@hashanim.c3546 11 ай бұрын
Al wlt සිංහල කරන් නැතුව කලා විෂය ධාරාව කරපු අයට විද්‍යාපීඨ apply කරන්න පුළුවන් නේද 😢
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 10 ай бұрын
Ouu pulwan oya apply krnna
@kavindayamanathunga8092
@kavindayamanathunga8092 Жыл бұрын
Akke mn 2021 a/l political A,Sinhala B .history B..(z eka 1.2847) o/l english s ekak thiyenne..mn widyapita select wena ekak nadda
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytma kiynna ba nangi oyge district ekth ekk thma eka wenne gest krma apply krla blnna ita amthrwa mee para oyge district eken vidiypita select una ayge z eka poddk hoyla blnna
@NadeeNishara1231
@NadeeNishara1231 Жыл бұрын
2020 A/L ලියපු කෙනෙකුට 2021 A/L ලියපු ලමයි එක්ක විද්‍යාපීඨ ඉල්ලුම් කරන්න බැරිද..ප්ලීස් දන්න කෙනෙක් කියන්න 🙏🙏
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Baa 2019/2020 thama gest kre 2021 thma ilgta gest krnna tiyenne
@NadeeNishara1231
@NadeeNishara1231 Жыл бұрын
@@VidiyapitaNews-dm4sq thanks 💐💐
@kawshikarashmi4508
@kawshikarashmi4508 Жыл бұрын
සාමාජීය විද්‍යාව පාඨමාලාව කරන්න සාමාන්‍යයෙන් Z එක කීයක් වගේ තියෙන්න ඕනද?
@Mithunsankhayu-b4z
@Mithunsankhayu-b4z 10 ай бұрын
Matath danagann ona... mage danat thiyenne (-)
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 9 ай бұрын
එහෙම හරියටම z එකක් කියන්න බෑ.එක එක දිස්ත්‍රික්කයට බලන z එක වෙනස් 2018 විද්‍යාපීඨ cut out mark එක බලන්න idea එකක් ගන්න පුලුවන්.
@saduninimalsha-fm9nn
@saduninimalsha-fm9nn 11 ай бұрын
Akki mn al liuwe 2023 january .e kiyanne me september 4 resalt awe . Dan gesart karala thiyana widyapite ekata apita applai karanna barida .pllz replai akki
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 10 ай бұрын
Thma vidiyapita gest krla na oylta
@Piyumivinoli
@Piyumivinoli 6 ай бұрын
අනෙ අක්කෙ mage o/l result. A3 B3 C3 maths වලට B english වලට C sinhala වලට A තියනව. මම A/L කරෙ commerce වලින් result C2 S1 ක් තියනව මට විද්‍යා පීට apply කරන්න පුලුවන්ද 🥺
@ChapaThejani
@ChapaThejani 6 ай бұрын
Ane matath danagnn oni
@shashini.
@shashini. Жыл бұрын
Akke mata mekata aniwaren reply ekak oni, o/L english wlta aniwaren c ekak tiyenna onida english wlata vidyapeeta yanna🥺
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Samhark course walta c ekk blnwa
@shashini.
@shashini. Жыл бұрын
Akke mn 2022 al arts kale.. Political A Sinhala B Media B District rank 356 rathnpuren Z 1.5047 Ol maths c English science s tiyenne mt vidyaapeet dan plwn neda english science s nisa berida😢
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ouu pulwan
@kavishamaxx4364
@kavishamaxx4364 9 ай бұрын
අක්කෙ මම a/l බුද්දදර්මය කලෙ නැහැ.දේශපාලන විද්‍යාවයි.භූගෝලවිද්‍යාවයි.තොරතුරු තාක්ශනයයි කලෙ.මගෙ o/l බුද්දදර්මයට A එකක් තියනව වැඩ දෙකයි සම්මාන හතකට.මට බුද්දදර්මය පාඨමාලාව හදාරන්න බැරිද🙄
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 9 ай бұрын
දහම් පාසල් අවසානය ධර්මාචාර්‍ය කරලා තියනවනම් පුලුවන්
@yasodhadisanayaka8071
@yasodhadisanayaka8071 Жыл бұрын
Mama maths karala sss thiyanawa. Eth OL walage science ekata s ekak thiyenne first eka witharai mata liyanna puluwan une asanipa wela. English A maths A,sinhala A,thamil A thiyanawa. mata peeta apply karanna puluwan da
@yasodhadisanayaka8071
@yasodhadisanayaka8071 Жыл бұрын
Please akki mata mekata reply karanna
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
විද්‍යාපීඨ යන්න z core එක තමා මුලින්ම බලන්නේ ගැසට් වුනාම apply කරලා බලන්න.ඔයාගෙ සුදුසුකම් වලට ගැළපෙන පාඨමාලා තෝරගන්න
@yasodhadisanayaka8071
@yasodhadisanayaka8071 Жыл бұрын
Tamil, english wage courses nadda apply karanna. Ewata dammoth ewata therenne english tamil medium aya witharada
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ehema na oyta e adla sudusuk tiynwanm select wenwa video ekk tiynwa e gena eka blnna
@sachinitharaka3405
@sachinitharaka3405 Жыл бұрын
Akke English daddi maths walata c aniwaren thiyrnna onida
@xlakshan6408
@xlakshan6408 2 ай бұрын
මට ol සිංහල වලට B එකක් තියෙන්නේ ගණිතය වලට s එකක් තියෙන්නේ මට apply කරන්න බැරි වෙයිද
@NethmiDasunika
@NethmiDasunika Жыл бұрын
Muhamadh Sibras Siba 2021(2022)පීඨ ගැසට් කලාද ? මේ රිසාල්ට් එකට පීඨ අහු වෙයිද ?. 1.0128 z core = political- B , history -c , bc - C GENARAL TEST 40 ENGLISH S
@thilakaya6495
@thilakaya6495 Жыл бұрын
Vidya peeta threnna bio valin , samanyen kochchra z ekak oneda
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
එහෙම හරියටම ගානක් කියන්න බෑ දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වෙනවා එක 2018 විද්‍යාපීඨ cut out mark එක goggle එකෙන් downlod කරලා බලන්න
@thilakaya6495
@thilakaya6495 Жыл бұрын
@@VidiyapitaNews-dm4sq ok thank you😊☺️
@dewminiupeksha4357
@dewminiupeksha4357 Жыл бұрын
Akke mn 2022 A/l kare Sinhla -A Geography -B Agriculture science -S Z -0.7227 Colombo walim Mt mekt pita yann puluwn weid kinnko
@imarshanikaushalya9617
@imarshanikaushalya9617 Жыл бұрын
Akke mm 2022 bio kare s3k thiye z eka -0.1381 select wenne nthi weida
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytma kiynna baa nangi oya 2018 විද්‍යාපීඨ cut out mark එක goggle eken downlod krla blnna oyta idea ekk gnna pulwan wei
@nandaniweerasoori5870
@nandaniweerasoori5870 Жыл бұрын
අක්කේ 2020 A/L කරල campus ගියා මම, පස්සේ අම්මා අසනීප වෙලා මට campus යන්න බැරි වුණා, මන් campus අයින් වෙලා පීඨ දැම්මොත් මාව select වෙයිද😢 2020 bio වලින් A / L කරේ මං, chemistry- A, physics- B, Bio- c තිබ්බේ මට please reply akki
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
2020 ayta ගැසට් කරලා ඉවරයි නංගි.select list එකත් web එකට දාල ඉවරයි. ආයේ විද්‍යාපීඨ දාන්න බෑ
@sachini4782
@sachini4782 Жыл бұрын
අක්කේ 2022 exam කරපු අයට තාම පීඨ ඇප්ලයි කරන්න කියලා ගැසට් කරලා නෑ නේද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Naa
@sujithnishantha9119
@sujithnishantha9119 Жыл бұрын
Ane akke MN 2022 /2023al September 4 result relase une mage c2s1tiyne art walin districk rank ekat blnwd mewat 😊
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Naa ehma blnne naa z eki anith sudusukm thma blnne
@sujithnishantha9119
@sujithnishantha9119 Жыл бұрын
Akke mage z.core eka .4002😊
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Art walinm z eka tikk madi hebei eth apply krnna blnna
@sujithnishantha9119
@sujithnishantha9119 Жыл бұрын
Akke second shy karal unat widyapita apply karana puluwand
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Pulwan hebei 2022 al set ekta baa 2023 al set ekta gest unma thma apply krnna pulwan
@DewindiRanasinghe
@DewindiRanasinghe Жыл бұрын
අක්කේ මම bio tech කලේ උසස් පෙළට 3S තියෙන්නෙ..Z = -0.0367 මට විද්‍යාපීඨ යන්න බැරි වෙයිද Z එක minus නිසා 😢
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ouu z eka minus nisa kiynna amrui gest unma apply krla blnna eth
@shalu1999
@shalu1999 Жыл бұрын
​@@VidiyapitaNews-dm4sq akke math bio tech wlin kree...mage BCS thiyenne ...Z eka 0.7447 ...මාව සිලෙක්ට් වෙන්නෙ නැති වෙයිද අක්කෙ
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytma kiynna ba oya 2018 විද්‍යාපීඨ cut out mark eka goggle eken downlod krla blnna oyta adhsk gnna pulwan wei
@sandeepaweerasooriya9132
@sandeepaweerasooriya9132 Жыл бұрын
2022 A/level batch ekata vidya peeta gasurt karanne kawadda akki??
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Aurudk dekk yai hriytma kiynna ba kalyak
@sandeepaweerasooriya9132
@sandeepaweerasooriya9132 Жыл бұрын
Akki mata Commerse stream eken CCC k thiyenne..vidya peeta danna puluwanda
@sandeepaweerasooriya9132
@sandeepaweerasooriya9132 Жыл бұрын
Dammoth eida??
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Z eka kohomda
@sandeepaweerasooriya9132
@sandeepaweerasooriya9132 Жыл бұрын
0.2905
@KrishniNerandima
@KrishniNerandima 3 ай бұрын
Akke man 2023 (2024) Al kare mage risat AAB mage Z 1.4770 MN kampas yanna kamathi na mata viddayapita danna puluwanda mage ol risat nm adui mata gnm walata S ekak tinne mata English science na mage ol risat7/5
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 3 ай бұрын
OL english aphu krnna oyta pulwannam ehema unoth oy vidiypita select wei
@lakshansandeepa1519
@lakshansandeepa1519 Жыл бұрын
අක්කේ ,art valin ABB Z-1.3496 District rank 384 හම්බන්තොට මට මොනවා වේවිද 😢
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ouu select wei oya apply krnna gest unma
@lakshansandeepa1519
@lakshansandeepa1519 Жыл бұрын
Campus පුළුවන් ද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ouu pulwan ynna
@amandisadhamini4904
@amandisadhamini4904 Жыл бұрын
Akke 2022(2023) A/L results valata vidyapita thoraganiddi general test eke lakunuth balanawada. samaharu kiyanawa general test ekata 35n uda thiyenna olnelu kiyala
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Dentnm blnne naa eth ilga set ekta degree eka dunnoth eka wens weida kiynna baa dentnm ehma blnne na
@HarshaniLalanthika
@HarshaniLalanthika Жыл бұрын
Hlo mg ekk dnnko mth 2022 A:L kre
@UthpalaMadushani
@UthpalaMadushani 6 ай бұрын
Akke mm 2024 a/l kara den result awa..z aka 1.1702 mm kare ඉතිහාසය බුද්ධ දර්මය පාලි
@ThakshilaSadamali-ss8zz
@ThakshilaSadamali-ss8zz 5 ай бұрын
Akke mn 2026 A/l karanne .ane mata kiyanna viddta pita yanna sinhala aniwaryen karanna onida.agri,geography ,political karath yanna puluwand ,plz riply ekak denna
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 3 ай бұрын
Ehema ekk na sinhala aniwarya na eth sinhala kroth chance eka tikk wedi
@amandirajangana114
@amandirajangana114 9 ай бұрын
Akke mage z core eka 1.1648 A2 B1 mage district rank ekawath island rank ekawath pennan na akki eka prashnayak wen nathi wei neda mawa select wei neda 2022(2023) mn
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 9 ай бұрын
Rank ekk adala na vidiypita ynna
@promax5103
@promax5103 4 ай бұрын
Akke plz reply man maths walin kare z eka -0.0960 mt plwn weida widya piita ynn
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 3 ай бұрын
Hriytma kiynna ba apply krla blanna
@prabodhaprasadini9982
@prabodhaprasadini9982 Жыл бұрын
Akke mn 2022a/l mage results AAB ekak z eka 1.27 mawa peeta select weida campas yanna puluwan dura home science sinhala political kale
@prabodhaprasadini9982
@prabodhaprasadini9982 Жыл бұрын
D rank eka 673 colombo
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Select wenth pulwan eth hriytma kiynna ba gest unma apply krla blnna
@NeluKaweesha-eo1gb
@NeluKaweesha-eo1gb Жыл бұрын
ane akke mama me sare a/l exam pass( AAB- art)district rank eka 93. university yanna puluwan unath mt o/l english (F). mt apahu eka karanna bari una .mokada mage english danuma adu nisa eth .mama A/l karala thamayi job ekak karala salli hoyagena english academy ekata giye .giya mase thama eka iwara une. eth dan mata english nathi nisa university yanna bayi yeyida 😢
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Na na oyta campus ynna pulwan smhark course walta withri english ilnne itin oy campus potha hodta blnna oyge sudusukm walta gelpena course walta withrk apply krnna
@bg2195
@bg2195 Жыл бұрын
ඔයා කැම්පස් දාන්න අහු වෙයි A2 B 1 තියනවනෙ english නැති ඒවට ඉල්ලුම් කරන්න ඔයා අහු වෙයි කැම්පස් 😊
@NeluKaweesha-eo1gb
@NeluKaweesha-eo1gb Жыл бұрын
@@bg2195 🙂👍
@bg2195
@bg2195 Жыл бұрын
@@NeluKaweesha-eo1gb aniwarenma danna cumpus
@NeluKaweesha-eo1gb
@NeluKaweesha-eo1gb Жыл бұрын
@@bg2195 💕hari
@anjalee4457
@anjalee4457 6 ай бұрын
Advanced level private krpu aytath apply kranna puluwand dr?
@sunethrapiris9601
@sunethrapiris9601 Жыл бұрын
Akke pl reply karanna අනිවාර්යයෙන් mekata. O level result aka balanavada.
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ouu blnwa
@SugandiAnuththara-gv6sh
@SugandiAnuththara-gv6sh Жыл бұрын
Mama al bio kare akke s3thynne z eka mines agayak thiyenne 2020 al kare mata pita yanna puluwanda
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
2020 al krpu aywa select krganth iwri aye ba
@liyanagepiyasili9883
@liyanagepiyasili9883 Жыл бұрын
අක්කි විද්‍යා පීට ගියොත් primary teaching විතරයි ද පුළුවන් කරන්න
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Naaa twa 1- 11class walta yankn pulwan ita adala subject godk tiynwa
@liyanagepiyasili9883
@liyanagepiyasili9883 Жыл бұрын
Thanks akki🥰♥️
@SethawyaSenevirathna
@SethawyaSenevirathna 6 ай бұрын
Akke al 1 shy ekam private karapu ayata yanna berida ane reply ekak one
@SethawyaSenevirathna
@SethawyaSenevirathna 6 ай бұрын
Ane akke kiynnakooo
@NiroshikaHarshani-d8f
@NiroshikaHarshani-d8f 2 ай бұрын
Akke mao 2023( 2024 )A/ L karapu kenak art walin mage risat eka B3k tiyenna sinhala,b.c,geography z eka 0.7529 tiyenna.mage o/ l risat eka 9.5k tiyenawa.sinhala c,buddadharama A mata vidadhayapita sinhala hari buddadharama hari apply karoth viddayapita silet wen nethi weida 🥺
@NiroshikaHarshani-d8f
@NiroshikaHarshani-d8f 2 ай бұрын
O/ L sinhala ekka rasasawadhaya kara ekatath c ekk tiyenna akke.pizz riplai ekk denna akke
@NiroshikaHarshani-d8f
@NiroshikaHarshani-d8f 2 ай бұрын
O/ L sinhala ekka rasasawadhaya kara ekatath c ekk tiyenna akke.pizz riplai ekk denna akke
@dulankasathsarani9577
@dulankasathsarani9577 Жыл бұрын
අක්කි මං 2021 A/L කරලා campus select උනා.... Ugc registrations එකත් කරලා campus registration එකත් කරලා ඉවරයි දැන්... ඒත් මට campus යන්න පුළුවන් උනේ මාස 2 ක් විතර.... . මං දැන් campus එකෙන් අයින් වෙලා පීඨ apply කරොත් මාව පීඨ වලට select වෙයි ද... Plese reply එකක් දෙන්න අක්කි
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
ඔයාට campus යන්න පුලුවන් නම් යන්න එහෙම බැරිනම් ඔයා ugc registration එක cancel කරන්න.ඔයාගේ orginal පාසල් අස්වීම් සහතිකය ugc එකෙන් ගන්න.ඊට පස්සේ විද්‍යාපීඨ ගැසට් වුනාම ඇප්ලයි කරන්න.
@dulankasathsarani9577
@dulankasathsarani9577 Жыл бұрын
​@@VidiyapitaNews-dm4sqthank you akke❤.. අක්කේ එතකොට campus registrations එකත් cancal කරන්න වෙයි නේද... නැත්තම් ugc registration එක විතරක් cancal කරාම ඇතිද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Campus registration ekai ugc registration eki dekma ekk mn dann widihtnm oy poddk hoyla blnnko eka dekknm dekma cancel krnna oni
@dulankasathsarani9577
@dulankasathsarani9577 Жыл бұрын
​@@VidiyapitaNews-dm4sqහරි අක්කේ thank you ❤
@Dewmihettiarachchi8665
@Dewmihettiarachchi8665 Жыл бұрын
අක්කෙ O/ l වලට මට maths ,S එකක් තියෙන්නෙ ඒ වගේම english වලට 2 nd shy s එකක් තියෙන්නෙ මට විද්‍ය්පීට යන්න බැරි වෙයිද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
පුළුවන් හැම පාඨමාලාවකටම ගණිතය ඉංග්‍රීසි c ඉල්ලන්නේ නෑ සමහරක් ඒවට විතරයි බලන්නේ
@Dewmihettiarachchi8665
@Dewmihettiarachchi8665 Жыл бұрын
@@VidiyapitaNews-dm4sq thank u akke ☺️❤️
@lakshaninimeshika8768
@lakshaninimeshika8768 Жыл бұрын
Akki mn art kare . C2. S1. Sports peththen dnn brd akke . Plz reply akki
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
අවශ්‍ය සුදුසුකම් තියනවනම් දාන්න පුලුවන්
@lakshaninimeshika8768
@lakshaninimeshika8768 Жыл бұрын
@@VidiyapitaNews-dm4sq sudusukm nm thiynwa. Kwada waged me aweuddt gnne
@pahandirathnayaka5046
@pahandirathnayaka5046 10 ай бұрын
​@@VidiyapitaNews-dm4sqVidya peeta walata eka diploma 1kata eka district eken ekkenaida ganne ??
@user-ng5wl9ol2y
@user-ng5wl9ol2y 10 ай бұрын
හතරවෙනි වතාවට උසස් පෙළ ලියලා ඒ රිසාල්ට් එකෙන් විද්‍යාපීඨ අයදුම් කරන්න පුළුවන් ද, නොසලකාහරිනවද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 9 ай бұрын
Uprima 3n pari pulwan
@sandunidarshika9579
@sandunidarshika9579 Жыл бұрын
Akke mama 2021 A/L kare..mama maths @ english karanna inne ol 2023 😢😢ithin apita piita gast karala cll karanna kalin risults eyid
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Eknm hriyta kiynna baa itin ehema wenna kiyla hithmu🙏
@TharikaDewmini-m6k
@TharikaDewmini-m6k Жыл бұрын
Akke mn arts walin kale z ek 1.2775 mat peeta select weid
@ThakshilaSadamali-ss8zz
@ThakshilaSadamali-ss8zz 2 ай бұрын
Akke art akka agri karana kenekta pita yanna beda
@ShehanJeewantha-l6q
@ShehanJeewantha-l6q Жыл бұрын
අක්කෙ gasset karala nadda me aurudde ayata 22ayata
@tharushinisansala3937
@tharushinisansala3937 Жыл бұрын
අක්කේ මම campus දැම්මා. ඒත් select උනේ නෑ.campus දැම්මා කියන්නෙ ugc rejister උනා කියන එක නේද . එතකොට පීඨ යන්න පුලුවන්ද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ehma prshnyk na oya scl අස්වීම් සහතිකයත් යැවුවද apply karddi
@tharushinisansala3937
@tharushinisansala3937 Жыл бұрын
නෑ අක්කේ
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ehenm prshnyk na
@bg2195
@bg2195 11 ай бұрын
Cumpus dammt ugc rejester una kiynn ba mokd oyat cumpus ekak selecte unam enw ugc rejection kiyl ekak ekat rejectr unoth tami pita ayadum krann bari oya ugc rejection une nathm prashyk na😊
@imashamadu6789
@imashamadu6789 Жыл бұрын
Akke mge css.mage z eka -0.093 mn kagalle mn combined maths kre.ane akke mn vidypeeta select weid
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytama kiynna baa oy 2018 විද්‍යාපීඨ cut out mark eka goggle eken downlod krla blnna eken oyta idea ekk gnna pulwan wei select weida nedda kiyla
@imashamadu6789
@imashamadu6789 Жыл бұрын
@@VidiyapitaNews-dm4sq eke dala thyna markswln uda aya neda ganne
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ouu okma newei itin poddk wens wenna pulwan dashma ganan
@RimzanMohomad-s5j
@RimzanMohomad-s5j Жыл бұрын
Akki hnd in english deploma eka karoth govermant scl teach karann barida
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Government nm shuwar krnna baa eth private scl ekknn pulwan
@HashiruMadahawe-zx6bi
@HashiruMadahawe-zx6bi 11 ай бұрын
Akke a/l resalt aka b 1c 2 . O/l maths English S samarthayak thiyenne.mata danna puluvan patamala thiyeda
@HashiruMadahawe-zx6bi
@HashiruMadahawe-zx6bi 11 ай бұрын
A monavada
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 10 ай бұрын
Z eka kohomda
@SanduniNisansala-f1e
@SanduniNisansala-f1e Жыл бұрын
Commerce walin ABB Thynne.2022/23 exm kre.z,1.2812.apply kroth select weid
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytma kiynna ba oy 2018 විද්‍යාපීඨ cut out mark eka goggle eken downlod krla blnna adhask gnna pulwan wei
@Apeksha-zq8gg
@Apeksha-zq8gg Жыл бұрын
මම විභාගය ලිවුවෙ 2022, වාණිජ විශය ධාරාවෙන් A,B,B තියෙන්නෙ මට පුලුවන් වෙයි ද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Z eka kohomda
@Apeksha-zq8gg
@Apeksha-zq8gg Жыл бұрын
@@VidiyapitaNews-dm4sq 1.1099
@MangalaMalitha-rq1hv
@MangalaMalitha-rq1hv 11 ай бұрын
Akke wayas mattama kiyada apply krnn puluwn.third shy krl 22 wage wena ayt puluwnda
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 10 ай бұрын
Ouu pulwan
@sashikalalakshani8218
@sashikalalakshani8218 Жыл бұрын
Ugc eke register wel thiynwnm ek ayin krgnne kohomd kiyndko
@arunapriyantha3255
@arunapriyantha3255 Жыл бұрын
O/l walata ganak ekka wishayan dekakata c thibila athith ewata s thibila a/l wala c3k thibunoth pita yanna puluwanda akke
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Z core eken thma blnne eka wedi z agyak tibboth oyta select wenna pulwan
@kaveeshakeshan3040
@kaveeshakeshan3040 Жыл бұрын
Akke mt exam ekata c2 s1 z- 4030 mt widyapita danna puluwan weida
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytma kiynna amrui gest unma apply krla blnna oyge al subject monda
@RtIlina
@RtIlina Жыл бұрын
Akke man matale 2021 comm.abb z 1.0559 distric rank 199 peeta yanna puluwan wevida
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytms kiynna baa oy 2018 vidiypita cut out mark eka downlod krla blnna idea ekk gnna pulwan wei
@SashiniNavodi-ry5ph
@SashiniNavodi-ry5ph Жыл бұрын
අනේ අක්කේ මම 2021 A/L කලේ. මගේ result sheet එකේ නම වැරදි..විද්‍යාපීඨ apply කරද්දි ඒක ප්‍රශ්නයක් වෙයිද කියන්නකෝ
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Naa eka prshnyk naa
@dinu7913
@dinu7913 Жыл бұрын
Akke ane Loku udauwak mekata reply krnnako.එකවර සමත් වෙන්න ඕනි කියන්නෙ 1shy pass wenna oni kylda 🥺🙏
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ouu ගණිතය ඉංග්‍රීසි විද්‍යාව වගේ විෂයන් නම් 2 nd shy ප්‍රශ්නයක් නෑ
@AkilaThennakonn
@AkilaThennakonn 5 ай бұрын
Mn 22/23 A/L kre මන් දැනය කැලණිය විශ්වවිද්‍යාලයෙ ඉන්නෙ මට 2024 A/L අයත් එක්ක පීඨ වලට ඇප්ලයි කරන්න බැරිද 😢 කැලණිය විශ්වවිද්‍යාලයයන් අයින් වුනොත් මට ඇප්ලයි කරන්න පුලුවන්ද
@UpekshaSesani
@UpekshaSesani 4 ай бұрын
Matat a gana danaganna ona
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 3 ай бұрын
Ehema ba
@tharinduniroshan2944
@tharinduniroshan2944 7 ай бұрын
A/l 3න් වෙනි පාර ලියාලා පාස් වුන ආයට බැරිද aply කරන්න
@kavishanethmini4802
@kavishanethmini4802 Жыл бұрын
අක්කේ මම 22 Al kare mata A2 c1 z eka 1.35 mata ol 8yi 7yi ganan c english s vidyawa fail akkee english vidyawa c nethuw vidya pita ganne nedda
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Samahra course walta withri english c ilnne eth oyta aphu exam krla c ekk dagnna pulwan hodi
@nisansalanish6835
@nisansalanish6835 Жыл бұрын
අක්කෙ කැම්පස් වලට තේරිලා කැම්පස් රෙජිස්ටර් උනොත්, විද්‍යාපීට වලට apply කරන්න බැරිද කැම්පස් එකෙන් අයින් වෙලා.
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ain wela pulwan
@hashinihashinideumini26
@hashinihashinideumini26 10 ай бұрын
Z එක කොච්චර විතර තියෙන්න ඕනද අක්කා ❤
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 10 ай бұрын
එක එක දිස්ත්‍රික වලට බලන ප්‍රමාණය වෙනස් 2018 විද්‍යාපීඨ cut out mark එක බලන්න
@nadeeshadilhari514
@nadeeshadilhari514 Жыл бұрын
2022 A/l maths walin results CSS thiyenne.. maths walin vidyapita patamalawa karanna puluwan weida akke.. plz reply me
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Z kohomda
@Amodyakumarasinghe315
@Amodyakumarasinghe315 Жыл бұрын
Akke mn 2022(2023) al , September 4 results release une . Mn bio ekka agri kare . Mge z score +.2737 mt puluwan weida ?
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriytma kiynna ba oy 2018 විද්‍යාපීඨ cut out mark eka goggle eken downlod krla blnna
@nilushalakmali903
@nilushalakmali903 Жыл бұрын
Akke z eka 0.6 art kle bbc apply krnn පුළුවන් d
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Apply krnna pulwan
@nimeshikahansani1396
@nimeshikahansani1396 Жыл бұрын
Results monawada
@shanika.priyadarshani4803
@shanika.priyadarshani4803 9 ай бұрын
akke mama e tech wlin c 3i.z ek0.5004 .nuwara eliya district.meken pita ahuweid
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 9 ай бұрын
හරියටම කියන්න බෑ ගැසට් වුනාම ඇප්ලයි කරලා බලන්න
@lasinihansika
@lasinihansika 11 ай бұрын
අක්කේ මන් ol විද්‍යාව fail ගණන් s තියෙන්නේ මට ආපහු ඒ විෂයන් දෙක දාන්න වෙයිද නැතුව විද්‍යාපීඨ ඉල්ලන්න බැරිද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 11 ай бұрын
Apply krnanm pulwan eth select wei kiylanm hriytma kiynne ba science subject eka ilnne nethi course walta apply krla blnna gest unma
@hirunipiyathissa8473
@hirunipiyathissa8473 Жыл бұрын
Akke mn 2021 A/ L Kre හෝම්සයන්ස් B ,බීසී C ,සින්හල S .ඒලෙවල් ආර්ට්ස් කලෙ Z core එක . 1262 mage english ,sience ,maths O/l S tyenne .mawa select wenneti weid akke plz rep
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Oyge qualification walta gelpena course select krgnna Ol exam aphu krgnna pulwan maths english walta C ekk gnna.select wenmai kiyla kiyna amrui mokda oylta degree eka dunnoth blna qualification wedi wenna pulwan oyta idea ekk gnna 2018 විද්‍යාපීඨ cut out mark ekk blnna
@SachiniSachini-um9zc
@SachiniSachini-um9zc Жыл бұрын
2022A/L kre akki mt A2 B1 rank ek 279 z.core ek 1.41gnk akke mt aniwaren widypit ynn puluwn ned
@SachiniSachini-um9zc
@SachiniSachini-um9zc Жыл бұрын
Ay o/L A7 B1C1 akke
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ouu pulwan ynna
@adithyajanani
@adithyajanani Жыл бұрын
Akke man 2022/2023 kare Cristhiyan A,sinhala B,Geography C Z core 0.6293 Mata yanna puluwan da.plz reply
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Z eknm madi eth gest krma apply krla blnna oy 2018 විද්‍යාපීඨ cut out mark eka goggle eken downlod krla blnna adhsk gnna pulwan wei
@WithHansi
@WithHansi Жыл бұрын
Akk mn art z 1.8329 mt campus poth apply krddi wwraddk wuna mawa ahu wune nthi wunoth mata පීඨ yann පුළුවන් ned පීඨ 2022 apit gazette krnn කොච්චර kal ynwad
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
ඔයා ugc එකට කතා කරලා කියන්න අභියාචනා දාන්න පුලුවන් එක කතා කරලා බලන්න.විද්‍යාපීඨ දැන්ම ඔයාලට ගැසට් වෙන්නේ නෑ ගොඩක් කල් යයි
@Tharushidilshara_
@Tharushidilshara_ Жыл бұрын
Akke mn 2022(2023) A/L kalee art walin. Result eka Sinhala (A) , urope history (C) , media (B) thiyennee Z score eka 1.1346 O/L result eka A8i B1i Mt විද්‍යාපීට වලට ඇතුලත් වෙන්න පුලුවන් වෙයිද කියලා කියන්න පුලුවන්ද District - කලුතර
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
E gena hriytma kiynna ba oya 2018 විද්‍යාපීඨ cut out mark eka goggle eken downlod krla blnna
@prabodamadushan224
@prabodamadushan224 11 ай бұрын
Akke 1shy eke O/L 8,6 thiyenava max 2shy eke thiyenne ethakota ynna puluvnda විද්‍යාපීඨ
@prabodamadushan224
@prabodamadushan224 11 ай бұрын
Reply ekak oni akke ikmanin
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 11 ай бұрын
Ouu pulwan
@prabodamadushan224
@prabodamadushan224 11 ай бұрын
Max valata 2,shy eke S. Ekak thiyenne
@prabodamadushan224
@prabodamadushan224 11 ай бұрын
Ane akke reply ekak dannako ikmanata
@AshDil-cy6hu
@AshDil-cy6hu Жыл бұрын
අක්කේ මම 2022(2023) a/l කලේ.මගේ Result එක B2 C1 . Z-core එක .8850 මම විද්‍යා පීඨ select වෙයිද ?අක්කී
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Hriyta kiynna baa oya 2018 විද්‍යාපීඨ cut out mark eka downlod krla blnna
@nimeshalakshani5551
@nimeshalakshani5551 8 ай бұрын
Thank you akke ❤️
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 8 ай бұрын
@SanduniHansamali-ph7ii
@SanduniHansamali-ph7ii Жыл бұрын
a/l private karoth vidyapita yann barii d plzz reply ❤😣😣
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Pulwan danna
@KoshilaJinadari
@KoshilaJinadari Жыл бұрын
අක්කේ මං 2022 A/L... කොමස් කරේ..රිසාල්ට් BCC...z එක 0.7 න් තියෙන්නේ ,,,පිඨ අහුවෙන්නේ නැති වෙයිද ....
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Eka hriytma kiynna baa oylta degree eka dunnoth blna Qualifications wenas wenwa oy 2019 vidiypita cut out mark eka aran blnna idea ekk gnna pulwan wei
@lekamwasamketh3163
@lekamwasamketh3163 8 ай бұрын
2nd shy subjects 3ma pass wecha ayata barida widyapita apply krnna? Dnn kawruhri kiynna
@AnuruddikaDilrukshi-uw1yd
@AnuruddikaDilrukshi-uw1yd 5 ай бұрын
පුලුවන්
@wickramasinghe6075
@wickramasinghe6075 11 ай бұрын
Akke mama bio kale 2021.mm kamathi english teaching yanna.ethakot mm apply krnna oni bio walin mt thiyena z ekend.nathnm komd english teaching danne.plz reply
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 11 ай бұрын
English course එකට අවශ්‍ය සුදුසුකම් ගැන මම විඩියෝ එකක් දාලා තියනවා.ඒක බලන්න එකෙන් ඔයාට අදහසක් ගන්න පුලුවන්. ඔයා al subject වල z එකෙන් තමා apply කරන්න ඕනී
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 11 ай бұрын
English course එකට අවශ්‍ය සුදුසුකම් ගැන මම විඩියෝ එකක් දාලා තියනවා.ඒක බලන්න එකෙන් ඔයාට අදහසක් ගන්න පුලුවන්. ඔයා al subject වල z එකෙන් තමා apply කරන්න ඕනී
@pushpaVirakoon-me7zz
@pushpaVirakoon-me7zz Жыл бұрын
මම විබාගෙ ලිව්වෙ එක වැටුනෙ 2021/2022 කියල එතකොට අපිට ගැසට් කරන්නෙ මොන කාලෙ වගේද කියල දැන ගන්න පුලුවන්ද එක ගැන අප්ඩේට් වෙන සයිට් එකක් වත් නැද්ද
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Auruddkta wedi kalyak yai gest wenna
@pushpaVirakoon-me7zz
@pushpaVirakoon-me7zz Жыл бұрын
@@VidiyapitaNews-dm4sq එ කියන්නෙ 24 වගේද එන්නෙ
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
2021/2022 al krpu aya ekta gai kiyla kiynna amrui 21 wenma 22 wenma gnnth pulwan ehma unoth itin 2022 krpu ayta aurudu dekk withra wenth pulwan අධ්‍යාපන අමාත්‍යාංශයේ විද්‍යාපීඨ ශාඛාවට call krla blnna oylta wedi wisthryk dengnna pulwan wei
@tharushiwijethunga8289
@tharushiwijethunga8289 Жыл бұрын
Akke ethkt widya pita ynn tynn ona aduma z eka kiiya waged
@pushpaVirakoon-me7zz
@pushpaVirakoon-me7zz Жыл бұрын
@@VidiyapitaNews-dm4sq mata thiyanawa z eka 1.1251 අම්පාරෙන් ලිව්වෙ අහුවෙයිද
@KaveeshaMihivanthi-o7l
@KaveeshaMihivanthi-o7l 9 ай бұрын
Al shy eka balanavada 4th shy eken apply karanna barida
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq 9 ай бұрын
Baa
@NadijaHerath-zh5nn
@NadijaHerath-zh5nn Жыл бұрын
Akke 2022 a/L kale mt bcs .mn music kale . Mge z eka 0.4 me z ekata ahuweida
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Z eknm madi eth gest unma apply krla blnna
@dilshaniudeshika9165
@dilshaniudeshika9165 Жыл бұрын
Akke mge A/l risults ccs art kle mn. O 3730 gnk mge z score aek Arts kle Rathnapura district. Mn budda darmays wage couse aekakat apply kloth therenne nethi weda A/l b.c budda darmaya pali sunject 3nama krl thiynn onida.
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Budda darmyta al bc tiynna oni ita amthrwa dhampsl awsanya dramachra tiyenna oni OL walta c ekkwth oni budda drmyta
@dilshaniudeshika9165
@dilshaniudeshika9165 Жыл бұрын
@@VidiyapitaNews-dm4sq akke MN dhm pasal awasaneth krala pass Ita amatharawa MN dhm pasal. Teacher kenek widiyt ugnnanawa den O/l budda darmaya Mt A thiyenne Hebeyi A/l b.c witharayi kle Budda darmaya kle ne MN illuwoth me couse aekata select weyida akke nedda
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Select weida kiylnm kiynna baa hriyta sududuk tiynwanm apply krnn pulwan
@SugandiAnuththara-gv6sh
@SugandiAnuththara-gv6sh Жыл бұрын
Akke mama 2020 al karee mata 2020 ayat gazzet karapu ekata apply karanna bari una mata aye me para apply karanna puluwanda akke ane plz reply karanne..
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Ayee baa apply krnna 2020 ayta gest krla iwri
@AshanVihanga-z8k
@AshanVihanga-z8k Жыл бұрын
Mn 2022Al kre mg z core ek 1.2468 i ol science s ekk thynne widyapita dnn brid
@VidiyapitaNews-dm4sq
@VidiyapitaNews-dm4sq Жыл бұрын
Pulwan
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
බාහිර උපාධිය සදහා අයදුම් කරමු |2023/2024 | pc ,laptop ඕනි නෑ.
15:05
The Story Family - නවකතා කෙටිකතා
Рет қаралды 15 М.
Uzak Şehir 4. Bölüm
2:11:41
Uzak Şehir
Рет қаралды 988 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31