No video

මැති ඇමතිලගෙ තුරුලේ ඉන්න පාතාල නායකයෝ ගැන අනුර හෙළිකරයි

  Рет қаралды 47,253

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#lka #News1st #AKD #AnuraKumaraDissanayake #npp
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 252
@nuwanasanka7348
@nuwanasanka7348 Ай бұрын
බය නැතිව පාතාලේ කෙරුමෝ ගැන.කියන්නත් අනුර සහෝදරයාට කොච්චර කොන්දක් තියනවාද.❤️🤟
@sheshasriwick6644
@sheshasriwick6644 Ай бұрын
මගේ නම් ඇඟ හිරිවැටෙනවා..සහෝදරයා.
@ven.dummaladeniyedhammapal8561
@ven.dummaladeniyedhammapal8561 Ай бұрын
Definitely.
@HimeshDx
@HimeshDx Ай бұрын
Baya nathuwa kelin katha karanne pathalen kala nathi handa... pathalen kapu unta unta wiruddawa katha karanna ba.. JVP anduwak awoth me rate loku wenasak wei.. anith mokek awath eelaga awrudu 5e sorryma thama
@asla9589
@asla9589 Ай бұрын
අනුරත් පාස්කු බෝම්බ ගහපු එකට සම්බන්ද උන් එක්ක හිටියා නේද? නීතියෙන් ඔප්පු වෙනකම් කාටවත් පාතාලේ කියලාවත් බෝම්බ ගහන උන් කියලාවත් ලේබල් ගහන්න බෑ.
@asla9589
@asla9589 Ай бұрын
පාතාලේ කෙරුමෙක් ගැන කතා කරාද? අවුරුදු ගානකට කලින් අහු උන ජූලම්පිටියෙ අමරේ ගැන විතරයි
@IndraniKusumlath
@IndraniKusumlath Ай бұрын
අපිට. බයයි.ඔබ.පරිස්සමට
@yasithaherath5786
@yasithaherath5786 Ай бұрын
අනුර හොඳ නායකයෙක් තමයි නමුත් අනුර කියන්නේ මලීමවාවත් මාලිමාව කියන්නේ අනුරවත් නෙවේ. අනුර මාලිමාව තුළ ඉන්න එක් දේශපාලකයෙක් විතරයි. අනුර නැතත් මාලිමාව තුළ අනුරගේ තැන ගන්නා තව ඕනේ තරම් දක්ෂයෝ ඉන්නවා
@Mathemagic-mm
@Mathemagic-mm Ай бұрын
​@@yasithaherath5786 eka hari eet me welwe ohu inna ona bng
@SolitaCreative
@SolitaCreative Ай бұрын
දැනට ඉන්නෙ අනුරනේ නේද වෙන ලබ්බක් වැඩක් නෑ දැං
@artsandeducation7716
@artsandeducation7716 Ай бұрын
ගෙදර එක්ක ගිහින් පැටියෙක් බෝකර ගනින්.
@sheshasriwick6644
@sheshasriwick6644 Ай бұрын
ඇත්ත...
@prasannathilakarathna1420
@prasannathilakarathna1420 Ай бұрын
දූෂිතයන්, හොරුන් බය වෙලා ඉන්නෙ මාලිමාවේ නැගිටීම දැකල. 🧭❤️❤️❤️ සහෝදරයා ඔබ පරිස්සමෙන් ❤️
@somasirideniyawatta628
@somasirideniyawatta628 Ай бұрын
මේ හඬට පිටුපෑවොත් ජාතියේ අවසානය
@Welcome_921
@Welcome_921 Ай бұрын
😂😂😂 පම්ක...😂
@allmylife8
@allmylife8 Ай бұрын
😂 ohoma thama ගෝට එන්කොත් කිවේ 😂
@asla9589
@asla9589 Ай бұрын
අනුරත් පාස්කු බෝම්බ ගහපු එකට සම්බන්ද උන් එක්ක හිටියා නේද? නීතියෙන් ඔප්පු වෙනකම් කාටවත් පාතාලේ කියලාවත් බෝම්බ ගහන උන් කියලාවත් ලේබල් ගහන්න බෑ.
@Welcome_921
@Welcome_921 Ай бұрын
@@allmylife8 හරියට හරි.. මුන්ට පිස්සු බං
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ මේ අවුරුද්දවත් හරියට කතිරේ ගහන්න ඉදිරි අනාගත දරුවන්ට හොඳ රටක් නිර්මාණය වෙන්න නම් ❤❤🤝💪👍🙏
@avinduTLGun
@avinduTLGun Ай бұрын
අනිවාර්යෙන් සහෝදරයා ❤
@MrSleeping
@MrSleeping Ай бұрын
අනුර සහෝදරයා ඔබ හරි... දේශපාලකයෝ තමා අහින්සක ගම් වල කොල්ලන්ට ආයුද දීල උන්ව හිරෙන් නිදහස් කරගෙන විනාසම කරල උගේ වැඩ කරවගත්ත..
@asla9589
@asla9589 Ай бұрын
අනුරත් පාස්කු බෝම්බ ගහපු එකට සම්බන්ද උන් එක්ක හිටියා නේද? නීතියෙන් ඔප්පු වෙනකම් කාටවත් පාතාලේ කියලාවත් බෝම්බ ගහන උන් කියලාවත් ලේබල් ගහන්න බෑ.
@somasirideniyawatta628
@somasirideniyawatta628 Ай бұрын
මේ හඬත්, ලක් මැණියන්ගේ වේදනවේ දෝංකාරයත් සමානයි. පිටුපෑවොත්,සවන් නොදුනහොත් මහා පවක්. ලෝදහම දඩුවම් දෙනවා ඒකාන්තයි.
@Nishaya722
@Nishaya722 Ай бұрын
ඇත්තටම... සුළු පිරිසකගේ නොදැනුවත් කම හෝ පුද්ගලික වාසි නිසා හැමෝම අභිමානය සිඳුණු ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ හාස්‍යට ලක්‌ වෙනවා....
@shinghajana2722
@shinghajana2722 Ай бұрын
මේ ඇත්ත දන් නැතුව ලොකු උන අය තමා මෙි රට මේ තත්ත්වයට ගෙනාවේ .දැන් වත් වෙනස් වෙමු .එක විකල්පයයි 🧭
@chandraalwis3874
@chandraalwis3874 Ай бұрын
රාජපක්ෂලා තමයි හැම දෙයක්ම කලේ
@asla9589
@asla9589 Ай бұрын
අනුරත් පාස්කු බෝම්බ ගහපු එකට සම්බන්ද උන් එක්ක හිටියා නේද? නීතියෙන් ඔප්පු වෙනකම් කාටවත් පාතාලේ කියලාවත් බෝම්බ ගහන උන් කියලාවත් ලේබල් ගහන්න බෑ.
@chandraalwis3874
@chandraalwis3874 Ай бұрын
@@asla9589 ඔයාට
@chandraalwis3874
@chandraalwis3874 Ай бұрын
@@asla9589 පලයකො යන්න
@KusumaDissanayke
@KusumaDissanayke Ай бұрын
​@@asla9589t
@funworld2002
@funworld2002 Ай бұрын
අනුර ජනාධිපති උනාට පස්සෙවත් රටේ නීතිය ස්තාපිත වෙයි❤❤
@user-rx7tp8xg9v
@user-rx7tp8xg9v Ай бұрын
හැබැයි මෙයාට ලේසිවෙන්නේ නෑ....හොර හැත්ත,පාතාලයෝ,කප්පම්කාරයෝ ඔක්කොම එක පැත්තක් වෙනවා..
@deepthiherath8883
@deepthiherath8883 Ай бұрын
සහතික ඇත්ත 🙏🙏🙏🙏🙏🙏🙏
@jayanisandamali6125
@jayanisandamali6125 Ай бұрын
අනුර සහෝ, පරිස්සම් වෙන්න. ඔයා zoom හරහා මිනිස්සුන්ට කතා කරන්න.
@asla9589
@asla9589 Ай бұрын
අනුරත් පාස්කු බෝම්බ ගහපු එකට සම්බන්ද උන් එක්ක හිටියා නේද? නීතියෙන් ඔප්පු වෙනකම් කාටවත් පාතාලේ කියලාවත් බෝම්බ ගහන උන් කියලාවත් ලේබල් ගහන්න බෑ.
@jaba2272
@jaba2272 Ай бұрын
මේ රටේ හමුදා බුද්දිඅන්ශයෙන්වත් මේ මනුස්සයගෙ ආරක්ෂාව ගැන බලාගත්තනන් හොදයි🤙
@asla9589
@asla9589 Ай бұрын
අනුරත් පාස්කු බෝම්බ ගහපු එකට සම්බන්ද උන් එක්ක හිටියා නේද? නීතියෙන් ඔප්පු වෙනකම් කාටවත් පාතාලේ කියලාවත් බෝම්බ ගහන උන් කියලාවත් ලේබල් ගහන්න බෑ.
@hasangakeshan5037
@hasangakeshan5037 Ай бұрын
Sajiyata, Ranilta harennawath ba Anura ekka. This is true leadership. Malimawata Jaya❤
@user-pm2mj5hw7k
@user-pm2mj5hw7k Ай бұрын
❤ අපි ඔබව ජයග්‍රහණය කරවනවා ස්ථිරවම ❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
🧭🧭💪💪💪 💖💖💖💖 අනුර සහෝදරයා
@chadeerasilva8246
@chadeerasilva8246 Ай бұрын
ජය වේවා❤❤.අනිවාරෙන් ඔබතුමාට දෙන්නෙ❤🎉
@magicstitchcanada
@magicstitchcanada Ай бұрын
මැතිවරණය කල් දාන්න නටන නාටක ඕවා... ආරක්ෂවෙන් අස්ථාවර රටක් නිර්මාණය කරලා.. හදිසි නීතිය ගෙනෙල්ලා.. මැතිවරණය කල් දාන්න 😂😂
@nuwan_bandara95
@nuwan_bandara95 Ай бұрын
jaya niyathai sir ❤️🫡
@danmikabandara1778
@danmikabandara1778 Ай бұрын
මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔබ පරිස්සමින් ❤❤❤❤
@ruwanmadushanka886
@ruwanmadushanka886 Ай бұрын
රංජන් කිව්ව කතාව තමයි සහතික අත්ත
@nilanthagunasekara5640
@nilanthagunasekara5640 Ай бұрын
Ranjanta walan hodanna hadapu ekkena dan malimawa neda
@prasannakulasuriya4530
@prasannakulasuriya4530 Ай бұрын
Thank you Mr. Anura. Very good speech.
@Sl_gamerHD
@Sl_gamerHD Ай бұрын
agree with you 100%.
@jmdjayawardane2160
@jmdjayawardane2160 Ай бұрын
❤ correct 💯. Congratulations NPP.
@Lankanlife
@Lankanlife Ай бұрын
මාලිමාවට ජය වේවා..❤මාලිමාවට චන්දෙ දෙන උබල හැමෝටම තෙරුවන් සරනයී ❤🙏
@NayanaGunarathna-iu1vv
@NayanaGunarathna-iu1vv Ай бұрын
අනුර තමයි විසදුම❤❤❤
@P.G.S741
@P.G.S741 Ай бұрын
මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා
@sheshasriwick6644
@sheshasriwick6644 Ай бұрын
පරෙස්සමින් සහෝදරයා ❤
@sanjeewaathukorala2360
@sanjeewaathukorala2360 Ай бұрын
Aniwaryen
@lizza715
@lizza715 Ай бұрын
අනිවාර්යයෙන්
@amaldesilva6826
@amaldesilva6826 Ай бұрын
Ohoma yamu Anura sahodaraya. Jaya vewa. Ape mawbimata jaya vewa. Budu saranai.
@YogeshaGunawardana
@YogeshaGunawardana Ай бұрын
@BatugahageNisansala
@BatugahageNisansala Ай бұрын
සිරස ta jaya❤
@tharinduliyanage8908
@tharinduliyanage8908 Ай бұрын
ජය.🎉❤
@pesalagunathilake5140
@pesalagunathilake5140 Ай бұрын
ඔබතුමන් ප්‍රවේශම් වෙන්න..ලේ පිපාසිත අමන දේශපාලුවන්ගේ අවසානය එයයි
@KanishkaDisanayakaYT
@KanishkaDisanayakaYT Ай бұрын
Jaya wewa❤️
@prabathlandege6743
@prabathlandege6743 Ай бұрын
මාලිමාවට ජයෙන්ජය ❤
@HeshanNiwanthaka
@HeshanNiwanthaka Ай бұрын
ජයවේවා 💪❤️❤️
@user-to9oi6os6r
@user-to9oi6os6r Ай бұрын
සේරම වෙනස් කරමු ❤
@sanjunuwan2513
@sanjunuwan2513 Ай бұрын
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChandraniKusumlata
@ChandraniKusumlata Ай бұрын
Take care sir
@lordganeshafoundationatuda7503
@lordganeshafoundationatuda7503 Ай бұрын
Akd❤
@isurudilshan2931
@isurudilshan2931 Ай бұрын
💗
@insist1754
@insist1754 Ай бұрын
AKD🎉
@mudiyanseproducts4060
@mudiyanseproducts4060 Ай бұрын
✌ ජය...♥️
@hhsnalinda
@hhsnalinda Ай бұрын
ඒ video angles... පට්ට. Next level
@damayanthicolombage2585
@damayanthicolombage2585 Ай бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍
@priyanthaperera7965
@priyanthaperera7965 Ай бұрын
❤❤❤
@nishanthijasmi9185
@nishanthijasmi9185 Ай бұрын
❤❤❤❤❤❤
@chamindaprasad
@chamindaprasad Ай бұрын
❤❤
@winielts
@winielts Ай бұрын
Dear Leader you are exactly correct. We trust you. You have to be careful first!!!!
@lasangachameera2514
@lasangachameera2514 Ай бұрын
ඔබ පරිස්සන් වෙන්න...බුදු පියානම්ගේ සරනයී ඔබට...දෙවියන්ගේ පිහිටයී...
@worldvlog-ch3re
@worldvlog-ch3re Ай бұрын
❤❤❤ jayawewa ape ratata
@hashansameera1856
@hashansameera1856 Ай бұрын
❤❤❤❤
@DineshLiyanage-wf1uj
@DineshLiyanage-wf1uj Ай бұрын
❤👍
@surajuoc4926
@surajuoc4926 Ай бұрын
අනිවාර්යෙන්ම අපි මේ සටන දිනන්න ඕනේ
@shnzenal7626
@shnzenal7626 Ай бұрын
ක්ලබ් වසන්ත මැරුවෙ මහින්ද කියල සැකයක්. මහින්දගෙ රහස් ගොඩක් වසන්ත දැනන් හිටියා🤫
@sudunparavin687
@sudunparavin687 Ай бұрын
ඔබ පරිස්සමෙන් ඉන්න ඕන
@abhishekthejan8896
@abhishekthejan8896 Ай бұрын
Thanks sirasa
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
Jaya wewa ❤❤❤❤❤malimawata jaya wewa ❤❤❤❤
@aswenna1714
@aswenna1714 Ай бұрын
ජයවේවා NPP
@Aruna91665
@Aruna91665 Ай бұрын
❤❤❤❤❤
@GARUDA047
@GARUDA047 Ай бұрын
සහෝදරයා ❤❤
@chirathrangana9721
@chirathrangana9721 Ай бұрын
😮👍👍👍👍👍
@gajalanka95
@gajalanka95 Ай бұрын
💖💖💖💖💖💖💖🧭🧭🧭 අනුර සහෝදරයා ❤❤❤
@chathurasanjeewa8990
@chathurasanjeewa8990 Ай бұрын
මාලිමාවට ජය ,,,පරිස්සම් වියයුතු කාලයයි,ලේ පිපාසිත බලලෝබින් බිය වී සිටින කාලයයි,,
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Ай бұрын
මේ රටේ බුද්ධි අංශයක් කියලා තියෙන්නෙ ඇත්තටම වර්තමානයේ ඉංදියාවෙ ඔත්තුකාරයෝ විදියට දැන් “!!! මේ රටේ කවුද පාතාලයේ සම්බන්ධ නැති ඇමතිවරු සහ පොලිස්සියේ ප්‍රධානියන්ගෙ පැටිකිරි අපිමද හොය හොයා කියන්න ඕනා ( ඇත්තම දේ ,, ) මොකක්ද බුද්ධි අංශ කියලා පඩි නඩි ගෙවන්නෙ මේ රටේ “!!! හිනා යනවා මේවා අහනකොට (මේ රටේ විකාර )😂🤣😂🙃
@ushanmallikarachchi9608
@ushanmallikarachchi9608 Ай бұрын
Npp❤️❤️❤️
@ruchirangagayadeesha612
@ruchirangagayadeesha612 Ай бұрын
AKD 🥰🥰🥰🥰🥰🥰
@isurumaduranga2196
@isurumaduranga2196 Ай бұрын
මාලිමාවට ජයවේවා!❤❤❤AKD❤
@JeewanSampath-km5cp
@JeewanSampath-km5cp Ай бұрын
දේශපාලනයෙන් තොර පාතාලයක් කිසිම රටක නැ
@Creativesrilk
@Creativesrilk Ай бұрын
බය නැතුව මාලිමාවට චන්දය දෙන්න.....🎉🎉🎉
@user-ig3kr8ju6e
@user-ig3kr8ju6e Ай бұрын
මේ ලංකාවේ ඉන්න සියලුම මිනිස්සු අනුරට ජන්දේ දෙන්න. ලංකාව බේර ගන්න.
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v Ай бұрын
අනිවාරයෙන්ම රට බේරගන්න ඉන්නෙ එකම. නායකයා ❤❤❤
@Viratkohlii.
@Viratkohlii. Ай бұрын
වෙනස් කරනවා කරනවා 🤍💀
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 Ай бұрын
මාලිමාවටත් මගේ රටටත් ජය
@user-fr9kw8zk8c
@user-fr9kw8zk8c Ай бұрын
Jaya wewa
@niroshan1017
@niroshan1017 Ай бұрын
මාලිමාවට ජය
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT Ай бұрын
Anura uncle ❤
@hitwicket8492
@hitwicket8492 Ай бұрын
දිනෙන් දින මාලීමාවේ ඡන්ද පදනම අඩු වෙනවා
@PJ-xk7sy
@PJ-xk7sy Ай бұрын
මාලිමාවට ජයවේවා
@Max4Sudu
@Max4Sudu Ай бұрын
Sirasa, siyatha let's stand with npp.....
@user-cq6sk3pg6v
@user-cq6sk3pg6v Ай бұрын
අනිවාරයෙන්ම ඔබතුමා. ජනාධිපති. කරනවාමයි ❤❤❤ රාජපක්ෂලා. රට කැවා. කාලකණ්ණි 🐄🐕🐃 මුන් එලවලාම. දාපල්ලා.
@UpulAnandaSamaraweera
@UpulAnandaSamaraweera Ай бұрын
👍👍👍👍
@SouthLankaFM
@SouthLankaFM Ай бұрын
මාලිමවට ජය❤
@ushanmallikarachchi9608
@ushanmallikarachchi9608 Ай бұрын
Sirasata jaya
@user-xg7ov6pn4x
@user-xg7ov6pn4x Ай бұрын
🎯⏱️maalimawata jayawewa
@theerthakaya8427
@theerthakaya8427 Ай бұрын
විනය❤
@Image.249
@Image.249 Ай бұрын
අනුර ඔබ ජනපති බවට පත් වු විගස රටේ අපරාධකරුවන්ට මරණ දඬුවම ඉක්මනට නීතිගත කරන බවත් පාතලය මාස 3 ඇතුලත ඉවර කරන බවට පොරොන්දුවක් මහජනයාට ඉදිරිපත් කර යුතුය.
@sldream6194
@sldream6194 Ай бұрын
අනිවාර්යයෙන් අධිකරණyen thindu wena ayata අනිවාර්යයෙන් ehema karanawa brother
@Lankanlife
@Lankanlife Ай бұрын
❤ එකම විසදුම ..මාලිමාවා එකම විසදුමා අනුර කුමාර ❤
@S23dream
@S23dream Ай бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤
@lasanthiramyalatha7399
@lasanthiramyalatha7399 Ай бұрын
යකෝ සිරස😊😊😊😊😊
@gamunu5398
@gamunu5398 Ай бұрын
මෙයා බයිල ගැහුවට මෙයත් ඉන්නව ක්ලබ් වසන්තය එක්ක.
@shehanchathura21
@shehanchathura21 Ай бұрын
Pissek bn uba. Beheth ganin ikmanata 😂😂
@NeranjanprasangaNeranjanprasan
@NeranjanprasangaNeranjanprasan Ай бұрын
උබ දැක්කද ?
@jaba2272
@jaba2272 Ай бұрын
බල්ලෙක් වගේ කඩේ ගියාට කමන් නෑ. හැබැයි කැරියෙක් වෙන්ඩ එපා🤬
@udawaththakasun3030
@udawaththakasun3030 Ай бұрын
Janathaawata jayaweawaa.
@UdayaKumara-bw5xn
@UdayaKumara-bw5xn Ай бұрын
Npp❤❤
@premasirihewage5687
@premasirihewage5687 Ай бұрын
අනුර කුමාර දිසානායක සහෝදරයා ඊළග ජනාධිපති වරනයේදි විශිෂ්ඨ ජයක් ලබන එක වැලැක්විය නොහැක, මාලිමාව ට ජයනියතයි
@roshanpercy6854
@roshanpercy6854 Ай бұрын
AKD ❤
@S23dream
@S23dream Ай бұрын
❤❤❤NPP❤❤❤AKD❤❤❤JVP❤❤❤
@danushkasankalpa9978
@danushkasankalpa9978 Ай бұрын
මාලිමාවට ජයම වේවා ❤
@ruchithasenith7079
@ruchithasenith7079 Ай бұрын
Garu Anura mahathage kathava sathyak viya haki....api kalpana kala yuththe regiment ekak gedara genalla thiyagatha haki pudgalayek mokada pathale amarege arakshaava gatte kiyana eka.....samahara than vala apita pena deval valata vadaa yamak thiyanava....rate aarakshaka vidi vidaana salasveeme gataluvak thiyanava....niyama aarakshaka vadapiluvepak avashya venava....hama dekatama polisiya nathiva yam yam prashna sadahaa police bapathala sahitha aayatha pihituveema...(Obata theruvan saranai)
@neelkumarathunga9125
@neelkumarathunga9125 Ай бұрын
මෙච්චර සරලව කියලත් නොතේරෙන උන්ට තවත් කොහොම කියන්නද
@ThanujaDk-ft2qf
@ThanujaDk-ft2qf Ай бұрын
Rata baarai nubata puthe.jayama wewa!!!!! Ape hadawathe naayakaya obai.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,6 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 2,2 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 11 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
Кто убил СССР: называем поименно
54:09
НО.Медиа из России
Рет қаралды 201 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3,6 МЛН