ජෝතිපාලයන් සොයා අදටත් බොරැල්ල කනත්තට එන රසිකයෝ.... | H R Jothipala

  Рет қаралды 16,823

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700

Пікірлер: 77
@isuruumendra7839
@isuruumendra7839 10 ай бұрын
ජොති සර්❤....🥺....2000 න් පස්සෙ අපෙ ජෙනරෙශන් එකත් සර්ට මෙච්චර ආදරෙ නම් ලංකාව තියෙනතාක් කල් ඒ නම වැජබෙයි❤❤...respct sir ❤❤❤
@pardipaatukoral9161
@pardipaatukoral9161 Жыл бұрын
නැවත ඒ වගේ කලාකරුවෙක් අපේ රටේ බිහිවෙන්න ඒ සින්දු අදටත් හෙටටත් තව ඉදිරියටත් රැව් පිට රැව් දෙනවා ඔබට නිවන් සුව ලැබේවා
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
අපි කවුරුත් එතුමාට ආදරෙයි ❤❤❤❤ ප්‍රාර්ථනා කරනවා නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐✍️✍️✍️✍️✍️✍️❤❤❤❤❤❤
@dilshanmadushanka8404
@dilshanmadushanka8404 3 ай бұрын
අමරණීය කාලාකරැවානනි ඔබට නිවන් සුව ලැබේවා ❤🙏
@MaRa-EVER-MR
@MaRa-EVER-MR Жыл бұрын
වයසක අය විතරක් නෙවෙයි ජෝති මහත්තයාට කැමති තරුණ අපිත් කැමති ආසම ගායකය ජෝතිපාල මහත්තයා ❤
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
අදටත් මම ආදර ගායකයා එතැනට තවම කිසිවෙක් අද ටත් නැත ඔබතුමා ට නිවන් සුව 🙏🙏🙏🙏🙏♥️🙏🙏🙏🙏🙏💐
@iamknoxpresley
@iamknoxpresley Жыл бұрын
මහ කලාකරු ජෝතිපාල මහත්මයාගෙ හඬ සදා අමරණීයයි❤ අපට කනගාටුයි ඔබවන් කලාකරුවන් ජීවත්ව සිටියදී දැකගන්න බැරිවීම ගැන😢 ඔබට අජරාමර නිවන් සුව නිසැකවම අත්වේවා🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
@KushaniSandunika
@KushaniSandunika Жыл бұрын
😊
@SarathGunasena-uk4xn
@SarathGunasena-uk4xn 8 ай бұрын
​😂
@ranjanisuraweera3321
@ranjanisuraweera3321 Жыл бұрын
නිවන්සුව ලැබේවා
@thilakdisanayaka923
@thilakdisanayaka923 Жыл бұрын
ජෝතී ඔබ යලිත් අප අතරේම ඉපදේවා සදා අමරණීයයි
@lalithkumarasinghe875
@lalithkumarasinghe875 Жыл бұрын
ඒ වගේම සිරස මාධ්‍ය ජාලයෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි. මාස 6 කට හෝ අවුරුද්දකට සැරයක්වත් අපේ පැරණි කලා කරැවෝ කලා කාරිනියෝ ගෙන්වා සාකච්ඡාවක් කරන්න. අපි හරිම ආසයි ඔවුන්ගේ අදහස් බලන්න. අතීත මතකයන් අහන්න. උදාහරණලෙස ජෝතිපාල මහත්මයා සමග ගොඩාක්ම යුග ගීත ගායනාකල අය තමා සුජාතා අත්තනායක මහත්මිය, ලතාවල්පොල මහත්මිය, නන්දා මාලිනී මහත්මිය. ඒ වගේම සුනිල් එදිරිසිංහ, ටී. එමි. ජයරත්න ඇතුලු නමි නොකියපු අය බොහෝමයක් තව ඇති. මේ අය ජීවත්ව ඉද්දී තමා ඔවුන්ට ඇගයීමි දෙන්න ඕනේ. මැරැනට පසු අප කරන ඇගයීමි දකින්නේ අපි විතරයි. මා එය වරදක් ලෙස ප්‍රකාශ නොකරමි. උදාහරණ ලෙස ජෝතිපාල මහත්මයා සමග කල විනාඩි 5 විතර එක interview එකක් විතරයි KZbin එකේ තියෙන්නේ. ඒක මම කිහිප වතාවක්ම බලනවා.. මේ මගේ අදහසක් පමනි
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
හදවත රත්තරන් ..❤❤❤❤❤❤❤❤
@voice3250
@voice3250 Жыл бұрын
ආදරෙයි ජෝති සීයේ ❤️❤️❤️❤️❤️❤️
@polwattegedara7297
@polwattegedara7297 Жыл бұрын
❤❤❤❤
@samanthahettiarachchige4026
@samanthahettiarachchige4026 Ай бұрын
හදවතෙ ගායනයා H R ජොතිපාල මහතා නිවන් සුව ලැබේවා ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදර.කලාකරැවණියි බුදුන් දැක නිවන්දකිවා .අපට.නොපෙන.ලොවක.සිටියත්.හදින් .උපහාරමවෙිවා වසර.36..එකදිනක්⁣.නොදනේ.මටනමි.ළඟින්.වගෙ.තෙරේ🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@rupikakumari149
@rupikakumari149 Жыл бұрын
ඔබතමා වගේ කලාකරැවෙක් අපේරටෙි නැහ ඔබතුමාග් සිංදු පමණයි අහන්නේ අදටත් ඹබතුමාට නිවන් සුව පාුර්ථනා කරමි .ඔබතුමා හොද ලෝකයක ඇති කියලා සිතනවා
@pushparanjani1045
@pushparanjani1045 Жыл бұрын
One and only ජෝතිපාල මාහතා කීවොත් නිවැරැදියි ඒ නාමය ඔබලා මේ වගේම රැකගත යුතුයි
@ajanthaadikari5560
@ajanthaadikari5560 Жыл бұрын
❤❤❤
@surangaweerasinghe9004
@surangaweerasinghe9004 Жыл бұрын
Adaraniya jothi obata suba gaman ❤️❤️❤️❤️💙💙💙💙💙
@samanthacosta3081
@samanthacosta3081 2 ай бұрын
නිවන් සුව ලැබේවා
@AraaAraa-y2z
@AraaAraa-y2z 8 ай бұрын
යුග යුග ගණන් ගියත් ජෝතිට සමාන වෙන්න කිසිවෙක් කිසිදාක බිහිවන්නේ නැත. ජෝති සදා ජීවමානයි ❤️❤️❤️❤️❤️❤️
@ranilsanjiwa3160
@ranilsanjiwa3160 Жыл бұрын
H..R..hadawatha...rattaran...oba..sada ....amaraneeyai..❤🌹❤🌹❤🌹❤🌹❤🙏🙏🙏🎤🎸🎵🎵🎵
@chami270
@chami270 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏රත්තරං❤🙏🙏🙏🙏🙏
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
harima dukai yalith ipadewa danma niwan yanna epa...hamadamath jothi.. mahaththayo adarei....💜🌷🌹
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
😍❤
@hedemu1902
@hedemu1902 6 ай бұрын
ඔබ තුමාට නිවන්සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
@ugwijesena5840
@ugwijesena5840 4 ай бұрын
අද ලෝකයේ කොතැනක හරි ඉන්න ඔනම ගායකයකුට කිකන්න හැකිනම් ජෝතිගේ එපා එන්න කියලා කියන ගීතය ඒ ගැම්මට ඒ ලයාන්විත කමට ගායනා කරන්න කියලා කාටවත් බැහැ බැහැ බැහැමයි
@sonethrasri2247
@sonethrasri2247 Жыл бұрын
සංගීත මඩලේ ප්‍රතිරාව නැංවූ නිර්මාණ ගී ශිල්පියනෝ............
@anurasiriwardhana3940
@anurasiriwardhana3940 2 ай бұрын
H.R.ජෝතිපාල ආදරණීය කලාකරුවාණනි ඔබට බුදුන් දැක නිවන් දකීවා!😭
@vijithapedige7553
@vijithapedige7553 Жыл бұрын
ඇත්තටම තවත් ඒතුමාවෙනුවෙන් මම අඩනවා
@samansaman6748
@samansaman6748 Жыл бұрын
💐🙏💐🙏💐🙏
@LahiruDilshan-ho2iw
@LahiruDilshan-ho2iw 8 ай бұрын
@chathurangajayabahu7813
@chathurangajayabahu7813 Ай бұрын
ඒ වොයිස් එකේ තියෙන්නේ පට්ට ගැම්මක්,මාරම් punch එකක්❤️❤️❤️කොපිකල හැක.සමකල නොහැක💪💪💪❤️
@harshagamage624
@harshagamage624 Жыл бұрын
Adareiii jothiii....
@harshaniperera4383
@harshaniperera4383 Жыл бұрын
😢❤
@jothi_chaminda
@jothi_chaminda 7 ай бұрын
❤️👍🌷
@Diluna850
@Diluna850 10 ай бұрын
Aduna
@tharindupriyankara8610
@tharindupriyankara8610 Жыл бұрын
🙏🙏🙏🙏
@sthushara3282
@sthushara3282 Жыл бұрын
Ape sadadaraniya jothi matiduni yalit api atarama upadinna o handat aran enna api tamat hadavatinma adareiy obata ❤❤❤
@udenirani5744
@udenirani5744 Жыл бұрын
🌻🌻🌻🌻🌻
@WicramasingeWicramasinge
@WicramasingeWicramasinge 3 ай бұрын
ජෝති ව්ජය සන්සාරේ කෙදිනක හෝ හමුවේවා
@tharusha1669
@tharusha1669 26 күн бұрын
හදවත රත්තරං ජෝති❤
@SugathMunasinghe-SRM
@SugathMunasinghe-SRM 2 ай бұрын
❤️❤️🇱🇰🇱🇰
@SapumalPremathilaka
@SapumalPremathilaka Ай бұрын
❤❤ Jothi 🎉
@danieaviles576
@danieaviles576 Жыл бұрын
❤👍❤🙇‍♂️apiit ehemaii ❤😢
@samansaman6748
@samansaman6748 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@geethanjalee423
@geethanjalee423 Жыл бұрын
Ape jothita hamadamath adarei
@SurekaVidanagamage
@SurekaVidanagamage 3 ай бұрын
36k nawai 100k giyath obai ape gayakaya❤
@LakmalSurangalakmal
@LakmalSurangalakmal 3 ай бұрын
❤❤❤❤👈
@danushkapriyashad033
@danushkapriyashad033 Жыл бұрын
😭😭😭😭
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Ай бұрын
Math enawa jothi mahaththayoo oba thuma balanna 😢🔥🌷
@vijithapedige7553
@vijithapedige7553 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💘💘💘💘💘💘💘💘
@didulaabeysundara6458
@didulaabeysundara6458 2 ай бұрын
Mata sinduwak aheddi sahenna adenawa❤
@yasanthmanoj5037
@yasanthmanoj5037 Жыл бұрын
rate inna maha praveena kiya ganna oluwa idimichcha kalakarayo atahre h.r jothipala mahaththaya nambu nama nathi unata adatath minissu athara ihalama nambuwak piliganeemak thiyena honda manussayek..athumage sindu kiyala super star wala janapriya wechcha amba haluwo mewata enne naththe unge kisima manussakamak nathi awajathaka kalakanni nisa misak wena deyak nisa newei kiyalai kiyanna thiyenne
@jagathlakshman879
@jagathlakshman879 Ай бұрын
JOTHI AIYYE...oyawa kawadawath amathaka wenne na..aaka karannath baha..sinduwakata kamathi kenek kohomada obawa amathaka wenne..JOTHI AIYYE puluwannam api atharata apahu anna..a hodatama athi..
@arunasantha8796
@arunasantha8796 Жыл бұрын
Ai Surendra perera naththe ada wage dawasaka ohu innama ona kenek
@ajanthaadikari5560
@ajanthaadikari5560 Жыл бұрын
ඔබට මතක ඇති මට අමතක නැති. සදාදරණීය ජෝති
@susilakaliarachchi8002
@susilakaliarachchi8002 Жыл бұрын
Jothita newan suwa
@ayomalikosala7563
@ayomalikosala7563 5 ай бұрын
Sansara gamane apatada yali yali hamuwewa.
@sarathraja6193
@sarathraja6193 2 ай бұрын
සදාදරජොති
@ayomalikosala7563
@ayomalikosala7563 5 ай бұрын
1987 tharuna Aya Ada wenaswi etha eka thamai anniththaya
@Diluna850
@Diluna850 10 ай бұрын
Chamara hadawathe gayakaya kiwata minussnta ratatata karapu deyak ko jothi sir minissu wenuwen Mona Taram dewal karalada
@malithanishan3628
@malithanishan3628 8 ай бұрын
Ekanam sahathika aththa.
@malithanishan3628
@malithanishan3628 8 ай бұрын
Chamara social media walin pumbapu ekek witarai
@ayomalikosala7563
@ayomalikosala7563 5 ай бұрын
Ayirangani jothipala mathiniya neda me.
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
Onna vatina minissu Saman de Silvio bala
@w.dgamini6591
@w.dgamini6591 4 ай бұрын
Jothipala.wenna.dagalana.halparuwo.innawa.enna.kiya.hithannawath.baha.jothipala.mahathata.niwan.suwa.labewa.
@NandanaChandrasiri-b3j
@NandanaChandrasiri-b3j Ай бұрын
Jotiga hada ahunama duka wadanawa kadula nativi satuta upadinawa
@peshaladumidu1718
@peshaladumidu1718 Жыл бұрын
නෙතට කඳුලක් උපන්නා .
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
❤️❤️❤️
@udulavishwajith8811
@udulavishwajith8811 9 ай бұрын
@AsithaGunarathna-m7g
@AsithaGunarathna-m7g 29 күн бұрын
❤️❤️❤️❤️❤️
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
H. R. Jothipala 1984 ITN Interview
2:59
Kasturi
Рет қаралды 355 М.
Adaraneeya Jothi - (2022-07-10) | ITN
1:55:48
ITN Network
Рет қаралды 50 М.
H R Jothipala Funeral Ceremony from Torana Archives
54:19
Torana Video Movies
Рет қаралды 47 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 83 МЛН