Tap to unmute

කංජිපානී හොඳවගෙන් අහ ගත්ත හැටි මෙන්න | Neth News

  Рет қаралды 1,423,599

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 3 100
@Hoursofourstv
@Hoursofourstv 9 ай бұрын
කොන්ද පන තියන නායකයෙක් සහ පාලකයො පත් උන දවසට මේ වගේ නිලධාරීන්ගේ සේවය රටට ඕනි වෙයි❤❤
@sampathkodagoda1512
@sampathkodagoda1512 9 ай бұрын
Akenma
@ranathunga7987
@ranathunga7987 9 ай бұрын
Aniwaryen
@Darma17690
@Darma17690 9 ай бұрын
මම මේ රටේ පාලනය අතට ගත්ත දවසට මෙතුමාව ආරක්ෂක ලේකම් කරලා. සියලුම නීති විරෝධී අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.
@sampath1270
@sampath1270 9 ай бұрын
Aththa patta gotha ratak ban. Horu run krana😊
@sameerms100
@sameerms100 9 ай бұрын
niladhariya rata panna malli okkoma karanne boruwa rata yanna paara kapagannawa
@sanathsamarasingha9081
@sanathsamarasingha9081 9 ай бұрын
හොද කොන්දක් තියෙන නිලධාරියෙක් ඔබට සැමදා ජය
@SinniahKesavan-p6n
@SinniahKesavan-p6n 6 ай бұрын
Dear sir god can not say no for your honest one day you and children will get back. 🙏
@dahamdeshan61
@dahamdeshan61 6 ай бұрын
😂😂😂
@ilexilyas1
@ilexilyas1 6 ай бұрын
යකෝ මූ ගෑනි ලමයි දාලා රට පැන්න තම්බියාට බයේ.
@ShanDeVijesinghe-b8c
@ShanDeVijesinghe-b8c Ай бұрын
😂😂😂​@@ilexilyas1
@h.l.k.lakshitha-yb9hb
@h.l.k.lakshitha-yb9hb 6 ай бұрын
මේවගේ එඩිතර ආරක්ෂක නිලදාරින් තමා අපේරටට ඕනේ රට සුරකින රටරකින නිලදාරීන්.. හදවතින්ම ආදරෙයි සර් 🤝
@AnushaNiranjala-ek4tb
@AnushaNiranjala-ek4tb 6 ай бұрын
2:02 2:02 2:03 2:03 2:03 2:03 2:04
@f.f.m.200
@f.f.m.200 5 ай бұрын
Tamil
@f.f.m.200
@f.f.m.200 5 ай бұрын
Hi
@f.f.m.200
@f.f.m.200 5 ай бұрын
Hi
@SamanHettiarachchi-em5yj
@SamanHettiarachchi-em5yj 9 ай бұрын
පාතාලෙ ඉවරයක්ම කරලා දාපු දවසට හැමෝම නිදහසේ ජීවත් වෙයි,ඔබතුමා නියම නිළධාරියෙක්❤
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 9 ай бұрын
පොලිස් බල්ලොත් පාතාලෙට දෙවැනි නෑ. උඹටත් නැති චෝදනාවක් දාලා හිරේ දාපු දවසට උඹට තේරේවි පොලිස් බල්ලන්ගෙන් හැටි.
@apparelsolutions7309
@apparelsolutions7309 9 ай бұрын
😂😂😂😂
@אילןבק
@אילןבק 6 ай бұрын
පිතිලෙ ඉවරකරන්න. නම් කලින් 226 ඉවරකරන්න ඕනෙ ඔය ද ගලන්නේ පාර්ලිමේන්තුවෙ ඉන්න අමන බල්ලන්ගේ ගොලබාලයො
@solomonjayasena1005
@solomonjayasena1005 6 ай бұрын
මාත් ආසයි ඒකටනම්
@hashanpraboda3867
@hashanpraboda3867 6 ай бұрын
Uta iwar krnna dunne na ban uta tharjana awa anduwen u paris wala innr dan paule un maranw kiyal paule aywa hangala u rata giya inna ona unwa maranna hadnw 😢❤
@CeylonWanderTies
@CeylonWanderTies 9 ай бұрын
මේක ඇත්තක් නම් දැන් රටේ නැති උනත් ඒ නිලධාරීයා , මගේ ජීවිතයේ මෙතෙක් දැක්ක , නිර්භීතම නිලධාරීයා 🎉
@nilukshikapriyadarshani-e2o
@nilukshikapriyadarshani-e2o 9 ай бұрын
මේ කතාව ඇත්ත .නමුත් දන්නෝ නොදන්නෝ වගේ ඉදි
@shenalijayasingha4767
@shenalijayasingha4767 9 ай бұрын
අනිවාර්යයෙන්
@amamam5497
@amamam5497 9 ай бұрын
Pissu da munta yanna dunne අපිද ,madus kata arinna kalin ewarauna
@ChampikaChampika-pt6gy
@ChampikaChampika-pt6gy 9 ай бұрын
​@@shenalijayasingha4767p
@danuwithkavee6143
@danuwithkavee6143 7 ай бұрын
රගපෑමක්😂
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 6 ай бұрын
❤ respect කරනවා ඔබ තුමාට ඇත්තක් කිවුවා පොලිස් නිලදාරියේක් විදියට මහජන බදු මුදල් වලින් ජිවත් වෙනවා කියලා අහන්න සතුටුයි 👍
@DaysofGayajay
@DaysofGayajay 9 ай бұрын
Respect sir❤🙏 අවංකව වැඩ කරන මනුස්සයෙක්ට මේ රටේ හරියට රාජකාරියක් කරන්න දෙන්නේ නැ කියලා හොඳම නිදසුනක් මේක👌
@chandanasapuvitharana4806
@chandanasapuvitharana4806 9 ай бұрын
කව්ද පාතාලය මෙතෙන්ට ගෙනාපු පරයෝ... මුංගෙ කටවල් වන්නෙ නැතිව මොන යුක්තියක් ද දේශබන්දු මහත්තයෝ... ලැජ්ජයි... ලැජ්ජයි.. ලැජ්ජයි..... රත්තරං කොල්ලෙක් ❤මේ වගේ දරුවෝ හදපු මව්දෙමව්පියන්ට... ගුරු භවතුන් ට බුදු බව ලැබෙන්ට ඕනෙ... 🙏🙏🙏
@DilaFasion
@DilaFasion 6 ай бұрын
Ow ow hareyeta hare
@ravidumadusanka9256
@ravidumadusanka9256 25 күн бұрын
දේශබන්දු මොන ගොන් පකෙක්ද 😅
@harshapremarathne8301
@harshapremarathne8301 6 ай бұрын
මෙතුමාගෙ කටහඩේ බය කියන එක ගෑවිලාවත් නෑ මෙන්න නියම නිලධාරීන් බුදුසරනයි රටට ඕනෙ මේ වගේ අය
@npweduwana1781
@npweduwana1781 9 ай бұрын
සුපිරි නිලධාරීන්!!! ජය වේවා !!!!
@wasanthaWeerasinghe-l3e
@wasanthaWeerasinghe-l3e 9 ай бұрын
කොන්ද පන තියෙන හොඳ නිල දාරියෙක් ඔබව සියලු දෙවි පිහිටයි
@ANUBIS250i
@ANUBIS250i 5 ай бұрын
ekane ratin panne😂😂
@pushpakumara6149
@pushpakumara6149 6 ай бұрын
එඩිතර කොල්ලෙක් මං පොලිසියේ දැකපු අහපු එඩිතර නිලදාරියෙක් මේවගේ අය මුළු පොලීසියටම ඉන්නේ බොහොම ටික දෙනයි. පගා මරුවෝ ඉන්න තැනක මේවගේ අවංක නිල දාරින්ට ජාතියේ ප්‍රණාමය❤❤❤❤
@sajithdushantha9763
@sajithdushantha9763 6 ай бұрын
ඒ උනාට දැන් දෙන්නම ප්‍රංශයේ
@PrasanPrasan-b4o
@PrasanPrasan-b4o 6 ай бұрын
ලන්කාවෙ පොලීසියේ සින්හයෙක් වගේ නිලදාරීයෙක් ඉන්නව ඇහුවමයි මම ....ගොඩක් ආඩම්බරයි නියම සින්හලයෙක් කියන්නෙ මේ වගේ නිලදාරීන් ට...ඩබල් සැලියුට් මහත්මයානනි
@indikaprabath4610
@indikaprabath4610 6 ай бұрын
Oya tele drama balala teyanawada
@APpriyanthaKumara
@APpriyanthaKumara 6 ай бұрын
makawA lankawata araganawaralla
@Mohamednajli
@Mohamednajli 6 ай бұрын
Muu naluwek padasho police kaaraya molen gema gahagathea mokada ratin panagena rifugi illaganna mu sinhayek nemi naluwek
@DhanuDhanushka-wk3dw
@DhanuDhanushka-wk3dw 6 ай бұрын
යකො උබල යූටියුබ් එන්නෙ නැතිව නිවුස් බලපන් ඔය කේස් එක මීට ගොඩකාලෙකට කලින් උනෙ ඔය පොලිස් මහත්තය රටින් පනින්න ඔනව පැනල ඔය හඩපටය දෑව ඒ තර්ජන නිසා රට ආව කියල ඒක අහු උනා අර නලු මත්‍රීට වෙඩිතියපු ෆිල්ම් එක කරන්නත් මෙයා සම්බන්දයි කියල කියනව පේජ් කාරයො වීව්ස් වෙනුවෙන් දමන බොරු යකො මේ මුන්ව රිපොට් කරපන්
@madhudisanayak8757
@madhudisanayak8757 6 ай бұрын
Me wage una nam okkoma rata goda
@ChandiKumari-l6z
@ChandiKumari-l6z 9 ай бұрын
මුන් නම් කපන්න ඕනෙ කැලි වලට ඔබ තුමාට දීර්ගායු කොන්දක් ඇති ඔබ තුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 6 ай бұрын
මෙතන ජාති භේද kiyala baninawa .....ඉතින් mun පාතාල wada krana eka වරදක් na.......polis kiyanne hoda ewn නෙවෙයිනේ ban.......ubata policyyen saadharanyak wela tiyenawada .........ජාති භේද athi karoth apit me wage tamai ban....
@thanujasendanayake7031
@thanujasendanayake7031 6 ай бұрын
@@KanishkaDarshana-er1fl😂😂😂😂😂
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl 6 ай бұрын
ඇහුනා නොද මේතුමා කියනවා මහාජන අරමුදලින් ජීවත් වෙන්නේ කියලා ආදරෙයි❤ නිර්බිත 🎉 ඇත්ත කථා කරන නිලදරියේ ක් ඇටියට ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් මේවාත් දක්ෂ නිලයක් දරන ඔබතුමාලටත්හදවතින්ම❤🎉❤🎉 හිසනමා ගරු කරමි
@sagaramuthunayake7865
@sagaramuthunayake7865 Ай бұрын
සුපිරි පොලිස් කාරයෙක්
@BisoManike-jy5zl
@BisoManike-jy5zl 17 күн бұрын
3:24 3:25 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢🎉
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 9 ай бұрын
අධ්‍යාපනයක් නැති කාලකණ්ණි. මුංව අතුගාලම දාන්න ඕන. රට කන හැත්ත.මේ වගේ නිලධාරීන් තමා අපේ රටට ඕනෙ.ආඩම්බරයි සර්.❤️👍
@anniesilva9361
@anniesilva9361 6 ай бұрын
මුංව ඉවරයක් කරලා දාන්න
@thetraveler3817
@thetraveler3817 9 ай бұрын
අපේ රටට මේ වගේ නිලධාරීන් අවශ්‍යම මොහොතක් ඔබට ජය ❤❤
@SubhashinjPerera
@SubhashinjPerera 6 ай бұрын
මහජනතාව පෙල ගැසෙන්න ඕන මේ වගේ නිලධාරී ආරක්ෂා කරන්න.❤❤❤
@hotmusicsl430
@hotmusicsl430 9 ай бұрын
මේ වගේ කාලකණ්ණි කුඩු කාරයෝ මේ පොළවෙන් අතුගා දැමිය යුතුයි... කොන්ද පණ ඇති නිලධාරියෙක්....
@HappyBamboo-pv7ov
@HappyBamboo-pv7ov 9 ай бұрын
සුපිරියක් සර්..🎉🎉❤️❤️❤️❤️ සර්ලා වගේ මිනිස්සු තමයි පොලිසියේ සේවය කරන්න ඕනා 💪💪💪💪💪💪
@nipundiluk3735
@nipundiluk3735 6 ай бұрын
යක්ක පුත්තු කියන්නෙ මේ වගේ කොන්ද පන තියෙන පිරිමින්ටයි. පොලිසියට යන්න ඕන රස්සාවට නෙවෙයි යුතුකමට,මේවගේම නිලදාරීන් 100ක් එකතු කරල වෙනම විශේශ squad එකක් හදල විශේශ බලතල එක්ක රටේ ඕනම තැනක මෙහෙයුම් කරන්න දුන්නනම් රටේ මේ වගෙ හිගන පාතාලෙ එවුන් නැත්තටම නැති කරන්න තිබ්බා ❤❤❤
@Hirunya000
@Hirunya000 9 ай бұрын
ජය වේවා ඔබගේ නිලධාරීන් අපේ රටට සම්පතක් අපිටත් පුළුවන් දෙයක් ඔබතුමා වෙනුවෙන් කරන්න මේ කුඩු තම්බියෝ රටෙන් අතුගා දාන්නම ඕන ජය වේවා ඔබතුමාට
@isawwa1159
@isawwa1159 6 ай бұрын
සිරාම වෙසිගෙ පුතාල..
@manojkalpana2227
@manojkalpana2227 9 ай бұрын
Respect ❤️❤️❤️❤️❤️
@Shenu-cj
@Shenu-cj 6 ай бұрын
සර් වගේ තවත් උතුම් නිලදාරීන් බිහිවෙන්න ඔනේ මේ රටට❤❤
@දෙවD.l.l
@දෙවD.l.l 6 ай бұрын
Uthum sar lankawenuth penala
@Shadow.com-fz4ul
@Shadow.com-fz4ul 6 ай бұрын
පක මූ මෙතන සද්දේ දාලා මූ දැන් හොයන්නත් නෑ😂
@Aaroannoah
@Aaroannoah 4 ай бұрын
​@@Shadow.com-fz4ulප්‍රංශෙ ඉන්නෙ මේකනේ බන් ඌ මැරෙන්න බය නැති වුනාට උගෙ පවුලෙ අය ගැන ඌට දුකයි මොනා හරි වුනොත් එකයි ඌ ගියෙ
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 9 ай бұрын
සුපිරිම සුපිරිම සුපිරි මිනිහෙක්, මෙවන් තව 10දෙනෙකු හිටිය නම් ලංකාවේ නීතීය නියමෙට තියාගන්න පුලුවන් බොලව් 🫡🫡🫡🤗🤗🤗😘😘😘!!!
@damai4603
@damai4603 6 ай бұрын
එහෙම බැහැ මහින්ද ලව සල්ලි දිලා මුන් අල්ලෙ නටනවා
@shyamalikumari2568
@shyamalikumari2568 6 ай бұрын
අපේ සිංහල කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙකු ඔබතුමාට බුදු සරණයි සරණයි! සියලු දෙවි දේවතානුභව ඔබතුමාව රැක ගන්න ඕනේ
@ilexilyas1
@ilexilyas1 6 ай бұрын
@@shyamalikumari2568 තම්බියට බයෙන් රට පැනලා ඉන්නෙ මූ
@sujeewakodithuwakku5680
@sujeewakodithuwakku5680 6 ай бұрын
ඔන්න මචං නියම සිංහයෝ.....❤❤❤👍🇱🇰💯👍🇱🇰💯👍🇱🇰
@jeewansenavirathna6214
@jeewansenavirathna6214 9 ай бұрын
මෙ හඩ පටයෙ හැටියටනම් පොලිස් නිලධාරියා කොන්ද කෙලින් තියන් ඉන්නවා ඇත්තටම ආඩම්බර වෙන්න ඔනෙ එ වගෙ අය ගැන මොනවා හරි වෙලා අවසානෙ රටෙන් යන්න උන එක ගැන දුකයි අවසානෙට නිතිය පැරදුනා නේද ???????
@chandimaharshani995
@chandimaharshani995 6 ай бұрын
mu den lankavet nehe
@ip.dumindajayathilaka
@ip.dumindajayathilaka 3 ай бұрын
@@chandimaharshani995සතුටු ඇති
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz 9 ай бұрын
කොන්දක් තියෙන නියම නිලධාරීතුමෙක්....මේ වගේ නිලධාරීන් තමා රටට අවශ්‍යම..
@farhannasim7010
@farhannasim7010 9 ай бұрын
Hebai aru rata dhaala penala giya anthimata 😂😂😂
@DailyLife-410
@DailyLife-410 9 ай бұрын
ඒ ජීවිතේට ආදරේ නිසා මිසක් කාටවත් බය කට නෙවෙයි.
@Nandasena-nb4hu
@Nandasena-nb4hu 9 ай бұрын
​@@farhannasim701088
@sam-l2f8y
@sam-l2f8y 9 ай бұрын
​@@farhannasim7010උබ හිටියත් එච්චර තමයි😂
@thebunk_SL
@thebunk_SL 6 ай бұрын
@@farhannasim7010 yako rata daala gihin thmai. Bt e manussaya gatha padiyta wedak kara. thopi danne hinawenna witharai. thambi pakaya
@JayarangaSrirajasinharage
@JayarangaSrirajasinharage 6 ай бұрын
හොද මිනිස්සු නීතිගරුක මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි රටක් වෙලා....ඇත්තටම අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ....
@siyanirajapaksha430
@siyanirajapaksha430 6 ай бұрын
අපේ නිලධාරී තුමාට හිසනමා ප්‍රණාමය පුද කරන්නෙමු..තෙරුවන් සරණය ඔබතුමාට . සැමදා .නිදුක් නීරෝගි සුවයලැබී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@wasanthawasantha3380
@wasanthawasantha3380 9 ай бұрын
මේ වීඩියෝ එකේ අවසන් කොටස. මේ ගරු ප්‍රගූවරයා වන IP Dumindha. නියම සින්හල ජානවලින් බිහිවුනු සින්හයෙක්... මෙවෙනි අය අපේ රටට අවශ්‍යයි . මේ ගෞරවනීය නිලදාරි තුමා සමග අපි සියලූම දෙනා එක් විය යුතුයි. අනිවාර්යයෙන්ම ! Respect you sir 🙏
@KamakNeApiMalimawata
@KamakNeApiMalimawata 9 ай бұрын
පොලිස් බල්ලොත් පාතාලෙට දෙවැනි නෑ. උඹටත් නැති චෝදනාවක් දාලා හිරේ දාපු දවසට උඹට තේරේවි පොලිස් බල්ලන්ගෙන් හැටි.
@wasanthawasantha3380
@wasanthawasantha3380 9 ай бұрын
@@KamakNeApiMalimawata උබ කියන විදිය අයත් නැතුව නෙවේ.. ඒත් මන් කියන්නේ මේ දුමින්ද කියන නියම නීතිගරුක සාදාරන අද කාලේ හොයාගන්න අමාරුම මිනිස් ගතුගුන තියෙන. ඔහු ලබාගන්න වැටුපට සාදාරනයි කියන සේවයටත් එහාගිය... අනාගත පරපුර මතින් බේරාගන්න ජීවිතය පරදුවට තබාගෙන. එතුමගේ බිරිද දරුවාගේ ජීවිතයටත් මැරයො චෝදනා කරද්දි .සාදාරනය ඉශ්ටකිරීමට වෙර දරන රටට ජාතියට පනමෙන් ආදරය කරන ආන්න ඒ නිලදාරි මහත්මයා ගැනයි.. උබ බැදල හෝ නැතා එතුමාගේ කැපකිරීම උබගෙ දරුවන්ටත් අනාගතය ලස්සන කරන්නයි.... මෝඩයෙක් වගේ හිතන්න එපා බන් . බුද්දිමත් වෙයන්. හොදට හිතපන්. උබට බුදු සරනයි !
@apparelsolutions7309
@apparelsolutions7309 9 ай бұрын
මු හටාරෙක්
@wasanthawasantha3380
@wasanthawasantha3380 9 ай бұрын
@@apparelsolutions7309 මේ නිලදාරියා කොන්ද රිජුව තියන් කුඩ්ඩො පාතාල කාරයන් එක්ක ගැටෙන්නේ සාදාරනයක් රටට ජාතියට ආගමට ඕන කියන හර්ද්‍යන්ගම අදහසින් කියල නොතේරෙන ගොබ්බයන් . උන් නීතියට විරුද්ධ ක්‍රියාකාරකම් කරන උන්. එච්චරයි කෙටියි පැහැදිලියි .
@wasanthawasantha3380
@wasanthawasantha3380 9 ай бұрын
@@KamakNeApiMalimawata එහෙම අයත් නැතුව නෙවේ... ඒත් මේ නිලදාරියා රටට ජාතියට ආගමට ගන්න වැටුපට සාදාරනය කිරීමේ පරම අභිලාශයෙන් සේවකරන බවත් . නියම රිජු කොන්දක් තියෙන අසාදාරනයට දෙකට නොනැමෙන. කාටත් නීතිය එකසේ ක්‍රියාත්මක කරන මෙවෙනි නිලදාරින්ට අපහාසාත්මකව වචනයක් හරි කියන උන් නීති විරෝධී ක්‍රියාකාරකම් කරන භව පැහැදිලියි ...එහෙමත් නැතිනම් වැස්සකටවත් පාසැලකට නොගිය අමු මෝඩයෝ. එච්චරයි .
@ChanakaKaushalya-xm8ul
@ChanakaKaushalya-xm8ul 6 ай бұрын
Respect පොලිස් නිලධාරියෙක් බුදු සරනයි දෙවි පිහිටයි ❤️
@GishanPerera-n2t
@GishanPerera-n2t 5 ай бұрын
Drama 100990 😆we will wait for the another 🤔🤔🤔🤔
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 9 ай бұрын
මේ වගේ නිළධාරි ලංකාවේ තව ඉදලා තිබුණා නම් රටට මෙහෙම වෙන්නෙ නැහැ දීර්ඝායු ලැබේවා sir ඔබ තුමාට ❤
@Priyadarshaniruvanpura
@Priyadarshaniruvanpura 6 ай бұрын
කට වහන්නනම ඕන සර් ස්තූතියි,හදපු අම්මට බොහෝම ස්තූතියි,නියමයි හිස නමා ගෞරව කරමි සියළුදෙවියෝආරක්ෂා කරත්වා
@mahindajayaweera7509
@mahindajayaweera7509 6 ай бұрын
නියමයි කොල්ලො ඔයා වගේ අය තමා රටට ඕනෑ .නියම සිංහල ලේ තියන එකෙක් සම්බුදු සරණයි ..
@ilexilyas1
@ilexilyas1 6 ай бұрын
😂😂😂 මූ ගෑනි ලමයි දාලා රට පැන්න යකෝ මාව මරන්ඩ හදනවා කියලා
@Pradeepkumara-y8o
@Pradeepkumara-y8o 9 ай бұрын
කංජියාව අල්ලල අත ඇරල..මේවට වගකියන්න ඕනෙ දේශපාලන අමනයො..රටේ නීති නවන පොලිස් ලොක්කො ...
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 9 ай бұрын
ඒක ඇත්ත
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 9 ай бұрын
ආයුද පෙන්වන්න එක්ක ගියානම් ඉවරයි
@nandananimal7622
@nandananimal7622 9 ай бұрын
eeka eththa. ookunwa kalekata aran gihinn policeyen maranna oona wedi thiyala
@AshankaMax
@AshankaMax 9 ай бұрын
😂​@@RenukaPriyadarshani-cn4lp
@wgpremarathne7457
@wgpremarathne7457 9 ай бұрын
​@@RenukaPriyadarshani-cn4lp❤😅😅😅
@witharanadonmanjula7508
@witharanadonmanjula7508 9 ай бұрын
ඔබතුමාට බුදුන්ගේම සරනයි.මුලින්ම මගේ උත්තමාචාරය පිරිනමමි.👌👌👌❤️❤️❤️👑👑👑🙏🙏🙏 ඔබතුමාව මෙලොවට බිහීකිරීමට දායකවුන අම්මට, තාත්තට බුදුන්ගේම සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි නිර්භීත, මහාජනතාවට ගරු කරන ,මහාත්මා ගතිගුන ඇති නිලධාරීන් පොලීසියේ සිටීම ලංකාවේ වාසනාවකි.
@samarsalah5329
@samarsalah5329 6 ай бұрын
ජයවාිවා සර් බුදුසරණයි පරිස්සමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
@simplehacks223
@simplehacks223 6 ай бұрын
මේ වගේ මිනිස්සු 100ක් පොලිසියේ උසස් තැන් වලට දැම්මනම් ඔය කුඩ්ඩො, බුඩ්ඩො ඔක්කොගෙම අහවල් දෙක තලලා ගනියි. Respect Officer ❤❤❤
@isharafernando1854
@isharafernando1854 9 ай бұрын
සුපරි sir මගේ ගවුරව උත්තමාචාරය. බුදු සරනයි. ඵඩ්තරව මගේ මවු බ්ම රකින්න ශක්තිය ලැබේවා.
@AnojaAnoja-m4q
@AnojaAnoja-m4q 6 ай бұрын
නිියමයි සර් ඔයා මෙි උතුමි මවි බිමට උපහාරයක් සියලු දෙවි රැකවරනයි ඔබට ජය වෙිවා
@WeerakoonGunathilke
@WeerakoonGunathilke 6 ай бұрын
නියමයි පුතා....දැක්ක එකම එඩිතර සින්හල වීරයා...එකම පොලිස් නිලධාරියා ඔබමයි....දළදා හිමි සරණයි...සියලු දේව ආරක්ශාව ලැබේවා !!!!!
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 6 ай бұрын
දලදා සමිදු පිහිටටයි අවන්කව සෙවය කරන ඔබව දෙවියොත් රකිනව දිරිය ශක්තිය ලෙබෙවා 🙏🙏
@hasithajayawardena3553
@hasithajayawardena3553 6 ай бұрын
😂
@samanA380
@samanA380 6 ай бұрын
Paka thamay. Mu henguna Paris
@sheynzrajapakshe1275
@sheynzrajapakshe1275 6 ай бұрын
Niyama weeraya penala giya lol😅ponnaya phone eken kiyola baye penala giya paka
@delondissanayake616
@delondissanayake616 6 ай бұрын
📍අන්තිමට I P දුමින්ද රට හැර ගියා දැන් ප්‍රංශයේ දේශපාලන රැකවල් යටතේ ඉන්නෙ.. අරංචි විදිහට කංජිපානිත් දැන් ඉන්නෙ ප්‍රංශයේ
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf 9 ай бұрын
නියම පොලිස් නිලදාරියෙක්❤️. දැක්ක තැන වැන්දත් කමන්නෑ ❤️
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe 6 ай бұрын
නියම සිංහල ලේ ඇගේ දුවන නියම මනුස්සයෙක්.බුදුසරනයි දෙවිපිහිටයී ❤
@Taniya-wq4jh
@Taniya-wq4jh 6 ай бұрын
Budusarani kohomada Wadda chandigan
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 9 ай бұрын
රටට වැඩ දායි මෙවැනි නිලදාරන් බිහි කරපු දෙමාපියන් බුදුවේවා. අපේ රටට, රටේ ජනතාවට ආදරේ කරන හිත හොද අවංක නිලදාරී අපේ රටට තවතාවත් බිහිවේවා. බුදුසරණයි ❤️❤️❤️🙏🙏🙏
@disanayakebandara5700
@disanayakebandara5700 9 ай бұрын
Gammak thamai ..respect sir.well done .u did great job
@Priniya
@Priniya 6 ай бұрын
දැන් කාලෙ පොලීසියකට යන්න බෑ. ඔක්කොම උන් සල්ලි වලට නටන උන්. පැමිනිල්ලක්වත් ලියාගන්න බැරි ලොන්තයෝ ඉන්නෙ.සල්ලි දුන්න.නිසා. ඒ අතින් මේ sir respect ❤
@damithbambarendage6880
@damithbambarendage6880 9 ай бұрын
සුපිරි නිලධාරීන් මහත්තයා ජය වේවා ❤❤❤
@Neha-er5ip
@Neha-er5ip 9 ай бұрын
Jaya wewa. Obathumata
@Sewwndi351
@Sewwndi351 6 ай бұрын
මේ වගෙ කොන්ද පණ තියෙන පොලිස් නිලධාරීන් හිටියා තව ලන්කාවේ පොලිස් කියන නමට මිනිස්සු මාර විදිහට respect කරයි❤️
@KanthipereraLiyanage
@KanthipereraLiyanage 6 ай бұрын
Recpect officer ❤️ මේ වගේ මිනිස්සු ඉන්න ඕනේ
@Ktsenarthna-zc1to
@Ktsenarthna-zc1to 9 ай бұрын
එකදවසක් ඔබතුමාට ලැබෙයි එතකන් ඉවසන්න. නිර්බීතකමට මාගේ උපහාරය
@sene7250
@sene7250 6 ай бұрын
මේම මනුස්සයෝ ආරක්ශා කරගන්නෙ නැති එකයි දුක❤🥺 ඒකයි මේ රටට මෙච්චර විනාසේ🥺
@anastathomasz2502
@anastathomasz2502 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@harishanthly3218
@harishanthly3218 14 күн бұрын
ඹුදු සරණයි sir.... දළදා හිමි සරණ. යෝද බළ යෝද ශක්තිය ලැබේවා....
@asaranasarana8310
@asaranasarana8310 9 ай бұрын
මේ අපරාධ කාරයන් එදා හුරතල් කල සමහර පොලිස් ලොක්කන් නිසා සමහර නිළධාරින්ට වැඩකිරීම අපහසුයි. මේ අපරාධ කාරයන් සමූල නැතිකල යුතුයි.
@bandarawickramasingha91
@bandarawickramasingha91 9 ай бұрын
රටේ ආරක්ශක ලේකම් හිටපු හමුදා පති ,ඔයාල ගැන ඇඩෙනවා මේව දැක්කම ,😊😅
@DilanSanjeewaRajapakshe
@DilanSanjeewaRajapakshe 6 ай бұрын
ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ නිලධාරීන් මේ ලංකාවට වැඩි වැඩියෙන් බිහි වේවා..🙏🙏
@skdance2340
@skdance2340 6 ай бұрын
මේ වගේ නිළදාරන් අපිට සම්පතක් බල දාරින්ගේ ඇස් ඇරේවා බුදුසරණයි
@nimeshisansala7731
@nimeshisansala7731 6 ай бұрын
මෙතුමා වගේ අය තමා ලන්කාවෙ පොලිසියේ ඉන්න ඕන ඒත් මේ ජරා රටේ මෙතුමලාට ඉන්න ආරක්ශාවක් නැ
@SanhidaTours
@SanhidaTours 5 ай бұрын
Great officer.....hat off.
@niro6057
@niro6057 6 ай бұрын
රටේ දේශපාලනය යහපත් කරලා මේ වගේ නිලධාරීන් බලාත්මක කරවමු. කුඩු දවසෙන් කුඩේ කුඩු. ❤
@ChamaraSampath-r7t
@ChamaraSampath-r7t 9 ай бұрын
මෙන්න මේ මිනිස්සු තමා පොලිස්පති වෙන්න ඕන❤❤❤රටේ හොද නායකයෙක් බිහි උනාම මෙයාට තැනක් එයි💪💪💪
@SriLankanPilot
@SriLankanPilot 9 ай бұрын
Is he the next president of Sri Lanka
@yamunakumari5456
@yamunakumari5456 6 ай бұрын
ඔන්න ලංකාවේ නියම සිංහයෙක් ආඩම්බරයි මහත්තයා 👍👍👍👍👍
@ilexilyas1
@ilexilyas1 6 ай бұрын
@@yamunakumari5456 සිංහය රට පැන්න ගෑනි ලමයි දාලා මාව මරනවෝ කියලා
@nilukank3564
@nilukank3564 9 ай бұрын
මේ නිලදාරියාට ජාතියේ නීතියේ ප්‍රනාමය 👍👍🌹🌹🌹🌹🌹
@iroshanaperera1845
@iroshanaperera1845 6 ай бұрын
නියමයි සර් 🙏 ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි
@naneon1690
@naneon1690 6 ай бұрын
ලංකාවේ ක්‍රිකට් ටීම් එක world cup එක දිනුවා වගේ හැගීමක් දැනුනේ♥️ ගැම්මක් සර්💪 අපි ඔබ සමගයි💛
@yokothamariya5185
@yokothamariya5185 6 ай бұрын
නියමයි මහත්තයො ❤මුන් අතුගාල දාමු
@mahindakuruwitage9490
@mahindakuruwitage9490 9 ай бұрын
ඔබතුමට තෙරුවන් සරණයි
@kavindamadushan2469
@kavindamadushan2469 6 ай бұрын
ගැම්මක් තමයි සර්..... 💪😍❤️ බුදු සරණයි දෙවි පිහිටයි
@lalbandara2969
@lalbandara2969 6 ай бұрын
ඩිරෙක්ටරල්ලා මුන් ගෙන් යැපෙන අමනයෝ .😡 රටට නිවරදි නායකයෙක් අවශම මොහොතක්.
@isawwa1159
@isawwa1159 6 ай бұрын
Aan ekyi hamathnma aythna pradniyo thama kanne
@MadushankaPradeep-wj6os
@MadushankaPradeep-wj6os 9 ай бұрын
කොන්ද පණ තියෙන නියම සිංහලයෙක්.කියන්න වචන නෑ..❤❤❤❤❤❤
@RafiRafi-m4q
@RafiRafi-m4q 4 ай бұрын
ආඩම්බරයි මහත්තයෝ ඔයා ගැන අපි ඔබ‍ට හිස නමා ආචාර කරනව හදවතින්ම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 9 ай бұрын
පොලිසියේ මහාඋන් දෙසපලුවෝ මේ කුඩ්ඩෝ එක්ක මුදලට ඩීල් ගේම් ගගලා පේනවා නේද උන් දාන සද්දේ, ඇත්තටම මේ නිලදාරියාගේ ජිවිතේ අනතුරේ පොලිසිය ඇතුළුලෙන්ම වැඩේ සෙට් කරයි මුන්ට දෙන්න ඕනේ කෑලි අහුලන්න
@npltoscananihal212
@npltoscananihal212 9 ай бұрын
කුඩුකාරයන්ට පාතාලකාරයන්ට මේ විදියට පොලිසි නිලධාරීන්ට තර්ජනය කරන්න ශක්තිය ලැබෙන්නේ පොලිසියේ උසස් නිලධාරීන් හරහා කියන එක තේරුම් ගන්න පුළුවන්.සාමාන්‍ය අහිංසක පුද්ගලයෙක් මේ තරම් තර්ජනය කරන්න අවශ්‍ය නැහැ පොඩි වචනයක් හෝ නිලධාරියෙකුට කියලා තිබුණනම් ඔහුට විරුද්ධව නීතිය තදින් ක්‍රියාත්මක වෙනවා.එහෙනම් මොවුන් කතා කරන්න බය වෙන්නේ නැත්තේ මේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධකම් නිසායි.ඒ මනුස්සයට රටට වඩා ඒ මනුස්සයාගේ ජීවිතයේ වටිනවා.දැන් අගලවත්ත ඕ අයි සී කතා කරන්නේ හෙට්ටිආරච්චි පාතාලයෙන් ජරාව කාලා ඒවා හෙළි කරයි කියල බයේ උන්ට වැඳ වැටෙනවා.මේ නිලධාරියා පිට කොන්දක් තියාගෙන උන්ට මන්ත්‍රණය කරනවා.මේක ජාතික ජනවාරි වේගය රජයක් යටතේ නැතිව කවදාවත් ගොඩ ගන්න බැහැ.
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 9 ай бұрын
Much respect. Real officers 👮🏼‍♀️🫡♥️🤣
@slrecordonline1794
@slrecordonline1794 6 ай бұрын
😂
@ariyawathiariyawathi
@ariyawathiariyawathi 6 ай бұрын
Iuy🎉uu​@@slrecordonline1794
@ANUBIS250i
@ANUBIS250i 5 ай бұрын
Eka the ratin panne😂
@pradeepweerasinghe6333
@pradeepweerasinghe6333 6 ай бұрын
අඩෝ පට්ට ගැම්මක් පොලිස් ඔෆිසර්ගේ තියෙන්නේ ...ගැම්මක් ඒක නම්
@asangakodithuwakku2558
@asangakodithuwakku2558 9 ай бұрын
අය්යේ උබල වගේ අය තමයි බිපු මව් කිරි වලට නයනැති අය. ජයවේවා❤❤ . බුදුසරණයි .මත් අදින්න ආසාවෙන් හිටියේ ඔය නිලඇදුම.බැරිවුණා .😢
@sumithrajendra7220
@sumithrajendra7220 9 ай бұрын
ආඩම්බරයි පුතේ උබ ගැන.සිංහයක් උබ
@subhashinipriyadarshani9204
@subhashinipriyadarshani9204 6 ай бұрын
respect සර්👌
@roshanpriyadarshana6282
@roshanpriyadarshana6282 9 ай бұрын
Great Job..❤❤❤❤
@Southernlive-h8i
@Southernlive-h8i 9 ай бұрын
Niyamai sir great job sir well done
@gayanmalkam9885
@gayanmalkam9885 6 ай бұрын
කොන්දක් තියන උදාර නිලදාරියෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️
@Peraliya
@Peraliya 9 ай бұрын
පොලිස් පොලිෂ් පොලිස් - ඇහුම් කන්දෙන්නත් උත්තර දීමත් සුපිරි. මහජන සේවකයෙක් කියල ආඩම්බරෙන් පැවසුවා. කුඩ්ඩ පිටරටක සිට නිසා උඩ ගිහිල්ල කතා කරන්නෙ. කුඩ්ඩ ට්රයි කරන්නෙ මායමෙන් ස'ර් පටලව ගන්නයි සම්බන්ධතාවයක් හදාගන්නයි. ඌට ඒක බැරි උනා.Sir tnqx u v much.
@PasinduDevinda-e8n
@PasinduDevinda-e8n 6 ай бұрын
Respect sri ඔයා වගෙ නිලධාරින් මෙ රටෙ අනාගතය
@KaveeshaHirushanLiyanage
@KaveeshaHirushanLiyanage Ай бұрын
ඔබවන් උත්තරීතර නිලධාරියෙල් අප රටට දායාද කල ඒ මව් තුමිය ජීවතුන් අතරනම් දීර්ගායුශම ලැබේවා.....අප අතර අද නොමැතිනම් උපන් ලෝකයේ සැප වැඩිවෙත්වා...අමා මහ නිර්වාන ධාතුව ස්පර්ශ කිරීමට වාසනාව ලැබේවා....😢❤
@jagathkurukulasuriya289
@jagathkurukulasuriya289 6 ай бұрын
මේ වගේ නරයො ෆෝම් කරේම පොලිස්සිය තමයි😅😅 ඒත් මේ වගේ නිලදාරින්ට respect ❤
@malathamihil2493
@malathamihil2493 9 ай бұрын
ගැම්මක් සර්❤
@jhdinon6525
@jhdinon6525 6 ай бұрын
මහත්මයා ඔබ යුක්තියේ මනුෂ්‍යයෙක් නම් අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේගේ රැකවරණය ඔබට ලැබේවා ආමෙන්
@shashinipu
@shashinipu 9 ай бұрын
ගල්කිස්සෙ crime oic කතා කරපු විදියයි, දුමින්ද කතා කරන විදියයි වෙනස් නේද.. ඒක තමයි Genuine වීමේ රහස
@deepikamendis4530
@deepikamendis4530 6 ай бұрын
නියමයි.අපේ පොලිසිය මහත්තයෝ .ඔයා වගෙ හැමෝම හිටියනං අද පාතාලයක් නෑ.
@ThilakMadusanka-ln3dg
@ThilakMadusanka-ln3dg 6 ай бұрын
Niyamai sri niyamai....🎉🎉🎉🎉🎉🎉
@priyanthajayalal4038
@priyanthajayalal4038 6 ай бұрын
ඔබ වැනි ස්‍රේශ්ටයින්ට පනවගේ ආදරෙයි❤
@Monika_Gayan
@Monika_Gayan 6 ай бұрын
ඇත්තටම මේක ඇහුවට පස්සේ පොලිසිය ගැන වෙනම ගැම්මක් දැනුනා 😍❤ .. Grate job
@prasadpriyankaralamahewa
@prasadpriyankaralamahewa 6 ай бұрын
කන්ජීපානී,😂, මැරෙන්න, හදන්නේ
@Monika_Gayan
@Monika_Gayan 6 ай бұрын
@@prasadpriyankaralamahewa සිරාවටම
@subamanikea6650
@subamanikea6650 6 ай бұрын
පල.කාන්ජි.පානි.තොටත්..තොගෙ..පවුලත්..යිවරයි.බන්
@AchilaDanushka-x6l
@AchilaDanushka-x6l 6 ай бұрын
අන්න නියම සිංහල ලේ ආඩම්බරයි
@irajeranga4721
@irajeranga4721 6 ай бұрын
GR ta weapon penda ekan yanda dunne na sakili lawyers la . layers la reda unsagen manawa himikam walata gihila kanjipan nidahas kara muewage un aniwarayem maranda ona ...........iselama kanjipan kiyane ekka thatha hireta ganda ona mewage un haduwata
@LalaniSandamali-m8i
@LalaniSandamali-m8i 6 ай бұрын
කියන්න වචන නෑ. ඔබ තුමාට තෙරුවන් සරණයි
@thetruth-4853
@thetruth-4853 9 ай бұрын
කංචිපානීට ඇප දීලා රටින් පනින්න ඉඩ සලසපු සියළුම නිළධාරීන්ගේ බෙල්ලට තොන්ඩුව දාන්න ඕන
@thilininisansala8302
@thilininisansala8302 6 ай бұрын
Aniwa
@politicssl3550
@politicssl3550 6 ай бұрын
උසාවිය නේ ඇප දුන්නේ
@אילןבק
@אילןבק 6 ай бұрын
හම්බන් මන්ත්‍රීලගෙ කීමට
@pramodaponsu4638
@pramodaponsu4638 6 ай бұрын
😂😂😂 නියම කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙක්. එකෙන්ම respect සර් !!! ❤❤❤
@ThimalikaKumari
@ThimalikaKumari 6 ай бұрын
Raspat sir
@HappyGecko-jb6le
@HappyGecko-jb6le 6 ай бұрын
Kanji paani gu chandi 😂🤣 good job sir congratulations ❤️🇱🇰❤️👍🔥💪🤺🙏🙏🌹
@KasunSampathSampath
@KasunSampathSampath 6 ай бұрын
❤❤❤❤❤
@KasunSampathSampath
@KasunSampathSampath 6 ай бұрын
Patta sar
@jagathkingsley1950
@jagathkingsley1950 6 ай бұрын
අනේ රටකට ගිය කලක්
@abeyarathna1057
@abeyarathna1057 15 сағат бұрын
කොන්දක් තියෙන වැදගත් නිලධාරියෙක් තෙරුවන් සරණයි!ඔබතුමාට ❤❤❤❤❤❤
@nadishnadisha1326
@nadishnadisha1326 6 ай бұрын
නියම පොලිස් නිලදාරියෙක්..සුපිරි ...රෙස්පට් සර් ❤👍🙏
@SubashiniMaduwanthi-oj3bv
@SubashiniMaduwanthi-oj3bv 6 ай бұрын
Respect you sir. ලංකාවේ මේ වගේ පොලිස් නිලධාරියෙක් දැක්කමයී. ❤
@ilexilyas1
@ilexilyas1 6 ай бұрын
රට පැන්නා මාව මරන්ඩ හදනවෝ කියලා ඒක දන්නෙ නැද්ද
@delondissanayake616
@delondissanayake616 6 ай бұрын
📍අන්තිමට I P දුමින්ද රට හැර ගියා දැන් ප්‍රංශයේ දේශපාලන රැකවල් යටතේ ඉන්නෙ.. අරංචි විදිහට කංජිපානිත් දැන් ඉන්නෙ ප්‍රංශයේ
@KeerthiGamage-iz1pj
@KeerthiGamage-iz1pj 6 ай бұрын
නියමයි... ඒත් පරිස්සමෙන් ඉන්න සර්.. දේව ආරක්ෂාව ලැබෙන්න ඕන...🙏
@Sriyani-pm6hs
@Sriyani-pm6hs 9 ай бұрын
මෙි රටෙි ඉන්න දේශපාලුවෙ.පාතාලය හා. කුඩිඩො රකිද්දි මෙවැනි නිර්භිත අවංක නිළාරින්ට තැනක් නැහැ.උඩින් ඔපේ.යටින් හපේ වගේ.දේශපාලුවෙිකියන්නෙ එකක්.යටින් කරන්නෙ තව එකක්.අවංකව කතා කරන ඔබතුමාට.දළදා සමිදු පිහිටයි.❤❤❤❤❤
@kasunudayanga-x2h
@kasunudayanga-x2h 9 ай бұрын
Respect sir❤️💪
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН