ඡන්දෙට එන්නැති මර්වින් අනුර ජනපති අමතයි | Neth News

  Рет қаралды 34,066

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 258
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 2 сағат бұрын
අතීතය අමතක කරදමා ඔබතුමාගේ මේ කතාව නම් අනර්ඝයි ❤ කවදා හරි ඇත්ත නැත්ත තේරුම් ගන්න පුළුවන් එක තමයි ගොඩාක් වටින්නේ ස්තුතියි ඔබ තුමාට
@AththaIthihasaya
@AththaIthihasaya 2 сағат бұрын
❤️මොනව උනත් පෙර කතා අමතක කරමු. මේ දිනවල අහපු වටිනාම ආදර්ශමත් ම කතාව . අහක දාන්න කිසිවක් නෑ මට තේරෙන විදිහට 👍
@easycraft970
@easycraft970 51 минут бұрын
කතාව මාරු කොන්ද කෙලින් මිනිස්සු
@PathamaNagoda
@PathamaNagoda Сағат бұрын
..හිතේ. කැතක්. නැතිව. ඇත්ත. කථාකරපු. එකම. මන්ත්‍රි. ඔබතුමාට. බුදුසරණයි
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 3 сағат бұрын
පහුවෙලා හරි ඇත්ත වැටහීම හා දැනුවත් වීම ඉතා උතුම්.
@upalijayarathna2489
@upalijayarathna2489 4 сағат бұрын
කාලෙකින් වැදගත් කතාවක් කලා හොද ආන්ඩුවක් ආවම හොද පුද්ගලයෙක් ජනාධිපති උනාම නරක මිනිස්සුත් හොදවෙනව.
@lalithawanniarachchi8436
@lalithawanniarachchi8436 2 сағат бұрын
අනර්ඝ කතාවක් මැතිතුමනි සම්පූර්ණයෙන් ඇත්තයි
@susilb2636
@susilb2636 Сағат бұрын
😊
@W.HMangalika
@W.HMangalika 4 сағат бұрын
මොනවා උවත් අතීතයේ දේවල් අහක දාමූ..... මෙතුමාගේ කතාව නම් විශිෂ්ඨයි....! කාලෙකින් හොඳ කතාවක් ස්තුතියි!
@mohameduwais6291
@mohameduwais6291 2 сағат бұрын
කථාව විශිෂ්ඨ තරමට හදවත පිරිසිදු නොමැති අතර අවස්ථාව අනුව වෙනස්වන අමන ත්‍රාඩ මැරයන් පාර්ලිමේන්තුවට යැවිම රටට අපලයි.
@W.HMangalika
@W.HMangalika 2 сағат бұрын
@@mohameduwais6291 ඔව් ඒ බව අමතක නොවේ ඒත් දැන් රට ගැන කීව කතා සියල්ල පැහැදිලියි මාලිමාවට හැරෙන අය හැරී අවසන් ස්තුතියි ඔබට!
@SheelaIndrasena
@SheelaIndrasena Сағат бұрын
මර්වින් sahodarayata ඇත්ත watahila sthuthyi theruwansaranayi
@sriyankafernando6795
@sriyankafernando6795 Сағат бұрын
🎉🎉🎉🎉🎉🎉
@SamarasingheDisanayaka
@SamarasingheDisanayaka Сағат бұрын
නියමයි ගරු මැතිතුමා හොද කතාවක් කාලෙකින් ❤ අපේ ජනාධිපති තුමාට මෙි ගමන යන්න පුළුවන් රට පිරිසිදු කරාම ජනතා ආසිරිවාදය නොවඩුව ලැබේනවා .
@uniquethoughts1161
@uniquethoughts1161 2 сағат бұрын
හරිම දැක්මක් එතුමාට ලැබීම ගැන සතුටුවෙනවා 🎉🎉🎉😊
@kumarinaduwanthi1476
@kumarinaduwanthi1476 Сағат бұрын
ඔබ තුමාගේ කතාව අනර්ඝයි. තෙරුවන් සරණයි
@tvino2316
@tvino2316 3 сағат бұрын
මීට පෙර මොහු ගැන පැහැදීමක් තිබුනේ නැහැ ..නමුත් මේ කතාව මේ අදහස් අති විශිෂ්ටයි. ස්තූතියි මර්වින් සිල්වා මහත්මයාණනි
@nagahasanjaya7551
@nagahasanjaya7551 3 сағат бұрын
😂😂😂😂
@buddhikachamal9398
@buddhikachamal9398 3 сағат бұрын
හොඳයි හැබැයි ගොන් 😂
@Roshangunatilaka
@Roshangunatilaka 2 сағат бұрын
වැදගත් හිතට වදින දැනේන කතවක් ඔබ තුමාට බුදුසරණයි
@buddhikachamal9398
@buddhikachamal9398 3 сағат бұрын
අඩෝ සුපිරි කතාව මර්වින්...
@savesl4200
@savesl4200 4 сағат бұрын
අනුරට කියන්න තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය දැන්ම අහෝසි කරන්න එපා කියලා විතරයි 👍🙏
@buddhikachamal9398
@buddhikachamal9398 3 сағат бұрын
ඒක කරන්න ඕන එකක් බං..පේනවනේ පිස්සු කෙලින එවුන්ට ඒකාධිපති බලය හම්බෙල වෙලා තියන දේ..අනුරල වගේ පාලකයෝ හැමදාම එන්නේ නෑ
@MYKSamarathunga
@MYKSamarathunga 2 сағат бұрын
අනිවා
@MYKSamarathunga
@MYKSamarathunga 2 сағат бұрын
සම්පුර්න කතාව ඇත්ත.
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 4 сағат бұрын
කතාව හොඳයි.👍
@tharudil277
@tharudil277 2 сағат бұрын
මවින් සිල්වා මැතුතමනි ඔබගෙ කතාව අතිවිශිෂ්ට යි අපෙනව ජනපති තමනි යායුතු මගදන්නානමුදු ❤මෙඋපදෙශනයත්වටින වා❤❤❤ ස්තුතියි 🎉🎉🎉
@rmsomadasasomadasa9914
@rmsomadasasomadasa9914 2 сағат бұрын
සුපිරි කතාවක්කාලෙකින් සහතික ඇත්ත
@JBandara-ny1xq
@JBandara-ny1xq 3 сағат бұрын
මර්වින් සිල්වා කරපු වැදගත්ම කථාව මෙතෙක් මම අහපු... බුදු කෙනෙක් ලොව පහල වෙනකොට ආලවක යක්ෂයොත් සුගතගාමි වෙනවා... ඒක තමයි විශ්ව ස්වභාවයේ හැඩය... මර්වින් සිල්වත් ඔහුගේ ජීවිතේ බොරුව සහ ආටෝප නැති කථාවක් කලා කියලා ඔහුත් සතුටුවෙනවා ඇති...❤️❤️❤️මාලීමාවට ජයෙන් ජයවේවා!!!❤️❤️❤️
@KanthiKanthi-o3n
@KanthiKanthi-o3n 3 сағат бұрын
😂😂😂😂😂🎉
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka 2 сағат бұрын
Aththa mewa sobadahame ashirwada
@sriyankafernando6795
@sriyankafernando6795 Сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@senakabandara-b3t
@senakabandara-b3t 4 сағат бұрын
මාලිමාවට ජය වේවා, මර්වින්ගෙන් හොද කතාවක්
@CharlieJone-b8m
@CharlieJone-b8m Сағат бұрын
මර්වින් මහතා හරි
@rosiranasinghe504
@rosiranasinghe504 Сағат бұрын
නිදහසේ ඉන්න පුළුවනි ඔබතුමාට
@randeniyarasika8981
@randeniyarasika8981 3 сағат бұрын
ඒ වචන ටිකට ගරු කරන්න ඕනේ..
@SheelaIndrasena
@SheelaIndrasena Сағат бұрын
අනිවාර්යයෙන්ම
@uniquethoughts1161
@uniquethoughts1161 2 сағат бұрын
විධායක ජනපති ක්‍රමය ඉවත් කිරීමට ඊළග මහමැතිවරණය දක්වා කල්ගත වීම සුදුසු බව යෝජනා කරමි.😊
@Devapriya
@Devapriya 4 сағат бұрын
මෙයාගෙ පුතෙක් ඒකාලේ රැඟුවා වගේ මතකයි.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 3 сағат бұрын
ගස් බැන්ඳත් මතකයි,හපන් කන්න බැරි උනාම යක්කුත් සිල් ගන්නව!!!!
@JBandara-ny1xq
@JBandara-ny1xq 3 сағат бұрын
රැඟුවා නෙවෙයි රිව්වා....රටටම පේන්න...
@OnelaSanchana-bp2zz
@OnelaSanchana-bp2zz 3 сағат бұрын
මොලේ තියනකොට බලය නෑ බලය තියෙනකොට මොලේ නෑ
@christineponweera448
@christineponweera448 2 сағат бұрын
👍👍
@npltoscananihal212
@npltoscananihal212 2 сағат бұрын
mervin silva ඔබ නිවැරදි වීම ගැන සතුටුයි.
@PradeepaNilmini-q1h
@PradeepaNilmini-q1h 3 сағат бұрын
ඔබේ කතාව නම් සුපිරි කටට මසුරන් දාන්න වටිනවා
@weerarathnekgk2201
@weerarathnekgk2201 2 сағат бұрын
මර්වින් සිල්වා උන්නැහේගේ සැබෑ ඇතුලාන්තය ඔය විදියම නම් අප එය අගයකරනවා.
@pulasthithennakoon9188
@pulasthithennakoon9188 3 сағат бұрын
ඉතාම වටින කතාවක්. 💐🌷
@DeepaniMunasingha
@DeepaniMunasingha Сағат бұрын
Oka තමයි api කිව්වේ akd ❤akd❤akd th එක්ක baa කිව්වේ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 2 сағат бұрын
අහපු හොදම කතාව...ඔබට බුදු සරනයි..
@prashanthakumara7802
@prashanthakumara7802 2 сағат бұрын
රාජපක්ෂලා රටෙන් යන්න ඕනෙ ජනතාවගෙන් ගත්ත මුදල් දිලා
@KuttigeSilva
@KuttigeSilva 3 сағат бұрын
ගංබද නගරබද කියල නෑ ඒබේද නෑ අනුර සහෝදරයා කාටත් එක ලෙස ආදරය කරන නායකයා ❤
@thilakasirifernando1319
@thilakasirifernando1319 3 сағат бұрын
කෙසේ වෙතත් මේ කියල තියෙන දේ හරියට හරි
@NemiVelasco-m9q
@NemiVelasco-m9q 3 сағат бұрын
හොරු බයවෙලා ඒකයි 5/6එකක් දෙන්න එපා කියන්නේ මාලිමාවේ අනුර පොරොන්දු වුන දේ වල් කරන්න මහ මැතිවරණ යෙන් 5/6බලයක් දෙන්න ඕන නව වියවස්තාවක් ගෙන්න දැනට ජෙඅර් ජයවර්ධන ගේ වියාවස්ථා වේ තියෙන මහජන මුදල් නාස්තිය වලක්වන්න හිටපු මැතිවරණ ඇමති වරු ජනාධිපති වරුන්ට නිකරුනේ වියදම් කරන මහජන මුදල් වාහන නිවාස විශ්‍රාම වැටුප් ආරක්ෂාවට යන් වියදම් කපා හරින්න ඒ මුදල් රටේ ජනතාව වෙනුවෙන් වැය කරන්න ඒ වෙනුවෙන් මාලිමාව දිනවමු විසිස්ට ලෙස ආසන 150ට වැඩියෙන් මාලිමාව පුරවමු පාර්ලිමේන්තුව 🙏❤️🕕🇱🇰🕕🇱🇰🕕❤️❤️❤️
@ajithperera255
@ajithperera255 Сағат бұрын
ලොක්කා...අද කතාවනමි සුපිරි..ජයවේවා
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 2 сағат бұрын
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️ මහජනයාට වග කියන මහජන ආණ්ඩුවක් ❤❤
@singithnakandalafa2742
@singithnakandalafa2742 4 сағат бұрын
එහෙම ගියාම හරිද නැ මවින් හොරකමට දඩුවම් දෙන්න ඔන නිතියෙන්
@anushkamalinda3400
@anushkamalinda3400 Сағат бұрын
Oba thumata apage pranamaya!!!!dilith ganath danagaththa mathithumani! Me horu hama elawala pirisidu maalimawata balaya demu!!!!me budda boomiya araksha karaganeemata oba thumage diriya labewa!!!malimawatA 👍👍👍👍👍👍👍👍👍👍👍!!!!!!!!!!
@Nishadi399
@Nishadi399 Сағат бұрын
වටිනා මනුස්සයෙක් ඇත්ත කතාව ❤❤❤
@ShaniKarunathilaka-c1c
@ShaniKarunathilaka-c1c 7 минут бұрын
මීට පෙර අහපු නැති කතාවක් 🥊 AKD ජයවේවා 🥊🇱🇰🇱🇰🥊💐💐💐
@HimaliKarunanayakage-iw2rr
@HimaliKarunanayakage-iw2rr 3 сағат бұрын
කතාව හොදයි, ඒත් මේ ජනාධිපති වරණයෙදි මෙයා ආවැඩුවෙ රනිල්ට, මොකෝ මේ දැන් 😂😂😂
@NalikaPathirana
@NalikaPathirana 2 сағат бұрын
Pora bayawela😂 godak Aya suhada kata kiyannea dan
@janithkumara5637
@janithkumara5637 Минут бұрын
මිනිස්සුන්ට සුභවාදීව වෙනස්වෙන්න දෙනව හලෝ
@PriyankaJayasinghe-g3h
@PriyankaJayasinghe-g3h 4 сағат бұрын
අපේ හිතට ආඩම්බර කතාවක්
@Sujju-w7m
@Sujju-w7m 4 сағат бұрын
අපෝ ගෙදරට වෙලා හිටපන්.
@maheshdeshapriya9919
@maheshdeshapriya9919 2 сағат бұрын
මෙන්න හොරෙක්
@janithkumara5637
@janithkumara5637 7 минут бұрын
ඔබතුමා සෑහෙන්න දියුණුවෙලා. මේකයිවෙන්නඕනි.
@tayasooriyadc8929
@tayasooriyadc8929 3 сағат бұрын
පිස්සු අඩු වෙලා. විවේකයක් ගන්න...
@thouloveuniverserev.sisila5644
@thouloveuniverserev.sisila5644 34 минут бұрын
මර්වින් සිල්වා= පෙරට වඩා ගොඩක් බුද්ධියෙන් දියුණුයි! අප එකල සිට දැනසිටියා මෙම විස්තරයනම් හරිම අපූරුයි මර්වින් !මෙය සැමට දැනගැනුමට Share කරන්න කරැණාකර ! වටිනාවිග්‍රහයක්ය. මාගේ දැනුමේ සැටියට...
@sandunsupunsala9468
@sandunsupunsala9468 3 сағат бұрын
කට ඇරියම පුදුම ගදක්🤮🤮🤢🤢
@maheshdeshapriya9919
@maheshdeshapriya9919 2 сағат бұрын
මෙන්න හොරෙක්
@RuwanJanaprasada
@RuwanJanaprasada 12 минут бұрын
පට්ට කතාව ❤
@mervillesansoni3213
@mervillesansoni3213 4 сағат бұрын
Mr. Mervyn Silva Well said and straight. God bless you
@chandaniegunarathna2866
@chandaniegunarathna2866 4 минут бұрын
අද නම් හොද අදහසක් ඉදිරිපත් කළා...
@appuhamisir
@appuhamisir 2 сағат бұрын
මේකා නම් අමුම අමු අපතයා.
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 3 сағат бұрын
පරන දේවල් අමතකරොත් ,නියම කතාව
@buddhikachamal9398
@buddhikachamal9398 3 сағат бұрын
අනිවා..
@dharmadasawijesinghe2315
@dharmadasawijesinghe2315 Сағат бұрын
ඉල්ලුවොත් දන්නවා වෙන දේ,අනේ මර්වින් කට වහගෙන ඉන්න .
@IrinSomalatha-hw6bk
@IrinSomalatha-hw6bk Сағат бұрын
අනේ මේ ඔයා ගේ උපදෙස් අනුර සහෝදරයට ඕනේ නැහැ. එයා වටේ ඉන්නේ බුද්ධිමත් උගත් පිරිසක්.
@chandralindell9991
@chandralindell9991 3 сағат бұрын
දැන් නම් හොඳටම පිස්සු.
@nishanthakasthuri7491
@nishanthakasthuri7491 Сағат бұрын
Kiyapu hodama kathawa .... aaa I will respect you ❤❤
@WakadawalaWijithahimi
@WakadawalaWijithahimi 46 минут бұрын
නෑ නෑ නෑ දැන්ම රාජපක්ෂලාට රටින් යන්න දෙන්න බෑ මොකද උණ් කරපු වැරදිවලට දඩුවම් ලබන්නනම් උණ් ලංකාවෙම ඉන්න ඕන .
@RenukaMalkanthi-o7z
@RenukaMalkanthi-o7z 3 сағат бұрын
Thanks sir
@SumithMp
@SumithMp 3 сағат бұрын
ඔබතුමා ගැන තිබුනේ කලකිරීමක් දැන්නම් හිතෙනවා ප්‍රක්‍යාව පහල වෙලාදෝ කියල නමුත් තහවරුම නැහැ.
@NeelRajapaksha-x5q
@NeelRajapaksha-x5q Сағат бұрын
මොනවා උනත් එදා ඉඳන් මෙයා කියපු දේවල් ඇත්ත නමුත් කියපු විදිහයි වැරදි
@piyasirisendanayake4754
@piyasirisendanayake4754 3 сағат бұрын
මර්ව්න්...හාන්න..කුබුරට..දාන්න
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 2 сағат бұрын
Good job,Mr.Silva
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 3 сағат бұрын
හොරැන් ගැන කෙලින් කතාවට යිස්තුති
@gaminisydneyjayawardana9700
@gaminisydneyjayawardana9700 Сағат бұрын
Good Definition Mr. Mervin, Ultimately, you have realized the truth in Sri Lankan Politics. Thank you
@samfernando5389
@samfernando5389 2 сағат бұрын
TOTALLY AGREE, MERVYN.
@nandikarathnayaka9840
@nandikarathnayaka9840 2 сағат бұрын
කවුද දෙන්නේ.ඒක තේරිලා
@peterperera138
@peterperera138 3 сағат бұрын
කෙනෙක්ව කලකට පෙර ගස් බැන්ද කථාවකුත් මෙයාට විරැද්ධව තිබුණා කියල මට මතතයි. මෙ වගෙ මිනිස්සුන්ට බලය ලැබුනහම අනුරල වගේ නොවේ , අස්වයන්ට අං දුන්නවගේ ඒ කාලෙ.
@සංජයලියනගේ
@සංජයලියනගේ 18 минут бұрын
අනිවාර්යෙන් මාලිමාවට ganna ඕන මෙතුමාව ❤
@Sandakathmini01
@Sandakathmini01 Сағат бұрын
උඩු යටිකුරු
@LalKwt
@LalKwt 30 минут бұрын
විමානෙ හැටියටලු යක්කු නටන්නේ. හොදම ආදර්ශ.
@smbandara7915
@smbandara7915 Сағат бұрын
ඉතින් මෙහෙමවත් නොකියා මොනවා කරන්නද
@DulaniMarasingha
@DulaniMarasingha Сағат бұрын
වැදගත් කතාවක් කෙරුවම වෙන්ඩැති
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 27 минут бұрын
අනුරට කොහොමත් වැව් ගැන කැක්කුමක් තියෙනව ඔය කාටත් වඩා.වැඩේ හරියට කරයි.මාලිමා රජයක් හදනව.
@likarose5361
@likarose5361 35 минут бұрын
මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා අනුර ජනාධිපති තුමනි ජයවෙවා
@VishakaBandara-ij6fs
@VishakaBandara-ij6fs 16 минут бұрын
❤ Correct
@danuweeraearna3240
@danuweeraearna3240 3 сағат бұрын
බලය තිබෙන කාලේ, ඔක්කොම සක්කිලි, වැඩ ටික කරලා, දැන් බණ කියනවා,, හිරේ ඉන්න ඕනා එකෙක්,,,,
@venura3346
@venura3346 Сағат бұрын
මර්වින් සිල්වා එතෙක් මෙතෙක් කරපු කතා වලින් හොදම එකද මන්දා මෙ...අද වෙනකොට මොළේ තියෙන හොරු නොවෙන ඔක්කොම මිනිස්සු ඉන්නෙ ජාතික ජනබලය එක්ක..
@සංජයලියනගේ
@සංජයලියනගේ 21 минут бұрын
කැලණියේ සිංහයා ❤
@LilianJayatilake-ew7ye
@LilianJayatilake-ew7ye Сағат бұрын
Mervin Silva ge කතාව ,හරිම athTHA කතා wak Ape නායක tjuma A wedehete තුමා , ge අදහස් , ගැන th hethala බලන්න ඔයා TA ජයවේවා බුdusaranaye
@iamwhoiam798
@iamwhoiam798 2 сағат бұрын
අව්රුදු ගානකට පස්සෙ 🎤 එකක් අල්ලල මර්වින්ට. Break නෑ, කියගෙන කියාගෙන යනව. රැල්ල කොහාටද, මර්වින් එහාට.
@dr.d.mallikarachchimallika2779
@dr.d.mallikarachchimallika2779 52 минут бұрын
මර්වින් මේ ඔහේ ඕනෑ නෑ අනුරට අවවාද දෙන්න කරන්න ඕනෑ මොනවද කියන්න- හැබැයි ඔහේ අනුරට ආරක්ෂා වෙන්න දීපු අවවාදය සහ මව්ව ජනපති මැදුරට ගෙන්වාගන්න කියපු එක හොදයි- නොවැම්බර් 11 මර්වින්ගෙ ජන්දය මාළිමාවට යන්න නම් ඒකාන්තයි-
@KuttigeSilva
@KuttigeSilva 3 сағат бұрын
දැන් කතාව හොදයි....... ඉස්සර පැඩ්ඩම ගදයි 🤣
@jrohan093
@jrohan093 4 сағат бұрын
NPP JAYAVAWA ❤❤❤👍👍👍
@LakshithAbeywardhana
@LakshithAbeywardhana Сағат бұрын
True
@jayshn-n9575
@jayshn-n9575 13 минут бұрын
හර්ෂ වොක්ස් වැගන් ෆැක්ටරියක් දානව , පොඩ්ඩක් ඉවසන්න . තව සුමානයයි . පොඩ්ඩක් ඉවසන්න , හර්ෂ බොරු කියන්නෙ නැහැ . පොඩ්ඩක් ඉවසන්න . නොදකිං තොපි .
@chathurawijesinghe1917
@chathurawijesinghe1917 49 минут бұрын
Great
@MadushankaBandara-s2m
@MadushankaBandara-s2m 2 сағат бұрын
වෙල්ගම යන්න කලින් ඔහොම කීවා,,,ඔබත් එසේ වගේ නිවන් සුව
@ishararanasinghe5693
@ishararanasinghe5693 Сағат бұрын
👍👍👍
@mudithajayasinghe7444
@mudithajayasinghe7444 Сағат бұрын
Yes, he should protect himself. ❤
@Anangarajapakse
@Anangarajapakse 3 сағат бұрын
රාජපක්ෂලව *රට* යවන්න?😢 රට නෙමෙිි යවන්නේ ඔයත් එක්කම *අැතුලට* මොකද, *එලියේ* ඉන්න ඔිින අය *අැතුලේ*. *අැතුලේ* ඉන්න ඔිින අය *එලියේ.*.😂
@khantikhanti2884
@khantikhanti2884 2 сағат бұрын
හොඳ දෙයක් ගැන කිවාවාමද කොහේදෝ😂😂😂😂
@priyanga3926
@priyanga3926 41 минут бұрын
👍👌❤️
@mkrocky3259
@mkrocky3259 13 минут бұрын
මේයාත් ඒ දවස් වල සේල්ලාම් දාලා දැන් පඩාත්තර කතා ඕන නැ
@yuhansaperera6383
@yuhansaperera6383 3 сағат бұрын
ඔය කපටි කම් අපිට හොදට හුරුයි .ඕවට රැවටෙන්නෙ ඕනෙ නෑ
@sewwandiks880
@sewwandiks880 Сағат бұрын
@AjanthaAmarakoon
@AjanthaAmarakoon Сағат бұрын
ඔය වගේම ජනාධිපති වරනයේදි කතා කලා මීට වඩා වෙනසක් වෙනව
@ChasinduUdith
@ChasinduUdith 33 минут бұрын
එකෙන්ම අන්න වැඩිහිටියා
@wishwajithbandara7456
@wishwajithbandara7456 2 сағат бұрын
සිරසට පහර දුන්නේ ඔයා නේද
@mohanwickramasinghe4704
@mohanwickramasinghe4704 4 сағат бұрын
Great d excellent 👍
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 3 сағат бұрын
මුන් බය වෙල එකයි මෙ
@BatapolaNimal
@BatapolaNimal 2 сағат бұрын
රටට වැරදි වැඩ බොහොමයක් කරපු වැරදිකරුවෙක් අසාධාරණයන් තාත්තයි,පුතයි මුදල් හම්බ කරපු අයයි.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 101 МЛН
Зу-зу Күлпаш 2. Бригадир.
43:03
ASTANATV Movie
Рет қаралды 464 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,2 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 87 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 101 МЛН