කාන්තාවගේ මිනී පෙට්ටිය ඇරලා බලපු ගමේ මිනිස්සු | Neysi Pere Story

  Рет қаралды 119,192

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 89
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
ඕක තමා අපි දවස් හතක් තියා ගන්නේ .... බුදුසරණයි ....!
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
එම්බාම් කරන්න දෙන්න හොද නෑ... 👍👍👍
@mohamedsifan9338
@mohamedsifan9338 2 жыл бұрын
Embam nokara dawas 7k thiyaganna puluwanda?
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
@@mohamedsifan9338 මෙහෙමයි .... දවස් හතක් කියන්නේ .... සතෙක් කෑවොත් වස කැවුනොත් .... දියේ ගිළුනොත් .... හෘදයාබාධ ආවොත් .... ආයි පණ ඒවී යැයි විස්වාස කරනා කාලයයි .... පණ එන්න ඉඩ තියේනම් නම් නරක් වෙන්නේ නෑ .... නරක් වුනොත් කාටත් තේරෙනවානේ .... ඕජස් ගළනවා ගඳගහනවා නේ .... ඊට පස්සේ ගොඩගන්න බෑ කියලා කාටත් තේරෙනවානේ .... එතකොට දවස් හතක් තියාගත යුතුයි කියලා නෑ , ගෙනිහින් වළලනවා .... අනික .... විශේෂ ඉතා සැර සිංහල බෙහෙතක් පොවනවා .... අනික පෙට්ටිය ඇතුළේ ඖෂධීය කොළ වර්ග උඩයි දේහය තියන්නේ .... බුදුසරණයි ....!
@chamichami7614
@chamichami7614 2 жыл бұрын
එම්බාම් කරල නේ
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
@@chamichami7614 ඔව් .... දැන් මේ පිටරට ක්‍රමයට එම්බාම් කරලා .... අපේ ක්‍රමයට තියාගන්නවා .... බුදුසරණයි ....!
@pathikadaproductions
@pathikadaproductions Жыл бұрын
ආදරෙයි sinha danuma oya සුපිරි story teller කෙනෙක්
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
හොන්ඩුරාස් ගැන ඊයේද දන්නේ .... ඔබේ නිහතමානී කම අදයි දන්නේ .... හොන්ඩුරාස් පාතාළය කෙල්ලෝ උස්සන් යන රටක් .... බුදුසරණයි ....!
@Eyeroll9987
@Eyeroll9987 2 жыл бұрын
මිනිස්සුන්ගෙ අන්ධ විශ්වාස නිසා තවත් කොච්චර කාලයක් මේවගේ අවාසනාවන්ත සිදුවීම් අසන්නට වේවිද? ඇත්තටම හරිම කණගාටුදායක සිදුවීමක් ... රටක් වශයෙන් පිරිහීමටත් මෙවැනි අන්ධ විශ්වාස හා ඊට අනුගත වූ මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් බෙහෙවින්ම හේතු සාධක වෙනවා කියා මම හිතනවා. පව් . නිකරුණේ විනාශ වෙලා යන මිනිස් ජීවිත ....
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
එම්බාම් කරන එක නිසා ඔයවගේ මැරිලයි කියලා හිතෙන ඒත් ඇත්තටම පන තියෙන අය කීදෙනෙක් මැරෙන්න ඇතිද
@sanethmarthos6596
@sanethmarthos6596 2 жыл бұрын
ආගම්වල බොහෝ විට පැය විසිහතරකින්ම අවසන් කටයුතු කරන්න කියල තියෙන්නේ මෙවැනි හේතු නිසා වෙන්න පුළුවන්.
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
@@sanethmarthos6596 නෑ නෑ .... ඒ වෙනත් මිත්‍යාවක් නිසා .... ඔය නිසා තමා අපි පෙට්ටිය ක දාලා දවස් හතක් බලන්නේ .... බුදුසරණයි ....!
@shehaniomaya3143
@shehaniomaya3143 2 жыл бұрын
@@madutharanga7654 බඩවැල් කපලා ඔක්කොම අයින් කරල තව මොනවා බලන් ඉන්නද 😂
@madutharanga7654
@madutharanga7654 2 жыл бұрын
@@shehaniomaya3143 බඩවැල් කපලා අයින් කරන්නේ සුද්දාගේ ක්‍රමය නිසයි .... එකක් උන් තියාගන්නේ එහෙම .... අනික උන් මළා කිව්වොත් මළාම තමයි කියලා ඔප්පු කරන්නයි .... සිංහල ක්‍රමයට .... මළා කියා තීරණය කළාට පසුව රුක් අත්තන පෙට්ටියක දාලා තවත් කොළ වර්ග දාලා ගෙදර තියන් ඉන්නවා .... පෙට්ටියට යටින් ලොකු කොරහක් තියනවා .... කුණු වෙලා වැක්කෙරෙන කොට ගඳ ගහන කොට ගෙනිහින් දානවා .... බෞද්ධ වැඩීමට හිත යොමු වෙනවා වගේම .... දුකත් තුනී වෙනවා .... වසවිස , සර්ප දෂ්ඨ , හෘදයාබාධ , දියේ ගිළීම් , බෙල්ලේ වැළ දාගැණීම් ආදී කුඩුපට්ටම් නොවුනු අය තියා ගන්නවා .... බොහෝ අයට යළි පණ එනවා. බුදුසරණයි ....!
@shehaniomaya3143
@shehaniomaya3143 2 жыл бұрын
@@madutharanga7654 oh 😯
@HashYuki
@HashYuki 2 жыл бұрын
අයියේ අර මේ දවස් වල fb එකෙ තියෙන්නේ කෙල්ලෙක් ව මරන වීඩියෝ එකක් ඒ කතාව හොයලා කරන්න කෝ මොකක්ද හේතුව කියලා පව් ඒ කෙල්ල. 😓😓
@hemanthakumara4980
@hemanthakumara4980 2 жыл бұрын
godak kaleakian hoda boruwak ahuawa tank u
@ajanthakumara9454
@ajanthakumara9454 2 жыл бұрын
ඇත්තම කතාවක් මෙක
@dulminanethsara6768
@dulminanethsara6768 2 жыл бұрын
ගොඩක් කාලෙකින් මේ වගේ වීඩියෝ එකක් බැලුවෙ .ස්තූතියි සිංහ දැනුම 🥰
@Axom54861
@Axom54861 2 жыл бұрын
ඔයවගේ වීඩියෝ එකක් දානකන් බලබ් හිටියෙ 💖
@NoNameCafeteria
@NoNameCafeteria 2 ай бұрын
Video eka nadda
@බියගමතාරුක
@බියගමතාරුක 2 жыл бұрын
චැනල් එකට ජය 👍👍👍👍
@navinduviduranga1996
@navinduviduranga1996 2 жыл бұрын
වීඩියෝ එක නියමයි 👌👍👍
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 2 жыл бұрын
Ambam karata passe miniyakata pana anne kohomada.embam karanakota age thiyena awayawayawal ain karanawane.eth sarpayek sdasta karala embam nokara thiyena sarerayayakata nam sihiya enna puluwan.
@ajanthakumara9454
@ajanthakumara9454 2 жыл бұрын
Nice voice brother
@yamunalalani4983
@yamunalalani4983 2 жыл бұрын
ඇත්තටම හොදයි
@kaveeshagimhana1960
@kaveeshagimhana1960 2 жыл бұрын
Hospital එකේ තාක්ශනික අපහසුකම් එක්ක හොයාගන්න අමාරු උනා මැරිලද නැද්ද කියලා🙁
@chamis1958
@chamis1958 2 жыл бұрын
maria camila gana video ekk dnn ko
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 жыл бұрын
අනේ පව්.ස්තූතියි මල්ලි 🙏🙏
@SUNILSSHK1
@SUNILSSHK1 2 жыл бұрын
Thx
@pasandissanayake5961
@pasandissanayake5961 2 жыл бұрын
අයියෙ .. maria camila ගෙ මිනීමැරුම ගැන vedio එකක් කරන්නකො
@shanaashi2330
@shanaashi2330 2 жыл бұрын
Ayye Park land school case eka gana vistharayak karanna
@rezzedilhan6351
@rezzedilhan6351 2 жыл бұрын
nice
@onethravidusini1248
@onethravidusini1248 2 жыл бұрын
Ane puluwannm ara Columbia we me lagadi nathi unu Maria camila girl ge murder eke wistareth dannko. I love and really appreciate your channel. Love all of your videos❤ good luck🎉
@Yomal200
@Yomal200 Жыл бұрын
❤❤
@user-of5gp7in3n
@user-of5gp7in3n Жыл бұрын
👍👍🙏🇱🇰
@NBR1009
@NBR1009 2 жыл бұрын
අයියේ Maria Camila Villalba ගේ murder එක ගැන වීඩීයෝ එකක් කරන්නකෝ...
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
පකිස්තාන් ප්‍රියන්ත ගේ කතාව දාන්න
@indikasandaru902
@indikasandaru902 2 жыл бұрын
😂😂😂අම්මෝ
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeeee
@jenuyt
@jenuyt 2 жыл бұрын
Ane fb eke dn vdo ekk ynwa kellek mran eke vdo ekk dennko
@DS-rv2no
@DS-rv2no 2 жыл бұрын
maria camila villalba espitiage murder case eka gana karnnako.
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා 2 жыл бұрын
සිංහ දැනුම ❤️
@madusankalahiru9661
@madusankalahiru9661 Жыл бұрын
Hi oya kohada,,
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 2 жыл бұрын
💞💞
@alsgeethanjalee3290
@alsgeethanjalee3290 2 жыл бұрын
👍👍👍👍❤️
@pushpahonor5802
@pushpahonor5802 2 жыл бұрын
අනේ පව් පුදුමාකාර දෙවල් අනිචේ දුක් කේ😢😢😢
@kanchanarasanjali2226
@kanchanarasanjali2226 2 жыл бұрын
🖤🤟
@nirosanwijekoon914
@nirosanwijekoon914 2 жыл бұрын
Sinha denuma ,, Weldon
@poshithapathirana4282
@poshithapathirana4282 2 жыл бұрын
බියගුලු husband. එවලෙම බිත්තිය කඩලා එලියට ගන්න එපැයි. ඌ රටවටේ දුවනකොට ගෑනි මැරිලා.
@ramikarandiv
@ramikarandiv 2 жыл бұрын
Husband gihilla thiyenne sathuta sammarannada koheda?🙂
@poshithapathirana4282
@poshithapathirana4282 2 жыл бұрын
😂
@pushpakumari2822
@pushpakumari2822 2 жыл бұрын
හොල්මනක් කියලා හිතෙන්නේ ඇති
@nandenande8253
@nandenande8253 2 жыл бұрын
mewan.wipatt.nowewa.sinha.denum.💕💕💕💕💕💕💕💕💕💕
@shabeshabe2683
@shabeshabe2683 2 жыл бұрын
Apoi honda ratak nemey mafia piritcha ratak
@priyanisilva8763
@priyanisilva8763 2 жыл бұрын
අපරාදෙ ඒ ජීවිතේ
@sureshsureshmaduwantha7097
@sureshsureshmaduwantha7097 2 жыл бұрын
Kalekin awe balanna 🥺
@salithvimukthi2276
@salithvimukthi2276 2 жыл бұрын
අම්මො මාර දේවල් මේවා 🥺
@dialnrasl
@dialnrasl 2 жыл бұрын
😮
@nimeshalakshanii4236
@nimeshalakshanii4236 2 жыл бұрын
අයියෝ
@upulkumarakuk4900
@upulkumarakuk4900 2 жыл бұрын
සේලෙර් u ටිඋබ් චැනල් එක ඔයාද කලේ🎡🎡🎡🎡🎡🌈️🌈️🌈️✨️✨️✨️💐💐🎉️☀️☀️🌊⛅⛅🎇🎆🌠🌃🌋💧🌞⭐🌄🌠🌋🌈️✨️☀️🌊🎇⛅🌌🌠🌠🎆🎇⛅🌃🌞✨️
@kavinavishka3369
@kavinavishka3369 2 жыл бұрын
🙄😳😳
@kavidu_Suraveera_
@kavidu_Suraveera_ 2 жыл бұрын
ඒ රටේ එම්බාම් කරන්නැද්ද 🙄
@ඉසදිඅනුත්මා
@ඉසදිඅනුත්මා 2 жыл бұрын
2:19 මැජික් 😀
@kingcobra9513
@kingcobra9513 2 жыл бұрын
Video දන්ඩ ඔය එන්ඩ එප video එක මැදෙන්
@gfdfrhhff6978
@gfdfrhhff6978 2 жыл бұрын
Essara.ape.lankaweth.ehema.wela.thiyenawalu.sarapayo.kala.atta.muruthta.wela.enna.ayawa.marila.kiyala.walalala.pettiya.athile.pana.aweth.dagalata.le.giehin.marila.kiyala.ape.gamata.allaou.gane.mama.ahala.thiyenawa
@KavindiKaveesha72
@KavindiKaveesha72 Жыл бұрын
Yako me rate mama hitiyanam ehema mata hamadama thoil natanawa 🤣
@samansuranga8677
@samansuranga8677 2 жыл бұрын
හොන්ඩුරාස් ගැන ඇහුවේ ඊයේ..? 🤔
@tesithanethmina1675
@tesithanethmina1675 2 жыл бұрын
ඔය රටෙ එම්බාම් කරන්නෙ නැද්ද . 🤔
@indikahapuhinna4084
@indikahapuhinna4084 Жыл бұрын
ලන්කාව වගෙ රටක් ම්ත්තීයා මත ජිවත් වෙන
@dhanushka-t9b
@dhanushka-t9b 2 жыл бұрын
😂😂😂😂😂😂
@warunasandaru1498
@warunasandaru1498 9 ай бұрын
MA BAMUNU MATHA MULINNMA AHTHU GA DAMANNA ONA
@shehanrumesh834
@shehanrumesh834 2 жыл бұрын
ඔයා බොරුනේ කියන්නේ විඩියො එක පෙන්නන්න
@kingcobra9513
@kingcobra9513 2 жыл бұрын
🇱🇰 පිටු පල ඉන්ඩ එප පිනිහො
@justinegawesh2171
@justinegawesh2171 2 жыл бұрын
Uuuu
@manojsamantha6340
@manojsamantha6340 2 жыл бұрын
ය්
@warunasandaru1498
@warunasandaru1498 9 ай бұрын
LANKAWE BOHOMA PERA KALE SEDUWEEMAK SEDU WELA THIYANAWA... .HOSPITEL 1KA MESE KANEK NAYAK GAHALA MARUNALU SEHI MURRJA WEEMA ....DAWAS 4 PASSE RUK AHTHANA BOX .1KA DALA BALUWA NAMUTH SEHIYA AWE NEHA 5 WALA DAMMALU . A DAWASEMA RA 3 HEENANN KEEWALU HABEEYATA MAN MARELA NEHA KIYALA DENA 3 PASSE GOSS WALA HARALA BALUWALU ANE ARA MESEE MARILALU AHTHATATAMA SEHI MURJJA WELA THIBELA THIYANNE
@dolegaming2822
@dolegaming2822 2 жыл бұрын
Naance nemei eyage nama nance lol
@nadeera7098
@nadeera7098 2 жыл бұрын
Ubt wena wedak nedd kiypanko anunge boru huththwal kiywanne.tho lama katha kiynna ep.
@nadeera7098
@nadeera7098 2 жыл бұрын
Boru baila kiynna ep huththo
@hiranthasampath9826
@hiranthasampath9826 2 жыл бұрын
Paka thamai boru kiyannepa
@dilshan296
@dilshan296 2 жыл бұрын
etha netha puka pka hoynn nethuwa ktawa rasavidapn bn etha unoth boru unath ub gihin pana dennad ee maricha ekita
@indiegamedevelopment
@indiegamedevelopment 2 жыл бұрын
Aththa kathaawk huthto
@shanaashi2330
@shanaashi2330 2 жыл бұрын
Ayye Park land school case eka gana vistharayak karanna
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 107 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 29 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 3,7 МЛН
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44
ලොව හිටපු භයානකම ගුරුවරිය | Story of Emilie Sagee
13:19
Sinha Dhanuma සිංහ දැනුම
Рет қаралды 92 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 107 МЛН