ආයෙම පාඩම් කරන්න පටන් ගත්තේ මෙහෙමයි 📚|Night Study Vlog

  Рет қаралды 3,145

99's Diary📝

99's Diary📝

5 ай бұрын

Embark on a journey through the tranquility of my night study routine in my latest KZbin video!🌙
Join me as I delve into my books after a bustling day, sharing the challenges and triumphs of late-night learning. Discover effective study strategies, find motivation, and witness the peaceful ambiance that accompanies my nocturnal study sessions.
Whether you're a fellow night owl or seeking inspiration for your own study routine, this video is your gateway to a serene and productive study experience.
Hit play and let's illuminate the night with the pursuit of knowledge! 📚✨
#study #studyvlog #nightstudy #studywithme #studymotivation #studytips #studying #productivevlog #productivestudy #studytime #nighttime #lawstudentlife #lawstudent #lawstudentlifestyle #lawschool #viral #trending #foryou #fyp #vlogsinhala #

Пікірлер: 26
@harshabrolk1357
@harshabrolk1357 5 ай бұрын
Nice video
@99sdiary86
@99sdiary86 5 ай бұрын
Thank youu..❤️
@simplestudyvlogs
@simplestudyvlogs 5 ай бұрын
Ada video ekath lassanai nangi ❤
@99sdiary86
@99sdiary86 5 ай бұрын
❤️❤️
@user-tc1qv7ip3q
@user-tc1qv7ip3q 3 ай бұрын
Ada volg akak lassanai ❤❤
@99sdiary86
@99sdiary86 3 ай бұрын
😊💞
@user-tc1qv7ip3q
@user-tc1qv7ip3q 3 ай бұрын
Akkige katahada mara lassanai akki
@99sdiary86
@99sdiary86 3 ай бұрын
❤️❤️
@Lochi2000
@Lochi2000 5 ай бұрын
පුංචි කාලෙ ඉදන්ම මම ආසාවෙන් ඉන්නෙ ලෝය කෙනෙක් වෙන්න මම 2025 AL කරන්නෙ අක්කෙ.මම කොමස් තෝර ගත්තෙ කොමස් කරන එක හොදද අක්කෙ නැත්තන් ආට් වලට මම මාරු වෙන්නද? මට හිතාගන්න බෑ අක්කෙ මාරු වෙනවද නැද්ද කියලා.commerce වල Z සාමන්‍යෙන් අඩුයි නේද Art වලට වඩා 🥺 art econ,ict,logic වගේ කරන්නද අක්කෙ
@99sdiary86
@99sdiary86 5 ай бұрын
Commerce වල ‍ ‍z එකහ් අඩුයි ඔයා කිව්ව art subject වල z එකහ් වැඩියි කියලා කියන්නත් බෑ.comz , art දෙකෙන් මොනවා කලත් ඔයා ඒ දෙකෙන්ම හොදටම උපරිම ලකුණු ගන්න ඕනේ..ඔයා කලා විශයන්ට කැමති නම් කලා කරන්න..කොමස් වලට කැමති නම් කොමස් කරන්න.ඔයාට කොමස් කලත් art කලත් econ, ict කරන්න පුලුවන්නේ..මගේ batch එකෙත් ලමයි ඉන්නවා කොමස් කරලා ආව අය.සමහර අය පාඩම් කරන්න වැඩිපුර තියෙන විශයන්ට කැමති නෑ කියලා කොමස් කරනවා..ඔයත් එහෙනම් econ,ict,accounting කරන්න. කලා වලට කැමතිනම් econ ,ict,logic ,geography.......වගේ දෙයක් කරන්න. ඒක ඔයා අතේ තමයි වැඩේ තියෙන්නේ..❤️
@YasaraGeethmi
@YasaraGeethmi 4 ай бұрын
Akke math asai law kranina 2025A/L kranwa akke Mama art select karagatha Econ, logic, korean subject mama select karagatha e subject wala z eka hodaii da akke
@99sdiary86
@99sdiary86 4 ай бұрын
Ou nngi hondai...hodta mahnsy wela wada tikh krgnna..e subjects 3 krnwa ewata z tiyenwa kiyl witrk innepaa.oyh lakunu gattoth thmi oyta e z eke waasiya labenne..e nisa mula ednm lokuwta stress wiigena karana one nh.himita himita maga aragnne ntuwa syllabus cover krgnna...gd luck ehemnm.😍
@DinushaShadu
@DinushaShadu 2 ай бұрын
Akka mamath low karanna asai eth kohomada karanne
@99sdiary86
@99sdiary86 2 ай бұрын
Oyh monwa karana kenekd..O/L d? A/l d? Al krlnm C2 s1k tiyenm law entrance liynna..Law college ekta ynna try krn puluwn..Netthnm o/l krma kenek nm a/l wldi law faculty yn puluwn wennh result ekak gnna try krnna..💖
@YasaraGeethmi
@YasaraGeethmi 4 ай бұрын
Akke podak kiyanko kochara Z score ekaka onida kiyla😊
@99sdiary86
@99sdiary86 4 ай бұрын
එහෙම නිශ්චිතවම z score එකක් කියන්න බෑ නංගි..ඒක අවුරුද්දෙන් අවුරුද්දට වගේම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයටත් වෙනස් වෙනවා..සාමාන්‍යයෙන් කොලඹ ,පේරා uni යන්න නම් 1.9ට වැඩි z එකකට යන්න ඕනේ.දල අදහස් මේක ❤️
@DileeKS
@DileeKS 4 ай бұрын
Akke law yanna nam ol english walata C ekakwath aniwaryenma thiyenna oneda 🙂
@99sdiary86
@99sdiary86 4 ай бұрын
Ou law college ekta balanwa..
@dinushikamadu9984
@dinushikamadu9984 5 ай бұрын
මාත් ආසයි අක්කේ.. ලෝ කරන්න.. ඒත් මං a/l වලට තෝර ගත්තේ commerce...😥 Commerce කරලා ලෝ යන්න අමාරුයිද අක්කේ...
@99sdiary86
@99sdiary86 5 ай бұрын
එහෙම නෑ නංගී..කලා කලාම ලේසියි කියලා කියන්නත් බෑ.AL ඕනෑම stream එකකින් law faculty එකට select කර ගන්න z score එක තිබුනනම් ඒ ඇති..කලා,කොමස්,විද්‍යා අයට කියලා වෙන් වෙන් වශයෙන් Z අගය බලන්නේ නෑ..හැම විශය ධාරාවකටම පොදු ‍z අගයක් තියෙන්නේ..කොහොම නමුත් commerce කරලා management යන්න අවශ්‍ය කරන Z එකම වගේ law යන්නත් ඕනේ...ඒ නිසා ඔයා උපරිම ලකුණු ගන්න උත්සාහ කරන්න ඔයාගේ stream එකෙන්..එහෙම අමාරුයි කියලා හිතන්න එපා කොමස් කලා කියලා ❤️❤️
@user-kx2ru9zx9k
@user-kx2ru9zx9k 5 ай бұрын
අක්කි මම 2025 A/L ලෝ යන්න ගොඩක් කැමති 💞 මට ටයිම් තියපු ඇප් එක කියන්න පුළුවන්ද 😊
@99sdiary86
@99sdiary86 5 ай бұрын
Qzey : Simple Digital Clock Kiyla search karala balnnko...ඔයාගේ හීනෙට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Gd Luck💫
@hashinihandunneththi894
@hashinihandunneththi894 4 ай бұрын
Oya college final year ekata class giye kageda
@99sdiary86
@99sdiary86 4 ай бұрын
sampath sir
@Danushka.13
@Danushka.13 2 ай бұрын
Akke oya external degree da krnne
@99sdiary86
@99sdiary86 2 ай бұрын
nh nh..colombo uni eke degree ekh ewrai..dn law college eke final yr liynwa nangi 💖
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 2,8 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 34 МЛН
Study Vlog | Day 2 - Day 7 | My Week Before the EXAM | sinhala
28:26
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН