Nihada Gamane SLOWED (බඹර නාදේ) CHILL REMIX / Bachi Susan & Shanika Madumali / CHALI BEATS

  Рет қаралды 1,810,690

CHALI BEATS

CHALI BEATS

Күн бұрын

Пікірлер: 1 100
@kavinduruchinana3185
@kavinduruchinana3185 2 жыл бұрын
මේක අහද්දී මොකක්ද මන්දා... අමුතුම මතකයක් අව්ස්සන්න හිත නිතරම වගේ උත්සාහ කරනවා...බම්..🥺🥺🥺
@chalibeats
@chalibeats 2 жыл бұрын
කවිදු 🥺💓
@L1240
@L1240 2 жыл бұрын
matath ehemai
@Shanii224
@Shanii224 2 жыл бұрын
yes 🥺
@ruchirands2906
@ruchirands2906 2 жыл бұрын
ඔව්🙂🥺
@GARFIELD-2007
@GARFIELD-2007 Жыл бұрын
හූම්🥀😔 මටත්
@risinthenuk8701
@risinthenuk8701 Жыл бұрын
Lyrics❣️🎧 නිහඬ ගමනේ මේතරම් දුර ඇවිද අපි එකවාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ හ හ හ හා - හ හ හ හා හ හ හ හා - හා හා හො හො හො හෝ - හො හො හො හෝ හො හො හො හෝ ප්රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනැහෙනා කල්පනා ඔබ නිසයි ජීවිතේ ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ රහස නොහැඟේ මගෙම ළඳුනේ දෑත් විදා ළමැදේ ආදරේ දෙන්න විඳගන්න රිසිසේ නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ ලබන හැම ආත්මයම ඔබගේ ළඟම ඉන්නයි මම නම් පැතුවේ පණට පණ දී මා දිවිකතරේ නොයමි රහසේ රකිමි පණසේ නිහඬ ගමනේ මේතරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා නුඹ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ
@chalibeats
@chalibeats 2 жыл бұрын
FB ඉන්න කොම්ලෝ කෙම්ලෝ පලෝ කරන් යන්ඩෝ 😍❤❤ Link: facebook.com/profile.php?id=100085515862225
@sachidumadusanka9089
@sachidumadusanka9089 Жыл бұрын
මනො පහරට කියාපු සින්දුවක් ඔයි 🔥 (මතක ගොඩාක් අවුස්සනව වගෙ දැනෙන්නෙ මට විතරද😪)
@chalibeats
@chalibeats Жыл бұрын
😍💓💓
@LuthiraYethum
@LuthiraYethum 3 ай бұрын
ආදරේ ඔය කියන තරම් ලස්සන නම්, කොහෙන්ද මෙතරම් වැළපෙන සිත්...🖤🥺
@gamingchilla
@gamingchilla Жыл бұрын
🥺 හෙන අමුතුයි 🥺 මොනාද මේ හිතට දැනෙන දේවල් 🥺💔😭
@chalibeats
@chalibeats Жыл бұрын
❤️❤️🥺
@Shanii224
@Shanii224 2 жыл бұрын
මගෙ ජීවිතේ වැඩිම වාර ගානක් අහපු song එක මේක 🥺 Tnxx chali beats 💖✨
@chalibeats
@chalibeats 2 жыл бұрын
🥺🥺🥺🥺 Thank You so much RESPECT 💖💖💖
@LahiruDananjaya-in4tr
@LahiruDananjaya-in4tr 5 ай бұрын
මේකනම් මරු අයියා🙂 පරන මතක මතක් වෙනවා😔
@virajravi3325
@virajravi3325 5 ай бұрын
අම්මෝ මේක අහද්දි හදවත කඩාගෙන යනවා වගේ🥺🥺❤️
@kaveeshasanjana4321
@kaveeshasanjana4321 Жыл бұрын
ඒකනම් පිස්සුවක් තමා🥺❤️ඇස් වලින් කදුලු වැටෙනව අහනකොට දවසට 6 පාරක් වගේ අහනව
@chalibeats
@chalibeats Жыл бұрын
අඩෝ 🥺❤
@M_Zay......
@M_Zay...... 2 жыл бұрын
අධි මාත්‍රා 👽🗣️❤️
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thanks Brother 😁👊💓
@pain_in_laugh01
@pain_in_laugh01 Жыл бұрын
බඹර නාදේ ඇසෙන මානේ රැඳෙනු මාගේ සුවඳ වාගේ 🎧❤️ Night + Headphone + Rain + ......... = 🥺
@chalibeats
@chalibeats Жыл бұрын
❤️😍
@mrdila6738
@mrdila6738 Жыл бұрын
අම්මෝ හිරිවැටිලා ගියා බන්😵‍💫🤯🥀🌺💞❤️‍🔥
@chalibeats
@chalibeats Жыл бұрын
Adde ❤️❤️😽
@Dewu_fernando
@Dewu_fernando Жыл бұрын
දැන් කලේ music වලට වඩා ඉස්සර කලේ music remix කරම හරිම ලස්සනයි මේ music එක රසවිඳින විට මට එයව මතක් වේනවා. කවදම හරි එයා මාව හැර ගිය විට මේම music එක මතක් වේනවා aniwar ☹️❤️‍🩹🥲🙂😘
@chalibeats
@chalibeats Жыл бұрын
😍❤
@Daham123-8p
@Daham123-8p Жыл бұрын
🥺💔
@SenethkithnukaSenethkith-cl4bv
@SenethkithnukaSenethkith-cl4bv Жыл бұрын
තනිකර වෙනස්ම පහරක් ✌😘
@chalibeats
@chalibeats Жыл бұрын
Respect bn😘😘
@ShanikaSenadini
@ShanikaSenadini 11 ай бұрын
භාවනාවක් වගේ හරිම ලස්සනයි🥺❤️
@chalibeats
@chalibeats 11 ай бұрын
💗
@dinethmihirangadinethmihir4382
@dinethmihirangadinethmihir4382 2 жыл бұрын
අමුතුම ෆීලින් එකක් දැනනව බන් සිරාවටම මනෝලෝකෙක අතරමන් එනව එකපාරම 🥺❤️ Well Done Brother😍 වැඩේ සුපිරි 💖🌻😽
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thanks කොල්ලෝ 🥺🥺😍💓
@danaivihai8902
@danaivihai8902 Жыл бұрын
ඒකට පිස්සු වැටුනා brother හොදට කරගෙන යන් බුදු සරනයි ❣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chalibeats
@chalibeats Жыл бұрын
Thanks Kollo ❤️❤️❤️
@Raiseyourlife-n41
@Raiseyourlife-n41 4 ай бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ❤
@Bleesh_OFFICIAL
@Bleesh_OFFICIAL 2 жыл бұрын
අමුතුම දෙයක් හිතට වෙනව බන් 🥺❤️ සිරාවට සින්දුවනම් මරු 😉❤️
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thanks කොල්ලෝ 🥺💓👊
@Bleesh_OFFICIAL
@Bleesh_OFFICIAL 2 жыл бұрын
@@chalibeats nb එක ඕන සගෝර් ❤️🥺
@pathumpathum9906
@pathumpathum9906 Жыл бұрын
එකනමි මාරම ආදනියයි මාරම ලස්සනයි මාරම නිදහස 😍😍හරිම ලස්සනයි
@chalibeats
@chalibeats Жыл бұрын
Pathum Thanks Kollo 😍
@sadu129
@sadu129 Жыл бұрын
මේක අහද්දී හිත මොනවදෝ අව්ස්සලා ගන්නවා බන් 🥺🥺
@chalibeats
@chalibeats Жыл бұрын
🙇💗
@Mohomadfayas-js6qo
@Mohomadfayas-js6qo 9 ай бұрын
❤❤
@IsuruMahakumnura
@IsuruMahakumnura Жыл бұрын
ඒ ගහ යට ඉන්න තිබ්බනම්...😢😢❤❤
@chalibeats
@chalibeats Жыл бұрын
💗
@chamikara2042
@chamikara2042 Жыл бұрын
මතකයන් ගොඩක් ආයෙත් ඇවිස්සුනා මොනව කරන්නද 🥺❤️ සින්දුව ලස්සනයි 🥺❤️❤️
@chalibeats
@chalibeats Жыл бұрын
🙇💗
@dileepamadushan6805
@dileepamadushan6805 2 жыл бұрын
1.25× 😍🔥🔥
@chalibeats
@chalibeats 2 жыл бұрын
😍💓👊
@_Shenu_2009
@_Shenu_2009 Жыл бұрын
Supiri ❤️❤️❤️
@Diniper
@Diniper Жыл бұрын
🖤🖤
@sshaninga92
@sshaninga92 Жыл бұрын
Ou bro❤️❤️
@chandanaudayakumara1709
@chandanaudayakumara1709 Жыл бұрын
Patta
@Saduwa_bus_Kingom
@Saduwa_bus_Kingom Жыл бұрын
පලවෙනි පාර ඇහුවෙ ඇහුවෙ පිස්සු වැටුනා 🥵📸 congratulations අය්යෙ❤
@chalibeats
@chalibeats Жыл бұрын
Thankyou kollo 💗
@DANIYA-X
@DANIYA-X Жыл бұрын
පරණ මතක අව්ස්සනවා මේක... ♥️🥺
@chalibeats
@chalibeats Жыл бұрын
🥺🥺💓
@chandinipramodya9545
@chandinipramodya9545 2 жыл бұрын
පරණ මතකයන් ලස්සනට අවදි කරනවා 🙂🥀 Thanks bro
@chalibeats
@chalibeats 2 жыл бұрын
😍😁👊 Thanks you too Chandini 💓
@emoneypartner
@emoneypartner Жыл бұрын
ආපහු වතාවක් එයාගෙ ලස්සන මතක මම ගාවට ආවා.....මට තාමත් එයාව ඕන🥺 දෝනි❤
@chalibeats
@chalibeats Жыл бұрын
🥺
@PadPodda
@PadPodda Жыл бұрын
වෙනම ලොකයක් 🥺🥺❤️🎀
@chalibeats
@chalibeats Жыл бұрын
😁💓👊
@KvibeMusicLab
@KvibeMusicLab Жыл бұрын
නිහඩ ගමනෙ ආපු දුර සුපිරි කොම්ලො ❤❤❤.
@chalibeats
@chalibeats Жыл бұрын
💗 thanks kollo
@susanthaamarasinghe6620
@susanthaamarasinghe6620 6 ай бұрын
Chali beats තමා පට්ටම 1st
@d2d_lvd464
@d2d_lvd464 Жыл бұрын
වෙනසක් කරන කොල්ලෙක්❤️එකෙන්ම ගොඩයන්න පුලුවන් 😼✌️
@chalibeats
@chalibeats Жыл бұрын
අඩේ Thanks කොල්ලෝ Respect 😍😍💓👊
@Lahirusadaruwan-c7z
@Lahirusadaruwan-c7z 5 ай бұрын
දුක හිතෙනවා ඒකටනම්😢😢😢😢
@ishanuddika3144
@ishanuddika3144 2 жыл бұрын
මගෙ ලෝකෙ තියෙන පරන මතක් අවුස්සන සින්දුවක්
@chalibeats
@chalibeats 2 жыл бұрын
අඩේ 🥺💓👊
@anupehansa
@anupehansa Жыл бұрын
රැඳෙනු මාගේ සුවඳ වාගේ🙂
@chalibeats
@chalibeats Жыл бұрын
නිමනොවේ කිසිදිනේ පෙම්පැතුම් මා හදේ 💗😍
@LEGENDFFxYT
@LEGENDFFxYT Жыл бұрын
CHALI BEATS ගැම්මක් තමයි ඉතින් 💗
@chalibeats
@chalibeats Жыл бұрын
Thanks brother ❤😍
@shevanrathnayaka4853
@shevanrathnayaka4853 Жыл бұрын
රෑට සුපිරි මනො පාරක් ගහන්න සුපිරි සින්දුව love song 2022💖🎶🎧
@chalibeats
@chalibeats Жыл бұрын
Thanks කොල්ලෝ 🥺🥺💓
@priyanthiweerakkodi5483
@priyanthiweerakkodi5483 Жыл бұрын
ආසම සින්දුවක්....කියා ගන්න තේරෙන්නෙ නැති හැගීමක් දැනෙනවා.... ❤️🥺
@chalibeats
@chalibeats Жыл бұрын
🥺💓💓
@gemingyaka5726
@gemingyaka5726 Жыл бұрын
පරන මතක මතක් වෙනෝ මේක ඇහුවම 🥺
@chalibeats
@chalibeats Жыл бұрын
❤️❤️🥺
@hashindupriyan6807
@hashindupriyan6807 2 жыл бұрын
පලවෙනි පද පේලිය ඇහෙද්දිම සබ් කරල බෙල් එකත් ගැහුව මචන්.....සුපිරි මේකනම්♥️
@chalibeats
@chalibeats 2 жыл бұрын
අඩේ Thanks බන් 🥺 RESPECT 💓👊
@ffpissa2037
@ffpissa2037 2 жыл бұрын
ado sirawatama bn gammak a
@SupunLakshan-lj4jw
@SupunLakshan-lj4jw 4 ай бұрын
night = my room = tea = මල් පාරක් 👽💗
@KaveeshaDilshan-x6p
@KaveeshaDilshan-x6p 2 ай бұрын
😢😢මට ඇඬෙනවා
@DammikaDamayanthi-h1w
@DammikaDamayanthi-h1w 9 ай бұрын
කාටත් කලින් එයා මට හම්බුනානනම් අදත් අපි සතුටින් 😇❤
@ShehanMadusanka-pd6jy
@ShehanMadusanka-pd6jy Жыл бұрын
එකනිකාන් අතිත කතාවාක් වගේ❤
@chalibeats
@chalibeats Жыл бұрын
😍
@raneeshanehtmina7354
@raneeshanehtmina7354 2 жыл бұрын
පරන මතක අස්සෙ හිර උනු එ සුන්දර කලෙ 🥺 අයෙ මතක් උනා .........
@chalibeats
@chalibeats 2 жыл бұрын
🥺🥺❤️❤
@nethmisandunima2412
@nethmisandunima2412 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති cover එකක් 🥺🤍
@chalibeats
@chalibeats Жыл бұрын
🥺💓💓
@Keztaonline
@Keztaonline Жыл бұрын
මට මතක් වෙනවා බන් දැන් අවුරුදු හෙන ගානකට කලින් බඹර නාදේ අහනවා අයියලා දෙන්නෙක් රේඩියෝ එකෙන්..❤🌿❤
@tharushakalhara4739
@tharushakalhara4739 Жыл бұрын
Sira math ehema thmi 🥺
@kavinduvidarshana3713
@kavinduvidarshana3713 Жыл бұрын
Ade math ehemai😮
@chalibeats
@chalibeats Жыл бұрын
🙂💗
@ROGoNFiRE
@ROGoNFiRE 2 жыл бұрын
පට්ට බන් 🥺🥺🥺🥺
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thanks කොල්ලෝ 😍💓👊
@ROGoNFiRE
@ROGoNFiRE 2 жыл бұрын
@@chalibeats පරන HIT ටික ඕනේ එකෙන්ම ...උබට ලොකු මැච් එකක් ගහන්න පුළුවන් ...ආදරෙයි චාලියො ❤🥺🔥
@macjaniya8543
@macjaniya8543 2 жыл бұрын
මේක මරු උඹලා වගේ උන් තමයි බං මේකේ ඉස්සරහට යන්න ඕන අනිවා ආදරෙයි ❤️❤️ සුපිරියටම කරමු ❤️❤️
@chalibeats
@chalibeats 2 жыл бұрын
අඩේ Thanks කොල්ලො! RESPECT එකෙන්ම 🥺❤️❤️
@Daham123-8p
@Daham123-8p Жыл бұрын
මේක අහද්දි අමුතුම හැගීමක් දැනුනෙ මට විතරද
@LalminiJayasena
@LalminiJayasena Жыл бұрын
Hmm
@techwithsadew
@techwithsadew 9 ай бұрын
hamadama wage chali beats thama hondama ☺️☺️☺️☺️☺️😍😍😍❤️❤️❤️💗💗💖
@bhatiyasituge2746
@bhatiyasituge2746 2 жыл бұрын
මල්ලි,දිනේෂ් තරංග ගේ ඉරණම් ගමනේ sinduwa දෙන්නකෝ...❤️ජය
@chalibeats
@chalibeats 2 жыл бұрын
Sure කොල්ලෝ මන් try එකක් දෙන්නම් 😍💓👊
@DinukaOkshan
@DinukaOkshan 5 ай бұрын
Sepak Dana welawata oya Tama Chali beats❤
@thanojathanoja3419
@thanojathanoja3419 10 ай бұрын
ඒක නම් හිතට වැදුනා සුපිරියටම ❤
@MahindaKarunathilaka-s4f
@MahindaKarunathilaka-s4f 9 ай бұрын
Ow aa
@vidura2861
@vidura2861 2 жыл бұрын
පට්ට ලස්සනය් තවත් ඔනේ මෙවගේ සින්දු 😍💞😀🌹
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thank කොල්ලෝ 😁💓👊 අනිවා
@lihinichathurya6445
@lihinichathurya6445 2 жыл бұрын
ඇගිලි තුඩු තද කර මාගේ නළලේ කියන කොටස 😢❤️
@chalibeats
@chalibeats 2 жыл бұрын
🥺💔💓
@Vimuupe
@Vimuupe 3 ай бұрын
සුපිරියක් තමා මතක අවුස්සන්න සුපිරියක් ❤❤ තව හොදට කරන් යන්න ❤❤
@තනි_කලු
@තනි_කලු 2 жыл бұрын
ගමනක් තියේ සුපිරි... ලස්සන වැඩ ටිකක් ඉස්සරහට ත් එයි කියලා හිතනවා කොල්ටී වැඩේ... සුබ අනාගතය ක් ❤🔥
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thanks කොල්ලෝ 😍 RESPECT මචන් 💓👊
@kushanravindu7209
@kushanravindu7209 Жыл бұрын
එයත් දැන් මෙක අහන ගමන් 💗☺️
@chalibeats
@chalibeats Жыл бұрын
❤️❤️🙃
@aselasampath4402
@aselasampath4402 Жыл бұрын
පට්ටම සැනසීමක් හිතට සහෝ
@chalibeats
@chalibeats Жыл бұрын
Adooo ❤️❤️😽
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
🥺🤍සින්දුවට කිසිම හානියක් නැතුව කරලා තියෙනවා වැඩේ සුපිරි කියන්න වචන නැ congratulations #CHALI_BEATS 🥳🥺😍
@chalibeats
@chalibeats 2 жыл бұрын
අඩේ Thanks දිනුවෝ RESPECT 💓💓👊
@sachi_760
@sachi_760 10 ай бұрын
එයා හිතන්නෙවත් නැතුව ඇති......එයා වෙනුවෙන් මේ කොල්ලා තාමත් අඩ අඩ විදවනවා කියලා 😢💔
@vihanga_thinu-lka
@vihanga_thinu-lka Жыл бұрын
මේකානම් පිස්සුවක් බන් 😮😮❤❤
@chalibeats
@chalibeats Жыл бұрын
🙇💗
@ishanmanjula2189
@ishanmanjula2189 2 жыл бұрын
සුසුමින් සුසුමට රහසින් හඩලා song ekath oneeeee ❤️✌️
@chalibeats
@chalibeats 2 жыл бұрын
I will try bro ❤️✌️😽 Thanks for the comment!
@sayurianjalika135
@sayurianjalika135 2 жыл бұрын
Headphone + in night + close eyes = 💆
@chalibeats
@chalibeats 2 жыл бұрын
😁💓👊
@kaviBoy183
@kaviBoy183 Жыл бұрын
Hemp💥🍁🧘‍♂️
@Anuwastatus
@Anuwastatus 4 ай бұрын
Yep hutto my one😂😂❤
@lakindueducation3951
@lakindueducation3951 3 ай бұрын
🎉❤​@@chalibeats
@sumithrarajapaksha2238
@sumithrarajapaksha2238 3 ай бұрын
Yep😂❤
@mrliongg6055
@mrliongg6055 Жыл бұрын
තනි මනො පහරක් 🙈❤️
@thilininadeeka9006
@thilininadeeka9006 3 ай бұрын
මටත් මෙ සින්දුව අහද්දි කවදො මතක් වෙනවා එත් එයව හිතට ඇදලා ගන්න හරිම අමරුයි මොකද එය මට ලොකු රැවටිමක් කරපු එක්කෙනෙක් නිසා එත් මම එයට අදරෙයි
@chamoZ3676
@chamoZ3676 2 жыл бұрын
sinduwa orginal ekta wada hitha giya mchn ................. Respect ❤❤❤❤
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thanks Komloo RESPECT You Too ❤️❤️😽
@pathumpathum9906
@pathumpathum9906 Жыл бұрын
එක නමි මාරම ලස්සනයි
@Yakuzzz29
@Yakuzzz29 Жыл бұрын
Gammak bn දිගටම මේ වගේ songs ඕනෙ ♥️♥️
@chalibeats
@chalibeats Жыл бұрын
Aniwa Thanks Kollo ❤️❤️❤️
@GLOBAL_UPDATE_S
@GLOBAL_UPDATE_S 2 жыл бұрын
Sheela Song eka one next 🤩🤩
@chalibeats
@chalibeats 2 жыл бұрын
Sure...i will try brother 😍😍
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
සුපිරියි නියමයි 👍👍👍👌👌👌👌
@Lakaa456
@Lakaa456 Жыл бұрын
උබෙ beasts පට්ට බං 🤗😻
@chalibeats
@chalibeats Жыл бұрын
Thanks 😍
@maheshmaduranga-ru4qr
@maheshmaduranga-ru4qr Жыл бұрын
තව කෙකුට රැදෙන්න දෙන්න හදට ප්‍රාණයක් නෑ නෙද🙄එයා නැති කලේ හදවතේ සොඳුරු තැන නෙද🙄ඒ වචන දෝංකාර දෙනවා නෙද🙄දුක් වෙන්න එපා බන් අවංක කම කියන්නේ ලොකූ පරිත්‍යාගක්😪ඒක දෙන්න හෑමොටම බෑ සහොදරයා😞වෙදනාවේ අන්තෙටම ගිය එකෙක් නම් උබත් උබේ තිරණයත් තනිකඩ ජිවිතය උඹ තොරන් ඇති සහොදරයා🤕😪💔🥀🥀
@chalibeats
@chalibeats Жыл бұрын
☹️💗💗
@wasananethmiwasananethmi-251
@wasananethmiwasananethmi-251 Жыл бұрын
ගොඩක් මතක අවුස්සනවා ඒ song එක😣❤️
@ishankadilrank9306
@ishankadilrank9306 Жыл бұрын
පහරක් ඇ
@chalibeats
@chalibeats Жыл бұрын
Thanks kollo ✌😘
@madurafernando3620
@madurafernando3620 11 ай бұрын
වශි වෙනො මෙවුවට ❤😢😢😮😮
@chalibeats
@chalibeats 11 ай бұрын
💗💗💗
@sunaboy5750
@sunaboy5750 Жыл бұрын
කරපු වැරදි මතක් උනා එයයි මමයි දෙන්නගෙම 🥺 ඒ කාලෙ මතක හරි ලස්සනයි ❤ දැන් ලග නැතත් තාමත් ආදරෙයි
@chalibeats
@chalibeats Жыл бұрын
🤕
@Daham123-8p
@Daham123-8p Жыл бұрын
20 පාරකට වඩා ඇහුවා 🎶
@chalibeats
@chalibeats Жыл бұрын
Adeee thanks bn ❤❤❤
@nuwani408
@nuwani408 Жыл бұрын
මිහිරි මතකෙ සැරි සරා නුඹ
@chalibeats
@chalibeats Жыл бұрын
😍
@ThenukaPiumal
@ThenukaPiumal 9 күн бұрын
Mona unat sindu dana kenat patta kollek
@ContentBubbleTea-pm5dm
@ContentBubbleTea-pm5dm 7 ай бұрын
සුපිරියක් ඕයි❤
@wageeshadharmawardhana5822
@wageeshadharmawardhana5822 Жыл бұрын
Elm tha ma ahaddi hitha niwenawa👍❤️❤️💫
@dulminideshani
@dulminideshani Жыл бұрын
ඉබේටම ඇස් වලින් කදුලු ආවා.....🥀 හැමෝම පතන ආදරය ඒ විදිහටම ලැබෙන්න ඕන...!!!🙂
@chalibeats
@chalibeats Жыл бұрын
❤️❤️
@emoneypartner
@emoneypartner Жыл бұрын
මට ලැබුනෙ නෑ බම්🥺
@maduwanthayuganuwan37
@maduwanthayuganuwan37 2 жыл бұрын
ඇත්තටම සුපිරී
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thanks මදුවෝ 😍👊💓
@rashu_-xx7sk
@rashu_-xx7sk Жыл бұрын
එලම...🙂👍❤️
@chalibeats
@chalibeats Жыл бұрын
🤟💗😍
@slboy-2
@slboy-2 Жыл бұрын
මේක අහද්දි අමුතු ගැම්මක් එනවා 😢
@sunaboy5750
@sunaboy5750 Жыл бұрын
එයා ආයෙ නොයෙන්න ගියා වගේ ආපහු ජීවිතේ කිසිම දවසක මාව එපාම කිව්වා. දැන් එයා ලග ඉන්න කෙනාට මට වඩා හැමදේකින්ම උඩින් හැමදේම තියනවා😢. මම කරපු වැරදි වලට වඩා ලොකු වැරදි කරත් එයාට සමාව දීලා එයා එක්කම ඉන්නවා කිව්වා. මොන දේ උනත් ආපහු එන්නෙනම් නෑමයි කිව්වා😭 මැරෙන්න නැතුව ඉන්න තියන එකම එක පුන්චි විස්වාසය තමයි ඔයා මට ඇත්තට ආදරේ කරා ඉතින් අනිවාරෙන් ආපහු මම ගාවට එයි කියලා බලාපොරොත්තුවක් තියන් මම වේදනාවෙන් බලන් ඉන්නවා මට ඔයා නැතුව ගොඩක් පාලුයි දෝනි❤🥺
@chalibeats
@chalibeats Жыл бұрын
🙇
@alpha_beats115
@alpha_beats115 6 ай бұрын
මේක මරු බං සුපිරියක්........😍😍😍😍
@Kavee____boy762
@Kavee____boy762 Жыл бұрын
ekanm pissuwk❤😢parana dewl serama aye mthk wela ahen kadulk watenw🥺✊🏻
@chalibeats
@chalibeats Жыл бұрын
අඩේ Thanks කොල්ලෝ 😍😍👊
@jonnygamezz8724
@jonnygamezz8724 2 жыл бұрын
Bosaaa god kalekin 😍😍😍😍😍
@chalibeats
@chalibeats 2 жыл бұрын
ඔව් කොම්ලෝ 😍😍
@samankumra2455
@samankumra2455 Жыл бұрын
Remix ahnna gaththe meka nisa 🥺❤️ Marama feeling ekk thiyenne
@chalibeats
@chalibeats Жыл бұрын
🥺❤🥺❤
@Sithijawishwanath5027
@Sithijawishwanath5027 Жыл бұрын
පරන මතක අව්ස්සන තවත් සින්දුවක්....😓😓
@chalibeats
@chalibeats Жыл бұрын
🥺💓💓
@Dearluzifer
@Dearluzifer Жыл бұрын
මේ මලේ අයිතිකාරිම දකිත්වා!🌸❤️
@chalibeats
@chalibeats Жыл бұрын
ඒස්වා පුහ් 😍💗😁
@Dearluzifer
@Dearluzifer Жыл бұрын
@@chalibeats 😁🤗
@XP_EDIT
@XP_EDIT Жыл бұрын
❤💗🥀පරන මතක ත් … මතක් උනා😊
@chalibeats
@chalibeats Жыл бұрын
💗😍
@vimukthikesara7923
@vimukthikesara7923 2 жыл бұрын
සුපිරියක් බන් ❤️
@chalibeats
@chalibeats 2 жыл бұрын
Thanks Kollo 😍❤️❤
@imenaqarium5946
@imenaqarium5946 Жыл бұрын
මෙක අහනකොට හරිම සන්නිවේදි බවක් දැනෙනවා 😌😥
@chalibeats
@chalibeats Жыл бұрын
🙇💗
@dassagaming8066
@dassagaming8066 Жыл бұрын
💔😥
@sunaboy5750
@sunaboy5750 Жыл бұрын
සෑහෙන්න රිදෙනවා🥺
@sunaboy5750
@sunaboy5750 Жыл бұрын
සෑහෙන්න රිදෙනවා🥺
@nishanthichandima6702
@nishanthichandima6702 Жыл бұрын
Me sinduwe hama kotasakatama lassana therum godak තියෙනවා 🌺🌏❤
@chalibeats
@chalibeats Жыл бұрын
💗💗
@THIWANKA888
@THIWANKA888 18 күн бұрын
Ado copyright නැතුව කොහොමද ගන්නෙ උබ බන්
@harshaeranga7847
@harshaeranga7847 2 жыл бұрын
ඒ එක මරු බන් මාරම filen vel 😊❤️
@chalibeats
@chalibeats 2 жыл бұрын
අඩේ හර්ෂ Thanks කොල්ලෝ 😍💓👊
CHALI BEATS TOP 10 REMIX / CHALI BEATS
29:25
CHALI BEATS
Рет қаралды 1,6 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Himi Nowuna SLOWED MIX / Bachi Susan / CHALI BEATS
3:00
CHALI BEATS
Рет қаралды 1,2 МЛН
Mathakayan Obe CHILL REMIX / BASS / CHALI BEATS
3:31
CHALI BEATS
Рет қаралды 591 М.
DN BEATS TOP 10 REMIX (DNBeats Remix) | VOL 2
36:21
DN BEATS
Рет қаралды 240 М.