ඔබ ඔබව අතහරින තැනම නිවීමමය | බොජ්ඣංග දේශනා 6 | Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ

  Рет қаралды 10,575

Nihada Arana Meditation Center

Nihada Arana Meditation Center

Күн бұрын

Пікірлер
@mr.shotgun1083
@mr.shotgun1083 2 ай бұрын
නමස්කාර වේවා ගරැතර ස්වාමීන් වහන්ස
@dilshanimadushika7833
@dilshanimadushika7833 10 ай бұрын
බොහෝ ම පින් අපේ හාමුදුරුවනේ මේ වැනි ශේෂ්ට දහමක් ගිහි අපිටත් පැවිදි උතුමන් හටත් දිශනා කරනවට 🙏🙏
@PasinduDilshanka
@PasinduDilshanka 11 ай бұрын
ඉතා විශිෂ්ට දේෂනයක් මේ මමයා නම් මහ අප්පිරිය සහගත අපිව මුලා කරන දෙයක්
@GamageHirosha
@GamageHirosha 8 ай бұрын
ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා!!🙏🙏 උතුම් නිවන අවබෝධ වේවා !! සාදු සාදු සාදු
@anomasilva5651
@anomasilva5651 11 ай бұрын
සාදු සාදු හිමියනි මාගේ නමස්කාරයම වේවා
@kavindyadissanayake5786
@kavindyadissanayake5786 11 ай бұрын
ගෞරවණීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ පාදනමස්කාරය වේවා! ! සාදු සාදු සාදු
@chanakaliyanawatte1604
@chanakaliyanawatte1604 8 ай бұрын
🙏🙏🙏... ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@nadeeshanmunasingha6866
@nadeeshanmunasingha6866 5 ай бұрын
තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන්වහන්ස, මම නුවන් රාජපක්ෂ මහත්මයාගේ දේශනත් අහනවා.දැනට මාස දෙකක පමණ සිට මම ඔබවහන්සේලා කියාදුන් මග යන්න උත්සහ කරනවා.ඉන්නෙ කොතනද කියන එක හිතන්නෙ නැතුව හැමතිස්සෙම ඔබවහන්සේලා කියාදුන්නු මාර්ගය තුල යන්න උත්සහ කරනවා.. මම ඉන්නෙ පේරාදෙණියෙ. මට මීට මාස දෙකකට පෙර ඉහතදී තිබුණෙ අධිකව ගැටෙන සුලු තරහ යන සුලු ස්වාභාවයක්.මම Depression වලටත් බෙහෙත් ගන්න ගමන් තමයි හිටියෙ නමුත් ඔබවහන්සේලා පෙන්නපු පාරෙ, ධර්මතාවයන්ට ධර්මතාවයන් විදියටම දියවෙන්න ඇරලා, මම ධර්මතාවයන්ට යටත් වෙලා හිටියා... නමුත් මේ වන විට මට ගැටලුවක් තියනවා ඔබවහන්සේලා දේශනා කරන විදියට ගැහෙන හිත දිහා බලාගෙන ඉද්දි මට මුලදි ටික වෙලාවකින් ඒක ගැහෙන එක නතර වෙනවා දැනුනා නමුත් අවස්ථා කීපයකදී මට ඒ ගැහෙන හිත ශරීරයට පවා පීඩා ඇති කරන ගතියක් දැනෙනවා.. ඒක හරියට මම මුලදි depression වලට බෙහෙත් ගන්න යන්න ඉස්සර මට තිබ්බා මගෙ උරහිස් හිර වීම සහ ඇග හිරි වැටීම.හරියට හදවත හරියෙ ඉදන් විසක් ඇග දිගේ දුවනවා වගේ පුපුරු ගහන ගතිය.ඒ කාලෙ මට එහෙම දැනුනා ගොඩක් තරහා ගියහම.නමුත් තරහක් නැතත් දැන් මේ මොහොත තුල භාවනා කමටහන තුල ඉන්න උත්සහ කරන කොට අවස්ථා කීපයකදී ඔය හැගීම මට දැනුනා.. නමුත් ඒකත් එක්ක ගැටෙන්නැතුව බලාග්‍ර්න ඉන්න මම උත්සහ කලත් එන්න එන්න ඒක ශරීරයට සංඣාමය වශයෙන් පීඩාවන් ගෙන දෙනවා.ඉතිං ගොඩාක් වෙලාවට මම එක්කො භාවනාව නවත්තලා ඉරියව්වෙන් නැගිටලා උරහිස් දෙක ටිකක් දාඩිය දාන්න වෙහෙසට පත් කරලා තමා ඒ ආවේගය පිට කරන්නෙ.මට මේක පහදලා දෙන්න පුලුවන්ද ගෞරවණීය ස්වාමීන් වහන්ස.
@ShamsShamsh-o4y
@ShamsShamsh-o4y 11 ай бұрын
Sadu sadu sadu sadu theruwan sarnai sithuthithi sithuthithi sithuthithi namobudday
@nadira8407
@nadira8407 11 ай бұрын
🙏🙏🙏
@ChampikaJayawardane
@ChampikaJayawardane 10 ай бұрын
සාදු සාදු සාදු
@muthubandara8702
@muthubandara8702 7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤
@yahamalmanthika
@yahamalmanthika 11 ай бұрын
🙏✨✨
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 11 ай бұрын
🧡 🙏 🍂
@dahahasreegunawardana1461
@dahahasreegunawardana1461 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@excuseme941
@excuseme941 11 ай бұрын
🙏🙏🙏💢💢💢💢
@sarathperera1499
@sarathperera1499 11 ай бұрын
🌹🌹🌼🌼🌹🌹🙏🙏🙏
@hmmjayasinghe73
@hmmjayasinghe73 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sagarikaekanayake3587
@sagarikaekanayake3587 11 ай бұрын
🙏🌹🌹🙏🌹🌹🙏
@05088
@05088 10 ай бұрын
හෝන්තුවක් හොයන් පජාත වෙන්න එපා 😂😂😂😂😂 🌹🌹💜💜🙏🙏
@PasinduDilshanka
@PasinduDilshanka 11 ай бұрын
සිතේ තියෙන තුච්ච ස්භාවය දැනගන්න ලැබුනා මාත් රැවටුනා
@nagoda819
@nagoda819 10 ай бұрын
නිරොදය කොයි තරමි නිදහස්ද
@zeroego1111
@zeroego1111 11 ай бұрын
🤎🤎
@NimalNimal-p5i
@NimalNimal-p5i 11 ай бұрын
🌀💗🌀
@KarunaAriyadasa-yd6po
@KarunaAriyadasa-yd6po 11 ай бұрын
😮
@chandrikaarachi8788
@chandrikaarachi8788 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nadeerajapaksha1412
@nadeerajapaksha1412 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SarathBandara-h9b
@SarathBandara-h9b 11 ай бұрын
❤❤❤❤❤
@05088
@05088 10 ай бұрын
❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏
@subhashiniamarasinghe6163
@subhashiniamarasinghe6163 11 ай бұрын
🙏🙏
@indraniherath3266
@indraniherath3266 3 ай бұрын
🤍🤍🤍💛🧡🙏🙏🙏
@NandaManike-j4d
@NandaManike-j4d 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 11 ай бұрын
🙏💖
@padminisilva7853
@padminisilva7853 11 ай бұрын
🙏🙏🙏
@shey_p
@shey_p 11 ай бұрын
🙏❤️🙏
@hashini8586
@hashini8586 10 ай бұрын
❤❤🙏🙏🙏
@priyapaliskara
@priyapaliskara 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤️
@BuddhiSandamali
@BuddhiSandamali 4 ай бұрын
❤❤❤
@princijayatunga6201
@princijayatunga6201 11 ай бұрын
🙏🙏🙏
@NadeeshaNawodani
@NadeeshaNawodani 7 ай бұрын
🙏🙏🙏
@HarathRms
@HarathRms 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 4 ай бұрын
🙏🙏🙏
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 3 ай бұрын
🙏🙏🙏
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 3 ай бұрын
🙏🙏🙏
@renukapeiris5210
@renukapeiris5210 3 ай бұрын
🙏🙏🙏
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
සෝතාපන්න වීම.|Ven Hasalaka Seelawimala thero
56:03
හිත් කපටි මිනිස්සු | Welimada Saddaseela Thero 2024
47:11
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 86 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН