No video

කාවඩි බයිලා

  Рет қаралды 210,634

Mayura Dananjaya

Mayura Dananjaya

Күн бұрын

2006 වර්ෂයේ සපුගස්කන්ද මහ විද්‍යාල ක්‍රීඩාන්ගනයේ පැවති සනිධප සංගීත ප්‍රසංගයේ නිහාල් නෙල්සන් මහතා ගායනා කල ගීතයක් .🙏🙏

Пікірлер: 217
@shehandilusha6496
@shehandilusha6496 Жыл бұрын
අම්මෝ ඒ ගැහිල්ල. සනිධප ගහපු මේ සෝලො එක ජීවිතේට අමතක වෙන්නෙ නෑ. ඒ ගැහිල්ල තිබුනෙ සනිධප බෑන්ඩ් එකේම විතරයි.❤️
@ravinduchamod8061
@ravinduchamod8061 Жыл бұрын
සනිධප තමයි සුපිරි
@mayuradananjaya7320
@mayuradananjaya7320 Жыл бұрын
👍👍❤️❤️
@voicefactorysl6262
@voicefactorysl6262 2 жыл бұрын
සනිධප බෑන්ඩ් එකේ ඔක්කොම සුපිරි වැඩ්ඩෝ....💪👏😍
@ravinduchamod8061
@ravinduchamod8061 3 жыл бұрын
සනිධප තමයි සුපිරි පසංග තිසේරා සනිධපට ඕනෙ මයි
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍👍
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
මම මේක පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ බලපු එකක් .❤️❤️❤️❤️ කාලයක් ආපහු බලන්න හිතාගෙන හිටපු සංගීතයක් මේ ❤️❤️❤️💪💪💪💪💪
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
ලයිව් බැලුවද
@deshandasanayaka9143
@deshandasanayaka9143 Жыл бұрын
අද කාලේ ලගින් වත් තියන්න බෑ ❤️😍
@asankasampath1714
@asankasampath1714 Жыл бұрын
Sanidhapa nam sageetha dewolak.... e tharam patta....
@mayuradananjaya7320
@mayuradananjaya7320 Жыл бұрын
👍❤️
@sanjuravishka6274
@sanjuravishka6274 3 жыл бұрын
මියුසික් දෙන්නේ සනිදප බෑන්ඩ් එක නම් ආයේ සිංදුවට උපරිම සාදාරනයක් කරනවා.....❤❤❤❤❤
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@prabhathpriyashantha2508
@prabhathpriyashantha2508 3 жыл бұрын
Aniwaaa
@pradeeplakshan5794
@pradeeplakshan5794 3 жыл бұрын
එත බඩල්ගම චටර් උන දන්න කෙනෙක්ගෙන අහලා බලන්න
@tharinduamarasinghe8853
@tharinduamarasinghe8853 3 жыл бұрын
@@pradeeplakshan5794 බඩල්ගමදි මොකක්ද උන චාටර් එක..
@PasanMadushanka.
@PasanMadushanka. 3 жыл бұрын
මගේ ආසම electornic drummer ප්‍රසංග අයියා ❤️ ඒ පන්ච් එක නම් කාටවත් ගන්න බෑ 💪 මන් ගොඩක් අහන්නෙ Marians ඒත් electornic වලින් ආසම සනිදප
@helawedaniwahana597
@helawedaniwahana597 2 жыл бұрын
Mahinda silva. Hoda nadda
@NADUN1998
@NADUN1998 2 жыл бұрын
🙂
@NADUN1998
@NADUN1998 2 жыл бұрын
Wadak na bn mahinda silva
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe Жыл бұрын
ඔය කොයි වැඩ්ඩටත් ඉස්සර මහින්ද තමයි කාවඩි බයිලා ඩ්‍රම් සෝලෝ ගැහුවේ 😅😅
@user-qh3zk5ng2y
@user-qh3zk5ng2y 5 ай бұрын
සනිදප මේ ගහන ගැහිල්ල ගහන්ඩ අනික් බෑන්ඩ් වලට හිතන්ඩවත් බෑ ❤❤
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*Bass ගහන Dickson කියන්නෙත් 1990 ගනන්වල ඉඳලම සන්ෂයින් බේස් ගහපු සුපිරිම වැඩ්ඩෙක් තමයි !!!* 💃🕺🤸🔥☝️😎👍
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
Aniwa
@dinithpramodhya9067
@dinithpramodhya9067 3 жыл бұрын
sunshine kiynneth waddo ulpathak thamayi😎
@udarachathuranga2732
@udarachathuranga2732 2 жыл бұрын
Aniw legend Tama ithin
@rajuprasad4622
@rajuprasad4622 Жыл бұрын
Sunshine tamai sanidapa wune
@dularahansaka1792
@dularahansaka1792 2 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරිම ඩෘම්ස් වාදකයක්......ම ආසම බෑන්ඩ් දෙකෙන් එකක්.....සනිදප සහ පර්පල් රේන්ජ්..........ප්‍රෙසංග අයියා නියම වැඩ්ඩෙක්......ප්‍රෙසංග අයියාට පස්සේ ඔය ගැහුල්ල දැන් ගහන්නේ පර්පල් රේන්ජ් එකේ දනුෂ්ක අයියා තමයි..........
@ksandunika8721
@ksandunika8721 Жыл бұрын
Man adath ashama bend eka sanidapa ❤
@mayuradananjaya7320
@mayuradananjaya7320 Жыл бұрын
❤️❤️👍👍 හැමදාමත් ඉන්න 🙏🙏🙏
@TharinduMc
@TharinduMc 2 жыл бұрын
මන් ආසම බෑන්ඩ් එක💙
@StudioLP
@StudioLP Жыл бұрын
මෙන්න නියම කාවඩි බයිල
@user-kv6nz9oi4l
@user-kv6nz9oi4l 8 күн бұрын
Supirima gihilla meka thamai
@pradeepliyanage5514
@pradeepliyanage5514 Жыл бұрын
ලංකාවෙ මුලින්ම පෑඩ් වලින් වැඩ දැම්මෙ අජිත් අයිය තමයි...එයාගෙන් ආපු කොපි තමයි දැන් තියෙන්නෙ.. බෙරකාරයා ❤❤❤..
@rajuprasad4622
@rajuprasad4622 Жыл бұрын
Prasanga aiya sing karaddi ekata drums gahuwe octapad eken
@mayuradananjaya7320
@mayuradananjaya7320 Жыл бұрын
Ajith aiya drams ply karanawa dakala thiyanawada
@rajuprasad4622
@rajuprasad4622 Жыл бұрын
​@@mayuradananjaya7320 naha..e sinduwata drums gahuwe octapad eken
@mayuradananjaya7320
@mayuradananjaya7320 Жыл бұрын
මම ඇස්දෙකෙන් දැක්ක හින්ද කිව්වෙ.. 2010 පාදුක්කෙ ශෝ එකක ප්‍රසංග අයියා ලදුනේ සිංදුව කිව්වා අජිත් අයියා ඩ්‍රම ගැහුව නිලංග පෑඩ් ගැහුව
@mayuradananjaya7320
@mayuradananjaya7320 Жыл бұрын
සැදැ අදුර සිංදුව දාන්නම් එකෙ සංගීත් අයියා එලවුන්ස් කරනව අහල බලන්න
@dumindadisanayaka508
@dumindadisanayaka508 2 жыл бұрын
නිහතමානී වැඩ්ඩ ප්‍රසන්ග ❤️❤️
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
Tnq bro
@RohanLasantha-jt6ro
@RohanLasantha-jt6ro 3 ай бұрын
නියම කාවඩි කියන්නේ මේ ගැහිල්ලට.🥁🥁🎸🎸🎹🎹
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
පිස්සුවක් තමයි ..මේ සනිදප සුපිරිම කාලේ....
@rameshtharidu5614
@rameshtharidu5614 Жыл бұрын
සුපිරි වෑඩ්ඩේක් ❤️
@sachinthafernando4075
@sachinthafernando4075 Жыл бұрын
My favourite SANIDAPA ❤️😍🇱🇰💥
@hasinsubo4360
@hasinsubo4360 3 жыл бұрын
කාලයක් තිස්සේ හොයපු එකක් සුපිරි .
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
Santhosai mata. Video eka set ekata balanna dunna eka gana
@rajithalakshan6985
@rajithalakshan6985 Жыл бұрын
සනිදප ❤❤❤
@sachinthamaduranga6808
@sachinthamaduranga6808 6 ай бұрын
බේස් පාර 👍👍👍❤️❤️
@sajithkulathunga3155
@sajithkulathunga3155 2 жыл бұрын
බැකින් දෙන්න මෙහෙම බෑන්ඩ් එකක් නෑ ආසම සනිධප 😍♥️
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
Tnq u සගෝ වීඩියෝ එක බැලුවට.🔥🔥🔥👌👌👌👍👍👍
@samankumara8604
@samankumara8604 Жыл бұрын
😀
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
shaa sri 🇱🇰 ලංකා වේ අංක 1 miusik නම් සනිදප තමයි ආයේ සුපිරි 💙💎
@thilinamadubashana8372
@thilinamadubashana8372 2 жыл бұрын
කුහකයෝ මොනවා කිව්වත් .ලංකාවේ අංක 1 මේ හය දෙනා ඉන්න සනිධප සංගීත කණ්ඩායම .තනි තනියම ගත්තොත් ලෝක ලෝකවාර්තා තියලා නවතින්නේ
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
අනිවාර්යයෙන් එකෙන්ම අන්න කතාව ... 👍👍👍👌👌👌🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️
@iduminiupeksha5934
@iduminiupeksha5934 Жыл бұрын
.moAk Asae kawey
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe Жыл бұрын
අනේ් පලයං හුත්තා යන්න
@vimukthigeeth5502
@vimukthigeeth5502 9 ай бұрын
එහෙම කියන්න බෑ මචං...එක එක band වලට තියෙන්නෙ ඔවුන්ටම අයත් backing.....ලංකාවෙ ප්‍රමුකතම හා legendary band එකක් මෙයාලත්❤☝️
@user-xw9kv5od6q
@user-xw9kv5od6q 7 ай бұрын
චීස් කොත්තුව රහයිද 😢
@user-qy2so6lt8w
@user-qy2so6lt8w 6 ай бұрын
නියමයි ❤❤❤
@ishanranaweera1691
@ishanranaweera1691 3 ай бұрын
අම්මෝ එක😮
@sandunfernando7478
@sandunfernando7478 3 жыл бұрын
Sanidapa ❤️ backing nam itn number one thamai artistlath dannawa eka❤️
@user-ry5gb1td4q
@user-ry5gb1td4q 10 ай бұрын
Exsellent❤🎉🎉🎉
@PrasannaDarshana-ze5ne
@PrasannaDarshana-ze5ne 6 ай бұрын
Super.drummer❤😂❤😂❤😂❤😂❤😂❤
@malixdrumcovers3311
@malixdrumcovers3311 2 жыл бұрын
Legends ❤️🔥
@slbandeffect3288
@slbandeffect3288 2 жыл бұрын
@ආA You Creative q,, .mm mrkkkomm
@neranjannandanakumara7501
@neranjannandanakumara7501 2 жыл бұрын
මේ ගහපු gahilla සනිදපලටත් dan ගහන්න ba
@anuradhasewwandhi5556
@anuradhasewwandhi5556 Жыл бұрын
සනිධප 🥰😘😘💖💖💖💖💖🤗
@nadeesh7681
@nadeesh7681 7 ай бұрын
Sanidhapa❤
@user-br4ll5zz9m
@user-br4ll5zz9m 12 күн бұрын
Pahara තාම ithin❤❤❤❤❤
@thilinabhagya9173
@thilinabhagya9173 2 ай бұрын
මුන් නම් මිනිස්සු වෙන්න බෑ යක්කු ❤❤
@rameshtharidu5614
@rameshtharidu5614 Жыл бұрын
ගෑම්මක් තමයි 😍❤️😘
@mayuradananjaya7320
@mayuradananjaya7320 Жыл бұрын
👍👍🔥🔥❤️
@bolabroofficial3433
@bolabroofficial3433 3 жыл бұрын
ප්‍රසංග අයියා එළ
@c.sstudiogroup1449
@c.sstudiogroup1449 3 жыл бұрын
Sanidhapa💪💪❤❤
@dilshansenarathna8139
@dilshansenarathna8139 3 жыл бұрын
Drums king #13:48 ඉදන් බලන්න..... 2006 සනිදප ප්‍රසන්ග ගහපු රෝලින්ග් අද නීරෝ ගහනවාට (හොදට බැලුවොත් පේනවා)..
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
ප්‍රසංග අයියගෙ රෝලින් තරම් කොලිටියට නෑ ..
@dilshansenarathna8139
@dilshansenarathna8139 3 жыл бұрын
@@mayuradananjaya7320 ඔව් ඒක හරි. මං කිව්වේ දැන් නිරෝශන් ඒක ගහනවා දැක්කා..
@nadeesh7681
@nadeesh7681 2 жыл бұрын
@@dilshansenarathna8139 නිරෝසන් කියන්නෙ වැඩ්ඩෙක් නෙමෙයි 😹✋
@dilshansenarathna8139
@dilshansenarathna8139 2 жыл бұрын
@@nadeesh7681 2015 පස්සේ ද මල්ලි ඔයා.. 🙊😂
@rajuprasad4622
@rajuprasad4622 Жыл бұрын
Mageth favourite sanidapa..niroshan ekenma waddek..habai sakura chandika aiya and prasanga aiya pattama level eke inna dennek machine 2a lankawe
@dewapathum4060
@dewapathum4060 3 жыл бұрын
Weddonum S A N I D P A
@userhirusanduwenwe
@userhirusanduwenwe 3 жыл бұрын
සුපර් බැකින්♥️♥️
@PrasannaDarshana-ze5ne
@PrasannaDarshana-ze5ne 6 ай бұрын
Keybord..❤drummer❤base❤lead❤octoapad❤ridam❤supiril.lovesanidapa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*නිහාල් නෙල්සන් මහතාත් දන්නවා සනිධප කියන්නේ No 1 කියලා..ඒත් ඒ බව නිතරම කියන්නේ නෑ..අනිත් බෑන්ඩ් වලට කිව්වට..ඕනම රටක පිටරට සංගීත කරන අය විසින්, ඕන විදිහක වැඩ දාන්න පුලුවන් ලංකාවේ සුපිරිම බෑන්ඩ් එකක් ඉල්ලුවොත් මේ ඉන්නේ එහෙම යවන්න පුලුවන් සෙට් එකක් තමයි !!!* 🔥☝🤠👍🤸💃🕺
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
100ක් බෑන්ඩ් තිබුනට 99ක් වෙනස්ම ආරයක් ... සනිධප කියන්නේ චැලෙන්ජ් එකක් .. කාගෙවත් ආරයක් නැති තම තමන්ගේ ආරවලින් හැදිච්ච එකක් ...99 කට බැරි දේවල් 1කින් කරනවා .. 100 ට 1 යි... ගැහුවොත් ගැහුව තමයි .. ආයෙ වෙන එකකට වත් ගහන්න ඉතුරු කරන්නෙ නෑ..
@NADUN1998
@NADUN1998 2 жыл бұрын
E kale sanidapa nm aye gindara❤️
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
❤️👍
@tharindumadushanka4974
@tharindumadushanka4974 3 жыл бұрын
Mn aasama backing ekak 😍😍😍
@ravindunethsara6828
@ravindunethsara6828 3 жыл бұрын
එල කිරි😚😚😚
@slmusiclife6146
@slmusiclife6146 3 жыл бұрын
Prasanga aiya 😔😔 aye kawada me wage backing ekak balannada
@gihanchamaragihan9592
@gihanchamaragihan9592 4 ай бұрын
Weddo ❤❤
@prabhathpriyashantha2508
@prabhathpriyashantha2508 3 жыл бұрын
Asama band eka..eth dan nm 😥
@sachintharuka7551
@sachintharuka7551 3 жыл бұрын
Kalayak tisse hewwa prasanga aiya gahana ekak
@bolabroofficial3433
@bolabroofficial3433 2 жыл бұрын
සනිධප ❤️💪
@dhammikaprd5050
@dhammikaprd5050 3 жыл бұрын
Kiyala wadak na waddo thamaee.
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ..
@dinukadl
@dinukadl 2 жыл бұрын
Sl number 1 ❤️
@tharinduchathuranga5673
@tharinduchathuranga5673 4 ай бұрын
❤❤❤
@tharindusandamal49
@tharindusandamal49 2 жыл бұрын
වැඩ්ඩෙක් 😻❤
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
Tnq u brother ❤️❤️👍👍
@surangapradeep8149
@surangapradeep8149 2 жыл бұрын
Supaaaaa👍😉
@dinithpramodhya9067
@dinithpramodhya9067 3 жыл бұрын
supirima backing 🤤♥️
@sashikamadushan1941
@sashikamadushan1941 3 жыл бұрын
Prasanga💜💜💜💜
@namalranjith3415
@namalranjith3415 3 ай бұрын
Apitanam penathiba balanna
@sanathabeysekara9753
@sanathabeysekara9753 Жыл бұрын
Smart
@nihaldh
@nihaldh 2 жыл бұрын
Niyamai
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
❤️❤️👍👍🔥🔥
@thilinamadushan2166
@thilinamadushan2166 3 жыл бұрын
Mama hoyapu musical ekak meke sampurna musical eka nadda
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 2 жыл бұрын
Kawadiya supiriyatama gahanna Roshan Ayya Sunflower. Fan arrowstar
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
ප්‍රසංග අයියගෙ වගේ කෝලටි
@wsanjeewa
@wsanjeewa 3 жыл бұрын
Fatta
@atoztv4159
@atoztv4159 3 жыл бұрын
Ela shannnn...
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
Ammo ekanam supiripari bn
@oshanbandara7241
@oshanbandara7241 5 ай бұрын
Sanidapa hodai habai kawadi baila wlin hodama solo eka sunflower thama 3:31 ❤
@thilinabhagya9173
@thilinabhagya9173 2 ай бұрын
Sanidapa ගහන්නෙ කාවඩියක් නෙමේ instrument 6 solo එකක්
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 ай бұрын
@thilinabhagya9173 නියමයි මචෝ ඔයා තමයි හරිම කමෙන්ට් එක දැම්මෙ.. 👍👍👍❤️❤️❤️
@madusankadissanayaka9549
@madusankadissanayaka9549 2 жыл бұрын
Ftt wedoo adare
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
Ela brother
@kasunishara8998
@kasunishara8998 2 жыл бұрын
Ammoo eeka
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya 3 жыл бұрын
👍❤️❤️❤️
@anuradhasewwandhi5556
@anuradhasewwandhi5556 Жыл бұрын
😍😍 👌
@kasunpradeep3057
@kasunpradeep3057 Жыл бұрын
පැඩ් නම් අජිත් අයියා තාමයි .
@lakmallakmal9938
@lakmallakmal9938 2 жыл бұрын
Thamth oluwa wanenawa
@shakti7387
@shakti7387 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍👍
@rusirupathiraja792
@rusirupathiraja792 Жыл бұрын
gitar ek ammoh
@anuwijitha6814
@anuwijitha6814 3 жыл бұрын
Eknma
@prabhathpriyashantha2508
@prabhathpriyashantha2508 3 жыл бұрын
Ajith aiyge berata ghnna berayak naaa
@hashani8157
@hashani8157 Жыл бұрын
WkUARl ♥️♥️♥️♥️
@dilkansan8256
@dilkansan8256 3 жыл бұрын
Ftt
@dilkansan8256
@dilkansan8256 3 жыл бұрын
Meke full liveshow ekama daanna berida kotas kotas nethuwa...sanidapa makola ekei minuwangoda ekei...
@udharavimukthi1544
@udharavimukthi1544 Жыл бұрын
❤❤🙏🙏🙏🙏
@world7450
@world7450 3 жыл бұрын
කාවඩි රොෂාන් පෙරේරා තමා
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
Hinayak thama eka
@hasalarathnayaka5212
@hasalarathnayaka5212 3 жыл бұрын
@@mayuradananjaya7320 roshange සොලෝ එකක් අරන් බලන්නකෝ....😂
@hasalarathnayaka5212
@hasalarathnayaka5212 3 жыл бұрын
අනිවා...😋
@Mg-ct2pr
@Mg-ct2pr 3 жыл бұрын
uba danna ate thamai prasanga ayyata gahanna ekek na
@Mg-ct2pr
@Mg-ct2pr 3 жыл бұрын
laginwath thiyanna puluwanda bn prasanga ayyage balapan speed eka gahana
@SatisFactorySL
@SatisFactorySL 2 жыл бұрын
මේකෙ කමෙන්ට් දැක්කම හැම එකාම මේක සංසන්දනය කර කර ඉන්නව මෙයා තමා අරයා තමා අච්චර නෑ මෙච්චර නෑ ගගා..බලල රසවින්දනයක් අරගනිල්ලා එච්චරයි..ඕනෙ රෙද්දක් අල්ලන් දෙකට බෙදෙනව
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
👍👍
@dinithaw
@dinithaw 2 жыл бұрын
solo tika ahala ahala moleth wikurthi una wage 😂❤️
@mayuradananjaya7320
@mayuradananjaya7320 2 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩👌👌👌
@chamilapriyankara1619
@chamilapriyankara1619 2 жыл бұрын
එල
@kanishkaroshan1140
@kanishkaroshan1140 3 жыл бұрын
Ft
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
Anith Video tikathh balanna mage chanel eke , SUSCRIBE Karanna ..
@nilanthakumara9617
@nilanthakumara9617 3 жыл бұрын
Ammo eka sanidapa 😚😮😚
@wolid398
@wolid398 2 жыл бұрын
Habai roshan aiya drams akan witarai kawadi solo play karanna aka loku hakiyawak mama ma band akathodai kebord bass player
@imalhasaranga3152
@imalhasaranga3152 6 ай бұрын
Pissek una. 🎉
@chandanazoysa1511
@chandanazoysa1511 2 жыл бұрын
Arrowstar roshan aiya mewa balabala adanawa athi den inna eun හිතන්න mewa thama tons කියලා sunflower gahana kale octapad සුජිත් mara sinhalaga thibuna tons අදටත් band wala ne mulu band එකම solo ගහනවා නිහාල් නෙල්සන් මහත්තයා ගෙදර යන්න ඇති මයෙ hithe....paw sanidapa.....
@nadeesh7681
@nadeesh7681 2 жыл бұрын
මෙතන එහෙම එකක් කියලා නෑ පොන්නයා ✋😹 1roshan thami 2prasanga ඉතින්
@nilanthakumara9617
@nilanthakumara9617 3 жыл бұрын
Ammo 12.20
@pradeeplakshan5794
@pradeeplakshan5794 3 жыл бұрын
බෙස් පර
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*Bass ගහන Dickson කියන්නෙත් 1990 ගනන්වල ඉඳලම සන්ෂයින් බේස් ගහපු සුපිරිම වැඩ්ඩෙක් තමයි !!!* 💃🕺🤸🔥☝️😎👍
@Udayanga747
@Udayanga747 2 жыл бұрын
ෂාන් අයිය හොරා වගේ drums tone මාරු කරල දෙනව නේ
@Indika980
@Indika980 3 жыл бұрын
අපරාදේ එ සනිදප දැන් නැහැ නේ
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
හදවතේ තමයි ඉන්නේ
@wolid398
@wolid398 2 жыл бұрын
Aacchi wahilawagana drama palanna
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
සනිධප හොදයි එගැන කතා දෙකක් නැ . කාවඩ්නම් රොෂාන් ඩ්‍රරම්ස් රජු තමා 90දශකයෙත් අද.21වන් සිය වසෙත් රොෂාන් ඇරෝස්ටා 💗💖
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
රොෂාන් රජු කියන එක හරි ... මේකෙ ප්‍රසංග අයියගෙ සොලෝ එක විතරක් ඒ විනාඩි ගාන ගහන්න දුන්න නම් ඒ කතාව එකෙන්ම වෙනස් වෙනව.. මොකද ප්‍රසංග අයියගෙ පාරවල් ටික වෙනස්ම ආරයක් තියන ඒවා ... ඒ කොලිටියට ඒ පාරවල් ටික දානව කියන්නේ විනාඩි 10 ක් නෙමේ 5 ක් දැම්මනම් ඔය කාතාව වෙනස් වෙනව ...
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
ලගදීම දෙනනගෙම සොලො කැලි ටිකක් දෙන්නම්...
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
හරි සහෝදරයා 💖
@thilinamadubashana8372
@thilinamadubashana8372 2 жыл бұрын
😂😂😂😂😂 අනිත් වාදකයෝ නැත්තං ප්‍රසංග අයියා ලෝක වාර්තාවක් තියල නවතින්නේ
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
Aniwarenma drams raju thamai ape sunflower roshan aiya
@lakmallakmal9938
@lakmallakmal9938 2 жыл бұрын
ammo mara mahnsi bln idla
@thilinamadushan2166
@thilinamadushan2166 3 жыл бұрын
Koththu roti sinduwa nadda
@mayuradananjaya7320
@mayuradananjaya7320 3 жыл бұрын
Dala thiyanne.. brother balanna
@thilinamadushan2166
@thilinamadushan2166 3 жыл бұрын
@@mayuradananjaya7320 බැලුවා බැලුවා තව video danna sanidapa
Nihal Nelson with Sunflowers (2003)
21:03
G8 Trax
Рет қаралды 390 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 60 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,4 МЛН
#Danapala Udawaththa# Sanidapa Live In Rathmalana 2013 #
18:28
Mayura Dananjaya
Рет қаралды 44 М.
Chamara Ranawaka With Sanidhapa -Agrabodhi mela 2016 Kanthale
25:29
Rasika Prasad
Рет қаралды 1,4 МЛН
Athula Sri Gamage# Sanidapa Live In Nittambuwa # 2011
16:45
Mayura Dananjaya
Рет қаралды 86 М.
Bidunu kalaka with super friends (බිදුණු කලක)
1:00:06
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,8 МЛН
Nihal nelson with sunflower
10:58
See TV
Рет қаралды 1,1 МЛН