Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 210 | 09th July 2024

  Рет қаралды 175,103

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 210 | 09th July 2024
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
TV Derana
SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 124
@Wsathsarani
@Wsathsarani 3 ай бұрын
ආල්‍යා වින්දුල ආදර කතාව ඉක්මනට ඕනි ❤❤❤
@ChandulaChandula
@ChandulaChandula 3 ай бұрын
Ow ani varayan ona❤❤❤😊
@SujaniSamandhika-wj6dg
@SujaniSamandhika-wj6dg 3 ай бұрын
mama
@ayeshasewmini-hg9tk
@ayeshasewmini-hg9tk 2 ай бұрын
Ow ikmanata denna
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 3 ай бұрын
බෝරින් අනේ වින්දුල❤❤අල්‍ය්❤ආදර කතන්දර ය දේන්නෙ 😢😢කවද්ද 😢ඉක්මනින් දෙන්න අනේ
@dhanawanshaamarasiri3495
@dhanawanshaamarasiri3495 3 ай бұрын
නිකිනි කුසුම් ආසාවෙන් බලන හැමෝම එකතු වෙලා මේකට like 100 ක් දෙමු 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@wijayasampath2657
@wijayasampath2657 3 ай бұрын
@hansijanaka4891
@hansijanaka4891 3 ай бұрын
@ذيباكاتيكوت
@ذيباكاتيكوت 3 ай бұрын
D😮😅😊😢🎉😂❤
@sanjeewasampath9428
@sanjeewasampath9428 3 ай бұрын
ඕමාන් වල ඉඳන් මම
@ImashaPabasari
@ImashaPabasari 3 ай бұрын
😂
@MaduNethu-e5b
@MaduNethu-e5b 3 ай бұрын
ආල්‍යා වින්දුල ආදර කතාව ඕනි ඉක්මනටම
@CandyCrush-i6k
@CandyCrush-i6k 3 ай бұрын
අද ඩබල ඉන්නවා. ආදරෙයි ලකී❤ චාම්.❤
@neranjalasandya3046
@neranjalasandya3046 3 ай бұрын
කොටස් 210 ම ෆෝන් එකෙන් බලපු අය මේ පැත්තට 😊
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 3 ай бұрын
අදනම් drama එක ගොඩාක් ලස්සනයි 😊😊❤❤
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
ලකී❤❤❤ චාමි❤❤❤❤ ආලයා වින්දුල ❤❤❤❤❤
@Douma-w6h
@Douma-w6h 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Doll12316
@Doll12316 3 ай бұрын
Sinhala medium වලින් උගන්නන කැම්පස් එකක් දැක්කමයි 😂🥲
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 3 ай бұрын
අද කතාව ලස්සනයි කියන අය කෝ
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 3 ай бұрын
ලකී චාම් ආසම couple එක.❤
@sandaru4572
@sandaru4572 3 ай бұрын
සර්ද දන්නෙ නැහැ ලක්නත්ගේ අක්කගේ bf 🙄🙄🙄
@SweetGirl-q1s
@SweetGirl-q1s 3 ай бұрын
දෙයියනේ‌ ලකී හොරෙන් කතා කරලා අහු වූනා නේද..😢
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
අද කතාව ලස්සනයි❤❤❤❤❤
@Thushi_Art_
@Thushi_Art_ 3 ай бұрын
අද කාලෙකින් සෙනෙත් ඉන්නවා..එයා පව්...ආල්‍යා ගැන එයා ගොඩක් හොයලා බලනවා...😢
@NimeshaD-u2m
@NimeshaD-u2m 3 ай бұрын
ආලයා සිනෙත්ට කැමති වෙයිද වින්දුලට කැමති වෙයිද දන්නෑ 🤔🤔🤔🤔🤔🤔🤔
@MenakaJayamini
@MenakaJayamini 3 ай бұрын
මමත් ෙපාන් ඒ ෙ කන් බැලු ෙවි 210 ය
@BuddhikaNishadhi
@BuddhikaNishadhi 3 ай бұрын
ලකීගේ අක්කා ට කොල්ලෙක් set කරමූ.❤
@rmjayanthi2860
@rmjayanthi2860 3 ай бұрын
Akkge BF sir wenna berid
@tele_katha
@tele_katha 3 ай бұрын
@@rmjayanthi2860 mtat okama hithunaaaa
@BuddhikaNishadhi
@BuddhikaNishadhi 3 ай бұрын
@@rmjayanthi2860 ehemd enne ne..🤔
@umejasanmini5993
@umejasanmini5993 3 ай бұрын
Akkage kolla sir thamai✌️😌
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
කොහොමද හරියටම කියන්නෙ😁
@sadalisadali34
@sadalisadali34 3 ай бұрын
Mtth hithuna
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 3 ай бұрын
වින්දුල අලය.ආදර කතාව ඉක්මනටම ඕන❤❤
@nishadihansamali3477
@nishadihansamali3477 3 ай бұрын
වින්දුල ආල්‍යාට තියෙන ආදරේ නිසානේ මේ සේරම කරන්නේ ඉතිම් 💗😌 ඉක්මනට වින්දුල ආල්‍යා ආදරය ගෙන්නකො 😢
@RaniFernando55.225
@RaniFernando55.225 3 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤ නිකිණි කුසුම් 🌺🌺🌺🌺 💞💞💞💞💞 ♦️♦️♦️♦️♦️♦️
@wasanthidunusinghe3353
@wasanthidunusinghe3353 3 ай бұрын
ආල්‍යා අක්කිගෙයි වින්දුල අයියාගෙයි ආදර කතාව ඉක්මනින් ඔනි කියන අය මේ පැත්තට like 100 k onee❤️🤭
@dilininadeeka3359
@dilininadeeka3359 3 ай бұрын
Ada kathawanam maru ikmanatama alyai windulai elathuwenawata kamathi aya ko ❤❤❤
@dlini310dlini3
@dlini310dlini3 3 ай бұрын
මේ වින්සුකිට ඉක්මනින් කෑම්පස් ඒකේ විබාගය තිබුනම් හෝදයි පුස්නයක් වේන්න කලින්
@NoshiBalasooriya
@NoshiBalasooriya 3 ай бұрын
අපෝ දැන් නම් කතාව බෝරින් අහ් 😒
@Rasikagamage859
@Rasikagamage859 3 ай бұрын
Nikini kusum ආසාවෙන් පෝන් එකෙ න් 210 ම පෝන් එකෙන් බලපු අය එකතු වෙලා මේකට like 100 ක් දෙමු 👍👍👍👍👍👍👍✨✨✨✨✨✨
@poornivijesinghe5752
@poornivijesinghe5752 3 ай бұрын
Lecture sir maru❤voice❤😘
@dhanawanshaamarasiri3495
@dhanawanshaamarasiri3495 3 ай бұрын
පලවෙනි comment එක මගෙන් ❤
@dhanawanshaamarasiri3495
@dhanawanshaamarasiri3495 3 ай бұрын
මේකටත් like 100 ක් ඕනා.............❤
@umejasanmini5993
@umejasanmini5993 3 ай бұрын
Kalekin senith innw😊 Ai dan na eyawa wadiya pennane naththe.
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
ඔව් මාත් ඒකයි බැලුවෙ? ඇයි තැනින් තැන පෙන්නන්නෙ? 😢
@AparnaTiroshani
@AparnaTiroshani 3 ай бұрын
ආල්‍යා නිසා දවසක් වින්දුලයි සෙනෙතුයි අතර ප්‍රශ්නයක් ඇති වෙයි කියල හිතෙන්නේ මට විතරද 😊
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
දෙන්න ලොකු රණ්ඩුවක් යයිද මන්දා? අනිවාර්යයෙන් කැම්පස් එකට යයි හොයාගෙන.. එහෙම උනොත් පොඩි කුතුහලයක් තියෙයි 🫨
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
සෙනිත්ව මතක් වෙලා මාස 5කට විතර පස්සෙ😂😂😂
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
ඔව් මාත් බැලුවෙ ඒකයි.. එයා ආල්‍යාව හොයාගෙන කැම්පස් එකටවත් යන්නෙ නැද්ද? 🤔
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
​@@SachinNethsara-nx5pcපොර දන්නැනෙ ආල්‍යා ඉන්නෙ කැම්පස් එකක කියලා.🥲
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
@@Seeker-iw1ebඑහෙම දැනගත්තනම් කතාව මරු. එතකොට වින්දුල එක්ක හරි ප්‍රශ්න ඇති කරගන්නවනෙ 😂
@AashuLiyanage-r6e
@AashuLiyanage-r6e 3 ай бұрын
සිනෙත් කාලෙකින් ... 😅 ඊළඟට සුපුල් 😅
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
ඔව් ඒ චරිත හරි ලස්සනයිනෙ. ආල්‍යාව පොඩි කාලෙ ඉදන් දන්න මනුස්සයා කාලෙකින් මතු වෙන්නෙ 🫠
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
​@@SachinNethsara-nx5pcසෙනිත් අවුලක් නැ.සුපුල් කියන එකා නම් නැති තරමට හොඳයි😅😅
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
@@Seeker-iw1eb 😂😂😂
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
@@Seeker-iw1eb ඒ උනාට සෙනිත් නැති උන එකෙන් කතාව හරියට තේරෙන්නෙත් නෑ නේද?
@AashuLiyanage-r6e
@AashuLiyanage-r6e 3 ай бұрын
@@Seeker-iw1eb supul chitthayak ne... 😂
@chameerasandaruwan-tc2om
@chameerasandaruwan-tc2om 3 ай бұрын
akkage love eka mn hithanne class eke sir wenna one😊
@Sehanya-x9s
@Sehanya-x9s 3 ай бұрын
Ow ne
@emaneman7890
@emaneman7890 3 ай бұрын
Math kotas 210 phone eken beluve,adath kathava lassanai❤❤❤
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
අර ගමේ චරිත ඇයි තැනින් තැන පෙන්නන්නෙ? සෙනිත් එහෙම හරි ලස්සන අහිංසක චරිතනෙ. ඇයි කාලෙන් කාලෙට පේන්නෙ? 🤔🤔🤔
@SujaniSamandhika-wj6dg
@SujaniSamandhika-wj6dg 3 ай бұрын
senith sachi galapamawa 😀
@SachinNethsara-nx5pc
@SachinNethsara-nx5pc 3 ай бұрын
@@SujaniSamandhika-wj6dgඅක්කව ටෝක් කරලා හරි ගියෙ නැති නිසා නංගිව ටෝක් කරාම .. අම්මෝ 😂
@808um2
@808um2 3 ай бұрын
මේ කතාවනම් පිස්සුවක් මාරම මාරය්
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 3 ай бұрын
මරු ලකී චාම් අනේ එයාගේ අක්කාගෙ කොටසුත් ඕන ❤❤❤
@MCESPRO6996
@MCESPRO6996 3 ай бұрын
අඩේ දැන් සකුණිව උස්සන්න ප්ලෑන සකුණිට බාප්පා කාරයා පැණි හල හල හිටියෙ මරු හැබැයි ඒ දේනම් වෙන්න එපා 😐
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 3 ай бұрын
Sirge voice eka❤😍sir handsome
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 3 ай бұрын
අපෝ අල්‍යා ගේ නන්ගී එපා 😢😢😢😢 එයාව අයින් කරන්න 😢😢😢
@Sneharusayuriofficial
@Sneharusayuriofficial 3 ай бұрын
Me wage yaluwo alyata hitiyata apita nahane
@tmlnisansala-ys5xg
@tmlnisansala-ys5xg 3 ай бұрын
ආල්‍යා❤වින්දුල
@senulnehansa2497
@senulnehansa2497 3 ай бұрын
සුපුල් කො යකො🤣
@nirmanishashikala2918
@nirmanishashikala2918 3 ай бұрын
Godak asawen api balanne dubai idala pone ekan❤❤👍👍👍👍
@TharukaTharuka-e3t
@TharukaTharuka-e3t 3 ай бұрын
අයි අනෙ මෙ කතාවෙ කොල්ලො ඔහොම අසරන කරන්නෙ.😮😮
@hasicool2227
@hasicool2227 3 ай бұрын
Mata hithenawa me nadeesh kiyanne class eke ugannana sir kiyala
@RukshanTilan-et8ze
@RukshanTilan-et8ze 3 ай бұрын
මටත් හිතෙනවා
@OshadiEkanayake-qi7on
@OshadiEkanayake-qi7on 3 ай бұрын
Mttthhh
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
එයාගෙ නම සුනන්ද නේද.නදීශ් සුනන්ද කියන නම ගැළපෙන්නැ වගේනෙ😅
@sadalisadali34
@sadalisadali34 3 ай бұрын
Mathth hithuna
@imashikavindya9816
@imashikavindya9816 3 ай бұрын
​@@Seeker-iw1eb ඒකනෙ අනේ😮
@chathu4474
@chathu4474 3 ай бұрын
ලකී ලකිගෙ සුදු අක්ක ගෙයි කොටස් ඕන ❤❤❤❤❤❤
@Nimashi-wb9uk
@Nimashi-wb9uk 3 ай бұрын
සචියි සෙනිතුයි සෙට් කරමු😊🤭
@diltukshisantna3242
@diltukshisantna3242 2 ай бұрын
❤❤❤❤❤❤
@Desilva-g6k
@Desilva-g6k 3 ай бұрын
මනුත්❤
@AmaAma-vq5jw
@AmaAma-vq5jw 3 ай бұрын
❤️❤️
@dlini310dlini3
@dlini310dlini3 3 ай бұрын
මමත් ආසවේන් බලන්නේ
@kkdkoralage2790
@kkdkoralage2790 3 ай бұрын
එපා වෙනව,සකුණිගෙ මොංගල් හැසිරීම.
@Sarath-o9r
@Sarath-o9r Ай бұрын
👍👍👍👍👍👍👍
@srimathihp5787
@srimathihp5787 3 ай бұрын
අද කතාව ලස්සනයි .
@chamilakumari6045
@chamilakumari6045 3 ай бұрын
සිනෙත්ට පව් අනේ
@Sunethranandani-j2d
@Sunethranandani-j2d 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thanulibhagya9621
@thanulibhagya9621 3 ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@maheshikadulshani8461
@maheshikadulshani8461 3 ай бұрын
Alyage nangita ai e akkava gatte.age mune kathave mokebath hadayak na
@KaushiFanando
@KaushiFanando 3 ай бұрын
🥰❤️🌹👍
@dinushasubhashani3190
@dinushasubhashani3190 3 ай бұрын
Sachinthana mala honthuwak....😮
@Mayon323
@Mayon323 3 ай бұрын
Alyay vindulay adara kathawa ko
@PiyamuHansika
@PiyamuHansika 3 ай бұрын
Ma katawat eka tana pal wenawa
@klisurika3507
@klisurika3507 3 ай бұрын
😮😮😮😮
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 3 ай бұрын
ලකී ගේ අක්කී කෝ ❤❤❤❤ එයා ඕඔන
@daseyairangani9406
@daseyairangani9406 3 ай бұрын
😊😊❤❤
@cricketworld6386
@cricketworld6386 3 ай бұрын
💕👍
@AjithKumara-yy2ow
@AjithKumara-yy2ow 3 ай бұрын
.100 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 3 ай бұрын
Me sirda danne na lakige akkge boyfriend 😮
@PriyanthiRajapaksa
@PriyanthiRajapaksa 3 ай бұрын
😂
@sunilawasnasinghe206
@sunilawasnasinghe206 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@AliAli-wv9fw
@AliAli-wv9fw 3 ай бұрын
👍
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 3 ай бұрын
සින්දුව එපා වෙනවා
@chathu4474
@chathu4474 3 ай бұрын
අලයාගේ නන්ගි එපා
@SumaAl-t8m
@SumaAl-t8m 3 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤
@RDPRadnayaka
@RDPRadnayaka 3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@DilmiPramodya-jmwg
@DilmiPramodya-jmwg 3 ай бұрын
අදත් කතාව ලස්සනයි ❤
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
❤❤❤❤❤
@nilakshachamodi4227
@nilakshachamodi4227 3 ай бұрын
@OmanOman8890-l2d
@OmanOman8890-l2d 3 ай бұрын
♥️♥️
@ThusithaAlahakoon-gg9re
@ThusithaAlahakoon-gg9re 3 ай бұрын
@NiroshaKumari-os4vb
@NiroshaKumari-os4vb 3 ай бұрын
❤️❤️❤️❤️
@RashmiBandra-j3k
@RashmiBandra-j3k 3 ай бұрын
👍👍
@RanjaniBaduge
@RanjaniBaduge 3 ай бұрын
❤❤❤❤
@ShamaKuwait-yh7sb
@ShamaKuwait-yh7sb 3 ай бұрын
❤❤❤
@darshanihemamali516
@darshanihemamali516 3 ай бұрын
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 44 МЛН