Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 247 | 29th August 2024

  Рет қаралды 218,318

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 127
@chandaniboralassa846
@chandaniboralassa846 2 ай бұрын
චාමිනි ඔයාට තැනක්ස් අපේ වින්සුකිව බෙර ගත්තට ආදරෙයි ගොඩක් ❤❤
@Ashani855
@Ashani855 2 ай бұрын
චාමිනි තමයි ගොඩක් වෙලාවට ආල්‍යාව බේර ගන්නේ ❤
@Douma-w6h
@Douma-w6h 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
ලකී ගෙ.අක්කා අද නං හිනා උනා.යසස්.මේ හැමදේම වෙනස් කරයි❤❤👍👍කමල් කියන මිනිහට ඇත්තටම පිස්සු එයාගේ දුව වගේමයි.😡තමන්ගේ දුව ගැන හොයන්නේ.නෑ.ආලය පව්😢.අද කොණ්ඩේ පීරලා තියෙන විදිය හරිම ලස්සනයි ආලියා❤👍👍👍
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 ай бұрын
අනේ චාමණි ඇත්ත ට ම හොද යාලුවෙක් ආදරෙයි චාමණි ලස්සනයි ඔයා බුදුසරණයි ❤
@user.mineth
@user.mineth 2 ай бұрын
යසස් තමා මරු...😂😂 අර පවුලම කනපිට ගහයි වගේ.😂😂
@LatEeh-gt1qi
@LatEeh-gt1qi 2 ай бұрын
අනේ චාමිනී ඔයා නමි ඇත්තටම හොද යාළුවෙක් ❤❤❤
@Daminethu
@Daminethu 2 ай бұрын
ලකිගේ අක්කා හිනා උන දැක්ක අය කෝ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
🙋🙋🙋🙋😂😂😂
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 2 ай бұрын
මන්❤❤
@DeepaniVijesooriya
@DeepaniVijesooriya 2 ай бұрын
කමල් හොරාගේ අම්මගෙන් පේන අහනවා😂😂😂
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
😂😂
@user.reha.56
@user.reha.56 2 ай бұрын
සුදු අක්කා මොනා වුනත් මල්ලී වෙනුවෙන් කතා කරා.😊❤ එයා නපුරු වෙන්නේ නැති වෙයි ඉස්සරහට...❤
@bandarabandara4442
@bandarabandara4442 2 ай бұрын
ඒවා ට්‍රික්ස්..එයාලගේ ලේ බැදීම් අවුස්සල අරන් මොලේ කලම්බලා අරගෙන මොනවා හරි කරයි.
@SumanaSeeli-j2w
@SumanaSeeli-j2w 2 ай бұрын
@@bandarabandara4442 ppa0
@User.n-y3n
@User.n-y3n 2 ай бұрын
ලකී කියන්නේ බල්ලෙක්ට දාන නමක් ලූ...😂😂😂 පව් ලක්නාත්.
@sumithliyanage3193
@sumithliyanage3193 2 ай бұрын
හැමදාම යලි යලි හිටියනම් හරි අක්කාගෙ දුශ්ඨකම නැතිවෙයි
@vijithamallika6707
@vijithamallika6707 2 ай бұрын
වින්සුකි,,ගේ,යලුවෝ,හතරදෙනානම්, හරිම ,හොදයි❤❤❤❤❤❤❤
@MCESPRO6996
@MCESPRO6996 2 ай бұрын
ලකීගෙ ගෙදර අයියලා දෙන්නෙක් ගැන කියෙව්වට අඩුම තරමේ අම්මායි තාත්තායි දෙන්නවත් නෑනෙ 😂
@Anu.00
@Anu.00 2 ай бұрын
Ow bn mth eka hthuwa. 😂😂
@Anu.00
@Anu.00 2 ай бұрын
Samhrwta lakige akkta pissuda dn na ne bn lv eka nthra krta psse. Ekalla khwth nthi aiyla dennk gna kywnwda dn na😂😂😂
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 2 ай бұрын
සිරවට බන් 😂😂😂
@SachiniLakmali-xk8qo
@SachiniLakmali-xk8qo 2 ай бұрын
සුදු අක්කගේ කට වහන්න පුළුවන් වුනේ යසස් ට විතරයි.😂😂
@JanamdiGamage
@JanamdiGamage 2 ай бұрын
අම්මෝ යලි යලිත් අදනම් නියමයි,,, 😂😂😂😂❤❤
@Salaaa03
@Salaaa03 2 ай бұрын
ඔයාලට හිතෙන් නැද්ද ආල්යගෙ තාත්තා අර ක්‍රිස්ටිනා කියන පල්ලියෙ ඉන්න අංකල් කියලා 😒🙄
@UpekshaSathsarani-kr2yf
@UpekshaSathsarani-kr2yf 2 ай бұрын
ඔව් මටත් හිතුනා
@sajiththaraka9124
@sajiththaraka9124 2 ай бұрын
කතාවේ හැටියට අනිවාර්යයෙන්ම e ඉන්නේ vinsukige thatta thamai
@diliniupeksha2616
@diliniupeksha2616 Ай бұрын
චාමිනි මාරම හොද යාලුවෙක් අනේ එයාගෙ ඇක්ටින් මරු ❤
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 2 ай бұрын
අම්මේ යසස්..ලකී ව ගෙදරින් පන්නනයිද දන්නෑ..😂😂 සුදු අක්කා ලෙප්ට්.😂😂
@sasadulanethuni
@sasadulanethuni 2 ай бұрын
චාම් නියමට වැඩෙ කරා
@tharangalakmali1738
@tharangalakmali1738 2 ай бұрын
දෙයියනේ යසස් 😂😂
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 2 ай бұрын
සුදු අක්කී මරු අනේ මල්ලි ට ආදරෙයි ❤❤
@RaniFernando55.225
@RaniFernando55.225 2 ай бұрын
ලස්සනයි අද ♥️♥️♥️ නිකිණි ❤ කුසුම් ❤❤
@nimnaindrani1008
@nimnaindrani1008 2 ай бұрын
චාමනි.ඔයාහරි.හොද.යාලුවෙක්..එවගේම.අාන්ටිත්.අද.හොදට.රගපැව.වින්ඝුකිව.බේර.ගත්ත..කතාව.ලඝ්ඝනයි
@sewwandi-c5q
@sewwandi-c5q 2 ай бұрын
ලස්සනයි අද කතාව ❤❤❤❤❤
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 2 ай бұрын
මරු අනේ කතාව ලකි සුදු අක්කී ‍යසස් ❤❤❤
@imeshadasanyaka356
@imeshadasanyaka356 2 ай бұрын
යසස්ව දැක්කහම මතක් වෙන්නෙ ice age එකේ ඉන්න බක්ව🙂
@SashikalaDilshani
@SashikalaDilshani 2 ай бұрын
යසස් සුදු අල්කිව හිනා ගැස්සුවා ඇති යාන්තම්
@diliniupeksha2616
@diliniupeksha2616 Ай бұрын
මේ කතාවන් මරු ස්ටෙස් උන වෙලාවට බලන්න හොදම කතාවක්❤ආල්‍යාගෙ චරිතෙ දැක්කම ඒක මාරම ආදර්ශමත් ජීවිතේට ගන්න පාඩම් ගොඩයි ඒ චරිතෙන් roshel ඒ චරිතෙ ලස්සනටම කරනවා.චරිතෙට මාරම සාදාරනයක් කරනවා.... ❤❤❤❤
@LasanthaJayawickrama-k4n
@LasanthaJayawickrama-k4n 2 ай бұрын
යසස් කොහොම හරි ලකිගෙ අක්ක ගැන හොයා ගනියි වගෙ ❤❤❤❤😊
@k.a.d.udayakuruppu964
@k.a.d.udayakuruppu964 2 ай бұрын
මුලු පව්ලම ලකීගේ මේ පැමිණීමත් සමගම යසස්ගේ ජීවිත වලට නව පැත්තකට යනවා, හේතුව ලකීට මේකේ කරන්න කිසිම දෙයක් නෑ හේතුව ලකීකෛයන්නේ එකම රාමුවකට ගෙදර ජීවත්වන කෙනෙක්, ❤ යසස්ගේ මුල්ම දිනේම ලකීගේ අක්කා හිනාඋනා😊
@ChithraDewage
@ChithraDewage 2 ай бұрын
චාමිනි ෙහාද යාළු ෙවක් ආල්‍යාව ෙබිර ගත්තා❤👍
@Douma-w6h
@Douma-w6h 2 ай бұрын
❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕
@duragekamalawathi
@duragekamalawathi 2 ай бұрын
තාත්තා ඔනවට වාඩා ව්ඩීයි
@sandalipahasara1772
@sandalipahasara1772 2 ай бұрын
Ow 😒
@PriyankaPriyanka-x2s8o
@PriyankaPriyanka-x2s8o 2 ай бұрын
එක නම් ඇත්ත තමයි😂😂😂
@sandamalibandara4682
@sandamalibandara4682 2 ай бұрын
මේ මොන ගං කබරයෙක්ද, මු ඉන්න හැම කතාවකම මේ වගේ චරිතමයි
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 2 ай бұрын
කට්ටියක් කිව්ව යසස් තමා ලකීගෙ අක්කගෙ කොල්ල කියල කෝ දැන් ඒ අය. මං හිතංනෙ දණුෂ්ක හරි සුනන්ද සර් හරි කියල
@raniqween1009
@raniqween1009 2 ай бұрын
සචීගෙ තාත්තා ඉක්මනින්ම හමු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා😢
@apsaragunathilaka984
@apsaragunathilaka984 2 ай бұрын
කමල් මේ කරන දෙයින් වින්සුකීට සේරම එපා වේවිද දන් නෑ ...එයාට නීති දානවා වැඩියි වගේ නේද
@hiru3884
@hiru3884 2 ай бұрын
Yasas maru habai 😂
@HansiJayasekara
@HansiJayasekara Ай бұрын
කමල්ට අනිත් ලමයි ගැන හොයන්න උවමනාවක් නෑනේ ආල්‍යා ගැන හොයන එක පැත්තිකින් තියමුකෝ චාමිනි ගැනයි අනිත් දෙන්නා ගැනයි හොයන්නේ මොකටද
@indranidisanayake2206
@indranidisanayake2206 2 ай бұрын
Shok bodime yaluwo hatharadena niyamai
@Nilu-mj6zw
@Nilu-mj6zw 2 ай бұрын
Miss janut godak lassanai
@batuwitamaithri9789
@batuwitamaithri9789 2 ай бұрын
දෙරණ නාලිකාව කියන්නේ බඩජභරි එවුන් හදන එකකද
@fai3379
@fai3379 2 ай бұрын
👍😂
@SweetGirl-w9y
@SweetGirl-w9y 2 ай бұрын
ලකීට නම් ලගදිම ගෙදරින් යන්න වෙයි..😂😂
@sumithliyanage3193
@sumithliyanage3193 2 ай бұрын
අනේ චමි කෙල්ලව බේරා ගන්න
@sachiniginiwella4189
@sachiniginiwella4189 2 ай бұрын
බැලුවොත් ඉන්නේ ලකී යී අක්කා යී විතරයි නේ ගෙදර.... Ko අම්මා තාත්තා ඉන්නවා කියපු අය්යා දෙන්න
@TashiniDanushika
@TashiniDanushika Ай бұрын
Me katawanam harima lassanai 😊
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 2 ай бұрын
Ammmooo yali yali😂😂😂😅😅..kathawa athule hina wenna hari kotasak thiyanawane den.😂
@HiruMadushika-k6b
@HiruMadushika-k6b 2 ай бұрын
Nethmi Akki thama lassanama niliya ❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
@Rukmanperera-m6k
@Rukmanperera-m6k 2 ай бұрын
සුදු අක්කා යසස් නියමයී ❤❤
@KaveenSankalpa-uc9ud
@KaveenSankalpa-uc9ud 2 ай бұрын
ලකී අහිංසක යෙක් වගේ ඉන්නවා.😅 අර යකා කියන ඒවා මට නම් මෙලෝ දෙයක් තේරුන්නෑ.😂😂
@KushaniShermila
@KushaniShermila 2 ай бұрын
Chamee kella pau...eya hari hoda kenek...eyage love ekath hari yannama one...❤❤❤❤❤❤
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 2 ай бұрын
Chami.niyamai Yalukama.🙏❤️❤️❤️
@ChandimaJayamini-vs3ou
@ChandimaJayamini-vs3ou Ай бұрын
සුදු අක්කා මොනාඋනත් මල්ලි වෙනුවෙන් කතා කලා 💗💗💗💗💗❤️❤️💟💟💟💝💝💕💕💕💖💖💖💖💖
@ekanayakachuty9386
@ekanayakachuty9386 Ай бұрын
ඇත්ත ජීවිතෙදිත් චාම්ලවගෙ යාලුවො ඉන්නවනම්
@KushaniShermila
@KushaniShermila 2 ай бұрын
Sudu akka hina una ada❤❤❤❤❤
@umeimabegam4928
@umeimabegam4928 2 ай бұрын
Yasas lakige akkage kolla kiyala hithan hitapu aya ko 😂😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
ලකීගෙ අක්කා හිනහ වෙනවා දැක්කාමයි 😊😊😊
@444ranax8
@444ranax8 2 ай бұрын
❤❤❤❤
@Anu.00
@Anu.00 2 ай бұрын
අයියෝ මේ mr කමල් මහත්තයා නම් ආල්‍යාට ag@il*lk wth ගහන්න දෙන එකක් නැ. 😂😂😂 ඔහොම පන්න පන්න එන්න හොද නැ. අනික බෝඩිමේ තව ගෑණු ළමයි ඉන්නවා. කලින් දැනුවත් කරලා එන්න තිබ්බා. වින්දුල ගොං criya නිසා තමයි ඔක්කොම. 🥲🥲🥲
@sewwandiranepura8302
@sewwandiranepura8302 2 ай бұрын
යසස්, ලකී දෙන්නම මරැ 😁
@NilukaPrabodaneemadhushanka
@NilukaPrabodaneemadhushanka 2 ай бұрын
Ammoooooooo yasas
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 2 ай бұрын
මේ යලි යලිත් මොකට ගත්තද මෙයාව අයින් කරන්න
@MadoMado-gq1zt
@MadoMado-gq1zt 2 ай бұрын
පව් අලයා
@LishanMahi
@LishanMahi 2 күн бұрын
❤❤🎉🎉
@chathurishashika1629
@chathurishashika1629 2 ай бұрын
කොටස් දෙසිය පනහකටත් කිට්ටු වෙන්න එනවා තාමත් අල්‍යායි වින්දුලයි සෙට් උනෙ නෑනෙ 🤔.කතාව ඉවර වෙන දාටවත් දෙන්නා යාලු උනොත් හොදයි 😁
@User.n-y3n
@User.n-y3n 2 күн бұрын
❤❤❤🎉🎉🎉
@Hashi89149
@Hashi89149 2 ай бұрын
ammo yasas nisa boring wela thibba kathawa fresh una🤩 maru appa eyage kotas, sudu akkata hoda wade habai 😂
@SuduNona-h1j
@SuduNona-h1j 2 ай бұрын
❤🌎🧸
@himajirajapakshe8552
@himajirajapakshe8552 2 ай бұрын
යසස් මහ මෙලෝ රහක් නැති ගොන් කතා කියන්නේ 🫠🫠🫠
@VikumSiri
@VikumSiri 2 ай бұрын
❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@IsuruUdara-fh7hh
@IsuruUdara-fh7hh 2 ай бұрын
😊😊😊
@SeharaHerath-yw6fj
@SeharaHerath-yw6fj 2 ай бұрын
Chamini ❤️❤️❤️❤️
@Nadisha-j1c
@Nadisha-j1c 2 ай бұрын
😅🖤
@thanulibhagya9621
@thanulibhagya9621 2 ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sandurashmika5035
@sandurashmika5035 2 ай бұрын
Yasas 🤣🤣🤣
@ChalaniDurantha
@ChalaniDurantha 2 ай бұрын
❤❤❤❤❤❤😘😘😘😘😘💖💖💖💖💖
@PamodaIndumini
@PamodaIndumini 2 ай бұрын
Me lucky ge akka nm wikarayak 😊
@rumeshamadushani4812
@rumeshamadushani4812 2 ай бұрын
Alyata cham ekka ada aththama kiynn thibbe
@sinhalageekacademy5558
@sinhalageekacademy5558 2 ай бұрын
Lakige akkage kolla dhanushka wennethi api hithwe yasas kiylne
@fai3379
@fai3379 2 ай бұрын
Danushka wenna ba.akka kiwa eyge kolla duppath unata igeganna daksha kenek kiyala.Itin eyage love eka campus love ekak nan akkage kolla eyage campus eke kollek wenna puluwan.
@wajirakusum962
@wajirakusum962 2 ай бұрын
ලකී😂
@piyumirasanjali9358
@piyumirasanjali9358 Ай бұрын
Yasas lakige akkage kolla kiyalath kiwwane kattiya
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Oyage du gana soyanna kamal
@FATMAWATICHARLISLAGEFATMA
@FATMAWATICHARLISLAGEFATMA 2 ай бұрын
Me yaliyali vihilu athi neda..vindula.. sakuni..eyalage kotasdenna
@KushaniShermila
@KushaniShermila 2 ай бұрын
Kamal mahathayata puluma amaruwakne.eyage duwa natana ewa balanne na
@DishenThavishesh
@DishenThavishesh 2 ай бұрын
Miss jenatta hemadema qwanam hari
@kalanigithika-co1sd
@kalanigithika-co1sd 2 ай бұрын
Lakige akka wage akkala innawada
@nilupadilhani9105
@nilupadilhani9105 2 ай бұрын
ආල්‍ය වැඩ වරද්ද ගත්තා..දැන් කමල් මහත්තයා ආල්‍ය පස්සෙ පන්නනවා වැඩි
@سيرلانيسيرلانكا
@سيرلانيسيرلانكا 2 ай бұрын
Chamini wage yaluo saba jiwithe ennawada Ayala hathara dena.apudu.a aka muthu ka.mak seba niwitha walata Ali kauruth mehema nam me rata .ona tharam sundarai minissu nima aya weida
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 ай бұрын
Aiyage yaluvan niyamai❤❤❤❤
@peshalapela8136
@peshalapela8136 2 ай бұрын
❤❤😂😂😂😂🎉🎉😢😢😢😮😮😮
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 2 ай бұрын
Un wage eun mata penna behe .
@DimuthuLakmal-qn6rg
@DimuthuLakmal-qn6rg 2 ай бұрын
😂
@Rathanasiri-u7t
@Rathanasiri-u7t 2 ай бұрын
Kamal kiyana eka eththatama hitiyanam wayasa balanne nehe denawa kana palenna.
@Pavithra-dw2xd
@Pavithra-dw2xd Ай бұрын
Lucky ගේ අක්ක හොඳයි හොල්මන් චරිත වලට. Over acting
@NiranjaniSaththanayaka
@NiranjaniSaththanayaka 2 ай бұрын
Kamla oniwata wady
@Lalanthimapalagama
@Lalanthimapalagama 2 ай бұрын
❤❤❤❤❤
@AmaAma-vq5jw
@AmaAma-vq5jw 2 ай бұрын
❤️
@ShashikalaSewwandi-n9o
@ShashikalaSewwandi-n9o 2 ай бұрын
❤😅
@AnuraSampath-bx1wk
@AnuraSampath-bx1wk 2 ай бұрын
😊😊😊😊😊❤❤❤❤❤
@Sandarumendis-xh3fx
@Sandarumendis-xh3fx 2 ай бұрын
@NipuniSansala-zo6ix
@NipuniSansala-zo6ix 11 күн бұрын
❤❤❤
Я сделала самое маленькое в мире мороженое!
00:43
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 22 МЛН
Visekari | Episode 08 - (2024-10-30) | ITN
19:23
ITN Sri Lanka
Рет қаралды 69 М.