Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 256 | 11th September 2024

  Рет қаралды 156,314

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 99
@ireshikagreshaniw
@ireshikagreshaniw Ай бұрын
දෙරනේ යන හැම කතාවක්ම මුලදී හොඳයි ටික දවසක් ගියාම තමා එපා වෙන්නේ
@gimhanperera
@gimhanperera Ай бұрын
අැත්ත😂
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m Ай бұрын
එක හරි 😂
@Nvcute-w9w
@Nvcute-w9w Ай бұрын
Adhinawa wadi
@sandamalibandara4682
@sandamalibandara4682 Ай бұрын
Aneda kiyanna,
@RenukaDisanayaka-y3n
@RenukaDisanayaka-y3n Ай бұрын
ඔව් අනෙ එපා වෙනො එහෙම උනාම
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Ай бұрын
අනේ මේ කැම්පස් එකේ සෙට් එක නම් ෂෝක්😂😂😂
@rasikakumudunirasika
@rasikakumudunirasika Ай бұрын
හෙට ඉදන් මේ කතාව බලන එකත් නවත්තනවා.කතාව ඔහේ ඇදගෙන යනවා.දෙරනේ කතා ඔක්කොම එ වගේ.....
@DasuniSangayani
@DasuniSangayani Ай бұрын
Eknam aththa 😑
@rasikakumudunirasika
@rasikakumudunirasika Ай бұрын
@@DasuniSangayani ow prathana kathawath ehemai
@ChithraDewage
@ChithraDewage Ай бұрын
දෙවනි කසාද කරගත්තම දරැවන් විදවන්නේ 😢
@user.mineth
@user.mineth Ай бұрын
යසස් නම් පිස්සුවක්.😂❤ ලකී මරු.❤
@pathmawathipathmawathi-ev2xy
@pathmawathipathmawathi-ev2xy Ай бұрын
දෙවෙනි කසාදවල ට හොද පාඩම්
@dineshapiyumanthi7426
@dineshapiyumanthi7426 23 күн бұрын
ලකී😍😍😍
@Oshanilp9ep
@Oshanilp9ep Ай бұрын
යලි යලි උබ ශොක් බන් 🤣😌
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v Ай бұрын
ආලොකගෙ කිරිම ආලෝකයක් නැ.ගෙවල්වලට මල මුස්පෙන්තුවක් .බලන අපිටත් එපා වෙනවා.මත්තබාදු උනිටත් පිස්සු බලන අපිටත් පීස්සු
@fai3379
@fai3379 Ай бұрын
දැන් කියන්නෙ පරන ගැනිගෙ ගෙට යන ම්නිහා ව හුරතල් කරන්න කියලා ද, අලෝකෙ එන්නෙ ඉරෙන් රෑට ලයිට් දැම්මම කේන්ති ගන්න ඕන තැන කේන්ති ගත්තම කොහොමද ඕයි මූසල වෙන්නෙ, මූසල කියන්නෙ බොරුවට් චාටු දාන ජයනි වගෙ උන්,
@ඉමාෂා-ෆ1ධ
@ඉමාෂා-ෆ1ධ Ай бұрын
පටන් ගත්තා දවස්,වල නම් ගොඩක් ආසාවෙන් බැලුවා දැන් යසස් නිසා චුට්ටක් හරි හොඳයි
@IrangaAbeysinghe
@IrangaAbeysinghe Ай бұрын
ඇත්තටම මෙි දෙරණ මහ ජාරාවක්.නිකන් ඉන්දියාවෙි තියෙන ජාරා කතා වගේ මෙිවා.සතියක් බලුවොත් ආයේ මාසයක්වත් බලන්න හිතෙන්නැ..දාන්න කතා නැත්නමි මනුෂ්‍යයෙකුට බලන්න අර කොරියන් කතා ටිකක්වත් ⁣දාපල්ලා බලන්න.
@fai3379
@fai3379 Ай бұрын
ඔව් මේකට වඩා කොරියන් ඒවා නම් හොඳ යි තමයි.හැබැයි ඉතින් ඉන්දියන් කතාවක් ට්කක් හරි බලල තියෙනානම් ඔය වගෙ ගොන් කමෙන්ට් දාන්න එපා.මොකො මේ වගෙ එක තැන් පල් වෙන ගොන් කතා එක්ක ඔය කියන ඉන්දියන් කතා ඔයිට හොඳයි. ඒවා අවුරුදු ගානක් යනවා තමයි ආත්ත්ව්ක සීන්ස් ඕනතරම්,වයිරය පලිගැනිම් යනවා හැබැයි ප්‍රධාන චරිත කේන්ද්‍රකරගෙන කතාවක් යනවා,කතාව අදින්න කොච්චර අතුරු කතා දැම්මට තැන ප්‍රධාන චරිත වලට. අන්න ඒක තමා එව්වා අවුරුදු ගානක් ගියත් බලපු උන් බැලුවේ.කොරියන් ඒවාත් එහෙමයි ඉතින්.
@ShyamaleGunaratna
@ShyamaleGunaratna Ай бұрын
බලන්න බැරිනමි නොබල ඉන්න තමන්ගේ දේ අගය කරන්න
@ChamindaKumara-ut9ui
@ChamindaKumara-ut9ui Ай бұрын
කෙනෙක් ලග ජීවත් වෙවී තව කෙනෙක්ට දුකක් දෙන්න එපා..ඒක හරි වේදනාවක්..රවට්ටන්නෙ ජීවිතයක්..😔🌿
@Asoka-v2b
@Asoka-v2b Ай бұрын
දෙරණ නාලිකාවේ විකාශය කථා සෙරම මෙලො රහක් නැත අප්පිරියයි එකම දේ හැමදාමත් කිසිම වෙනසක් නැහැ
@thiliniwasana3719
@thiliniwasana3719 Ай бұрын
එකම තැන කැරකෙනවා කතාව දැන්.බලන්න හිතෙන්නෙත් නෑ
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
අනේ මන්දා මේ පිස්සු කතාවක් වෙලා ආපහු බලන්නේ නැ
@ayeshasewmini3497
@ayeshasewmini3497 Ай бұрын
දැන් කෝ මේ කතාවේ. චුලා අර පොස්ටර් ගැහුවා කියලා දඩුවම් දුන්නාද නෑනී 🤔 දැන් නම් පිළිවලක් නෑ
@amithapadmakumari9841
@amithapadmakumari9841 Ай бұрын
ඔව් ඒක නම් ඇත්ත දැන් නම් කිසිම පිළිවෙළක් නෑ 🥱🥱🥱
@himalikumari2399
@himalikumari2399 Ай бұрын
දෙරණෙන් බලන්නේ මේක විතරයි..මේකත් දැන් එපා වේගෙන එන්නේ 😒😒
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
අප්‍රිය කරන ව පුරුදු විදියට දෙරනට ගොඩාක් ඉස්තුති
@chandimapathiraja584
@chandimapathiraja584 Ай бұрын
මුලු කතාවම ස්කිප් කලා 😢
@AmaliKarunamuni
@AmaliKarunamuni Ай бұрын
කිසි තේරුමක් නැති කතාවක්.මුල හොදයි දැන් ඊයා ජරාවක් වෙලා එක තැන පල් වෙනවා 😂
@ruwaniayesha1603
@ruwaniayesha1603 Ай бұрын
ඕව් skip කරනවා මං 😁බලන්න දෙයක් na
@dolly-ya
@dolly-ya Ай бұрын
හැමදාම මේක අමතක නොකර 4න් එකෙන් බලන අය කෝ බලන්න. 🙊❤
@dilkathushani2054
@dilkathushani2054 Ай бұрын
නාකි මනමාලයා ට බිස්නස් හිර නොවී තියේවිද.අරගෑණිගෙ පල්ලෙ රිංගා ඉද්දී
@User.n-y3n
@User.n-y3n Ай бұрын
ඔන්න ඔහෙ සුදු අක්කට කියන්න දෙමු ඇත්ත අයියලාට.
@ErangaHarshani-b3n
@ErangaHarshani-b3n Ай бұрын
ඇත්තටම දැන් කතාව බලන්න කිසි ආසාවක් නැ 😒 එකම තැන
@nuwanthimadumali5056
@nuwanthimadumali5056 Ай бұрын
බැට්මින්ටන් ටූනමන්‍ට් එකක් තිබුනනෙ කලින් කෝ ඒක සකුනිගෙ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Ай бұрын
කවදාවත් හැදෙන්නේ නෑ..මේ චූලයි.සකුණිගෙ අම්මයි😡😡🤮🤮අද කෝ ආලය.
@kawindisathsarani4402
@kawindisathsarani4402 Ай бұрын
සකුනි ගෙ තාත්තා මට පෙන්න බැ
@sewwandi-c5q
@sewwandi-c5q Ай бұрын
ඒකම තැන කතාව 😮
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 Ай бұрын
චූලා ගේ විකාර වැඩ්යි කන රත් වෙන්න දෙකක් කවුරු හරි දුන්නෙමි හරි යාවි
@SweetGirl-w9y
@SweetGirl-w9y Ай бұрын
තව පොඩ්ඩෙන් ලකීගේ බෙල්ලත් කැඩෙනවා.😂
@dilshangamage8957
@dilshangamage8957 Ай бұрын
මේ ආලෝකා ගෑණීව නම් පේන්න බෑ 😹💔 ජරාවක් වගේ දැන් නම් 😅
@sasadulanethuni
@sasadulanethuni Ай бұрын
mata hithena widiyata winsukita hambenne windulage company eka
@OshaniPurnima-oh2fq
@OshaniPurnima-oh2fq Ай бұрын
Derana giyapu hodama kathawa thamai " Mal pipena kale" ❤. Me kathava nam Dan epa vela.
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
ඉතින් ඒ කතාවත් මෙයාලගෙම නේද?
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 Ай бұрын
ලස්සනයි ❤❤❤❤
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
එකම තැන
@neelamaniperera-or4oy
@neelamaniperera-or4oy Ай бұрын
16:22 😂
@RaniFernando55.225
@RaniFernando55.225 Ай бұрын
😍😍😍😍😍😍😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
❤❤❤❤❤❤❤❤😊😊😊😊❤
@thanulibhagya9621
@thanulibhagya9621 Ай бұрын
very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kawindisathsarani4402
@kawindisathsarani4402 Ай бұрын
අයෙත් චූලා වැඩේට බැහැලා වගේ
@AnuraSampath-bx1wk
@AnuraSampath-bx1wk Ай бұрын
😊😊😊😊😊❤❤❤❤❤
@AnuradhaDewindhi-Dewi
@AnuradhaDewindhi-Dewi Ай бұрын
❤❤❤❤❤
@NilminiDissanayaka-y9e
@NilminiDissanayaka-y9e Ай бұрын
Dulaxse..maha..gon.mewasseyak..ma.kata .wan.පැත්තක.ta.කරන්න...aya .nesa.drama akk .balanna .apa .wanawa ..😢😢
@SanduminiKulathunga-im3pw
@SanduminiKulathunga-im3pw Ай бұрын
ඊයා දැන් නම්.මුලදි ලස්සනට පටන් අරන් දැන් හෙන චාටර්.එක තැන පල්වෙනවා.ආය බලන් නෑ මේකත්
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa Ай бұрын
යසස්ගේ ප්‍රශ්න වලට ලකීත් කොර.😅😅
@Duminda-g3u
@Duminda-g3u Ай бұрын
Chula ftttttt
@user.reha.56
@user.reha.56 Ай бұрын
සුදු අක්කා හෙටත් වලියක් අල්ලයි වගේ.🤦🏻
@KaveenSankalpa-uc9ud
@KaveenSankalpa-uc9ud Ай бұрын
යසස් ලකී මරු.❤
@ShanikaSewwandi-ij6zf
@ShanikaSewwandi-ij6zf Ай бұрын
Sunanda sir innnawa ne
@PrasannaJayaweera-c7w
@PrasannaJayaweera-c7w Ай бұрын
මේක හරි na
@hasinisituge8841
@hasinisituge8841 Ай бұрын
මේ වගේ ගැහැනුත් එක්ක ඉන්නෙ කෙසේද
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj Ай бұрын
පිස්සු විකාරයක් දැන් මේ කතාව.😡 බලන්නේ නෑ ආය
@NaduniHansamali-pc6zp
@NaduniHansamali-pc6zp Ай бұрын
Mekanam dn pissuwak
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h Ай бұрын
මුලදි හොදයි දැන් බලන්න හිතෙන්නෙ නැ එකම තැන
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 Ай бұрын
අප්පිරියයි මේ කතාව විකාරයක් වෙලා තියෙන්නෙ
@nirmanishashikala2918
@nirmanishashikala2918 Ай бұрын
Pissu. Kathawak. Meka nam Amma. Daruwata bona ewata beheth danewa wairaya tiyanne
@Nethuu-jw4mp
@Nethuu-jw4mp Ай бұрын
යසස් විකාරයක් අනේ 🤢
@danu581
@danu581 Ай бұрын
Salli salli deiynge malli 😁 Salli walata ona manussyek නම්මගන්න පුලුවන්
@ChalaniDurantha
@ChalaniDurantha Ай бұрын
🥰🥰🥰🥰💗💗💗💗❤️❤️❤️❤️😘😘😘😘
@DammikaJayakodi-wi7qx
@DammikaJayakodi-wi7qx Ай бұрын
මේ මගුලක් දාලා කතාව එපාවෙලා භේ ගොන් බූරුවා අයින් කරන්න බැරිද .කථාවත් කැතයි
@sahamalisahamali5863
@sahamalisahamali5863 Ай бұрын
🎉❤😂😢😮😅😊
@ninie4764
@ninie4764 Ай бұрын
Dannam katawa apa වෙලා
@AnuththaraKalpani-e9d
@AnuththaraKalpani-e9d Ай бұрын
Aththtam denm epa wela. Derane kath kisim deyak den hari ne
@chandiralewis5876
@chandiralewis5876 Ай бұрын
Me campus eka kohed
@ThusharaJanaka-v6z
@ThusharaJanaka-v6z Ай бұрын
Ai tikak goyama hanawa epa wenna
@umeshaniirangika1759
@umeshaniirangika1759 Ай бұрын
Dan nm katha va blala apa vela
@charukaruwanthi1839
@charukaruwanthi1839 Ай бұрын
Chula maha lajja nati kellekk
@Hondiyadeniya
@Hondiyadeniya Ай бұрын
Aloka nam padikkamak
@Rathanasiri-u7t
@Rathanasiri-u7t Ай бұрын
Melo rahak nehe paradeeseth me wage weida danne nehe 😂
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h Ай бұрын
Ow ekath dhan hodai janu wage weida danna ekath ....
@Seeker-y9l
@Seeker-y9l Ай бұрын
දැනට නම් ඒ කතාව මාර ලස්සනයි.ඉස්සරහට කොහොම වෙයිද දන්නැ
@ShalikaShalika-z8h
@ShalikaShalika-z8h Ай бұрын
@@Seeker-y9l ow eka.thama.
@Hondiyadeniya
@Hondiyadeniya Ай бұрын
Ara kahutti e para mokada karanna hadanne balli
@NilminiDissanayaka-y9e
@NilminiDissanayaka-y9e Ай бұрын
Panna.බැහැ....please .. 😮😮😮😮
@HmodHmod-nr1jr
@HmodHmod-nr1jr Ай бұрын
Apo aloka jarawak
@YamunaSenani-he7gy
@YamunaSenani-he7gy Ай бұрын
Malavikara
@SachiniLakmali-xk8qo
@SachiniLakmali-xk8qo Ай бұрын
ලකී චාම්.❤
@ErangaHarshani-b3n
@ErangaHarshani-b3n Ай бұрын
ඇත්තටම දැන් කතාව බලන්න කිසි ආසාවක් නැ 😒 එකම තැන
@ameesha6498
@ameesha6498 Ай бұрын
❤❤❤❤❤
@AmaAma-vq5jw
@AmaAma-vq5jw Ай бұрын
❤❤❤❤
Visekari | Episode 11 - (2024-11-04) | ITN
19:43
ITN Sri Lanka
Рет қаралды 80 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 18 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 50 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 97 МЛН
lalai lilai lai final
0:45
Mahiru Minsitha
Рет қаралды 37 М.
Hiru Star - Season 04 | SUPER 24 - Part 04 | 2024-11-03
1:25:13
Hiru Star
Рет қаралды 177 М.
Девочка сломала СВОЙ ПОДАРОК! 😢
0:48
КиноСклад
Рет қаралды 3,7 МЛН
Гопник не знал на кого быканул…🤯 #фильм
0:43
ВРЕМЯ КИНО
Рет қаралды 1,6 МЛН
Teddy ko Anam ne bacha liya 😮 #shorts #anamkimasti #arhaankimasti
0:20
Будьте добры ваше имя? #фильмы #кино #лучшиефильмы
0:59
Мир кино глазами автора 👀
Рет қаралды 4 МЛН