Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 356 | 30th January 2025

  Рет қаралды 181,426

TV Derana

TV Derana

Күн бұрын

Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 356 | 30th January 2025
Watch TV Derana Programmes & More Updates
/ @tvderanaofficial
Director : Thushara Thennakoon
Director Of Photography : Wehara Serasinghe
Music Director : Chathuranga De Silva
Script Writer : Yawwana Samindra Rathnayake
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#tvderana #නිකිනිකුසුම් #nikinikusum #nikinikusumteledrama #sinhalateledrama #tvderanaofficial

Пікірлер: 177
@nadeeshanisenaratne3038
@nadeeshanisenaratne3038 7 күн бұрын
හෙට දවසෙ මට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න කියලා අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්න.. මට බයයි මගේ දරු පැටියා තනිවෙයි කියලා මට මොනවහරි වුනොත්. ඔයාලා හැමෝගෙම ප්‍රාර්ථනාව බලවත්. මම වෙනුවෙන් මේ ප්‍රාර්ථනාව කරන්න. මේ වෙලාවෙ මානසිකව වැටෙන්න පුළුවන් අගාධයටම වැටිලා ඉන්නෙ...🙏🙏😢😢😢
@UNIQUPODCASTING5204
@UNIQUPODCASTING5204 7 күн бұрын
බය නොවී ඉන්න ❤
@sunilawasnasinghe206
@sunilawasnasinghe206 7 күн бұрын
Sadaranayakma lebewa Dalada samidu pihitai
@DeepthaPrasanna-f3w
@DeepthaPrasanna-f3w 7 күн бұрын
Ow sadaranayak labewa hetuwa tamange paudgalik DeWal me samajayata kiyawa nna epa kata Hinda tamai maluwa nahunne atta katawaekai anungen anukampawa balaporuttu venna epa
@ManikeMudannayaka-n8y
@ManikeMudannayaka-n8y 7 күн бұрын
Ai mkda wenne .ane dalada samidunge pihiten oyatai daruwantai karadayak wenna
@ChathurangikaGayashani-h7k
@ChathurangikaGayashani-h7k 7 күн бұрын
Budu sarani
@TharushikaMihisarani-g2u
@TharushikaMihisarani-g2u 6 күн бұрын
මගේ අවුරුදු තුනක කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏❤️
@Lkavisa
@Lkavisa 7 күн бұрын
මේ Comment එක දකින ඔයා ලස්සන කෙනෙක්.🥰❤️‍🩹 ඔයා තවත් ලස්සන වෙන්න ඕනේ 🥰♥️ඔයාගෙ හැම පැතුමක් ඉටු වෙන්න ඕනේ ප🎉❤️🥺
@Chutichuti9089
@Chutichuti9089 7 күн бұрын
ඔයත්❤
@ajanthidesilva4444
@ajanthidesilva4444 7 күн бұрын
අනේ දරුවෝ ඔයාටත් එසේම වෙිවා🙏 තෙරැවන් සරනයි🙏
@SaavindiSanjula
@SaavindiSanjula 7 күн бұрын
ඔයාට එසේම වේවා 🙏❤❤❤❤
@henslykamal1233
@henslykamal1233 7 күн бұрын
ඔයත් ....
@DevikaChandrasiri
@DevikaChandrasiri 7 күн бұрын
ඔයාත් එසේම වේවා
@KrishanthiKumari-n8l
@KrishanthiKumari-n8l 7 күн бұрын
ආලයා කතාවෙන් අයින් වෙන්න ඇති.එයා වෙනුවට තවම කෙනෙක් හොයනවා ඇති.ඒකයි මේ නාඩගම 😅😅😅😅😅
@Chamila1671
@Chamila1671 7 күн бұрын
Aniwarenma 😂
@fai3379
@fai3379 7 күн бұрын
Ow Roshel ayin wela
@sithuulmm3782
@sithuulmm3782 6 күн бұрын
😂😂😂😂
@shalikamuthumali3627
@shalikamuthumali3627 6 күн бұрын
වෙන්න ඇති නෙ
@salukadwedikkara684
@salukadwedikkara684 6 күн бұрын
matanam hitenne alya kathawen ainwela na eye thama innawa
@PushpaKanthi-s1d
@PushpaKanthi-s1d 6 күн бұрын
චාම් ඔයා හරි ලස්සනයි හරි ජොලි අනේ ❤❤❤❤ඒ ❤❤😂😂😂😂
@MDNKD1234
@MDNKD1234 7 күн бұрын
අර office එකේ වැඩ කරන පවිත්‍රා පේන්න බැරි මට විතරද ????????????
@mgangabada
@mgangabada 6 күн бұрын
Nh matath 😂
@akisha-pn
@akisha-pn 7 күн бұрын
Good morning 💗 ලස්සන ළමයි 🥰 *😒 අනුන්ගෙ හීනවලට හිනාවෙන්නෙ තමන්ගෙ හීන මඟින් අත හැරුණු මිනිස්සු"*🪸🍁 _🫵 ඒ නිසා,_ * මිනිස්සු මොනා හිතයිද කියලා නොහිතා..💛 * _මං මොනාද කරන්න ඕනි කියලා හිතන්න..._❤️ *අද දවස ඔයාලා හැමෝගෙම බලාපොරොත්තු ඉටු වෙන සුභම සුභ දවසක් වේවා....!! 🤍🙏 "* ❤️* BEST MoTiVaTiOn - .🖇️🎓💐 මොටිවේෂන් එක වටිනවා කියලා හිතෙනවනම් 😌❤️‍🩹 *🫣රියැක්ට් කරන් යන්න ලමයි ...👀🐥*
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 7 күн бұрын
දනුෂ්ක ඇත්ත හොයාගයි 😊😊😊
@indranimunasinghe-dq3wf
@indranimunasinghe-dq3wf 7 күн бұрын
දනුෂ්ක විස්තර සියල්ලම හොයා ගනීවි
@sandali06
@sandali06 7 күн бұрын
ආල්‍යා නැතුන් කතාව බලන්නත් බෑ වගෙ🤕කතාව එකම තැන,දැන් සති දෙකක් තිස්සේ...
@Panda-0529
@Panda-0529 7 күн бұрын
මේ මං වින්සුකිව දැක්කා පූජනිගෙ වෙඩින් එකෙ bridesmaid වෙලා හිටියා 😂❤
@geethikapriyadarshani8796
@geethikapriyadarshani8796 7 күн бұрын
Ow ow eke innwa😂😂😂
@meow123-p3z
@meow123-p3z 6 күн бұрын
පූජනී එයයි හොඳම යාලුවොනෙ❤
@poojaniWijekoon
@poojaniWijekoon 6 күн бұрын
🤔
@vihangapujani8114
@vihangapujani8114 5 күн бұрын
@@poojaniWijekoon😂🤔
@poojaniWijekoon
@poojaniWijekoon 5 күн бұрын
@vihangapujani8114 oyge wedding ekeda, mgenm newei hby 🤔
@Cypruslife-fg9ri
@Cypruslife-fg9ri 6 күн бұрын
අයියෝ මේ සචින්තනාව නිළියක් කළේ කවුද අප්පා 😂 එපා වෙනවනේ . අල්‍යා එයාගේ නංගි අම්මා තුන් දෙනාම මහ වාත වෙවී කතා කරන්නේ එපා වෙනවා
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 4 күн бұрын
" කතාව එකම තැන නිසා සති දෙකකින් බැලිවෙ..මන් හිතුවෙ ගොඩක් වෙනස් විම් වෙලා ඇති කියලා.බැලින්නම් ආල්‍යා තාම හොයන් නැ.😂😂,එකම තැන කතාව Bye නිකිනි කුසුම් අය බලන්නැ.💔
@Sandu-chathu
@Sandu-chathu 6 күн бұрын
ආල්‍යා එක්ක එකට වැඩ කරන කෙල්ලගෙ කට😂 ගමේ ඇන්ටිලා පරාදයි...ගිනි ගොඩක්
@koswatta4499
@koswatta4499 6 күн бұрын
මිස් ජැනට්ගේ අත කලු ඇයිද දන්නවාද එයා සුදුවෙන්න ගහපු බෙහෙත අතට වැඩකරලා නෑ ඒකයි😂😂😂😂😅
@GayeshaShanadhi
@GayeshaShanadhi 3 күн бұрын
එකම තැන වැඩැන්නෑ දෑන්😢😅
@Mihiran_x
@Mihiran_x 7 күн бұрын
ආල්යාට මොකද උනේ? ඇයි එයා කතාවේ නැත්ද එකම ටිකනෙ මේ සති දෙකක් විතර තිස්සේ ඉදන් කලකවන්නෙ😢
@thusharipriyangi9701
@thusharipriyangi9701 7 күн бұрын
ඇත්තටම රොසෙල් කතාවෙන් අයින් වෙලාද එයා ඉන්න කොට කතාව බලන්න ආසයි දැන්නම් එපා වෙනවා කතාව බලන්න
@meow123-p3z
@meow123-p3z 7 күн бұрын
ඔව්😢
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 7 күн бұрын
එකනේ 😢
@klriskaris6476
@klriskaris6476 7 күн бұрын
Eya aye enne na
@Janani.Kapukotuwa
@Janani.Kapukotuwa 7 күн бұрын
දනුශ්ක සේරම දැන ගනී වගේ..😢😢
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 7 күн бұрын
සකුණි ගෙ.තාත්තා.ඒ ගමන මොන මඟුලක්ද කරන්නේ.තාම.ආලයා කෙනෙක්.හොයනවා ඇති.මේ කතාව ඉවර කරපල්ලා.දැන් සති දෙකක් එකම දේවල් එපා වෙලා.🤮🤮😡
@kalpanasithumini5752
@kalpanasithumini5752 7 күн бұрын
අයියෝ.. කෝ මේ ආල්‍යා.. ආල්‍යා නැතිව කතාව වැඩකුත් නැ....
@sewwandi-c5q
@sewwandi-c5q 7 күн бұрын
ආලයා අයින් වෙලාද කොහෙද 😮😮😮
@KumuduNandika-f6z
@KumuduNandika-f6z 7 күн бұрын
අනේ කතාවට ඉක්මන් ආල්‍යාව ගෙනල්ලා කතාව ඉවරයක් කරානම් ඉවරයි බොරුවට කතාව අදින්නෙ විනාඩි තුනක් යන්නේ නැ මෙ ක බලන්න
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 7 күн бұрын
අල්‍යා කෝ අනේ දැන්නම් කතාව එපා වෙනවා 😒
@meow123-p3z
@meow123-p3z 7 күн бұрын
රොෂෙල් නෑ එයා අයින්වෙලා.අලුත් එක්කෙනා එනකන් බොරු කෑලි දදා අදිනවා.
@klriskaris6476
@klriskaris6476 7 күн бұрын
Alyaroshel me kathawata aye enne na ain wela😊
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 7 күн бұрын
මෙවා කැත වැඩ 😏
@meow123-p3z
@meow123-p3z 6 күн бұрын
​​​@@KsKsKsKsKs-t4m එයා අයින් උනේ කතාව ඇදෙන නිසාද නැත්නම් වෙන ප්‍රශ්නයක් නිසාද දන්නෑ.එයා සාමාන්‍යයෙන් drama එකක් ඉවර උනාම දාන පෝස්ට් එකත් එක්ක බලද්දි මේ පාර දාපු පෝස්ට් එකත් ටිකක් වෙනස්😢 වෙනදා එයා හැමෝටම තෑන්ක්ස් කරනවනෙ production team එකේ අයට,directorට එකට act කරපු අනිත් නලු නිළියන්‍ට.අනික මෙ කෙල්ලො හතරදෙනා real life එකෙත් හොඳ යාලුවොනෙ.මේ පාර ආල්‍යාට ආදරේ කරපු හැමෝටම ස්තූතියි කියලා විතරයි ඒ පෝස්ට් එකේ තිබුනෙ😢අනිත් අය ගැන මුකුත්ම කියලා නෑ.
@peshalapela8136
@peshalapela8136 7 күн бұрын
❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@AnuruddhiJayasekara-hv4gg
@AnuruddhiJayasekara-hv4gg 7 күн бұрын
අපේ කාලය නාස්ති නොකර මේක දැන් ඉවර කරන්න. සති දෙකක් විතර එකම තැන 😢
@AshaniDilshani
@AshaniDilshani 6 күн бұрын
අලෝකගෙ ලස්සන .. 😍
@SusanthaJayakodi-e9z
@SusanthaJayakodi-e9z 7 күн бұрын
Danushka Tamai hema aththakma hoygnne 🎉❤
@Diliniudeshika-s4h
@Diliniudeshika-s4h 7 күн бұрын
අනේ මේ ආල්යාට මොකක්ද වෙලා තියෙන්නේ ..කතාව බලන්න හිතෙන්නෙත් නැ අනේ.ඉක්මනින්ම ආල්යා ඉන්න තැන පෙන්නන්නකෝ
@dammiasoka9841
@dammiasoka9841 7 күн бұрын
ඇත්තටම කතාව එපාවෙලා දැන් නම් මොකද අල්‍යාට උනේ කියන්න
@RaniFernando55.225
@RaniFernando55.225 7 күн бұрын
ආල්‍යයා. නැත්නම්. මේ කථාව. ඉවර. කරලා දාන්න. අලුත්. අය. නම් එපා. සකුනිගෙ. තාත්තට මොකද. මේ. වෙලා තියෙන්නේ 😀
@dipanicvvv4021
@dipanicvvv4021 7 күн бұрын
Ou ane
@FATMAWATICHARLISLAGEFATMA
@FATMAWATICHARLISLAGEFATMA 6 күн бұрын
Ane..ape aalya one apita❤
@AnuraAbeynayake
@AnuraAbeynayake 7 күн бұрын
අර කාර් එක ඇතුලෙ ඉන්න ගෑනු කෙනා කවුද 🙄..
@ChandraKumari-y6r
@ChandraKumari-y6r 6 күн бұрын
Oyata budu saranai
@renokaajitha7240
@renokaajitha7240 7 күн бұрын
මල්කි නොවෙයි හොදම වට්ට් අම්ම 😅😅😅 ඔපෙ
@HimashiSiriwardana
@HimashiSiriwardana 6 күн бұрын
මේ කතාවේ සිද්ද වෙන්නෙ.අම්මාට බෙහෙත් කරන්න සල්ලි දීලා.අල්ලයාව කැම්පස් යවලා ඒ ගන්න උපාදිය වින්සුකීට ලැබෙනවා.අල්ලයා ඉගෙන ගෙන විබාග පාස් කරාට ඒ සේරම දවසක වින්සුකීට අයිති වෙනවා😅
@lineyageramya1553
@lineyageramya1553 7 күн бұрын
කවුරැ නැතත් දනුෂ්ක හොයනවා ඇත්ත සිද්දිය.
@MadhuM-rb9bp
@MadhuM-rb9bp 6 күн бұрын
අලයා ට මොකද උනේ කතා වේ න් අයි න්,, කරද අනේ එක හරි නෑ
@TeclaPolwaththa
@TeclaPolwaththa 7 күн бұрын
Arya paw😂😂😂😂😂
@namalsampath7087
@namalsampath7087 7 күн бұрын
kawda paw 😁
@amalishashikala7973
@amalishashikala7973 6 күн бұрын
Office එකේ විංසුකි යසස් එක්ක ඉන්න අනිත් එකි නම් ලග ඉදගෙන වල කපන්නෙ
@dilshipriyasadi
@dilshipriyasadi 4 күн бұрын
මට හිතෙන්නේ මේකත් කමල් මහත්තයාගේ වැඩක්. මොකද කැම්පස් එකෙන් දැනගත්තේ වින්සුකි නමින් වෙනකෙනෙක් ඉන්නේ කියලා. ඒ නිසා අල්‍යව හෙන්ගුව අර කොල්ලත් එක්කම.
@himajirajapakshe8552
@himajirajapakshe8552 6 күн бұрын
danushkata vinsukigei alyagei petalillei bagayak visidila thiyenne😊😊 eyata puluwan wei alyata mokada une kiyala hoyanna🧐🤧
@DammikaKumara-p6v
@DammikaKumara-p6v 5 күн бұрын
Alya wenuwata ilangata enne apurwa
@UmalkaMalshani
@UmalkaMalshani 6 күн бұрын
ඊලග කොටස නම් වැඩක් නෑ වගේ අර අජිත් නාකි මනමාලයගෙ මගුලක් තියෙන්නෙ 😂
@aselabandara4119
@aselabandara4119 7 күн бұрын
වින්සුකී ආල්‍යා හන්ගන් ඉන්නෙ.
@ChamindaSampath-s2u
@ChamindaSampath-s2u 7 күн бұрын
අරකිට දත් ටික බඩට යන්න දෙකක් දෙන්න හිතෙන්නේ මට විතර බොල
@PriyankaK.G-uj5wg
@PriyankaK.G-uj5wg 7 күн бұрын
මිස් ජැනට්ගේ අත් දෙක දැක්කම කෑමත් එපා වෙනවා.
@අලංකාර-ට5ග
@අලංකාර-ට5ග 6 күн бұрын
සකුනිගෙ තාත්තා කාර් එක විකුනලා වගෙ 🤨
@HirushiAmaya-v7m
@HirushiAmaya-v7m 7 күн бұрын
@LILI_vlogs82
@LILI_vlogs82 7 күн бұрын
මිස් ජැනට්ගේ අත් කලුයි නෙ
@Nishadi399
@Nishadi399 7 күн бұрын
😂😂😂 ඔව්නෙහ්
@oman3176
@oman3176 7 күн бұрын
ඒකත් දැන් ඔයාට ප්‍රස්නයක්ද
@bidiyabidiya4369
@bidiyabidiya4369 7 күн бұрын
අපිට අල්‍යා ඔන
@RasikaKumari-cr1nj
@RasikaKumari-cr1nj 6 күн бұрын
Ane haliyata mk une kiyala egiyakwath dennako
@inokathilani7784
@inokathilani7784 7 күн бұрын
අජිත් තව කසාදයක් බැදලද අප්පා 🤔🤔🤔🤔
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 7 күн бұрын
මට හිතෙන්නේ.සකුණින්ගේ තාත්තා.කාරෙක විකුණලා වගේ.බිස්නස් සිරවෙලා නිසා.ඒ කෙනෙක් වෙන්නැති අර ගෑණු කෙනා.🤔
@navodanisansala2672
@navodanisansala2672 7 күн бұрын
චාම් ඇයි ඒ ඇත්ත වින්සුකියි එක්ක පෝන් මාරු කරේ 😮
@ChathurikaMadhumali-u1u
@ChathurikaMadhumali-u1u 6 күн бұрын
Number eka illagaththe
@susanthkumara9937
@susanthkumara9937 6 күн бұрын
Ai ane me niliyo kathawa magin dala ynne ekath main character krana unmai ain wenne😡😡😡😡
@nadeekakumuduni3861
@nadeekakumuduni3861 7 күн бұрын
මන් නම් කැමති ආල්‍ය මාරු වෙනවට.. පණ නෑ වගේ කෙදිරි ගානව දෙබස් කියද්දි😂
@meow123-p3z
@meow123-p3z 7 күн бұрын
එයාට ලැබුන චරිතෙ ඉතින් එයාට කියලා තියෙන විදියට එයා රඟපෑවෙ.
@KsKsKsKsKs-t4m
@KsKsKsKsKs-t4m 7 күн бұрын
ඊලඟට එන කෙල්ල ඊට හපන් වෙයි
@ChalaniDurantha
@ChalaniDurantha 7 күн бұрын
❤❤❤❤😂😂😂😂😂❤❤❤❤❤❤
@NovelLovers-w8q
@NovelLovers-w8q 7 күн бұрын
😅😊😊
@NethmiKaveesha-m1y
@NethmiKaveesha-m1y 7 күн бұрын
Alya nethuwanam melo wedak ne. Maha vikarayak
@DayaRanjani-m1o
@DayaRanjani-m1o 7 күн бұрын
Alyata mokada une.. lassanai kathawa
@MellyChong-w3q
@MellyChong-w3q 7 күн бұрын
😮😮😮😮
@HirunaKethaka-y2q
@HirunaKethaka-y2q 7 күн бұрын
💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️💖❣️
@SumithPriyankara-n4g
@SumithPriyankara-n4g 7 күн бұрын
Yaliya
@bidiyabidiya4369
@bidiyabidiya4369 7 күн бұрын
අල්‍ය කල්පනා එකට ගිහින්ද රගපන්න
@RasikaNirmalee
@RasikaNirmalee 6 күн бұрын
Aliyah wedding akata gihila nisa venna athi
@preethikasudarshani38
@preethikasudarshani38 7 күн бұрын
😂😂
@klriskaris6476
@klriskaris6476 7 күн бұрын
Aiyyo me ajith sakuni amma nathuwa asarana una dan jithmi eya paw eyata thatha oni aloka paw me manussayage me pissu wada epa weno ajith😮😮
@FATMAWATICHARLISLAGEFATMA
@FATMAWATICHARLISLAGEFATMA 6 күн бұрын
Me kauda aluth kenek awith ajithge wahane inne
@ShanulRathnayake
@ShanulRathnayake 7 күн бұрын
කිව්වා වගේම අජිත් car ඒක විකුණලා ඒකේ දැන් යන්නේ වෙන couple එකක්ද කොහෙද....🤔
@YASHPERERA321
@YASHPERERA321 7 күн бұрын
Yakow sakuni ge tatta ganu kiyak aran da inne😂
@pamalihasanthi4966
@pamalihasanthi4966 7 күн бұрын
Waahane vikunala eka theren ndd 😅💔🤣
@YASHPERERA321
@YASHPERERA321 7 күн бұрын
@pamalihasanthi4966 😅😅අප්පට සිරි එහෙම සීන් එකක් ගියාද
@Asokawijerathna
@Asokawijerathna 7 күн бұрын
Alya paradeese shutin yanawa ethi ethakan me kathawa edeida dan ne epa wenawa
@meow123-p3z
@meow123-p3z 7 күн бұрын
එයා මේකෙන් අයින්වෙලා.ආපහු එන්නෑ.වෙන කෙනෙක් එනවා ඒ වෙනුවට
@AshokachithranganiAshoka
@AshokachithranganiAshoka 6 күн бұрын
I❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ you 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@Darshana-zq3fp
@Darshana-zq3fp 7 күн бұрын
Alyata mokada une kiyala ei den wath kiyanneththe. Kathawa iwara karanna nam alyawa genna epei.sadaranayak karanna eyalata
@dipanicvvv4021
@dipanicvvv4021 7 күн бұрын
Aiyoo ala karala anw
@HPDCHEWAWASAMHEWAWASAM
@HPDCHEWAWASAMHEWAWASAM 7 күн бұрын
චාම් මහ ජරා කෙල්ලෙක්😢
@meow123-p3z
@meow123-p3z 6 күн бұрын
ඇයි මොකද්ද එයා කරපු ජරා වැඩේ
@user-care
@user-care 2 күн бұрын
මෙටො
@rasikalokuge8301
@rasikalokuge8301 7 күн бұрын
Alya please
@DinithDinith-v1b
@DinithDinith-v1b 7 күн бұрын
Me kathawe nam agak mulak naha wage...paw allaya..
@isharaudayanga5021
@isharaudayanga5021 7 күн бұрын
He ta idan Lena katawath a was a na ya me waged a anee
@PushpaLatha-qc6hc
@PushpaLatha-qc6hc 7 күн бұрын
Malkita.pisupada.hadnaw
@RasikaSurangi-w3x
@RasikaSurangi-w3x 7 күн бұрын
Ajith Gena mokada hithanne
@LioraMoonlight
@LioraMoonlight 7 күн бұрын
නොදකින් සචින්තනා බැල්ලී .වින්සුකී ගෙදරම ඉදලා.කමල් මහත්තයාගෙන් ම කාලා බීලා පුස්නෑම්බිලු.ඔය ඇටසැකිල්ල දකිද්දි මට අප්පිරියයි ඊයා.මහ බැල්ලිගෙත් දැන් කට වැඩී.කමල් නොසිටියෙන් ඒකි පරලොව සැපත් වෙලා 😂
@meow123-p3z
@meow123-p3z 7 күн бұрын
කව්ද දන්නෙ වින්සුකීලා කමල්ල කන්නෙ බොන්නෙ ඔපරේෂන් එකට දුන්නෙ ඔක්කොම ආල්‍යාගෙ තාත්තගෙ දේපල හොරාකාපුවද කියලා😂😂
@LioraMoonlight
@LioraMoonlight 7 күн бұрын
@meow123-p3z ඉතින් මට මොකද?
@chamindaperera3880gy
@chamindaperera3880gy 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@wasanthihemalathahemalatha
@wasanthihemalathahemalatha 7 күн бұрын
❤❤❤❤
@ParkMihisarani
@ParkMihisarani 7 күн бұрын
❤❤
@AmaMadhu-w6m
@AmaMadhu-w6m 2 күн бұрын
❤️
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН