Nikon සහ Canon Kit Lens එකට පස්සේ ගන්න හොද Lens එකක් මෙන්න - SIGMA 17-50mm f/2.8 EX DC OS HSM Lens

  Рет қаралды 13,101

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 125
@Sachintha_J
@Sachintha_J 3 жыл бұрын
Camera නැති වුනත් ඔයාගෙ ඔක්කොම video බැලුවා.සුපිරි අයියෙ.👌Good Job.ඔයා කියන විදියට Photography වලට තියෙන ආසාව වැඩි වුනා.😊🙏🏻
@thinugadeemal5807
@thinugadeemal5807 Жыл бұрын
Math bro
@erangalakmal7765
@erangalakmal7765 3 жыл бұрын
කැමරාවක් අතින්වත් අල්ලන්නේ නැතිව කැමරාවක් ගැන ආසාව ඇති කරපු චැනල් එක ගිය අවුරුද්දේ Carfew අස්සේ සෙට් උනේ කොහොම හරි කැමරාවකුත් ගත්තා😍🙏 තැන්කූ R2 Studio ♥
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අහන්නත් සතුටුයි
@dilansankalana4858
@dilansankalana4858 3 жыл бұрын
Cam එකක් දවසක කෝම හරි ගන්නව.එදාට මේ බලපු හැම එකක්ම අහක යන එකක් නෑ.ඒ හන්ද data ගියාට කමක් නෑ .හුඟක් දේවල් ඉගෙනගත්ත හැමදාම හැම video එකකින්ම.respect 🖤🖤🖤
@jayanathofficial2070
@jayanathofficial2070 Жыл бұрын
Photography පිස්සුව හදවපු Channel එක❤️ආදරෙයි මැරිලත් පැයක්🥰
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
🙃🙂😊
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
අම්මෝ ඔය ලෙන්ස් එක හොයපු තරමක්... Finally ❤️❤️ ඔය ලෙන්ස් එක ගැන මුලින්ම දැනගත්තෙත් ඔයාගෙන්ම තමා ❤️😍😍😍
@slmusichub187
@slmusichub187 3 жыл бұрын
අයියගේ video ඉතින් හැමදාම බලනවා,දන්නෙ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්ත photography ගැන ,තව ඉස්සරහ ට ගොඩක් විඩියෝ ඔනේ😌😍
@hirujapathiraja6421
@hirujapathiraja6421 3 жыл бұрын
අයියගෙ videos බලලා කැමරාවක් ගන්න පිස්සුව හොදටම වැඩි දැන් 😁❤️
@ninjapro1577
@ninjapro1577 3 жыл бұрын
ayya. oya gaththa lassana photos tika video eken dhaannako.! balanna aasai🤍
@chaturanga7063
@chaturanga7063 2 жыл бұрын
Oyage vedios walin hoda danumak ganna puluwan ...obata jaya tawa tawat hoda wedagath vedio krana labenna ona..😍
@TechDotSL
@TechDotSL 3 жыл бұрын
කැමරාවක් නෑ ..කැමරා තීන උන් එක්ක පච නොවී කතා කරන්නෙ අයියා නිසා.❤🥰
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
😀👍
@uvindusujampath7118
@uvindusujampath7118 3 жыл бұрын
අනිවා. මම නම් ඉස්සෙල්ලාම ඉගෙන ගත්තෙ ක්‍රිෂාන්ත අයියගෙ වීඩියෝ වලින්. ඊට පස්සෙ මේකට සෙට් උනේ.❤️
@chanulayuthira5543
@chanulayuthira5543 3 жыл бұрын
Sir Landscape photograpy gana video ekak dennako ❤️‍🔥
@kawasaki3427
@kawasaki3427 3 жыл бұрын
වටිනවා
@sandus
@sandus 4 ай бұрын
landscape photos th danna. oya danne portrait vitharine...
@dilanmadushanka7556
@dilanmadushanka7556 3 жыл бұрын
Canon eos 250D camera eketh review ekak karanna aiye
@AsangaDeepthi
@AsangaDeepthi 3 жыл бұрын
Waiting for the next video...
@ChampikaDevindaOfficial
@ChampikaDevindaOfficial 3 жыл бұрын
Well done aiya! Keep it up! ❤️❤️❤️❤️
@sachindilshan8446
@sachindilshan8446 3 жыл бұрын
Video ak mru gdak wadagth aiy Elh❤
@Hs6wt2whebs
@Hs6wt2whebs 3 жыл бұрын
Nice video bro
@imalbandara4354
@imalbandara4354 3 жыл бұрын
Focus calibration vedio ekak oni aiya... nice work, keep it up
@smarttricksandtips2544
@smarttricksandtips2544 3 жыл бұрын
නියමයි අයියේ පට්ට
@manulahewage4858
@manulahewage4858 3 жыл бұрын
Highly recommend karana plwn lens ekak 3yr idala use karnwa ♥️
@namalpriyankara198
@namalpriyankara198 2 жыл бұрын
Very good explanation Ragith tx
@sluncommonnature3679
@sluncommonnature3679 3 жыл бұрын
Good work 👍👍 😁
@ninjapro1577
@ninjapro1577 3 жыл бұрын
first ♥️
@anushkaweerasingha5687
@anushkaweerasingha5687 3 жыл бұрын
thanks again... keep it up
@rameshnimsarakariyawasam2683
@rameshnimsarakariyawasam2683 3 жыл бұрын
200d mark 2 ගැන වීඩීයෝ එකක් ගේන්නකෝ අනේ please ,වෙනම එකක් .
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ලගදීම කරනවා
@rameshnimsarakariyawasam2683
@rameshnimsarakariyawasam2683 3 жыл бұрын
Thank you so much,
@shavixtec99
@shavixtec99 3 жыл бұрын
Good Job Ayya 😊
@lakshanravi8773
@lakshanravi8773 3 жыл бұрын
Thanks ayya.. very helpful...
@templatesas
@templatesas 3 жыл бұрын
editing genath one aiye
@idiots6598
@idiots6598 3 жыл бұрын
videography walata hoda lens ekak kiyannko aiye
@noeljames-ko6rv
@noeljames-ko6rv 2 жыл бұрын
Thank u so much.............. superb explanation
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Most welcome 😊
@chirathjeewantha4111
@chirathjeewantha4111 Жыл бұрын
tamron 17-50mm f2.8 ekei mekei wenasa mokadda. quality eka hoda mokadda
@mrblackpodda7047
@mrblackpodda7047 2 жыл бұрын
මේකේ දැක්ක කාලය වැය කරලා වැඩක් කරන කෙනෙක් ❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
Thanks comment එකට
@indikaguruge7709
@indikaguruge7709 3 жыл бұрын
නියමයි..
@SudilaRemix
@SudilaRemix Жыл бұрын
Wedding photography karanna puluwanda
@gayandarshana992
@gayandarshana992 3 жыл бұрын
Thank you❤️
@cyberwolf8550
@cyberwolf8550 3 жыл бұрын
Menna mage illima itu karalaaa ❤️❤️❤️
@disnasudarshika5202
@disnasudarshika5202 3 жыл бұрын
මං ඔබේ වීඩියෝ බලනව.මං ඡායාරූප ශිල්පියෙක් නම් නෙවෙයි.පරිසර හිතකාමියෙක් පමණයි.මට තියෙන්නෙ sony a6000 කැමරාවක්.55mm- 210 mm ලෙන්ස් එකකුත් තියෙනව.නමුත් මට සමහර වෙලාවට කුරුල්ලන්ගෙ වගේ photo ගන්න ඒ ලෙන්ස් එක මදි..මගෙ කැමරාවට හරියන ලෙන්ස් එකක් ගැන අදහසක් කියන්න පුලුවන්ද..?ස්තූතියි
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Tamron 70-300 හරි Sigma 100-400 වගේ බලන්න
@disnasudarshika5202
@disnasudarshika5202 3 жыл бұрын
@@R2StudioMasterclass ස්තූතියි..
@pubudunirmal1479
@pubudunirmal1479 3 жыл бұрын
Sony ගැන වැඩිය video මොකුත් කරන්නෙ නැත්තෙ මොකද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
Sony අදාල නියෝජිතයන්ට අපි තාම පොඩි වැඩියි 😂 100K subscribers වත් අරගෙන නැවතත් try එකක් දෙනවා, මෙතෙක් කල සාකච්චා අසාර්ථකයි
@ghostz7156
@ghostz7156 3 жыл бұрын
@@R2StudioMasterclassදැන් ළගයි තව ටිකයි තියෙන්නෙ 100k වලට ❤️❤️❤️❤️❤️
@rmkind5412
@rmkind5412 3 жыл бұрын
@@R2StudioMasterclass ගේමක් ගහමු කොහොම හරි.100k ගේමක් නෑ අයියට
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
Cameralk නේද
@nsg6582
@nsg6582 3 жыл бұрын
Price kohomada sir
@SantHULX
@SantHULX 3 жыл бұрын
Canon m 50 mark ii eke lsen වෙනුවට ගන්න පුඑවන් වෙන ⁣ලෙන්ස් එකක් (class karanna white bord දාන්න
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
එකේ kit lens එක හොදයි class කරන්න
@nimilaayantha4349
@nimilaayantha4349 3 жыл бұрын
Maru
@harshalakshan5092
@harshalakshan5092 3 жыл бұрын
Aiye mama camera ekak ganna hithan inne canon 7D eka hodhai da kiyala poddak kiyannako aiye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
අවුලක් නැ, නමුත් ගොඩක් පරණයි දැන්
@harshalakshan5092
@harshalakshan5092 3 жыл бұрын
@@R2StudioMasterclass ❤️❤️❤️thank you aiye paranai nam thamai eth mama thama Photography gana kisima deyak danna aiyage Channel eken thamai tika tika iganaganne ganath adu nisa eka aran tikak igenagena passe hodha ekak gannawa thank you aiye
@harshalakshan5092
@harshalakshan5092 3 жыл бұрын
@@R2StudioMasterclass puluwan nam canon 7D eka gana sinhalen program ekak karannako camera eke hama pattakma Cover wena vidihata plz🙏🙏🙏🙏🙏
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@harshalakshan5092 එහෙම නම් අවුලක් නැ
@harshalakshan5092
@harshalakshan5092 3 жыл бұрын
@@R2StudioMasterclass aiye nikon D60 eka da hoda canon 7D ekada hoda oyata hithena vidihata?🙏🙏🙏plz reply back
@asdkusum
@asdkusum 3 жыл бұрын
video walata hoda lense nedda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
මේක video වලටත් හොදයි
@Mrattanayake
@Mrattanayake 2 жыл бұрын
DSLR 1200d camera එකට Sigma 100-400mm f5 -6.3 DG DN OS ලෙන්ස් එක සුදුසුද
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
පාවිච්චි කරන්න පුළුවන්
@sasruthanethsith9341
@sasruthanethsith9341 3 жыл бұрын
ayye oya lens eka video වලටත් ganna puluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
පුළුවන්, මම ගොඩක් වෙලාවට මේක පාවිච්චි කරනවා
@dhanushkadharmasena3309
@dhanushkadharmasena3309 3 жыл бұрын
Me video ekata mage comment eka adala na.go pro hero 9 eka dji osmo mobike 3 ekata mount karanna puluwanda .nathnam go pro 9 ekata galapena hoda gimble eka mokakda
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
DJI OSMO එකට GoPro දාන්න බැ, එකට වෙන ගිම්බල් එකක් ගන්න ඕනේ
@dhanushkadharmasena3309
@dhanushkadharmasena3309 3 жыл бұрын
@@R2StudioMasterclass thank you.go pro 9 mount karanna puluwan hoda gimble ekak kiyanna puluwanda dear
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@dhanushkadharmasena3309 Shanika Photo එකට call එකක් ගන්න
@randikachamara9250
@randikachamara9250 3 жыл бұрын
Video waldi used karanna pluwan lens kiyanna hodama
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
මේ Lens එකත් හොදයි
@noelseebert5783
@noelseebert5783 2 жыл бұрын
KZbin videos karanna Sony Crop sensor camera ekakata sudusu lens ekak kiyannako, danna kenek
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
budget එක අනුව තමයි, Sigma 18-50 f2.8 lens එක හොදයි, නැත්නම් 50mm lens එක බලන්න
@noelseebert5783
@noelseebert5783 2 жыл бұрын
@@R2StudioMasterclass Thank you for the reply. 50mm Full sensor cam ekata equivalent wena widihata Sony 35mm F=1.8 apsc lens ekak gaththama hari neda ethakota?
@nirogayan
@nirogayan 3 жыл бұрын
ANY GOOD LENS FOR SONY 6400. Recommendations? Prime
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
try the Tamron 17-70mm Lens
@nirogayan
@nirogayan 3 жыл бұрын
@@R2StudioMasterclass thanks
@thilinalakshan3983
@thilinalakshan3983 3 жыл бұрын
Aiye ethakota oya signal lens eka canon 6d ekata use karanna baida
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
මේක Full Frame Camera වලට බැ
@slyoutubemagazine2518
@slyoutubemagazine2518 3 жыл бұрын
Mata podi help ekak karanawada R2 studio. APS - C camara walin wedin karanna barida
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
පුළුවන්
@slyoutubemagazine2518
@slyoutubemagazine2518 3 жыл бұрын
@@R2StudioMasterclass Thanks aiye👍👍
@slyoutubemagazine2518
@slyoutubemagazine2518 3 жыл бұрын
@@R2StudioMasterclass ea ganath video ekak karanna. aps- c camara walin wedding karahama samahara aya aul kiyala hithanawa tikak adi madi karanawa. 🙂🙂
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@slyoutubemagazine2518 දන්නේ නැති අය තමයි අවුල් වෙන්නේ
@slyoutubemagazine2518
@slyoutubemagazine2518 3 жыл бұрын
@@R2StudioMasterclass hmm🙂🙂
@kasunmadhuranga400
@kasunmadhuranga400 2 жыл бұрын
sigma 17 35 f 2.8 lens eka gana chuttk kiynna puluwanda
@R2StudioMasterclass
@R2StudioMasterclass 2 жыл бұрын
18-35mm art එකද
@kasunbandara2572
@kasunbandara2572 3 жыл бұрын
Canon 6D eken portrait photo walata me lense eka hodaida
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
හොදයි
@smarttricksandtips2544
@smarttricksandtips2544 3 жыл бұрын
First මම
@bplcufilms
@bplcufilms 3 жыл бұрын
50 mm prime lens ekak ganna eka hodada ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඔව් හොදයි, අපේ video එකක් තියෙනවා එක බලන්න kzbin.info/www/bejne/naW8aHikfaZma6c
@Zorro09139
@Zorro09139 3 жыл бұрын
ayye me lens eka nikon D3500 ekata use krnna pluwnda ?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
පුළුවන්
@SudilaRemix
@SudilaRemix Жыл бұрын
Me lens eka 200d mark 2 ekata set wenawada
@knncreater
@knncreater Жыл бұрын
200d mark 2 eken wedin krnn පුළුවන් da
@artbydinidu7747
@artbydinidu7747 3 жыл бұрын
අයියෙ.. tamron 70-300 f2.8 ලෙන්ස් එක හොඳයිද
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
හොදයි
@sagittariusa5642
@sagittariusa5642 3 жыл бұрын
Sigma 18 35mm lens ekata image stabilization ekk na kiyana katawa attada
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
ඔව් stabilization නැ
@maheshisky
@maheshisky 3 жыл бұрын
Anyone know ... the best mi11 (snapdragon 888) or samsung s21 (exynos) phone for Rs. 150,000..is there a better one? It's not a joke, well .. Please tell
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
888 is better than Exynos
@Ishanudayangaphotography
@Ishanudayangaphotography Жыл бұрын
❤️❤️
@thilinasampath6519
@thilinasampath6519 3 жыл бұрын
අයියේ මම Sony A73 එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 85mm F1.8 lence එකත් එක්ක පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනී ඔයාව Contact කරගන්නේ කොහොමද?
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
whatsapp msg එකක් දාන්න
@thilinasampath6519
@thilinasampath6519 3 жыл бұрын
@@R2StudioMasterclass Number please
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
@@thilinasampath6519 0777204044
@maheshisky
@maheshisky 3 жыл бұрын
දන්න කෙනෙක් කියන්නකො...රුපියල් එක්ලක්ෂ පනස් දාහකින් ගන්න හොඳම mi11 (snapdragon 888) ෆෝන් එකද නැත්නම් samsung s21 (exynos) ෆෝන් එකද..ඊට වඩා හොඳ එකක් තියේද? ජෝක් එකක් නෙවෙයි හොඳේ..ප්ලීස් කියන්න
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
888 හොදයි
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 3 жыл бұрын
ලන්කවෙ ගන්ට කොහෙද තියන්නෙ
@R2StudioMasterclass
@R2StudioMasterclass 3 жыл бұрын
lockdown එක ඉවර උනාම මම බලලා කියන්නම්
@kaveeshadilhara9977
@kaveeshadilhara9977 3 жыл бұрын
👍
@rasanjanasenukadissanayake3277
@rasanjanasenukadissanayake3277 3 жыл бұрын
❤😍🤘
@justudara993
@justudara993 3 жыл бұрын
❤️
@softwaresector3643
@softwaresector3643 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Demelproduction
@Demelproduction 3 жыл бұрын
🖤🖤🖤
@ricksanchez-jl8uk
@ricksanchez-jl8uk 3 жыл бұрын
🤪
Cute dog Won Squid Game 😱💸 #dog # funny #cartoon
00:33
Wooffey
Рет қаралды 21 МЛН
пришла на ДР без подарка // EVA mash
01:25
EVA mash
Рет қаралды 3,3 МЛН
Buying a used camera | Sinhala Photography Tutorial
15:59
Priyantha Bandara Travel Photography
Рет қаралды 20 М.
Cute dog Won Squid Game 😱💸 #dog # funny #cartoon
00:33
Wooffey
Рет қаралды 21 МЛН