Nil Nuwan Piyawila ( නිල් නුවන් පියවිලා ) | Athula Sri Gamage

  Рет қаралды 1,834,889

Charana Beats

Charana Beats

Күн бұрын

Пікірлер: 194
@lakmalfdo6052
@lakmalfdo6052 Жыл бұрын
තාත්තලාගෙ කාලෙ උනත් අපිත් ඇහුවා මේවා පොඩි කාලේ දැන් ඇහෙද්දි පරන ⁣තාත්තා එක්ක ගෙවිච්ච සුන්දර අතීතය මතක් වෙනව⁣ෙ
@Shan-00
@Shan-00 Жыл бұрын
ඇත්ත කතාව සහො 💛✔️
@chamaragamage7623
@chamaragamage7623 Жыл бұрын
ඔව් 😢😥😥❤️❤️
@skumara3176
@skumara3176 Жыл бұрын
හැමදාමත් එකවගෙම ආසාවෙන් අහන්න පුලුවන් ගීත..❤❤
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Жыл бұрын
Parana thaththa.
@sarangav5912
@sarangav5912 8 ай бұрын
🥺🥺
@indikatewarapperuma8463
@indikatewarapperuma8463 Жыл бұрын
නිල් නුවන් පියවිලා, හිම මීදුම් වලාකුලේ සැඟවී ගිය ඔබ ආත්මයෙන් ආත්මයේ අප අතරම ඉපදේවා ! මෙලෙසින් ම අප සිත් සුවපත් කොට ඔබතුමන්ට සසර කෙලවර උතුම් නිවන් සුවය ලැබේවා !!!
@lakmaligamagegamage
@lakmaligamagegamage 8 ай бұрын
මේ අත්මයේදී වගේම ඉපදෙන ආත්මයක් ආත්මයක් ගානේම මගේම ලොකු අයියා වෙලාම.ඉපදෙන්න රත්තරන් ....අයියේ .🙏🙏🙏🙏🙏❤️
@DevindaKumara-rb5fb
@DevindaKumara-rb5fb 6 ай бұрын
ඔබ බොහො පිංකාර නැගණියක් ❤❤❤
@lakkithadiyagamage7797
@lakkithadiyagamage7797 5 ай бұрын
He passed away sister ?? 😮..ohh.. i can remember all his songs with every single words
@sanukanisal8140
@sanukanisal8140 8 күн бұрын
සොඳුරු කලා කරුවා
@fatimarukshana7111
@fatimarukshana7111 11 ай бұрын
පුලුවන් නම් ආයෙත් එන්න මගේ සුදු අයියේ 😢. ඔයා එදා මාව බලන්න ආපු වෙලාවේ මං හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ මගේ සුදු අයියාව දකින අන්තිම දවස කියලා 😢. ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න. නිවන් සුව ලැබේවා මගේ සුදු අයියේ 😢🙏
@Imasha_Welivita
@Imasha_Welivita 4 ай бұрын
ඒ බලාපොරොත්තුව ඉශ්ට වේවා
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 4 ай бұрын
2002 අවුරුද්දෙ තමයි මේ සිංදු සෙට් එක ඇහුවෙ...ලග ගෙදරක හැමදාම දෙදරන්න දානවා...ඒ කාලෙ ඉතිං කැසට් පීස් නේ.ඉස්කෝල යන්න දෙන සල්ලි එකතු කරලා තමයි කැසට් පීස් එක ගත්තෙ..මතක විදිහට රුපියල් 120ක්....තාමත් මේ සිංදු එදා වගේම රස විදිනවා....
@buddhikaliyanage9794
@buddhikaliyanage9794 Жыл бұрын
මාං ආසම කටහඬක්.. මේක දැක්ක දා ඉඳන් දවසට එකපාරක් හරි අහනවා...... ආයෙ ඉතිං මේ වගේ පැරණි ගීත වල තියන සංගීතය පද රචනා පද වල ගැලපීම් කවදාවත් අලුත් සංගීතය තුල දකින්න ලැබෙන්නෙ නෑ🥺.. මේ ගීත අදට අහන්නෙ... ඒ ගීත වල ඇති ලස්සන පද රටා හා සංගීත මුසු නිසා❤
@SandaruwanMadhushanka-r6p
@SandaruwanMadhushanka-r6p 6 ай бұрын
ආයෙත් මේ වගේ සිංදු අහන්න වෙන්නෙ නෑ😢😢😢😢
@chathurapraneeth9471
@chathurapraneeth9471 Жыл бұрын
අපේ දෙමව්පියො තරුණ කාලේ අහපු අපිත් දැන් අහන මේ සිංඳු වලට ගහන්න ආයේ සිංඳු මේ ලංකාවේ හැදෙන්නෑ
@malmimendis3061
@malmimendis3061 Жыл бұрын
හැමදාමත් මතකයේ තිබෙන නොමියෙන ගීත ඔබට සුබ ගමන්🙏 RIP Legend 😔🥺💐🙏
@user-ou6dr5yf6g
@user-ou6dr5yf6g Жыл бұрын
පොඩි කාලේ ඉදන් ආස කරපු ගායකයෙක් .හිතාගන්නවත් බැහැ මෙහෙම දෙයක් .සුභ ගමන් ඔබට
@Nuwanmayuranga-l7k
@Nuwanmayuranga-l7k Жыл бұрын
Ada neda nathi wela thiyenne
@kaushikawickrama5275
@kaushikawickrama5275 Жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා !!! කිසිදා නොමියෙන මෙවන් ගීත අපට අසන්නට ලැබීමත් වාසනාවක් .
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
@PearlNandakumara
@PearlNandakumara Жыл бұрын
නික්ම ගියත් ඔබ සදා අමරණීයයි නිවන්සුව ලැබේවා
@maheshikarathnayake9200
@maheshikarathnayake9200 Жыл бұрын
සින්දුවක්ට පුළුවන් අතීතය ආයේ ආයෙත් මතක් කරන්න....ඔබට සුභ ගමන්! 😔🌼💐💔
@thilankamadusanka5506
@thilankamadusanka5506 Жыл бұрын
අනිවාර්යයෙන්ම එක ඇත්තක් ❤️
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 2 жыл бұрын
තාමත් රැවුදේයි පරණ සිංදු මෙවට ගහන්න සිංදු නැත🔥🔥🔥සවුඩ් 👍👍👍🔥🔥
@sandeepariyapperuma857
@sandeepariyapperuma857 Жыл бұрын
අදටත් මගෙ ආසම සින්දුවක්..මම පොඩි කාලෙ බාප්පගෙ මගුල් ගෙදරදි මාමා කිව්ව සින්දුවක්..ඒ පොඩි හිතට ඒ කාලේ වැදුනත් හරි, අදටත් මම ආසයි අහන් ඉන්න 🎉❤🎉❤
@jamithdezoysa6304
@jamithdezoysa6304 Жыл бұрын
මටත් මගුල් ගෙදරකදි මුලින්ම මේ සිංදුව ඇහුණෙ අදටත් ඒ සිංදු අකාලිකයි 🙏
@user-ui1io9uw6b
@user-ui1io9uw6b 6 күн бұрын
හරිම ලස්සන කටහඬක්... නිවන් සුවය ලැබෙිවා අතුල ශ්‍රී ගමගේ මහතාණනි 🙏🙏🙏
@roshansujeewa398
@roshansujeewa398 Жыл бұрын
මෙහෙම සින්දු ආයෙත් නිර්මාණය නොවේවී 😥❤️
@heshanrajapaksha7145
@heshanrajapaksha7145 4 ай бұрын
90 දශකයේ අපි....ඒ කියන්නෙ මේ රහ සුපිරියටම විදපු අපි....තාමත් ඒ රහ හොයනවා....
@pathumrandhika3396
@pathumrandhika3396 Жыл бұрын
ස්කූල් වෑන් එකේ ගිය කාලෙ..නොකා නොබී කැසට් පීස් ගත්ත කාලෙ..❤️
@rohan9042
@rohan9042 4 ай бұрын
නොසිතූ නිමේෂයක නිල් නුවන් පියව්ලා ,හිම මීදුම් වළාකුලේ සැගවි ගියද ආත්මයක් ආත්මයක් පාසා ඔය අවිහිංසක සිනාවෙන් පිරුණු මුහුණ ,සුන්දර හඩ රැගෙන එන්න අපි ආසයි ආයෙත් ලස්සනම සින්දු අහන්න අය්යේ .., අප සවන්පත් පිනවූ පිනෙන්ම ආදරණීය ඔයාට උතුම් නිර්වාණ සුවයම ලැබෙන්න ප්‍රාර්ථනා කරනව අතුල ශ්‍රී ගමගේ අය්යේ 😢😢🙏🙏♥️
@chathuranga4748
@chathuranga4748 Жыл бұрын
සුන්දර අතීතයක අවසානය. 😢 ඔබට නිවන් සුව ලැබේවා!
@dinith2001
@dinith2001 2 ай бұрын
මේවා ඇහෙද්දි මතක් වෙන්නෙ පොඩ් කාලේ අම්මලගේ ගමේ මතක...මේ වගේ සින්දු සද්දෙට දාපු ගෙදරක් තිබුණා එහේ..
@gayalakshani3205
@gayalakshani3205 Жыл бұрын
ආසම ගායකයෙක්. නිවන් සුව ලැබේවා.❤️🙏🙏❤️
@aeseasrw
@aeseasrw 16 күн бұрын
ane lassanayi ayiye ammalage kale unath api ahanava man asayi ❤😊💯😘🥰😍🎤🎧🥁🪘🎻🪕🎸🎷🎺🎹🪗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😄
@kcdgunarathna1269
@kcdgunarathna1269 Жыл бұрын
එ් කාලෙ වගේම අදටත් කිසිම වෙනසක් නැතුව අහන්න පුලුවන්.අපි අවුරැදු 12/ 13 ඉදන් අහපු සිංදු. අද වගේ අහනකොට බඩ දගලන එ්ව නෙවෙයි🌹🌹❤❤🙏🙏
@stuntpissosl3865
@stuntpissosl3865 Жыл бұрын
අමතක කරන්න බැරි සිංදු වලින් එකක් සහ අමතක කරන්න බැරි කටහඩවල් වලින් එකක්, ඒ අඩුව පුරවන්න බෑ ආයෙ 💔 නිවන්සුව ලැබේවා නිහතමානී කලාකරුවානෙණි !🙏🥲
@rajithalakruwan702
@rajithalakruwan702 12 күн бұрын
ඉස්කෝලෙ ඩෙස්ක් පලපු සින්දු තමයි. ඇහෙන වාරයක් ගානේ ඒ අතීතය ට යනවා
@asithpathirana3982
@asithpathirana3982 Жыл бұрын
අමා මහ නිවන් සුව පතමු අපි හැමෝම හිතා ගන්න හරි අමාරුයි මෙච්චර ඉක්මනින් අපි අතරින් යයි කියා
@oshanvimukthi2490
@oshanvimukthi2490 2 жыл бұрын
නොමියෙන සින්දු මේවා එක වගේ ජීවමානයි ආදරෙයි ❤️❤️
@Nimfa-fancy
@Nimfa-fancy 8 ай бұрын
නිර්වාණ සුවය ලැබේවා... අතුල ශ්‍රී අන්කල්... ඔබේ ගී හැමදාමත් අපෙ හිත් තුල සදා අමරනීයයි... ♥️😔
@sachinthamadushan4296
@sachinthamadushan4296 Жыл бұрын
මම දෙක වසරෙදි අයියා එක්ක බයිසිකලෙන් ඉස්කෝලෙ යද්දි අපේ ගෙවල් ලග සැලුන් එකේ අංකල් දාල තියනව උදේට ඇත්තට තාම මතකයි ඒ වචන දැන් අවු 31 වෙලත්❤❤
@nandana1100
@nandana1100 2 жыл бұрын
මං හරිම ආශ මේ සින්දුවේ flow එකට
@echoproduction8790
@echoproduction8790 5 ай бұрын
Backing එකෙන් රස බේරෙනවා 🤤💖මනෝජ් uncle good job 🙌
@shanukasandaruwan5705
@shanukasandaruwan5705 7 ай бұрын
මේකනම් පිස්සුවක් බන් හැමදාම වැඩට යන්න ලෑස්ති වෙද්දි අහලා යන්නේ❤🎉
@pavanamarasooriyaamarasoor2958
@pavanamarasooriyaamarasoor2958 Жыл бұрын
නිවන් සුව ලැබේවා .... එතුමාට....
@chamindapushpakumara1030
@chamindapushpakumara1030 2 ай бұрын
මේ සිංදු පට්ට ආසාවෙන් අහපු කාලයක් තිබුන ඇත්තටම ජිවිතෙ ලස්සනම කාලේ.දැන් මේවා ඇහෙනකොට ජිවිතෙ අවුරුදු ගානක් ආපස්සට යනවා ❤❤❤
@khawlanaser3989
@khawlanaser3989 Жыл бұрын
හරිම ආසාවෙන් අහනවා අදටත් ❤❤❤❤❤ දැන් තියෙන සිංදු වගේද ..කොච්චර ඇහුවවත් ඇතිවෙන්නෙ නෑ
@denethmendis6911
@denethmendis6911 10 ай бұрын
තාත්තාගෙ ආසම එකක් 👌😍
@lahiruchinthakadarmarathna4101
@lahiruchinthakadarmarathna4101 Жыл бұрын
හදවතේ ගායකයෙක් තමා❤❤❤❤❤❤
@praneethleelarathne7084
@praneethleelarathne7084 3 ай бұрын
මේ වගේ සිංදු වලට මං දැකපු ලස්සනම backing එක...සිංදුව ලස්සන වෙන්න music එකත් බලපානවා
@jamithdezoysa6304
@jamithdezoysa6304 Жыл бұрын
කවදාවත් වයසට නොයන ගීත භාවනාවක් වගේ ❤️
@SandasLiyanage-x9s
@SandasLiyanage-x9s 11 ай бұрын
හදවතේ ගායකයෙක් ❤❤
@jayaminierangijayasundara
@jayaminierangijayasundara Жыл бұрын
නිල් නුවන් පියවිලා.... පෙම්ලොව දුක් ගිනි දැනෙන්න දී ඔහු නික්ම ගිහින් ආත්මයෙන් ආත්මයේ හමුවෙන්න බලාපොරොත්තුව 😥😥 අතුල ශ්‍රී ගමගේ.. ඔබට නිවන් සුව ලැබේවා.!
@himalsilva5288
@himalsilva5288 Жыл бұрын
හරිම ලස්සනයි අහනකොට සිතට ලොකු සැනසීමක් දැනෙන්නේ
@shanstudio8405
@shanstudio8405 6 ай бұрын
නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ හදවතේ ‍රැඳී.. ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ සෝ තැවුල් නිවා දමන්න මද හසින් බලා දැනී සිතට ඔබේ තෙපුල් මිහිරි ගීතිකා ඈත මංසලේ දුරක පාවෙලා ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ හදවතේ ‍රැඳී.. ගත ළගින් හිඳී.. අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ ඇඟිලි තුඩින් ලියා එවන කුරුටු මල් ලතා සිහින ලොවක මා කැඳවා යයි නිමක් නොවේ ඈත මංසලේ දුරක පාවෙලා ඉන්න හැකිද පෙරුම් පුරා මතකේ රන්දා නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ හදවතේ ‍රැඳී ගත ළගින් හිඳී අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ නිල් නුවන් පියවිලා ‍රෑක ගණඳුරේ නිදි ලොවේ මා සොයා එන්න දෙව් ලියේ
@himashadisanayaka8108
@himashadisanayaka8108 5 ай бұрын
❤❤❤
@mr.poland-vlog
@mr.poland-vlog 2 жыл бұрын
සැගවුන, කාලයක් බොහෝම ජනප්‍රිය ගීතයක්...
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Жыл бұрын
කාලය ආපස්සට ගන්න පුලුවන් නම්.. 🥺❤️
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 Жыл бұрын
2023/11/05 This great singer was died. Thank you for your contribution for our music industry. Niwan sapa labewa.
@sridulansridunith2944
@sridulansridunith2944 Жыл бұрын
ගොඩාක් කාලෙකට පස්සේ තමයි මේ ගීතය ඇහනේ අනේ හරිම ලස්සනයි මමකැති තවත් ලස්සන ගීතයක්
@SandasLiyanage-x9s
@SandasLiyanage-x9s Жыл бұрын
ආදරය කරන ගායකයෙක් ❤😊
@prashaninawarathne7018
@prashaninawarathne7018 Жыл бұрын
එදත් අදත් එකම රසයෙන් පිරි මිහිරි ගීතයක් ....❤❤🎼🎶🎙️🎶🎵🎼❤
@SajithLahiru-v5p
@SajithLahiru-v5p Жыл бұрын
මේ සිංදු අහන්න ගොඩාක් ආසයි...
@sameeramadushanka4472
@sameeramadushanka4472 Жыл бұрын
ආසම හඩක්,නිවන් සුව ලැබේවා 😔
@chathurangathennakoon8056
@chathurangathennakoon8056 5 ай бұрын
කීපාරක් මේක ඇහුවද බැලුවද කියලා මතක නෑ. ඒ තරම් රහයි ❤
@CeytecOffice1
@CeytecOffice1 Жыл бұрын
නිවන් සුව ලැබේවා.. Gii ලොව ලස්සන කරාට ගොඩක් පින්
@wvbotha
@wvbotha Ай бұрын
මේ සින්දුව මම පුදුම විදියට රස විඳිනවා. ඇස් වහගෙන මේක දැම්මාම වෙනම ලෝකෙකට යන්නේ. සෝමතිලක ජයමහ බ්‍රෑන්ඩ් එකකට එහා ගිය ලේජන්ඩ් කෙනෙක්. ❤
@PathumCharitha
@PathumCharitha 4 ай бұрын
2002 මාත් අහන්නම ආසම සිංදු ❤🎧☺️
@anomadissanayake1758
@anomadissanayake1758 2 жыл бұрын
we are lucky 90's peoples ♥️♥️♥️
@DilanDhnushkaBandara
@DilanDhnushkaBandara Жыл бұрын
පොඩි කාලෙ කැසට් පිස් එකෙන් අහපු අතිතය මතක් වෙනව
@dulki5007
@dulki5007 Жыл бұрын
Amuthuma tune ekak..attatama..harima lassanai..dan kale songs pawathinne uparima awruddai..namuth mewa amaraneeya sindu...hamadama ahuwath aluth widihata ahenne..a taram lassanai ...
@chandanifernando8494
@chandanifernando8494 7 ай бұрын
ඔබතුමා අපි අතරෙ නෑ කියලා දැනෙන කොට හිතට හරිම දුකයි 😢😢😢
@Isuru-l8x
@Isuru-l8x 3 ай бұрын
Harima lasani...niwan suwa weeraya.❤️🤝🤝
@samadasanayake9404
@samadasanayake9404 Жыл бұрын
ආදරණීය කළාකරුවාණෙනි,නිවන් සුව ලැබේවා!😢😢🙏🙏🙏
@israthnayaka2501
@israthnayaka2501 Жыл бұрын
මම අාසම සින්දවක් තමයි කාලෙක පස්සෙ තමයි මෙී අැහුවෙ
@niroliongaming2165
@niroliongaming2165 Жыл бұрын
නිවන් සුව ලැබේවා ❤️
@dilumsameer6420
@dilumsameer6420 4 ай бұрын
ඒ බේස් පාර❤❤ 👌👌 අම්මෝහ්
@dilhanisujeewa
@dilhanisujeewa 7 ай бұрын
ආයෙමත් me sinduwa me voice එකෙන්ම ahann ලැබෙන්නේ කවදද😭
@samadasanayake9404
@samadasanayake9404 Жыл бұрын
හදවතේ ආදරණීය ගී හඩ අතුල අයියා ඔබට අමා මහා නිර්වාණ සුවයම අත්වේවා කළාකරුවාණෙනි!❤️❤️❤️🙏🙏🙏
@Thanujap639
@Thanujap639 3 ай бұрын
Jeewithe godak mathAka aran ana adaraniya hadak. Niwan suwa labewa
@TharushaNethmina-y4i
@TharushaNethmina-y4i Жыл бұрын
නිවන් සුව කළාකරුවාණෙනි 🥺🙏💔
@sumithgunathilaka3953
@sumithgunathilaka3953 Жыл бұрын
පොඩි කාලේ ඉදන් ආසම එකක්..කැසට් එකෙන් අහපු😊😊
@thilinisooriyadasa9168
@thilinisooriyadasa9168 2 ай бұрын
Patta music ❤ violin tikanam niyamai backing supiri
@AmalJayasingha
@AmalJayasingha 3 ай бұрын
මම කැමතිම ගායකයෙක්
@chrishanthamilroy-ml4tl
@chrishanthamilroy-ml4tl 6 ай бұрын
ග්‍රේශන් ජයමහගෙ සින්දු වලට ඔහුම විසින් සාදාරනයක් ඉෂ්ට කලාට ආශා මල් පීදී සින්දුවේ මග හැරුනු අලන්කාර ගොඩක් ඇත.අනිත් දේ නම් අනේ මේ සින්දු රැප් කරන්න එපා
@shanakanuwankumara
@shanakanuwankumara Жыл бұрын
භාවනාවක්
@ShiromiErangika
@ShiromiErangika Ай бұрын
godak lassanai ahan inna asai bawanawak wage kata hada ❤❤❤❤❤
@srimalMalinda-t3t
@srimalMalinda-t3t 5 ай бұрын
Finally this song got it's best backing. I listening to this song every day now cause I ❤ her voice and i❤ this. Band too ❤❤❤😅😅😅🎉🎉
@salujawilliams3771
@salujawilliams3771 Жыл бұрын
නිවන්සුව ඔබට සුභ ගමන් 😢
@ChamariNilushika
@ChamariNilushika Күн бұрын
Dalanath bari mathsk karsth papywa pichchenawa❤aiyage adare ammat wada adarei😢😢😢😢 aye muna balanyh bariwennama amma kare wenssk.😢😢😢😢😢
@donsyd
@donsyd 9 ай бұрын
මේ සින්දු අහගෙන තමයි සීගිරිය බලන්න ගියේ 6 පන්තියේදි❤
@namindushehan
@namindushehan Жыл бұрын
අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ.... ❤
@koreanChinguSL
@koreanChinguSL Жыл бұрын
legend ❤නිවන් සුව ලැබේවා 🙏
@litease8363
@litease8363 18 күн бұрын
සදතරුනහඩයි. අමරදෙව. මහතා
@malinduthalgahagoda2967
@malinduthalgahagoda2967 Жыл бұрын
Niwan suwa obathumata ❤️
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa lassanai ❤❤❤❤❤❤😘😘
@tharindudhananjaya7716
@tharindudhananjaya7716 Жыл бұрын
සුභ ගමන්
@nishadhwaduge
@nishadhwaduge 9 ай бұрын
Superb music Band contribution is amazing.
@niroshan6485
@niroshan6485 Жыл бұрын
Mama asama ammo me sindu ahana haman love ❤ krapu kalayak tibba
@nikiniperera4753
@nikiniperera4753 2 жыл бұрын
Most awaited one ❤
@wasanthakumara9170
@wasanthakumara9170 Жыл бұрын
හරිම ලස්සනයි
@sudheerachinthamani7270
@sudheerachinthamani7270 Жыл бұрын
නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@kumarikasammani8577
@kumarikasammani8577 Жыл бұрын
Nirwanaya ath path wewa adaraniya atula ayye
@wada1901
@wada1901 2 жыл бұрын
සිංදු❤️🤩
@krishansamaranayeka3443
@krishansamaranayeka3443 5 күн бұрын
❤92 api kesat piis godagahan hitiyea
@Kumarigodamunna
@Kumarigodamunna Жыл бұрын
නිවන් සුව ලැබේවා
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 9 ай бұрын
නිල් නුවන් පියවිලා ❤❤😢
@niroshikanlniroshika8762
@niroshikanlniroshika8762 Жыл бұрын
Mama podikale asama sinduwak obata niwansuwa kalakaruwani
@renukarajiapaksha3695
@renukarajiapaksha3695 7 ай бұрын
K❤❤❤❤❤❤❤❤lassanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie ❤❤
@sameeraudayanga5579
@sameeraudayanga5579 Жыл бұрын
මේ වචන තනිකර මනස මත් කරන වචන.ඒවා ලියපු අයට කවදාවත් සම්මාන නෑ....
@shiranirananinga2670
@shiranirananinga2670 Жыл бұрын
Harema asai me sendu ahenakota obata suba gaman 🙏🙏🙏🙏
@kavindigeethanya2801
@kavindigeethanya2801 2 жыл бұрын
Mama kamathi nihada charithayak jaya wewa
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН