ගෙවල් මවන අලුත්ම පෙරලිය මෙන්න | Velron Realtor - Fly Ash Bricks

  Рет қаралды 915,355

Nilame

Nilame

Күн бұрын

වීඩියෝවේ ඇති අංකය කාර්යබහුල නම් මෙම අංකයට අමතන්න : 075 318 6186
Address : Velron realtor pvt ltd. 271, Bangalawatta Kottawa, Pannipitiya.
Email : flyashbricks982@gmail.com
ගඩොල් නෑ බ්ලොක් ගල් නෑ වැලි නෑ සිමෙන්ති නෑ ලක්ෂ ගානක් ඉතුරුකරගෙන හත් ගුණයක් ශක්තිමත්වැ ගෙයක් හදන්න අපු භාණ්ඩේ මෙන්න - ලක්ෂ ගණන් වියදම් කරලා බිත්ති බැඳපු කාලේ අදින් ඉවරයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Fly_Ash #Velron_Realtor

Пікірлер: 1 400
@Nilame
@Nilame 3 жыл бұрын
වීඩියෝවේ ඇති අංකය කාර්යබහුල නම් මෙම අංකයට අමතන්න : 075 318 6186 ගලක් රුපියල් - රු.22යි | ගලක සයිස් එක - 9x4x3x
@chandikawijerathna6108
@chandikawijerathna6108 3 жыл бұрын
Ela
@upulbandaraseneviratne8776
@upulbandaraseneviratne8776 3 жыл бұрын
දිග පලල උස????
@anuradharmasiri8723
@anuradharmasiri8723 3 жыл бұрын
Gadolaka bara (weight) kopamanada?
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
මේ මෝට එක විතරක් ගන්න පුලුවන්ද..
@chathuflash8115
@chathuflash8115 3 жыл бұрын
Galleta enakota bara ganak wei galak
@susanthawhs
@susanthawhs 3 жыл бұрын
වටිනා නිර්මාණයක්. කරුණාකර ඔබේ වැඩපොලේ වැඩකරන අයට පාවැසුම් හා අත්වැසුම් ලබා දී ආරක්ෂාකාරී පසුබිමක් ලබා දෙන්න. කාන්තාවන් ගේ මටසිලුටු බව රැකෙන්නේ නම් බොහෝ කාන්තාවන් ඔබේ ආයතනයේ සේවයටද බැඳෙනු ඇති...
@rangahewanayaka3564
@rangahewanayaka3564 3 жыл бұрын
නිලමෙ චනල් එකට ජය වේවා.එක එක විගඩං නැතිව හැමදාමත් ප්‍රයෝජනවත් දෙයක් ප්‍රේක්ශකයට ලබා දෙනවට.ස්තුතී.ජයවේවා...!
@yasithagalakumbura6037
@yasithagalakumbura6037 3 жыл бұрын
ඔය කියන විදිහට ඇත්තටම ඔය ගලේ නිමාව, ශක්තිමත් බව, කල්පැවැත්ම හොද නම් ඇත්තටම හොද වැඩක්..නැත්නම් අද කාලේ ගෙවල් හදනවා කියන්නේ වලක් කපලා සල්ලි දානවා වගේ මිනිස්සු නැතිවෙන වැඩක්..බාස්ලා මිනිස්සුන්ගේ සල්ලි සූරාගෙන කනවා. හොද සොයාගැනීමක්. මේවා තමයි අද කාලේ කරන්න ඕනි වැඩ..නැත්නම් මිනිස්සු ජීවත කාලය පුරාම ලෝන් ගෙව ගෙවා ගෙවල් හැදුවත් ගේ වැඩ ඉවරකරගන්න බෑ. නිලමේට ස්තූතියි. බුදුසරණයි..
@kelumgamage4596
@kelumgamage4596 3 жыл бұрын
මේ fly ash ගල ඉතාම ශක්තිමත් එකක්.ඉන්දියාවේ,චිනයේ මේ කර්මාන්තය සැහෙන දියුනුයි.ගොඩක් ලාබදායි වගේම පරියර හිතකාමි.විශේෂම දේ ඔය ගල බ⁣රින් අඩු නිසා වතුරෙ පාවෙනවා.වතුර උනන්නේ නෑ.හදන නිවස බර අඩු නිසා සැලැබ් එකට යන වියදමත් අඩු වෙනවා. මගේ dream project ekak.හැබැයි ගල් අඟුරු බලාගාරයේන් fly ash නැති උනාම පොඩි ගැටලුවක් එනවා. කොහොම උනත් වයාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@lahirusayakkara4056
@lahirusayakkara4056 3 жыл бұрын
Pitatha kapararu nokarana blind wall 1ta hodada?
@tharusanda9037
@tharusanda9037 3 жыл бұрын
Oya gattada
@conquerworld1824
@conquerworld1824 3 жыл бұрын
mata podi prashnayak awa meka baladdi, brick eka strong kiyamuko, eth meken thaappayak bandoth eke strengh ekath a vidiyatama thiyeida kiyalai mata prashne, 🤔mokada meka samanya gadol ho block gal walata wada finishing eka wedi nisa badaama eka hariyara allanawada kiyala prashneyak enawa 🤔
@nilukapiyadarshani558
@nilukapiyadarshani558 3 жыл бұрын
Thanks ඔබතුමාට දුප්පත් අපිට කරන ලෙකු උදවවක් ඔබට ජය
@ilekacute5524
@ilekacute5524 3 жыл бұрын
නිලෙමෙ නියමයි සමිබන්ද කලගත හැකිනෙ ඉස්තුති
@geesumithdharmapalaofficia6161
@geesumithdharmapalaofficia6161 3 жыл бұрын
ඉතාමත් හොඳ නිර්මාණයක් මේ අදේශකයෙන් හැමෝමටම ගෙයක සිහිනය සැබෑ කර ගන්න පහසුයි කියල හිතෙනවා 😊😊 සුභ පැතුම් එක් කරමි🙏🙏🙏
@nayanakavipul
@nayanakavipul 3 жыл бұрын
කොල්ලෙක්ගෙ ලොකුම achievement එකක් තමයි තමන්ගේම ගෙයක් හදන එක ඒකට ලොකු වටින විඩියෝ එකක් ගෙනාවට ස්තුති ❤️
@menakapriyantha1176
@menakapriyantha1176 2 жыл бұрын
Meeka padui
@DulipPriyankara-l6o
@DulipPriyankara-l6o 10 ай бұрын
¹¹¹11111¹111¹11¹¹¹¹111111111111¹111111¹1¹1¹
@asokakumari5692
@asokakumari5692 3 жыл бұрын
සුපරියි නිලමෙ..ගොඩක් ස්තුතියි..අපේ සිහිනයට ලංවෙන්න ඔබ තවත් අවස්තාවක් අපිට පෙන්වා දුන්නා...අැත්තමයි නිලමෙ.ඔබනම් බොහොම වටින දේම තමයි අපිට ලබා දෙන්නෙ..බොහොමත්ම සිතුතියි ඔබට..එ්එ වගෙම මෙවන් නිෂ්පාදනයක් කල ගයාන් මහතමා අැතුලු සියලු දෙනාටත් ස්තුතියි...
@worldaquarium1976
@worldaquarium1976 3 жыл бұрын
මේක ගොඩක් වැදගත්,ෆලයි ඈශ් අපි හයිවේ වලට සප්ලයි කරන කොන්ක්‍රීට් වලටත් කවලම් කරනවා හයි ග්‍රේඩ් කොන්ක්‍රීට් වල ශක්තිය තව වැඩිවෙන්න.බය නැතුව ගන්න පුලුවන් ප්‍රඩක්ට් එකක්.❤️
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
ෆ්ලයි ඈශ් කොහෙන්ද ගන්න පුලුවන් .. මිල කොහොමද ..
@akeeshatextiles864
@akeeshatextiles864 3 жыл бұрын
Demahal niwasak saadimata sudusuda
@akeeshatextiles864
@akeeshatextiles864 3 жыл бұрын
Warna ganwiya hakida
@menakapriyantha1176
@menakapriyantha1176 2 жыл бұрын
මේකතනිකර පාඩුයි .. රවටෙන්න එප
@prasadedirisingha2179
@prasadedirisingha2179 3 жыл бұрын
නිලමේ මල්ලි ගෝඩාක් අයට අත්‍යාවශ්‍ය ම දෙයක් මේ විඩියෝව බොහෝ ම ස්තුතියි මල්ලි ඔයාටත් ගයාන් මහතාටත්,,,,
@sumithkumara349
@sumithkumara349 3 жыл бұрын
මේ වැඩසටහන ගොඩක් වටින වැඩසටහනක් ස්තුතියි නිලමේ මහත්මයාණෙනි පැහැදිලි කිරීමත් අගෙයි ජයවේවා
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
ගොඩක් වටිනවා ..නිළමේ කවදත් ගේන්නේ මිනිසුන් ට ගොඩක් වැදගත් දේවල් ..අපේ ගෙවල් හදලා ඉවර උනාමනේ දන්නේ නැත්තම් මේ ගඩොල් වලින් බදින්න තිබ්බා.. ස්තුතියි ... ජයවේවා ....
@naifm
@naifm 3 жыл бұрын
මේකනම් පට්ටම වටිනා නිර්මාණයක්
@TharinduLakmal.
@TharinduLakmal. 3 жыл бұрын
ඔයාලත් මේක බලනවද නියමයි
@pradeepkumara3509
@pradeepkumara3509 3 жыл бұрын
Ganne kohomada meka
@amilabrolk
@amilabrolk 3 жыл бұрын
නයටත් පුළුවන්නෙ මේ වගෙ එකක් කරන්න
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
@@amilabrolk නයාට මේක හරියන්නේ නෑ... නයා නයි ඇර ඇර හිටපුවාවේ..
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
වටිනා නිර්මානය්ක් උනාට ලාබ නෑ රුපියල් විසි දෙකයි කිව්වට කෝල් කලාම තිහයි. මෝටා එක පැකට් එකකින් ගල් පනහක් විතර බදින්න පුලුවන් කියන්නෙ .ඒක රුපියල් හත්සිය පනහයි.
@mohammedkamil3477
@mohammedkamil3477 3 жыл бұрын
එල නිලමේ බොක්ක.... ඔබ මීට කලින් හදුන්වා දුන් maco supper plaster වැඩ කරගෙන යන්නේ... මේකත් එල. මේකත් මම දුප්පත් මිනිස්සුන්ට කියන්නම්. සුබ දවසක් නිලමේ
@sanjayadezoysa7653
@sanjayadezoysa7653 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක්. හැමදාම අලුත් හරවත් දෙයක් තමයි. ස්තුතියි නිලමේ!
@nishshankaweerasinghe1130
@nishshankaweerasinghe1130 3 жыл бұрын
Mn galle kohomadaganne
@Something.for_Life
@Something.for_Life 3 жыл бұрын
ලොකු හීනයක් පොඩි මුදලකින් හැබෑවක් කරගන්න අවස්තාවක්..ෆට්ට වැඩක් ❤
@lalithdarmasree8860
@lalithdarmasree8860 3 жыл бұрын
යූටියුබිි එකේ, හරවත්, අර්ථවත්, වැදගත් දෙයක් බලනවනමිි.! එහෙමෙහෙ අතපත ගාන්ඩ එපා.එකෙන්ම නිලමෙ තමයි. ..යූටියුබිි අතර චැනල් එක නිලමෙ ..👍🇱🇰🇱🇰💖💖💖
@shimalikalugama8492
@shimalikalugama8492 3 жыл бұрын
Meka gedara etule husma ganna visa sahita nedda,mokada gal aguru nisa
@Asa-ld1xt
@Asa-ld1xt 3 жыл бұрын
වර්ග අඩියක් බැඳීමට ගල් කීයක් අවශ්‍යද , NERD වැනි ආයතනයකින් anumatha කර තිබේද? නිවස තුල උෂ්ණත්වට ඇති බලපෑම කෙසේද?
@malkanthi3671
@malkanthi3671 3 жыл бұрын
හරිම හොඳ වටිනා දෙයක් ඉගෙන ගත්තා..මේ වගෙ අලුත් නිපැයුම් හදුන්වා දීම හරිම වටිනවා..ඒ වගෙම ප්‍රයෝජනවත්..බොහොම ස්තූතියි ..
@madhavimunasinghe5482
@madhavimunasinghe5482 3 жыл бұрын
Hi
@sachithnimesh3540
@sachithnimesh3540 3 жыл бұрын
සුපිරී නිලමේ අර කපරාරුව ගහන්නත් සිමෙන්ති වැලි වෙනුවට එකක් ගැන කොව්වා ඒකත් සුපිරි... ජයෙන් ජයම වේවා නිලමේ
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
ඔයා ඒකෙන් කපරාරු කලාද.
@sachithnimesh3540
@sachithnimesh3540 3 жыл бұрын
@@irapaterange177 නෑ ඒ නම්බර් වැඩකරන්නේ නෑ..
@damayanthgeetha3185
@damayanthgeetha3185 3 жыл бұрын
හරි අපුරුයි අඩු වියදමින් ගෙයක් හදාගන්න පුලුවන් බොහොම ස්තුතියි
@dilumsalinga5859
@dilumsalinga5859 3 жыл бұрын
නියමයි නිලමේ මාත් ගේ හදන්න තමයි ඉදියෙ බොහොම ස්තූයී දැනුවත් කරාට
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
ඔයා මේ ගඩොලින් බැන්දොත් මටත් කියන්න කොහොමද හොද නරක මමත් තව මාස හතරකින් වගේ ගේ හදන්න ඉන්නෙ.
@majisilva8136
@majisilva8136 3 жыл бұрын
ජයෙන් ජයමවේවා ..ගොඩාක් ස්තුතියි ...👍👍👍💗💗💗💖💖💖🌷🌷🌷🌷🌷🌷🌷🌷
@swedenchamiya5234
@swedenchamiya5234 3 жыл бұрын
නිලමෙ වැඩෙ එල,thanx නෙමෙයි පිං, ගොඩාක්. පුංච් පුශ්ණයක්, භාග හෝ ඊට අඩු ගඩොලක් කොහොමද ගන්නෙ.කඩන්න හෝ කපන්න පුලුවන්ද පලුදු නොවී. මෙන්න 💐,වැඩෙ එල.
@Miyuru553
@Miyuru553 3 жыл бұрын
Good luck and good job...😍 පට්ටම වැඩක්....අපතේ යන දේකින් වටිනා වැදගත් නිර්මානයක්
@rapbadakohila0324
@rapbadakohila0324 3 жыл бұрын
අයියා පොඩි යෝජනාවක් තියෙනවා..ඔයාගෙ වීඩියෝවල ගෙවල් හදන්න ඕනෙ ඒවා,,වාහන ගැන වගේ වෙන වෙනම playlist හැදුවොත් බලන අයගෙ අවශ්‍යතාවට අදාල ඔක්කොම එකට බලාගන්ඩ පුලුවන් වෙයි.....
@sandakalumbandara16
@sandakalumbandara16 3 жыл бұрын
Aniwa..මාත් මුලින්ම playlist හෙව්වා...❤️🔥
@nalineustasfernando4874
@nalineustasfernando4874 3 жыл бұрын
ඇත්තෙන්ම වටිනා සොයාගැනීමක් ඒ වගේම තාක්ෂනය අතින් ගොඩක් හිතලා තියනවා ඵහෙම කියන්නේ මම යුරෝපයේ දැනට ජිවත් වෙන්නේ හරිම සතුටුයි මෙහෙ විදියට වැඩක් කරන ඵක ගැන විශේෂයෙන් පුවාහනය වැදගත් නිලමෙටත් ගොඩක් ස්තුති මේ කරන සේවයට හැමෝටම සුභපතනවා!
@prabodhamadhubhashini3556
@prabodhamadhubhashini3556 3 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ඔබ දෙපලට බොහොම ස්තුතියි. ජයවේවා 👍💐
@KasunPrasad-bl9mx
@KasunPrasad-bl9mx 10 ай бұрын
සුපිරි වැඩක් වගේම .....නියම,වටිනාකමක් දෙන වීඩීයෝවක්.ඔබට තුති නිළමේ.ගුඩ් ලක්.🙂❤️
@thennakoonthennakoon5237
@thennakoonthennakoon5237 3 жыл бұрын
ප්‍රධාන අඩුපාඩුව ගලක දිග පලල ගාන අර ගල් බදින්න දෙන මෝල් වලට ගාන කියද කිවනම් ඉතාම වැදගත් අවසයම ටික කිවෙ නැහැ අපට ගලක ගාන දිග පලල උස උවනාම දේවල් කිවනම් ඉතාමත් වටිනව
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Eka aettha cal krla balmu
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 3 жыл бұрын
Video eka comment balanna .price dala tiyenne
@sewwandigamage3394
@sewwandigamage3394 3 жыл бұрын
UDAMA COMMENT EKA BALANNA
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
සර් ගල බදින්න තියෙන මෝටා එකට වෙනම ගානක් ගෙවන්න ඕනද.තට්ටු ගෙයක් හදන්න ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද.තීන්ත ගාන්න එහෙම ප්‍රශ්නයක් නෑ නේද.ගොඩාක් ස්තුතියි .අපේ අයගෙ අපේ දේ ගොඩාක් අගය කරනවා.දිනෙන් දින නෙළමේ ඔබත් එම ව්‍යාපාරික මහතාත් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sujanijayathissa7111
@sujanijayathissa7111 3 жыл бұрын
Matath denaganna oni thattu geyak hadanna mewagen prashnayak nedda kiyanawa wagema meka shakthimathda eyala garant karanawada
@kumarisudu3696
@kumarisudu3696 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න කාලයක් යද්දි මේ ගලෙන් හදන ගෙවල් වල ඉද්දි ශරීරයට අහිතකර දෙයක් නැද්ද
@Nimalyapa1116
@Nimalyapa1116 3 жыл бұрын
Yes, this ashes are by products of coal power station in Norochchole. So they are radio activity substances and causing for cancer.
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 3 жыл бұрын
@@Nimalyapa1116 Charcoal ගන්න නිධිවල radioactive substances තියෙන්න පුළුවන්..ඒ නිසා මේ flyash වලත් ඒව තියෙන්න පුළුවන්..එනිසා දිගටම expose වීම අහිතකර විය හැකියි..
@dilshanliyanage6897
@dilshanliyanage6897 3 жыл бұрын
ගල් අගුරු බලාගාර වල අතුරුප්‍රතිපල වල රසදිය,ඊයම්,ආසනික් වැනි බැරලෝහ සහ ගොඩක් අහිතකර ප්‍රතිඵල තීනවා නේද .එතකොට ඕවා ආරක්ශිත ද?😔නැහැනේද?පැහැදිලි කරන්න පුලුවන් ද?
@express6468
@express6468 3 жыл бұрын
ගලට උඩින් සිමෙන්ති ලේයට් එක එක සමාන සිනිදුවනේ සිමෙන්ති ලේයර් එක වැටෙන්නේ එතකොට ගල් දෙකක් අතර හරියට ෆික්ස් වෙනවද?
@prasannadias1487
@prasannadias1487 3 жыл бұрын
මෙකට ඔන මොටා එකෙ ගාන කියද? මොටා එක kg keeyada? eka bag ekakin gal keeyak badinna puluwanda mewath hariyata wisthara kalanam tamai watinne....
@nuwabro..2168
@nuwabro..2168 3 жыл бұрын
සුපිරිම ලාංකිකයෙක්..නිලමේ අයියේ හොදට වැඩේ කරන් යනවා..සුපිරි youtuber කෙනෙක්..දිගටම ලාංකික,දේශීය දේ ලෝකෙට පෙන්නන වැඩේ කරන් යන්න නිලමේ අයියේ..ඔයාගේ vedio ෆට්ට..ජය වේවා..🇱🇰🇱🇰💪
@maheshindika9584
@maheshindika9584 3 жыл бұрын
ෂා හොඳයි දීර්ඝායු වේවා බුදු සරණයි ,👌👍🌷⚘🌷⚘🌷⚘🌷⚘⚘🌷⚘🌷💘❤🎖🎖🎖🎖🏅🏆🏅🏆🏅🏆සමිනයක්දෙන්නඔනා,
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
ගල් කුඩු වලින් හදන දෙයක් නිස වැඩ කරන මිනිසුන්ට මුඛ ආවරණයක් කකුල් දෙකට ආරක්ෂාවක් දෙන්ඩ දුප්පත්කමට මරලා වැඩ ගන්ඩ එප ඔය දුක් විඳින්නේ තමන්ගේ දරුවෝ ජීවත් කරන්න .නමුත් දැන් ඉන්න කාලකාලකන්නි තිරිසන් දරුවෝ දෙමාපියන්ගේ අතපය බැරි වුණාම මහපාරට දානවා . .මේ මිනිසුන්ගේ පඩියෙන් සුළු මුදලක් හෝ බැරි උනහම ගන්ඩ බැංකුවක තැන්පත් කරන්න අනිත් අයට ගන්ඩ බැරි වෙන්න .ඔබතුමාට බොහොම පින් .
@lifewithudeni8201
@lifewithudeni8201 3 жыл бұрын
Respect
@subashinisubashini3086
@subashinisubashini3086 2 жыл бұрын
Very true
@samadhi5303
@samadhi5303 3 жыл бұрын
Dura පළාත් වලට transport දෙනවද ,,sorry danaganna ahuwe hoda වැඩසටහන් ඔබට ජය
@chamilakathriarachchi4017
@chamilakathriarachchi4017 3 жыл бұрын
මෙික ගල් අගුරු දහනයේ අතුරැ පල වලින් හදන නිසා විකිරණශීලි සංඝටක අඩංගු විය හැකියි නේද?ඒ පිලිබදව පරමානු ශක්ති අධිකාරියෙන් විධිමත්ව පරීක්ශාවක් කර තිබේද ?
@Jana-lc5us
@Jana-lc5us 3 жыл бұрын
ගල් අගුරුවල විකිරනශීලී ද්‍රව්‍ය නෑ මම දන්න තරමින්.
@thisaraudayanga3758
@thisaraudayanga3758 3 жыл бұрын
kasada sahathike athe aran yanna qwa wage kathawakne mahaththayo oya qwe... eka e manussayawa meet welama ahanna eka methana comment walin ahala wadak nane.
@sujeewaudayangani7305
@sujeewaudayangani7305 3 жыл бұрын
0770785520
@amuthuratak
@amuthuratak 3 жыл бұрын
හරවත් දෙයක් ඉදිරිපත් කරන නිලමේට ජය... ✌
@asokadep9373
@asokadep9373 3 жыл бұрын
නිලමෙට ස්තුතියි ..මට තියන පුරස්නය නම් වයරින් කරන්නේ කොහොමද ...
@angelve4101
@angelve4101 3 жыл бұрын
Awesome... Nice! Its good to see people being creative 🙏 1 thing I observed is how women are given employment in this place. It's great... As there are females who truely are the bread winners of an household. But there are issues with not being equipped with other facilities. So it's a great way for hardworking females to persevere in their life in your company. Congrats. and good luck to all involved . 🙏
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 жыл бұрын
සුපිරි වැඩක් මේක .අපේ වැඩ්ඩෙක් ..ජයවේවා ..නිලමේ ..
@achalakumara5053
@achalakumara5053 3 жыл бұрын
නිළමේ ඔබට බොහෝම ස්තූතී මේ වගේ දේවල් ගැන කියල දෙනවට. ඉදියේදි ඉදිකරන්න බලාපොරොත්තු වෙන නිවසෙ වැඩ වලට මේ ප්‍රඩක්ට් එක ගන්න හිතන් ඉන්නෙ.
@Ireshadilhani3853
@Ireshadilhani3853 3 жыл бұрын
නිලමෙ නියමයි මේකෙන් ගල් බැදලා ඔයාම දාපු වීඩියෝ එකක් තියනව කපරාරු කරන්න පොටි අදින සිස්ටම් එකට.තව පොඩි වැඩක් හොයන්න මේ ගල කපන්න විදින්න පුළුවන් කොහොමද වයරින් එකට
@harleyinteriordesigners
@harleyinteriordesigners 3 жыл бұрын
Eeeka aththa eeka karalama denna eliyata video ekak
@danushkabandara8082
@danushkabandara8082 3 жыл бұрын
අන්න ඒක වටිනව.
@wasanthahettiarachchi6676
@wasanthahettiarachchi6676 3 жыл бұрын
mema product eken geyak heduwoth sarirayata ahtakara nedda... e pilibadawa experiment karala tiyenawada ? ..
@roshanshanaka6369
@roshanshanaka6369 3 жыл бұрын
කාලෝචිතයි වටිනා නිෂ්පාදනයක්.
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
මෙවැනි වටිනා තොරතුරු අප වෙත ගෙනඑ්ම ඉතා හොඳයි . මෙම ගලක් කෙතරම් පීඩනයකට ඔරොත්තු දෙනවාද , එක ගලක බර කෙතරම්ද , බිත්ති බැඳීමේදී යොදන මෝටා සහ ගල් වලට වේයන්ගෙන් හානි වෙන්නේ නැතිද සහ බිත්ති ජලයට ඔරොත්තු දෙනවාද වැනි කරුණුත් වීඩියෝවට අන්තර්ගත වූවානම් හරිම අගෙයි . නිලමේ ඔබට ගොඩාක් ස්තුතියි .
@huzi3780
@huzi3780 3 жыл бұрын
Coal ash could be harmful for health just like asbestos? Health related question was not answered clearly.
@RajiDubai88
@RajiDubai88 3 жыл бұрын
I agree....This has to be clarified
@dedunudedunu819
@dedunudedunu819 5 ай бұрын
ටාටින විඩියේ හිත හරිම නිදස් දැක්කම අපි වගේ උුප්පත අයට ගොඩක් වටිනවා ඔයලට ගොඩක් තැන්
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති
@ABC-yj5kq
@ABC-yj5kq 3 жыл бұрын
ජයවේවා නිලමේ.. 😘 ගොඩක් වැදගත් හැම වීඩියෝ එකක්ම
@jayarathnajayarathna7986
@jayarathnajayarathna7986 3 жыл бұрын
Fyyyhjhg
@Supunpalihawadana-l3j
@Supunpalihawadana-l3j Жыл бұрын
Fly ash වලින් බිත්ති බැදල ස්ලැබ් එකක් දාන්න පුලුවන්ද?Please let me know information
@ranydeloroxy1310
@ranydeloroxy1310 3 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@janakiemunasinghe941
@janakiemunasinghe941 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ හරිම වැදගත් ස්තූතියි ඔබට 🌹🌹🌹
@patricanthanies1016
@patricanthanies1016 3 жыл бұрын
Niyamai ,geyak thamantama hadaganna puluwane.gale sakithiya pennanana ekak kadala pennuwa nam hodai neda.
@anupamapremarathne7810
@anupamapremarathne7810 3 жыл бұрын
වටිනා දෙයක් ... කුරුනෑගල ප්‍රේදේශයේ ගන්න පුලුවන්ඩ්ඩ්ද?
@omilamediatech1907
@omilamediatech1907 2 жыл бұрын
පට්ට වැඩක් හෙට දවසට රටට වටින අපිට ලාබ සුපිරි ගලක්.ජය වේවා...!
@geographyworld4796
@geographyworld4796 3 жыл бұрын
Mehema kiwwata mekata yana wiyadama wediii mn beluwa motar ekaii galaii dekama hondaii but gana wedi block galakin cover wena pramane cover krnda me wage gal 4.5 onilu
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
ඒ කියන්නෙ එහෙනම් මේක ලාබ නෑ නේද . ගෙවල් හදපු කවුරු හරි ඉන්නවද
@susanthidilrukshi7997
@susanthidilrukshi7997 3 жыл бұрын
මමත් ඒ ගල් ගන්න හිතා ගෙන ඉන්නේ..හරි ලස්සන නිමාවක් වගේම ශක්තිය ක් තියෙනවා වගේ
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
ඔයා ගත්තද මේ ගල්
@kamalkumara5178
@kamalkumara5178 3 жыл бұрын
මිලදී ගැනීමට හැකි ස්ථාන කොහෙද තියෙන්නේ
@irapaterange177
@irapaterange177 3 жыл бұрын
ලස්සනයි ලාබෙයි විතරක් බලල මදි ඉන්න පුලුවන් වෙන්නත් ඕන. පෝරුනුවකට දැම්ම වගේ වෙයිද දන්නෙ නෑ
@amaldissanayake
@amaldissanayake 3 жыл бұрын
😂😂😂👍
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣👍
@thilinasanjeewa6725
@thilinasanjeewa6725 3 жыл бұрын
ලොකු සේවයක් කරනවා අපේ රටේ දේ ඔබගේ මාධ්‍ය (Nilame) හරහා මිනිස්සු අතරට යවලා 👏👏
@MalaNeelankanthi
@MalaNeelankanthi Ай бұрын
Thawath supri video akak, sivil social akata godak wainawa,nilame athi supri chanel akak,,very nicely and very congrats 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
ෆ්ලයිඈශ් අතරින් වයරින් කොන්ඩියුට් යැවීම පහසුද..?
@ranjikadamayanthi4279
@ranjikadamayanthi4279 3 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජන වත් වීඩියෝ එකක්. නිළමේ තුමා ජයවේවා 🙏🙏🙏👍👍👍👍
@cricketmasterspvtltd
@cricketmasterspvtltd 3 жыл бұрын
මේ ගල බැන්දහම වයරින් කරන්ඩ අපහසුයි නේද . බට එලන්ඩ අමාරු නැද්ද
@donshana6963
@donshana6963 3 жыл бұрын
ow me dewaluth kiyala denna
@amilavlogs4562
@amilavlogs4562 3 жыл бұрын
නිලමේ වීඩියෝ ඔක්කොම අපිට වැදගත් .ඔබට ජය සහෝදරයා ! !
@maheshnalinda3385
@maheshnalinda3385 3 жыл бұрын
මෙකනම් මරු ලංකාවේ අපේ දෙයක් නිසා අපිටත් මේ වාගේ හොද ප්‍රමිතියකින් උසස් දෙයක් නිර්මාණය කිරිම ගැන සතුටුයි ... තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබතුමා දිවුනුවෙන් දිවුනුවට පත් වේවා මේම ගලක් කියක් වෙනවාද ..ගලක සයිස් එක කොපමනද ?????
@hasminsaheed4382
@hasminsaheed4382 3 жыл бұрын
Thank you boss,panadura Koheda ganna puluwan? Gale bara, kg??
@x-one6253
@x-one6253 3 жыл бұрын
Waw ❤ ලංකාව දියුණු කරන්න ගොඩක් ක්‍රම තියෙනවා
@madsquirrelgaming4077
@madsquirrelgaming4077 3 жыл бұрын
උදව් කරන්න තමයි කවුරුත් නැත්තේ
@gangarannayakage1128
@gangarannayakage1128 3 жыл бұрын
Health Effects Fly ash can have a different chemical makeup depending on where the coal was mined.[6] Broadly speaking, fly ash is a pollutant, and it contains acidic, toxic, and radioactive matter.[2] This ash can contain lead, arsenic, mercury, cadmium, and uranium.[7] The EPA found that significant exposure to fly ash and other components of coal ash increases a persons risk of developing cancer and other respiratory diseases. Wet ash ponds can pollute groundwater and if ingested, the arsenic contaminated water increases a person's risk of developing cancer. Inhalation or ingestion of the toxins in fly ash can have impacts on the nervous system, causing cognitive defects, developmental delays, and behavioral problems while also increasing a person's chance of developing lung disease, kidney disease, and gastrointestinal illness.[6]
@sachizigo419
@sachizigo419 Жыл бұрын
🙃😕
@natashavitharana6604
@natashavitharana6604 Жыл бұрын
Hi, thanks for sharing your knowledge regarding this. I’m actually looking at good alternatives to build my own home. Could you please share a reference to support the statement? If you don’t mind, could I know if you have any experience with this material pls? Thanks
@mohammedusman3581
@mohammedusman3581 Жыл бұрын
@@natashavitharana6604 what about eco bricks
@natashavitharana6604
@natashavitharana6604 Жыл бұрын
@@mohammedusman3581Eco brinks seem nice too, but I’m not sure if you could use it if you need to obtain a smooth flawless look. The fact that you have no colour choice is also a concern.
@deborah7270
@deborah7270 3 жыл бұрын
මෙය විකිරණශීලි (radioactive) ද?
@Nimalyapa1116
@Nimalyapa1116 3 жыл бұрын
As per my knowledge, yes
@thamalihiranya4693
@thamalihiranya4693 3 жыл бұрын
@@Nimalyapa1116how do you say so ? Pls explain ?
@nelkanelka1735
@nelkanelka1735 3 жыл бұрын
සෑම දේම මිල අධික වෙත්දි මේ ආකාරයෙන් ගුණාත්මක බවින් දෙයක් නිර්මාණය කිරීමත් හරිම අගෙයි
@hemalathasriyani526
@hemalathasriyani526 3 жыл бұрын
තාප්පයක් බදින්න හොදයි නේද මේ ගල්. ඉතාමත් හොද චැනල් එකක් ඔබේ චැනල් එකේ වල්පල් දානවා දැක්කේ නෑ එක දවසක්වත් ගොඩක් හොදයි බුදුසරණයි නිලමේතුමා
@purniliyanage429
@purniliyanage429 3 жыл бұрын
Athatama oba karana videos godak watinawa.gewalwala wahalata dana asbastos sheet hodanaha kiyala kiyanawa neda.ekata hethu saha asbastos dapu wahalayakata karanna puluwan piliyamak gana video ekak karanna puluwannam godak watinawa
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 3 жыл бұрын
අනිවාර්යයෙන් අයියේ අපේ කමට අනිවාර්යයෙන් අගය කල යුතුයි 👍👍👍👍 සියළු වැඩ සාර්ථක වේවා
@chamilan2902
@chamilan2902 3 жыл бұрын
ඇත්තටම පරිසර හිතකාමි වැඩක් මහපොලව ඉතුරැ වෙනව ගස් ටික ඉතුරැ වෙනව ජයවෙවා
@devkumarjiffrey3537
@devkumarjiffrey3537 3 жыл бұрын
During heaty / wet days is this brick harmful to health.ex.cancer. Need more clarification sir.
@gayanpushpa4967
@gayanpushpa4967 3 жыл бұрын
How do you know about it? Can you explain please...
@siyathahome8856
@siyathahome8856 3 жыл бұрын
Earth brick/soil brick/eco brick එක්ක සන්සන්දනය කොහොමද?
@hamlinsamat7285
@hamlinsamat7285 3 жыл бұрын
වයරින් කරන්න ගල් කඩන්න ඕනද?. නැත්නම් කොහොමද වයරින්, ප්ලම්බින් කරන්නේ
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
ඔව් නේද මේ ප්‍රශ්නේට පිලිතුරක් ඕනා
@janethhasitakumaraimethden2689
@janethhasitakumaraimethden2689 3 жыл бұрын
අනිවාර්යයෙන් ඒ දෙකටම බටවල ගානට බිත්ති කපන්න ඕන නැතුව කරන්න බැහැ නේද.
@hamlinsamat7285
@hamlinsamat7285 3 жыл бұрын
කපරාරු නොකර කොහොමද, බට වලට බිත්ති බිත්ති කඩන්න වෙනවනෙ
@madushankakasun9367
@madushankakasun9367 3 жыл бұрын
Owai bandan biththiye enagahala pinthurayak ellanna puluwanda haniyak wennadda
@ashokabandara87
@ashokabandara87 3 жыл бұрын
සුපිරි නිලමෙ අයියෙ නියමයි ජයවේවා 👍👍👍
@dsds9978
@dsds9978 3 жыл бұрын
ඒකනම් සුපිරිම සුපිරි ..ඈ ස්තුති මෙවන් දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන නිලමේ සහෝ❤❤❤❤
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
නිලමේ මේ video එක නම් මාරම වටින video එකක්.. 💪💪❤️🔥
@asankaprasad6660
@asankaprasad6660 3 жыл бұрын
අය්යේ උබනම් මරු පොරක් වීඩියෝ ඔක්කොම දෙයක් දැනගන්න පුළුවන්
@mohamedthahirmohamedmashoo814
@mohamedthahirmohamedmashoo814 3 жыл бұрын
මේ ගලේ සයිස් එක මොකක්ද? දිග, උස, පළල කියන්න. කුස්තුරවල ඝනකම මිලිමීටර් කීයද? දැනට මේ ගල් කොහෙද තියෙන්නෙ?
@Nilame
@Nilame 3 жыл бұрын
call karala wisthara danaganna yaluwa
@ruchiramaduka7587
@ruchiramaduka7587 3 жыл бұрын
.
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
මේ වගේ fly ash block ගැන සහ finishing ගල් ගැන ලංකාවේ ගොඩක් අයගෙ දැනුම අඩු වීම සහ මේසන් බාස්ලා තවම සාම්ප්‍රදායික ක්‍රමේට විතරක් වැඩෙ කරන්න යාම නිසා මේ වගේ දේවල් තාම ලංකාවෙ අයට අලුත්. නමුත් මේ වගේ නිෂ්පාදන ලෝකේ සාමාන්‍යයි. දැනටමත් ලංකාවේ මහා පරිමාණ නිෂ්පාදකයන් සාමාන්‍ය සිමෙන්ති ගල් finishing විදියට නිෂ්පාදනය කරනවා.. ඒවත් කැමති නම් කපරාරු නොකර පොටි අදින්න පුලුවන්.. නමුත් බාස්ලා බිත්ති කෙලින් බදින්නෙ නැති නිසා ඒවගෙ ඇද වහගන්නෙ කපරාරුවෙන්.. සාමාන්‍ය ගලක strength එක 1.2N/mm2 තමා SLS Standard එක.ඒත් 6N/mm2 විතර strength තියෙන විදියට සාමාන්‍ය ගලුත් නිෂ්පාදනය වෙනවා. ඒ කියන්නෙ සාමාන්‍ය අවශ්‍යයතාවට ගැලපෙන ගල් ඕන තරම් තියනවා. ඉතින් ගලේ හයිය 7 ගුණයකින් වැඩි වෙන්න ඕනෙ කියලා එකකුත් නෑ. කොහොම උනත් මං මෙතන දැකපු හොද ක්‍රියා දෙක තමා එකක් පරිසරයට මුදාහරින fly ash වගේ විෂ සහිත දෙයක් පරිසර හිතකාමි විදියට භාවිතා කිරීම.. අනික බිත්ති අතරට බදාම දාන tool එක අදුන්නලා දීම(ලංකාවට අලුත් උනාට දැනට ලෝකේ භාවිතා වෙනවා ඔය දෙකම) ලංකාවේ දැනට කරන මේකට වඩා ගොඩක් ලේසියෙන් interlocking finishing ගල් වලින් 30%ක් වියදම අඩුවෙන් ගෙයක් හදන විදිය ගැන සහ මොනවාද හොද සිමෙන්ති ගලක් තෝරගන්න බලන ක්‍රම ගැන වීඩියෝ දෙකක් පහල ලින්ක් එකේ තියෙන්නෙ. මේකෙන් තව හොද අදහස් ගන්න පුලුවන් වෙයි. kzbin.info/www/bejne/i3jaYqewecmYpck kzbin.info/www/bejne/gZTSZoZ_ja5jhdU
@danuwijerathne7010
@danuwijerathne7010 3 жыл бұрын
මේ fly ash වලින් හදන ගෙවල් වල ජීවත් වෙන එක ශරීරයට අහිතකර නැද්ද?
@ConstructionTube
@ConstructionTube 3 жыл бұрын
@@danuwijerathne7010 එහෙම වෙන්න තියන් හැකියාව ඉතාම අඩුයි.. ඇස්බැස්ටෝස් සීට් පිලිකාකාරක උනාට තාම පාවිච්චි කරන්නෙ.. ඕවගෙ තියෙන විෂකාරක ස්වසන මාර්ගවලින් ඇතුල්වන්නෙ නෑ.
@priyanperera7267
@priyanperera7267 3 жыл бұрын
මාධව අයියේ නිළමේ ඔයාලට ජයෙන් ජයම වේවා
@GayanKanishka
@GayanKanishka 3 жыл бұрын
මේ ගල් 7 ගුණයක් ශක්තිමත් නිසා ඇණයක් එහෙම ගහගන්න පුලුවං වෙයිද බිත්තියට?
@gunawardanas6474
@gunawardanas6474 3 жыл бұрын
තට්ටු දෙක.තුනක ට ගෙයක් නග්ගන්න පුලුවන් ද.
@gamingwadd5658
@gamingwadd5658 3 жыл бұрын
දීර්ඝකාලීන වශයෙන් me ගඩොල් කල්ගත වීමෙන් නිවාස තුළ කිසියම් වායු දූෂණයක් සිදුවෙන්න බැරිද ?
@janpeiris1376
@janpeiris1376 3 жыл бұрын
Sir IF Fly Ash Bricks Pressure Tested please show us the Pressure Gauge and Close up Wish you All the best
@sandeepaniwasana9632
@sandeepaniwasana9632 3 жыл бұрын
Oya gal walin hadapu geyak balanna asai niyama wadak vei
@yashnimnada4599
@yashnimnada4599 3 жыл бұрын
දිග පළල උස බර කොච්චරක් වගේ වෙනවද ???????
@iranirathugama2502
@iranirathugama2502 3 жыл бұрын
හඳුනා දීම ගැන නිලමෙට ස්තූතියි🙏
@jaleelhameed8055
@jaleelhameed8055 3 жыл бұрын
Wow wow wow nice superb sweet beautifull Wishing you a great future advanced congratulations bosa
@Nilame
@Nilame 3 жыл бұрын
So nice
@mihisara-d8q
@mihisara-d8q 3 жыл бұрын
නිලමේ හොද හොද වැඩ සටහන් හොයන් මහජනතාවට පෙන්න ගේනව ස්තුතියි නිලමෙ
@srinathnuwan5800
@srinathnuwan5800 3 жыл бұрын
🙏 නිලමේ අවංක හොද ෆොරොගෑරම් මේක
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 19 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 19 МЛН